ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ශානී අබේසේකරගේ මරණය. පොලිස් වෙඩි ප්‍රහාරයක්. දේශබන්දුගේ වැඩක්.2023.12.09.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • ශානී අබේසේකරගේ මරණය. පොලිස් වෙඩි ප්‍රහාරයක්. දේශබන්දුගේ වැඩක්.2023.12.09.
    #deshabandutennakoon #shaniabesekara #hotnews

ความคิดเห็น • 448

  • @SachiniPerers
    @SachiniPerers 20 วันที่ผ่านมา +2

    පැහැදිලි.කිිරිිම .ඔබ.තුමාට.
    ස්තුතියි .🙏❤️❤️❤️

  • @seniorslexpat6903
    @seniorslexpat6903 8 หลายเดือนก่อน +103

    ඉතා වැදගත් හෙලිකිරීමක්. හොරු එලවමු. පොලිස් uniform එකෙන් සැගවිසිටින දුෂිත උසස් නිලදාරීන්ගේ තරු සහ පටි ගලවා අදිකරණය ඉදිරියට ගෙන්නමු. ජනතාව ඔබ සමග, ජයෙව්වා.

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 8 หลายเดือนก่อน +73

    බොහොම ස්තූති ඔබ තුමාට දැණුවත් කලාට 🫶🫀🙏🙏🙏✌️

  • @Wijemana1
    @Wijemana1 8 หลายเดือนก่อน +73

    ශානි මහත්මා ආරක්ෂා කරන්න ්‍ෙමවැනි උතුමන් ආරක්ෂා කරගත යුතුයි සත්‍යයට තැනැක් නැත ශානි මැතිදුනු ්‍ඔෙබ් ්‍ෙස්වය අනගිබවනියයි සියලුම ෙද්ව භක්තිකයන්ෙග් පිහිට ලැෙබ්වා 🙏🏻❤🙏🏻

    • @asankapriyalal2349
      @asankapriyalal2349 8 หลายเดือนก่อน +3

      රන්ජන්ට කිව්ව නම් ආරක්ෂා කරයි අර විනිසුරුතුමන්ගෙ ගෙදර තියල හරි..

    • @douglasperera3469
      @douglasperera3469 8 หลายเดือนก่อน

      ​@@asankapriyalal2349අනේ පකෝ.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 8 หลายเดือนก่อน +23

    සත්‍ය ප්‍රකාශ කරන නිලධාරින්ගෙන් පලිගන්නා හැටි ඉතාම ඛේදජනකයි🤔🤔
    මෙම විස්තරය ඉදිරිපත් කළ ඔබතුමාට බොහොම ස්තුතියි.💐

  • @maarafernando
    @maarafernando 8 หลายเดือนก่อน +14

    ශානි අබේසේකර රැකගන්නට එක්වෙමු!

  • @lathabaddage1585
    @lathabaddage1585 8 หลายเดือนก่อน +18

    ශානි මැතිදුන් ආරක්ශා කරගැනීම මුලු මහත් ජනතාවගේම වගකීමක්. එතුමා වැනි අවන්ක නිලධාරියෙකුට මරන තර්ජන එල්ලවීම අතිශය ඛේදජනකයි. දැනුවත් කළ ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @Amarathunge
    @Amarathunge 8 หลายเดือนก่อน +17

    ස්තුතියි ,මේ තොරතුරු හෙලි කලාට ......

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 8 หลายเดือนก่อน +43

    පැහැදිලි කිරිම නියමයි 🙏👍

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 8 หลายเดือนก่อน +92

    මෙම Heading එක දැකපු ගමන් මට ලොකු Shocked එකක් ඇති වුනා

    • @sgunethilake780
      @sgunethilake780 8 หลายเดือนก่อน +5

      මටත් එහෙමයි

    • @user-bi7sz2kt4b
      @user-bi7sz2kt4b 8 หลายเดือนก่อน +3

      යකෝ මට සිහි නැති වෙන්න ආවා අම්මා කියන්නෙ

    • @user-op9fn7fi1f
      @user-op9fn7fi1f 8 หลายเดือนก่อน +2

      එකේන්ම

    • @lourdesthankyoubasnayake6536
      @lourdesthankyoubasnayake6536 8 หลายเดือนก่อน

      ශානි මරා දැම්මොත් අනිවාර්යෙන්ම මහජන ආරක්ශක අමාත්‍යාංශයේ සියල්ලන්වත් පොලිස්පතිවත් රටේ විශේෂ සියලුදෙනාටම ඊ ළගට පත්වන රජයෙ වගකිම විය යුත්තෙ ඒ අයට දැඩි දරුන දඬුවම් කල යූතු බව රටම එක්ව යොජනා කල යූතුයි

    • @rawanajeewandara421
      @rawanajeewandara421 8 หลายเดือนก่อน +5

      ඇත්තතමා, බූරු හෙඩිමක් මූ දාල අන්දනවා,,

  • @nihalindrajith4078
    @nihalindrajith4078 8 หลายเดือนก่อน +39

    ශානි මැරුවා කියලා තමයි හේඩ්න් එක තියෙන්නෙ.හරි දේ කවුරු හරි දමන්න

    • @anselmcamilus6881
      @anselmcamilus6881 3 หลายเดือนก่อน

      ඇත්ත මමත් කල්පනා කලා කෙසෙද..ශානි අබේසේකර මිය ගියෙ කියලා යතුරු ලිවිමෙදි වැරදිමක් නිසාම අපි අපි නිවැරද කර ගනිමු...

  • @russelfernando8468
    @russelfernando8468 8 หลายเดือนก่อน +71

    චන්ද එනකල් බලාසිටිය යුතු නැත නැවත මේ හොර කල්ලිය එලවන්නම ඕනෙ

  • @sherath402
    @sherath402 8 หลายเดือนก่อน +92

    එතුමා අාරක්ෂාකිරිම මෙරටෙි මුලුමහත් ජනතාවගේම වගකිමකි.

  • @Nondiya
    @Nondiya 8 หลายเดือนก่อน +30

    ශානි අබේසේකර මහතා සහ ඔහුගේ පවුලට තාවකාලිකව විදේශ රටක ආරක්ෂාව ලබා දෙන්න බැරිද?

  • @nisaljayawardena
    @nisaljayawardena 8 หลายเดือนก่อน +27

    #ජනපීඩකආණ්ඩුවපන්නමු

  • @gunarathnagm5546
    @gunarathnagm5546 8 หลายเดือนก่อน +34

    මේ වගේ අතිශය වැදගත් තොරතුරු ඉදිරිපත් කිරීම හරිම වැදගත්.

  • @ekanayakesenaviratne5459
    @ekanayakesenaviratne5459 8 หลายเดือนก่อน +14

    මේ තොරතුරැ ජනතාවට ලබා දීමට කටයුතු කල ඔබ තුමාට ජාතියේ පුනාමය පුද කරමු......

  • @sarathwickramasinghe5911
    @sarathwickramasinghe5911 8 หลายเดือนก่อน +27

    හොදම දේ එතුමා මැතිවරණයක් ඉවරවෙන තුරු මෙරටින් පිටවී ආරක්ෂාව ලබා ගැනීම ඔබත් ආරක්ෂා වන්න ජනතාව දැනුවත් කලාට ස්තුතියි

    • @anojasamarakoon7605
      @anojasamarakoon7605 8 หลายเดือนก่อน +1

      ,,

    • @anojasamarakoon7605
      @anojasamarakoon7605 8 หลายเดือนก่อน

      Hodama.deyak.thamai.methuma.wenath.ratakata.gihin.me.narumayo.ain.unama.nawatha.me.ratata.ena.eka

  • @rathwije1579
    @rathwije1579 8 หลายเดือนก่อน +33

    dittadamma karmas පොලිස් uniform එකෙන් සැගවිසිටින දුෂිත උසස් නිලදාරීන්ගේ තරු සහ පටි ගලවා අදිකරණය ඉදිරියට ගෙන්නමු. ජනතාව ඔබ සමග, ජයෙව්වා. දේශබන්දුගේ වැඩක්

    • @sumithchamindadesilva6914
      @sumithchamindadesilva6914 8 หลายเดือนก่อน

      අපි ශානි අබෙිසේකර මැතිතුමා රැක ගන්නල ඔින ❤❤❤❤❤❤❤

  • @laledirisinghe1555
    @laledirisinghe1555 8 หลายเดือนก่อน +41

    බලෙන් බලවන්න කුනුහරප හෙඩින් දාන්න එපා,,

    • @pemadhasathiththala8391
      @pemadhasathiththala8391 8 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත

    • @francissantha8873
      @francissantha8873 8 หลายเดือนก่อน

      බලෙන් බලවන තොරතුරැ දන්නේ දූෂිත ආණ්‌ඩුව මිස තෝපි වගෙ රාජපක්ෂලාගේ ගූ කන පිම්පියෝ තමයි තුං...😊

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 4 หลายเดือนก่อน +1

      අනුමත කරමි

    • @user-lh4ou4og3d
      @user-lh4ou4og3d หลายเดือนก่อน +1

      විකාර head line එකක් නේ.

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 8 หลายเดือนก่อน +14

    මගෙ අම්මෝ මේ මිනිස්සුන්ට කල්ප ගණනක් යනතුරුම කවදාවත් ඉරක් හඳක් දකින්න පුළුවන් ආත්මයක ඉපදෙන එකක් නෑ.

  • @bandulaperera8217
    @bandulaperera8217 7 หลายเดือนก่อน +2

    බලාගෙන යනකොට හොරු තක්කඩි දූශිතයෝ ඉහල පාලකයින් වෙලා . බොහොම ස්තුතියි මෙලෙසින් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව .

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 8 หลายเดือนก่อน +62

    මෙවැනි හෙඩිම් දැමීමෙන් ඹබ පිළි බද තිබෙන විශ්වාසීත්ව පලුදු වනු ඇත..

    • @LLLaa282
      @LLLaa282 8 หลายเดือนก่อน +3

      Eththa. Veradi vedak

    • @champaperera8487
      @champaperera8487 8 หลายเดือนก่อน +1

      ඉතාම වැරදි තොරතුරක් මේ විදියට දාන්න එපා

    • @ruwinimendis4731
      @ruwinimendis4731 8 หลายเดือนก่อน +1

      තවත් තුට්ටු දෙකේ නාලිකා මට්ටමට වැටෙන්න එපා.ඔබතුමා කල දැනුවත් කිරීම ඉතාමත් කාලෝචිතයි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.

    • @chandanasenanayaka4247
      @chandanasenanayaka4247 7 หลายเดือนก่อน +1

      යකෝ මාධ්‍යසදාචාරය අනු හෙඩ්ලයින් දාපන් මොන ඇත්ත කිිවත් ඒක හිතපන්

    • @ravindrakurera7778
      @ravindrakurera7778 7 หลายเดือนก่อน +2

      හෙඩින් එක වෙනස් කරන්න. පපුව හෝස් ගාල ගියා

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 8 หลายเดือนก่อน +9

    වැඩි ඈතක් නෑ රාජපක්ෂ පරහැත්තට දිට්ඨධම්මවේදනීය කරුමය පඩිසන් දෙන එක දෙනවාමයි

    • @user-ci6mp3mj6f
      @user-ci6mp3mj6f 2 หลายเดือนก่อน

      විශ්වයේ බලයෙන් ඔහුව ආරක්ෂා කරනවා .

  • @mahilalwanasinghe4446
    @mahilalwanasinghe4446 8 หลายเดือนก่อน +155

    ශනි අබෙසෙකර මහතා අපට ආරක්ශා කරගන්න බැරිවෙයිද... මෙතුමාට මෙය දැනුම් දි කොහොම හරි රටින් පිටකර ගන්න බැරිවෙයිද මෙතුමාගෙ ජිවිතය ආරක්ශා කරගන්න.......

    • @tiktokhouse2893
      @tiktokhouse2893 8 หลายเดือนก่อน +15

      අනිවාරයමිම අපේ මහ ජනතාවත් එවන් වටිනාකමකින් යුතු සානි අබේසේකර යනු මහත්තයෙක් ආරක්ෂා කරගතයුතුමයි සැලකිලිමත් වීයයුතුමයි

    • @user-qr5sh3ig9h
      @user-qr5sh3ig9h 8 หลายเดือนก่อน +5

      ලංකාවේ ඔහොම තමයි බන්😂😅 ශදාරනයට වෙනුවෙන් කතා කරන අයට ලංකාවේ නොමිලේ ලැබෙන උපහාරයකි 😊😢😮 බන්ධනාගාර ය ,හො,,, මරණය ???😂😂😊😮 ඔනවටවඩා,, ඔනෙම,දෙයක් ,ඔනෙම නැත ,😂😊 ලංකාවේ ඔහොම තමයි බන්😂😅 ශදාරනයට වෙනුවෙන් කතා කරන අයට ලංකාවේ නොමිලේ ලැබෙන දී මනා ඔය අතින් අරන් පු,,k,තියාගන්නව කියන්නේ ඔහොකට???$$$ ලංකාවේ ඔහොම තමයි බන්😂😅

    • @susilayupala2959
      @susilayupala2959 8 หลายเดือนก่อน +5

      Ayyo deviyane lankawata mokada wenne kalakanni ranil rajapaksa mahinda rajapaksa regiment whama pannamu. Boom garwarment 💥💥💥💥

    • @ajmachamara5405
      @ajmachamara5405 8 หลายเดือนก่อน

      ඕකත් desapalana gaththe ranja wage akek akka natapu dewal mathakada

    • @අනෝ9918
      @අනෝ9918 8 หลายเดือนก่อน +4

      අපරාද කරුවෙකු පොලීසියට පත් කලේ නිකන් නෙවි

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 8 หลายเดือนก่อน +62

    මමත් ආසාවෙන් අහනවා,හැබැයි කුනුහරප හෙඩිං දාන්නඑපා.

    • @surensoysa8672
      @surensoysa8672 8 หลายเดือนก่อน +1

      මූ jvp කුක්කෙක්. අනුන්ගෙ කුස්සිවල වලං හෝදන පොලිස් කුක්කො ගැන කියවන්නෙ.

    • @sunethrapanditharatne4003
      @sunethrapanditharatne4003 8 หลายเดือนก่อน

      Absolutely

    • @asokasomatillake4921
      @asokasomatillake4921 8 หลายเดือนก่อน

      umba kaage kukkedda
      //@@surensoysa8672

    • @vijayakumaraya1866
      @vijayakumaraya1866 8 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත.

    • @vijayakumaraya1866
      @vijayakumaraya1866 8 หลายเดือนก่อน +2

      ​@@surensoysa8672මූ ජේවිපිද? මං හිතුවේ නිදන් හාරපු පුතානෝගේ කියලා.

  • @nisaljayawardena
    @nisaljayawardena 8 หลายเดือนก่อน +15

    #සොම්භිරනිල්පන්නමු

  • @AshokaJayatungaUSA
    @AshokaJayatungaUSA 8 หลายเดือนก่อน +24

    ශානිට මොනව හරි උනොත් හොර පවුල හා උන්ට කඩේ ගිය සියලු ක්ෂ්‍රේත්‍ර වල එවුන් වගකිව යුතුයි

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 7 หลายเดือนก่อน +13

    මේ නිර්භය අවධාරණය වෙනුවෙන් ස්තුති යි...!

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 8 หลายเดือนก่อน +15

    මාලිමාවෙ රජය එනතුරු ශානි මහහ්මයා සැගවී ඉන්න ඔබ මැරුවොත් සියලු ම ඇත්ත වැලලී යනවා කොහොම හරි බේරිලා ඉන්න බුදු සරණයි

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 8 หลายเดือนก่อน +25

    ශාන් අබේසේකර චෝදනාවක් නොතිබූ පුද්ගලයකු මාස ගණනාවක් රිමාන්ඩ් භාරයේ තබා තිබුනා.
    කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු ටික ටික තියනවා.

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 8 หลายเดือนก่อน +16

    ශානි අබේසේකර මැති තුමාට දැඩි ආරක්ශාව ලබා දියයුතුය්

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 7 หลายเดือนก่อน

    ඔබතුමා කරුණු පැහැදිලි කිරීමි ගැන බෙහෙවින් ස්තුතියි . ඔබටත් ඔහුටත් සොබාදහමේ බලයෙන් පූර්ණ ආරක්ෂණයක් ලැබේවාකියා අප ප්‍රොර්තනාකරනවා.

    • @mkgunadasa5516
      @mkgunadasa5516 6 หลายเดือนก่อน

      ඞඞඞ ඞඞ

  • @lathalatha496
    @lathalatha496 8 หลายเดือนก่อน +5

    මේ කාලකන්නිට හෙනම ගහන්න ඕන අපි දුක් විඳිල හමිබ කරන මුදල් වලින් ඕකුන්ට වැටුප් ගෙවන්න ඵපා

  • @shanthaananda990
    @shanthaananda990 8 หลายเดือนก่อน +7

    ලංකාවේ පොලීසිය පාතාලයට හා සමානයිනේ

  • @laxmanlaxman5950
    @laxmanlaxman5950 8 หลายเดือนก่อน +5

    අපේ npp ආන්ඩුවක් යටතේ ඔය සක්කිලියෝ මට්ටු කරනවා කරනවාමයි.

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 4 หลายเดือนก่อน

      නඩු කොටි දේකක් දාන්නවේයි
      රට අචිචාරැවක් තමයි

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en 8 หลายเดือนก่อน +42

    මුන් කරපු අපරාධ වහගන්න වෙන්න ඇති

  • @sarathmunasinghe2
    @sarathmunasinghe2 8 หลายเดือนก่อน +35

    මොන මගුලක්ද අපේ ඇගේ මයිල් කෙලින් උනා.

    • @user-bi7sz2kt4b
      @user-bi7sz2kt4b 8 หลายเดือนก่อน +3

      හෙඩ්ලයින් එක දැක්ක ගමන් මගේ පපුව ඕස් ගාලා ගියා

  • @PriyanthaPadmasiri-di3qc
    @PriyanthaPadmasiri-di3qc 8 หลายเดือนก่อน +55

    ජාතික ජනබල වෙිගයට ජයවෙිවා

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 8 หลายเดือนก่อน +7

    Great job sir

  • @anurakiriella1801
    @anurakiriella1801 8 หลายเดือนก่อน +33

    මෙතුමා ආරක්සා කරගනීම ජාතියේ වගකීමක්.

  • @samangunawardene6845
    @samangunawardene6845 8 หลายเดือนก่อน +10

    ඔය හොර රැලට වග කියන්න වෙනවා වෙනවාමය. ඒක ස්තීරය. ෂානි ඔබව ආරක්ෂා වේවා !!!!

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 8 หลายเดือนก่อน +7

    ප්‍රියන්ත මහත්මයෝ කියන්න තියෙන්නේ ,මිනීමරු ආන්ඩු වලින් නම් ණීතියක් යුක්තියක් ඉටුවෙන්නේ නැහැ ජාතික ජනබලවේගයේ ආන්ඩුවකින් නම් මේ අපරාධ වෙනුවෙන් ණීතිය, ක්‍රියාත්මක වෙයි,
    ඒවගේම තමයි ලංකාවේ පොලිස් පතාල දෙපාර්තමේන්තුව වෙනුවෙන් දැඩි ක්‍රියාන්විතයක් කලයුතුයි, බහුතරයක් පොලිස් පතාල මැරයන් සියලු දෙනාම සිරගෙදර තමයි තියෙන්න වෙන්නෙ මේ රට හදන්න නම් අලුත් පොලිස් බළ ඇණියක් ක්‍රියාත්මක කරන්න නම් වෙනවාමයි,!!

  • @anselmcamilus6881
    @anselmcamilus6881 3 หลายเดือนก่อน +1

    අප රටෙ සම්පතක් විසේස සාක්ෂි රාශියක්....මොනතරම් අපරාධය....? වැරදි නිවැරදි කරමු..... නුමුත් හෙට ඔබත් ඔය වගෙ ගාතනය වුනත් එතුමා නිතිය අකුරටම කට යුතු කිම්ට හැකි නිසා ඔහුව ආරක්ෂා කර ගැනිමට වැරදිලා හො එක වැටිනවා ජනතාවගෙ සාක්ෂි සම්පතක් නිසා ගාතනය කිරිමෙන් පසු ආරක්ෂාවක් අවස්‍ය නැත... පෙර ආරක්ෂාව වටිනවා සැලකිලිමත් විමට රටෙ ජනතාවටත් ආරක්ෂක නිලධාරින්ටත් දුෂිතයින් යත් මතක තිතක්......විය හැකි...

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 8 หลายเดือนก่อน +19

    ජවිපෙ ආන්ඩුවක් තුලින් පමණයි ණීතියක් ක්‍රියාත්මක කරන්න තියෙන්නේ ,!!

  • @lakshmanperera9018
    @lakshmanperera9018 8 หลายเดือนก่อน +17

    දිවයිනේ කීර්තිගේ හෙඩිං එකක් වගේ... ඇයි මේ වගේ නොමග යවන එඩිං?? ඔබේ ප්‍රවෘත්තිවල වැදගත්බව අඩුකරන බාල වැඩ මේවා. 😢

  • @ThusithaAbhayawardhana
    @ThusithaAbhayawardhana 8 หลายเดือนก่อน +3

    හෙඩින් එක දැක්කම බය වුණා. කරුණු දැක්වීම අගය කරනවා. නමුත් පනපිටින් ඉන්න මිනිස්සු මැරුණයි කියන එක නම් මහ බලු වැඩක්. මීට පස්සේ ඔය වගේ බාල වැඩ නම් කරන්න එපා

    • @sarath9667
      @sarath9667 8 หลายเดือนก่อน

      Muge chanel ekath boruma thamai danne mun okkoma ballo marala hari salli hoyana jathiyak ngo kaputo

  • @mahabadugepatrick1151
    @mahabadugepatrick1151 8 หลายเดือนก่อน +1

    රටේ ජාතික ආරක්ෂාව භාර අපේ පොලීසියේ ඇතැම් ලොක්කන් අවංක පොලිස් නිලධාරියෙකු වන වැනි අබේසේකර මහත්මා නින්දිත ලෙස ජීවිතක්ෂයට පත් කරන්නට කර තිබෙන කුමන්ත්‍රණකාරි සැලසුම් රටට ජනතාවට සහශුද්දෙන්ම හෙලිදරව් කල ඔබට ජාතියේ උත්තමාචාරය හිමි වේ.එතුමාගේ ආරක්ෂාව ගැන රටේ ජනතාව අප සැම දැඩි අවධානය යොමු කල යුතුව තිබේ.එය වලක්වා ගැනීමට රටේ සමස්ත ජනතාවගේ සුවිශේෂි අවධානය යොමු වේවා!අනේ දෙවියනේ!එතුමාගේ හා පවුලේ සැමගේම ජීවිතාරක්ෂාව සලස්වන සේක්වා! අපරාධකාරයින් මිනීමරු සැලසුම්කරුවන් සැමට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක වේවායි පතමි.

  • @ranithajayamanne5482
    @ranithajayamanne5482 8 หลายเดือนก่อน +12

    මෙහෙම heading දැමීම වැරදියි. 😢

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn หลายเดือนก่อน

    මාලිමාවට එකතුවෙමු රට ගොඩගන්න

  • @nisaljayawardena
    @nisaljayawardena 8 หลายเดือนก่อน +16

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 24 วันที่ผ่านมา

    ඔබ වැරදි පුකාශ කිරීම අපගේ විශ්වාසය බිද දමනවා ඉදිරියට බොරු නොකියා තමන්ගේ ගරුත්වය ආරක්ෂා කර ගන්න.

  • @milindasenaratna1334
    @milindasenaratna1334 8 หลายเดือนก่อน +1

    කරුනාකරල මේ දාල තිබෙන හෙඩින් එක ඉවත් කරන්න . මිනිස්සුන්ට බොරු නිව්ස් දෙන්න එපා .

  • @user-di5ni2tn4q
    @user-di5ni2tn4q 20 วันที่ผ่านมา

    කාලකන්නි විදිහටයි හෙඩිම දාලා තියෙන්නෙ.ඒ නිසා පොඩ්ඩයි බැලුවේ.බාල හෙඩිම ක්.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 8 หลายเดือนก่อน +2

    හොඳ හෙළිකිරීමක්,
    මේ කුමන්ත්‍රනය රටේම යුක්තිය අගයන සියලුම ජනතාවට මහත් වේදනාවකි.
    රටේම ජනතාවට යුක්තිය නිමාවනු ඇති.

  • @user-yu9jf4lf4e
    @user-yu9jf4lf4e 8 หลายเดือนก่อน +24

    වැළඳගමු මාලිමාව සදහටම අපේ රටේ ජය වේවා

    • @vishwasathya9368
      @vishwasathya9368 8 หลายเดือนก่อน

      මාලිමාවට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. කයිය විතරයි.බොරුවට ෆයිල් වනවන උසාවි බඩගගා ජනතාව රවට්ටන එක තමයි වැඩේ. උන්ගේ පස්සේ යන්නේ අං ඇවිල්ලා ගෝඨා පස්සේ ගිය සෙට් එකම තමයි.ඔවුන්ගේ අං තට්ටු තාම ගැලවිලා නැහැ.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 8 หลายเดือนก่อน +2

      සදහට ම චීනයක් !

    • @kalpani-dw1gt
      @kalpani-dw1gt 8 หลายเดือนก่อน

      මාලිමාව හරියට වැඩේ කරනවානම් ශානි අබේසේකර මහතාට ආරක්ශාවක් දිය යුතුයි මාලිමාවත් කරන්නේ පට්ටම පට්ට බොරු 🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯

  • @ghianwijesingha8713
    @ghianwijesingha8713 3 หลายเดือนก่อน

    මුලු මහත් ජනතාව අවදියෙන් සිටුමු..නැගි සිටිමු

  • @nishshankadisanayake6431
    @nishshankadisanayake6431 8 หลายเดือนก่อน +9

    මෙි පොපොලිස් පතියා යරියන්නේ නැ යකෝ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴😊

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 8 หลายเดือนก่อน

      මූ රාජපක්ෂවරුන්ගේ මැරයෙක්. රනිල්ට හෙන ගහනවා මේ මිනිහව පොලිස්පති කරාට.

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr 26 วันที่ผ่านมา

    ඩබ කරන සෙවයට අපිසියලුදෙනම ඩබට නයගැතියි😢😢😢

  • @upaliranjith5692
    @upaliranjith5692 8 หลายเดือนก่อน +6

    ජාතික ජනබලවේගය ආන්ඩුවකින් පමණයි මේවට විසදුම් දෙන්නෙ.

  • @thusixbro9298
    @thusixbro9298 2 หลายเดือนก่อน

    රාජපක්ශලා, රනිල්ලා, මේ රටේ අපරාදකාරයෝ. මුංගෙ කාලෙ දැන් ඉවරයි. මේ වගේ උන් රට පාලනය කරනකොට මේ රට කොහොම ගොඩ යන්නද. තවමත් මුංට චන්දෙ දෙන්න බලාගෙන ඉන්න කාලකන්නි පිරිසක් මේ රටේ ඉන්නව.

  • @herathflorence777
    @herathflorence777 8 หลายเดือนก่อน +11

    මොකක්දමේ හෙඩින් එකෙතියෙනෙ ? ශානිව මැරැවා කියන්නෙ බොරැවක්නේද🤔🙈

  • @uk-slvlog3790
    @uk-slvlog3790 8 หลายเดือนก่อน +7

    Keep up the good work 👏

  • @WijesiriWeerawardana
    @WijesiriWeerawardana 8 หลายเดือนก่อน +10

    බොරු heading දමන
    මුන්ගේ news ආයේ බලන්නේ නෑ.

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 8 หลายเดือนก่อน +3

    ශානිව ගාථනය විම කාටවත් වලක්වන්න බැරිවෙයි...හේතුව බුද්ධිමත් ජනතාවට පැහැදිලියි...හරකුන්ට මෙය පැහැදිලි නොමැත..😮

  • @janakagunasekera
    @janakagunasekera หลายเดือนก่อน

    good work.. good news

  • @nisaljayawardena
    @nisaljayawardena 8 หลายเดือนก่อน +8

    #නාකිනරියාපන්නමු

  • @jayawickramaug2735
    @jayawickramaug2735 3 หลายเดือนก่อน

    පනතියෙන මිනිස්සු මරල තම්නෙල් දාල කරගන්නේ අවාසියක් ....හොදේ

  • @sarathwijayapala3151
    @sarathwijayapala3151 8 หลายเดือนก่อน +2

    රට තුළ සුදුසු ආරක්ෂාවක් නැති බැවින් පිටරටකට asylum මගින් වහාම පවුල සමග යාය්‍රතූය

  • @samankumara9623
    @samankumara9623 8 หลายเดือนก่อน +4

    ඔහුව පිටරටකට පිටරටකට යවන්න.

  • @lathalatha496
    @lathalatha496 8 หลายเดือนก่อน +3

    මේ පාහර බල්ලො අපේ බදු මුදල් වලින් වැටුප් ගන්නෙ මුන්ට මිනී මරන්නද අපි දුක් විඳී න්නෙ

  • @kamiliyacool4138
    @kamiliyacool4138 28 วันที่ผ่านมา

    මුන්ටනේ අපි ඡන්දය දුන්නේ....

  • @lilith5730
    @lilith5730 8 หลายเดือนก่อน +26

    ඇත්තටම ඇයි මෙහෙම කරන්නෙ.අපි ඔබ වැනි අය ගෙන එන තොරතුරු උනන්දුවෙන් බලනවා.ඒත් මේ වගේ බොරු headings දාන්න එපා.ඔබ ගැන තියෙන විශ්වාසයත් නැති වෙනව.

  • @nimmijaya3860
    @nimmijaya3860 8 หลายเดือนก่อน +9

    මේ වගෙ ගොන් තකතීරු headlines නම් දාන්න එපා.

    • @Sirani-pn8ml
      @Sirani-pn8ml 8 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත මමත් බය වුනා ශානි මහත්තයා හොද මනුස්සයෙක්

  • @TMGPremasinghe
    @TMGPremasinghe หลายเดือนก่อน

    Ekanam..niyama.cheeththayak

  • @Bartholamewdingleberry
    @Bartholamewdingleberry 8 หลายเดือนก่อน +1

    හෙඩින් එක තමයි ගැටඑව. හරි දේ දාන්න කොහොමත් ඔබෙි හෙලිදරව් අපි බලනවා

  • @arunakelum8417
    @arunakelum8417 หลายเดือนก่อน

    අපි පවුල් පිටින් මාලිමාවට

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 8 หลายเดือนก่อน

    ජනමාධ්‍ය නිහඬයි

  • @nisaljayawardena
    @nisaljayawardena 8 หลายเดือนก่อน +28

    ජනතා විමුක්ති පෙරමුණ ✊💯
    PEOPLE'S LIBERATION FRONRT ✊💯
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🤩💪
    SOCIALIST YOUTH UNION 🤩💪

  • @අනෝ9918
    @අනෝ9918 25 วันที่ผ่านมา

    පොලිස් පති නෙවි ඕක හොරා පොලිස් පති..පාතාලය පොලිස්

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 8 หลายเดือนก่อน +1

    අපරාධ කරපු සියලුම දෙනා ගිනිවිලට යනු ලැබේ

  • @senakabandara8619
    @senakabandara8619 8 หลายเดือนก่อน +2

    Malemawata Jaya Wewa. ...!!!❤❤❤❤❤❤❤❤

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 20 วันที่ผ่านมา

    ඔබේ සියල්ලටම එකගයි. මුන්ට දඩුවන් කලයුතුමයි. ඒත් රටක් ජාතියක් ආගමක් නැති රතු බල්ලෝ බලයට එන එකනම් සුම්මා.

  • @dealwisdroym6645
    @dealwisdroym6645 4 หลายเดือนก่อน +1

    ලංඟාවෙ ඔග්ගොමෙ
    ගොං නොවෙයි .....
    හරක් කතා අහන්ඩ .....
    ඡන්ඳෙන් පළමු .....

  • @h.s.perera2987
    @h.s.perera2987 4 หลายเดือนก่อน

    ඔබ වැනි අයෙක් මේ වගේ හෙඩිමක් දැමීම මෝඩකමකි.කෙසේවුවත් මේ මිනීමරුවන්ට දඬුවම් ලැබිය යුතුමයි.

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 7 หลายเดือนก่อน

    Methumata theruwan saranai ...God bless u....siyalu devio araksha karathwa....obathumanlage sahayogaya ithamath agaya karanawa ..methuma arakska karaganna eka buddhimath ayage wagakimak ...

  • @aravindarathnayake1951
    @aravindarathnayake1951 7 หลายเดือนก่อน

    Thank you 👏

  • @Shelton-ob4rq
    @Shelton-ob4rq 8 หลายเดือนก่อน +2

    Npp jayaweawa

  • @Sixty11dy
    @Sixty11dy 8 หลายเดือนก่อน +8

    හෙඩින් එක හදන්න pls.නැත්නම් දැනටමත් මැරිලනේ කොහොමද ආරක්ශා කරන්නේ?

  • @Shirley-Fdo
    @Shirley-Fdo 8 หลายเดือนก่อน +1

    එහෙම කළ එක හොඳ බව පෙනෙනවා ! ! සොබාදහම දෙන දඬුවම් වල ට ත් ඉඩක් ඕනෑ ! !

  • @hewapathiranagethilakarath144
    @hewapathiranagethilakarath144 หลายเดือนก่อน

    හෙඩිම නිසා මම තීරණය කළා ඔඛව විස්වාස කරන එක අඩුකරන්න

  • @Sanjeewa-w1h
    @Sanjeewa-w1h 3 หลายเดือนก่อน

    අපි කොහොමද පොලීසියද පාතාලෙද කියලා මේ කට්ටිය හොයාගන්නේ සර් අහලම තමයි එයාලගෙන් දැනගන්න වෙන්නේ නේද සර් පොලිසියට ගිහිල්ලා පැමිණිල්ල දාන්න ඉස්සෙල්ලා

  • @ethalayanewscom
    @ethalayanewscom  8 หลายเดือนก่อน

    ශානී අබේසේකරට එල්ල වී ඇති ජීවිත තර්ජන පිළිබඳව, මුළු සමස්ත සමාජයේම, අවධානය යොමු කර, ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා, ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් යුතුව, මෙම මාතෘකාව යෙදූ බව සියලු දෙනාගේ අවධානය උදෙසා මෙසේ සටහන් කර සිටිමු. ඒ හැර වෙනත් අරමුණක් අපට නොමැති බව දැනුම් දෙමූ.

  • @sarathmunasinghe2
    @sarathmunasinghe2 8 หลายเดือนก่อน +6

    හුත්තො අපි අපේ ගම පිටින් පාරට බැස්සා රෑ ලයිට් නැතිව කලුවරේම උද්ගෝශනයකට.

  • @marimuthurajamoney7851
    @marimuthurajamoney7851 8 หลายเดือนก่อน

    Very clear. Information.
    Thank you.

  • @hiramyawicks1287
    @hiramyawicks1287 7 หลายเดือนก่อน

    Excellent! The Absolute truth.

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 8 หลายเดือนก่อน +1

    Very good

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 8 หลายเดือนก่อน +1

    එතුමා විදේශීය රටකට සරණාගතයෙකු ලෙස පිටත් කිරීමට කාලය සුදුසුය෴

  • @lalivith508
    @lalivith508 8 หลายเดือนก่อน +1

    ශානි අබේ‍සේකර විසින්ම තම ආරක්ෂාව වෙනුවෙන් ඉල්ලිමක් විදේශයකින් ඉල්ලුම්‍ කල යුතුයි, හැබැයි ඒ සදහා ඔබගේ උපකාරයක් කල නොහැකිද
    ශානිට මෙ සදහා උපදෙස් ලබා දෙන්න
    මෙ බුද්ධි වාර්තාම ප්‍රමානවත් නේද මෙ සදහා ඉල්ලුම්‍ කිරිමට.
    ඔබලා මිට එක් වන්න. ඉතාමත් කරැනාවෙන් ඉල්ලා සිටිනවා මිට අවශ්‍යය සහයෝගය ලබා දෙන්න කියලා.

  • @athulatennakoon2036
    @athulatennakoon2036 8 หลายเดือนก่อน +4

    ඇයි ඉතින් තවත් ඔහේ ඉන්නේ. රට‍ පනින්න බැරි ද. තහනම් කරලා ද තියෙන්නේ

    • @user-fu5fv1hu3l
      @user-fu5fv1hu3l 8 หลายเดือนก่อน

      Mehe nehe. Inne Geveva wala.