ආකර්ෂණ නීතියේ කියන පරිකල්පනය කිරීම වැඩ කරනවාද? මනසින් දකින දේ දිනාගන්න පුළුවන්ද? Visualizing & LOA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 211

  • @sewwandipiyumali6285
    @sewwandipiyumali6285 2 ปีที่แล้ว +17

    Law of attraction කියන්නෙ ඇත්තක්.හිතුවොත් දෙයක් ඉෂ්ට වෙනවාමයි

  • @rahmafaizal5284
    @rahmafaizal5284 3 ปีที่แล้ว +27

    දැනට මගේ bank account එකේ ලක්ශ 6 තියනවා...මේ අවුරුද්දේ අන්තිමට මන් ඒක ලක්ශ 60 කර ගන්නවා යි.....!....❤️❤️❤️❤️

    • @thusithasanjeewani9000
      @thusithasanjeewani9000 3 ปีที่แล้ว +7

      ඔබට පුලුවන්. ඔබ දක්ෂයි. ඔබේ යටි හිත ඒ සඳහා ඔබව මෙහෙයවයි. ❤️

    • @muhammadrimzan90gen
      @muhammadrimzan90gen 2 ปีที่แล้ว +2

      Mashaallh

    • @sumedhasudhammini7553
      @sumedhasudhammini7553 2 ปีที่แล้ว

      60 harida

  • @nelundeeshan708
    @nelundeeshan708 3 ปีที่แล้ว +6

    ස්තුතියි සර් තෙරැවන් සරණයි ඔබතුමාට.විශ්වයේ ආශිර්වාදය අප සියලු දෙනාටම ලැබේවා

  • @Tharu8987
    @Tharu8987 ปีที่แล้ว +2

    මගේ ආදරේ මට ආයෙත් ලබා දුන්න විශ්වයට ගොඩක් ස්තුතියි 🙏❤️

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 หลายเดือนก่อน

    ඔබතුමාව දැක්කා උදෙම අදත් මගේ දවසම වාසනාවන්තයි ගොඩක් ස්තුතියි ස්තුතියි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබෙවා ❤❤❤
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්වයටත් අනෙක වාරයක් ❤❤❤❤❤

  • @keerthifernando8192
    @keerthifernando8192 2 ปีที่แล้ว +1

    විශ්වයට අනේක වාරයක් ස්තූතියි.මට ඔබ තුමා මුන ගැස්සවීම පිලිබදව.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @upuldevagiri538
    @upuldevagiri538 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම ස්තුතියි තුරුණුවන් ගේම සරණයි .විශ්වයටත් බොහොම ස්තූතියි

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුති සර්ගෙ මේ වටිනා අදහසක් වලින් යුත් වීඩියෝ අපිට බලන්න සලස්වනවාට . තෙරුවන් සරණයි !

  • @sandamalibandara9305
    @sandamalibandara9305 ปีที่แล้ว

    ඔබතුමාටත් ,විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @sureniperera9347
    @sureniperera9347 4 ปีที่แล้ว +8

    මග බලාගන ඉන්නේ සර් මොනම හරි හොද දෙයක් අපේ ජීවිතයට දෙන බව දන්න නිසා. ස්තුතියි සර්. ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @janathlaxman2261
    @janathlaxman2261 2 ปีที่แล้ว

    සරිගෙ වැඩසටහන් අහලා ම⁣ගේ ජිව්තයට ලොකු ශක්තියක් ආව.ඒ ජවය දුන්නේ සර්.ඔබතුමා ට අනේක වාරයක් ස්තුුතියි

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 ปีที่แล้ว +1

    ස්තුතියි සර්...විශ්වයට ස්තුතියි..ඔබව මුණගැස්සුවාට...🙏🙏🙏🙏❤️

  • @shanikaherath1111
    @shanikaherath1111 21 วันที่ผ่านมา

    ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤

  • @kanthigeetha739
    @kanthigeetha739 ปีที่แล้ว

    මේක ඇත්ත සර්...මං ඉස්සර ආසම විශ්ව විද්‍යාලය පේරාදෙණිය..ඒ හීනය 2017දී හැබෑ වුණා...දැන් මට අඩු රැකියාවක්..ඒ වෙනුවෙනුත් මං මේ දේ කරනවා.

  • @sandyakumari7862
    @sandyakumari7862 ปีที่แล้ว

    ජීවිතේට වැදගත් දේවල් කියාදෙන සර්ට බොහොම ස්තූතියි! ස්තූතියි! ඊට දෙස් ස්තුතිවන්ත වෙමි .මටද මා සිතුව මුදල ලබාදුන් විශ්වයට ස්තුතිවන්ත වෙමි!

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt ปีที่แล้ว

    බොහොම ස්තුතියි ..ගුරුතුමා neni....theruwan saranay ..දයාබර obathumata ..

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 2 ปีที่แล้ว +3

    ස්තූති ඔබතුමාට .බුදුසරණයි ..

  • @ramyasamadhi8579
    @ramyasamadhi8579 ปีที่แล้ว

    ඉතාමත්ම වටිනා වීඩියෝ එකක් ...ස්'ර්ට බොහොමත්ම ස්තූතියි ...ස්තූතියි ..ස්තූතියි ....මේ මහා විශ්වයටත් ස්තූතියි ...ස්තූතියි ...ස්තූතියි ....🙏🙏🙏🙂🙂🙂

  • @TharangaLakmali-ff7zl
    @TharangaLakmali-ff7zl 5 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබ තුමාගේ දැනුවත් කිරීමට

  • @dayanijayawathi6157
    @dayanijayawathi6157 2 ปีที่แล้ว +1

    ස්තුතිය mahththaya oba vswaya හොඳටම phdili karanadanawa ස්තුතිය

  • @නිර්වානමග
    @නිර්වානමග 4 ปีที่แล้ว +2

    ස්තුතිය ඔබට තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ......

  • @nethmisanjana3682
    @nethmisanjana3682 ปีที่แล้ว

    ගොඩක් pin sir !
    Thank you so much universe and guardian angles !!!!❤😊

  • @ruwandhikaweeerawikrama5679
    @ruwandhikaweeerawikrama5679 4 ปีที่แล้ว +1

    ස්තූතියි බෙහෙවින්ම ඔබට.සුභ දවසක්
    තෙරුවන් සරණයි !!!

  • @lalaniamaradasa1565
    @lalaniamaradasa1565 4 ปีที่แล้ว +9

    Thank you very much for your kindness Sir.. you are one of the best teachers in the entire world..you have touched our minds in a very simple way. Sometimes I thought you were talking only to me..your special ability is given by the god Sir.. thank you very much Sir..may God bless you and your family Sir

    • @SanathGamage
      @SanathGamage  4 ปีที่แล้ว +2

      What a way of appreciating. Thank you very much

    • @manjularathnayaka1734
      @manjularathnayaka1734 3 ปีที่แล้ว +1

      ස්තුති ඔබ තුමාට

  • @mediachanel2220
    @mediachanel2220 4 ปีที่แล้ว +5

    Sir,මේ comment එක අනිවාරෙන් බලන්න..මම 2022 A/l කරන ළමයෙක් .මම පොඩි කාලේ ගොඩක්ම හොදින්ම ඉගෙන ගත්තා.ශිෂ්‍යත්වෙත් pass වුණා.6/7 දි වගේ මම section 1st පවා වුණා.ඊට පස්සෙ මගේ ලකුණු ගොඩක් එන්න එන්නම අඩු වුණ.මිස්ලා සර්ලා ලකුණක් දෙකක් අඩු වෙද්දිම මගේ ගැන බැලුවෙ එතනින් පස්සෙ අමුතුවෙන්.මිස්ලා හිතුවෙ මම නරක දේවල් වලට ඇබ්බැහි වෙලා කියලා .කියන්න සතුටියි,දැනට මම 12 වසරේ .අදට වෙනකං මම නරක දේවල් වලට යොමු වෙලා නෑ.මම පන්තියේ පැත්තකට වෙලා ඉගෙන ගන්න එක විතරක් කරපු ළමයෙක්.ඒත් මට පොඩි කාලෙ ඉදන් ආපු හැකියා ටිකක් තිබ්බා.චිත්‍ර ,කවි/කතා ලිවීම වගේ ..මම වරෙක මම කවි පොතකුත් ලිව්වා.මට 8 වසරෙදි වගේ මෙහෙම හිතුණා.මම ඉගෙන ගන්න විතරක් නෙවෙයි දැන් ඉදන් හැම පැත්තෙම වැඩ කරන්න ඕන කියලා.විශේෂයෙන් ක්‍රීඩාවක් .මට එච්චර ක්‍රීඩා කරන්න ඇල්ලුවෙ නැති නිසා මම cadet වලට ගියා.ඒවගේම පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ හිටියා.කොහොම කොහොම හරි O/l වලට එනකොට මට හිමි තැන මට අහිමි වෙලා ඉවරයි.,section 1st වෙච්ච මම ඒවෙනකොට පන්තියේ යාන්තමට 3 වගේ වුණා .මිස්ලා සර්ලා මගේ දිහා බැලුවෙ නිතරම වැරදියට.මොකද ඒ වෙනකොට section 1st වුණේ මම ඉස්සර 1st වෙනකොට අහලකවත් හිටපු නැති එක්කෙනෙක්.මම හිතුවෙ මට හැම දේම balance කරගන්න පුළුවන් වෙයි කියලා..ඒත් කොහොම කොහොම හරි O/l වලට සාමාන්‍ය result එකක් ආවා.ඔන්න ඊට පස්සෙ තමා වර්තමානයට එන්නෙ.
    මම A/l වලට මුලින්ම clz යන්නෙ december ඉදන්ම .ඒ Maths වලට.මට O/l කාලේ ඉදන්ම ආපු එකම බාධකය Negative විදිහට හිතන එක.මම කොන් වෙච්ච නිසාද මන්දා ඒක මට ආවෙ.ඉතින් මම A/l clz පටන් ගත්ත දවසේ ඉදන් ම හරිම Negative විදියට වැඩ කරේ.මට බෑ,දැන් බෑ,මම තමයි clz එකේ මැට්ටා ඒව තමයි මගේ කටේ තිබ්බේ.කොහොම කොහොම හරි මාස 10ක් clz ගියා maths වලට.ඒත් බැරි බැරි ගාතෙ ගියාට මම එක දවසවත් clz කට් කරේ නෑ.ඉතින් මේ අතරතුර මට ගොඩක් ආසා තිබ්බා.මගේ ලොකුම ආසාව ඉන්ජිනේරුවකු වෙන්න..ඒ අතර මට නලුවෙක් වෙන්නත් ලොකු ආසාවක් තියෙයි,ඊට අමතරව කවි,කතා ලියන්නත් ආසාව තිබ්බා.ඒ වුණාට O/l ඉවර වෙච්ච ගමන්ම මම maths වලට clz යන ගමන් මම රගපාන්න ආසාවට commedy youtube chanel එකක් පටන් ගත්තා.මම chanel එකේ වීඩියෝ තාමත් දානෝ.ඔන්න ඉතින් ආයෙ පාරක් මට ඉගෙනීම එක්ක අනිත් ඒවා balance කරගන්න බැරි වුණා.ඒත් එක්කම මට ඉගෙනීමට කම්මැලිකම ,වැඩ කල් දැමීම වගේ ගති තව වැඩි වුණා.අනිත් ළමයි ගණන් හදනවා ,මට මුකුත් බෑ.කොරෝනා season එක ආවා.අනිත් ළමයි online වලින් හරි ඉගෙන ගත්තා .මම ඒ කාලේ full විනෝදෙන් හිටියා.තවත් පහළට වැටුණා..ස්කෝලේ පටන් ගත්තම පන්තියේ මුකුත්ම බැරි ළමයා මම.මම එක වීඩියෝ ,සගරා ,දේශන නිදි වරාගෙන ඇහුවා motivate වෙන්න.කොටිම්ම ඔබතුමන්ගේ motivate video ත් බැලුවා.ඒත් බලන දවසෙයි වැඩිම වුණොත් ඊට පස්සෙ දවසෙයි විතරයි මොරාල් එකේ වැඩ කරන්නෙ.මම අද ඉදන් වැඩ කරනවා කියලා වැඩ පටන් ගත්ත දවස් අනන්තයි.මගේ ගෙදර වැඩ කරන කාලසටහන් සිය ගාණක් හැදුවා.ඒත් පලක් නෑ.කොහොම කොහොම හරි ඔක්තෝම්බර් මුල Applied maths පළමු paper එක කරා clz එකේ .paper එකටම කරේ එක ගානයි.එතනින් එහාට ගණන් හදන්න හිතුනෙම නෑ.අනික මට විභාගයට මාස ගානක් ඉදන්ම ගෙදරින් උබ commerce කරපන් කිය කියා ජප කරා.ඒ මම ත්වදුරටත් එරෙන එක නවත්තන්න.කොහොම හරි මම Applied maths paper එක නොලිය,paper විතරක් බාර දීලා,paper පොත bag එකේ දාන් ගෙදර ආවෙ ගෙදර අයගෙ කීම අහලා ඊට පස්සෙ ඉදන් commerce වලට clz යන්න.මම maths අමතක කරලා commerce වලට clz යන්න පටන් ගත්තා.ඒ maths මාස 10ක් කරලා .commerce වලට ගියාට මගේ හිත යන්නෙම බැරි වුණත් maths වලට.හිත දෙන්නෙම නෑ commerce වලට.ඉන්ජිනේරු සිහිනයත් මතක් වෙනෝ සැරින් සැරේ.කොහොම හරි commerce වලට ගියා විතරයි brandeX පොකුර අහුවෙලා ආයෙත් කොරෝනා නිවාඩුවක් හම්ම්බුණා.ඒ තමයි දැන්.
    දැන් මට කර කියාගන්න දෙයක් නෑ.මොකද මට mathsසුත් නෑ,commerceසුත් නෑ.maths වල මට අල්ල ගන්න බැරි තරම් ගොඩක් වැඩ කරලා ,commerce වල මෙලෝ දෙයක් දන්නෑ.ඔක්තෝම්බර් මුල ඉදලා දැන් ඔක්තෝම්බර් ඉවර වෙලා,මාසයක් මම ජීවිතයේ කවදාවක්වත් නැතුව නිකන්ම රස්තියාදු ගගහ ඉන්නො.දවසක් මම හිත හදාගෙන commerce කරනවා කියලා හිතන් ඒකට බහිනෝ,ආයේ ටික වෙලාවකින් මම mathsම කරනෝ කට්ටකාගෙන කියලා හිතෙනො.මාරුවෙන් මාරුවට මේ මාසෙ පුරාවටම කරන subject එක හිතාගන්න බැරුව මම පිස්සු හැදිලා වගේ ඉන්නො.මට මැරෙන්නත් දෙතුන් පාරක් හිතුණා.පාරකට මම වගේ හරි,කෙලින් තීරණයක් ගන්න බැරි එකෙක් මේ ලෝකෙ ඉදලා වැඩක්ද කියලත් හිතෙනෝ.කොටිම්ම කිවුවොත් මම දැන් දවසින් වැඩි වෙලාවක්ම කරන්නෙ මගෙ හිතත් එක්කම මමම වාද කරගන්න එක.

    • @thismoment9897
      @thismoment9897 4 ปีที่แล้ว +2

      Commerce karanna

    • @mediachanel2220
      @mediachanel2220 4 ปีที่แล้ว +3

      @@thismoment9897 Thanks සහෝදරිය..

    • @mediachanel2220
      @mediachanel2220 4 ปีที่แล้ว +2

      @Dulakshi Hansika Thanks සහෝදරිය ,වැටුණු වෙලාවෙ ඔයාලගෙ comment මට ශක්තියක්..

    • @oshani6614
      @oshani6614 4 ปีที่แล้ว +2

      මල්ලි ඔයාට ඔයාගෙ හිත කියන්නෙ maths කරන්න කියල නම් ඒක කරන්න. ඔයා ආස නැති දෙයක් ඔයාට කරන්න බැ. ඔයා ඔයාගෙ උපරිමයෙන් වැඩ කරන්න. සමහරවිට මේ පාර බැරි වෙයි .ඒත් තව try කරන්න පුලුවන් නෙ දෙපාරක්.වරදිනවා තමා.ඒක හදාගන්න මල්ලි.කලින් උන දේ ගැන හිත හිතා හිටියොත් ගොඩ එන්න බැ.ඔයා යන්න කැමති campus එකේ ලොකු photo ekak බිත්තියේ ගහන්න.මේක දකින වාරයක් ගානෙ මේකට යනවමයි කියලා හිතන්න. නිදාගෙන නගිට්ටාම් නිදාගන්න යනකොට ඔයා engineer කෙනෙක් වෙලා ගෙවන ජීවිතය සිතින් දකින්න ඒක විදින්න.ඒක තමා ඔයාගෙ daily motivation එක. ඔයාගෙ අරමුන ඔයාට මතක් වෙන දේවල් ඔයාගෙ Room එකෙ තියගන්න.

    • @mediachanel2220
      @mediachanel2220 4 ปีที่แล้ว +2

      @@oshani6614 Thanks අක්කේ,ඇත්තටම හිතට වදිනෝ ඔයාලගෙ comment . මට ලොකු හයියක්.බොහොම පින්.ජය වේවා ...

  • @thalal5519
    @thalal5519 4 ปีที่แล้ว

    හරීම වටීන ධානාත්මක සීතීවීලී ටීකක්...ඔබට ජය වේවා...සර්

  • @malmidilakshi315
    @malmidilakshi315 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සර්...... ඔබතුමාට ගොඩාක් පින්....

  • @amaliyanage7928
    @amaliyanage7928 ปีที่แล้ว +2

    Thankyou so much universe and dear sir❤❤❤

  • @piumalprashan4084
    @piumalprashan4084 ปีที่แล้ว

    විශ්වයටත් ඔබතුමාටත් ගොඩක් ස්තුතියි ගොඩක් පින් ❤️🙏

  • @nissankafernando7427
    @nissankafernando7427 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි 🙏 Excellent explanation wonderful world Thank you sir .........!👊👌🖐️👍🙂🙂🙂👏

  • @vinu2222-r3q
    @vinu2222-r3q 3 ปีที่แล้ว

    ඔබතුමාට ස්තුතියි.
    බුදු සරණයි!!!විශ්වයටත් ස්තුතියි..😊❤️

  • @kaushalyaherath7709
    @kaushalyaherath7709 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට වටිනා අදහස් අපිට ලබා දෙනවට

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි සර්..
    ජයවේවා
    බුදු සරණයි ..🌷🌷🌷

  • @hansiwickramasinghe6662
    @hansiwickramasinghe6662 ปีที่แล้ว +1

    ස්තුතිය ඔබතුමාට....😊🙏🙏🙏

  • @wmdwijesinghewm1100
    @wmdwijesinghewm1100 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සර්.. තෙරුවන් සරණයි ඔබ‍ට... 🌹🌹🌷🌷..

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාට....K.S.A

  • @chamindaperera5725
    @chamindaperera5725 3 ปีที่แล้ว +1

    God bless you sir sanath gamage thanks so much for your helping and good luck habits I live in Italy Milano church family members bible now I am 48 years I am not getting married I follow Jesus Christ and good habits amen hallelujah hallelujah 🍇🍎🌽

  • @prasadanimuthu875
    @prasadanimuthu875 ปีที่แล้ว

    වාව්.❤❤❤❤ අද හොඳම දවස.🎉🙏🙏🙏❤️❤️❤️❤️

  • @fernandezmargie5789
    @fernandezmargie5789 4 ปีที่แล้ว

    ඔබතුමා ඒ කතාව හරිම පැහැදිලියි වැදගත් බොහොම ස්තූතියි 🤝🙏💐💐💖🌧️🌧️🌧️🌧️✨️✨️🇦🇪

  • @priyanapriyana5319
    @priyanapriyana5319 4 ปีที่แล้ว +1

    Thank you sir මේක හොඳම හදසක් god b u

  • @senavirathnabanda7662
    @senavirathnabanda7662 3 ปีที่แล้ว +1

    I am very grateful to you sir !!! May all your wishes come true !!!All the best!!!

  • @thamaliharshani3183
    @thamaliharshani3183 4 ปีที่แล้ว +1

    The secret - low of attraction
    This film is completely with this points.. thanks sir.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොමත්ම ස්තුතියි 🙏

  • @චන්දිමසංජිව
    @චන්දිමසංජිව 3 ปีที่แล้ว

    ඔබ තුමාට දිර්ඝ ආයුෂ පතමි.

  • @mashijayasinghe417
    @mashijayasinghe417 4 ปีที่แล้ว

    මල්ලි ඔයා ඔයාට කැමති subject එකක් කරන්න . මන් 2021 A/l . මන් මුලින් කලේ bio. ඒත් bio කලේ අකමැත්තෙන්. ඒ නිසාම මන් bio clz එකකටව්ත් ගියේ නෑ තියෙන හැම clz එකකටම ගියත් මට ඒවා තේරෙන්නේ නෑ වගේ. ඒ මන් ඒකට ආස නැති නිසා. මන් ඊටපස්සේ maths කරන්න ගත්ත. මන් ගොඩක් ආස maths වලට. දැන් මන් maths ටික හොදට කරගෙන යන්වා. ඔයා කැමති දේ කරන්න .👍👍👍

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว

    ස්තුතියි .සැර් .ස්තුතියි .ස්තුතියි .🙏🙏🙏

  • @JsjsjZjzjz
    @JsjsjZjzjz ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @sandusaranga7273
    @sandusaranga7273 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට...

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට ස්තුතියි 🙏🙏🙏🙏❤️💖

  • @DilhaniDissanayaka-ck2np
    @DilhaniDissanayaka-ck2np 11 หลายเดือนก่อน +1

    සර් මං campus ගියේ මම යාළුවෙලා හිටපු පිරිමි ළමයා මුලින්ම කැම්පස් ගියපු නිසා. නමුත් මම විවාහ වුණේ ඔහු සමග නොවේ..කොහොම උනත් මට කැම්පස් යන උනන්දුව ඇති වුණේ එ පිරිමි ළමයා නිසයි.

  • @alfintas6947
    @alfintas6947 ปีที่แล้ว

    ස්තුතියි සර් බුදුසරණයි 🙏🙏

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි සර් 🙏🙏🙏🙏

  • @niroshansanjeewa8853
    @niroshansanjeewa8853 3 ปีที่แล้ว

    ඉස්තුතියි ගුරු පියානෙනි ❤️

  • @thusharijayawardena2300
    @thusharijayawardena2300 ปีที่แล้ว +1

    Mata sirwa munagahena one...ekata awasthawa denna...vishwa shathiyata sthuthi

  • @buddhikaveerasingha
    @buddhikaveerasingha ปีที่แล้ว

    මෙ කතාව සහතික ඇත්ත

  • @andriyaphiona3823
    @andriyaphiona3823 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමා ට ...🙏🙏🙏

  • @dilumshaminda6693
    @dilumshaminda6693 ปีที่แล้ว

    Obata behewin sthuthi sir ❤️🙏 sthuthi wishwaya 🌍❤️🙏

  • @mahasenliyanarachchi5519
    @mahasenliyanarachchi5519 3 ปีที่แล้ว +2

    Thank you sir for your kind words

  • @indikaherath1355
    @indikaherath1355 4 ปีที่แล้ว

    Obathumage...asirimath MANASA ..wedasathn beluwa...,☆☆☆☆mn den south Korean wala inne..me hema dema ann kalin dekka....exam aka kra...100% hari sir...

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 3 ปีที่แล้ว

    තැන්කිවූ සර්. බුදුසරණයි

  • @simplecapital5518
    @simplecapital5518 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතී ඔබතුමාට ...

  • @abcx377
    @abcx377 2 ปีที่แล้ว

    හදවතින්ම ස්තූතියි ❤

  • @nilanthirenuka8621
    @nilanthirenuka8621 4 ปีที่แล้ว +1

    Sir veidyo balanna aran tika davasai godak vatinava mage බලාපොරොත්තු valata yanna.....mama කුවේට් .... sita

  • @calmingmind7430
    @calmingmind7430 ปีที่แล้ว

    Thank you !! Theruwan Saranai

  • @sunigamage2699
    @sunigamage2699 2 ปีที่แล้ว +1

    ස්තූතියි සර්

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว

    ස්තුතියි සර් .තෙරුවන්සරනයි..❤❤

  • @NadeeraDayas
    @NadeeraDayas 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා අදහසක්

  • @5secondesy284
    @5secondesy284 3 ปีที่แล้ว

    අනවශ්‍ය de dekkoth e de ikmata ituwenawa wishwa ශක්තිය gena hari heti nodena අවශ්‍ය de hoyana kota අනවශ්‍ය de kata hitha giya den e nisa aurudu ganaka idan widawanawa

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 ปีที่แล้ว

    ස්තූතියි තෙරුවන් සරණයි 🙏

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 ปีที่แล้ว

    ස්තුතියි සර්🙏🏾🙏🏾🙏🏾

  • @menakagalgamuwa4625
    @menakagalgamuwa4625 3 ปีที่แล้ว

    සර් මට ඕන ව්දේශ රටක පදිංචි වෙන්න මේක පොඩ් කාලේ ඉදන් දැවෙන ආශාව මගේ හිතේ තිබුනම දේ මන් ආදරය කරන කෙනෙත් ඉන්නේ මගේ කැමතිම රටේ මට මේදේ සෑම කරගන්න මන් කරන්න ඕන පිළිවෙල කියලා දෙන්නකෝ

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබ‍ට බොහොමයක් 🙏

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏

  • @madushika5989
    @madushika5989 3 ปีที่แล้ว

    Sri oya kiyapu de sahathika aththa mata Salli wagayak ona karala think passe mama Salli thiyana pic akak mage Ada essaraha alawa gaththa Hari pudumae sri Tika dawasak yanakota mata a mudala lebuna ..wishwayatath sri tath godak sthuthi...

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොඳ වීඩීයෝ එකක්

  • @thivankaherath2390
    @thivankaherath2390 4 ปีที่แล้ว +1

    Thank you....Thank you...Thank you sir

  • @ausilanka7081
    @ausilanka7081 4 ปีที่แล้ว +1

    ස්තුතියි සර් 🙏🙏🙏

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว

    සුවපත් වේවා ...

  • @harshanidiana8058
    @harshanidiana8058 4 ปีที่แล้ว

    Thank you so much sir... very important programme...

  • @chamathimithmapathirana7804
    @chamathimithmapathirana7804 3 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්

  • @ishankaishanka8983
    @ishankaishanka8983 ปีที่แล้ว

    Thank you universe 🙏🙏🙏🙏

  • @shalikadissanayake4650
    @shalikadissanayake4650 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් ❤️❤️

  • @BubbleBallCats
    @BubbleBallCats ปีที่แล้ว

    Thank you very much sir.

  • @himalisewwandi7859
    @himalisewwandi7859 ปีที่แล้ว +1

    ❤️I love universe❤️I

  • @madukaushalya1106
    @madukaushalya1106 4 ปีที่แล้ว +1

    ස්තුතියි sir ❤️

  • @jayalathkulasinghekulasing9233
    @jayalathkulasinghekulasing9233 4 ปีที่แล้ว

    Isthuti sir obethumate theruwan saranai

  • @janadiruhunuarachchi1114
    @janadiruhunuarachchi1114 ปีที่แล้ว

    Thank you so much sir🙏💐😊

  • @asankakumara8684
    @asankakumara8684 3 ปีที่แล้ว +1

    Thank you very so much sir 🙏🙏🙏🙏☺️☺️

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 ปีที่แล้ว

    Bohoma sthuthee sir

  • @kashumgayanthanagodavithan6706
    @kashumgayanthanagodavithan6706 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @fernandosharmalin7807
    @fernandosharmalin7807 4 ปีที่แล้ว

    Harima ageyi mahathmanani. Obage adahas tika.

  • @Pradeep-ku5fm
    @Pradeep-ku5fm 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි.

  • @ruwanpushpakumara7138
    @ruwanpushpakumara7138 4 ปีที่แล้ว

    ස්තුතිය සර්....

  • @j.k.a.kanthi7865
    @j.k.a.kanthi7865 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @nimalirathnayaka652
    @nimalirathnayaka652 4 ปีที่แล้ว +1

    Thank you so much sir.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rajabandaranayeke2977
    @rajabandaranayeke2977 4 ปีที่แล้ว +1

    Thank you Dear Sir !

  • @shehanavishka2868
    @shehanavishka2868 3 ปีที่แล้ว

    Bohoma sthuthi sir ❤

  • @harshanaharshana9331
    @harshanaharshana9331 4 ปีที่แล้ว

    Aththa sir..mama kala..phone eke home screen ekt dapu wite colour wargon r ek mama gatta...habai me corona 2weni parath ekk aye hira una mama...

  • @newskeshantv8270
    @newskeshantv8270 3 ปีที่แล้ว

    ස්තුතියි