ඕස්ට්‍රේලියාවේ සිටින ඔබත් සිතේ ඇවිලෙන ගින්න නිවා ගත්තේ සත්‍යය ධර්මය තුළින් විතරමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2023
  • ජීවිතයේ දුකක් කරදරයක් තමන්ට ඇති වෙනකොට තමන්ගේ සිතේ ඇවිලෙන ගින්න මොන වගේද කියලා දැනෙන්නේ ප්‍රශ්නයක් හට ගත් තැන ඒ වෙලාවට ඔහුගේ සිත ඔහුට පේන් නෑ ඔහුගේ සිතේ ස්වභාවය ඔහුට පෙන්නලා දීලා ප්‍රශ්නයක් කියලා රැවටිලා තියෙන්නේ බොරු දේකට බව වැටහුණු දාට ඔහු සදාකාලිකව නිවීමට පත් වෙනවා...🍁🍁🪔
    profile.php?...
    endaseela.th...
    #thapowanaya #disana #niwana

ความคิดเห็น • 115

  • @neetharathnayake4368
    @neetharathnayake4368 2 หลายเดือนก่อน +6

    මීට අවුරුද්ද කර කලින් මම සසරින් එතෙර කළ සාකච්ඡා ව..ඔබ වහන්සේට දීර්ඝායු .🙏🙏

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z 15 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දුක් ගිනි නිවන මේ ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස තෙරුවන් සරණයි පාද නමස්කාර කරන්න අවසරයි සාදු සාදු සාදු ආර්යයන් වහන්ස

  • @amarajayanthi8958
    @amarajayanthi8958 11 หลายเดือนก่อน +6

    ගිනිගත් හදවත් නිවාලන්නට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ආර්යන් වහන්සේට පාද නමස්කාර වෙිවා
    🙏🙏🙏🌻🌻🌻
    සියළු සත්වයෝ සත්‍ය දර්මය අසා නිවි නිවි සැනසෙත්වා!
    🌻🌻🌻

  • @ShanthaGamakumara
    @ShanthaGamakumara 14 วันที่ผ่านมา +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ප්‍රාතිහාර්යයක්මයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තියත් දීර්ඝායුෂත් ලැබේවා!!

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +16

    නිදුකාණනී ....🙏 නිදුකාණනී ....🙏 සිතේ ඇවිලෙන දුක් ගින්දර ,සිතුවිල්ලක මායාව ඉතාමත් සරල බසින් පහදා දෙන අපූරුව ඝාම්බ්රයි හිමියනි ...ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා !🙏🙏🙏 උතුම් ආර්‍ර්න්වහන්සේට දිර්ඝායු වේවා ..! සුවපත් වේවා ..! 🙏🙏🙏.....

  • @chamariperera7305
    @chamariperera7305 หลายเดือนก่อน +1

    මෙ සත්‍ය ධර්මය අසන සැමටම සත්‍යාවබෝධය ලැබේවා!තෙරුවන් සරණයි ඔබවහන්සේට.

  • @niranjalawijekoon1747
    @niranjalawijekoon1747 17 วันที่ผ่านมา +1

    නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා ස්වාමින් වහන්ස 🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +7

    Anea මෙහෙය කරුණාවක් aschariy ආර්ය වහන්සේ .බුදුරජාණන් වහන්සේ පහළ වුව වැනි ya ඔබ වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏🙏🙏🙏

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l 3 หลายเดือนก่อน +2

    නිරෝගීසුව පතමි ස්වාමීන්වහන්සේට🙏🙏🙏🙏

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +12

    මේ මනූලොව ගිනි ගත් හිත් නිවනින් නිවනට සැනසීමට පත් කරන්න යම් උතුම් බුදු වරයෙකු සිටී නම් ඒ ඔබ වහන්සේයි ස්වාමීන් වහන්ස, මේ සංසාර ගමන නවතා දැමීමට ඔබ වහන්සේ මේ අප වෙනුවෙන් කරන කැප විම් අතිවිශිෂ්ටයි ස්වාමීන් වහන්ස,ලියන්න භාශාවේ වචන නෑ ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට චිරාත් කාලයක් ධර්ම දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස

    • @Padmini-Menike
      @Padmini-Menike 10 หลายเดือนก่อน +1

      එසේම වේවා.ඔබවහන්සේ නිවනින්ම සැනසේවා.!!!

  • @anoma1988
    @anoma1988 3 หลายเดือนก่อน

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ

  • @vortex9909
    @vortex9909 ปีที่แล้ว +11

    ගිනිගත් හදාවත් දහමින් සිසිල් වි නිවනින්ම සැනැසීම ලබත්වා!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @uthpalaubhayamali9630
    @uthpalaubhayamali9630 23 วันที่ผ่านมา +1

    මේ දුක් ගින්නෙන් ඇවිලෙන මමත් නිවේවා🙏🙏🙏

  • @nandaliyanage3066
    @nandaliyanage3066 ปีที่แล้ว +6

    පින් ඇති සියලු දෙනාහට ඉතාම ඉක්මනින් මෙි උතුම්උ සත්ය ධර්මය අහන්න ලැබෙිවා .. තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

  • @vijithakumari9216
    @vijithakumari9216 26 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස

  • @NandaniSriyalatha-lz2yt
    @NandaniSriyalatha-lz2yt 4 หลายเดือนก่อน +1

    මටත් මෙ සිද්දියම උනෙ .මෙ සාකච්චාව කීප වතවක් ඇහුව .අනෙ මටත් අවබෝධ වෙවා !මගෙ,ශරීරය හිරි වැටිල යනව .තෙරුවන් සරණයි අපෙ ස්වමින්වහන්ස !!!

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු. කරුණාව නම් සිසිල් පැන් වලින්, සිතේ ගින්න නිවෙනවා, නිවුණු සිත් දර්මයෙන් පිරෙනවා. අර්යන්වහන්සේට නමස්කාර කරමි. 🙏🏿

  • @AnushaoriflameKandy
    @AnushaoriflameKandy 5 หลายเดือนก่อน +2

    මේ තරම් කරුණාවක් මේ තරම් ඉවසිලිවන්ත භාවයක් මේ මිහිපිට කිසි කෙනෙකුගෙන් දැකලා නැහැ ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේගේ පාද නමස්කාර කර වන්දනා කරමි.සාදු! සාදු සාදු

  • @rajapakshakarunawathi6156
    @rajapakshakarunawathi6156 7 หลายเดือนก่อน +2

    😊ගිනිගත් හදවත් නිවන ඔබවහන්ස්ට මගේ හිතද නිවා දෙන්න අපේ හාමුරැවනේ ඔබවහසේට නිරෝගි සුවයම පතනනවා.

  • @wasanakumari5738
    @wasanakumari5738 11 หลายเดือนก่อน +2

    උතුම් සම්මා සම්බුදු සරනයි ...🌸🙏🌸🙏🌸🙏 පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්ත්‍ර ආර්ය වහන්ස.ඔබවහන්සෙට මාගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏

  • @user-qy8tl7xg8y
    @user-qy8tl7xg8y 11 หลายเดือนก่อน +1

    අපේ ස්වාමීන් වහන්ස..... ඔබ වහන්සේ නිදුක් නිරෝගීව සියලු ලෝක සත්වයාට පිහිට වෙනවාමයි... සාදු සාදු සාදු.... මේ උතුම් සැණසීම මටද ලබා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා...

  • @NandaniSriyalatha-lz2yt
    @NandaniSriyalatha-lz2yt 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐 තෙරුවන් සරණයි අපෙ ස්වමින්වහන්ස !!!

  • @hemalisiri5789
    @hemalisiri5789 9 หลายเดือนก่อน +2

    🌷🙏🌷🙏🌷🙏 ගිනිගත් හදවත් නිවාලන ඔබවහන්සේට දීර්ඝායුෂත් නීරෝගීභාවයත් ලැබේවා . තෙරුවන් සරණයි !

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +4

    ආස්චර්‍යයක් ඒ වැටහීම ආස්චර්‍යයක් ...ඒ අවබෝධය තුල සියල්ල මායාවක් උනා....ඒ බුද්ධ දේශනා ව පටාචාරා අවබෝධ පත් ඌ ආකාරය වැටහුනා....ඇය අම්මා ගේ මරනය තුලින් අවබෝධ ත්වයට පත් උනා...ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ...

  • @hemanthasarath7333
    @hemanthasarath7333 ปีที่แล้ว +5

    සාධූ සාධූ සාධූ පිංවත් අර්‍යන්වහන්ස 🙏🌹🙏🌹🙏 මගෙ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ගොඩක් සතුටු යි ඒ උතුම් කරුනා සිසිල් වචනයට සෑම දෙනාගෙම ගිනි නිවීයනවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 මමද යම් දවසක ඔබ වහන්සේ තුලින්ම නිවෙනා මෙබවයේදීම 🙏🌹🙏🌹🙏

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏ane apita budurajanan wahanse namak pahala welada dewiyane patachrawata kisagothamita pihita unawagemay mata denenne aryan wahansege mahath karunawama 🙏🙏🙏obawahanseta deergau wewa mamath athuluwa siyalu loka sathwayama niwaninma senasethwa🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud 10 หลายเดือนก่อน +1

    Budun dekka wage swamini ,,oba wahanse hith niwanawa harima apuruwata .Hitha ganna ba oba wahansege upamawan ..Me boru maywakata api ahuwela vdhina dukak ...Oba wahanseta pin sidu wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anupajananayana9841
    @anupajananayana9841 ปีที่แล้ว +1

    ගිනි ගත් සත්ව සිත් නිවාලන උතුම් බුදු වරයෙකු බදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li ปีที่แล้ว +5

    අසරන ලෝක සත්වයා මෙි මායාවකට රැවටි විදින දුක ඔබවහන්සේ පහදා දුන් ආකාරය අති විශිශ්ටයි ආර්යන් වහන්ස.ඔබවහන්සේ ගේ මහා කරැනා ගුනයට ගෞරවයෙන් නමස්කාර කරමි.නමස්කාර ⁣වෙිවා!🙏🙏🙏.......තවත් මෙි සත්‍යදහම දේසනා කිරිමට නිරෝගි සුවයම ලැබෙිවා !!!සුවපත් වෙිවා 🙏🙏🙏🙏දිර්ඝායු වෙිවා !🙏🙏🙏

  • @sadunanuranga9841
    @sadunanuranga9841 4 หลายเดือนก่อน +1

    Ane sadu sadu sadu swamin wahaseta dirgau wewa sadu sadu sadu

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +4

    ගරු ස්වාමින් වහන්ස කෙසේ නම් වනම්ද ඔබ ගුණ ...

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏

    • @deviiaranabahu8448
      @deviiaranabahu8448 ปีที่แล้ว

      සාදු සාදු සාදු අරිහතුන් වහන්සේ ගේ පාද නමස්කාර කරමී

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴
    මෙසේ දුක් ගැනවිලි කියන කෙනෙකුත් නැති බව මම ය යනුද මෙවැනිම රැවටීම ක් බවද, දුක් වන්නෙකුත් නැති බවද අවසන් වශයෙන් වටහා ගැනීමත් ඉතාම වැදගත් නේද ස්වාමින් වහන්ස .
    තෙරැවන් සරණයි ෴෴ .

  • @user-tg7jx1uy7j
    @user-tg7jx1uy7j ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි උතුම් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @rasangifernando5276
    @rasangifernando5276 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
    හිතට දැනෙන්න සැහැල්ලු ව කියන්න වචන නෑ . ගින්න නිවුනා ස්වාමීන් වහන්ස 🙏

  • @Bananakidsworld
    @Bananakidsworld ปีที่แล้ว +2

    අනේ ස්වාමීන් වහන්සේ ,ඔබ වහන්සේගේ ධර්ම දේශනා මගේ අම්මා නිසා මට අහන්න ලැබුණා.පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ හිතට...ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා !!!පින් ගොඩාක් ..

  • @samanthikumari6124
    @samanthikumari6124 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .තෙරුවන් සරණයි ආර්යන්වහන්ස .දීර්ඝායුෂ ලැබේවා ආර්යන්වහන්ස .❤🙏🙏🙏🌹

  • @SujaniNilushika-uv9wm
    @SujaniNilushika-uv9wm 9 หลายเดือนก่อน +1

    නිවැරැදි ධර්මාවබෝධය ක් නොමැතිව දුක් විඳින ලෝක සත්ත්වයා දුකින් mudawalana පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගෙ නමස්කාරය වේවා. ඔබ වහන්සේගේ ධර්මය මාහට අහන්න සලසා දුන් මගේ මිතුරිය චන්ද්‍රිකාටත් ඉක්මනින් ධර්මාවබෝධය ලැබේවා

  • @chandraaa3849
    @chandraaa3849 ปีที่แล้ว +7

    🙏🙏🙏ආර්යන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏සත්‍යය ධර්මය පහදා දීමෙන් අපගේ ගිනි නිවීම ගැන කියන්න වචනත් නැහැනේ සිතේ මායාවට අසු වී සිටි කාලය කෙතරම් දිගු කියා නිම කළ නොහැකි සේ ඔබ වහන්සේ සත්‍ය ධර්මය අවබෝධ කර දිමෙන් පසු ඒ මොහොතේ ලබන නිවීම ගැනද කියන්න වචන කෝ ඔබ වහන්සේ දරන අපමණ කරුණ මෛත්‍රිය වචන නැහැනේ ආර්යන් වහන්ස ඔබ වහන්ස තෙරුවන් සරණයි!!!🙏🙏🙏

    • @suriyahettiarachchilagepad4359
      @suriyahettiarachchilagepad4359 ปีที่แล้ว +1

      එය සැබෑවක්ම වේ.

    • @susiljayalath430
      @susiljayalath430 ปีที่แล้ว

      ඔබ වහන්සේගේ whatsap අංකය දෙන්න. ස්වාමීන්වහන්ස .

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shiranidammika3286
    @shiranidammika3286 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමින් වහන්සේට නමස්කාර කරමි🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 💐

  • @dmcrathnayake7564
    @dmcrathnayake7564 5 หลายเดือนก่อน +2

    සාදූ🙏සාදූ🙏සාදු🙏

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 8 หลายเดือนก่อน +1

    Sadaham amadiyen ginigath sith nivi pahan wevaa🙏🙏🙏

  • @vijithagalle3188
    @vijithagalle3188 ปีที่แล้ว +4

    සියල්ලෝම නිවිමට පත්වෙිවා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maasanjeewani4033
    @maasanjeewani4033 ปีที่แล้ว +4

    uthum kalyana miththrayan wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @wathsalagalagedarage1864
    @wathsalagalagedarage1864 ปีที่แล้ว +1

    නමස්කාරය වේවා...!!! ආර්යයන් වහන්ස නමස්කාරය වේවා....!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandragodakumbura3366
    @chandragodakumbura3366 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා!!!සාමින් වහන්සේ වහන්ස මගේ නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @user-nu6zc3ht8b
    @user-nu6zc3ht8b 9 หลายเดือนก่อน +1

    මේ සත්‍ය දහම අවබෝධ වී හැමදෙනාම නිවනින්ම සැනසේවා..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan sarangi aryanwahnser oberwahnseter mage namaskarayer wever.

  • @NadunKodikara-go9er
    @NadunKodikara-go9er ปีที่แล้ว +2

    ස්වමිනි නමස්කාර වෙිවා ඔබ වහන්සේට සාදු සාද සාදු

  • @JayathissaBlock-zk5kr
    @JayathissaBlock-zk5kr ปีที่แล้ว +1

    උතුම් ආර්යන් වහන්ස අපිට උතුම් කාරුණිකත්වය කුමක්දැයි පසක්කරවීම පිළිබඳ. මාගේ නමස්කාරය හිමිවේ වා!

  • @KanthiJayarathna77-zv6oy
    @KanthiJayarathna77-zv6oy 11 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ ගේමෙිදේසනා හැම එකක්ම අහනවා සිතට පදුම සහනයක් දැනෙනවා සාදු.සාදු

  • @dilhanidisanayaka8736
    @dilhanidisanayaka8736 ปีที่แล้ว +1

    දෑගසව් සව් රහත් බුදුන් ...
    මා සිතින් පුදා..🎉🎉🎉🎉🎉
    වන්දාමි සඟරුවන් ගඳින්....
    මලින් බැතින් සදා....🙏🙏🙏🙏
    ...

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @lakshmivithana2154
    @lakshmivithana2154 ปีที่แล้ว +1

    Sadu.....sadu....sadu....sadu

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹 🌼🌻🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @chandrikapushpakumari823
    @chandrikapushpakumari823 ปีที่แล้ว +3

    ඔබවහන්සේනම් පිපාසයට දිය බිදක්මයි

  • @seedeviseedevi6493
    @seedeviseedevi6493 ปีที่แล้ว +2

    stadium saaduu saaduu swamini. mamath mage ammagena duken hitiye. den handuna gaththa swamini saaduu saaduu saaduu

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +2

    Sansara Gininivana obawahanseta namaskara weva sadu sadu sadu

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 ปีที่แล้ว +1

    Nirmala parama sathya siyalu sathwayooo suwapath karanawa aho sadu sadu sadu oba wahansege maha karunawa ashcharyai aryayan wahansa 🙇🙇🙇🙇 siyalu loka siyalu sathwayo suwapath wewa oba wahanse prathiharyakmai 🙇🙇🙇🙇

  • @u.kdhammika8341
    @u.kdhammika8341 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepamaliful
    @deepamaliful 8 หลายเดือนก่อน +1

    සාදු. සාදු සාදු!
    පාද නමස්කාර කරමි!
    🪷🪷🪷🪷🪷🪷🪷🙏

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +1

    ☸️🌹🌹🌹🙏🙏🙏 sadhu sadhu saadhuuu....maagee namaskarayama wewaaa.....pinwath Aryan wahanseta maagee namaskarayama wewaaa.....saadhuuu....Theruwan saranai🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +2

    🙏🙏🙏සිත නිවන මග

  • @suriyahettiarachchilagepad4359
    @suriyahettiarachchilagepad4359 ปีที่แล้ว +2

    පරම සත්‍ය එකයි තිබෙනේ.ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @priyanibasnayake1817
    @priyanibasnayake1817 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @pathmakandambi224
    @pathmakandambi224 24 วันที่ผ่านมา

    Sadu. Sadu sadu ❤

  • @NilukaSadhamali-wk6di
    @NilukaSadhamali-wk6di 9 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධූ නමස්කාර වේවා 🙏🙏🙏

  • @Asha-lb8ri
    @Asha-lb8ri ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DiyakaduweSudarma
    @DiyakaduweSudarma ปีที่แล้ว +2

    අවසර,ස්වාමිණි,ඹබවහන්සෙටමාගෙ,නමස්කාරයවෙවා

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanithilakarathna107
    @kalyanithilakarathna107 ปีที่แล้ว +1

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🙏

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilkimapa4925
    @dilkimapa4925 ปีที่แล้ว +1

    🙏🏻 🙏🏻 🙏🏻

  • @sunandaariyathilaka7019
    @sunandaariyathilaka7019 ปีที่แล้ว +4

    නැවතත් ගෞතම බුදු සසුන සනිටුහන් වී ඇත🙏🙏🙏🙏

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 ปีที่แล้ว +1

    සාධූසාධූසාධු🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @ashokaruwan3953
    @ashokaruwan3953 ปีที่แล้ว +1

    සාධු` සාධු` අරිහතුන් වහන්ස

  • @roshanichandrika9242
    @roshanichandrika9242 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි
    🙏🙏🙏

  • @gayanikulasinghe5499
    @gayanikulasinghe5499 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @naynaynay8429
    @naynaynay8429 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthibo4242
    @shanthibo4242 ปีที่แล้ว +2

    සඩු දුව සාදු

  • @janakaruwan1371
    @janakaruwan1371 ปีที่แล้ว +2

    🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +7

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු

    • @DiyakaduweSudarma
      @DiyakaduweSudarma ปีที่แล้ว

      අවසරසවාමිණිනමස්කාර,වෙවවාසාදාසාදා

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 8 หลายเดือนก่อน +1

    🌷💐🌾🌹🙏🙏🙏🙏🙏

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว +2

    🌻🌻🌻🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +2

    🙏🙏🙏❤❤❤🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +4

    🙏🙏🙏🌸🌸🌸❤️❤️❤️🙏🙏🙏🌸🌸🌸❤️❤️❤️🙏🙏🙏🌸🌸🌸

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว +4

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +1

    සාදු෴සාදු෴සාදු෴෴෴෴෴෴!!!!!

  • @mala1839
    @mala1839 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ මොන තරම් කාරුනිකද?

  • @nishabalasooriya9947
    @nishabalasooriya9947 11 หลายเดือนก่อน +1

    🌸🌸🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

  • @mallikakabral2562
    @mallikakabral2562 ปีที่แล้ว +1

    Ana savamin vahansa mata durakathana nambaraya avanna

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @evaninimalka3079
    @evaninimalka3079 ปีที่แล้ว +1

    ❤❤❤❤👍👍👍👍👍🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samdearthur6240
    @samdearthur6240 ปีที่แล้ว +4

    🙏🙏🙏⚘⚘⚘ ♥️♥️♥️ ☸☸☸ 🇦🇺

  • @susiljayalath430
    @susiljayalath430 ปีที่แล้ว +1

    මේ ධර්මය ශ්‍රවනය කරන පිංවතෙක් මට මේ ආර්යන් වහන්සේගේ whatsap අංකය දෙන්න පිං සිද්ධ වෙනවා

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @sitharalakmini3230
    @sitharalakmini3230 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏