මේ සත්‍යය ධර්මය අවබෝධ කරන්න පුළුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • මේ සත්‍ය ධර්මය අවබෝධ කරන්න පුළුවන් මේ ධර්මය අවබෝධ කරන්න ඕනෙ කියන අදහස තියනවනම් දැනුම කියන දේ ධර්මය අවබෝධ කරන්න බාධාවක් ඒ දැනුම බිමින් තියපු දාට ධර්මය අවබෝධ වෙනවා
    නිවන් දකින්න කාලයයි.......🪔🪔🪔
    / endaseela.theo
    #dahm #bawana #niwana

ความคิดเห็น • 157

  • @zunemob2327
    @zunemob2327 8 หลายเดือนก่อน +3

    🙏 ගෘවුරවනිය පූජනීය වු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙිවා දීර්ඝායු වෙිවා 🙏 මටත් මෙි හුි සත් ධර්මය අවබෝධ වෙත්වා 🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏 🙏 🙏 🙏 🙏 🙏 මම ගොඩක් කල් ඉදනා ධර්ම දේසනා ශුවණය කරනවා අපෙ හාමුදුරුවනේ මට මතක නැතිවෙනවා මම කුවෙිටි රටෙි මානසික ලෙ⁣ඩෙක් බලා ගන්නවා එයා එක්ක කරදරයි කෑ ගහනවා මම එයාටත් මෛත්‍රී කරනවා සෙත් පතනවා ඔබ වහන්සේ සැමට දෙන මෙි ධර්මය මට හොදින් අවබෝධ වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 සාදු 🙏 🙏 සාදු 🙏 සාදු

  • @SunethraAmarasooriya
    @SunethraAmarasooriya 7 วันที่ผ่านมา +1

    මාගේ ,ගුරු පියානන් වහන්ස ඔබ වහන්සේට ධ්‍ර්‍ර්ඝායුශ වේවා ....සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @oshadabook
    @oshadabook 21 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු... 🙏 සියලු දෙනාම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා... 🙏🙏🙏

  • @SunethraAmarasooriya
    @SunethraAmarasooriya 7 วันที่ผ่านมา +1

    ගුරු පියානන් වහන්ස ඔබ වහන්සේගේ තිබෙන ඉවසීම තුලින්ම ඔබ වහන්සේගේ අවබෝධයේ ආස්චර්‍ය් පෙනෙනවා ස්වාමීන් වහන්ස .....අනු බුදු කෙනෙක් ඔබ වහන්සේ අපේ පිනට පහල වු.....ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ....

  • @sagarikakumari4040
    @sagarikakumari4040 11 หลายเดือนก่อน +4

    සාදු..සාදු..සාදු...මා හොයපු දේ මට හමු උනා..ඔබ වහන්සේ බොහෝ කල් ජීවත් වී සත්වයා දුකින් මුදවන සේක්වා.....🙏🙏🙏🙏🌷🌷

  • @kumarikaly8494
    @kumarikaly8494 7 หลายเดือนก่อน +2

    බුදු බණ පදයක් සවණ වැකේවා....මෙවැනි අසිරිමත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සියළු ලෝසතුන් හට සිත් පහල වේවා !!!

  • @MulinAmarasinghe
    @MulinAmarasinghe 8 วันที่ผ่านมา +1

    අති පූජනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙත්වා. නිරෝගි වෙත්වා.දීර්ගායු වේවා තෙරැවන් සරණයි.

  • @glindrani1052
    @glindrani1052 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹

  • @marieperera1709
    @marieperera1709 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @MRSMunasinghe
    @MRSMunasinghe 7 หลายเดือนก่อน +1

    ආර්‍යින් වහන්සේට මම නමස්කාර කරමී මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chandrachandi7212
    @chandrachandi7212 ปีที่แล้ว +8

    උතුම් වූආර්‍යයන් වහන්ස ඔබවහන්සේට නමස්කාරවේවා
    ජාතියේපිනට පහලවූ බුදුරුවනක් සාදු සාදු

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +14

    දෙවියන් දෙව්ලොව සිට ලබා දෙන ආර්ය වහන්සේ මේ සත්වයා විඳින දුක දැකලා කෙටි ධර්මය දේශනා තුළින් ඔබ වහන්සේ අවබෝධ කර ගෙනියන්න ගෙනයාමට dana උත්සාහ යන්න aschariy ......ඔබ වහන්සේ නමස්කාර කරමි .නමස්කාර වේවා .......🙏🙏🙏🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @IbCom-ie1zc
    @IbCom-ie1zc 2 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නමස්කනමස්කාර කරම්.දේශනාව අවබෝධ කරන්න ලැබේවා

  • @sriyanijayawardana1299
    @sriyanijayawardana1299 ปีที่แล้ว +13

    පොළොන්නරු වේ ත් අවබෝධ ය ලබන්න වෙහෙස දරන අය ඉන්න වා ආර්යන් වහන්ස. දහම අසමින් ඉන්නේ. බොහොම කෙටි මග අහන්න පින ලැබුනා.අසිරිමත් දහම දේශනා කරන්න. 23/ 3 / 9

  • @hirushikallapatha2376
    @hirushikallapatha2376 20 วันที่ผ่านมา +1

    ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kaushallyasl6734
    @kaushallyasl6734 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු උතුම් අති ගෞරවණීය ගුරු සම්දුණ් වහන්සේ ගේ උතුම් පායුග අභියස මාගේ නළල තබා පසග පිහිටුවා වන්දනා කරම් 🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏 සියලු දෙව් යෝ ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා 🙏🙏🙏

  • @NirmaleeWickramasinghe
    @NirmaleeWickramasinghe 9 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට නිදුක් වේවා ...නීරෝගි වේවා ...සුවපත් වේවා .....
    සියළු දෙනාට ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා ....🙏🙏🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +3

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie ปีที่แล้ว +3

    මේ පැහැදිලි කිරීම හරිම සරලයි සහ ගැඹුරු යි.ප්‍රඥාවට පමණක්ම ගෝචරයි.

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 ปีที่แล้ว +6

    සාදු ...සාදු ..ඔබ වහන්සේ ,මට ම දේශනා කරන බව ක් හැගෙනවා,
    මා සෙව් දහම් පද මේ දේශනා තුළින් ඇසීම ආශ්චර්යයක්...ස්වාමීන් වහන්ස....

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +2

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +3

    ලෝක සත්වයාගේ දුක නිවිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @shanthibo4242
    @shanthibo4242 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo ปีที่แล้ว +8

    සාදු...සාදු ...සාදු ...මොනතරම් ගාම්බීර දේශනාවන් ද...මෙයිට වැඩිය තවත් මොන විග්‍රහයක් ද...🙏උතුම් බුද්දෝත්පාද ආර්‍ය බූමියේ අන්කුරයන් තව තවත් බිහිවේවා...🙏🙏🙏
    ආර්‍යන්වහන්සේට නමස්කාර වේවා 🙏 සුවපත් වේවා 🙏
    .

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි🙌❤

    • @tmaranilanthi7743
      @tmaranilanthi7743 ปีที่แล้ว +1

      Sadu sadu sadu theruwan sarangi oberwanseter.

  • @anoma1988
    @anoma1988 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 5 หลายเดือนก่อน +1

    මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා අපගේ් අනුබුදු හිමිපානන් වහන්සේට 🙏🙏🙏🙏🙏නිදුක් නිරෝගි සුව ලැබේවා උතුම් නිවනින් නිවී සැනසෙන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 หลายเดือนก่อน +1

    නමස්කාර වෙීවා හිමියණි 🌾🥀🌻🌺🌹🌷💐🌷💐🌷💐🌷🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @kumarikaly8494
    @kumarikaly8494 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 😊 තෙරුවන් සරණයි උත්තරීතර අනුබුදු මාහිමියනි 🙏🙏🙏

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +3

    අද අදම උතුම් ආර්ය මාර්ගය අවබෝධ වේවා 👍🏻👍🏻👍🏻👍🏻

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +2

    පින්වත් ආර්යන් වහන්සේට මගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏

  • @AA-qs6mg
    @AA-qs6mg 4 หลายเดือนก่อน +1

    Theruwa Saranai Swaminwahanse. Obawahanseta niduk neerogeebawa, dheergayushama lebewa🙏🙏🙏🙏🙏🙏

  • @MallikaRajawasam
    @MallikaRajawasam 4 หลายเดือนก่อน +1

    අනූබුදු හිමියනේ මහා මහින්ද මහ රහතන් වහන්සේ ලොටපහල වලා අපේ පිනට ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි නිදුක් නිරෝගි සුවය දිර්ගායුෂ ලැබෙවා දෙමවුපියන් බුදු වෙවා සාදු සාදු සාදු

  • @nipunanuwantha1224
    @nipunanuwantha1224 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...❤
    සියලු සත්වයෝ නිවනින්ම සැනසේවා ...🙏

  • @gangamuthugala2838
    @gangamuthugala2838 4 หลายเดือนก่อน +1

    ඔබ.වහන්සේට.දිර්ගායුස.ලැබෙිවා.🙏🙏🙏🙏සාදු.සාදු.ඔබ.වහන්සේ.දුන්.කමටහන්.ඉකමනින්.මට.වැඩෙිවා.ඔබ..වහහන්සේගේ.ආසිර්වාදයෙන්.මට.දර්මය.අවබෛා්ද.වෛිිවා🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏

  • @thissabandara572
    @thissabandara572 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! පින්වත් ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා මාගේ ගුරැ පියානන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏

  • @kusummanike1539
    @kusummanike1539 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු.... තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස.

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 ปีที่แล้ว +3

    🙏🙏🙏 ආර්‍ය්න් වහන්සේට මාගේ නමස්කාරයම වේවා

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +3

    ගෞරවනීය ස්වාමින් වහන්ස තවමත් ඔබවහන්සේගේ දේශනා අහනවා .ජීවිතයේ එකම සැනසීම එපමණයි.😮

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +3

    පරම ස්ත්‍යය ධහම මෙයයි බුදුන් දෙසු පරම සත්‍යය දර්ශනය මෙයයි ...පින් ඇත්තෝ අප්‍රමාදව අවබෝධ කර ගනිත්වා ..උතුම් දේශකයානන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා හිමියනි...🙏🙏🙏....

  • @alexrohan2090
    @alexrohan2090 ปีที่แล้ว +6

    උතුම් වූ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාරය වේවා..🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @HemanthaPerera-yc7yi
    @HemanthaPerera-yc7yi ปีที่แล้ว +1

    Mamath me dharmaya awabodha karanawamai sadu sadu sadu .......

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස, සියලු මනුෂ්‍යයානන්ට සත්‍ය ධර්මය ඇසෙත්වා, අවබෝධ වී නිවත් දකිත්වා

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු

  • @kalusayakkaragesunil8743
    @kalusayakkaragesunil8743 ปีที่แล้ว +2

    සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා

  • @amala1187
    @amala1187 6 หลายเดือนก่อน +1

    Me sathya dahama itha ikmaninma ama mahathmayata awaboda wewa ape aryan wahanseta dirgayusa labewa

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 8 หลายเดือนก่อน +2

    හරිම භාග්‍යවන්ත මහත්මයෙක්..........ඔබ වහන්සේගේ දේශනා අහන එකම භාග්‍යවන්තයෙක්ගේ සලකුණු නේද අපේ හාමුදුරුවනේ ........
    හරිම භාග්‍යවන්ත දේශනාවක් අපේ හාමුදුරුවනේ.......
    ඔබ වහන්සේ බොහෝම වෙහෙසීමෙන් මේ මහත්මයාට මේ ධර්මතාවය වටහලා දෙන්න උත්සාහ කරනවා............
    ඒවාගේම මෙම ධර්මතාවයට ආපු නැති කෙනෙක්ට මෙම ධර්මතාවයට පැමිණෙන්න බොහෝ පිටුවහලක් .....දිව ඔසුවක් .....වුණා අපේ හාමුදුරුවනේ මෙම දේශනාව ...........
    බොහෝ ගැටලු නිරාකරණය වුණා අපේ හාමුදුරුවනේ........... මේ දේශනාව අහලා .......
    මේ සියලුම දේශනා නැවතත් .....නැවත නැවතත් .........අහන්නට හිතෙන ඇසිය යුතුම දේශනා කියලයි මට හිතෙන්නේ අපේ හාමුදුරුවනේ.......
    බොහෝ කාලයක් .....බොහෝ අහිංසක අසරණ සත්වයාට පිහිට පිණිසම පවතීවි අපේ හාමුදුරුවනේ...............
    නිවන පිණිසම පවතීවි අපේ හාමුදුරුවනේ...........
    මාගේ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්ස
    පළමුවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀
    දෙවනුවත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    තෙවනුවත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @WimalaDissanayake-q8q
    @WimalaDissanayake-q8q 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. දෙපා නමදිමි........ දිගායු චේචා. 🙏🙏🙏💐💐💐💐💐💐🌺🌺🌺

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +3

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර වේවා .......🙏🙏🙏🙏🙏

  • @chandaniruklanthi9778
    @chandaniruklanthi9778 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ! ස්වාමීන් වහන්ස obavahanseta නිදුක් නිරෝගී සුවපත් දිවියක් ලැබී ලෝක සත්වයා සසර දුකින් මුදවා ගැනීමට හැකි ශක්තිය ලැබේවා !🙏🙏🙏

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +1

    Teruwan saranai ....පින්වත් ගරු arryanwahansa ...නිදුක් නිරෝගී deegayu ලැබේවා ....සුවපත් වේවා .....

  • @suguna-km4qt
    @suguna-km4qt ปีที่แล้ว +3

    දැනුමත් අවබෝධයට බාදාවක් 🙏🙏🙏🙏සාදු...සාදු ස්වාමීන් වහන්ස

  • @wijekoonbandara5682
    @wijekoonbandara5682 10 หลายเดือนก่อน +2

    Sadu sadu arihatun wansa mata terenawa namar aka awanawaba

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 ปีที่แล้ว +1

    Awasarai swameeni me deshanawa sampurnai 🙇🙇🙇🙇🙇🙇sadu sadu sadu mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏

  • @dimuthuekanayake9089
    @dimuthuekanayake9089 ปีที่แล้ว +5

    ආශ්චර්යයි ස්වාමීන් වහන්ස ආශ්චර්යයි ❤❤❤

  • @dayapunchihewa
    @dayapunchihewa หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @anilpremadasa6000
    @anilpremadasa6000 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම හිමියණි සියල්ල සද්ධයක්ම පමනයි පැහැදිලිවම ඔවු

  • @glindrani1052
    @glindrani1052 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @lakshmivithana2154
    @lakshmivithana2154 ปีที่แล้ว +2

    Sadu...sadu...sadu...sadu....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 8 หลายเดือนก่อน +1

    සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @dona5713
    @dona5713 ปีที่แล้ว +1

    Saadu saadu saaadu kalyana miththrayanan wahanseta deergausa lebewa

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 หลายเดือนก่อน +1

    ඔබවහණ්සේ දෙෂනා කරලත් නෑ පැහැදිලිවම එහෙමයි හිමියණි නමස්කාර වෙීවා

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +1

    සාදු🌸🙏 සාදු 🌸🙏සාදු 🌸🙏

  • @h.mkumari7682
    @h.mkumari7682 ปีที่แล้ว +1

    Meth kulunu maha Gunayeta apege gawreve namaskaraya weva. ❤️❤️ Sadu 🙏🙏🌺🌺 Sadu 🙏🙏🌺🌺 Sadu 🙏🙏🌺🌺

  • @mallikakopikotuwa2593
    @mallikakopikotuwa2593 ปีที่แล้ว +1

    Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +1

    සාදු !!! සාදු !!! සාදු!!!!!

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 ඕනවට වඩා දැණුමත් බාධාවක්. එවිට මානය ඇතිවෙනවා මම දන්නවා කියලා. ද්විත්වයෙන්ම අයින්වීය යුතුය.

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +1

    Sadu sadu saadu

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h ปีที่แล้ว +1

    Sadu...sadu....sadu...

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏❤️🙏❤️

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +4

    අවසර හිමියණි නමස්කාර වෙීවා
    සාධු සාධු සාධු සාධු සාධු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා

  • @NimsaraVibes
    @NimsaraVibes หลายเดือนก่อน +1

    උත්තම මුණිදු පා නමදිමි සිල් ගුණ දම් නිරතුරු රැකෙමි සසර නැවත්තූ උත්තමයාණෙනි නොකළෙ මොනවදැයි නිකමට සිතුනි

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @apeteacher6738
    @apeteacher6738 ปีที่แล้ว +1

    Sadu sadu sadu...

  • @lalanaweersena3549
    @lalanaweersena3549 ปีที่แล้ว +1

    Excellent

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා මට මෙි ආර්යයන් වහන්සේගෙ නොමිමරය එවන්න මට අවශ්‍යයි කතාකරන්න

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @priyanthiperera1004
    @priyanthiperera1004 ปีที่แล้ว +1

    Sadhu....Sadhu....Sadhu
    🙏🙏🙏

  • @marieperera1709
    @marieperera1709 2 หลายเดือนก่อน +1

    මම අන්‍යාගමික ව සිට ධර්ම මාර්ගය සොයා යන මෑණි කෙනෙක්.මටසුවාම්න් වහන්සේගේ දුරකථන අංකය ලබා ගැනීමට උදව් කරන්න

    • @thapowanaya637
      @thapowanaya637  2 หลายเดือนก่อน

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @thapowanaya637
      @thapowanaya637  2 หลายเดือนก่อน

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @marieperera1709
      @marieperera1709 2 หลายเดือนก่อน

      සුවාමින්වහන්ස මම කතා කලා ගන්න අමාරුයි මා ගැන අනුකම්පා කර වේලාවක් ලබා දෙන්න.

  • @equalrightforlgbtqcommunty8232
    @equalrightforlgbtqcommunty8232 5 หลายเดือนก่อน +1

    Swaminwahansege durakathana number eka danna pinwath kenek thiyanawanam bs

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +2

    🙏🙏🙏අවසරයි ස්වාමීන් වහන්ස හමුවීමට අවස්ථාවක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි....!!!

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @karunadissanayake1730
      @karunadissanayake1730 ปีที่แล้ว +3

      අවසරයි සුවාමින් වහන්ස කිසිම කෙනෙකුට මුන ගැහෙන්න ඉඩ දෙන්න එපා අපි මේ සංසාරයෙන් නිදහස් කරන්න කෙනෙක් නැති වෙනවා

  • @samanthikumari6124
    @samanthikumari6124 9 หลายเดือนก่อน +1

    ❤🙏🙏🌹

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @devikasuwandarathna8578
    @devikasuwandarathna8578 ปีที่แล้ว +2

    සාධු..සාධු........සාධු............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 6 หลายเดือนก่อน

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @dianadesilva678
    @dianadesilva678 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @Asha-lb8ri
    @Asha-lb8ri ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranijayakodi
    @indranijayakodi ปีที่แล้ว +1

    Ane kauru hari kenek dannawanam me aryan wahansegge te. Phon no . Dannnawanam denna

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @sethunisanudhika5862
    @sethunisanudhika5862 ปีที่แล้ว +2

    ස්වාමින්වහන්සේගේ නම් බරේ තියේනකේනෙක් දාන්න

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 11 หลายเดือนก่อน +1

    🌾🌹🥀🌷🌺🌺🙏🙏🙏🙏