බංගලදේශයේ ඉන්න ඔබත් සත්‍යය ධර්මය සොයාගනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2023
  • බංගලදේශයේ ඉන්න ඔබත් සත්‍යය ධර්මය සොයාගනී
    සිතක් හැදෙන විදිහ නොදන්නාකම නිසා සිතේ මායාවට රැවටිලා මායාවත් එක්ක ජීවත් වෙනවා යම් කිසි දවසක සිතේ මායාවක් එක්ක ඉන්න බව වැටහුණු දාට සියලුම බැඳීම් වලින් අතහැරෙනවා ඔහු පුදුමාකාර නිවීමකට පත් වෙනවා......🪔
    profile.php?...
    endaseela.th...
    #setha #gana #disana

ความคิดเห็น • 132

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +28

    සත්‍ය ධර්මය ඉස්මතු කරන බෝහෝ දේශනා කල ගිහි පැවිදි දේශක ආර‌්‍යයන් වහන්සේලා පසු කාලීනව ප්‍රසිද්ධිය උදේසා එක්කෝ ආර්ථික වාසි නිසා එක්කෝ අඩු ආයුෂ නිසා මේ ආශ්චර්ය ධර්මය ලෝකයට අහිමි වී ගියා,එදා අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි,බුදු දහම වගේ දේවල් නිසා අදද හෙටද එය එසේම සිදු විය හැකියි,නමුදු ඔබ වහන්සේගේ සියලුම දේශනාම වාගේ ශ්‍රවණය කළ පරිශිලනය කළ කෙනෙක් විදියට මට පෞද්ගලිකව ඔබ වහන්සේ දැනුනේ,කිසිම ලාභ ප්‍රයෝජනයක්, බලාපොරොත්තුවක් නොමැතිව නිර්ලෝභීව, අව්‍යාජත්වයෙන්, මේ මනුලොව ගිනි ගත් හිත් නිවීමට සැනසීමට, තවත් එක් අනුබුදු හිමියන් වහන්සේ කෙනෙකු ලෙසින් මහා කරුණාවෙන්,සෙනෙහසින් , ආදරයෙන් නිවනටම සැනසීමටම උපණිශ්‍ර වන දේශනා පමනක් දේශනා කිරීම,මේය මහා ආශ්චර්ය ස්වාමීන් වහන්ස මේ කිසිදා කොතනදි ,මොන යම්ම හේතුවක් නිසා වෙනස් නොවේවා එයයි මගේ එකම ප්‍රාර්ථනාවයි, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසේත්වා, අවබෝධයට පත් වූවා නිවනින් සැනසීමට හේතුවක් වේවා

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +12

    අශ්චර්‍යක් ...උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා ...🙏🙏🙏 මායාව නිසා හදාගන්නා සෑම සිතුවිල්ලක්ම බොරුවක් බව නුවනින් දැනගැනීම ....මායාවෙන් නිදහස් වීමට සැම සිතකටම අවබෝධ වේවා ..! මනාව කරුණාබර වදනින් පැහැදිලි කර දෙන උතුම් ආර්‍ර්න්වහන්සේට දිර්ඝායු වේවා ! ! ! 🙏🙏🙏 සුවපත් වේවා හිමියනි..! ! ! 🙏🙏🙏

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස ඔබ වහන්සේගේ වටිනා කාලය ධර්මාවබෝධය ලබා දිමෙන් මිනිසුන් ගේ ගිනි ගත් හිත් නිවනින් නිවනට සැනසීමට පත් වේවි,සාදු ,සාදු සාදු, සාදු

  • @dhammikaperera5032
    @dhammikaperera5032 ปีที่แล้ว +5

    අසරණයන්ට සරණ වූ මහා කාරුණික වූ ආර්යයන් වහන්සේට උත්තමාංග නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z 21 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට ඔබ වහන්සේ ට තියෙන්නේ මහා කාරණාවක් දුකින් පෙලෙන සත්වයන්ට උපකාර කරන්නම පිහිටි කරුණාවක් ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්සේ ට උතුම් නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว +2

    💐💐💐🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 21 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වේවා මාගේ පින් වත් ගුරැ දේවෝත්තම යන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suguna-km4qt
    @suguna-km4qt ปีที่แล้ว +5

    සියලු සිතුවිලි මනෝවිඤාණ මයාවක්මයි මේ මායාවෙන් මිදෙන්නටකරැණාවෙන් මගපෙන්වන ආර්ය්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏

  • @SubaSooriyarachchi-ch6ri
    @SubaSooriyarachchi-ch6ri ปีที่แล้ว +8

    අපූරුවට පැහැදිලි කර දෙනවා.ඔබ වහන්සේගේ මහා කරුණාව ට මහා මෛත්‍රියට නමස්කාර වේවා.

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @nimalwimalasiri7560

    සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +3

    තෙරුවන්සරනය් .ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා සාධු සාධු සාධු

  • @anoma1988

    සාදු සාදු සාදු

  • @sriyanipriyadarshaniranath9947
    @sriyanipriyadarshaniranath9947 ปีที่แล้ว +4

    හරිම පැහැදිලිව තේරුම් කරලා දුන්නා ඔබ වහන්සේ මාගේ නමස්කාරය වේවා

  • @user-gt3vw4ir2l

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li ปีที่แล้ว +3

    පාද නමස්කාර කරමි හිමියනි 🙏🙏🙏....සාදු සාදු සාදු ......අප බුදුපියාණන් වහන්සේ දේසනා කල ආකාරය ටම ඔබවහන්සේත් මෙි මායාවෙන් මෙ ලෝක සත්වයා නිදහස් කරගැනීමට දරන උත්සාහය අති උතුමි හිමියනි .......ඔබවහන්සේගේ දයාව කරැනා ගුනය ඊට මහත් උපකාරයක් වෙනවා හිමියනි ........ඔබවහන්සේට දිර්ගායු ලැබෙිවා !!!!සුචපත් වේවා !🙏🙏🙏🙏🙏🙏

  • @aidaathukorala9592
    @aidaathukorala9592 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මට තිබුන ලොකු ගැටළුව ක් වැට හුනා.ඔබ වහන්සේට දීර්ඝායු වේවා.සුවපත් වේවා.තෙරුවන් සරණයි.

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස🙏🙏🙏🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹

  • @sudharmagunasinha6319
    @sudharmagunasinha6319 21 วันที่ผ่านมา +1

    Sathya uu Dahama Awaboda kara ganimata siyalu denatama wasanawa udawewa. Apage Gawrawaneeya Swameen Wahanseta deergausa labewa Sadu sadu sadu

  • @clean158
    @clean158 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස මේ මොහොතේ ඒ ඇසුන දහම් පනිවිඩය අසා මෙතෙක් හිරවී සිටි මිත්‍යාවකින් මිදී නිදහස්ව සැනසීම ලබන්නට හේතු වාසනා ලැබුනා ඒ පුන්‍යතාවය කුසලයක්වී සියලු සත්වයාට ඒ උතුම් නිවනින්ම නිවි සැනසීම ලබන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏