කැනඩාවේ සිටින අයත් නිවැරදි ධර්මය සොයාගනීයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 332

  • @ghothamitherani-cf6jp
    @ghothamitherani-cf6jp ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස ,මේ සත්‍ය දර්මය මේ තරමටම සරලව පැහැදිලි කිරිම අහන්න අප ලෝක සත්වයාම මොන තරම් නම් වාසනාවන්තයෝ ද,අප මේ දර්මය ශ්‍රවණය කරන්න නිවන් මග විවර කර ගැනීමට මයි ජීවය ලබා ඇත්තේ , විරාජමාන මුනිවරයෙක් මනුලොව ගිනිගත් සිත් නිවනින් සැනසීමට පත් කරනවා,ආර්‍ර්‍ය්යන් වහන්ස කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු 👃👃👃👃

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏

    • @kumariwasala848
      @kumariwasala848 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

    • @kumariwasala848
      @kumariwasala848 ปีที่แล้ว +2

      ​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

    • @RanilBandara-hh7wu
      @RanilBandara-hh7wu ปีที่แล้ว +1

      @@Neerodathero e

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ​@@kumariwasala848තෙරුවන් සරණයි

  • @vishakatherani
    @vishakatherani ปีที่แล้ว +8

    ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස, දේශනාව අති විශිෂ්ටයි බොහොම සරලව පැහැදිලි කරනවා,මේ නම් නිර්වාණ මාර්ගය විවර වීමයි කායික මානසික වේදනාවක් වත් ඇති නොවේවා ඔබ වහන්සේ ධර්මය විසින්ම ආරක්ෂා කරනවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

    • @kumariwasala848
      @kumariwasala848 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏

  • @Neerodathero
    @Neerodathero ปีที่แล้ว +27

    තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස, ආශ්චර්යමත් දේශනාවක්, බොහෝ දෙනකු පැටලී ලේහා ගත නොහැකිව සිටි බාහිර අභ්‍යන්තර අන්තය ඔබ වහන්සේ බොහොම පරිස්සමෙන් සියුම්ව වචනයෙන් වචනය උපමා උපමේය වශයෙන් සරලව තේරෙන සිංහලෙන් විග්‍රහ කිරිම අපූරුයි, මේ උතුම් ධර්ම දේශනාව ලොවට දායාද කරන්න හේතු වු උතුම් මාතාවට මෙන්ම සියලු දෙනාටම මේ සත්‍ය ධර්ම මාර්ගයට එන්න ආශිර්වාද කරමු , සියලු සත්වයෝම නිවනින් සැනසීමට ලැබේවා, අති උතුම් ආර‌්‍යයයන් වහන්සේට කායික මානසික සුවය ලැබේවා තෙරුවන් සරණයි, පාද නමස්කාරය කරමු 🙏🙏🙏🙏

    • @seelanandatheromoratuva-ov8rx
      @seelanandatheromoratuva-ov8rx ปีที่แล้ว +3

      පැහැදිලිවම වටිනා දේශනයක් අපේ ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේගේ කැප කීරීම අපට මහා ශක්තියක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු 👃👃👃👃👃👃

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf ปีที่แล้ว +3

      ඔබ වහන්සේ නිහඩව නිහතමානීව කරන කැප කීරීම තමයි අපට ශක්තියක් උනේ උන් වහන්සේට ආශිර්වාදයක් ,තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,පාද නමස්කාර කරමු 👃👃👃

    • @kumariwasala848
      @kumariwasala848 ปีที่แล้ว +2

      ඔබ වහන්සේගේ ආශිර්වාදය අපට ශක්තියක් උනා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏

    • @kumariwasala848
      @kumariwasala848 ปีที่แล้ว +2

      ​@@yashodaraTherani-vu4cfතෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස දීර්ඝ ආයුෂ ලැබේවා

    • @chandimalaamarakoon9470
      @chandimalaamarakoon9470 4 หลายเดือนก่อน

      77 ¹😊Aaaaq7​@@seelanandatheromoratuva-ov8rx

  • @DammadassiThero
    @DammadassiThero ปีที่แล้ว +18

    බුදු දහම සරලව පැහැදිලි කිරිම අප්‍රමාණ සතුටක් සැණසීමක් තමයි ආර්‍ර්‍ය්යන් වහන්ස ,මේ සන්සාර දුකෙන් ලොවක් නිවන් මාර්ගයට ගන්නා ඔබගේ වහන්සේ අපට ඇති එකම සම්පතයි ,අපේ උතුම් ස්වාමීන් වහන්සට නිදුක් නිරෝගී ශක්තියම ලැබේවා ,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු 👃👃👃👃👃

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබ වහන්සේගේ ආශිර්වාදය අපට ශක්තියක් උනා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි

    • @aggunarathne
      @aggunarathne ปีที่แล้ว

      MB

  • @ShorathatheroWedaruva-fj1hb
    @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว +13

    ලොවක් මේ සත්‍ය දර්ම මාර්ගයට එන්න උන් වහන්සේ දීර්ඝ දේශනාවක් සරලව පැහැදිලිවම උපමා උපක්‍රම යොදාගෙන දේශනා කරන ආස්චර්‍ය්ය,ඔබ වහන්සේගේ නිහතමානී ගුණයම ලෝකයාට හිත නිවෙන තැනමයි දැනෙන්නේ ,අනාගතයේ ආර්‍ර්‍ය්යන් බිහිවෙන එකම තපෝවනය මයි,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද වන්දනා කරමු

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු!!! ආර්යාන්වහන්සේට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!!! ලෝක සත්වයා සසරෙන් එතෙර කිරීමට පහල වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! විශ්වය පුරා ඔබවහන්සේ ගේ හඩ පැතිරේවා. සංසාර යේ පිං පූර්ණ කල සියලුම දෙනාට මෙම ධර්මය ඇසේවා.

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      වටිනා අදහසක් ඔබට එය නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

  • @SarathHewavitharana-vl9fn
    @SarathHewavitharana-vl9fn ปีที่แล้ว +11

    අති විශිෂ්ටයි අරයන් වහන්ස අද මගේ තිබුන ගැටලුවක් විසඳුනා ස්පර්ශ පහකින් සිතක් හැදෙන්නේ කියලා ආර්යයන් වහන්සේ කියන මහත්තයා ධර්මය දැන් විකෘති කරනවා අද ඔබවහන්සේ ඉතාමත් සරලව නාමරූප දෙකකින් සිතක් හැදෙන හැටි අපට පෙන්නුවා මේ මනුලොව සත්වයා මුදවා ගන්න දැන් ඉන්න එකම උත්තමයන් වහන්සේ ඔබ වහන්සේ විතරයි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      ඒ ආර‌්‍යයන් වහන්සේ කියන මහත්තයා දැන් ධර්මය විකෘති කරමින් ඉන්නා බව අප හොඳින් දන්නවා,ඔබ සංසුන් වෙන්න, ධර්මය විකෘති කිරීම වාගේම විකෘති ධර්මය ශ්‍රවණය කිරීම තුලින් මානසික විකෘතිතා ඇතිවේ, මේ බුද්ධ දේශනය සංසාර ගමන නිමා කරන්න ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනාකල උතුම් විරල ගැබුරුම ධර්ම රත්නයයි තියුණුම ආයුධයකි, පරිහරණය පරිශීලනය කල යුත්තේ ඉතාමත් පරිස්සමින්,(හොදින් මුවහත් කල දැලි පිහියකින් කිරි කන්නා සේය) නුවනින් විමසා දහම් මග විවර කර ගන්න පුද්ගල සරණ නොයා ධර්මය ශ්‍රවණය කරන්න ඔබ බුද්ධිමත් වියයුතුය, තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +5

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි සංසුන් වෙන්න, ආර‌්‍යයන් වහන්ස මහත්තයා ධර්මය විකෘති කරනා බව අප හොඳින් දන්නවා, ධර්මය විකෘති කිරීම විකෘති දේශනා ශ්‍රවණය කිරීම මානසික විකෘතිතා ඇති කරනවා, ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනාකල උතුම් විරල ගැබුරුම ධර්ම රත්නය තියුණුම ආයුධයකි,මේ සංසාර දුකින් මිදීමට,සත්‍ය ධර්මය පුද්ගල ස්වභාවයක් නෑ, නුවනින් විමසා දහම් මග විවර කර ගන්න තෙරුවන් සරණයි

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn ปีที่แล้ว +4

      @@Neerodathero හොදටම වැටහුනා ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ පරිදිම සන්සුන් වෙමින් ඉන්න්වා පාද නමස්කාර කරමි 👃👃👃👃👃

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි ,ඔබටත් නිවනින් සැනසීමට මාර්ගය විවර වේවා ,අසූචි පහ කරන්නා ගිය පසු අසූචී ඇගේ ගා ගත්තාම ගා ගත්ත කෙනා ලගින් ගද එනවා, දර්මය නුවනින් හොදට විමසා ගන්න ,ලෝකය විවිධාකාරයි විෂමකාරයි,අප බුදු රජාණන් වහන්සේගේ දර්මය ඉතා ගැබුරුයි ,තපෝවනය ස්වාමීන් වහන්සේ එය සින්හලයෙන්ම සරලව උන් වහන්සේගේ අවබෝධයෙන් දේශනා කරනවා

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf ปีที่แล้ว +4

      @@Neerodathero ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම වටිනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු 👃👃👃👃

  • @yashodaraTherani-vu4cf
    @yashodaraTherani-vu4cf ปีที่แล้ว +32

    "තපෝවනය" හිත නිවෙන තැන ආස්චර්‍ය්යක් ස්වමින් වහන්ස ,ලෝකේ කොහේ හිටියත් ඔබ වහන්සේගේ මහා කරුණාබර වදන් අවවාද වලට හිත සුවපත් වෙනවා,සරලව ගැබුරු දහමක් මෙලෙසින් ව්ග්‍රහ කරිම අපූරුයි ,දවසින් දවස ගිනිගත් හදවත් නිවෙනවා ,මේ සත්‍ය දර්මය කිසි විට කිසිවෙකුට විකෘති කල නොහැකි වෙත්වා ,මේ නිර්මල සත්‍ය දර්මය සියලුදෙනාටම ඇසෙත්වා නිවන් මග විවර වේවා ,ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු 👃👃👃👃

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      වටිනා අදහසක් මෙහෙණින් වහන්ස අප අපගේ අරමුණ යුතු කම ධර්මය සංගයා ආරක්ෂා කිරීම තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

    • @kumariwasala848
      @kumariwasala848 ปีที่แล้ว +2

      මෙහෙණින් වහන්සේ අපට ශක්තියක් තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර කරමි,,🙏🙏🙏🙏🙏

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස ,ඔබ වහන්සේගේ මග පෙන්වීම ,අපට ශක්තියක් ,පාද නමස්කාර කරමු

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว +3

      @@Neerodathero තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු 👃👃👃👃

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว +2

      @@kumariwasala848 තෙරුවන් සරණයි

  • @nalanichandralatha373
    @nalanichandralatha373 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.ඉතාමත් හොඳට පැහැදිලියි. බොහෝදෙනාට මේ දහම තේරෙන්න ඕනෑ. සාදු සාදු සාදු සම්බුදු සරනයි.

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +3

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +3

      ​@@ghothamitherani-cf6jpඅප වචනයෙන් හරි සියලු දෙනාටම ආශීර්වාද කරමු තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @renukamohottige3667
    @renukamohottige3667 ปีที่แล้ว +7

    නිහතමානීව, මහා කරුණාවෙන් යුතුවම, මේ සත්‍ය දහම අපට වටහා දීමට අපමණ වෙහෙසක්‌ දරන ඔබ වහන්සේට මාගේ හද පිරි නමස්කාරය වේවා.,🙏🏽🙏🏽🙏🏽ඔබ වහන්සේට දීර්ගායු වේවා.. කිසිදු සිත් පීඩාවක් නොවේවා... ඔබ වහන්සේ වටහා දෙන මේ සත්‍ය දහමින් සියලු දෙනාගේම සියලු දුක් නිවී සැනසේවා......!!!!

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා

  • @chandrairangani4378
    @chandrairangani4378 ปีที่แล้ว +6

    Teruwan saranai.....
    Pinwat swameen wahanseta...
    Pasaga pihituwa oba wahansege pada namaskara karami.....
    Sadu sadu sadu sadu sadu sadu sadu............

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් මේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @chandrairangani4378
      @chandrairangani4378 ปีที่แล้ว

      Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ......

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +4

    සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏 තෙරුවන් සරනයි ...!!!! පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්ත්‍ර ආර්ය වහන්සේට මගේ නමස්කාර වේවා ...ඔබවහන්සෙ මතු බුදු වේවා ....🌸🙏🌸🙏🌸මහා කරුනාගුන ඇති පින්වත් ඔබවහන්සෙ අපිට මහත් ශක්තියක් ...උතුම් චතුරාර්ය සත්‍යය දර්මය අවබෝධ කර ගැනීමට සියළුම දෙනාට මේ උතුම් දර්ම දෙසනාව උපකාර වේවා ....🌸🙏🌸🙏🌸🙏මෙ...දර්මයමයි සත්‍යය 🌸🙏🌸🙏🌸🙏

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +27

    බුදු බණ නිර්ලෝභීව සරලව පැහැදිලි කරනවා,ඔබ වහන්සේගේ බුද්ධ ස්වභාවයට මේ මනුලොව උඩුයටිකුරු කරමින් සංසාර ගමන නිමා කරන්න බොහෝ දෙනකුට මේ සත්‍ය ධර්මය ඇසෙත්වා නිවනින් සැනසීමට පත් වේවා, ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සවිය මෙන් ම කිසිම චිත්ත පිඩාවක් ඇති නෙවෙවා , තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස පාද නමස්කාර කරමි,,🙏🙏🙏🙏🙏🙏

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว +3

      ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක් වේවී ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว +2

      @@ghothamitherani-cf6jp තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස

    • @sujeewahettiarachchi425
      @sujeewahettiarachchi425 ปีที่แล้ว

      🙏🏼🙏🏼🙏🏼

    • @nishabalasooriya9947
      @nishabalasooriya9947 ปีที่แล้ว

      🙏🙏🙏🪷🪷🪷🙏🙏🇨🇦

  • @Shashini477
    @Shashini477 ปีที่แล้ว +8

    අවසරයි හිමියනි පාදනමස්කාර කරමි! සත්‍ය නිර්මල දහමකින් දුකින් දැවෙන සිත් නිවාලු නිදුකාණනනි!මේ ඝෝර කටුක සංසාරයෙන් තවත් මිනිසුන් බොහෝමයක් එතෙර කිරීමට ඔබවහන්සේට ශක්තිය දීර්ඝායුශ ලැබේවා!
    තපෝවනය සිත නිවන තැනමයි|

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +2

      ඔබටත් සිත නිවා ගන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේමේ සත්‍ය ධර්මය අහන්න අපි කොයිතරම්වාසනාවන්ත දදීර්ඝායුෂ වේවා ඔබ වහවහන්සේට සාදු සාදු සාදු

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඔබට

  • @niroshawijayanthi6428
    @niroshawijayanthi6428 9 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ ධර්මය අවබෝධ කරවීම පිණිස ගන්නා වෙහෙස,උත්සාහය පුදුම සහගතයි.ඔබ වහන්සේ එකිනෙකාගේ දුර්වල ස්ථාන හඳුනාගන්නා ආඅකාරය ආශ්චර්‍යමත්..මේ සම්බුද්ධ ශාසනය මිහිපිටින් අතුරුදන්වීමට පෙර ඔබවහ්න්සේ වැනි ආර්‍යන්වහ්න්සේ කෙනෙකු හමුවීම සසර පිනක්..ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවණය ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @deepakumari-j8u
    @deepakumari-j8u 3 หลายเดือนก่อน +1

    සාදු...🌺🌸 තපෝවනය ධර්ම දේශනා ඉතාම සියුම්ව සරලව ඕනම පිං වතෙකු හට තේරුම් ගන්න පුලුවන් විදියට දේශන කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගි වේවා සාදු..🌺🌸🌻🌸කියා පායුග වන්දනා කරමි..තෙරුවන් සරනයි...

  • @vortex9909
    @vortex9909 ปีที่แล้ว +8

    මේ අමා ඔසුවක් වූ ධර්මය
    දෙසවනට ඇසුණත් කෙසෙනම් මේ සිත සුවපත් වන්නද....මේ මහා මායාවෙ ගොදුරක් වෙලා.අපි
    තවමත් අතරමං වෙලා බවය තුළම සැරිසරණවා....
    නුවණ වසාගෙන මායාව ඉදිරියට එනාවා මේ සටනින් කෙලෙස් මාරයා පරාජය කළ යුතුයි .එයට ඔබ වහන්සේ අපට පිහිටක් . ඔබ වහන්සේ
    පෙන් වන ඒ සුන්දර තැන ට
    ළග වන තුරු මේ විරිය අත්හරිනනේ නෑ
    තෙරුවන් සරණයි.!!! 🙏🏻🙏🏻🙏🏻

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf ปีที่แล้ว +1

      වටිනා අදහසක් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @hakmanavidanaarachchi7499
    @hakmanavidanaarachchi7499 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු අපේ ආර්‍ය්න්වහමන්සේට මාගේ නමස්කාරය වේවා දිර්ගායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා තෙරැවන් තෙරැවන්

  • @jessimrudanga5976
    @jessimrudanga5976 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි ආර්‍යන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . මෙය අහන සියලුම දෙනාටම උතුම් දහම අවබෝධ වේවා .🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว +2

      එසේම වේවා තෙරුවන් සරණයි

  • @krkumarapperuma6745
    @krkumarapperuma6745 ปีที่แล้ว +8

    🙏🙏🙏සසර දුකින් මිදී මේ අධිෂ්ඨානය බලවත් කරගතිමි. ඔබ වහන්සේගේ සරල පැහැදිලි කිරීම සියලු දෙනාටම ආශිර්වාදයක්මැයි !

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +3

      ඔබටත් උතුම් දර්ම මාර්ගය විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබ හොඳින් ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @kvgunawardena5076
      @kvgunawardena5076 ปีที่แล้ว

      @@Neerodathero a

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      @@kvgunawardena5076 ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

  • @seelanandatheromoratuva-ov8rx
    @seelanandatheromoratuva-ov8rx ปีที่แล้ว +15

    ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ,බාහිර අන්තය හදුනා නොගෙන සිතෙන් මිදෙන්න බෑ ,ඔබ වහන්සේ ඒක මේ තරම් සරලව පැහැදිලි කරනවාද , අහම්බයකින් හෝ මේ උතුම් දේශනය ශ්‍රවණය කරන්න ලැබී නිවන් මග විවර වේවා ,ඒ උතුම් දර්ම මාර්ගයට එන දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා ,ඔබ වහන්සේට පමණි නිර්ලෝභීව නිර්භීතව මේ සත්‍ය දර්මය දේශනා කරන්න ශක්තියක් ඇත්තේ ,කායික මානුෂික සුවයෙන් අටලෝ දහම්න් චිරාත් කාලයක් ආයූ ලැබේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf ปีที่แล้ว +3

      ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ,අපට සැනසීමට නිර්මල දර්මය අද උන් වහන්සේගේ දේශනා වලින් විරජමාණ වේ ,ඔබ වහන්සේලාගේ කැප කීරීම අපට ශක්තියක් වේවී තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු 👃👃👃👃👃

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ​​@@yashodaraTherani-vu4cfතෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස, 🙏🙏🙏🙏

    • @kumariwasala848
      @kumariwasala848 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

    • @kumariwasala848
      @kumariwasala848 ปีที่แล้ว +2

      ​@@yashodaraTherani-vu4cfතෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස දීර්ඝ ආයුෂම ලැබේවා,,🙏🙏🙏🙏

  • @aidaathukorala9592
    @aidaathukorala9592 5 หลายเดือนก่อน +1

    සරලව පැහැදිලි කිරීම ඕනෑමකෙනෙකුට තේරෙනවා හිත නිවෙන වදන් ‌බොහෝමයි,මේ දේශනා කුමන සංනිවේදන මාර්ගයකින් හෝ ලංකාද්වීපයේ අස්සක් මුල්ලක්නෑරම සියල්ලංටම ඇසේවා.මුලු ලෝකයටම විවරවේවා.සාදු සාදු සාදු නමස්කාර කරමි. දීර්ඝ ආයුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +5

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    ඔබ වහන්සේගේ මහා කරැණා ගූණයෙන් ගිනිගත් හදවත් දිනෙන් දින නිවාලනවා..
    ආස්චර්යයි හිමියනි ..
    සියළු දෙනාටම මෙි පෙර නොඇසු සුන්දර නිවන හමුවෙිවා...ඇසෙත්වා ..!!!

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +3

      ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @amarajayanthi8958
      @amarajayanthi8958 ปีที่แล้ว +2

      @@Neerodathero තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 2 หลายเดือนก่อน +1

    මාගෙ වන්දනිය පුජනිය ගුරු දෙවොත්තමයනන් වහන්සේට මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු සසර කතරෙ අතරමංව ඇවිද ආ අපට නුවණැස පැදු මාගෙ ගුරු දෙවොත්තමයනන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැ⁣නසේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 8 หลายเดือนก่อน

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @Samanthadilruk
    @Samanthadilruk ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🌼🌼🌼 තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +8

    ලෝ තලය කම්පා කරමින් ලෝක සත්වයාගේ දුක නිවිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      ඔබගේ ආශිර්වාදය නිවන් මග විවර වන්නට හේතුවක් ආශිර්වාදයක් වෙවී තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබට නිවන් මග විවර වේවා

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      ​@@DammadassiTheroඅප වචනයෙන් හරි සියලු දෙනාටම ආශීර්වාද කරමු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +17

    අනේ සාදු සාදු සාදු අපගේ ආර්‍යයන් වහන්ස .....ඔබවහන්සේ නම් ලොව පහලවූ මහා ආශ්චර්යයක් 🙏🙏🙏 අපගේ ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว +4

      ඔබගේ අදහස අපට ශක්තියක් ,ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +3

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +3

      ​@@ghothamitherani-cf6jpතෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස අප අදහසකින් හරි හැමදාම හැම දෙනාටම ආශීර්වාද කරමු 🙏🙏🙏

    • @amithamanamperi2191
      @amithamanamperi2191 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @kumarikaly8494
      @kumarikaly8494 11 หลายเดือนก่อน

      සාදු සාදු සාදු අපගේ ආර්‍යයන් වහන්ස . ....අපි මොනතරම් පිං කරලා තියෙනවා ද මේවැනි දේශනා ශ්‍රවණය කරන්නට....🙏🙏🙏

  • @ArunashnthiPatabedhige-oz9fj
    @ArunashnthiPatabedhige-oz9fj ปีที่แล้ว +3

    පින්වත් ආර්යන් වහන්සේට මාගේ වැද නමස්කාරය වේවා!!
    🌼🌼🌼🌼🌼🙏🙏🙏
    ඔබ වහන්සේට නිරෝගී සැප දීර්ඝායුෂ ලැබේවා!! 🌼🌼🌼🌼🌼🙏🙏🙏
    ඔබ වහන්සේ දේශනා කරන්නාවූ නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා!!

  • @glindrani1052
    @glindrani1052 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @lisandu647
    @lisandu647 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය ආර්‍යන්වහන්ස

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පුජනීය වන්දනිය පින්වන්ත ස්වාමීන්වහන්සේ නමස්කාරය කරමි 🙏🙏🙏
    නිදුක්නිරෝගි දිර්ඝායුශ ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏👃👃👃

  • @kusumyapa1700
    @kusumyapa1700 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අසූ හාරදහසක් ධර්මස්කන්ධය එක දේශණකයින් සරලව පැහැදිලි කර දුන්නා කියල හිතෙනවා.ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය ආශ්චර්යක් .
    සාධු සාධු සාධු
    ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වේවා දීර්ඝායු සම්පත්තිය ලැබේවා

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 ปีที่แล้ว +9

    🙏🙏🙏 ගෞරවනීය ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 එතුමිය ටත් ,මේ ධර්ම ය අසන අප සියලු දෙනාටත් මේ සුන්දර දහම ස්පර්ශ වේවා .ආර්යන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏.

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว +2

      ඔබගේ ප්‍රාර්ථනය අපේද එකායන ප්‍රාර්ථනයයි තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ​@@ghothamitherani-cf6jpඅප වචනයෙන් හරි සියලු දෙනාටම ආශීර්වාද කරමු තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏 🙏🙏

    • @sriyaniadikari4040
      @sriyaniadikari4040 ปีที่แล้ว +1

      ගෝතමී තෙරණින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏 සියලු දෙනාට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏

  • @thusharathilakarathna5200
    @thusharathilakarathna5200 หลายเดือนก่อน +1

    උතුම් වූ ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබ වහන්සේ නිදුක් වේවා..දීර්ඝායු ලැබේවා..මේ ධර්මය ශ්‍රවණය කරන අප සියලු දෙනාටම ධර්මාවබෝධය ලැබීමට හැකි වේවා..

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +6

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @oveendilmith4604
    @oveendilmith4604 ปีที่แล้ว +7

    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඔබටත් නිවන් මග විවර වේවා

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ​@@ghothamitherani-cf6jpඅප වචනයෙන් හරි සියලු දෙනාටම ආශීර්වාද කරමු තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @KusumaNarampola
    @KusumaNarampola 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පූජනීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගීභාවය දීර්ඝායුෂ ලැබේවා

  • @DayaniGunadasa
    @DayaniGunadasa ปีที่แล้ว +6

    Sadu sadu sadu mage pada namas kara karami aryan wahansa theruwan saranai aryan wahansa

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @dasanayaka3095
    @dasanayaka3095 ปีที่แล้ว +5

    තෙරුවන් සරනය් ස්වාමීන් වහන්ස
    ඔබ වහන්සේ ගෙ
    පාද නමස්කාර කරමි
    දීර්ඝායුෂම වේවා ආර්‍යන්වහන්සේට.

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @bamallika2061
    @bamallika2061 ปีที่แล้ว +8

    ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි.

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว +1

      @@Neerodathero තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු

  • @naandaperera8128
    @naandaperera8128 ปีที่แล้ว +3

    දරුවන් 10 ක් හැදුවත් අම්මා කෙනකු ට නොලැබෙන තරම් අත්දැකීම් සම්භාරයක් ඔබවහන්සේගේ දේශනය තුලින් පැහැදිලි වුනා .පුදුම සතුට ක් . හරි වටිනවා .

  • @Reewathathero
    @Reewathathero ปีที่แล้ว +7

    ආස්චර්‍ය්යක් ආර්‍ර්‍ය්යන් වහන්ස ,මුලු ලෝකයක් සත්‍ය දර්මය හොයනවා ,නිවනින් නිවීමට පත් වෙන්න ,ඔබ වහන්සේ අනුකපා කර මේ දහම දෝතටම දෙනවා අප සැමට ,තවත් කුමකටද ප්‍රමද වෙන්නේ සියලුදෙනාටම මේ සත්‍ය දහම ඇසෙත්වා ,නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

    • @kumariwasala848
      @kumariwasala848 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ..උතුම් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,හොදටම තේරෙන්නවා.

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      ඔබටත් ඉක්මන් දිනක නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @ChampikaNanayakkara
    @ChampikaNanayakkara 27 วันที่ผ่านมา

    වන්දනීය පූජනීය ගුරු සමිඳුන්ට මා ගේ උත්තම නමස්කාරය වේවා!!!🙏🙏🙏
    ඔබ වහන්සේ බාහිර අන්තයෙන් මිදෙන හැටි මනාව පැහැදිලි කරල දෙනවා. මටත් ඔතන තමයි ගැටලුවක් වෙලා තිබුණෙ ස්වාමීන් වහන්ස. කොහොමහරි මේ පිවිතුරු ධර්මය අවබෝධ කර ගන්න පුලුවන් කියන අධිෂ්ඨානය තවත් වැඩිවුණා මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන්.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏

  • @samanthikumari6124
    @samanthikumari6124 ปีที่แล้ว +6

    Aryanwahansa darmaua ascharyai.obawahanseta ගොඩක් pin.aryanwahanseta mage namaskaraya වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඔබට නිවන් මග විවර වේවා

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @aksjeuebsb
    @aksjeuebsb ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 5 หลายเดือนก่อน +1

    තපෝවනය හිත නිවන තැන හැමෝගෙම සිත නිවන ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට නීරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว +4

    🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා ! දීර්ඝායුෂත් නීරෝගීභාවයත් ලැබී අසරණව දැවෙන සත්වයන්ට සිසිලසක් වෙිවා . තෙරුවන් සරණයි !

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබගේ ප්‍රාර්ථනාව ඉටු කිරී වීමට අපද ආශීර්වාද කරමු තෙරුවන් සරණයි

    • @hemalisiri5789
      @hemalisiri5789 ปีที่แล้ว

      ​@@Neerodathero ස්තුතී ස්වාමීන්වහන්ස . තෙරුවන් සරණයි !

  • @champaheenkende5252
    @champaheenkende5252 ปีที่แล้ว +9

    ස්වාමීන්වහන්ස, අපිට ධර්මය අවබෝධ කරවීමට ඔබවහන්සේ ගන්නා උත්සාහය ආශ්චර්‍යයක්මයි .ඔබවහන්සේට කිසිදු පීඩාවක් ඇති නොවේවා !🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +2

      ඔබටත් මේ සත්‍ය දහම් මාර්ගය විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි නිවන් මග විවර වේවා

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjiharitha1709
    @ranjiharitha1709 ปีที่แล้ว +4

    ආර්‍ය්යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු .🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @samanthikumari6124
    @samanthikumari6124 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .දීර්ඝායුෂ ලැබේවා .❤🙏🙏🙏

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 ปีที่แล้ว +4

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි ආර්‍ය්න් වහන්සේට

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි

  • @nisansalakumari1618
    @nisansalakumari1618 ปีที่แล้ว +7

    නිර්මල දහම ඇසීමටත් අප කොතරම් පින් කර ඇත්ද ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @nisansalakumari1618
      @nisansalakumari1618 ปีที่แล้ว +1

      ස්තුතියි ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේත්,නිවනින්ම සැනසේවා

    • @ranipereraraniperera4259
      @ranipereraraniperera4259 ปีที่แล้ว

      අනේ අර්යයන් වහන්ස ඔබවහන්සේගේ මහ කරුනාව ධර්මාවබෝධ පිනිසම හේතු වේවාපින්වත් ආර්යන්වහන්ස ඔබ වහන්සේට මා පාදනමස්කාර කරමි සාදු සාදු සාදු තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      @@ranipereraraniperera4259 තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා

    • @dona5713
      @dona5713 ปีที่แล้ว +1

      Saaady saadu saaadu aryan wahanse me ama daham niwan maga soyana apa wennawunta waha waha lebewa saadu saadu ovawahanseta nuduk nurooogi deergausama lebewa saaadu

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!!!උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 නමස්කාර වේවා !!!!

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +5

    Sadu sadu sadu theruwan sarangi aryan wahnser.

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      ​@@ghothamitherani-cf6jpඅප වචනයෙන් හරි සියලු දෙනාටම ආශීර්වාද කරමු තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදුමේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. 🌷🙏🌷🙏🌷🙏

  • @KusumalathaGamage
    @KusumalathaGamage ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවපත් බාවයම අධිෂ්ටානය කරනවා දිර්ග ආයූසස ලැබේවා කියා අධිෂ්ටාන , කරනවා

  • @nipunanuwantha1224
    @nipunanuwantha1224 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස... ❤
    සියලු සත්වයෝ නිවනින්ම සැනසේවා ...🙏

  • @shamaliuduwila980
    @shamaliuduwila980 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @PushpaKarunarathna
    @PushpaKarunarathna ปีที่แล้ว +5

    ඔබ වහන්සේට නිරෝගිබාවයත් දීර්ගායුසත් ප්‍රාර්ථනා කරනවා.සාදු සාදු සාදු තෙරුවන් සරණයි .

  • @shanthibo4242
    @shanthibo4242 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @SamanThilak
    @SamanThilak 2 หลายเดือนก่อน +1

    Tharuwan saranai
    Ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @kumarikaly8494
    @kumarikaly8494 11 หลายเดือนก่อน +1

    🙏 කොච්චර ඇහුවත් තව තවත් අහන්න හිතෙනවා ආර්‍යයන් වහන්ස ...🙏🙏🙏

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏 දිර්ඝායුශ ඔබ වාහාන්සේට සාදු සාදු සාදු

  • @ChandaniDhanasekara
    @ChandaniDhanasekara ปีที่แล้ว +5

    Sadu sadu sadu............

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว

      @@Neerodathero තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 ปีที่แล้ว +4

    Theruwan saranai aryan wahansa obawahaseta dhirgayusha labewa 🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴ තෙරැවන් සරණයි ෴෴ .

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබට නිවන් මග විවර වේවා

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      ​@@ghothamitherani-cf6jpඅප වචනයෙන් හරි සියලු දෙනාටම ආශීර්වාද කරමු තෙරුවන් සරණයි

  • @SameeraGajanayaka-xb2rj
    @SameeraGajanayaka-xb2rj 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏 පාද වන්දනා කරමී 🙏🙏🙏🙏🙏

  • @ericakgk
    @ericakgk ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏
    Theruwan Sarani Swameen wahansa

  • @ubjayawardena3164
    @ubjayawardena3164 ปีที่แล้ว +7

    Mulu wishwayama dharma paaradeesayak bawata path kara sumihiri amaa dam sisilasin nahawamin babalawana uththama rahathan wahansa mage wandaneeya uththama pujopaharaya pudami
    Saadu saadu saadu

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @anushawijesekara386
    @anushawijesekara386 ปีที่แล้ว +3

    Namaskara wewa aryanwahansa obawahaseta sadu sadu sadu!!!

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @PushpaSithani
    @PushpaSithani ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි අපේ ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේගෙ සත්‍ය දර්මය අපසැමටම අවබෝද වේවා.

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว +1

      ඔබගේ ප්‍රාර්ථනය අපේද එකායන ප්‍රාර්ථනයයි තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ​@@ghothamitherani-cf6jpඅප වචනයෙන් හරි සියලු දෙනාටම ආශීර්වාද කරමු තෙරුවන් සරණයි,,🙏🙏🙏🙏

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 ปีที่แล้ว +1

    මටද නිවන බොහෝ දුර නොවේවා....තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏

  • @IndraniKanthi-z8m
    @IndraniKanthi-z8m หลายเดือนก่อน

    ගැඔුරැ ධර්මය සරල සිංහල බසින් අසන්නට ලැබීම මා කළ පිනකි. අනේ සාදු! සාදු! සාදු! ගරැ ස්වාමින් වහන්ස නමස්කාර වෙිවා! ! ! ......

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +7

    පැහැදිලිවම හිමියණි සිතිවිලි වලින් තොර කිසිම දෙයක් නෑ පැහැදිලිවම සත්‍යයි හිමියණි සාධු සාධු සාධු සාධු සාධු

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් මේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 ปีที่แล้ว +1

      @@Neerodathero සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @MallikaRajawasam
    @MallikaRajawasam ปีที่แล้ว +3

    Aryan wahansa asarana apage pinata lowa pahalau obawahanseta mage namaskaraya wewa niduk nirogi suwa dirgauasaklebewa teruwan saranin sadu sadu sadu

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +3

    Sadu sadu saadu ❤😊🙏

  • @malakumari8172
    @malakumari8172 ปีที่แล้ว +1

    මහා කාරුණික යානන් වහන්සේ ඔබ වහන්සේ ට පාද නමස්කාර කරම්

  • @varanianimisha6707
    @varanianimisha6707 ปีที่แล้ว +5

    Saaduu 🙏🙏 saaduu 🙏🙏 saaduu 🙏🙏🙏 aaryayan wahansa

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 ปีที่แล้ว +5

    Sadhu sadhu sadhu sadhu sadhu sadhu 🙏🙏🙏💓💓💓

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      ඔබටත් නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 หลายเดือนก่อน +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා 🌻🌷🥀🌹💐🌾🌺🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎

  • @sitharalakmini3230
    @sitharalakmini3230 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu බුදුසරණ යි

  • @bmkbandara3762
    @bmkbandara3762 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sadunanuranga9841
    @sadunanuranga9841 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දර්මය අවබොද කරගන්න සියලුම දෙශනා ට හෙතුවාසනාවෙවා මටත් දර්මය අවබොද කරගන්න අශිර්වාදය කරන්න තෙරුවන් සරණයි නමො බුද්දාය

  • @kusummanike1539
    @kusummanike1539 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.........

  • @kusumyapa1700
    @kusumyapa1700 หลายเดือนก่อน

    දණගාමින් සිටින කුඩා දරැවෙක් නැගිටින්නට පුරුදු කරල අතින් අල්ලා ගෙන ඇවදින්න පුරුදු කරල නිරැපදූතව පාරෙ යන්න කියල දුන්නා වගේ කිසිම ගැටලුවක් නොමැතිව ධර්ම මාර්ගය පැහැදිලි කලා .
    ස්වාමීන් වහනන්ස ලෙවෙ පහල චු බුද්ධ පුත්‍රයෙක්.
    ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි සාධු සාධු සාධු!!!ගමන නිමා කර ගැනීමට උපරිමයෙන් වෙර දරමි

  • @DhammiKumuduni
    @DhammiKumuduni 8 หลายเดือนก่อน

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @neethahatharasinghe9846
    @neethahatharasinghe9846 9 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.ඔබ වහන්සේ ගේ කරුණා ගුණයට නමස්කාර වේවා

  • @ksamarasinghe4113
    @ksamarasinghe4113 ปีที่แล้ว +3

    Namaskara wewa Aryanwahansa . Sadu Sadu Sadu

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 8 หลายเดือนก่อน +1

    pada namas kara karami namaskara wewa 🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bmkbandara3762
    @bmkbandara3762 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.

  • @deepthisumathipala1631
    @deepthisumathipala1631 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu budu saranai

  • @amithwanniarachchi5480
    @amithwanniarachchi5480 ปีที่แล้ว +3

    Sadu sadu sadu

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 7 หลายเดือนก่อน

    Oba wahansaga maha karnawata maga namsksrawa wava sadu sadu sadu

  • @jayanthajayaweera652
    @jayanthajayaweera652 ปีที่แล้ว +3

    Sandidkai akalikai hamuduruwane

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว +5

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @kanthikanthi7040
      @kanthikanthi7040 ปีที่แล้ว

      ​@@Neerodathero🙏🙏🙏