Elon Musk ආර්ථික ඝාතකක්ද?(Exposed)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 434

  • @TechWithWicky
    @TechWithWicky  4 หลายเดือนก่อน +130

    මම ඡන්දය ප්‍රකාශ නොකරන්න තීරණය කරලා තියෙනව කියන එක කිසිම කෙනෙක් ඔයාගෙ තීරණයට බලපෑමක් කරගන්න එපා. මොකද මම අනාගතයේ ගන්න තීරණය මම දන්නෙ නෑ. සමහරවිට මට හොඳ candidate කෙනෙක් කියලා කාවහරි හිතුනොත් මේ දැන් ඉන්න තීරණය වෙනස් වෙන්න පුලුවන්

    • @SurenDhananjaya
      @SurenDhananjaya 4 หลายเดือนก่อน +7

      ඡන්දෙ දෙන්න එපා කාටවත්...😅 කටු ගාලා හරි වරෙන් දෙයියෝ කොලේ..❤️

    • @linklk2576
      @linklk2576 4 หลายเดือนก่อน

      අද විඳවන ආර්ථික අර්බූදයට පාර කැපුනු හැටි..
      2015 වර්ෂයේ දී පත් වුණු යහපාලනය රජය විසින් ලබා දුන් ඡන්ද පොර‍ොන්දු ඉටු කරමින් රටේ ආනයන භාණ්ඩ මත පටවා ඇති ආනයන බදු සෑහෙන අඩු කළා. මේ නිසා 2015 වර්ෂයේ දී රටේ පරිභෝජනය වෙනුවෙන් අතිවිශාල ආනයන ප්‍රමාණයක් කරලා තියනවා.
      වාහන ආනයනය වැඩි වෙලා තියනවා. බදු අඩු කරා නම් තෙල්, ගෑස්, විදුලිය අඩු මිලට දෙන්න පුළුවන් කියන එක චම්පික රණවකලා පටන් ගත්ත යහපාලන කට්ටිය උස්සන් ගිය ස්ලෝගන් එකක්. ඒ ස්ලෝගන් එක නිසා තමයි 2015 අවුරුද්දේ යහපාලනය දින්නේ. ඒ මැතිවරණ පොරොන්දුව ඉටු කරන්න තමයි 2015 බජට් එක ගෙනාවේ. පවතින ආර්ථික අර්බුදය, 2015 වසරේ යහපාලන මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඇති වුණු ප්‍රශ්නයක්.
      පරිභෝජනය සඳහා ආනයනය සෑහෙන ඉහළ ගිය නිසා රජයට සිද්ධ වුණා 2015 අවුරුද්ද ඇතුළේ සෑහෙන ණය ලබා ගන්න‍.
      2015 ජනවාරියේ බලයට පැමිණියාට පස්සේ පළවෙනි මාස 15 ඇතුළත..
      👉 ඉන්දියානු රජයෙන් ඩොලර් මිලියන 400ක currency swap (2015 මාර්තු)
      👉 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිලියන 650 (2015 මැයි)
      👉 නැවතත් ඉන්දියානු රජයෙන් මිලියන 1,100ක currency swap (2015 ජූලි)
      👉 බැඳුම්කර ණය මිලියන 1500 (2015 ඔක්තෝම්බර්)
      👉 2015 මාර්තු හා 2016 මාර්තු කාලය අතරතුර අවස්ථා 12 කදි Sri Lanka Development Bonds හරහා ඩොලර් මිලියන 2,711
      ඒ කියන්නේ යහපාලනයේ පළමු මාස 15 ඇතුළත ඩොලර් මිලියන 6,361 ක විදේශීය ණය ප්‍රමාණයක් ලබාගෙන තියනවා.
      මහින්ද රාජපක්ෂ රජයේ ඉදිකිරීම් සඳහා ගත්ත විදේශීය ණය එක්ක මේක සන්සන්දනය කරන්න පුළුවන්.
      👉 මත්තල ගුවන් තොටුපල (190 million USD)
      👉 හම්බන්තොට වරාය - 1 අධියර (426 million USD)
      👉 නොරොච්චෝලේ බලාගාරය (1,340 million USD)
      👉 කොළඹ මාතර හයිවේ එක (630 million USD)
      👉 කොළඹ කටුනායක හයිවේ එක (248 million USD)
      කියන සියල්ලම සඳහා ගත්ත විදේශීය ණයට වඩා වැඩියි පරිභෝජනය සඳහා යහපාලනය ගත්තු ණය ප්රiමාණය.
      කොච්චර වැඩි ද කියනවා නම් ඒ වැඩි ප්රඩමාණයෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (මිලියන 1400) වගේ ඒවා දෙකක් හදලා මෙගාවොට් 500 සාම්පූර් ගල් අඟුරු බලාගාරයක් (මිලියන 500) හදලා ඉතිරි‍යෙන් මත්තල ගුවන් තොටුපලකුත් හදන්න පුළුවන්.
      මේ සේරම ණය අරන් තියෙන්නේ ලෝක වෙළඳ පළේ තෙල් බැරලයට මිල සීග්‍රයෙන් පහළට ගිය නිසා විදේශ විනිමය මිලියන 2,500ක් පමණ ඉතිරි කරගන්න රජයට අවස්ථාව ලැබිලා තියෙද්දීත් තමයි.
      තෙල් මිල අඩු වීමේ වාසිය භාවිතා කරලා සිපෙට්කෝ එක හෝ විදුලිබල මණ්ඩලය හෝ ලාභ ලබන ආයතන බවට පත් කරන්න යහපාලන රජයට බැරි වුණා. සංචිත වලට එකතු කරන්නත් බැරි වුණා.
      මේ විදිහට ගත්ත අති විශාල ණය පාවිච්චි කරලා තියෙන්නේ 2015 අවුරුද්දේ පරිභෝජනය සඳහායි.
      මේ හේතුව නිසාම ‍ජාත්යවන්තර ශ්‍රේණිගත සමාගම් විසින් ශ්රී ලංකාව 2016 වසර සඳහා පහළට දාලා තියනවා.
      ශ්‍රේණිගත සමාගම් කියලා තියෙන්නේ 2016 වසර සඳහා ‍ඩොලර් මිලියන 2,497 ක ණය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙවීමට තියන නිසා ශ්‍රේණිගත කිරීම් වලින් පහළට දැමූ බවටයි. ගෙවීමට තියෙන අති විශාල ණය ප්‍රමාණයෙන් 62%ක්ම යහපාලන රජය විසින් 2015 වසර ඇතුළත ගත්ත ණයයි.
      ඉන්දියාවෙන් ගත්ත බිලියන 1.1 ක ණය ආපහු 2016 වසරේ සැප්තැම්බරයේ දී ගෙවීමට සිදු වුණා.
      2015 වසරේ වැරදි ආර්ථික කළමණාකරණය හා අධික ණය ගැනීම් හේතුවෙන් තවදුරටත් ණය ලබා ගැනීම යහපාලන රජයට අපහසු වුණා.
      මේ හේතුවෙන් 2016 වසරේ දී IMF වැඩසටහනකට එකතු වෙන්න සිද්ධ වුණා. යහපාලන රජය 2015 වසරේ දී මූල්‍ය කළමණාකරණයේ දැක්වූ අදක්ෂ බව හේතුවෙන් මූල්‍ය අරමුදලෙන් සෑහෙන කොන්දේසි රජයට පැනෙව්වා. ඒ කොන්දේසි තමයි බදු වැඩි කිරීම.
      මේ බදු වැඩි කිරීම හේතුවෙන් ඉදිරි වසර වල ක්‍රමයෙන් ආර්ථික වර්ධන වේගය කඩා වැටුණු අතර අවසානයේ දකුණු ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය හිමි රටක් විදිහට 2014 දි තිබ්බ ලංකාව ඇෆ්ගනිස්ථානයට විතරක් ඉහලින් ඉන්න තත්ත්වයට වැටුණා.
      මූලාශ්‍රය - Sri Lanka's Debt Crisis Is So Bad The Government Doesn't Even Know How Much Money It Owes Forbes 2016 Sept 3

    • @camofrkc
      @camofrkc 4 หลายเดือนก่อน

      😂

    • @heshan_kavindu
      @heshan_kavindu 4 หลายเดือนก่อน +11

      මාත් ඔහොම තමයි මගෙ පළවෙනි ඡන්දෙ ඔය ඉස්සරහට එන්නෙ,ඒත් දෙන්න එකෙක් නෑ හේතුව තමා මං හොඳට බලලා තියනවා හැම පක්ෂෙකම පට්ට වහල්ලු ඉන්නෙ තමන්ට වඩා වෙනස් මතයක් මිනිහෙක් කියනකොට සමහර එවුන් කියන්නෙ උබ බයියෙක්,ටොයියෙක්,ජෙප්පෙක් කියලා .

    • @buddhikakasun396
      @buddhikakasun396 4 หลายเดือนก่อน +26

      චන්දේ නොදාන එකෙන් හොරුන්ට වාසියක් තමයි වෙන්නෙ

  • @wanujaranmethofficial
    @wanujaranmethofficial 4 หลายเดือนก่อน +63

    මට පුළුවන්නම් මේ විඩියෝ එක Google Ad එකක් දාලා promote කරන්නේ ❤

  • @t2r471
    @t2r471 4 หลายเดือนก่อน +57

    මටම කියාපු චරිතයක් බන් උබ අයියෙ කෙලින් ඇත්ත ඇතිසැටියෙන් කතා කරනවා පුදුම සතුටක් එක්ක ගැම්මක් එන්නෙ එහෙම මිනිස්සුත් ඉන්නවා නෙද කියලා දකිත්දී ❤

  • @dinithnethsara3087
    @dinithnethsara3087 4 หลายเดือนก่อน +19

    වචනයක්වත් skip නොකර බලන්නේ ඇත්තම කාතාව හරියටම දැනේන කියන නිසා අයියේ ❤

  • @madusankasandaruwanranasin5060
    @madusankasandaruwanranasin5060 4 หลายเดือนก่อน +18

    කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ කියන එක පට්ටම ගො න් කතාවක්, දෙන්න හොඳ එකෙක් නැති එක ඇත්ත, අපිට පුලුවන් නරක අඩුම එකාට දෙන එක විතරයි, එහෙම නොකරන එකේ වාසිය යන්නෙ නරක වැඩිම එකාට. ඔයා නොදා ඉන්න එක ඡන්දයක් නිසා නරක වැඩි එකා දිනන්න පුලූවන්😊

  • @DasunThilanka-pd6qr
    @DasunThilanka-pd6qr 4 หลายเดือนก่อน +12

    කොහොමත් ඉතින් තමන්ගෙ රටේ වෙළදපොල,ව්‍යාපරිකයා රැකගන්න එක ඒ ඒ රටවල වගකීමක් නෙ.නැත්තම් ලාභ බඩු ඇවිත් ඒ රටවල් වල market අල්ලනවනෙ විශේෂයෙන් ම චීනය 🤷🏻‍♂️

  • @HarshaGanganath
    @HarshaGanganath 4 หลายเดือนก่อน +4

    මෙච්චර කාලෙකට මේ චැනල් එකෙන් ආපු හොදම වීඩියෝ එක 🔥🥵

  • @dumindacooray
    @dumindacooray 4 หลายเดือนก่อน +1

    මහන්සි වෙලා හදන වීඩියෝස්.. You earned another subscriber 😊

  • @sachinshyamal8359
    @sachinshyamal8359 4 หลายเดือนก่อน +53

    Mr beast ගැන ඕන. විකුම් අයියා. 🙂

    • @sanvidu_8648
      @sanvidu_8648 4 หลายเดือนก่อน

      Eyge godk thiynne pros cons adui

    • @templeton9039
      @templeton9039 4 หลายเดือนก่อน

      Eya thamange mahasiyen 0 idan eya ada inna thanata awe. Elon musk ehema karapu kenek newei.

  • @priyanathchathuranga3449
    @priyanathchathuranga3449 4 หลายเดือนก่อน +18

    පට්ට වටිනවා මේවා කියන් එකට❤❤..උදේම නැගිටලා වැඩට යන හරි බිස්නස් එකක් හරි කරන අපේ රටේ ඉන්න මිනිස්ස්සු ඔය elon musk ට වඩා සුපිරි මිනිස්සු..එකම වෙනස තියෙන්නෙ එයාලට කාගෙන්වත් සහයක් නෑ..ඒ අයට උදව් කලා නම් සමහර විට අපේ රටෙනුත් බිලියනපතියන් බිහි වෙන්න පුලුවන්.(මමත් ඉස්සර elon musk follow කලා වැඩේ පස්සෙ තේරුනේ😂😂)

  • @AnjanaMadawala
    @AnjanaMadawala 4 หลายเดือนก่อน +3

    We need more and more eye opening informations like this hats off keep up the good work 🎉

  • @KALINDU01
    @KALINDU01 4 หลายเดือนก่อน +15

    ඡන්දය දාන එක වගකිමක් හා යුතුකමක්.දැන් ඉන්න එවුන්ම බලයේ ඉදියි එහෙම උනොත්.හදුන්නෙත්ති කියපුවා හැබැයි ඇත්ත වෙන්න පුළුවන් අනාගතයේ දි.මොකද ගොඩක් ඒවා ඔහොම කියලා හරි ගියා.

    • @wolfx5694
      @wolfx5694 4 หลายเดือนก่อน +1

      😂

    • @liyanagamageashanshamika9513
      @liyanagamageashanshamika9513 4 หลายเดือนก่อน +7

      අනාගතේදී වෙන දේවල් කියන්න එයා සාස්තර කාරයෙක්ද?

    • @emanside3519
      @emanside3519 4 หลายเดือนก่อน +6

      @@liyanagamageashanshamika9513 උබලවගෙ උන්ටත් ඡන්ද අයිතිය තියෙනව නේද කියල මතක් උනාම🙂

    • @liyanagamageashanshamika9513
      @liyanagamageashanshamika9513 4 หลายเดือนก่อน

      @@emanside3519 මන් කිව්වෙ මගේ අදහස මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඔබතුමාවගේ ඒක පැත්තක් බදාගෙන එහෙයි කියාගෙන ඉන්නෙ නෑ අම්ම උනත් වැරදිනම් වැරදී හදුන්හෙත්ති මහත්මය එතන කියපු එක සහ ලාල්කාන්ත මහත්මය අදිකරන බලය ගමට ගෙනියනව කියපු එක කොහොම කිව්වත් වැරදී කරුනාකරල වහලෙක් නොවී වැරැද්ද වැරැද්ද ලෙස දකින්න පුරුදු වෙන්න ( මම විදේශයක ජීවත් වෙන බැවින් මට චන්දය නොමැත) ඔබට ජය..

    • @liyanagamageashanshamika9513
      @liyanagamageashanshamika9513 4 หลายเดือนก่อน

      @@emanside3519 ඔබ තුමා කියන්නෙ වැරදි දෙය වැරදි විදියට දකින අයට චන්දය නොතිබිය යුතුයි කියලද?

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 หลายเดือนก่อน +9

    අගය කරනව මචං..නියමයි. Elon ලා බිල් ගේට්ස්ලා තව ගොඩක් බිලියනපතියෝ හදන්නේ හැදෙන්නේ වෙනම පැත්තකින්. ඒවා එලියේ කතාකරාට පිලිගන්නේ නෑ. ඔය කියපු ටික ඇති හිතලා තේරුම්ගන්න. නියමයි

  • @SimpleMusicSL
    @SimpleMusicSL 4 หลายเดือนก่อน +2

    Good Content Bro!! ✌️

  • @pemasiridumbutu7259
    @pemasiridumbutu7259 4 หลายเดือนก่อน

    පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න ඔයා කියන විදිහට නිවැරදි සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන විදිය සහ ඒ විදිහට සාර්ථක ව්‍යාපාරයක් උදාහරණ කීපයකුත් එක්ක දැනට මේ ලෝකයේ

  • @sameerabalawardana
    @sameerabalawardana 4 หลายเดือนก่อน

    විකියා video එක සුපිරි brother
    👌👌. කොහොමද රාජපක්ෂලා set එකට elon musk set උනොත් . Sure එකටම ශ්‍රී ලoකාව outsource කරනවා. 😂👊🫵

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 3 หลายเดือนก่อน

    සුපිරි video එකක්...🙌❤️

  • @greydogyoutube
    @greydogyoutube 4 หลายเดือนก่อน +3

    අදත් වටින විඩියෝ එකක් ගෙනල්ල! ❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 4 หลายเดือนก่อน +33

    ඉන්දියාවෙ IT පැත්ත ගෙනත් වීඩියෝ කරමු

    • @Sathpiyum_Official
      @Sathpiyum_Official 4 หลายเดือนก่อน

      Genna deyak na bn Dan IT field eke waddo okkoma wage India walin enne.
      Unge edu system eka improve karala thiyena hinda eliyet ena engineers la hoda talended minissu .
      E hinda Igena ganna eka de hariyt aluthen apu AI wage technologies use karala perfect wadak karanna try karanna

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน

      ​@@Sathpiyum_Official 😢

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน

      ​​@@Sathpiyum_Officialඑක India IT Talant එක... ඇයි ලංකාවේ IT professional ලාට බැරි...?

    • @ASHEN_ONLINE-Bhathiya_Ashen
      @ASHEN_ONLINE-Bhathiya_Ashen 4 หลายเดือนก่อน +1

      @@Sathpiyum_Official ගන්න දේවල් නම් එමටයි,කතා කල යුතුම දේවල්

  • @Asitha_mg
    @Asitha_mg 4 หลายเดือนก่อน +1

    Nice video bro❤️. වීඩියෝ එකක් කරමුද ලොකු ව්‍යාපාරිකයො, ආයතන, දේශපාලකයෝ වගේ අය ඇත්ත ඩේට පාවිච්චි කරල තමන්ට කැමති විදියට මිනිස්සුන ව නොමග යවන්නෙ කියල.

  • @JaysoncasperSr-sl7zi
    @JaysoncasperSr-sl7zi 4 หลายเดือนก่อน +1

    ඔහු ව්‍යවසායකයෙක් විදිහට ප්‍රබල සුපිරි චරිතයක් මට පුළුවන්නම් කටට ගන්න පට්ට වටිනවා උදේම නැගිටලා කටට ගන්න හරියටම මටම කියාපු චරිතයක්. පුදුම සතුටක් එක්ක ගැම්මක් එන්නෙ අගය කරනව මචං..නියමයි Elon කෙලින් කරන් එන්න මෙන්න පුක පැත්ත මාත් පුරවැසියෙක්

  • @damithweerathunga8299
    @damithweerathunga8299 4 หลายเดือนก่อน

    කම්පනි එකක shares විකුණුවම ඒ කම්පනි එකේ ownership එකට අදාලද? ඒ කියන්නේ එයාලත් කම්පනි එකේ owners ලද? අනිත් ප්‍රශ්නේ තමයි director borad එකට පුලුවන්ද owener ව අයින් කරන්න? Director board එකක් හැදෙන්නේ කම්පනි owner ගේ යටතේ නෙවෙයිද? මේවා ඇත්තටම මම දන්නේ නැති නිසා අහන්නේ

  • @iamknoxpresley
    @iamknoxpresley 4 หลายเดือนก่อน +3

    චන්දය නොදෙන කතාවට මමත් එකඟයි, මගෙත් අදහස ඒක තමයි❤

    • @SachinBeatsOfficial
      @SachinBeatsOfficial 4 หลายเดือนก่อน

      අපි කාට හරි චන්දේ දෙන්නෙ නෑ කියන්නෙ අපි බහුතර මතේට එකගයි කියන එක 😂 ඒක නිසා චන්දේ අපි පාවිච් කරන්න ඔනේ

    • @iamknoxpresley
      @iamknoxpresley 4 หลายเดือนก่อน

      @@SachinBeatsOfficial 😂 උඹේ අදහසනෙ ඔය

    • @SachinBeatsOfficial
      @SachinBeatsOfficial 4 หลายเดือนก่อน

      @@iamknoxpresley 😂💔 එහෙමද දන්න කියන කෙනෙක්ගෙන් අහලා බලහන් බොරුනම් මේ විකිගෙන්ම

    • @iamknoxpresley
      @iamknoxpresley 4 หลายเดือนก่อน

      @@SachinBeatsOfficial කාටද දෙන්න කියන්නෙ මාලිමාවටද?😂

    • @SachinBeatsOfficial
      @SachinBeatsOfficial 4 หลายเดือนก่อน

      @@iamknoxpresley ewww menna wahalek awit 😂💔

  • @check_this_comment
    @check_this_comment 4 หลายเดือนก่อน +1

    Good one👏🏼 An eye opener for viewers. Subscribed♥️

  • @lahiruhashan2551
    @lahiruhashan2551 4 หลายเดือนก่อน

    බිලියනපතියො දෙන්නෙක්ගෙ වංචාවන් දෙක ගැන මේ වීඩියෝ එක කියනවනෙ. ඒකට වෙනම වීඩියෝ එකක් ඕනෙ.

  • @adeeshaheshan6179
    @adeeshaheshan6179 4 หลายเดือนก่อน +2

    ceo ,Shareholder ,director board wage Business ekak run wena hati videos ekak dennako
    mama athulu godak ayata preyojanayak wei eka ❤

  • @lahirushanaka4611
    @lahirushanaka4611 4 หลายเดือนก่อน +13

    Elonmusk ව්‍යාපාරිකයෙක් නෙමෙයි ව්‍යවසායකයෙක්.ව්‍යවසායකයෙක් විදිහට Elonmusk අවදානම් දරාගෙන නව්‍යතා සම්පාදනය කරනවා සහ කරලත් තියෙනවා. ඉතිම් ඔහු ව්‍යවසායකයෙක් විදිහට ප්‍රබල සුපිරි චරිතයක් මන් දකින විදිහට

    • @Kuttttttttt
      @Kuttttttttt 4 หลายเดือนก่อน +2

      අනිවා❤

    • @suvicooperations
      @suvicooperations 4 หลายเดือนก่อน

      habai eya aluth deyak kale naha neda? wyawasayakayek unata
      Tesla unath elon musk business patan ganna kalin idala tibuna company ekak paypal oya okkoma ehemai
      itin ewa aluth dewal newei neda?
      wyawasayakayek kiyanna 100% kiyanna baha 60% k withara ehemai, Steave jobs nam innovative habai eketh boru than kipayak thiyenawa mokada loke palaweni touch screen smartphone phone ekak hadana adahasa awe apple eke steave jobs ta kiwwata mulinma eka haduwe LG eken, habai

    • @lahirushanaka4611
      @lahirushanaka4611 4 หลายเดือนก่อน

      @@suvicooperations ස්ටාලින්,නියුරාලින්ක්,ටෙස්ලා,හයිපර්ලූප් මේ ඔක්කොගෙම මෙයාගෙ සොයාගැනීම් අන්තර්ගතයි. අමෙරිකන් රජය එයාව එච්චරටම රකින්න එක හේතුවක් තමයි elonmusk කියන්නෙ ලෝකෙ වෙනස් කරන්න පුලුවන් අමුතුම චරිතයක් නිසා..ඒ කියන්නෙ ඌ ව්‍යවසායකයින්ගෙත් ultra pro max කෙනෙක්.

    • @suvicooperations
      @suvicooperations 4 หลายเดือนก่อน

      @@lahirushanaka4611 tesla elon he newei innovation eka kale wena dennek Google eke balannako
      Starlink nam eyage tama, habai oya okkoma business

  • @malimawa
    @malimawa 4 หลายเดือนก่อน +2

    ප්‍රතිවිරුද්ධ මත තමයි වඩා හොද මතයකට මග පාදන්නෙ 💐💐💐 චන්දෙ නොදා ඉන්න නම් එපා බ්‍රො සාපේක්ෂව බලා හෝ ඡන්දය භාවිතා කරන්න

  • @damithdushmantha3129
    @damithdushmantha3129 4 หลายเดือนก่อน +6

    ලංකාවේ ඇතුලේ JVP එක කියන්නෙ නිකං හරියට අර friendzone ඉන්න කොල්ලා වගේ!
    උන් තමන් කැමති කෙල්ලට මාරම ආදරෙයි, මාරම කෙයාරින්, කෙල්ලගෙ bf කරන්න හිතන්නෙවත් නැති දේවල් ඌ අර කෙල්ල වෙනුවෙන් කරන්න ලෑස්තියි. කොටින්ම උන් කෙල්ල වෙනුවෙන් පණ උනත් දේවි.
    සහ උන් හෙන රොමෑන්ටික්, කැමැත්ත ගන්න හෙන හෙන ක්‍රියේටිව් වැඩ කරනවා. උන් හෙන pure, loyal, අවංකයි. හොර බොරු නෑ. වෙන කෙල්ලො දිහා බලන්නෑ. වෙන කෙල්ලො එක්ක flirt කරන්නෑ. තමන්ගෙ ලෝකෙම කරං ඉන්නෙ අර කෙල්ලව.
    එතකොට මෙච්චර කෙයාරින්, මෙච්චර හොඳ, මෙච්චර ආදරේ කොල්ලට අර කෙල්ල කැමති වෙනවද මිත්‍රවරුනි?
    නෑ!
    උන් අර ඔක්කොම පිළිගන්නවා, මේ කොල්ලා හොඳයි, ලෝයල්, කෙයාරින් ඔක්කොම පිළිගන්නවා. හැබැයි ඒත් එක්කම උදාන වාක්‍යයකුත් කියනවා, 'මට එයාව දැනෙන්නෙ නෑනෙ අනේ' කියලා.
    එතකොට එයාලට දැනෙන්නෙ කවුද?
    අවුරුදු ගාණක් තිස්සෙ සැරෙන් සැරේ තමන්ට කෙලෙව්වා කියලා ට්‍රැක් රෙකෝඩ් එකක් තියෙන ex ව,
    නැත්තං වෙන කෙල්ලො දුසිම් 2 ක් විතර රැවැට්ටුවා කියලා හොඳටම පේන්න තියෙන, හැබැයි තමන් ගාවට අලුත් මූණුවරකින් එන ලස්සන කොල්ලව,
    නැත්තං රවට්ටලා යූස් කරන්න එන කොල්ලව.
    මුන් බොරුකාරයෝ, රවට්ටලා ප්‍රයෝජන ගන්න එන්නෙ, කිසිම අවංකභාවයක් නෑ, මුන්ට වටේටම කෙල්ලො කියලා, හොඳටම පේන්න තියෙද්දිත්, මුන් එහෙමයි කියලා පැහැදිලි සංඥා පේන්න තියෙද්දිත්,
    'අනේ මෙයා වෙනස්, නැත්තං මේ පාර එයා වෙනස් වෙලා, මට එයාව දැනෙනවා' කියලා තමා කෙල්ලො කියන්නෙ.
    හොඳම එක තමා, 'ඔය පොඩි පොඩි අවුල් තිබ්බට මොකද, කවුරුවත් පර්ෆෙක්ට් නෑනෙ, හදලා ගන්න පුළුවන්, කොල්ලෙක් උනාම පොඩ්ඩක් ටොක්සික් වෙන්නත් ඕන'
    මේ පොඩි පොඩි අවුල් විදියට කෙල්ලො හඳුන්වන්නෙ මොනවද කියලා බැලුවොත්,
    හොරෙන් තව 2-3 ක් රන් කරන එක, පොඩ්ඩ බැරි උනු ගමන් බැ ල්ලියෙක්ට වගේ බණින එක, කිසිම රෙස්පෙක්ට් එකක් නොදෙන එක, කිසිම නිදහසක් නොදෙන එක, සාමාන්‍ය මානුෂීය නිදහස හා ගෞරවයවත් නොදෙන එක තමා මේ පොඩි පොඩි අවුල් විදියට මුන් හඳුන්වන්නේ.
    ඔහොම දෙතුන් පාරක් ඉතින් එකම ටයිප් එකේ උන්ගෙන් කෙලවගත්තට පස්සෙ, කෙල්ලොන්ටත් තේරෙනවා මුන් වැඩක් නෑ අර ෆ්‍රෙන්ඩ්සෝන් ඉන්න කොල්ලටවත් පොඩි චාන්ස් එකක් දීලා බලනවා කියලා.
    ඒ කියන්නෙ මේ වෙද්දිත් physical part එක ඇරුනම ඒ කොල්ලා බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කරන්න ඕන හැමදේම ඕල්රෙඩි කරනවා. JVP එකත් එහෙමනේ. අර සෘජු බලයක් නැතුව කරන්න පුළුවන් දේවල් ඇරෙන්න, අනික් ඔක්කොම උන් කරනවා. සමහර වෙලාවට කොල්ලගේ සීන් වලටත් අදාලම නැතුව මුන්ම බැණුනුත් අහනවා.
    හැබැයි වැඩේ කියන්නෙ, අර toxic ex ලට උපරිම චාන්ස් දීපු කෙල්ල, මේ ෆ්‍රෙන්ඩ්සෝන් කොල්ලට පොඩි චාන්ස් එකක් හරි දෙන්න පස් මහ බැලුම් හෙලනවා. උගේ ඔක්කොම පර්ෆෙක්ට් වෙන්න ඕන.
    Ex ලා වෙන කෙල්ලො එක්ක රූම් ගිය ඒවා පවා ඉවසපු කෙල්ලො, මේ කොල්ලා වෙන කෙල්ලෙක් කැෂියර් ඉන්න කඩේකින් බඩු ගත්තත් බලන්නෙ හරහට,
    Ex ලා බැ ල්ලියෙක්ට වගේ බණිද්දි සළකද්දි ඔලුව නවං අහං හිටපු කෙල්ලො, මේ කොල්ලා ෆෝන් එක 1 රිං එකෙන් ආන්ස්වර් නොකරම සැක කරලා බලු බැණුම් බණිනවා,
    Ex ලගෙන් ටොපියක් වත් නොලැබුණු කෙල්ලො, මේ කොල්ලා ගේන මල් බොකියේ මල් කඩුපුල් නෙවෙයි කියලත් බණිනවා,
    ඒ කියන්නෙ අරුන්ට අච්චර චාන්ස් දීලත්, ආහ් කමක් නෑ කියපු උන්, මේ කොල්ලගෙ අතින් ඔය ඉම්ප්‍රෙස් කරන්න ලොකුවට කියපු එකක් - නැත්තං ඔය සිද්ධ වෙන චූටි අතපසුවීමකිනුත් මුන්ව ප්‍රතික්ෂේප කරන්න බලාගෙන ඉන්නේ.
    JVP එක බලය ගන්න මාර විදියට struggle කරන්නත් ඕන, පොඩිම වැරැද්දක් වත් නොකර ඉන්නත් ඕන, හැබැයි ඒක චුටි එකකින්, ඔක්කොම ඉවරයි.
    ආතල්ම සීන් එක තමා, මේ අවුරුදු ගාණක් තිස්සෙ එකම වගේ උන්ගෙන් සැරෙන් සැරේ ඇරගනිපු කෙල්ලො, අපෝ ඔයාට කලින් කෙල්ලෙක්වත් ඉඳලා නෑනෙ, එක්ස්පීරියන්ස් නැතුව කොහොමද ඔයා මාව බලාගන්නෙ කියලා අහන එක.
    මං නං කියන්නේ ජෙප්පො උනත්, පොඩ්ඩක් මිනිස්සුන්ට දැනෙන්න අරින්නත් ඕන. නැත්තං මුන්ට ගාණක් නැතිව යනවා. 😾

    • @khranil6554
      @khranil6554 3 หลายเดือนก่อน +1

      That is 100% true

    • @maxbandara-zw4my
      @maxbandara-zw4my 28 วันที่ผ่านมา

      adoooooooooooo hutooooooooo ubt aderiii

  • @chinthakadewapriya9333
    @chinthakadewapriya9333 4 หลายเดือนก่อน

    උඹට දෙන්න ❤ මදි , සුපිරි යි

  • @lazylizard6682
    @lazylizard6682 4 หลายเดือนก่อน +6

    ඕසි, එංගලන්තේ සුද්දොත් දැන් BYD පදින්නේ..ඇමරිකාවේ ආණ්ඩුවෙන් ඒකට බය වෙලා තමා BYD වලට 100%ක් tax ගැහුවේ..කාර් වලට විතරක් නෙමෙයි තව හොද chinese brands වලටත් ඒකමයි කරේ.huawei .DJI, Hikvision වගේ කොලටි බඩු හදපු උන්ට පච ගහලා කෙලෙව්වෙත් ඇමරිකන් කාරයා බයටම තමා..🤣🤣🤣🤣

  • @Viratkohlii.
    @Viratkohlii. 3 หลายเดือนก่อน

    ඇත්තම කතාව❤

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga2003 4 หลายเดือนก่อน +1

    13:13 ඇත්ත කතාවක්.💖

  • @erandamudalige139
    @erandamudalige139 4 หลายเดือนก่อน +14

    ඔබ වගේ කෙලින් කතා කරන මිනිස්සු නිසා තමයි රටක් ගොඩ යන්නේ

  • @janidubandaranayake4429
    @janidubandaranayake4429 3 หลายเดือนก่อน +2

    Great video❤❤❤❤❤

  • @technovalk
    @technovalk 4 หลายเดือนก่อน

    මේ වගේ වීඩියෝස් Tech With Wicky ගෙන් විතරයි ❤

  • @kasunsamarasinghe6552
    @kasunsamarasinghe6552 4 หลายเดือนก่อน

    Videos okkoma honda information tiyana ewa. Thawa aluth videos danna ❤

  • @wotsonjay
    @wotsonjay 4 หลายเดือนก่อน +2

    aiya Oyage videos mn balanne subla 2000 wage idala eda idala ada wenakn tok tok yt fb hema deyakma balanawa. Top❤️‍🔥

  • @PrasadWijesinghe-n8k
    @PrasadWijesinghe-n8k 4 หลายเดือนก่อน

    ඔබ හැර රටේ ඉතුරු අයට ඔබේ අනාගතය ගැන තිරණය ගැනීමට දීම = ඔබ චන්දය භාවිතා කිරීමෙන් වැලකීම

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 4 หลายเดือนก่อน +14

    නියමයි කොල්ලෝ!!! කුහක නූලත් ජෙපියො ආවොත් ර⁣ට සුරපුරයක් වෙයි කියලා හි⁣තන් හිටපු ගං කබරයින්ට හොද කණේ පාරක් මේක😅

    • @emanside3519
      @emanside3519 4 หลายเดือนก่อน +11

      එහෙම මුකුත් කනෙ පාරක් නම් ඌ දීල නෑ මෙකට කලින් වීඩියෝ එකේනම් දීල තියෙනව ගිහින් බලන්න ආස හිතෙයි.
      මොනව උනත් ඇත්ත ඊලග පාර නාමල් මහත්තයයි රනිල් මහත්තයයි තමයි බලෙට ගෙන්න ඕන මෙච්චර කල් රට පලනය කරල බන්කොලොත් කරෙ ජෙප්පොනෙ.

    • @tommy-hw1op
      @tommy-hw1op 4 หลายเดือนก่อน +5

      කලින් epi ය බැලුවද 😅

    • @kashmikaakash
      @kashmikaakash 4 หลายเดือนก่อน

      ​@@emanside3519 ,18 19සියවස් වල අදහස් එක්ක දැන් කතා කරන්න එපා කියලා මුලදී කිව්වේ ඔය ජෙපි ballanta තමයි...😂

    • @harsh-rv4qg
      @harsh-rv4qg 4 หลายเดือนก่อน

      මෙකෙ⁣ හදුන්හෙත්ති වැරදි කියලා නැ

  • @chathurabuddhika5557
    @chathurabuddhika5557 4 หลายเดือนก่อน +2

    wadak na bn kiyala
    youtube comment balapan ko smahara gothayange videos wala
    SIR SIR gaga walalenne samahara ewun.
    sir kiwata kamak na adumagane e deta value ekak tinawanm.
    habai oya wasaka ewunuth neme me tharuna un oma meeeeharak thaleta hasirenne.
    Nice video
    anika ape eun DP wath ammo charithe kiyan inne. ekane ewun ape rate chande illannath enne,

  • @nmeegama
    @nmeegama 4 หลายเดือนก่อน

    love the way you presented this video

  • @Sanje11
    @Sanje11 4 หลายเดือนก่อน +7

    පිටරට ඔන්නෑ...අපේ දම්මික/ දිලීත්/ මේ ඔක්කොම ගොඩ ගියෙත් රජයෙන් නෙමේද.😂.ඒවට නම් කතා කරන්න එපා...සම්බුව හම්බවෙයි.😅

    • @SAN_1810
      @SAN_1810 4 หลายเดือนก่อน

      @Techwithwicky okkotama klin menna me topic eka gnath video ekk krnna 💣 usa passe hdmu .issella sri lanka we economy corruption gna video ekk krnna

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 4 หลายเดือนก่อน +1

    Yakk production.. Raamuwa. mahinda pathirana....tech with wicky Lankawe supirama channel

    • @amdcminipe
      @amdcminipe 4 หลายเดือนก่อน

      මහින්ද පතිරන 😅

  • @ceyloninvestor722
    @ceyloninvestor722 4 หลายเดือนก่อน

    Import tax නම් ඕනිම දේකට තියනවනි usa වල ev වලට හම්බ වෙන credit එක ගොඩක් යුරොප් රටවල තියනව....

  • @emanside3519
    @emanside3519 4 หลายเดือนก่อน +39

    බ්‍රදර් කාටවත් චන්දෙ දාන්නෙ නෑ කියන කතාව ඔයා වගේ කෙනෙක්ගෙ කටින් කියවුන එක ලොකු වේදනාවක් සහ ලොකු නොමගයැවීමක්🤕
    රටක පුරවැසියෙක් වුනාම ඡන්දෙ නොදා ඉන්නව කියන එක පිලිතුරක් නෙවෙයි සමහර විට ඒක දූෂිත දේශපාලුවො කොටසක නොනැසී පැවතීමට ලොකු අවස්ථාවක් වෙන්න ඉඩ වැඩියි
    ඔයා එක තැනක කියනව අපෙ රටෙ පුරවැසියො නෑ පාක්ෂිකයො ඉන්නෙ කියල ඕක තව අන්තිමටම ලිහාගත්තොත් වහල්ලු සහ ස්වාධීන කොටස් දෙකනෙ... මමත් ඔය මතෙ හිටිය කාලයක් ඒ පහුගිය අරගලෙ වෙනකන් මම වෙනස් උනෙ මෙහෙමයි ඒ කාලෙ අරගලෙ උනුසුම එක්ක මම ලංකාවෙ අතීතය සිට වර්තමානය දක්වා දේශපාලන බල පෙරලි තීන්දු තීරණ පක්ෂ වල හැසිරීම් ගැන ස්වාධීන මනසින් විශ්ලේෂණය කරා
    එහෙම විශ්ලේෂණය කරද්දී ඔයාගෙම ඔලුවට තේරෙයි සාපේක්ෂව හොදයි කියල හිතෙන පිරිසක් අන්න ඒ අයට කතිරෙ ගහන්න. බැහැල වැඩ කරනවද සද්ද නැතුව කතිරෙ විතරක් ගහනවද කියන එක ඔයාගෙ පැහැදීම මත වෙන දෙයක් ඒකෙ කිසි වරදක් නැහැ...
    අවුරුද 76ක් මාරුවෙන් මාරුවට පරම්පරා කීපයකට විතරක් අයිති පක්ෂ 2ක් රට කරපු විදිහ බලල ඒකට සාපේක්ෂව අනිත් පක්‍ෂත් එහෙමයි කියල හිතන්න එපා.ඇරපු ඇරිල්ලට එහෙම හිතෙන එක සාධාරණයි ඒත් ඒක ඇත්ත නෙමෙයි!
    අපි දේශපාලනයට මැදිහත් උනේ නැත්නම් දේශපාලනය අපේ ජීවිතයට මැදිහත් වෙනවා
    උදාහරණ ඕන තරම් තියෙනව අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.
    අපෙ ජීවිතයට උපතෙ ඉදන් මරණය දක්වා දේශපාලකයන්ගෙ තීරණ බලපානව.

    • @TechWithWicky
      @TechWithWicky  4 หลายเดือนก่อน +6

      මම දැනට ඡන්දය ප්‍රකාශ නොකිරීමට තීරණය කරලා ඉන්නවා විතරයි. සමහරවිට අනාගතයේ ඒක වෙනස් වෙන්න පුලුවන්. හැකිතාත් ස්වාධීනව පුරවැසියෙක් විදියට හිතන්න ඒ කාලය මම යොදාගන්න හිතාගෙන ඉන්නවා. කිසිම කෙනෙක් මගේ අදහස මත ඡන්දය පාවිච්චි නොකර ඉන්න එක මම අනුමත කරන්නෙ නෑ. මොකද අනාගතයේ මම ගන්න තීරණ ගැන මටවත් අදහසක් නෑ.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน +2

      කිසිම චොදනා නැති මිනිස්සු ලොක දේශපාලනික ඉන්නවා.ලංකාවේ සියලු ම පක්ෂ වල සමාජිකයන්ට චොදනා තියනවා.එක නිසා මිනිස්සුන්ට පුලුවන් ජන්දේ නොදා ඉන්න..එකට බලපෑම් කරන්න එපා.

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 4 หลายเดือนก่อน

      😂😂

    • @chlfilms
      @chlfilms 4 หลายเดือนก่อน

      රටේ ආර්ථිකය දරුණු ලෙස වැනසූ, ත්‍රස්තවදී, මිනී මරු , අනුන් ගෙන් ඉල්ලං කන නායකයන් ඉන්න පක්‍ෂ වලට නම් කොහොමත් දෙන්න හොඳ නෑ.

    • @linklk2576
      @linklk2576 4 หลายเดือนก่อน

      අද විඳවන ආර්ථික අර්බූදයට පාර කැපුනු හැටි..
      2015 වර්ෂයේ දී පත් වුණු යහපාලනය රජය විසින් ලබා දුන් ඡන්ද පොර‍ොන්දු ඉටු කරමින් රටේ ආනයන භාණ්ඩ මත පටවා ඇති ආනයන බදු සෑහෙන අඩු කළා. මේ නිසා 2015 වර්ෂයේ දී රටේ පරිභෝජනය වෙනුවෙන් අතිවිශාල ආනයන ප්‍රමාණයක් කරලා තියනවා.
      වාහන ආනයනය වැඩි වෙලා තියනවා. බදු අඩු කරා නම් තෙල්, ගෑස්, විදුලිය අඩු මිලට දෙන්න පුළුවන් කියන එක චම්පික රණවකලා පටන් ගත්ත යහපාලන කට්ටිය උස්සන් ගිය ස්ලෝගන් එකක්. ඒ ස්ලෝගන් එක නිසා තමයි 2015 අවුරුද්දේ යහපාලනය දින්නේ. ඒ මැතිවරණ පොරොන්දුව ඉටු කරන්න තමයි 2015 බජට් එක ගෙනාවේ. පවතින ආර්ථික අර්බුදය, 2015 වසරේ යහපාලන මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඇති වුණු ප්‍රශ්නයක්.
      පරිභෝජනය සඳහා ආනයනය සෑහෙන ඉහළ ගිය නිසා රජයට සිද්ධ වුණා 2015 අවුරුද්ද ඇතුළේ සෑහෙන ණය ලබා ගන්න‍.
      2015 ජනවාරියේ බලයට පැමිණියාට පස්සේ පළවෙනි මාස 15 ඇතුළත..
      👉 ඉන්දියානු රජයෙන් ඩොලර් මිලියන 400ක currency swap (2015 මාර්තු)
      👉 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිලියන 650 (2015 මැයි)
      👉 නැවතත් ඉන්දියානු රජයෙන් මිලියන 1,100ක currency swap (2015 ජූලි)
      👉 බැඳුම්කර ණය මිලියන 1500 (2015 ඔක්තෝම්බර්)
      👉 2015 මාර්තු හා 2016 මාර්තු කාලය අතරතුර අවස්ථා 12 කදි Sri Lanka Development Bonds හරහා ඩොලර් මිලියන 2,711
      ඒ කියන්නේ යහපාලනයේ පළමු මාස 15 ඇතුළත ඩොලර් මිලියන 6,361 ක විදේශීය ණය ප්‍රමාණයක් ලබාගෙන තියනවා.
      මහින්ද රාජපක්ෂ රජයේ ඉදිකිරීම් සඳහා ගත්ත විදේශීය ණය එක්ක මේක සන්සන්දනය කරන්න පුළුවන්.
      👉 මත්තල ගුවන් තොටුපල (190 million USD)
      👉 හම්බන්තොට වරාය - 1 අධියර (426 million USD)
      👉 නොරොච්චෝලේ බලාගාරය (1,340 million USD)
      👉 කොළඹ මාතර හයිවේ එක (630 million USD)
      👉 කොළඹ කටුනායක හයිවේ එක (248 million USD)
      කියන සියල්ලම සඳහා ගත්ත විදේශීය ණයට වඩා වැඩියි පරිභෝජනය සඳහා යහපාලනය ගත්තු ණය ප්රiමාණය.
      කොච්චර වැඩි ද කියනවා නම් ඒ වැඩි ප්රඩමාණයෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (මිලියන 1400) වගේ ඒවා දෙකක් හදලා මෙගාවොට් 500 සාම්පූර් ගල් අඟුරු බලාගාරයක් (මිලියන 500) හදලා ඉතිරි‍යෙන් මත්තල ගුවන් තොටුපලකුත් හදන්න පුළුවන්.
      මේ සේරම ණය අරන් තියෙන්නේ ලෝක වෙළඳ පළේ තෙල් බැරලයට මිල සීග්‍රයෙන් පහළට ගිය නිසා විදේශ විනිමය මිලියන 2,500ක් පමණ ඉතිරි කරගන්න රජයට අවස්ථාව ලැබිලා තියෙද්දීත් තමයි.
      තෙල් මිල අඩු වීමේ වාසිය භාවිතා කරලා සිපෙට්කෝ එක හෝ විදුලිබල මණ්ඩලය හෝ ලාභ ලබන ආයතන බවට පත් කරන්න යහපාලන රජයට බැරි වුණා. සංචිත වලට එකතු කරන්නත් බැරි වුණා.
      මේ විදිහට ගත්ත අති විශාල ණය පාවිච්චි කරලා තියෙන්නේ 2015 අවුරුද්දේ පරිභෝජනය සඳහායි.
      මේ හේතුව නිසාම ‍ජාත්යවන්තර ශ්‍රේණිගත සමාගම් විසින් ශ්රී ලංකාව 2016 වසර සඳහා පහළට දාලා තියනවා.
      ශ්‍රේණිගත සමාගම් කියලා තියෙන්නේ 2016 වසර සඳහා ‍ඩොලර් මිලියන 2,497 ක ණය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙවීමට තියන නිසා ශ්‍රේණිගත කිරීම් වලින් පහළට දැමූ බවටයි. ගෙවීමට තියෙන අති විශාල ණය ප්‍රමාණයෙන් 62%ක්ම යහපාලන රජය විසින් 2015 වසර ඇතුළත ගත්ත ණයයි.
      ඉන්දියාවෙන් ගත්ත බිලියන 1.1 ක ණය ආපහු 2016 වසරේ සැප්තැම්බරයේ දී ගෙවීමට සිදු වුණා.
      2015 වසරේ වැරදි ආර්ථික කළමණාකරණය හා අධික ණය ගැනීම් හේතුවෙන් තවදුරටත් ණය ලබා ගැනීම යහපාලන රජයට අපහසු වුණා.
      මේ හේතුවෙන් 2016 වසරේ දී IMF වැඩසටහනකට එකතු වෙන්න සිද්ධ වුණා. යහපාලන රජය 2015 වසරේ දී මූල්‍ය කළමණාකරණයේ දැක්වූ අදක්ෂ බව හේතුවෙන් මූල්‍ය අරමුදලෙන් සෑහෙන කොන්දේසි රජයට පැනෙව්වා. ඒ කොන්දේසි තමයි බදු වැඩි කිරීම.
      මේ බදු වැඩි කිරීම හේතුවෙන් ඉදිරි වසර වල ක්‍රමයෙන් ආර්ථික වර්ධන වේගය කඩා වැටුණු අතර අවසානයේ දකුණු ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය හිමි රටක් විදිහට 2014 දි තිබ්බ ලංකාව ඇෆ්ගනිස්ථානයට විතරක් ඉහලින් ඉන්න තත්ත්වයට වැටුණා.
      මූලාශ්‍රය - Sri Lanka's Debt Crisis Is So Bad The Government Doesn't Even Know How Much Money It Owes Forbes 2016 Sept 3

  • @Hiruni72
    @Hiruni72 4 หลายเดือนก่อน +2

    සවුද ඇරබික් ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම කරන්නකෝ

  • @gimhansaranga2528
    @gimhansaranga2528 4 หลายเดือนก่อน

    ඔයා නම් මාරයි ඈ... 😂😂😂 මරු වීඩියෝ නම් ❤

  • @emcbekanayaka
    @emcbekanayaka 4 หลายเดือนก่อน +3

    ලංකාවේ තියෙන සීන් එකක් තමයි සල්ලි තියෙන එකෙක් මොන මගුල කරත් ඌ ඌගෙ ගේම ගහල ඉවරයි උබල ට මොකක්ද තියෙන්නේ කියල අහල අර සල්ලි තියෙන නිසා තමංට ඕනි දෙයක් කරන්න පුළුවන් කියල හිතන් ඉන්න උංව ප්‍රශ්න කරන අයව විහිලුවට ගන්න එකත්

    • @oshadamihiraj
      @oshadamihiraj 4 หลายเดือนก่อน

      Aththa අර හොර හදුන්කූරා ට දාන කමෙන්ට් බලපන්කො

  • @T__C.9
    @T__C.9 4 หลายเดือนก่อน +4

    අයියෙ trading courses ආයෙ හිස ඔසවලා.. කතා කරමුද ඒ ගැන ආයෙ 😪😂

  • @prashathmanorathna3209
    @prashathmanorathna3209 3 หลายเดือนก่อน

    Chande damiya yuthuamay, eka oyage yuthukamak. Kamathi kenek nattam naraka minissunta 2/3 yanne nathi wenna chande use karanna

  • @A_yesh
    @A_yesh 4 หลายเดือนก่อน

    wht do u think about future of hydrogen vehicles ?

  • @MihiriHerath-n7i
    @MihiriHerath-n7i 4 หลายเดือนก่อน

    Please make a video about dubai economy

  • @RYAnvm200
    @RYAnvm200 4 หลายเดือนก่อน +2

    Jeppo ohomamai 🙌

  • @difthing7166
    @difthing7166 4 หลายเดือนก่อน +3

    චන්දය නොදා ඉන්නෙපා ඒකෙ අදහස තීන එක හොදයි කියන එක අවලංගු චන්දයක් විදියට පාවිච්චි කරන්න එතකොට හරි

  • @ishannimesh1840
    @ishannimesh1840 4 หลายเดือนก่อน +49

    කාටවත් ජන්දෙ දාන් නෑ කියන්නෙ මෝඩ අදහසක්.

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 4 หลายเดือนก่อน +2

      😂😂

    • @JaniruforGraphics
      @JaniruforGraphics 4 หลายเดือนก่อน +2

      සිරා, වාසිය උන්ටමයි

    • @thushanthaperera3983
      @thushanthaperera3983 4 หลายเดือนก่อน

      moda jeppa

    • @JaniruforGraphics
      @JaniruforGraphics 4 หลายเดือนก่อน +1

      @@thushanthaperera3983 Uber moda awashesha bayya

    • @monsterkarunarathna4860
      @monsterkarunarathna4860 4 หลายเดือนก่อน +3

      දෙන එකත් මෝඩ අදහසක්. දුන්නත් කෙල වෙනවා. නොදුන්නත් කෙල වෙනවා.

  • @slcitizentv1121
    @slcitizentv1121 4 หลายเดือนก่อน

    සෑම හොද ක්‍රියාවක් හෝ ව්‍යාපෘතියක් තුලින් බලපෑමට ලක් වෙනවා කවුරුන් හරි පිරිසක් වෙනවා... එහෙම නැතිනම් බුදු දහමට අනුව ජිවිත් වෙන්න.

  • @janithyomal3820
    @janithyomal3820 4 หลายเดือนก่อน +1

    ඔයා පට්ට පොරක් බොසා එකෙන්ම ❤️

  • @nimeshmadhushan7413
    @nimeshmadhushan7413 4 หลายเดือนก่อน

    Thank you

  • @ranjeewaloshan9739
    @ranjeewaloshan9739 4 หลายเดือนก่อน

    ❤❤ One of the best videos watched.. 🎁❤️❤️

  • @stresskiller8363
    @stresskiller8363 4 หลายเดือนก่อน

    නිවැරදි

  • @bhagyavf
    @bhagyavf 4 หลายเดือนก่อน +17

    පොඩ්ඩක් බලන්න හොයල එයාගෙ market manipulations and insider dealings ගැන... හරියටම ගත්තොත් ගාතකයෙක් වගේ තමා..😊

    • @Tellersacademy
      @Tellersacademy 4 หลายเดือนก่อน

      I tried ti justify
      ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක්ද| is elon musk#starlink #business advisor#sri lanka busines tv#npp #jvp
      th-cam.com/video/ABg3AyLieIY/w-d-xo.html

    • @nilantha23
      @nilantha23 4 หลายเดือนก่อน +1

      කව්ද හලෝ MARKET MANIPULATE නොකරන TRADER කෙනෙක් ඉන්නේ මේ ලෝකයේ. ඒකට තමයි TRADING කියන්නේ.
      Insider Training විතරයි නීති විරෝධී. ඉලෝන් මස්ක් Insider Trading කලා නම් හිරේ යනවා.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน

      ​​​@@nilantha23ඉලොන් ගේ Space x එක වැටෙන එක බෙරගන්න ඇමෙරිකන් රජය Tax money පාවිච්චි කරා.එක හරිනම් යන්න තිබ්බෙ NASA එකට මොකද එක රජයේ.
      ඉලොන් කියන්නෙ බලහත්කාරයෙන් Company Run කරන අයෙක්.එයා Business man කෙනෙක් නෙමෙයි...හරි Business man කෙනෙක් තමයි අලිබබා අයිතිකාරයා.

    • @bhagyavf
      @bhagyavf 4 หลายเดือนก่อน

      @@nilantha23 lol 😅

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 4 หลายเดือนก่อน

    Nvidia CEO Jensen Huang නම් පට්ට වැඩ්ඩෙක්

  • @loshanthisaru4308
    @loshanthisaru4308 4 หลายเดือนก่อน

    Air bus vs Boeing technical comparison ekak one...me dawas wala Boeing walata ehama apalath ekkane

  • @kavishkanirmal8213
    @kavishkanirmal8213 4 หลายเดือนก่อน

    Tate brothers ලා ගැනත් video එකක් ඕනි.

  • @liyostudio8112
    @liyostudio8112 4 หลายเดือนก่อน

    අයියා වෙන රටකට අයට බලන්න video දන්න ඔනේ මොන වේලවටද ?

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa 4 หลายเดือนก่อน +2

    උදාහරණයක් විදිහට දම්මික පෙරේර වගේ 😁 තව 30K ඕනෙ ලගදිම බිත්තියෙ ගැහුවැකි ජය

  • @Respectworld909
    @Respectworld909 4 หลายเดือนก่อน

    පියුම් හන්සමාලී ගැනත් ලන්කාවේ අය හිතන් ඉන්නෙත් ඔය විදිහටමයි.

  • @tharakamalli4366
    @tharakamalli4366 4 หลายเดือนก่อน +2

    අපිත් එහෙමයි
    නෝ චන්ද

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 4 หลายเดือนก่อน +2

      ඒකෙන් ඔයා උදව් කරන්නෙ පොහොට්ටුවට හරි රනිල්ට හරි සජිත්ට හරි තමයි.. ඒක තමයි මෝඩම වැඩේ

    • @akilalochana2202
      @akilalochana2202 4 หลายเดือนก่อน

      ​@@ishanmadushanka3709කව්ද චන්දේ දෙන්න ඉන්නේ

  • @MyComputer-qq5vd
    @MyComputer-qq5vd 4 หลายเดือนก่อน

    motivation video වගේ තමයි. මේ වීඩියෝ එකෙත් කිසි වෙනසක් නෑ. Views ගන්න ගහන් වීඩියෝ එකක්. අපි හැමදාම කරන්නේ අපිට අදාලම නැති එවුන්ට බැන බැන ඉන්න එකයි අරය කරේ මෙහෙමයි මෙයා කරේ මෙහෙමයි කිය කිය ඉන්න එක තමා කරන්නේ. මොකද ලේසිම වැඩේ ඒකනේ. අඩු තරමේ අපිට හරියට ක්‍රිකට් ටීම් එකක්වත් තියෙනවද ? ඉන්දියාවයි පාකිස්ථානයයිත් දැන් අභ්‍යවකාශය යනා නිපදවනවා. අඩු තරමේ අපිට පුළුවන් වෙලා තියෙනවද තාක්ෂණය භාවිතා කරලා අපේ රටේ ගොවියෝ නිපදවන එළවළු ටික වත් පරිස්සම් කරන්න. වැව් තිස් දාහක් තියෙන රටේ පිටරටින් ආනයනය කර නැතුව හරියට ගොවිතැන් ටිකවත් කරන්න පුළුවන් වෙලා තියෙනවාද?
    දහ දහස් පන්සීයකට වැඩි පාසල් තියෙන රටේ හරියට දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් දෙන්න පුළුවන් වෙලා තියෙනවද? අඩුම තරමේ වැස්සක්ද ඉන්නේ කුණාටුවක් ද එන්නේ කියලවත් හරියට කියන්න පුලුවන්ද ? අපි හැමදාම අරය කරේ මෙහෙමයි මෙයා කරේ මෙහෙමයි කිය කිය ඉඳලා වලපල්ලට යනව.

  • @johnniewalker8186
    @johnniewalker8186 4 หลายเดือนก่อน +2

    අයියා අනවශ්‍ය කතාවක් මොනා උනත් කිව්වේ. අන්න දැන් ස.ජ​.බ whatsapp group වල අයියා කියපු එකත් දාලා NPP එකට මඩගහනවා. මට NPP එකට මඩ ගහන එක ප්‍රශ්නයක් නෙමෙයි. කොහොමත් අපේ රටේ දේශපාලනය ඒකනේ. ඒත් දැන් අයියට තෙරුමක් නැති Hatersla හැදෙනවා ඕක viral වෙලා. මේකේ cringe annoying fanbase එකක් හදාගන්න අපිට ඕන නෑ. අනිත් දවසේ දේශපාලනය ගාගන්නවානම් හැමෝගෙම වැරැද්දක් කියන්න​. මන් කියන්නේ එක පක්ශයක් අල්ලන් දෙයක් කිව්වම ඒකෙන් අනිත් පක්ශ වාසි ගන්නවා. අඩුම "මන් මෙහෙම කිව්වා කියලා අනිත් පක්ශ ෆෝම් වෙන්නෙපා, ඔයාලගේ අයගේ කතාත් එහෙමයි"වත් කියන්න.

  • @Jappy_rock
    @Jappy_rock 4 หลายเดือนก่อน

    අද කතාව මරු 🇱🇰🖤📉

  • @Ranga1.0
    @Ranga1.0 4 หลายเดือนก่อน

    13:00 rate awasanawa bro

  • @sinhalamovietrailers8990
    @sinhalamovietrailers8990 4 หลายเดือนก่อน +4

    ඉතින් ඕයි ඒකට තමයි රජයක් ඉන්නෙ.. ප්‍රොජෙක්ට් පිච් කරලා රජයෙන් නය ගන්න පුලුවන්..

    • @haritharathnayake2173
      @haritharathnayake2173 4 หลายเดือนก่อน

      sirawatama oi, lankawe business enne neththe startup ekekatwath proposal eka balala loan ekak denne nethi nisa

    • @sinhalamovietrailers8990
      @sinhalamovietrailers8990 4 หลายเดือนก่อน

      @@haritharathnayake2173 ඔක්කොටම හපන් මුන්ගෙ ඇහින්දාස් කියවිල්ල.. නොදන්න මගුලක් නෑ වගේ බයිලා කියවනවා.. ඇමරිකාවෙ ඉන්න කොමියුනිට්ස් වාදීන්ගෙ බයිලා ටික සිංහලට හරවලා කිව්වම හිතන්නෙ හෙන පොරවල් කියලා 😂😂

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 4 หลายเดือนก่อน +3

    අපේ මහාචාර්ය හදුන්නෙත්ති සහෝදරයාව මුදල් ඇමති කරානම් අපේ රට සංවර්ධනය කරලා ගනී සුපිරියට...😂😂😂 😁😁😁😁

  • @lekaherath9774
    @lekaherath9774 4 หลายเดือนก่อน

    With his super brain

  • @CosmicGeezeRr
    @CosmicGeezeRr 4 หลายเดือนก่อน

    චන්දෙ නොද ඉන්නව කියන්නෙ නම් වචනාර්තයෙන්ම හරක් වැඩක් වගෙම සෑහෙන අදර්‍යමත් කරන්න ඕන දෙයක්. මොනම විදිහට හිතුවත් චන්දෙ නොදැමීම සාදාරනිකරනය කරන්න බෑ. සමාජයේ ජීවත් වෙනව නම් සමාජය පිහිටුවාගෙන තියන සම්මුති වලට ගරු කරනව නම් චන්දෙ කියන්නෙ ඒ සම්මුති රාමුව ඇතුලෙ සෑහෙන වැදගත් දෙයක්.මොකද කිව්වොත් සමාජයක් වෙනස් කරන්න පුලුවන් මූලිකම වගේම වැදගත් පියවරක් තමා චන්දය.ඒකවත් පාවිච්චි කරන්නෑ කියන්නෙ එක්කො ඒ මනුස්සය නොදැනුවත් කෙනෙක් නැත්තන් අමු තක්කඩියෙක්.

  • @diretdisco
    @diretdisco 4 หลายเดือนก่อน +1

    හොද විඩියො එකක්.මොනවා උනත් ටෙස්ලා කාර් කියන්නෙ හොද නිශ්පාදනයක්. Byd xiaomi ආවත් අර ටෙස්ලා කියන ගැම්ම අනිත් ev කාර් වලින් එන්නෙ නැ. එ වගෙම මම ජපන් වාහනයක් තරම් චයිනිස් කොයි
    තරම් හොද වාහනයක් ආවත් එ චයිනිස්
    වාහනය ගැන විස්වාසයක් තියාගන්නෙ නැ

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน

      Xiaomi වල high speed Brake fail...brakes ගිනිගෙන පුපුරනවා...

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน

      ඔය tesla වාහන යන්නෙ elon musk නම නිසා...එක වහල් කමක්...මොකද BMW හා Benz එකේ මේ වගේ වාහන තියනවා.

    • @lazylizard6682
      @lazylizard6682 4 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @lazylizard6682
      @lazylizard6682 4 หลายเดือนก่อน +2

      ඒ උබලා වගේ ලිං මැඩියෝ හිතන හැටි ..ඕසි, එංගලන්තේ සුද්දොත් දැන් BYD පදින්නේ..ඇමරිකාවේ ආණ්ඩුවෙන් ඒකට බය වෙලා තමා BYD වලට 100%ක් tax ගැහුවේ..කාර් වලට විතරක් නෙමෙයි තව හොද chinese brands වලටත් ඒකමයි කරේ.huawei .DJI, Hikvision වගේ කොලටි බඩු හදපු උන්ට පච ගහලා කෙලෙව්වෙත් මෝඩ ඇමරිකන් කාරයා බයටම තමා..🤣🤣🤣🤣

    • @diretdisco
      @diretdisco 4 หลายเดือนก่อน

      @@lazylizard6682 අනෙ පකයො මන් කිවේ උබ කියන මගුලක් නෙමෙයි .byd එන්ගලන්තෙ තියා ඇමරිකාවේ පැද්දත් මට අවුලක් නැ .මම කිව්වෙ පුද්ගලික මතය ටෙස්ලා කාර් එක ගැන. උබ මේ ගොනෙක් වගෙ කියවනවා 😁
      ඇරත් මැට් වොට්සන් car wow එකෙ උ මහ පිස්සෙක්නෙ උගෙ උසට කාර් එකෙ ඇතුල නැත්නම් එ කාර් එක හරි නැ කියන ජාතියෙ මෝඩයෙක්
      ඊට වඩා හොද රිවිව්ස් කරන මිනිස්සු ඉන්නවා
      😂

  • @Msreadnuk
    @Msreadnuk 4 หลายเดือนก่อน

    ආසම චැනල් එකක් 🩷

  • @thinettt
    @thinettt 4 หลายเดือนก่อน

    Iman Gadzi gana video ekak one

  • @PasanRathnayakee
    @PasanRathnayakee 4 หลายเดือนก่อน

    Tesla company එකේ 7% shares තියෙන්නේ Vanguard group එකට, 6% තියෙන්නේ Balckrock group එකට
    Elon ට ඔය company එක්ක කොහොමත් හැරෙන්න වත් බෑ.

  • @RavinduEkanayaka-ng8nr
    @RavinduEkanayaka-ng8nr 4 หลายเดือนก่อน +4

    Good video bro ❤️‍🔥

  • @prasadplayasrollins
    @prasadplayasrollins 4 หลายเดือนก่อน

    hatsoff for this valuable contents mchn.

  • @savinduthinal2393
    @savinduthinal2393 4 หลายเดือนก่อน

    Bsns krddi sudu wenna ba alu wela thamai play krnna one eka thama sbawaya you tube eke vdos hadala eke raha ganna bah patrical bsns ekk krlama blnna one

  • @minukamihisara
    @minukamihisara 4 หลายเดือนก่อน

    google ගැන ඕන.

  • @Prageeth_shaluka
    @Prageeth_shaluka 4 หลายเดือนก่อน +1

    Mrbeast ගැන ඕන

  • @_Sandamal_7
    @_Sandamal_7 4 หลายเดือนก่อน +1

    Starlink ආවත් වෙන්නෙ sinopec oil ගෙනැල්ලා කරා වගේ තමා. තරගකාරීත්වයෙන් මිල අඩු වෙනවා වෙනුවට ලංකාවේ වෙන්නේ මිල වැඩි වෙන එක. ඇත්තටම ඔය කියන විදිහට කාල් මාක්ස් ගේ පොත් වල තියෙන එව්වා fail නම් ලංකාවේ දැනටත් තියෙන්නේ ධනේශ්වර ආර්ථිකයක් නේ ඉතිං ලංකාව දියුණු වෙලත් නෑනේ. ජර්මනිය, බ්‍රිතාන්‍ය වගේ ධනවාදී බටහිර රටවල් වගේම ආසියානු රටක් වෙන ජපානයත් බංකොලොත් වේගනනේ එන්නේ. ආර්ථිකය කඩාගෙන වැටිලා. චීනය රුසියාව වගේ රටවල් ස්ථාවර ආර්ථිකයක් ලගා කරගෙන තියෙනවනේ.

  • @shihanchathurangaofficial
    @shihanchathurangaofficial 4 หลายเดือนก่อน

    Woow,superb brotherrre ❤

  • @prageethgallage
    @prageethgallage 4 หลายเดือนก่อน

    සුපිරි බ්‍රෝ.

  • @dasunranmal3060
    @dasunranmal3060 4 หลายเดือนก่อน +2

    සුනිල් හඳුන්නෙත්ති කියන බයිලා කවුද බං ගණන් ගන්නේ? 😂

  • @jacobfernandez6649
    @jacobfernandez6649 4 หลายเดือนก่อน

    විකී බ්‍රෝ,
    ඇත්තෙන්ම ඔයාගේ කතාවේ කියවෙන ඊලෝන් ගේ කම්පැණි වලට ඇමරිකන් රජයෙන් උදව් ලැබුණා කියන එක ඊට වඩා ඇමෙරිකන් කෝණයෙන් දකින්න වෙනවා (ඔය කොයන ගණන් ටික එකතු කලත් බිලියන 60ක් නම් නැතුව ඇති, ඔහුගේ වත්කම් දැන් බිලියන 200ත් පසු කරල්න නේද )
    ඇත්තෙන්ම එතන තියෙන්නේ ඇමරිකන් ජාතිකත්වය. එයාලා ඉස්සර බෝයිං එකට, ලොක් හීඩ් මකටින් එහෙමත් ඔහොමමයි කලේ යුධ ගුවන් යානා තනද්දි.
    චිනේ, දකුණු කොරියාවේ තරම් චේබෝල් කම්පැනි සංසිද්ධිය ඇමරිකාවේ චාටර් නැ. කරුණු එලි පිට තියෙනවා, තනි මනුස්සයෙකුට වුනත් ප්‍රශ්ණ කරන්න පුලුවන්. චීනෙ එහෙම නම් මාධ්‍ය සහ ඉන්ෆුල්වන්සර්ස්ලා අතුරුදහන් නේ ගොඩක් අය
    ඇත්තෙන්ම ඊලෝන් Paypal එහෙම කරගෙන ආව කාලේ තනියෙන් නේ වැඩකලේ ඇමරිකන් national interest එක තියෙන, ඇමරිකාවට edge එකක් ගන්න පුලුවන් දේවල් කරද්දි තමයි ඇමරිකන් ආණ්ඩුව එයාට බැක් කරන්න ගත්තේ.
    ඊලොන් නොවෙන්න EV කතාව ලෝකෙ ආයේ surface වෙන්නෙ නැ

  • @janithwickramasinghe1780
    @janithwickramasinghe1780 4 หลายเดือนก่อน +30

    මධ්‍යස්ථව ඉන්න කියලා චන්දේ නොදා ඉන්න එපා.

    • @TechWithWicky
      @TechWithWicky  4 หลายเดือนก่อน +13

      මම ඒකයි කියන්නෙ option එකක්වත් හරියන්නෙ නැති මිනිස්සුන්ට මොකක් හරි තීරුවක් තියෙන්න ඕනෙ "ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුත් නොමැත" කියලා.

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 4 หลายเดือนก่อน +4

      ​​​​@@TechWithWickyමොන රටේද එහෙම තීරුවක් තියෙන්නෙ
      අනික එහෙම තීරුවක් තිබුනා කියල ඒකෙන් මොකද්ද ජනාධිපතිවරණයකා or වෙනත් මැතිවරණයකට වෙන බලපෑම
      අනික මේ ලෝකෙ දේශපාලනය සම්බන්ධ නැති ක්ෂේත්‍ර නැති තරම්
      දේශපාලනය අපේ ජීවිතේ හැමදේක්ටම වගේ සෘජුවම or වක්‍ර බලපෑම් ඇති කරනවා
      ඕනම රටක ඡන්දෙකදි තෝරන්නෙ හොඳම කෙනා නෙමෙයි වඩා හොඳම කෙනා
      මේ ලෝකෙ සුදු චරිත නෑ නෙහ්
      එහෙම එකේ ඡන්දෙ නොදා ඉන්නවා කියන්නෙ ඉතින් බයියො ටොයියො ජෙප්පොන්ට වඩා අමු ගවයා
      මෙච්චර හොඳට වීඩියෝ එකක් කරල කිරි කලේට ගොම දානවා වගේ මෝඩ කතා කියන්න එපා බං

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน +4

      ​​@@Lakshan_Vidurangaකිසිම චොදනා නැති මිනිස්සු ලොක දේශපාලනික ඉන්නවා.ලංකාවේ සියලු ම පක්ෂ වල සමාජිකයන්ට චොදනා තියනවා.එක නිසා මිනිස්සුන්ට පුලුවන් ජන්දේ නොදා ඉන්න..එකට බලපෑම් කරන්න එපා.

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 4 หลายเดือนก่อน

      ​@@Lakshan_Viduranga 😂

    • @Intro-r7j
      @Intro-r7j 4 หลายเดือนก่อน +3

      උබේ ටෙක් දැනුමට මම ගරු කරනවා non of above කියන එක දේශපාලනිකව නම් ගොං කතාවක්​@@TechWithWicky

  • @isurg_
    @isurg_ 4 หลายเดือนก่อน

    කෝ අද දාපු වීඩියෝ එක චන්දෙ ගැන😒

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน +1

    දවසක උඹත් එක්ක කෝපි එකක් බොන්න ඕන. 😊❤❤

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 4 หลายเดือนก่อน

    පුරවැසියන් හොඳ අදහසක්

  • @amodchandeepa233
    @amodchandeepa233 4 หลายเดือนก่อน +3

    hadunneththi kiwwa kathawa terum ganna thawa awurudu 5k yai

  • @whythissis
    @whythissis 4 หลายเดือนก่อน +22

    චන්දෙ දාන් නෑ කියන්නෙ නම් පට්ට හරක් වැඩක්

    • @kanishka-m
      @kanishka-m 4 หลายเดือนก่อน

      කාටද දෙන්න ඕන කියන්නකො 😁

    • @whythissis
      @whythissis 4 หลายเดือนก่อน +6

      @@kanishka-m ඒක තමන්ගේ තීරනයක්.10ක් ඉල්ලුවොත් දිනන්න පුලුවන් 3 දෙනෙක් වත් ඉදීවි නෙ. ඒ තුන් දෙනාගෙන් වැඩියෙන්ම හොද කෙනාට දෙන්නයි තියෙන්නෙ. සර්ව සම්පූර්ණ මිනිස්සු චන්දෙ ඉල්ලන්නෙ නෑ කොහෙවත්, දැන් ඇමරිකාවෙත් පිස්සො දෙන්නෙක් චන්දෙ ඉල්ලන්නෙ. සාපෙක්ශව හොද කෙනාට දෙන්නයි චන්දය තියෙන්නෙ. චන්දය නොදීම සාපෙක්ශව නරක කෙනාට කරන උදව්වක් වෙන්නත් පුලුවන්

    • @CosmicGeezeRr
      @CosmicGeezeRr 4 หลายเดือนก่อน +1

      ඇත්ත. හරක් කමටත් වඩා හෙනම තක්කඩි වැඩක් මට හිතෙන්නෙ

  • @slpasan1260
    @slpasan1260 4 หลายเดือนก่อน +2

    americawa tesla eka watenna denne naththe and elon musk wa power eke thiyan inne americawa electric car market eka allanna one nisa

  • @Sl_gamerHD
    @Sl_gamerHD 4 หลายเดือนก่อน +1

    ඔයා පට්ට පොරක් බොසා එකෙන්ම

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 4 หลายเดือนก่อน +1

    අපේ ගම්වල අහින්සක තාරුණ්‍යය රවටන්න මේ දවස්වල රනිල්ගේ හොරු ටික ඉලෝන් මස්ක් නාටකය හොදටම රගනවා