John Keellsලා එයාලගේ හැම outlet එකකම වගේ charging station එකක් දාන්න plan කරනවා කියලා කීවා එයාලගේ BYD pre-order කරද්දී. එයලාගේ BYD service station එකත් ලගදී open කලා. ඕවා ටික හරියට ගියොත් ඉතිං EV ගන්න එකනම් පට්ට වාසි වෙනවා.
Collaborate with a foreign car company like Tesla or BYD and make them sponsor the construction of solar-powered charging stations covering all petrol sheds in Sri Lanka (petrol sheds have massive roofs). Reduce vehicle taxes for the sponsoring companies that contribute to building these solar-powered charging stations.
Elon musk ta Rock yanawan lankawe kalak dunanam (low gravity) .Tesla and star Link lanakwata enawa .apita electric cars nui free internet nui gana tibe .1 year eken yage Naya gewan puluwan 😢
Plug in hybrid තමයි දැනට හොද. කෙටි දුරවල් බැටරියෙන් යන්න පුළුවන්.
BYD එකේ අලුතෙන් ලංකාවට ගෙනාපූ වාහන price එක ටිකක් බලන්නකෝ. අඩු මිල electric කියලා එකක් ලංකාවේ නැ. ලෝකේ ගනන් අඩුම budget electric වහනත් ලංකාවට එද්දී සුඛෝපබෝගී භාණ්ඩ වෙලා එන්නේ. 😂 මම නම් කියන්නේ ඉගෙන ගෙන වෙන රටකට යන්න. මමත් ඊළග අවුරුද්දේ මගේ degree එක ඉවරයි මමත් වෙන රටකට යන්න හිතන් ඉන්නේ.
Dan thiyena ganan walatanam ganna eka therumakma ne 😕
@@avishkasanjeewa9054 අඩේ BYD Sealion එක කොටි 2.3 යි පට්ට SUV එක. අනෙක ගාන නම් අවුලක් නෑ.
ඉගෙනගෙන වෙන රටකට යන්න...ඒ වචන ටික කොච්චර ආත්මාර්තකාමීද කියල හිතුන...🥲
@@ASK87pararthakami minissunta lankawe pawathmak na bro
@@ASK87 ඇත්තම කීවොත් මමත් ලංකාවෙන් යන්න ආස නැ. එහෙත් යනවා හැරෙන්න වෙන කරන්න දෙයකුත් නැ නේ. 😕
John Keellsලා එයාලගේ හැම outlet එකකම වගේ charging station එකක් දාන්න plan කරනවා කියලා කීවා එයාලගේ BYD pre-order කරද්දී. එයලාගේ BYD service station එකත් ලගදී open කලා. ඕවා ටික හරියට ගියොත් ඉතිං EV ගන්න එකනම් පට්ට වාසි වෙනවා.
Reasonable ganakata ganna puluwannam aththatama hodama brand ekak ❤
@@TechWithWicky MRJ අයිය ගේ Channel එකේ පෙන්නුව BYD එක නම් Next Level ❤ Tesla කැලේ.
Autonomous නෙමෙයි ඕනේ Driver passengers comfort and Safty
@@TechWithWicky BYD Sealion ❤ 🙏 23 Mil LKR..
@@TechWithWicky එළියේ 28-30M අතරේ යන Atto 3 එක John Keells ලගේ 16M & 17.5M (Extended). ලංකාවේ Tax අඩු වුනානම් ඔයිටත් වඩා අඩු වෙයි. Dolphin එකනම් 13M ගානක්ද කොහෙදෝ.
මම අසම EV car තමයි අයියේ ❤❤
Wow bro, ada colour balancing nam super 👍👍
☺❤
මං පෙට්‍රල් බයික් පැදලා පැදලා yadea bike එකක් දැන් පාවිච්චි කරන්නෙ.. වෙනසකටත් එක්ක.. ආතුටුදායකයී කියන්න. 100km rang එකක් තියෙනවා. පදින දුර අනුව පෙට්‍රල් ගහන ගාන එකතු කරනවා.5000km දුවද්දි 30-40ක් එකතු කරගන්න පුළුවන් . කාලයක් යද්දි batary health අඩු වෙද්දි.. එකතු වෙන මුදලින් batary දාගන්න.. පුළුවන් .
වියදම අඩුයී. ගෙවෙන දේකට තියෙන්නෙ break pad තමයී. Full service එකත් 1000/= යන්නෙත් නෑ.. 🎉
ලංකාවට හරියන්නෙ EV තමයි..දැන් EV වල range එක අවුලකුත් නෑ...ගෙදර සොලාර් එකක් ගැහුව නම් running cost එක බින්දුවයි...
BYD official ගේන නිසා ඉස්සරහට හොද වාහන සෙට් එකක් ඒවි...
ඉස්සර වෙලා රජයට හොද බස් ටිකක් ගේන්න ඕනි 😪.
True ❤
අඩෝ ඔව් බන් ❤️ මාත් ආසයි අර ලොකු high roof AC model bus thiyenwa nam..
@@DanuBandara-c Ethakota Bus Eke Ticket Ekath wadi karai bn A/C nisa..dannawane ape lokkonge hathi..😅😅❤❤
@@kgvdinusara6886 එත් කමක් නෑ බන් 😪.. නිවිහැනහිල්ලේ යන්න තිබ්බ නම් ladrm සින්දු නැතුව.. 😹.. Carima තෙරපිමත් නැතුව 💀
@@DanuBandara-c AC ම නැතත් ටිකක් සද්දෙ අඩු ගැස්සෙනවා අඩු ආරක්ශාකාරී බස් ටිකක් ගේනවනම්.
Bro looks like a chill guy today 😎❤
😁😁😁
Hybrid & Electric හොදයි Brand new අරන් අවුරුදු 5කින් විතර විකුණල ආපහු අලුතින් එකක් අරන් පාවිච්චි කරන්න පුලුවන් සල්ලි තියෙන අයට. මොකද පෙට්‍රල් වලින් එන වාසියට වඩා ලොකු මුදලක් යනව Battery replace කරන්න වගේම අනිත් electric repiar වලට. ඉතිං මධ්‍යම පාන්තිකයන්ට නම් පෙට්‍රල් වාහනයක් තමයි ගැලපෙන්නෙ ලංකාවෙ තියෙන තත්වෙත් එක්ක.
මං හිතන්නෙ BYD ලගේ එහෙම තියෙන...මේන් පවර් සෝස් එක බැටරිය වෙච්ච සහ බැටරි පවර් එක අඩුවෙද්දි ස්ටොක් පෙට්‍රල් වලින් පොඩි එන්ජිමක් දුවල බැටරිය චාජ් කරන ටෙක්නොලොජි එක ලංකාවට වගේම රටවල් ගොඩකට වඩාත් සුදුසු වෙයි කියල.
මොකද ඒකෙදි අපිට පෙට්‍රල් ඕනි වෙන්නෙ අමතර ශක්ති ප්‍රභවයක් විදිහට විතරයි. පොඩි එන්ජිමක් නිසා වායු දූෂණයත් අවම කරගෙන වැඩි රේන්ජ් එහෙකට යන්න පුළුවන් වෙයි.
අනික ඉලෙක්ට්‍රික් වාහන වල තියෙන බැට්රි ප්‍රසන්ටේජ් අඩු වෙද්දි එන ප්‍රෙෂර් එක නැති කරගන්නත් මේ සිස්ටම් එක මාර විසඳුමක් කියල හිතෙනව...@
EV ..දැන්ම adopt කරොත් ..අවුරුදු 5 වගේ ..ප්‍රතිපලයක් ගන්න පුලුවන් වෙයි.
Good Analysis ❤
Super knowledge rich channel with life changing recommendations ❤
අපේ රටට ගැළපෙන බස් මොනාද කියලත් අනිවා වීඩියෝ එකක් ඕන අයියේ.හැමදේටම කලින් පොදු ප්‍රවාහනය හැදිලා තියෙන්න ඕනිනෙ 😢
වර්ථමානයට නම් plug in Hybrid තමා
IMO(In my Opinion),
ලංකාව වගේ 3 වෙනි ලෝකේ රටක් අධ්‍යාපනය,සෞඛ්‍ය,කෘෂිකර්මන්තය,දීවර වගේ එකී නොකි මෙකි කර්මාන්ත වලට දීලා තියන අධික සහන,අධික රාජ්‍ය සේවයක් නඩත්තු කිරීමට සිදුවීම වගේ කාරනා නිසා ඒ වියදම cover කරගන්න වෙන රටවල "සාමාන්‍ය භාණ්ඩයක්" වෙන ලංකාවේ "සුඛෝපභෝගි භාණ්ඩයක්" වෙන වාහන එහි සාමාන්‍ය වටිනාකමට වඩා දෙතුන්ගුණයක බදු ගෙවීමට සිදු වේ
Cubawa gana chuttak hoyanna
නිස්සන් එක ගැන වීඩියෝ එකක් ඕනෙ
අනිවාර්යෙන්ම ❤✨️
ලංකාවෙ වාහන.❤ BYD නම් හොදයි 1092KM යනවා. Plugin hybrid.
අඩුම elastic වාහන වලවත් මිල අඩු කරන්න ඔින..පොඩි මිනිසුන්ට ගන්න පුළුවන් විදියට
මොනවද elastic වාහනය කියන්නේ 🙃
Hybrid is the best option with fuel prices increase❤
මමනම් කියන්නේ අපේ රට දැම්ම electric වාහන ආනයනය කරානම් හරී.electric වාහන හැම අතින්ම හොදයි.
මගේ මතය නමි අපි තවම ඉන්න ඔනේ ඉන්ධන වාහනවල.හැබැයි කුඩා එංජිමි තියෙන.1 L 2l වගේ.
අපි පොදු ප්‍රවාහන වැඩි කරන්න ඔනේ.හොද එකක් කරන්න ඔනේ. හයිඩජන් කරන්න ඔනේ.බයිසිකල් පාවිච්චි වැඩි කරන්න ඔනේ.
ලංකාවේ පුනර්ජනනීය බලය නිෂ්පාදනය 80% ගෙන්න ඔනේ.
හයිඩජන් ගත්තත් Ev ගත්ත බැටරි වල ලෙඩ එනවා ලංකාවේ අපිට ඒ හරියන්ැ දැනට නඩත්තු කරන්න හරි අමාරැයි.
තව Key car බදු අඩු කරන්න ඔනේ.වාහන මිලෙන් 10% වගේ.
පොදු පුවාහනය දියුකරන්න ඔනේ.පොදු ප්‍රවාහන වාහන වල මිල අඩු කරන්න ඔනේ.බදු අයින් කරලා.ඇයි කර්මාන්ත වලට ඔනේ වාහන.
Good content ❤
පුළුවන් una dawasaka byd sea lion 6 ❤
👍
Chinese battery eka samai range eka wade 1000km tiyanawa. Chinese battery techology eka godak idiriyen thiyenne anith ewata wada. solid status R&D wala inna research group walin asa danaganna. ex: CATL solid state technology eka godak idiriyen.
good video! anith davse eye focus daganna. video eka digtama out of focus focus eka kane :3
Eye AF thamai damme, mama hithanne sharpness adu kara mama eka thamai issue eka.
Hybrid වල බැටරිය මාරුකරන්න ගියාම තමා එපා වෙන්නේ
මම නං හිතන්නේ.. ස්ටේෂන් ටික හදලා ප්‍රොෆෙසනල් බාස්ලාත් හදල EVs හොඳයි ගොඩක් හොඳයි ආර්ථිකය එක්කත් 12:57
අලුත් ආණ්ඩුවේන් හරි ඉස්සරහ ගැන හිතල electric වාහන භාවිතය හා ඒ පිලිබද කාර්මික ලබා ගැනීම දැනුම ප්‍රවර්ධනය කරනවනම් හොදයි ,දැන් ලොකු ප්‍රශ්නයක් නොවුනට දවසක ලෝකයෙ තෙල් අවසන් වීගෙන යද්දි අපේ රට වැනි කුඩා රටකට තෙල් ප්‍රශ්නය විශාලව බලපාන්න ඉඩ තියෙනව 2022 වගේ නෙමෙ රටෙ සල්ලි තිබ්බත් ලෝකයේ අනෙක් රටවලට සාපෙක්ශව කුඩා ගැනුම් කරුවෙක් නිසා තෙල් ලබා ගැනීම ඉතාම අපහසු වෙයි ඒ කාලය වන විට !
@@Nimesh-157 මං හිතන්නෙ ආන්ඩුව evවලට මිනිස්සුන්ව push කරන්න ඕන නෑ. වාහන, අමතර කොටස් එහෙම ආනයන කරන්න තියෙන වාරන අයින් කරලා හොද වෙලදපොලක් හැදෙන්න ඉඩ ලැබෙන විදිහට වටපිටාව නම් මිනිස්සු ඉබේම හුරුවෙනවා.
Driving pleasure is the most important thing 😌
Collaborate with a foreign car company like Tesla or BYD and make them sponsor the construction of solar-powered charging stations covering all petrol sheds in Sri Lanka (petrol sheds have massive roofs). Reduce vehicle taxes for the sponsoring companies that contribute to building these solar-powered charging stations.
sadde enna. nathan. e wahanan. wadak. natha. gammak,thibenne. sadde dagena. minissu issarahen yaddi. enisa ilektikal wahana. apita. apa
Does the PHEV get charged by the engine as well?
Nissan company eka gena video ekak karamu 😊
Elon musk ta Rock yanawan lankawe kalak dunanam (low gravity) .Tesla and star Link lanakwata enawa .apita electric cars nui free internet nui gana tibe .1 year eken yage Naya gewan puluwan 😢
❤❤
මම හිතන්නේ මේ මොහොතේ 2025 අවුරුද්දෙත් ප්‍රායෝගික වන්නේ FuLL Hybrid කියලයි. 🧐🤓
Dn keels wala food city wala charging stations danna ynne mokd byd keels lage nisa ❤
Food city jhon keels newei cargills lage
Cargills tama lanlawe old ma supermarket eka (concept එක genawe) since 1815
♥♥♥
US drone seen එක මොකද වෙන්නේ 😮😮
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aluth cam ek nisd kohedo wiki siduiii wendt wda ❤️
ICE 👑
MKBHD SL 🗿
අයියෙ මම නිකමට කල්පනා කරේ ඇයි ඉලෙක්ට්‍රික් වාහන වලට ගලව ගලව හයි කරන්න පුලුවන් බැට්‍රි හදන්න බැරි .එතකොටැඑ බැට්‍රිය බැස්සාම ඒක අයින් කරල චාජ් උන බට්‍රි එකක් දාන්න පුලුවන්නෙ එතකොට චාජ් කරන්න යන වෙලාව එහෙමත් ඉතුරු වෙනව නේද .මොකද්ද එහෙම නොදාන්න හේතුව
E බයික් වලට නන් ඔහොම බැටරිය මාරු කරන්න තියෙනවා
@@kasuntheeksana5819 ආ මං ඒක දැනන් හිටියෙ නෑ
ලංකාවේ ඒවා නැති වුනාට Battery Swapping කරමය මුලින්ම ගෙනාවේ Nio සමාගම.චීනයේ ෂැංහයි වල විතරක් 159ක් සහ මුලු චීනේම 2651ක් තියෙනවා.ලංකාවට දින 365ම ඉර පායන නිසා හරියන්නේ E.V
එහෙම කරන companies තියෙනවා NIO වගේ, EV ගැන අපි ලොකු video එකක් ගේමු ඒ ඔක්කොම cover වෙන්න ❤
Thiye bm. Nio la ehema battery swapping karanawa.
wahana geneyimada ?
Bohowita gennai, ape reserves hodata thiyenawa, economy eka sahenna recover wela thiyenne. E nisa loku impact ekak ne dan wahana gennana eken.
ලංකාවෙ අයින් කරපු වාහනවලට කරන්න දෙයක් නෑ නේද. දැනටත් ලංකාවෙ පාරවල්වල ධාරිතාවයට වඩා වාහන ප්‍රමානය වැඩී. වාහන ගෙන්නන්න ගත්තම තවත් කොටසක් පාවිච්චියෙන් ඉවත් වෙයි. EV අ. 30-40 පට්ට ගහන්නත් බෑ. දැනටත් පාර අයිනෙයි ගරාජ්වලයි වාහන ගොඩ ගැහිලා. ev බැට්‍රි නම් දිරන්න අරින්නත් බෑ.
ඕක මෝඩ කතාවක්. ලංකාවේ අවශ්‍යතාවයට වඩා වාහන අඩුයි දැන්. තියන වාහන වළ fuel economy එකත් අඩුයි. පට්ට පාඩුයි. පරණ වහන recycle කරන්න යවන එක තමයි හොඳ. දැනට වාහන අයිති මිනිස්සුන්ට මේකෙන් පට්ට පාඩුවක් වෙයි ඉතින්.
@@sandunviraj6506 මම නෙමෙයි මෙහෙම කියන්නෙ interview එකකට ආපු රජයෙ නිලධාරියෙක් කිව්වෙ. ලංකාවෙ අවශ්‍යතාවලට ප්‍රමානවත් වාහන නෑ සහ ධාරිතාවයට වඩා වාහන වැඩි කියන එක කාරනා 2ක්. තව මේකෙ මෝඩ කෑල්ල මොකක්ද කියන්න පුලුවන්ද. මම මේතන අදහසක් ප්‍රකාශ කරල නෑ නෙ.
@@sandunviraj6506 Reexport කරන්න පුළුවන් වානේ වලට.
Godakma gatte car wage ne bike wage gatoth wasi kokada🤔
Video quality එක නම් හොඳයි.. හැබැයි පොඩ්ඩක් outfocus වෙනවා වගේ නේ සැරෙන් සැරේ..🤔
nissan video eka one
Ev tama
Electric car power stations gahamuda lankawa watema
Hybrid තම සෙට් වෙන්නේ.
Ev ගේන්න ලන්කාව තාම ලෑස්ති නෑ මන් හිතන්නේ hybrid තමා සුදුසු තවම
Nissan company eka gana video ekak krnna.... ai bankoloth wela tynne........
1 st
මම නම් ගන්නෙ black colour yamaha MT15 bike එකක් 😇 මගේ පඩියෙ හැටියට යන්න පුලුවන් උපරිමේ ඒක, වැඩේ කියන්නෙ බයික් ගෙන්නන්නෙ නෑ නේ 😢😢
Electrical
මිල අඩු කොහෙද ?
Disal
Petroll and hybrid ❤❤❤❤
වඩා හොඳ හයිබ්‍රිඩ්!!!
තෙල් නැති වෙන්නෙ නෑ බන්,බය නැතුව ඉන්න,ඔය ev කියම්නෙ බොරුවක්
nissan company ekkata moka d wenne kiyala video ekkak onne
Electric
Renewable ඔය කියන තරම් ලාභ නෑ😅
@@nisharanavodya5272 ලාබ නෑ කියන්නෙ පාවිච්චි නොකරපු අය. මුලු ගෙදරම Soler දලා grid එකට supply එක දිලා ev or pluging hybrid එකක් use කලාම රු 30,000 - 40,000/= අතේ නිකම්ම.
Thumbnail need to be correct. ඉලෙක්ට්‍රක් නෙමේ ඉලෙක්ට්‍රික්
ammo bn
Font eke prashnayak 😕
Hybrid
elone musk gana dan mokada kiyaninee +400$ billion networth
Eka business hoda nisata wada political reasons nisa una deyak. Trump dinuwa eka thamai main reason eka.
@@TechWithWicky but he did it ... .
ලංකාව 2014 විද්‍යාත් වාහනවලට අවධානය දුන්න නම් 2022 වෙද්දී ලංකාවේ බලශක්ති අර්බුදයක් ඇති වෙන්නෙත් නෑ. රාජපක්ෂල චීනයට සමීපව කටයුතු කරාට චීනයෙන් ගත්තේ ණය විතරනෙ. කිසිම හොද දෙයක් චීනයෙන් අර ගත්තේ නෑනේ.
@thasansithsara7565 එහෙම කරා නං වෙන ප්‍රශ්න ගොඩකට පැටලෙනවා තෙල් ප්‍රශ්නෙ එන්න කලින්ම
@thasansithsara7565 Solar තමයි විසදුම.
❤
❤❤❤