Samsung සමාගම අයිති Lee පවුල ඇයි විශේෂ? (Explained)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 137

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka 10 หลายเดือนก่อน +13

    දකුණු කොරියාවේ ඉඳන්🇰🇷 විඩියො එක බලන මම. මේ කතාව සහතික ඇත්ත. මෙහෙ සාමාන්‍යයෙන් hyundai යෝධ නැව් වලට අවශ්‍ය පුංචිම ඇණයක් පවා නිෂ්පාදනය කරන්නේ මේ රටේම කුඩා කර්මාන්ත ශාලාවකයි. එහෙම කර්මාන්ත ශාලා වල වැඩ කරන්න කොරියන් අය අඩු නිසා අපි වගේ රටවල් වල අයට අවස්ථාව උදා වෙලා තියෙනවා මේ වගේ දියුණු රටක වැඩ කරන්න. Samsung, LG, Hyundai තමා කොරියාවේ ආර්ථිකේ කොඳු නාරටිය

  • @SandunTV
    @SandunTV 8 หลายเดือนก่อน +4

    Geography, economics, tech වලට interest අයට පට්ට වටිනවා ඔයාගේ videos. Superb bro

  • @pino_memes
    @pino_memes 10 หลายเดือนก่อน +48

    විකී කාට හරි බනින විදිහ බලන්න මන් පට්ට ආසයි😂😂

    • @TechWithWicky
      @TechWithWicky  10 หลายเดือนก่อน +7

      😁❤️

    • @GroBern
      @GroBern 10 หลายเดือนก่อน +1

      This is business mcn

    • @GamingSENu3513
      @GamingSENu3513 10 หลายเดือนก่อน

      Negetive markkiting 😂

  • @shakthirathsara4247
    @shakthirathsara4247 10 หลายเดือนก่อน +6

    පට්ට story එක.... මේ tech channel එකට පට්ට love මෙන්න මේ story scene එක නිසා❤❤

  • @oshansl4064
    @oshansl4064 10 หลายเดือนก่อน +11

    දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්ත. Thanks brother ❤

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 10 หลายเดือนก่อน +13

    හැබෑ මටත් එහිතුන ඔහොම දේවල් කොරියාවෙ ඇති කියල මොකද,ඒගොල්ලන්ගෙ භාෂාවෙම,සංස්තියෙම තියනව ඒ උසස් අය එක්ක ගනුදෙනු කරන්න වෙනම විදිහක්,වෙනම ශබ්ද මාලාවක් වගේ මට පාඩම් කරද්දි තේරුනේ .මම ඒකට මූලාරම්භය මොකක් වෙන්නැතිදෝ කියල හිත හිතමයි හිටියේ ,ඒකට හේතුව තමා එහෙනම් චේබෝල් පවුල්.
    ඒ කොහොම උනත් ඒ මිනිස්සුන්ගෙ විනයක් තියනව බලය ඒකාදිකාරයක් වෙලත් අපේ වගේ එලිපිට අවභාවිතා කරන්නැති නිසා. අපෙ ප්‍රජාතන්ත්‍රවාදි වෙලත් මෙහෙමයි,එහෙ ඒකාධිකාරී වෙලත් .අනේ ඉතිං කාටද කියන්නෙ මේව ........ තව ටික දව්සයි සමහර විට සැම්සුම් එකම සෙට් වෙයි.😁

  • @nuwanperera3922
    @nuwanperera3922 10 หลายเดือนก่อน +15

    There is a Korean TV series called Reborn Rich. This series shows how Korean Chaebols are working (mainly how family members fighting each other's to get the business onto their hand). It mainly focuses on the chaebol family. It is worth watching drama. This K-Drama slightly like the story of how Samsung company started and operated. (This is a kind of a reincarnation type K-drama). Owner of the Chaebol is 'Jin Yang Chul'. This series got 8.1 IMDB ratings.

    • @TechWithWicky
      @TechWithWicky  10 หลายเดือนก่อน +1

      Is it the one with Lee jae young's story? 🤔❤️

    • @nuwanperera3922
      @nuwanperera3922 10 หลายเดือนก่อน +2

      @@TechWithWicky Yes you are correct. It's slightly inspired by Lee Jae Yong's story. Main character of the drama (Jin Do Joon) shows the similar characteristics of Lee Jae Yong. Also, how he is working with his grandfather and wins his heart and also trying to acquire the whole business. This drama is kind of a brain twisting series, must watch all the episodes sequentially.❤

  • @NisalPerera-s6w
    @NisalPerera-s6w 10 หลายเดือนก่อน +10

    පාඩු ලබන සියලුම රජයේ ආයතන පුද්ගලීකරණය කල යුතුමයි. මොකද ඒ ආයතන පාඩු ලබන්නේ පත්වෙන රජයේ වැරද්දටම විතරක් නෙමේ ඇතුලේ ඉන්න සුලු සේවකයගේ ඉදන් විධායක නිලධාරියා දක්වාම පිං පඩි ගැනීමට පුරුදුව ඇති නිසා, පඩයක් ගියත් වෘත්තිය සමිති එකතු වෙලා උද්ගෝශනය කරන නිසා, අනවශ්‍ය නිවාඩු ලබා ගැනීම නිසා සහ රාජකාරියට පැමිණියත් කාලය කා දැමීම නිසා.
    රජයේ රැකියා කාරයෝ දන්නවා උන්ට ස්තිර පත්වීම් ලැබුනට පස්සේ උන් වැඩ කලත්, නොකලත් මාසේ අන්තිමට පඩිය ලැබෙනවා කියලා, ඒ මදිවට වෘත්තිය සමිති කියලා අටවගෙන ඉන්න ඒවගෙන් කරන්නෙත් උන්ගේ වැටුප් දීමනා වැඩිකරගන්න දගලනවා මිසක් තමන්ගේ රාජකාරිය හරියට කරන්න නේමේ.
    හැබැයි ඒවා පුද්ගලීකරණය කලොත් උන්ට ඕන ඕන විදියට නටන්න බෑ. වැඩකරන්න බැරිනම් පලයන් ගෙදර. ඒක තමා පුද්ගලික ආයතන දියුණු වෙන විදිය සහ රාජ්‍ය ආයතන පාඩු ලබන විදිය.😂😂😂😂😂

    • @risaraautohouse3846
      @risaraautohouse3846 10 หลายเดือนก่อน +4

      වානේ සංස්ථාව. ටයර් එක. කඩදාසි කම්හල.යූරිය පොහොර. කන්තලේ සීනි කම්හල ඔය තියෙන්නෙ ලංකාවෙ කරලා අද මාර දියුණුයි නේ..

  • @navimadushan891
    @navimadushan891 10 หลายเดือนก่อน +4

    වැදගත් තොරතරු රැසක් ❤

  • @NishanBamunuarachchi
    @NishanBamunuarachchi 10 หลายเดือนก่อน +1

    Excellent explanation ❤

  • @ashankavindu2409
    @ashankavindu2409 10 หลายเดือนก่อน +4

    Good content machan ❤❤❤❤

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 10 หลายเดือนก่อน +2

    වටිනවා ❤

  • @pradeepsandaruwan5564
    @pradeepsandaruwan5564 10 หลายเดือนก่อน +6

    කොරියවේ සිටින සහ කොරියවට යන්න හිතන් ඉන්න කොල්ලන්ට හා කෙල්ලන්ට චේබෝල් පවුලකින් කසාදයක් කරගන්න වාසනාව ලැබේවා ! 🙏🧡

    • @Lo-vo6hf
      @Lo-vo6hf 10 หลายเดือนก่อน

      😂😅

    • @imasha-uo7ue
      @imasha-uo7ue 10 หลายเดือนก่อน

      අනෙ උබලය කැමති වෙයි කොරියන් රජ පවුල් වල උන්

    • @cb-jz9kb
      @cb-jz9kb 10 หลายเดือนก่อน

      Ubata pissuda 😂😂 😂😂

  • @nenoyt8096
    @nenoyt8096 10 หลายเดือนก่อน +3

    gammak thama iayye digatama video one aya

  • @tektok6630
    @tektok6630 10 หลายเดือนก่อน +5

    සුපිරි සුපිරි කොම්ලො ❤️👍

  • @buviSL
    @buviSL 10 หลายเดือนก่อน +9

    USA Deepstate ගැන එකක් 😊

  • @sandaru-bismara
    @sandaru-bismara 10 หลายเดือนก่อน +3

    princess of samsung badala naththan mama badinna hitiye🥲

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe4573 10 หลายเดือนก่อน +2

    චේ බෝල් පවුල ඉන්න රටේ ඉදලම මේ වීඩියෝ එක බලද්දි වෙනම Filling එකක්❤️

  • @hasithathisara
    @hasithathisara 10 หลายเดือนก่อน +2

    එල එල 😎 මටත් ආසයි ඔයාවගේ you tube channel එකක් කරන්න. දැණුම වෙන අයත් එක්ක බෙදාගන්න. ඡයවේවා 🙏❤️❤️

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 10 หลายเดือนก่อน +2

    වෙනදා වගේම සුපිරියක්❤️❤️❤️❤️❤️.... හෙම්බිරිස්සාව හැදිලා ද කොහෙද 🥺🥺🥺🥺

  • @Lucifer10055
    @Lucifer10055 10 หลายเดือนก่อน +2

    "wicky" china housing market crash eka gana video ekak karannako... a company eke history ekath ekka

  • @sachinlakshan3089
    @sachinlakshan3089 10 หลายเดือนก่อน +3

    Supiri ..❤

  • @Mr.Malzzz
    @Mr.Malzzz 10 หลายเดือนก่อน +5

    ඇමරිකාව ගැන වීඩියෝ එකක් ඕනේ ❤❤❤

  • @tikiribanda5475
    @tikiribanda5475 10 หลายเดือนก่อน +1

    Super brother ❤❤

  • @yasiruhasaranga9341
    @yasiruhasaranga9341 10 หลายเดือนก่อน +1

    Asama brand eka samsung ❤

  • @mudithapriyadarshani2438
    @mudithapriyadarshani2438 10 หลายเดือนก่อน +3

    Patta❤

  • @indikadayantha3365
    @indikadayantha3365 10 หลายเดือนก่อน

    ඔය පවුලට සම්බන්ධ case එකක් හින්දා තමා කොරියාවේ හිටපු ජනාධිපතිනිය හිරේ යන්නෙ. Gotagogamaට පරමාදර්ශී නිදසුන උනෙත් කොරියන් ජනපතිනියට එරෙහිව ගොඩ නැඟන ජන අරගලයයි ❤❤

  • @sajanar
    @sajanar 10 หลายเดือนก่อน +4

    Lankawe thiyena chaebol families ganath video ekak oni…😅

  • @dinethweerasinghe571
    @dinethweerasinghe571 10 หลายเดือนก่อน +15

    අමුතු ඇටේ airlines එක ගැන case study වීඩියෝ එකකුත් කරමු😂🔥

  • @wolfx5694
    @wolfx5694 10 หลายเดือนก่อน +4

    පවුලක් පන්සලක් වෙලා ❤😅 කාලෙකින් ❤

    • @TechWithWicky
      @TechWithWicky  10 หลายเดือนก่อน +1

      ඒකනේ 😁❤️

  • @BandaKorea
    @BandaKorea 10 หลายเดือนก่อน +2

    12:06 එ ප්‍රශ්නෙ තාම ඉවර නෑ .🇰🇷කොරියාවෙ රජයෙන් එ මනුස්සයාව කන්න හදනවා. තාමනම් 13:26 එහෙම Drama වලට විතරයි😂 හැබැයි කලාවට අයත් අය, ප්‍රවෘත්ති නිවේදිකයො වගෙනම් විවාහ වෙන අවස්තා නැතිවම නෙවෙයි. එත් බදින කෙනාගෙ ගවල් වල Background එක පවා හොදට හොයලා ඛලනවා 👍🔥🔥🔥

  • @kavi_creations_kavindu
    @kavi_creations_kavindu 10 หลายเดือนก่อน

    සුපිරිම වීඩියෝ එකක් ♥, හැබැයි කටහඩ නම් ටිකක් වෙනස් වෙලා වගෙයි 🌝

  • @sathiraoshadha4154
    @sathiraoshadha4154 10 หลายเดือนก่อน +4

    සුපිරී මේවගේ වීඩියෝ කවුරුත් කන්නව මම දැකල නෑ ❤

  • @dewapriyaarunashantha3703
    @dewapriyaarunashantha3703 10 หลายเดือนก่อน

    niyamai malli oyage cantent ❤

  • @GayanNadheera-i3d
    @GayanNadheera-i3d 10 หลายเดือนก่อน

    පක් චුං ඉ තමයි කොරියාව මේ තැනට ගත්තේ පකන් හේ ජනාධිපති තුමියගේ තාත්තා .අපි දකින කොරියාව හැදුව එතුමා අපි හදවතින්ම මතක් කරන්න ඕන 💓😇

  • @pubuditharajapaksha4625
    @pubuditharajapaksha4625 10 หลายเดือนก่อน

    Samsung phones wala county eken county ekata wenama versions gahana eka gana explanation ekk one

  • @Z123-b5s
    @Z123-b5s 10 หลายเดือนก่อน +2

    Uda balannethuwa keep eye contact

  • @praveenpalliyaguru7515
    @praveenpalliyaguru7515 10 หลายเดือนก่อน +1

    Ravindu Sir 😗

  • @Xfact77
    @Xfact77 10 หลายเดือนก่อน

    Thanks Wicky

  • @gjei1234
    @gjei1234 10 หลายเดือนก่อน

    Kapati wiki aiyage presenting 😌❤️

  • @Pasidugammanpila94
    @Pasidugammanpila94 10 หลายเดือนก่อน +9

    තේගු වල ඉදං මේ වීඩියෝ එක බලන මම😌😌

    • @gbakila
      @gbakila 10 หลายเดือนก่อน

      I'm from Ansan

  • @manushajayawardhana5715
    @manushajayawardhana5715 10 หลายเดือนก่อน +4

    හොල්මන් සම්බන්දව ගෙන්න

  • @KushanIroshana
    @KushanIroshana 10 หลายเดือนก่อน

    Supiri ❤❤

  • @janithvishwajith1248
    @janithvishwajith1248 10 หลายเดือนก่อน +1

    13:37 මම කේ ඩ්‍රාමා බලන්නේ නෑ මටත් කෙනෙක් කිව්ව එකක්....😂😂😂 අම්මා විකී😅

  • @nilakshachandula7185
    @nilakshachandula7185 10 หลายเดือนก่อน

    There are some interesting Kdrama's inspired by those families. Reborn Rich one of best.
    And I heard from another youtube channel Lee Boo-Jin married commoner(bodyguard) as a strategy to gain more power. they believe it was her long term plan.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 10 หลายเดือนก่อน +1

    රජ උනාම රජ ප්‍රශ්නත් එනෝ නේහ්..? 😅😅
    Welcome back broh! 😊😊🎉

  • @chaththa9903
    @chaththa9903 10 หลายเดือนก่อน +8

    රටවල් ගැන කරපු වීඩියෝ වල Usa ගැන වීඩියෝ එකක් කර්න්න කියල මාස ගාන්ක ඉදන් කියන්නෙ තාම නෑනෙ

  • @srikorsong3374
    @srikorsong3374 10 หลายเดือนก่อน

    Good 😊

  • @hashanskumara8990
    @hashanskumara8990 10 หลายเดือนก่อน

    AMD company eka gena video එකක් ඕනේ..... 😍

  • @ravidukaushan6289
    @ravidukaushan6289 10 หลายเดือนก่อน

    Gammak ane

  • @T__C.9
    @T__C.9 10 หลายเดือนก่อน +2

    USA, China ගැන වීඩියෝ එකක් ඕනෙ 😒 බැනලද් හරි කමක් නෑ.

  • @ashenisuranga2915
    @ashenisuranga2915 10 หลายเดือนก่อน

    මමත් k dramas බලන්නේ නෑ. හැබැයි boys over flower එක ආසාවෙන් බැලුවා 🙂

  • @WowIdea-jf2fc
    @WowIdea-jf2fc 10 หลายเดือนก่อน

    විඩියො දාන එක නවත්තලා කියලා හිතුවෙ දිගටම දාන්න

  • @sapsa10
    @sapsa10 10 หลายเดือนก่อน

    Thanks

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 10 หลายเดือนก่อน +2

    හෙම්බිරිස්සාව නෙහ් බොසා..මටත්...

  • @lakshannimalka6721
    @lakshannimalka6721 8 หลายเดือนก่อน

    Sk group එක ගැන වීඩියෝ එකක් කරන්න කෝ අයියේ මේ වගේ කවුරුත් ඒක ගැන කතා කරලා නැ

  • @sandeepwijenanda9923
    @sandeepwijenanda9923 10 หลายเดือนก่อน +3

    ලංකාවේ ලොකුම business family මොනාද 🤔🤔

  • @mrboygaming1350
    @mrboygaming1350 9 หลายเดือนก่อน

    කොරි කැල්ලක් ලයින් කරගන්න ඕනි 😁

  • @RioGamersLK
    @RioGamersLK 10 หลายเดือนก่อน +2

    මම චේබොල් පව්ලේ කෙනෙක් මොනා හරි කරගන්න ඔනිනම් කෝල් එකක් ගන්න

  • @SUNILSSHK1
    @SUNILSSHK1 10 หลายเดือนก่อน

    Thx

  • @asirirohan7242
    @asirirohan7242 10 หลายเดือนก่อน +2

    Good

  • @Infinity_777-IN
    @Infinity_777-IN 10 หลายเดือนก่อน +75

    මොකො කියන්නෙ කාට්වත් මඩක් නොගහා x කියලා පවුලක් විසින් ශ්‍රී ලංකන් එයාලයින් එක වට්ටපු විදිහ ගැන විඩියො එකක් කරමුද

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 10 หลายเดือนก่อน

      ඔහුන් නොවෙයි මුලින්ම විනාශ කලේ ජේවීපිය ඊලගට ජේආර් ප්‍රෙමදාස ආන්ඩු

    • @S_han1210
      @S_han1210 10 หลายเดือนก่อน +1

      Sri Lankan Airlines විතරක්ද බං? 😂 මුලු ලංකාවම වැට්ටුවානේ…😅

    • @885Nimnada
      @885Nimnada 10 หลายเดือนก่อน

      ඒක මරු ..අනිවාර්යයෙන් කරන්න වටින දෙයක්

  • @KALINDU01
    @KALINDU01 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @RavinduYasara
    @RavinduYasara 10 หลายเดือนก่อน

    Usa wala technology gana video ekak krnna😊

  • @Ayesh1701
    @Ayesh1701 10 หลายเดือนก่อน

    Machan man trade igena ganna gaman inne ube video eken serama epa wenawa.Dilahan im Academy kiyala you tube chanel ekak thiyanwa eken thama man igena ganne.ubawa sure karanna amarui mata ubata bari wuna nisa kiwwa kiyanawa newei eth deyak kiyaddi hodata hithapan hoda minissuth innawa lankawe e minissunta thanak denna ona.ubath igena ganin puluwannam pandithayek wage ba ganne nathuwa sahodarayekta wage kiyanne.uba karapu dein hoda dekuth wuna gotha horungen ekek hari berenna athi.ube video balana nisa thama comment eka danneth ubata igena ganna kiwweth ekai.hamadema sadda nathuwa balan inna hoda minissu set ekkuth innawa lankawe ath dakimen kiyanne un nisa thama comment eka danneth. tharhata mukuth kiwwa kiyala hithanna epa kelawila gihin thiyenneth ekai ratata minissu modai.ubala wage chanel karana un thama rata goda danna ona ubalath chande gannawa wage hasirenna epa subscribe walata bokkenma budusaranai❤

  • @kavindudeshan7194
    @kavindudeshan7194 10 หลายเดือนก่อน

    අම්මටසිරිවෙන daily මෙව්වා 🙂👍

  • @madhuwanthanipunajayasooriya
    @madhuwanthanipunajayasooriya 10 หลายเดือนก่อน

    මදි වගේ ව්ඩියෝ එක

  • @tektok6630
    @tektok6630 10 หลายเดือนก่อน +3

    ආඩවනි වෙඩ මනි අලියෙක් හිටියා එ අලියාට ගව්වාක් දිග පයියාක් තිබුනා එක ටින් කිරි පාටායි 😒

  • @manjusrimuditha2216
    @manjusrimuditha2216 10 หลายเดือนก่อน +1

    ❤👈

  • @PasanRathnayakee
    @PasanRathnayakee 10 หลายเดือนก่อน +1

  • @Uvindu_Seneviratne
    @Uvindu_Seneviratne 10 หลายเดือนก่อน +1

    😍

  • @SuranjithLiyanage
    @SuranjithLiyanage 10 หลายเดือนก่อน +1

    India is also following the same pathway with Adani and Ambani 🤷🏻‍♂️

  • @kavindurasanjana813
    @kavindurasanjana813 10 หลายเดือนก่อน

    Me dvsvl ongoing ynee queen of tears

  • @d.henuka3213
    @d.henuka3213 10 หลายเดือนก่อน

    Usa ගැන

  • @m.senithuvenuja840
    @m.senithuvenuja840 10 หลายเดือนก่อน +2

    Rothschild family eka ganath video ekake genna ko ❤

  • @Indeepa5
    @Indeepa5 10 หลายเดือนก่อน

    medi share kyl httk awill tynw ek gna video ekk ona

  • @gbro270
    @gbro270 10 หลายเดือนก่อน +2

    මාත් ලී පව්ලෙ සාමජිකයෙක් ලී මෝලක් තියෙනො අපිට 😏😏

    • @Achchiyo
      @Achchiyo 10 หลายเดือนก่อน +1

      😂 ha

  • @galiver9360
    @galiver9360 10 หลายเดือนก่อน

    දකුණු කොරියාවේ ඉන්න අපේ කොල්ලෙක්ට චැලෙන්ජ් එකක් විධියට කරපල්ලකෝ...චේබෝල් පව්ලක කෙල්ලෙක්ව සෙට් කරගෙන ලංකාවට ඇවිල්ලා මේකත් ගොඩ දාන්න...😆😆😆

  • @Mr.Akil-100k
    @Mr.Akil-100k 10 หลายเดือนก่อน

    lee පවුලට සැම්සුන් සමාගමෙන් 3% නම් අයිති ඉතිරි ඔක්කොම අයිති කාටද.3% නේ අයිතියෙන්ද එයලා රජපවුල හා සමාන බලයක් දනයක් ලබාගත්තේ 🤔.එහෙමනේ වීඩියෝ එකෙ කිවුවෙ

  • @supunjayasanka3793
    @supunjayasanka3793 10 หลายเดือนก่อน

    කටාර්වල මෙට්‍රෝ ලයින් එක කරලා තියෙන්නේ samsung නැව් තියනවා samsung

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 10 หลายเดือนก่อน

    දැන් ඉතින් vedio ත් අඩු වෙයි වගෙ කොල්ලා පවුල් එහෙම උනානෙ🥲🥲❤️

  • @tharindu7
    @tharindu7 10 หลายเดือนก่อน

    Cupiri

  • @nvproduction6740
    @nvproduction6740 10 หลายเดือนก่อน +2

    Sony සමාගම ගැනත් video එකක් ඕනෙ

  • @Gihan.Sathsara
    @Gihan.Sathsara 10 หลายเดือนก่อน +3

    අමුතු ඇටේ රජ පවුල 💀

  • @DroneBuWa
    @DroneBuWa 10 หลายเดือนก่อน

    ❤️

  • @Shehankeys
    @Shehankeys 10 หลายเดือนก่อน

    Lee Yoon-hyung සියදිවි නසා ගත්තා නේද?

  • @nilupulheshan27
    @nilupulheshan27 10 หลายเดือนก่อน

    background eka poddk wenas kaloth hodai wage.

  • @maheshLwanninayaka
    @maheshLwanninayaka 10 หลายเดือนก่อน

    💛🌸

  • @sameeradinesh8074
    @sameeradinesh8074 10 หลายเดือนก่อน

    ඔයාගෙ sponsor sjb එකේ කතාවක් කලා 😂😂😂😂 පට්ටටටටට😂😂😂

  • @akilalochana2202
    @akilalochana2202 10 หลายเดือนก่อน

    කොල්ලත් බැන්දා එහෙනම්

  • @denethsethmika7318
    @denethsethmika7318 10 หลายเดือนก่อน +2

    ලී පවුලේ නම් ටික අහද්දිම ට්‍රැක පැන්නා😂😂

    • @chamaraperera935
      @chamaraperera935 10 หลายเดือนก่อน

      ට්‍රැක් පනින සීන් එකක් තියෙනවා තමයි

  • @RohithaGayan
    @RohithaGayan 10 หลายเดือนก่อน +1

    Aiya marriage life eka kohomada 😌

    • @TechWithWicky
      @TechWithWicky  10 หลายเดือนก่อน +1

      තවම අවුලක් නෑ 😂

  • @chamaraperera935
    @chamaraperera935 10 หลายเดือนก่อน

    එතකොට Kpop,k drema කාටද අයිති 🤔

  • @risaraautohouse3846
    @risaraautohouse3846 10 หลายเดือนก่อน +1

    ඒකට අපේ රජ පවුල රටම හොරාකාලා.. ශාපයක් වෙලා මුලු රටටම. ඒ ශාපයෙන් ගැලවිල්ලක් නෑ

  • @lahirunuwan8215
    @lahirunuwan8215 10 หลายเดือนก่อน

    හොරට ගස් කපලා ලී බිස්නස් කරලා තමා
    ලී පවුල ගේම ගැහුවෙ

  • @isurg_
    @isurg_ 10 หลายเดือนก่อน

    බැන්දට පස්සේ චැනල් එක නවත්තලා කියල හිතුවේ. සතියකට සැරයක් වීඩියෝ දාන්න. .
    Congratulations new life

    • @TechWithWicky
      @TechWithWicky  10 หลายเดือนก่อน

      සතියට දෙකක් දානවමයි 😊❤️

  • @udarakeshan30
    @udarakeshan30 10 หลายเดือนก่อน

    Nice 🤍

  • @alphachathuranga6297
    @alphachathuranga6297 10 หลายเดือนก่อน +1

    Kohedha komlo gihin hitiyea

    • @TechWithWicky
      @TechWithWicky  10 หลายเดือนก่อน +1

      ගොඩාක් බිසි උනා මාසයක් විතර, දැන් හරි 🙂❤️

    • @nipuna95
      @nipuna95 10 หลายเดือนก่อน +1

      @@TechWithWicky den wagakeem wadii kollage..hee

  • @shehanaloka3345
    @shehanaloka3345 10 หลายเดือนก่อน

    සු.පි.රි

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 10 หลายเดือนก่อน

    මම කොරියන් අයත් සමග වැඩ කරලා තියෙනවා ,ඔහුන් දියුණු උනේ ,එක ජාතියක් බාශාව ක් සහ එක පරම්පරාවක් දුක් විදලා මහන්සි යෙන් වැඩ කරලා තමයි දියුණු උනේ ,අපේ රටත් ඒ ක්‍රමයට හදන්ට හැදුවේ සිරිමාවෝ මැතිනිය ,නමුත් අපේ එවුන් බඩ ගැන හිතලා ජේආර් ප්‍රෙමදාස ආන්ඩු ගෙනවා රටට කෙලෙවෙලාම ගියා ඕකයි උනේ,උන් තමයි මුලින්ම රජයේ දේපොළ හොරකම් කරන්ට පටන් ගත්තේ ,ඊලගට ජේවීපිය

    • @GaminiUswaththa
      @GaminiUswaththa 10 หลายเดือนก่อน

      උබ දන්න දේශපාලනේ 😂