පදින්න පදින්න චාර්ජ් වෙනව...👀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 9

  • @ahhhhhhh1239
    @ahhhhhhh1239 4 วันที่ผ่านมา +2

    4:20 අඩෝ අඩෝ😂😂

    • @mahawada
      @mahawada  4 วันที่ผ่านมา

      😂

  • @Originator_0_
    @Originator_0_ 3 วันที่ผ่านมา +1

    සුපිරියක් බොසා ⁣⁣ඕකට 18650 බැටරි දෙකක් දාල හදන්න bms module එකක් අරගෙන. මරැ topic එක 🎉

    • @mahawada
      @mahawada  3 วันที่ผ่านมา

      👍👍thanks 😀

  • @LankaElectronicsLovers
    @LankaElectronicsLovers 4 วันที่ผ่านมา +1

    PD/QC වාගේ සපෝට් කරන ෆාස්ට් චාර්ජින් මොඩියුල් එකක් හරහා දීලා බලන්න පුළුවන්. ඩයිනමෝවෙන් ප්‍රමාණවත් වෝල්ටීයතාවයක් ලැබෙනකම් චාර්ජ් නොකර ඉන්න උපක්‍රමයකුත් සමහරවිට ඕනෑ වෙයි.

    • @mahawada
      @mahawada  4 วันที่ผ่านมา +1

      Hmmmm...ඉස්සරහට තව update කරමු.😀

    • @LankaElectronicsLovers
      @LankaElectronicsLovers 4 วันที่ผ่านมา +1

      @mahawada මට තව දෙයක් මතක් වුනා. ඉස්සර සමහර ෆෝන් ෆාස්ට් චාර්ජින් හඳුනාගත්තේ USB කේබලේ පින් දෙකක් අතර තියෙන රෙසිස්ටරයක් නිසා. ඒ නිසා ෆෝන් එක ටිකක් පරණ එකක් නම් ඒ විදිහට උත්සාහ කරලා බලන්න පුළුවන්. හැබැයි අළුත් ෆෝන් නම් සර්කිට්වලින් හදන සිග්නල්වලින් තමයි ෆාස්ට් චාර්ජින් හඳුනාගන්නේ.

  • @rogcomputer
    @rogcomputer 3 วันที่ผ่านมา +1

    boostmodule ekk dala currunt limit karala dunna nm 5V valata ethkota puluwan vei neda stabel 5v thiya ganna habai ekata dinamoven podk loku ampeera ekk ona venoo ehema karamyak nhd mukuth

    • @mahawada
      @mahawada  3 วันที่ผ่านมา

      ඉස්සරහට update කරද්දි බලමු😀👀