Maha Wada
Maha Wada
  • 16
  • 33 793
පදින්න පදින්න චාර්ජ් වෙනව...👀
හොඳට කාල බයිසිකල් පැදල කරන්ට් මිල අඩු කරන්න.😂👍
ඹ්න දෑ
*බයිසිකල් Dynamo එක
*in4007 diode-4
*4.7uf 30v or higher voltage capacitor-1
*100uf 5v or higher voltage capacitor-1
*7805 power regulator
phone එක charge වෙන්න දාල බයිසිකල් පදින්න ටිකක් අමාරුයි. මොකද phone එක charge වෙන්න ඹින ‍ශක්තිය Dynamo ඒක හරහා අපෙ ඇගෙන් යන්නෙ.
มุมมอง: 153

วีดีโอ

power bank හදනවද ගන්නවද
มุมมอง 968วันที่ผ่านมา
power bank හදනවද ගන්නවද
සරලම 230v ඉන්වටරයක් හැදුවෝ....🙂
มุมมอง 659หลายเดือนก่อน
ඔි්න බඩු ටිික 1) D882 npn transistor 2) 33ohm resistor 3) phone charger transformer download the diagram www.udrop.com/MDi9/phone_charger_inverter.jpg visit now tiktok-www.tiktok.com/@maha_wada facebook- MahaWadayt/
laptop battery repair කරන්න ගියාම වෙන දේ | laptop battery cell repair කරන්න පුලුවන්ද?
มุมมอง 4352 หลายเดือนก่อน
සල්ලි වියදම් වෙනව කියල අාරක්ෂාවයි කාලයයි නාස්ති කරන්න ඒපා. මගේ බැටරිය වගේ අවු 9-10 පරණ ඒව repair කරන්න බොහෝ දුරට බෑ. subscribe කරපිය :)
ආආආආආආආ...😲😲😲😲
มุมมอง 722 หลายเดือนก่อน
විපතක් ඒ වුනේ. :)
බල්බ් ඒකෙන් වතුර උණුකරන්න පුලුවන්ද??
มุมมอง 1.1K3 หลายเดือนก่อน
විඩියෝ ඒක හොද නම් sub ඒකක් දාන්න. මේක ටිකක් පිස්සු වීඩියෝ ඒකක්. :) Song - 'Surangani' (Remake) by Dinesh Kanagaratnam ft Safi
මොනවද ස්පිකරේක අවයව.... කොටස1
มุมมอง 6404 หลายเดือนก่อน
මොකද හිතන්නෙ විඩියෝ ඒක ගැන. Voice coil ඒකයි spider ඒකයි ගැන වෙනම video ඒකක් දාන්නම්. Good bye ප්රෙන්ස්.....
1.5v බැට්රියෙන් 3v led පත්තු වෙනවා? | joule thief circuit
มุมมอง 15K5 หลายเดือนก่อน
joule thief circuit ඒක යනු අලුත් සංකල්පයක් නොවේ. ඒය දශක ගණනාවකට පෙර පේටන්ට් බලපත්‍රය ලබා ගත් ස්වයං-දෝලනය(self oscillating) වන වෝල්ටීයතා බූස්ටරයක ප්‍රතිදානයට LED එකක් එක් කිරිමයි. එක්සත් ජනපද පේටන්ට් 1949383, 1930 දී ගොනු කරන ලද, "ඉලෙක්ට්‍රොනික උපාංගය", අඩු වෝල්ටීයතාවයක් ඉහළ වෝල්ටීයතාවයක් බවට පරිවර්තනය කිරීම සඳහා රික්තක නල පාදක දෝලන පරිපථයක් ලෙස දැක්වේ.මේක තමා circuit ඒකේ ඉතිහාසය. (from Wikip...
කෑලි 2 සරලම low pass filter ගැන හැමදේම...
มุมมอง 6K6 หลายเดือนก่อน
කලින් කරපු low pass filter video ඒක පැහැදිලි නෑ කියපු නිසයි තව ඒකක් කලේ... වීඩියෝ ඒක සොද නම් ඒලෙස subscribe කරනු මෙලෙස...😄😄
IC නැති Subwoofer lowpass filter එකක් හදමු.
มุมมอง 1.5K8 หลายเดือนก่อน
මේක ගොඩක් වැදගත් වැඩ වලට ගන්න එපා. සාමාන්‍ය ගෙදර සින්දු අහන්න වගේ ගන්න. Video එක හොද නම් subscribe කරපිය. #sinhala #lowpass #subwoofer Song by Ranidu Lankage - Ahankara Nagare (Original mix)
Automatic Solar light රු.1000 අඩුවෙන් හදමු.
มุมมอง 6K9 หลายเดือนก่อน
මම බඩු ගන්න කඩෙන් මේ ටික රු670 ගන්න පුලුවන්. බඩු ටික *3.7v white led or old rechargeable emergency light *tp4056 charging module *in4007 diode *1800mah liion battery or old phone battery *6v 1w solar panel Diagram එක www.mediafire.com/view/dlr6mm83j6ujur3/diagram_2.jpg/file කලින් Diagram එක අනුව හැදුවම බල්බ් එක රත් වෙනවනම් මේ Diargram එක use කරන්න. www.mediafire.com/view/ymbgsurwig5r3e5/diagr...
අතීතයේ අනාගතය ‍| Nokia 5310 xpressmusic
มุมมอง 18211 หลายเดือนก่อน
අතීතයේ අනාගතය ‍| Nokia 5310 xpressmusic

ความคิดเห็น

  • @thilinamadushan7815
    @thilinamadushan7815 2 วันที่ผ่านมา

    Superb 👌❤

    • @mahawada
      @mahawada 2 วันที่ผ่านมา

      Thanks 🤗

  • @Originator_0_
    @Originator_0_ 3 วันที่ผ่านมา

    සුපිරියක් බොසා ⁣⁣ඕකට 18650 බැටරි දෙකක් දාල හදන්න bms module එකක් අරගෙන. මරැ topic එක 🎉

    • @mahawada
      @mahawada 3 วันที่ผ่านมา

      👍👍thanks 😀

  • @rogcomputer
    @rogcomputer 3 วันที่ผ่านมา

    boostmodule ekk dala currunt limit karala dunna nm 5V valata ethkota puluwan vei neda stabel 5v thiya ganna habai ekata dinamoven podk loku ampeera ekk ona venoo ehema karamyak nhd mukuth

    • @mahawada
      @mahawada 3 วันที่ผ่านมา

      ඉස්සරහට update කරද්දි බලමු😀👀

  • @ahhhhhhh1239
    @ahhhhhhh1239 4 วันที่ผ่านมา

    4:20 අඩෝ අඩෝ😂😂

    • @mahawada
      @mahawada 4 วันที่ผ่านมา

      😂

  • @LankaElectronicsLovers
    @LankaElectronicsLovers 4 วันที่ผ่านมา

    PD/QC වාගේ සපෝට් කරන ෆාස්ට් චාර්ජින් මොඩියුල් එකක් හරහා දීලා බලන්න පුළුවන්. ඩයිනමෝවෙන් ප්‍රමාණවත් වෝල්ටීයතාවයක් ලැබෙනකම් චාර්ජ් නොකර ඉන්න උපක්‍රමයකුත් සමහරවිට ඕනෑ වෙයි.

    • @mahawada
      @mahawada 4 วันที่ผ่านมา

      Hmmmm...ඉස්සරහට තව update කරමු.😀

    • @LankaElectronicsLovers
      @LankaElectronicsLovers 4 วันที่ผ่านมา

      @mahawada මට තව දෙයක් මතක් වුනා. ඉස්සර සමහර ෆෝන් ෆාස්ට් චාර්ජින් හඳුනාගත්තේ USB කේබලේ පින් දෙකක් අතර තියෙන රෙසිස්ටරයක් නිසා. ඒ නිසා ෆෝන් එක ටිකක් පරණ එකක් නම් ඒ විදිහට උත්සාහ කරලා බලන්න පුළුවන්. හැබැයි අළුත් ෆෝන් නම් සර්කිට්වලින් හදන සිග්නල්වලින් තමයි ෆාස්ට් චාර්ජින් හඳුනාගන්නේ.

  • @LankaElectronicsLovers
    @LankaElectronicsLovers 5 วันที่ผ่านมา

    අමුතුම පරික්ෂණ නේ ඔබ කරන්නේ. බොහොම අගෙයි.

  • @LankaElectronicsLovers
    @LankaElectronicsLovers 5 วันที่ผ่านมา

    සැසදීම වටිනවා. ඒත් ඒ අඩුමිල රෙඩිමේඩ් පවර් බෑන්ක්වල පාවිච්චි වෙන බැටරිවල ගුණාත්මක බව කොහොම ඇද්ද? කියන ධාරිතාවම ඇද්ද? බැටරි වැඩි කලක් පාවිච්චි කරන්න හැකි ද? ඒ ගැනත් හොයා බලන්න ඕනෑ නේද?

    • @mahawada
      @mahawada 5 วันที่ผ่านมา

      ඇත්ත ඔයා කියන එකත්. ඒත් අපි සාමාන්‍යයෙන් ගන්න 18650 බැටරි වල කියන capacity එක නෑ. 70%-80% වගේ තියෙන්නෙ. කියන capacity තියෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් samsung,Toshiba වගේ original 18650 බැටරි වල. ඒව මාර ගනන්. එකයි මම daraz එකේ පෙන්නපු power bank වල review ගොඩක් හොදයි. 😀 Thanks comment එකට💜

  • @lakshan9791
    @lakshan9791 8 วันที่ผ่านมา

    🎉

  • @thetechdoggy
    @thetechdoggy 8 วันที่ผ่านมา

    Aluth cell eka spot weld karanna one. Spot welder ekak ganna ganata aluth battery ekakma ganna puluwan.

    • @mahawada
      @mahawada 8 วันที่ผ่านมา

      Hmm ow. kohaomath meke bms lock wenawa battery dead unama

  • @thetechdoggy
    @thetechdoggy 8 วันที่ผ่านมา

    Thanks a lot machan!

  • @thetechdoggy
    @thetechdoggy 8 วันที่ผ่านมา

    Song eka fire! 🔥🔥🔥

    • @mahawada
      @mahawada 8 วันที่ผ่านมา

      😀

  • @testports3216
    @testports3216 9 วันที่ผ่านมา

    Kohenda ganne

    • @mahawada
      @mahawada 9 วันที่ผ่านมา

      Mama power bank case eke gathu shop eke thiyenne *colombo,nugegoda, tronic *Website-tronic.lk Power bank eke daraz

  • @LankaElectronicsLovers
    @LankaElectronicsLovers 11 วันที่ผ่านมา

    නරක නෑ වැඩේ 🙂

  • @rogcomputer
    @rogcomputer 12 วันที่ผ่านมา

    ssupiri

  • @Foreveryone-g5h
    @Foreveryone-g5h 13 วันที่ผ่านมา

    ගන්න ඔන බඩු ටික ඩාන්නොකො තරහ නැතුව

    • @mahawada
      @mahawada 12 วันที่ผ่านมา

      Discription බලන්ට. දැම්ම👍

  • @clown63633
    @clown63633 13 วันที่ผ่านมา

    V wadi wela i adu weno, p= vi, shaktiya wenas wenne na

    • @mahawada
      @mahawada 13 วันที่ผ่านมา

      ඇත්ත.ඒත් circuit එකේ නම Joule thief. ඒක නම විතරය. Wikipedia වගේ ඕන website එකක බලන්න ඔය නම තියෙන්නෙ.

  • @JanithDananjaya-d4s
    @JanithDananjaya-d4s 25 วันที่ผ่านมา

    ayye oya batariya vijahata bahinavada

    • @mahawada
      @mahawada 25 วันที่ผ่านมา

      aulth ekak nam Ikamnata bahinne na

  • @SameeraLakmal-gd6ph
    @SameeraLakmal-gd6ph หลายเดือนก่อน

    3.7v battry eken kochchara welawak oka dalwala thiyanna puluwanda

    • @mahawada
      @mahawada หลายเดือนก่อน

      3.7v 1800mah eke full charge eken payak wage diwwa

  • @dhilan8884
    @dhilan8884 หลายเดือนก่อน

    සුපිරි වැඩ තියෙන්නෙ මරු කොල්ලො බලන් ඉන්න ආසයි🖐️

  • @idkuser11111
    @idkuser11111 หลายเดือนก่อน

    👌

  • @_Tharusha_dilhara
    @_Tharusha_dilhara หลายเดือนก่อน

    bass ekayi volume ekayi eka ganama ganna hadanna puluwan da

    • @mahawada
      @mahawada หลายเดือนก่อน

      Ekata ic (4558 wage) dala haddana one

  • @ruwanasanga5802
    @ruwanasanga5802 หลายเดือนก่อน

    ගන්න ඔනා බඩු ලිස්ට්‍ එක එක පාර දැම්මා නම් මාරම වටිනවා හැමෝටම

    • @mahawada
      @mahawada 12 วันที่ผ่านมา

      Discription බලන්ට. දැම්ම👍

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 หลายเดือนก่อน

    සුපිරි වැඩක් පුතා සොයමින් සෑහෙන කාලයක්හිටියා ඔබට ජයමවේවා

  • @HeshanConstructionGuy
    @HeshanConstructionGuy หลายเดือนก่อน

    Beri ne mcn owa dirala kedunath owa clean karala plate keli dala puluwan oyanam karanna patan gaththu wela idan man hithuwa karaganna be kiyala oyata🤣

    • @mahawada
      @mahawada หลายเดือนก่อน

      Hmm🙂

  • @nirmalsusan28
    @nirmalsusan28 หลายเดือนก่อน

    එල කොල්ලෙක් ඇත්තම කීවා .... ලැප්ටොප් බැටරි රෙපෙයාර් කරන්න ගලවද්දී ගොඩක් වෙලාවට කේසින් එක කැඩෙනවා දෙක තුනකට එකක් තමා අඩුම හානියකින් ගලවන්න පුලුවන් වෙන්නේ හැබැයි 100% බැරිත් නැ ට්‍රයි කරොත්... සාර්තක ම නැ බන්... බැට්‍රි හොද ඒවා අරගන ටෝච් වලට වගේ නම් දාගන්න පුලුවන්.....

  • @iD.JAYARATANA
    @iD.JAYARATANA 2 หลายเดือนก่อน

    ඩයිනමො සිස්ටම් එකට ඇම්පියර් 10ක පමණ 230v ගන්න මැග්නට් යොදාගෙනජෙනරේට එකක් හදන්න කියල යෝජනා කරනව.

  • @iD.JAYARATANA
    @iD.JAYARATANA 2 หลายเดือนก่อน

    වැඩේනම් මරැ. සොයමින් හිටපු දෙයක්. ජයශ්‍රී ඔබට...

  • @rogcomputer
    @rogcomputer 2 หลายเดือนก่อน

    supiri vibraion eka avilla athe uta low battery msg ekata venna athi 🤣🤣🤣

  • @AnandaEkanayake-l2y
    @AnandaEkanayake-l2y 3 หลายเดือนก่อน

    Aiyo monawath ahenne ne

    • @mahawada
      @mahawada 3 หลายเดือนก่อน

      Hmm

  • @AchiyaTechBro
    @AchiyaTechBro 3 หลายเดือนก่อน

    Patta ❤❤😅

  • @lakminudinusha3576
    @lakminudinusha3576 3 หลายเดือนก่อน

    sinduvata copyright vadi bn

    • @mahawada
      @mahawada 3 หลายเดือนก่อน

      Wadila thiyene eke passe ayen karanna puluwan🙂

  • @rogcomputer
    @rogcomputer 3 หลายเดือนก่อน

    😂😂maru maru matath thiba prshnayak😂😂

  • @TrapMafiaByLasal
    @TrapMafiaByLasal 3 หลายเดือนก่อน

    230 ekak dammoth mona weyida

    • @mahawada
      @mahawada 3 หลายเดือนก่อน

      230 wathurata leak wela karent eke wadila mareena wenne😂😂

    • @TrapMafiaByLasal
      @TrapMafiaByLasal 3 หลายเดือนก่อน

      @@mahawada 😅

  • @S.Abandulasena-wt3uq
    @S.Abandulasena-wt3uq 3 หลายเดือนก่อน

    Malo rahak naha

    • @mahawada
      @mahawada 12 วันที่ผ่านมา

      🙃

  • @rogcomputer
    @rogcomputer 4 หลายเดือนก่อน

    Thanks bro❤

  • @godsilent465
    @godsilent465 4 หลายเดือนก่อน

    Maru bn❤❤❤

  • @JblBass-jbl9bass
    @JblBass-jbl9bass 4 หลายเดือนก่อน

    ❤❤❤ සුපිරි අයියෙ

  • @lokaya-ln2on
    @lokaya-ln2on 4 หลายเดือนก่อน

    අයීයේ පෙරයීට් කොර්ගන්න කඩෙක නම්බරයක් දෙන්නකෝ අයීයේ මම රත්නපුරේ මෙකොහෙවත්නැ ඔයාගේ වීඩීයෝ සුපීරී හොදේ

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 หลายเดือนก่อน

      පුතා පොඩි පරන රේඩිවෝවල ඇති බලන්න

  • @lokaya-ln2on
    @lokaya-ln2on 4 หลายเดือนก่อน

    අයීයේ පේරයීට් කොර් ගන්නතීයේන්නේ කොහේද

    • @mahawada
      @mahawada 4 หลายเดือนก่อน

      සමහර ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනව. Daraz වලත් ඇති. Daraz එකේ ferrite magnet කියල තියෙනවා ඒව ගන්න එපා. මේ වැඩේටනම් එච්චර ලොකු එව ඕනේ නෑ. කැඩුණ phone charger, laptop charger ,power supply වල තයෙන ferrite transformer වලින් ගන්න. පරණ radioවලත් තියෙනව.

  • @lokaya-ln2on
    @lokaya-ln2on 4 หลายเดือนก่อน

    අයීයේ ටන්සීට්ටර් හීට් වෙන්නේනැතී සුපීරී A10 =20 අතර DC මොටර් කොන්ටොල් එකක් හදන්නකෝ අපී එක ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා අයීයේ

    • @mahawada
      @mahawada 4 หลายเดือนก่อน

      Ela

  • @rogcomputer
    @rogcomputer 4 หลายเดือนก่อน

    Maru ❤️

  • @inventor2002
    @inventor2002 4 หลายเดือนก่อน

    Supiri wada tik genna issarahata❤

  • @lokaya-ln2on
    @lokaya-ln2on 4 หลายเดือนก่อน

    අයීයේ එකනම් මරූ අයීත් එවගේ වීඩීයෝ එකක් දන්න

    • @mahawada
      @mahawada 4 หลายเดือนก่อน

      Ela

  • @BhashithaMiyuranga
    @BhashithaMiyuranga 4 หลายเดือนก่อน

    Good luck ❤

  • @Grignard_MgCl
    @Grignard_MgCl 4 หลายเดือนก่อน

    arake thibba anthima track eka ko ?

    • @mahawada
      @mahawada 4 หลายเดือนก่อน

      mokak?

  • @PriyadarshaniHerath-lg2ro
    @PriyadarshaniHerath-lg2ro 4 หลายเดือนก่อน

    ❤❤❤😂😢😊😊😂😮

  • @GaminiHerath-fi5cf
    @GaminiHerath-fi5cf 4 หลายเดือนก่อน

    Boru wedak meka

    • @mahawada
      @mahawada 4 หลายเดือนก่อน

      Ai

  • @sumedhadilhan7629
    @sumedhadilhan7629 4 หลายเดือนก่อน

    Niyamay

  • @rizvimohamed3623
    @rizvimohamed3623 5 หลายเดือนก่อน

    ඔය සර්කිට් මයින්ද මාත්තයට පෙන්නන්න එපා. සර්කිට් ගහලත් තව හොරා කයි.

    • @mahawada
      @mahawada 5 หลายเดือนก่อน

      Athha😂