ඉන්වටර් නැති අයටත් ගෙදරටම ලයිට් /කරන්ට් එක කපනාවට විසදුමක් - 230v LED Bulb Convert to 12v Bulb

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ඉන්වටර් නැති අයටත් ගෙදරටම ලයිට් /කරන්ට් එක කපනාවට විසදුමක් - 230v LED Bulb Convert to 12v Bulb.
    🙏welcome to my channel (Ape Electronic )
    Thanks for watching. subscribe & share !
    ----------------------------------------------------------------
    🔸අඩුම මුදලකින් සරලව ගෙදරටම එලිය ලබා ගන්න ක්‍රමය.
    🔸 අවශ්‍ය led බල්බ් එකක් පමනි.
    • 12v බැටරි චාජර් හදන හැ... = 12v බැටරි චාජර් හදන හැටි A to Z හැමදේම How to Make a 12v Battery Charger/ Vehicle Battery Charger.
    • කරන්ට් එක කපනවාට විසදු... = කරන්ට් එක කපනවාට විසදුමක් /How to make a Rechargeable Emergency LED Light.
    • හරියටම හදන හැටි ෆෑන් ක... = හරියටම හදන හැටි ෆෑන් කන්ට්‍රෝලය /How to make a Smart Wood Stove Fan Controller Circuit/12v Fan
    • ටොච් එකක් ගෙදරදිම හදමු... = ටොච් එකක් ගෙදරදිම හදමු /How to Make Rechargeable Torch/LED Bulb//Emergency Light
    #led #ledlights #12v

ความคิดเห็น • 375

  • @NCASL
    @NCASL ปีที่แล้ว +12

    මේ යූටියුබ් චැනල් එක, මම දැනට දැකපු, Electronic දැණුම නොදන්න සැවොම නැරඹිය යුතුම චැනල් එකක්. ජයවේවා!! (Ape Electronic)

  • @sudathbandara3471
    @sudathbandara3471 2 ปีที่แล้ว +7

    නියමයි......

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 ปีที่แล้ว +7

    ගොඩාක් වටින වීඩියෝ එකක් ..ජයවේවා තෙරුවන් සරණයි

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +12

    ඇත්තටම පැහැදිලිව දෙයක් කියල දෙනව අයියේ ඔයා ,,,,ගොඩක්ම වටිනව තෑන්ක්ස් අයියේ ❤❤🔥🙏

  • @Auxpal
    @Auxpal 4 หลายเดือนก่อน +1

    මට කියන්නකො UPS BATTARY එකකිම්
    මේක කොච්චර වෙලාවක් දල්වන්න පුලුවන්ද?

  • @ANELECTRICAL
    @ANELECTRICAL 2 ปีที่แล้ว +14

    සුපිරි පැහැදිලි කිරීමක් 🎉️🎉️🎉️
    ඔබගේ පැහැදිලි කිරීම සහ කතා විලාසය හරිම ප්‍රසන්නයි .....ස්තුතියි තෙරුවන් සරණයි
    🙏🙏🙏☺️🌺🌸

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      💖💖🙏 thanks...

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata 2 ปีที่แล้ว

      ඔයා වගේ,,ඒක මං මේ වීඩියෝ එකේ කරොත් වෙලාව මදිවෙනවා කිය්ස්න් නෑ නේද අයියේ

  • @asokaraveendra788
    @asokaraveendra788 9 หลายเดือนก่อน +3

    ගොඩාක් පිං මේවගේ දේවල් අපිට කියා දෙනවට

  • @Ha-lm3or
    @Ha-lm3or 2 ปีที่แล้ว +5

    ඉතාම හොඳින් පැහැදිලි කලා .ඔබ හොද ගුරුවරයෙක් .

  • @krmviraj7709
    @krmviraj7709 ปีที่แล้ว +1

    ස්තූතියි. පැහැදිලිව කියා දුන්නා.. මේ ක්‍රමයට බයිසිකල් බැටරියකින් වගේ කොච්චර වෙලාවක් දල්වන්න පුලුවන්ද. බල්බ් 3-4ක් උනත් මේ ක්‍රමයට දල්වන්න පුලුවන්ද

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +2

      ow battery eke amper eka anuwa thama brother.

  • @kamaltesth6130
    @kamaltesth6130 2 ปีที่แล้ว +2

    220 රෙසිස්ටරයක් ගලවාගන්ඩ පුලුවන් උපකරනයක් කියන්ඩකෝ මහත්තයා

    • @malinduanjana3568
      @malinduanjana3568 2 ปีที่แล้ว +3

      සබ් ඇම්ප් වල තියෙනවා ..

    • @malinduanjana3568
      @malinduanjana3568 2 ปีที่แล้ว +3

      රුපියලක් වගේ වෙන්නෙ රෙසිස්ටර් බ්‍රෝ

    • @kamaltesth6130
      @kamaltesth6130 2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතිය 🙏 යාලුවනේ

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      resister ganan ne brother rupiyal 1-2 k wage wenne...

  • @dmmalitha9661
    @dmmalitha9661 2 ปีที่แล้ว +2

    විඩියො එක ටිකක් දිග වැඩි නෙ

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว

      module eka aulak nethnam phone charger eke aulak..

  • @charithheshan9825
    @charithheshan9825 ปีที่แล้ว +11

    අයියේ ඔයාට ගොඩාක් පිං මේවගේ දේවල් අපිට කියා දෙනවට ...තව තවත් ඔයාගෙ ඔය වැඩ හොදින් කර ගන්න මම ඔයාට සුභ පතනවා ♥️😊

  • @rtsenarathna6212
    @rtsenarathna6212 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් ගොඩක් ස්තූතියි අපි inveter ගණන් අහල ආපහු යනවා මේ ක්‍රමේ හොදයි ගොඩක් ස්තුතියි .

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      oya vidihata light 4 -5 hadagena wire walin gedara hamathanama danna brother..

  • @vinopraba7090
    @vinopraba7090 2 ปีที่แล้ว +2

    Shot wenawane aiye set karama light 2 paththu wenawa anith 2 passapuwama shotwenawa a mokoda

  • @senarathekanayaka3160
    @senarathekanayaka3160 2 ปีที่แล้ว +5

    හොඳ පැහැදිලි කිරීම .ඔබතුමාට තෙරුවන් සරණයි

  • @wasanthirathnayaka661
    @wasanthirathnayaka661 2 ปีที่แล้ว +1

    JBLඑකක් හදාගන්නෙ කොහොමද කියල කියලදෙන්න පුලුවන්ද?

  • @jayanthaub3345
    @jayanthaub3345 4 หลายเดือนก่อน +1

    අදත් හොඳම ගෙනාව

  • @gaminisenevirathna-l5z
    @gaminisenevirathna-l5z 9 หลายเดือนก่อน +2

    ,බොහොම ස්තූතියි ජයවේවා ❤

  • @thusharaindika2883
    @thusharaindika2883 2 ปีที่แล้ว +2

    අයියේ කරන් ගියාම ඕටෝon වේන රිචාජ් බල්බ් ඒකක් හදන විදිය දාන්න

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne ปีที่แล้ว +1

    අප⁣රාදෙ කරැවලේ හිටියෙ ලයි
    ට් කපන කාලේ දැක්කෙ නෑ 👍

  • @gurugamingsl9284
    @gurugamingsl9284 2 ปีที่แล้ว +5

    දැනෙන්න කියා දුන්නා නියමයි .👍

  • @priyankaraperera2674
    @priyankaraperera2674 ปีที่แล้ว +2

    හරි ඉතිං අපිට ඔයඅවශ්‍ය උපකරණ නෑනෙ..🤤🤤

  • @kaviya.3633
    @kaviya.3633 ปีที่แล้ว +1

    රවුටර් එකකට කරන්ට් නැති වෙලාවට විසදුමක් දෙන්නකෝ

  • @PTJmotivibes
    @PTJmotivibes 2 ปีที่แล้ว +3

    පැහැදිලව කියලා දෙනවා අයියේ...සුපිරියි..පුලුවන්නම් 9වෝල්ට් බැටරියක් chage කරන විදිහ පොඩ්ඩක් කියලා දෙන්නකෝ❤️❤️❤️

  • @keerthijanith
    @keerthijanith 2 ปีที่แล้ว +3

    හුගක් වටින වීඩියෝ එකක්.බොහොම ස්තූතියි 🤙🤙

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 ปีที่แล้ว +9

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට. නිදුක් නිරෝගී සුව .තෙරුවන් සරණයි ❤️💐🙏

  • @HuaweiHuawei-yq1dz
    @HuaweiHuawei-yq1dz ปีที่แล้ว +1

    මොස්කිටො කිලර් බැට් එක රෙපයාර් කරන විදියත් දෘන්න.. ස්තූතියි.

  • @thamidudasun2980
    @thamidudasun2980 2 ปีที่แล้ว +7

    Nice 😉

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 2 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරීමක් ,3.7v හා 4.2v වලින් ඒවගේ LED ලයිට් පත්තු කරන හැටි වීඩියෝ එකක් දෙන්න. ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.

  • @anandabherath1009
    @anandabherath1009 ปีที่แล้ว +2

    ඉතාම ප්‍රයෝජනවත්. කියා දුන් විදිහ ඉතා විශිෂ්ටයි. බොහොම ස්තුතියි.

  • @SyrilPerera
    @SyrilPerera 8 หลายเดือนก่อน

    පා පැදි වල ඩයිනමෝව ට මෙම බල්බ සවි කරන හැටි කියා දෙන මෙන් ඉල්ලමි.ස්තුතියි.(සීගිරිය)

  • @harshaudayanga7700
    @harshaudayanga7700 ปีที่แล้ว +1

    Oya use karana Ejustable power supply eja hadana hati kiyannako

  • @lalithkumara1692
    @lalithkumara1692 ปีที่แล้ว +2

    ගුඩ් වීඩියෝ නියමයි 👍👍❤❤
    බොහොම ස්තුතියි

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +4

    ස්තූතියි මිත්‍රයා .

  • @rms7694
    @rms7694 2 ปีที่แล้ว +9

    සරල කියා දුන්නා . ගොඩා පින් ඔබතුමාට

  • @ranasinharanasinghe7818
    @ranasinharanasinghe7818 ปีที่แล้ว +1

    මහත්තයා ඔයාගෙ phadili කිරීම සාර්ථක ,,,මෝටර් ciycle battery ඒකෙන් oya wage කීයක් bulb daganna puluwanda

  • @samran-ow7hd
    @samran-ow7hd 2 ปีที่แล้ว +2

    හරි ඉතින්. බොහොම සුපිරි ඉතින් ... 👍👍👍👊👊

  • @rezingheenbandarm3890
    @rezingheenbandarm3890 2 ปีที่แล้ว +2

    මමත් මෙහෙම දෙයක් නොදැන හිටියෙ ඔබට තෙරුවන් සරණයි

  • @Ape.pansala5777
    @Ape.pansala5777 ปีที่แล้ว

    Fridge,crt tv එහෙම වැඩ කරනවද

  • @sarathsomaweera7190
    @sarathsomaweera7190 ปีที่แล้ว

    12 v බැටරියෙන් බල්බ් කියක් පත්තු කරන්න පුලුවන්ද..

  • @sampathsenavirathna2923
    @sampathsenavirathna2923 ปีที่แล้ว +2

    👍🧡💙❤️💚

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 ปีที่แล้ว +1

    බොහෝ වටින දෙයක්.ඔබට ස්තූතිය.සිසිර

  • @jeewanthasandakalum2571
    @jeewanthasandakalum2571 ปีที่แล้ว +1

    Supiri wadak aiye

  • @sanduninisansala2463
    @sanduninisansala2463 ปีที่แล้ว +1

    ඔය w කීයේ බල්බ් එකක්ද

  • @kawindi5636
    @kawindi5636 ปีที่แล้ว +2

    අයියේ ගොඩක් පින්

  • @edwardperera9152
    @edwardperera9152 2 ปีที่แล้ว +1

    ඔබගෙ ඩුරකතන අන්කය එවන්න ස්තුති

  • @sunildewa5046
    @sunildewa5046 2 ปีที่แล้ว +2

    can u tell me If I going to buy a 12 V battery ,how much Ampieer need ?

  • @mlalith32
    @mlalith32 2 ปีที่แล้ว +3

    සුපිරි ,නියමයි. ගොඩක් ස්තුති .

  • @sapumalalahakoon742
    @sapumalalahakoon742 ปีที่แล้ว +1

    Supiri mama hoyapu deyak terena widihata supiriyata kiyala dunna

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍niyamai

  • @newtechelectronic875
    @newtechelectronic875 2 ปีที่แล้ว +1

    ඇම්පියර් කියක් ගන්නවාද?

  • @hemapalamanathunga4094
    @hemapalamanathunga4094 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි.

  • @wathsaniprasansa2534
    @wathsaniprasansa2534 ปีที่แล้ว +2

    Niyamai subject eke danuma👌👌

  • @prabhathweerasekara5983
    @prabhathweerasekara5983 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා video එකක් මේ කාලේ...

  • @h.b8385
    @h.b8385 ปีที่แล้ว +2

    ඉතා වටිනවා

  • @siripalasooriyaarachchi9398
    @siripalasooriyaarachchi9398 2 ปีที่แล้ว +25

    ඇත්තටම මේ subject එක ගැන මට දැනුමක් නැහැ.ඒ වුනත් පැහැදිලි කරදීම හරිම පිලිවෙලයි. අගෙයි.

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      thanks brother..

    • @mgekanayake2052
      @mgekanayake2052 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි අයියේ......
      මේක හදාගන්න බැරි අයට ගෙදටම එවනවා.......🔌🤳th-cam.com/video/1QWC0yPvHKM/w-d-xo.html

    • @sagarapadhip7261
      @sagarapadhip7261 ปีที่แล้ว

      @@apeelectronic877 3

    • @jayasinhepiyasili5221
      @jayasinhepiyasili5221 ปีที่แล้ว

      පස

    • @Chathuwa.
      @Chathuwa. ปีที่แล้ว

      Denumak ne kiyla hithnna epoo denumak labaganna puluwan wenna thama me ayiya video daanne lets try

  • @joachim3562
    @joachim3562 ปีที่แล้ว +4

    A very simple, clear and an informative presentation. Great job. Appreciated. This is the first time I am watching this video. I encourage you to continue this wonderful electronic project. Thanks

  • @devindagayan5401
    @devindagayan5401 ปีที่แล้ว +2

    ඉතාම ත් වැදගත් වැඩසටහනක්

  • @arunailangasingha5864
    @arunailangasingha5864 2 ปีที่แล้ว +6

    පැහැදිලි කිරිම ඉතා අනර්ගයි හරිම වැදගත් වැඩසටහන් තමයි ඔබ පලකරන්නේ 👍❤️

  • @chandanakumara3471
    @chandanakumara3471 2 ปีที่แล้ว +1

    බල්බ් එකක් පිච්චිලා කියල විසිකරන්න එපා පිච්චෙන්නෙ එක led බල්බ් එකයි ඒවා ඔය විදියට හදල ගන්න පුළුවන්

  • @chiranbaby6252
    @chiranbaby6252 ปีที่แล้ว +2

    නිවැරැදිව පැහැදිලි කලා සුපිරි

  • @maindapalitha2421
    @maindapalitha2421 2 ปีที่แล้ว +3

    ස්තූතියි !

  • @dimuthubandara5483
    @dimuthubandara5483 2 ปีที่แล้ว +1

    අලි එලවන්න සුපිරි ටෝච් එකක් හදමුද.

  • @sudheerajayalath464
    @sudheerajayalath464 ปีที่แล้ว +1

    Emergency lamp එකකට Ac පරිපථය සහ Dc පරිපථය වෙනම video එකකින් ඉදිරිපත් කරන්නට පුළුවන්ද ?

  • @skrj6582
    @skrj6582 2 ปีที่แล้ว +1

    සමහර ,18v 36v led drive එකෙන් 12v led පටි දල්වද්දි නිවි නිවී දැල්වෙන්නේ ඇයි,පහදා දෙන්න.

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      divers eka power eka wadi unamath wenawa brother....power eka adu unamath wenawa.

  • @MaduWan.3D
    @MaduWan.3D ปีที่แล้ว +1

    සුපිරියි ගුඩ් ලක් ❤️

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක්

  • @mihirangakarunarathana
    @mihirangakarunarathana 13 วันที่ผ่านมา

    අලුත් බවුත් එකක් ගන්ට

  • @palithadissanayaka8759
    @palithadissanayaka8759 ปีที่แล้ว +1

    Thank malli

  • @chamilesenavirathna
    @chamilesenavirathna หลายเดือนก่อน +1

    Oya supiri vaddek thank you

  • @sarathwickramasinghe1270
    @sarathwickramasinghe1270 2 ปีที่แล้ว +1

    Meka vot 3.7 battry valin pathukaranna puluwanda

  • @wilsondayananda4436
    @wilsondayananda4436 2 ปีที่แล้ว +1

    Reading lamp එකක capacitor එක පිච්චිලා අළුත් එකක් දැම්මා. ඒත් lamp එක පත්තු (on) වෙන්නේ නෑ.
    හේතුව කුමක් විය හැකිද? Capacitor එක අධික ලෙස රත් වීම ද දක්නට ලැබෙනවා. කරු. උපදෙසක් දෙන්න. ස්තූතියි.

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      shot wage....bulb short da kiyala balanna..

    • @rawanajeewandara421
      @rawanajeewandara421 ปีที่แล้ว

      @@apeelectronic877 short ,,okey,,shot වැරදියි

  • @sampathbamunuarachchi3560
    @sampathbamunuarachchi3560 ปีที่แล้ว +2

    Excellent.

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 ปีที่แล้ว

    ඔබතුමා කියලා දෙන දෙ ගොඩාක් පැහැදිලියි . මට අවශ්‍යයි ඔබතුමාගෙ වගෙ බවුත් එකක්. එ ගන කියලා දෙන්න . මා ලග තියෙන බවුත් එක හොඳටම රත් උනත් පාස්සන තැන ගොඩාක් ව්ලා තියන් ඉන්න ඔන. මා ලග 40w 100w දෙකම තියෙනවා. තුඩ ලගින් වුනු නොඋනට බදෙන් රත් වෙනවා. බවුත් එක ගැනත් කියලා දෙන්න .(එපා නොවි පාස්ස ගන්න )

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว

      40w mekanam....passana hati vedio ekak dennamko

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති බොහොම.

  • @emediaproduction9711
    @emediaproduction9711 ปีที่แล้ว +2

    All the best brother

  • @rtsenarathna6212
    @rtsenarathna6212 2 ปีที่แล้ว +1

    Ct බැටරියෙන් පැය කීයක් පුළුවන් වෙයිද . ජය වේවා .

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      bulb eke paramanaya anuwa thama brother bulb adunam paya 6-7 puluwan..

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว +1

    Ayye ups transformer eken one inverter circuit ekak 50hz 12v battery eken wada karana pls

  • @thusithamahendra
    @thusithamahendra ปีที่แล้ว

    පෝන්නම්බරයමොකක්ඩ

  • @mohamedfazeer5785
    @mohamedfazeer5785 ปีที่แล้ว

    Ayye me ups ake bulb kiyak vithara pathukaranda puluvan podak pedili karanna

  • @අපිවෙනුවෙන්අපි-ර1ඨ
    @අපිවෙනුවෙන්අපි-ර1ඨ 2 ปีที่แล้ว +1

    ගෙදර කරන්ට් එකෙන් (230V) කාර්/බයික් බැටරි චාජ් කරන්න පුලුවන් විදියක් විඩියෝ එකක් දෙන්නකෝ..... ස්තුති.

  • @neelsamantha184
    @neelsamantha184 2 ปีที่แล้ว +1

    එතකොට 12වෝල්ට් වලින් පැය කීයක් දල්වන්න පුලුවන්ද

  • @gerarddavid4207
    @gerarddavid4207 2 ปีที่แล้ว +1

    හොඳ වීඩියෝ එකක්. ඔයාගේ වීඩියෝ ස් මම බලනවා.මට කියන්න හොද මල්ටි මීටරයක් මිලදී ගන්න මොන විදිහේ එකක්ද හොද කියලා

  • @indikanuwan8842
    @indikanuwan8842 ปีที่แล้ว

    Ayye man router eka on karanna nokiya bettary 3k ekathu karala bettary pack ekak haduwa 12v.eken barida meka on karanna

  • @w.dgamini6591
    @w.dgamini6591 4 หลายเดือนก่อน

    Honda.nirmanayak.danuwath.kalata.sthuthie.

  • @RanjeethAmarasurya
    @RanjeethAmarasurya 2 หลายเดือนก่อน +1

  • @nihaljayarathna201
    @nihaljayarathna201 ปีที่แล้ว +1

    Great thankyou

  • @dhanumax320
    @dhanumax320 2 ปีที่แล้ว +1

    6v walata wayarin karaganna puluwanda..6v battery ekata denna

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 4 หลายเดือนก่อน

    සුපිරි ...!

  • @nihaldh
    @nihaldh 4 หลายเดือนก่อน +1

    🌹👍

  • @yokinrajapaksa2722
    @yokinrajapaksa2722 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata 2 ปีที่แล้ว +2

    ඒකත් ෆට්ට ආ

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว

    සුපර්බ් ,,මේ වගේ සෙට් එකක් ගෙදර Ac නැති වෙලාවට ඒ වයර් වලටම කපල් කරලා හදන්න පුළුවන් ද, ???

  • @anildesilva5432
    @anildesilva5432 2 ปีที่แล้ว +1

    3.7 බැට්‍රියෙන් පත්තු කරන්න කමයක්. කියන්න

  • @SyrilPerera
    @SyrilPerera 8 หลายเดือนก่อน

    පා පැදි වල ඩයිනමෝව ට මෙම බල්බ සවි කරන හැටි කියා දෙන ලෙස ඉල්ලා සිටිමි.ස්තුතියි.සීගිරිය

  • @sudheerajayalath464
    @sudheerajayalath464 ปีที่แล้ว +4

    පොදුවේ ගත්තහම ඔබ තුමාගේ සියලුම video හරිම පැහැදිලියි.

  • @PriyantaJayalat-xw6my
    @PriyantaJayalat-xw6my ปีที่แล้ว +1

    Pahadili kireema maru

  • @pradeepkumara589
    @pradeepkumara589 ปีที่แล้ว

    15v 18v 24v blub valata danneth 220 omhs da....

  • @mahindasenarath7595
    @mahindasenarath7595 2 ปีที่แล้ว +1

    Ampere වැඩි battery එකක් ගත්තොත් bulb damage වෙයිද

  • @yulanranmika3563
    @yulanranmika3563 ปีที่แล้ว +1

    Oka 12v battery eken kochchara vela paththu karanna puluvnd