රොබෝ වෛද්‍යවරයා ගැන ඇසු ආරක්ෂක අමාත්‍යංශය සිසුවා කැදවාගෙන යයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 386

  • @sandyakoswaththa6115
    @sandyakoswaththa6115 4 ปีที่แล้ว +52

    අපේ රටේ කොච්චර දක්ෂ ළමයි ඉන්නවද.එයාලට අත හිත දෙන්න පුළුවන් අය ඉන්නවා නම් ඉතාමත් වටිනවා.බුදු සරණයි ඔබට..

  • @champakumari4734
    @champakumari4734 4 ปีที่แล้ว +51

    බුදු සරණයි පුතේ oya.oyata ඉදිරියට yanna ලැබේවා මේවගේ දරුවන් රටට කරපු වාසනාවන්

  • @hansimuthu7119
    @hansimuthu7119 4 ปีที่แล้ว +123

    ඔබවන් දූ පුතුන් ලක්මවට වාසනාවන්.. ජාතියට ලද පින්වත් දරුවන්... ඔබට වාසනාවන්ත අනාගතයක් පතමි...

  • @senanayakedasanayake4401
    @senanayakedasanayake4401 4 ปีที่แล้ว +26

    බුදු අම්මෙ මගෙ ඔලුවත් රිදෙනව මේ පුතා මේක කරල තියන විදිහ ගැන හිතල. මොලයක් නෙමේ මොලගොඩක් ... තෙරුවන් සරනයි පුතේ ඔයාට.. තියන්න අපේ රට ලෝකයේ පලමු තැන.

  • @wood-u8q
    @wood-u8q 4 ปีที่แล้ว +6

    ජනාදිපති තුමා හමුදා පතිතුමා අනිවාර්‍යයෙන්ම ඔබේහැකියාව ලෝකයටම ගෙනියන්න උදව් කරාවි ලක් මෑනිට බිහි උනු මැනිකක් හැදූ වැදූ දෙමාපියන්ට ගොඩ ගොඩාක් පිං තෙරුවන් සරනයි

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว +5

    මේ වගේ දරුවො අපේ රටට ලොකු සම්පතක් තව තවත් මෙවන් හපන් කම් කිරීමට ශක්තිය දයිර්ය ලැබේවා පුතේ ජේසු පිහිටයි

  • @sriyanisriyani770
    @sriyanisriyani770 4 ปีที่แล้ว +17

    වාසනාවක් පුතේ ඔයා අපේ රට අපි බේරාගනිමු. බුදුසරණයි.

  • @kavijaal9567
    @kavijaal9567 4 ปีที่แล้ว +27

    සුපිරි දරුවෙක්
    බුදු සරණයි
    ලංකාවේ දක්ෂ දරැවෙක්

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 ปีที่แล้ว +17

    ජනධිපති තුමණී ලංකාවේ දක්ෂ දරැවන්ට තැන දෙන්න එයාලගේ හැකියාවන්ට නිසි තැන දෙන්න

  • @judesilva29
    @judesilva29 4 ปีที่แล้ว +1

    තව තවත් නව නිර්මාණ කිරීමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සැම විටම ඔබට ලැබේවා ජේසු පිහිටයි පුතා ලංකා වටම ලොකු ආඩම්බරයක්

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +8

    දෙවිපිහිටයි පුතේ දිගටම කරගන යන්න ඇමරිකාවෙන් උනත් ඉල්ලුමිකරයි හොද නිපයුමක්

  • @arachchigearach2909
    @arachchigearach2909 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පුතේ ඔයාට . තවත් මෙවැනි නිපදවීම් කරන්නට ඔබට හැකියාව ලැබේවා ප්‍රාර්ථනා කරමි.

  • @manojfernando9969
    @manojfernando9969 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පුතේ .ඔබටත් හැදූවැඩූ දෙමව්පියන්ටත් .ජයෙන්ජයම වේවා

  • @donkuruppu2979
    @donkuruppu2979 4 ปีที่แล้ว +12

    පුතාගෙ වාසනාවට ලක් මාතාවගේ දු පුතුන් දිහා විදු අැසින් බලන ජනාධිපති කෙනෙක් අපිට ලැබිල තියෙනව.මෑතකදීම පුතා වගේ දක්ෂ දරැවන්ගේ උදවිවෙං මේ උතුමි රට ලෝකයේ දියුණු රටවල් වලිං එකක් බවට පත් කරන්න පුළුවං.පුතාගෙ අනාගතයට මම ඉතසිතින් සුභ ප්‍රාර්ථනා කරනව.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +2

    ඔබ පුතෙ හැදු වැඩු දෙමාපියන් ටත් ආඩම්බරයක් .අපේ මව් රටත් වාසානාවන්තයි ඔබ වැනි රත්තරන් පුතුන් ලබන්නට .ඔබේ හැකියාවන් මුලු ලොවට විදහා පැමට දවසක් එවි.මෙවන් විර දරුවන් අපි රැක ගතයුතුයි .නිලමෙ ස්තුතියි නුබට.බුදුසරණයයි .කොවිඩ් 19 අපිට වසන්ගතයක් උනත් අපේ ආනගතය බාරගන්ට ඉන්න දරුවන් රටේ අවශ්‍යතාව යන් ගැන වටහා ගැනිම කොපමණ දුරට සාර්ථක ද .ජයවෙවා පුතා .තව තවත් නිපැයුම්වලට ඔබට සක්තිය ලැබේවා ..❤❤❤❤

  • @djjfjffjjfisudhd8676
    @djjfjffjjfisudhd8676 4 ปีที่แล้ว +2

    බුදු සරනයි ගොඩක් ආඩමිරයි අපෙ ගමෙ කමට අත ඉදිල මෙ වගේ දරැවෝ ඉදිරියට ගන්න ..

  • @enkarunartna3189
    @enkarunartna3189 4 ปีที่แล้ว +62

    මෙ⁣ මොලෙන් වැඩගන්න ඉදිරියට යන්න අත දෙන්න

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 4 ปีที่แล้ว +1

    පින් වන්ත දරුවෙක් හදවතින්ම පර්තනා කරනවා කරන කියන සියලුම දෙවල් සර්ථක වෙන්න කියලා තෙරුවන් සරණයි

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 ปีที่แล้ว +1

    මම නම් හිතන්නෙ කොරෝනා දක්ශයන්ට හොදම අවස්ථාවක් දුන්නා කියලා....මේ පුංචි රටේ මෙවැනි පුංචි දක්ශයෝ තව තවත් බිහි වේවා....තෙරුවන් සරණයි පුතේ.....💗

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 4 ปีที่แล้ว +1

    පුතා ඔයාගේ දැනුම තව තවත් වැඩි දියුණු වේවා !බුදු සරණයි දෙවි පිහිටයි

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +1

    ඔයාගේ හැකියාව ඉතාමත් අගෙයි...පුතා. ආඩම්බරයක් අපිට ..ඔබගේ දැනුම තව තවත් වැඩි දියුණු කර ගැනීමට ශක්තිය දහිරිය ලැබේවා ....තෙරුවන් සරණයි නුඹට පුතා ...

  • @ddesilva3135
    @ddesilva3135 4 ปีที่แล้ว +2

    ලෝකයේ කොහේවත්ම නැති අති දක්ෂයන් ලංකාවේ ඉන්නවා.මම ජනපතිි නම් මේ වගේ සැඟවී සිටින සුපිරි මොලවලට අවස්ථාවදී නව නිශ්පාදන ලෝකයට හඳුන්වා දී ලෝකයේ සංවර්ධිතම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා.දුප්පත්කම අපේ රටෙන් සහ මුලින්ම තුරන් කරනවා 😍 නිලමේට ස්තුතියි

  • @මල්ලිකාඅබේසිංහ
    @මල්ලිකාඅබේසිංහ 4 ปีที่แล้ว +2

    පුතෙ ඔයාගේ අනාගතය දිනෙන් දියුනු වේවා ඔයාගෙ අනාගත බලාපොරොත්තු සියල්ල ඉටුවේවා තුනුරුවන් සරනයි ඔයාට මම කුවෙට් සිට

  • @hlsriyanisriyani2882
    @hlsriyanisriyani2882 4 ปีที่แล้ว +4

    අතිගරු ජනාධිපතිතුමනි ඔබ තුමාට ඔබතුමාට මේ වෙලාවේ අවශ්‍ය කරන හොඳ මොල කරුවෝ ඉදිරිපත් වෙනවා ඔබතුමාට අවශ්‍ය වැඩ ගන්න පුලුවන් මේ ව්‍යසනය වෙනුවෙන් මේ දරුවාටත් ඉදිරියට එන්න තව අතහිත දෙන්න ජනාධිපතිතුමනි

  • @gliyanage5001
    @gliyanage5001 4 ปีที่แล้ว +3

    මෙන්න ජාතියේ සම්පත්...... කොරෝනා මේ මුළු ලෝකෙටම හදුන නිසා අපේ රටේ දක්ෂයෝ ටික ටික එලියට එනවා... නියමයි.... 👍👍💪💪💪💪

  • @sardha8008
    @sardha8008 4 ปีที่แล้ว +5

    ඔබට වාසනා වන්ත අනාගතයක් බුදුසරණයි👍👍👍💕

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 4 ปีที่แล้ว +36

    ලංකාවෙ දක්ෂයන්ට අවස්ථාව දෙනවා නම් ආයෙත් අපිට රාවණ යුගය අරන් එන්න පුළුවන් රටේ පාලකයෝ නිසා දක්ෂයන් ට අවස්ථාව නෑ

  • @chanda874
    @chanda874 4 ปีที่แล้ว +1

    මේ තමයි අපේරටේ තිබුනු රාවණා බලය.මේ දූපුතුන් පහළ වී සිටින්නෙ ඒ බලය ලක් මාතාවතුල නැවත ස්ථාපිත කරන්නයි. ජය නියතයි පුතේ...තෙරුවන් සරණයි පුතාට...🙏🙏🙏

  • @chandraalwis3874
    @chandraalwis3874 4 ปีที่แล้ว +1

    නියමයි පුතේ හොද වැඩ කාරයො අපේ පුංචි රටේ ඉන්නවා හරිම සතුටුයි 👏👏👏👏👍👌👍👌 පවුලේ සැමට දළදා සමිඳු පිහිටයි බුදු සරණයි

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පුතාට . හරිම ආඩම්බරයි..

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +1

    බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි අනාගතය දියුණුවට පත්වි සියලු පැතුම් ඉටුවෙිවා

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 ปีที่แล้ว +1

    පුතේ ඔයාට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි සුභ අනාගතයක් මේ වඩ සටහන කල නිලමේටද බුදු සරණයි සියලුදෙවි පිහිටයි

  • @sinhalatube9006
    @sinhalatube9006 4 ปีที่แล้ว +2

    ශ්‍රේෂ්ට හෙළ මොළ අවදි වෙන කාලේ පැමිණ ඇත......තමාගේ නුවණින් මුළු මිනිස් - සත්ව ප්‍රජාවටම යහපත, සෙත සලසන්න පුතා....... ලෝකයම සුවපත් කරන්න පුතා...... තෙරුවන් සරණයි..... !!!

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පුතේ මේ අවස්ථාවේ හැටියට ඔයාලා වගේ පුතුන් රටට සම්පතක්

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +18

    කොරෝනා අපේරටට හොදක්කරා සැගවිලා යටවෙලා හිටිය නිර්මානකරුවන් එලියට ආවා

  • @manjularuwan5849
    @manjularuwan5849 4 ปีที่แล้ว +7

    යකෝ අන්ලයික් කරලා තියෙන්නේ ලංකාවෙ උන් නෙමෙයිද ..සුබ අනාගතයක් බුදු සරණයි පුතාට .🌷🌷🌷

    • @sachinthaindusal7782
      @sachinthaindusal7782 4 ปีที่แล้ว

      මුස්ලිමුන් තමයි unlike කරන්නේ

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 ปีที่แล้ว +1

    බුදු සරනයි පෙටියෝ අපේ පුංචි රටේ මොන තරම් දක්සයෝ ඉන්නවද හරිම සතුටුයි ආඩම්බරයි ඔයාට තව තවත් මෙවෙනි දේවල් කරන්න දයිර්ය සක්තිය වෙඩ් වෙඩියෙන්ම ලෙබේවා තෙරුවන් සරනයි

  • @maniakemaniake1400
    @maniakemaniake1400 4 ปีที่แล้ว +1

    සුබපැතුම් .පුතේ.ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි මාසවුදිසිට

  • @shamikabro5411
    @shamikabro5411 4 ปีที่แล้ว +9

    මෙ ලමයට අනාගතෙ එපාකරවන්නනම් එපා.
    අපෙ රටෙ සාමාන්‍යයෙන් එහෙමනෙ වෙන්නේ.

  • @danesharupasinghe5803
    @danesharupasinghe5803 4 ปีที่แล้ว +1

    බුදුසරනයි මගෙ පුතේ ඉදිරියටම යන්න ශක්තිය ලෙබේවා

  • @නෙල්කාකුවේට්එකේනෙල්කා

    ඔබ වගේ දක්ෂ පැවතෙන නිර්මාණ ඇති අය අපේ රටට ජාතික වාසනාවක් අද දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ඔබගේ හැකියාව ඉදිරියට වැඩිදියුණු වෙන්න එපා වාසනාව උදා වේවා තෙරුවන් සරණයි

  • @sumedharathnayaka8537
    @sumedharathnayaka8537 4 ปีที่แล้ว +2

    දක්ෂ කොල්ලෙක් බුදුසරණයි ! ඊටත් වඩා නිළමේ broo ඔයාව අගය කරනවා හිස නමා, ඇයි දන්නවද?
    කැලේ කොහොමත් මල් පිපෙනවා, ඒ මල් සොය සොයා ගොස් ඔබ, කැලයේ පරවන්න නොදී අගයක්, වටිනාකමක්, ලෙසටම ලබාදෙනවා,
    රත්තරන් කොල්ලෙක් උඹ
    තෙරුවන් සරණයි!

  • @kumarikumari7402
    @kumarikumari7402 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි පුතේ සුභ අනගතයක්

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 4 ปีที่แล้ว +2

    පුතුනේ ඔබ ලක් මවුනට ,වසනවන්,ඔබ වන් පුතකු ලද දෙමාපියන් වාසනාවන්,තෙරුවන් සරණයි පුතේ

  • @محمدالمحمد-ق9ر5ج
    @محمدالمحمد-ق9ر5ج 4 ปีที่แล้ว +1

    තුනුරුවන්ගේම පිහිටයි පුතේ ඔබට

  • @امطلالالعرادة
    @امطلالالعرادة 4 ปีที่แล้ว +1

    අමිමේ.රත්තරන්.පූතේ.හරිම.සතුටූයි.ඔබ.ගැන..ඔබ.නමි.මාර.දක්ෂ.පූතේක්.ඉදිරියට.යන්න.සියලු.දේවියන්ගේ.පිහිටයි.පූතේ.නූබට.මම.කුවේටි

  • @indikajayawardana4952
    @indikajayawardana4952 4 ปีที่แล้ว +1

    අපේ රටේ ඉන්නේ කලනොහැක්කක් නොමැත කියන ජාතියක් නමුත් කාලකන්නි දෙසපලුවෝ ඒ කිසිම කෙනෙකුට එලියට එන්න දෙන්නේ නෑ.වර්තමාන ජනාදිපති තුමාවත් මේවගේ දරුවන්ට ඉඩක් ලබාදී අපේරට ලෝකයේ කාටත් නොදෙවෙනි රටක් බවට පත් කිරීමට උත්සහ ගනීදැයි බලමු පුතේ නුබට බුදු සරණයි ඔබට මේ කල දෙයට අගයක් නොලැබුනත් ඔබගේ මෙවැනි නව නිපැයුම් දිගටම ක‍රන්න ඔබට දිනක ජයගත හැක ඔබට ජය රටට ජය

  • @padmakumari2816
    @padmakumari2816 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔයාට පුතේ තවත් දියුණු වෙන්න ශක්තිය දහිරියක් ලැබේවා .පුතේ

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 4 ปีที่แล้ว +1

    Well done buddy, very proud lankan moment 🙏🙏🇱🇰🇱🇰✊✊

  • @dumindasujith2292
    @dumindasujith2292 4 ปีที่แล้ว +2

    Good luck putha

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 4 ปีที่แล้ว +4

    ඔයා වගෙ දරුවෝ දැන් වත් අගෙ උනොත් ලොකුදෙයක් බුදු සරනය්

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +4

    Budu sarnai ඔබට ❤️❤️❤️🙏🙏🙏🙏🙏👍🌺🌼🌹🌼🌹

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +1

    supiri wadak oyata suba pathami ratta watina sampathk oba tharuwan saranai ..❤❤❤👍👍👍👊👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chandimakanchana5028
    @chandimakanchana5028 4 ปีที่แล้ว +1

    Budusaranai putha oyata thawa thawath mewani nirmana kirimata shakthiya labewa

  • @donaldanurasiri3710
    @donaldanurasiri3710 4 ปีที่แล้ว +1

    රටට වටිනා සම්පතකි.අාරක්ෂා කරගමු

  • @madudisanayake9101
    @madudisanayake9101 4 ปีที่แล้ว +5

    Godak hoday. Oyage hekiyawata suba pathanawa

  • @arnocopyrightvideosmusic8112
    @arnocopyrightvideosmusic8112 4 ปีที่แล้ว +1

    මල්ලි ඔබ මගේ රටට විශාල වස්තුවකි.....😍😘😍😘😍

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 ปีที่แล้ว +12

    👌👌👌❤❤ රටම වාසනාවන් බුදුසරණයි පුතේ ❤👈

  • @dsanju8743
    @dsanju8743 4 ปีที่แล้ว +5

    ,, බුදුසරණයි

  • @roshankandy7839
    @roshankandy7839 4 ปีที่แล้ว +1

    69 දෙනෙක් Unlike කරල.
    මොනතරම් කුහකයොද.
    බුදුසරණයි මල්ලියෝ
    උඹනම් හැබෑම දක්ෂයෙක්.
    👌👌👌👌👌👊👊👊👊👊

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතේ සුභ අනාගතයක් ඔයාට

  • @lalithlalith6730
    @lalithlalith6730 4 ปีที่แล้ว +7

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖 (මෙිික අන්ලයික් කරපු උන් මෙයිට වැඩිය ලොකු නිර්මාණ කරපු උන්ද ?.)

    • @smrbrabath4038
      @smrbrabath4038 4 ปีที่แล้ว

      Kalakanni kuhakayo thamai a ..sarame pihadaganna gihella karumeta hitapu sakkile

  • @nuranganamal8213
    @nuranganamal8213 4 ปีที่แล้ว +1

    Niyamai ne mewage දක්ෂතා තියෙන අයට ඉදිරියට යන්න උදවු කරමු

  • @ruwanchenthaka6457
    @ruwanchenthaka6457 4 ปีที่แล้ว +3

    ලංකාවේ අනාගත දරුවන් මෙවගේ නිර්මාණ කරද්දී අපිට හුහක් අඩම්බරයාක්

  • @kumarikumari313
    @kumarikumari313 4 ปีที่แล้ว +1

    මෙවැනි දරුවන් රටට සමිපතක් තෙරුවන් සරනයි

  • @dinushadilrukshi2567
    @dinushadilrukshi2567 4 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔබට පුතේ .🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharengaramia5999
    @tharengaramia5999 4 ปีที่แล้ว +1

    සතුටුයි පුතේ. තව තවත් අලුත් දෙවල් කරන්න ශක්තිය ලැබෙිවා රජයේ අවදානය මෙි වෙනුවෙන් ලැබෙන්න කියලා පාර්තනා කරනවා

  • @malilanka1695
    @malilanka1695 4 ปีที่แล้ว +1

    නිළමේ. අපේ රටේ වීරයෝ. ගැන හරිම. ආඩමිබරයි

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +2

    පුතේ ඔයාට බුදුසරණයි 👌👌👌👌👌👌👌👍👍👍👍👍💗💗💗💗💗💗

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 4 ปีที่แล้ว +1

    Dear our son the Triple Gem Blessed to you All the Best

  • @landhipathina2310
    @landhipathina2310 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට

  • @srst8028
    @srst8028 4 ปีที่แล้ว

    පුතේ ඔයා හොදට ඉගෙනගෙන රටට වැඩදායි
    මිනිසෙකු වෙන්න ප්‍රර්ථනා කරමි තෙරුවන් සරනයි

  • @anuragunaratne4607
    @anuragunaratne4607 4 ปีที่แล้ว +1

    වටිනා වැඩක්. මේ විස්තර කරපු ටික රොබෝ මගින් කරවල පෙන්නන්න පුලුවන් උනානම් (කවුරු හරි පුද්ගලයෙකු යොදාගෙන) වරදක් කියන්න දෙයක් නෑ වටිනාකම දෙගුණ වෙනව.

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 4 ปีที่แล้ว +11

    යකෝ ලංකාවේ නේ වැඩ්ඩෝ ඉන්නේ, රටම ගොඩ දාන දරුවෝ, ජය වේවා

  • @nihalweerasinghe6457
    @nihalweerasinghe6457 4 ปีที่แล้ว +1

    Budu saranai putha. Thawath nirmana kirimata sakthiya dahirrya labewa. Obata jayawewa

  • @dorinmalkanthi4007
    @dorinmalkanthi4007 4 ปีที่แล้ว +1

    Budu saranai puthe oyata .oya hekiyawa wedi diunu kara gena idiriyatama yanna puthe budu sarai 👍👍👍👍❤️❤️❤️❤️❤️🤗🌷😁😁😁🙏🙏🙏

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පුතා

  • @amandadissanayaka4554
    @amandadissanayaka4554 4 ปีที่แล้ว +7

    I m so proud to heard that you are from my school.💪Embilipitiya president college❤️

    • @upulparana4428
      @upulparana4428 4 ปีที่แล้ว

      Well done putha. I am so proud of you.

  • @nirowijesinghe8294
    @nirowijesinghe8294 4 ปีที่แล้ว +1

    Hithagnna Wath ba malliyo.. Harima sathutui. Oyata gdaaak lassana anagathayak. Budu saranai

  • @shanvlogs8683
    @shanvlogs8683 4 ปีที่แล้ว +1

    ජය වේවා සහෝදරයා

  • @kloati8618
    @kloati8618 4 ปีที่แล้ว +1

    බුදුසරනයි පුතේ වාසනාවක් ඔයාලා වගෙ දරුවො මගෙ මව් බිමට ❤️❤️

  • @anulawamenike9387
    @anulawamenike9387 4 ปีที่แล้ว

    තෙරැවන්සරනයි සබඅනාගතයක්..

  • @thalebhusain7182
    @thalebhusain7182 4 ปีที่แล้ว +1

    Oba weni daruwan ape lakmawata wasanawan.budu saranai mage puthata

  • @kavindadewmith4198
    @kavindadewmith4198 4 ปีที่แล้ว +1

    ඇඹිලිපිටියට ගැම්මක් බන්.පට්ට වැඩක්❤️❤️❤️❤️❤️

  • @anjalalifestyle1466
    @anjalalifestyle1466 4 ปีที่แล้ว +1

    Good Luck Puthe...God Bless You

  • @tutyfg7042
    @tutyfg7042 4 ปีที่แล้ว +1

    Good luck and congratulations 🙏🌹

  • @sadunanil8900
    @sadunanil8900 4 ปีที่แล้ว +1

    Elama supirima molayak thama bn malli ubata thiyenne බුදු සරණයි ජයවේවා 😎😎😎

  • @udayapriyankara9341
    @udayapriyankara9341 4 ปีที่แล้ว

    අති විශිෂ්ඨයි පුතා. රට ජාතියට වැඩ දායක දරැවෙක් සියලු දේ සාර්තක වේවා සුබ අනාගතයක් පුතට.

  • @sheelasheela3598
    @sheelasheela3598 4 ปีที่แล้ว +2

    දීන්නන්න ඉදිරියට යවන්න ඔයාට ජය නියතය

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 4 ปีที่แล้ว +3

    මේ වගේ අවස්ථාව ක... මේ දක්ෂ දරුවා ට... පිහිට වෙන එක හැ ර... වෙන විකල්ප යක් නෑ.... සියළුම අවශ්‍ය තා සමග සුපිරි රොබෝ වක් බිහි කල ඒ.. උතුම් සත්.. ක්‍රියා වට.. රජය අනිවාර්යෙන්.. දායකත්වය ලබා දෙවි යන බලා පොරොත්තු ව අප සියලු දෙනා ගේ.. සිත් තුල පවතී...

  • @sunilkarunarathna888
    @sunilkarunarathna888 4 ปีที่แล้ว +2

    ජනාදිපති තුමාගේ හා අදාල බලදාරින්ගේ අවදානයට යොමුවේව

  • @nilanmanoj4764
    @nilanmanoj4764 4 ปีที่แล้ว +1

    බුදුසරණයි මල්ලියෝ.

  • @6tharu
    @6tharu 4 ปีที่แล้ว +1

    ඕක වැඩකරන හැටිත් අපිට පෙන්නුවනම් අපිට තවත් ආසයි.

  • @nuwanchamara8351
    @nuwanchamara8351 4 ปีที่แล้ว +1

    Niyamai kolle puluwannam lankawata hodak karapan budusaranai malliye

  • @kamalperera146
    @kamalperera146 4 ปีที่แล้ว +1

    Budhu saranaiy puthe......oyaage hakiyaawa gana aadambaraiy.....
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @dammikadamayanthi585
    @dammikadamayanthi585 4 ปีที่แล้ว +1

    Daksa daruwak budu saranai puthea

  • @rasikahewage351
    @rasikahewage351 4 ปีที่แล้ว

    Budusarani puthala oyata...thawa thawath mewan de kirimata obata nirogi sampath Saha nuwana wadiyen labewa

  • @sansala29
    @sansala29 4 ปีที่แล้ว

    අම්මෝ.. මොළයක් නෙවෙයි ..මොළ ගෙඩි 1000ක්..ඔබට.. තියෙනවා ...😍😍😍 බුදුසරණයි .. හොද අනාගතයකට... ආරම්භයක්....😘😘

  • @ushanchathura7907
    @ushanchathura7907 4 ปีที่แล้ว +1

    බුදු සරණයි.!!!
    ජය වේවා.

  • @sriyalatha5930
    @sriyalatha5930 4 ปีที่แล้ว +2

    Jesupihitai