ෆැමිලි ට්‍රිප් එකක් 😃 ට්‍රිප් එක යන්න හදපු කෑම.. ඒ අස්සේ මිලියනයකුත් වෙලා.. 😊 Yala Safari Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #safari #srilanka #yalasrilanka

ความคิดเห็น • 346

  • @thisApp01
    @thisApp01 5 วันที่ผ่านมา +6

    අනේ ඔයාගෙ වීඩියෝ වල හරිම අමුතු vibe එකක් තියෙන්නේ.අපි ඒකට හරිම ආදරෙයි ❤

    • @Bandifull
      @Bandifull  4 วันที่ผ่านมา

      😊😊

  • @LakshiChulangani
    @LakshiChulangani 17 วันที่ผ่านมา +44

    ලස්සන family video එකක් නන්ගි ...ආසවෙන් බැලුවා .මම ඉතින් ඔයගෙ video බලන්න හරිම ආසයි .1M වලට ආයෙමත් wish කරනවා ....good luck ❤ ❤❤

    • @Bandifull
      @Bandifull  17 วันที่ผ่านมา +1

      Thank you so much ❤️

  • @IreshaSandamali-tl9ux
    @IreshaSandamali-tl9ux 16 วันที่ผ่านมา +60

    සල්ලි තිබුනට හරිම නිහතමානීව ජිවත් වෙන කෙනෙක් ඔයා නංගි.... හරිම සරලයි...... හරිම අසාවෙන් ඔයගේ විඩියෝස් බලන කෙනෙක් මං .....❤❤❤❤

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา +4

      බොහොම ස්තුතියි ❤️

    • @malki7505
      @malki7505 11 วันที่ผ่านมา +1

      @@Bandifulloyage husband harima saralayi oya wagema

    • @Lilygirlyoarnmhgfccs
      @Lilygirlyoarnmhgfccs 10 วันที่ผ่านมา +2

      ඇයි ඔයාලට සල්ලි නැද්ද ?

    • @MadhushikaMadhushika-j3h
      @MadhushikaMadhushika-j3h 5 วันที่ผ่านมา +1

      Ow apita trip ynw thiya dawasata wel 2k Kenneth amaruwen me phone ekath daruwage eganeemata gaththa ekak me wage vidio dakeddd hare asai a nisa.habai labenadein sathutuwrnawa

    • @Oshada-colo
      @Oshada-colo 5 วันที่ผ่านมา

      @@MadhushikaMadhushika-j3h ලද දෙයින් සතුටු වෙනවා කියන්නෙ හරි මෝඩ කතාවක්. ඔයත් මේව බලල ඔය phone එකෙන් හරි ඔය දක්ශ පැත්තකින් වීඩියෝ හරි හදල දාන්න. එක එක්කෙනාගෙ ඒවා බල බල හූල්ල හුල්ල විතරල් ඉන්න එපා ඒව බලල ඒවයෙන් ගන්න තියන දේ අරගෙන තමන්ගෙ දෙයක් කරගන්න.

  • @fairlytalesbyARH
    @fairlytalesbyARH 17 วันที่ผ่านมา +15

    Congratulations for one million subscribers🎉 This vibe is another level ❤🎉

    • @Bandifull
      @Bandifull  17 วันที่ผ่านมา

      Thank you ❤️

  • @janithraigamaarachchi6110
    @janithraigamaarachchi6110 17 วันที่ผ่านมา +15

    කොච්චර සල්ලි තිබ්බත් ඒ නිහත්මනි කමට ආදරෙයි ජේසු පිහිටයි ❤

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      ❤️❤️

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 16 วันที่ผ่านมา +9

    We always admire about you and your valuable duties බන්ඩි Full නැන්දේ.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @ishanii319
    @ishanii319 16 วันที่ผ่านมา +13

    මං ආසම TH-camr කෙනෙක් අක්කේ ඔයා 😊♥️මං ඔයාගෙ හැම වීඩියෝ එක්කම මග නොහැර බලනවා.වීඩියේ එකක් දානකල් බලන් ඉන්නෙ මං නම් එතරම්ම ආසයි මං ඔයාගෙ වීඩියෝස් බලන්න🥺Day vilog ,කෑම රෙසිපි ඔක්කොම ලස්සනයි..මං ඔයාගෙ රෙසිපිනම් ගොඩක් try කරන කෙනෙක්.. හැබැයි අද වෙනකල් මං comment එකක් නම් දාලා නැතුව ඇති like කරනවා විතරයි..අදනම් commnt එකක් නොදා යන්න හිතුනෙ නෑ.. ඉතින් congratulations 🎉 ❤දිගටම තව තව ලස්සන වීඩියෝස් අරගෙන එන්න 🤗 Good luck Akka🌼❤️🥰
    .

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you angel ❤️

    • @i.g.dineshaprasadi6757
      @i.g.dineshaprasadi6757 15 วันที่ผ่านมา

      අපි මාතර අක්කී. සතුටුයි මේ පැත්තේ ආවට. ❤❤🎉පරවි දූව පන්සල මාරම ලස්සනයි. මේ දවස්වල පන්සලේ ඉදි කිරීමේ කටයුතු ටිකක් වෙනවා.🥰😁 අනිවාර්යෙන් අයිමත් එන්න. තව බලන්න තැන් ගොඩක් තියෙනවා. 🙃😥

  • @mis.darshi1236
    @mis.darshi1236 16 วันที่ผ่านมา +2

    හදවතින්ම සුබ පතනව සුද්දී 1M ❤❤❤❤ ලස්සනම ලස්සනයි අදත් වීඩියෝ එක ඔයත් ගොඩාක් ලස්සනයි පුදුම ආදරනීය නිහතමානී චරිතයක් ඔයා ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ආදරණිය වචන වලට හැමදාම ❤️❤️❤️

  • @sehasmihinula8522
    @sehasmihinula8522 3 วันที่ผ่านมา

    නංගි ඔයාව මතකයි ස්කෝලේ යන දවස් වල......ඉතින් සතුටුයි මෙහෙම දැක්කම.මුලින්ම ඔයාව අදුරගන්න බැරි උනත් යාලුවෙක් කියුවාම තමා මතක් උනේ අපේ ස්කෝලේ නංගි කෙනෙක් කියලා.ඉතින් wish කරනවා ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා.ආදරෙයි ❤️❤️❤️❤️

  • @sahanavishka3985
    @sahanavishka3985 16 วันที่ผ่านมา +4

    ලස්සන වීඩියෝ එකක් .ඊළඟ ටිකත් ඉක්මනට ගේන්න අක්කා ..💐💐💐

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      ❤️❤️

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 17 วันที่ผ่านมา +7

    Wow super location super life very very nice weather ❤❤❤❤❤❤💖💖💖💖💖👌👌👌👌👌👌👌👌👍👍👍👌👍👍

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz 14 วันที่ผ่านมา

    ලස්සන video එකක් අක්කි.. 1M 😍 හදවතින්ම සුභ පතනවා අක්කා. බුදු සරණයි ඔයාලට 🥰🥰🥰

  • @ContentBirthdayCake-fs5zp
    @ContentBirthdayCake-fs5zp 17 วันที่ผ่านมา +2

    Congratulations akki😍🌚💐harima asawen oyge video blnne දිගටම මේ වගේ vlog genna

    • @Bandifull
      @Bandifull  17 วันที่ผ่านมา

      Thank you nangi 😍

  • @shamidevita185
    @shamidevita185 14 วันที่ผ่านมา +1

    Congratulations Bandi Full Enjoyed your Video

  • @hanz5853
    @hanz5853 16 วันที่ผ่านมา +1

    Congratulations akki for one million subscribers🎉I'm so happy😍

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you so much 😊

  • @surangijayasooriya7553
    @surangijayasooriya7553 16 วันที่ผ่านมา +1

    Congratulations akk e 1 m subscribe s awata akke api innet matarA deundara akke adat lassanai vlog aka you are fun your life ❤❤❤

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you so much ❤️❤️

  • @madusimplelife278
    @madusimplelife278 15 วันที่ผ่านมา

    ගොඩාක් සතුටුයි. 1M වලට සුභ පතනවා 🎉

  • @sandu-m9u
    @sandu-m9u 16 วันที่ผ่านมา +1

    Congratulations ❤❤❤ My fav cooking channel ever❤🎉 love you Bandy Akkh.....💖🌹

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you so much ❤️

  • @milanamarasinghe1826
    @milanamarasinghe1826 12 วันที่ผ่านมา +2

    Waiting for 2M......congrtz

    • @Bandifull
      @Bandifull  8 วันที่ผ่านมา

      😍❤️

  • @kamanisilva59
    @kamanisilva59 11 วันที่ผ่านมา

    Congratulation ❤ඔයාට,හැමදාම video බලනවා

    • @Bandifull
      @Bandifull  10 วันที่ผ่านมา

      ❤️

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 16 วันที่ผ่านมา +1

    Congratulations akki . Harima lassani ada video eka ❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you darling ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 16 วันที่ผ่านมา

    අනේ ඊළඟ වීඩියෝ එක අරන් එනකම් ඉවසිල්ලක් නෑ නංගා මැණික..🙈🥰😘 සතුටු මතක ගොඩක් එකතු කරන් ඔයා ෆැමිලි එකත් එක්ක..වීඩියෝ එක ඉක්මනට ඉවර වෙද්දි නම් දුකයි..හරි ආසාවෙන් බැලුවේ නංගෝ..ආයේ ඉක්මනට එන්න ගොඩක් අය මඟ බලන් ඉන්න වීඩියෝ එක අරන්..❤ බුදු සරණයි ඔයාලට මැණික..🙏🥰😘

  • @harshinimeegamarachchi8797
    @harshinimeegamarachchi8797 16 วันที่ผ่านมา +1

    Congratulations Darling ❤
    I really love the way you cook
    So simple but delicious
    Thank you for sharing your knowledge with us ❤

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you so much 😊❤️

  • @RuviniWanninayaka
    @RuviniWanninayaka 16 วันที่ผ่านมา +4

    අර බෑග් එක ගත්තේ කොයින්ද අක්කේ

  • @DK-pw6wc
    @DK-pw6wc 16 วันที่ผ่านมา +3

    අක්කේ ඔයා ඇදුම් ගන්නෙ කොහෙන්ද? (ටොප් වර්ග)

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 16 วันที่ผ่านมา +1

    හරිම ලස්සන වීඩියෝ එකක්❤❤ඔන්න මමත් subscribe කරා අක්කියෝ❤❤❤❤

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา +1

      Thank you ❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 13 วันที่ผ่านมา +3

    Congratulations young gorgeous lady ..❤❤❤

    • @Bandifull
      @Bandifull  8 วันที่ผ่านมา +1

      Thank you 😊❤️

    • @cheramidealwis1063
      @cheramidealwis1063 8 วันที่ผ่านมา

      @@Bandifull 💐

  • @vishdev5216
    @vishdev5216 16 วันที่ผ่านมา +1

    Hi akki man asai oyta...e wagema life eka spend krna wdhta twa adina wdhta ithn congratulations 🎊 n good bless u..

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you sweet girlie ❤️

  • @mudithamanori4688
    @mudithamanori4688 17 วันที่ผ่านมา +2

    hii suddi dakiddima asa hithuna vedio ekata ❤❤❤❤

  • @dhananjamadhushanka
    @dhananjamadhushanka 15 วันที่ผ่านมา

    Congratulations akki , 1M subscribers for your channel .

  • @-lankaweapi8600
    @-lankaweapi8600 17 วันที่ผ่านมา +1

    Wow, godak lassana vlog akk
    Harima rasa kama, fruit, vlog akama lassani suba patanwa satutin enna ❤️❤️🌹

  • @gayani6196
    @gayani6196 16 วันที่ผ่านมา +2

    අක්කි home tour video එකක් ගෙන්න කො

  • @Peshika424
    @Peshika424 16 วันที่ผ่านมา +1

    Aneee❤ congratulations akka 🎉

  • @RidmiTharaka-t2g
    @RidmiTharaka-t2g 17 วันที่ผ่านมา +1

    Me vloge shok akke ❤❤❤❤. Kemai hemademath okkoma ekta 😊😊😊

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you ❤️

  • @monishawanigasinghe1264
    @monishawanigasinghe1264 16 วันที่ผ่านมา

    Congratulation akki.❤ man godak asai me wage videos balanna.e wagema video ekak dai kiyala baga balagena hitiye ❤

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you darling ❤️

  • @tipsoftrack4035
    @tipsoftrack4035 3 วันที่ผ่านมา

    0:26 අපෙ තැන මාතර ❤

  • @DeepthiGunawardana-tg6tz
    @DeepthiGunawardana-tg6tz 16 วันที่ผ่านมา

    Congratulations for one million subscribers ❤🎉

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you so much ❤️

  • @ShashiniKoshila
    @ShashiniKoshila 15 วันที่ผ่านมา

    Best wishes akke..❤oyage hema receipe ekak wagema try karanawa mama.. Bs

  • @KalaniBhagya-n8b
    @KalaniBhagya-n8b 9 วันที่ผ่านมา +1

    ❤❤

  • @Nethuu180
    @Nethuu180 17 วันที่ผ่านมา +1

    Adath video eka godaak lassanai akkiyooo❤❤❤ane akki puluwan nm home tour ekak gennako 🥹♥️

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      😍❤️❤️

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 16 วันที่ผ่านมา

    Congratulations on 100k subscribers 💐💐💐

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you so much 😍

  • @Aloneboyofficiallk
    @Aloneboyofficiallk 17 วันที่ผ่านมา +1

    Congratulations අක්කියා 😘❤️🥰😍

    • @Bandifull
      @Bandifull  17 วันที่ผ่านมา

      Thank you malli ❤️

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 16 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අනේ...❤❤ ( tiktok එකෙනුත් කීව සීනි සම්බල් එකට උම්බලකඩ ටිකක් දැන්මනම් කියල ,මේකෙන් දකිද්දි ත් මට ඒකම හිටෙනව😅)

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา +1

      🤭 Thank you ❤️

  • @karunarathnaranasingha5093
    @karunarathnaranasingha5093 15 วันที่ผ่านมา

    Your voice is so soothing akka ☺️

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 17 วันที่ผ่านมา

    Congratulations for 1M subscribers….. good luck🎉🎂🎈❤️

    • @Bandifull
      @Bandifull  17 วันที่ผ่านมา +1

      Thank you so much ❤️

  • @Himashaa_Nilesh
    @Himashaa_Nilesh 16 วันที่ผ่านมา

    Congratulations mage boonikki akkii.....🎉❤
    Thawa thawath diyunuwen diyunuwatama pathwennooona....✨🌻

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you sweet girlie ❤️

  • @Sachinisulochana-yq4jf
    @Sachinisulochana-yq4jf วันที่ผ่านมา

    Akke oya ape gewal lagatama avilla ghin mama inneth coconut hill eka lagama😊😊

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 11 วันที่ผ่านมา

    Enjoy your day and may god bless you all watching from Italy ❤️❤️

    • @Bandifull
      @Bandifull  10 วันที่ผ่านมา

      😊😊

  • @tharindudissanayaka9943
    @tharindudissanayaka9943 17 วันที่ผ่านมา +2

    Oya use krna cream aka mkakda skin care akakuth krnnko

  • @nethminiediriweera991
    @nethminiediriweera991 15 วันที่ผ่านมา

    ඔයාගේ ව්ලොග් බලද්දි වෙලාව යනවා දැනෙන්නෑ මොන ව්ලොග් එක බැලුවත් ආයේත් ඉක්මනටම දාන්න ව්ලොග් එකක් ❤️

    • @Bandifull
      @Bandifull  15 วันที่ผ่านมา

      Thank you so much ❤️❤️

  • @vinudiflowers2189
    @vinudiflowers2189 15 วันที่ผ่านมา +1

    අක්කේ අපිත් ගියා ලගදී නුවරඒලිය එතකොටනම් වස්සේ නෑ

  • @sonitasonita9903
    @sonitasonita9903 13 วันที่ผ่านมา +1

    Woooooooooooow❤❤

  • @sasiniruchira7761
    @sasiniruchira7761 17 วันที่ผ่านมา

    අපිත් ගියා 19 කතරගම...ලස්සන විඩියෝ එක .ආසාවෙන් බැලුවා ...❤

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you 😍

  • @dilshikapolonnaruwa3081
    @dilshikapolonnaruwa3081 14 วันที่ผ่านมา

    Akki hamdamath sathutin inn budusaranai ❤

  • @shalinimillagasthanne1892
    @shalinimillagasthanne1892 16 วันที่ผ่านมา

    Congratulations බන්ඩී..😘😘 it's all about your journey ❤

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you 😊❤️

  • @tharuart288
    @tharuart288 17 วันที่ผ่านมา +1

    Congratulations akki lassnii ♥️🥰

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you so much ❤️

  • @BhagyaDivyanjali-zv1lh
    @BhagyaDivyanjali-zv1lh 7 วันที่ผ่านมา

    Congratulations akki❤️

  • @tha_ra1016
    @tha_ra1016 16 วันที่ผ่านมา

    මන් ආසම channel එකක්.අක්ක හරි ලස්සන ගැහැනියක් 🥺🤍

    • @Bandifull
      @Bandifull  15 วันที่ผ่านมา

      ❤️❤️

  • @VinodaEkanayaka
    @VinodaEkanayaka 13 วันที่ผ่านมา

    Next video eka enakan balagena inne nangi. Nangi oyata adina beri cloths thiyanawanam dannako nangi.godak methi beri aya innwa nangi.

  • @Chamathka0223
    @Chamathka0223 17 วันที่ผ่านมา

    Ane congratulations akkiyo… tawath issrht wada tika hodt kara gnn api innw oy ek😊❤️🥰🥰🇯🇵

  • @user-bv2yn9dw1e
    @user-bv2yn9dw1e 11 วันที่ผ่านมา +1

    Akki rulan aluwa recipe eka oni

    • @Bandifull
      @Bandifull  10 วันที่ผ่านมา +1

      හදමු 😊❤️

  • @sachithrandika1153
    @sachithrandika1153 16 วันที่ผ่านมา

    Congratulations 🌹🎊️🔥❤️1M following

    • @Bandifull
      @Bandifull  15 วันที่ผ่านมา

      Thank you 😊❤️

  • @surangiwasana5516
    @surangiwasana5516 16 วันที่ผ่านมา +2

    Loonu kapapu machine eka gaththa price kiyada

  • @chamdush
    @chamdush 16 วันที่ผ่านมา

    Congratulations Nangi ❤️❤️❤️ All the very best

    • @Bandifull
      @Bandifull  15 วันที่ผ่านมา

      Thank you so much akki ❤️

  • @user-ko3ug6uo9c
    @user-ko3ug6uo9c 16 วันที่ผ่านมา

    lassanaia akki oyalage vedeos. congradulations for 1M sub. oyalage love story vedeo eka gennkoo

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you so much ❤️

  • @HashiniShehara-so7og
    @HashiniShehara-so7og 16 วันที่ผ่านมา

    අක්කා අපේ ගෙදර ලගටම ඇවිත් නේ කලින් දන්නේ නෑ නේ එනවා බලන්න ඔයාව😢🎉❤

  • @desikadissanayake2710
    @desikadissanayake2710 16 วันที่ผ่านมา

    Beautiful. Love yala National Park

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      ❤️

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 16 วันที่ผ่านมา +1

    Budusaranai Nangi

  • @pasinduchathuranga8404
    @pasinduchathuranga8404 16 วันที่ผ่านมา +1

    Akka mathara avith ne❤❤❤

  • @umeshigallage3373
    @umeshigallage3373 17 วันที่ผ่านมา

    Congratulations for 1M subscribors❤❤

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you so much ❤️

  • @abheethasilva3458
    @abheethasilva3458 วันที่ผ่านมา

    Oyaala මාතර paravi දූපත ta giya da

  • @RoshiniGunawardhana
    @RoshiniGunawardhana 12 วันที่ผ่านมา

    Congratulations to 1M ❤

    • @Bandifull
      @Bandifull  8 วันที่ผ่านมา

      ❤️❤️

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 16 วันที่ผ่านมา

    Lassanai hamadama duwaga video balanawa budu saranai ❤❤❤

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      ❤️❤️

  • @shanika3078dharmasiri
    @shanika3078dharmasiri 17 วันที่ผ่านมา

    Congratulations nangi..mn batar cake & chocolate cake recipe oyagen balana palaweni sereta aluth oven eken heduwa.hodatama awa..thank you...

    • @Bandifull
      @Bandifull  17 วันที่ผ่านมา

      Thank you ❤️

  • @janithapriyadarshani1916
    @janithapriyadarshani1916 17 วันที่ผ่านมา +1

    Congratulations chapa akki❤

    • @Bandifull
      @Bandifull  17 วันที่ผ่านมา

      ❤️❤️

  • @sheyf7562
    @sheyf7562 10 วันที่ผ่านมา

    Congrats and love from 🇦🇺 ❤

    • @Bandifull
      @Bandifull  8 วันที่ผ่านมา

      Thank you ❤️

  • @ranjanik9774
    @ranjanik9774 16 วันที่ผ่านมา

    Very nice vedio 🥰💜asai oyage vedios walata💐

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you so much 😍

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 13 วันที่ผ่านมา

    Congratulations sister.❤🎉

  • @Lucifer360-x1m
    @Lucifer360-x1m 17 วันที่ผ่านมา

    Ane akki oya ge video balla thamai mn piliwelta wada krnn igena gtte oya hrima lassnai adrei akki oyage kama mama hama welem hadnw gedr aya rahai kiyala kanwa eyala mt kiynne podi chef kiyla oyata thank you ❤

    • @Bandifull
      @Bandifull  17 วันที่ผ่านมา

      Awwww ❤️

  • @chamilapriyadarshani2764
    @chamilapriyadarshani2764 17 วันที่ผ่านมา +1

    Congratulations dr❤

    • @Bandifull
      @Bandifull  17 วันที่ผ่านมา

      Thank you ❤️

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 16 วันที่ผ่านมา

    Congratulations nangi. ❤️🎉🎊

  • @Dissanayakefamily
    @Dissanayakefamily 16 วันที่ผ่านมา

    Congratulations Bandi full 🍾💐❤️

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you so much 😊

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 14 วันที่ผ่านมา

    සුබ පැතුම් 🎉🎉🎉🎉

  • @nalikadilrukshi7043
    @nalikadilrukshi7043 9 วันที่ผ่านมา

    Congratulations akki

    • @Bandifull
      @Bandifull  8 วันที่ผ่านมา

      ❤️❤️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 17 วันที่ผ่านมา

    Congrats to 1M 🎉🎉🤗😍🙌🏻🙌🏻

    • @Bandifull
      @Bandifull  17 วันที่ผ่านมา

      Thank you ❤️

  • @Buddhikagayan2023
    @Buddhikagayan2023 16 วันที่ผ่านมา

    සෝයාමීට් recipe එකක් ගේන්නකෝ

  • @AnuththaraBandara-d1o
    @AnuththaraBandara-d1o 16 วันที่ผ่านมา

    ඒකනම් මාරයි🎉❤

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      😍😍

  • @isurikanchana149
    @isurikanchana149 15 วันที่ผ่านมา

    අක්කි සපාරි එකේ යන්න කියද.අැත්තටම දැන ගන්න අාසයි

  • @VasaniLasanthi
    @VasaniLasanthi 13 วันที่ผ่านมา

    Congratulations ..❤️❤️

  • @Veddaa
    @Veddaa 17 วันที่ผ่านมา

    Congratulations akke❤🎉

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you 😊

  • @madhukarunarathna1034
    @madhukarunarathna1034 17 วันที่ผ่านมา

    Congratulations Nangi. elephant eye yala hotel ekada... Oyala hitiye

  • @gayanthikacharuni4240
    @gayanthikacharuni4240 15 วันที่ผ่านมา

    අක්කි මේ වාඩිය තියෙන්නෙ යාල safari එක ඇතුලෙම ද

  • @anushadilrukahi3895
    @anushadilrukahi3895 14 วันที่ผ่านมา

    Congratulations nangi❤❤❤❤

  • @Lucifer360-x1m
    @Lucifer360-x1m 17 วันที่ผ่านมา +1

  • @vihangasathsara150
    @vihangasathsara150 16 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍Good luck nanga..
    💖💖💖💖💖💖💖💖

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you malli ❤️

  • @makeover-asmr-kv
    @makeover-asmr-kv 17 วันที่ผ่านมา

    Congratulations akkeee 🤭💗

  • @majmilasathtar9515
    @majmilasathtar9515 15 วันที่ผ่านมา +1

    U looks so gorgeous ❤

    • @Bandifull
      @Bandifull  15 วันที่ผ่านมา

      Thank you 😊❤️

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 13 วันที่ผ่านมา

    අඩේ.....අක්කේ ඔයාලා අපේ ගෙවල් පලාතෙන් ගිහින් තියෙන්නේ....ඇල්ල වැල්ලවාය...❤❤❤

    • @Bandifull
      @Bandifull  8 วันที่ผ่านมา

      😊😍😍

  • @BisandiBisandi-x5f
    @BisandiBisandi-x5f 14 วันที่ผ่านมา

    Matara church eke school ekt thamai mn ynne 😊😊❤ st Mary's convent ❤

  • @KavindiPiumikarathnayaka-zg7kn
    @KavindiPiumikarathnayaka-zg7kn 16 วันที่ผ่านมา

    Congratulations akki million 1 enakan balan hitiye 😍🥰❤️‍🩹

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you darling ❤️