ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාගේ husband කලාකාරයෙක්..මේ ලස්සන පරිසරය කලාකාරයෙක්ටම ගැලපෙනවා...හරිම ලස්සනයි..❤❤
ගොළුබෙල්ලන් ඕනී තරම් දැකලා තිබුනත් ජිවිතේ , අද ඔයාලගේ විඩියෝ එකෙන් තමයි ගොළුබෙල්ලව සුන්දරවම දැක්කේ...හරිම ලස්සන චිත්‍රයක් වගේ වටපිටාවක්❤❤❤
මාරම සුන්දර පරිසරයක්.ඔයා වාසනාවන්තයි ඔය වගේ පරිසරයක ඉන්න ලැබීම.හරිම ලස්සන ගෙදරක් .විදුරු ජනෙල වලින් එලිය පේන කොට මාරම ලස්සනයි.මල්ලිගේ චිත් අැදිම නම් හරිම ලස්සනයි.මල්ලි දක්ෂයෙක්.දෙන්නටම බුදු සරණයි❤🌹❤
මගේ පුතා ඉන්නෙත් Auckland මම මාස 6 ඉදල ලංකාවට ආවෙ ජනවාරි හරිම ලස්සන රටක් කියන්න වචන මදි ඔයා හරිම වාසනාවන්තයි ඔය island එකේ ගොඩක් තැන්වල ඇවිද්ද ගියෙ නැත්නම් යන්න Huka falls වෙනමම අත් දැකීමක් good luck 👍
"Little House" කතා මාලාවෙ ලෝරාව මතක් වෙනවා❤❤ හරිම සුන්දරයි
නිහතමානී කිසිම ආඩම්බරයක් නොමැති හොඳ පවුල් ජීවිතයක් ගත කරන දෙන්නෙක් ඇත්තටම ආසයි කතා කරන්න. මම ආසම නිළියක්. ඔය කොණ්ඩේ ඔය විදිහටම තියාගන්න තෙරුවන් සරණයි දෙන්නටම
හරිම ලස්සනයි ❤️ චූටි පැටව් දෙන්න තුන්දෙනෙක් හදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..... සුභ අනාගතයක්
Na nge..mama..asae..Anna..oya..balanna.at..salle.na...mama..hoAgamA
නිහතමානී කෙල්ලෙක් ඒ නිහතමානී කමම ජීවිතේට ලොකු හයියක් වෙයි ඉස්සරහටත්. ❤
හරිම ලස්සනයි අපි ආසාවෙන් බලනවා.
සුභ අනාගතය ක් ඔබ දෙපලට.
ඔයාල දෙන්නම හරිම සරලයි.ඇත්තටම සුභ පැතුමි බොරැ ආටෝප නැති ඔයාලගෙ ජීව්තේ සාර්ථක වෙීවා.ජේසු පිහිටයි .
හරිම සුන්දර ජිවිතයක්.දුවගෙ පවුල් ජිවිතය ලස්සන ට ගෙවන්න තෙරැවන්ගෙ ආශිර්වාදය ලැබෙවා .අපෙත් සතුට ඒක තමයි ❤❤❤❤❤❤
ඔයා නම් හරිම පිංකාරයි ලස්සන පරිසරයක ලස්සනට ජිවත් වෙනවා දැක්කම ලෝබ හිතෙන සතුටක් එනවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා බුදු සරනයි ❤
බොරු කියන්න ඕනි නෑ අක්කලා ජීවත් වෙන්නේ මගේ සිහින ජීවිතේ..❤❤❤ සොබාදහමත් එක්ක පහසුවෙන් සරල විදිහට ජීවත්වෙන්න හරිම ආසයි... 🤩🤩🤩
මගේ ජිවිතයේ ඉතිරි කාලය මෙි වගේ පරිසරයක ජිවත් වෙන්න ලැබෙිවාා
මම ජීවත් වෙන්න අාසම විදිහ,හරිම නිදහස්,එ් වගේම මනසට හරිම සැහැල්ලු ජීවන රටාවක් අක්කෙ ඔයා ගතකරන්නේ එ් වගේම තමා අනිත් අයගේ වගේ ලොකු කම් නැති නිහතමානී චරිතයක්ඔයා මම නළු,නිලියන්ගෙන් බලන එම චැනල් එක ඔයාගෙ TH-cam චැනල් එක හැමදාම සතුටින් ඉන්න,ඔයාගෙ සරලකම හැමදාම තියාගන්න❤❤❤❤
ඔයාගේ ගෙදර හරිම ලස්සනයි සරලයි නිස්කලංකයි.දැක්කත් හිත නිවෙන පරිසරයක්. ඒ වගේ ම ඔයාගේ හස්බන් හරිම දක්ෂ කෙනෙක්.දෙන්නටම බුදු සරණයි ❤
ජිව්තේ හරිම සුන්දරව ගෙවන සරලව දෙන්නම ආදරයෙන් ඉන්න මවාපෑම් නැතිව සතුටින් ජීවිතේ විදිනවා හරිම සතුටුයි ආදරෙයි දෙන්නටම ❤❤
Tv වැඩසටහනක් වගේ.. ලස්සනයි.. කලබලකාරී නෑ..🥺❤️
Mn kiyanna heduwa vitarai
නරක කට කතාවක් වත් ආපු නැති රංගන ශිල්පිනියක් . ජය වේවා!❤
අම්මෝ හරිම ලස්සනයි.... සිහිනයක කතාවක් වගේ.... ඔයා ඇවිදගෙන තැනින්වල මං ගියා වගේ දැනෙනවා..... උදේට නැගිටිද්දී හවසට බලද්දි ඔයා දිව්‍ය ලෝකේ ඉන්නවා වගේ ඇති.... හරිම වාසනාවන්ත ළමයෙක්.. හොඳට ගැලපෙන ලස්සන ජෝඩුවක්.... ඉදිරියේදී පැටවුනුත් එක්කල ලස්සන නිදහස් පරිසරයක ජීවත් වේවි .... මේකනම් අද රෑට මම හීනෙනුත් දකීවි.... ඔයා හරි වාසනාවන්ත කෙල්ලෙක්
මං හිතන්නේ ලංකාවේ කෙනෙක්ට තියෙන හොදම චැනල් එක මේ හරියට පුස්තකාලයක් වගෙ ඉගනගන්න ලමයිට වටිනවා මමත් බලනවා හරිම ලස්සනයි ටිවි වැඩසටහනක් වගෙ❤❤❤
@@sagarika7036 ඔයා නම් මේ දෙන්නගෙ හොඳම රසිකාවියක් වගේ නේද ?
Skip කරන්නවත් හිතෙන්නේ නැහැ ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
නංගී ඔයා හරිම නිහතමානි කෙනෙක්. ඔයාගේ බොරු සෝබන නැහැ. වෙන නිළියො නමි තමාගේ මහත්තයා ගොවිපලක සත්තු බලනවා කියලා කියන්නේ නැතිවෙයි. මොකද ඒක එයාලට ලැජ්ජාවක් කියලා හිතයි. ඔයා. ඔයාගේ මහත්තයාගේ රැකියාව ගැන හරිම ආඩමිබරයෙන් කතාකරනවා.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. හැමදාම සතඅටින් ඉන්න. මමඔයාගේ වීඩියෝ හැකි වෙලාවට බලනවා හරිම ආසාවෙන්.හරිත වර්ණයෙන් බැබලෙන පරිසරයට මමත් හරිම ආසයි. ඔයාලා දෙන්නට බුදු සරණයි.
Aniwa hite loku kam nati ape kama hamadamath ati dilini nangi ❤❤❤❤❤aadarei ❤❤❤❤
ගොඩාක් නිහතමානී රංගන ශිල්පිනියක්..... ඇත්තටම ගොඩාක් සතුටුයි... ඔයාලා දෙන්නට සියලු දෙවි රැකවරණය ලැබේවා.....
Yako lankawe harak balanawa wage kiyala hithuwada?😂mewa karannath pita rata igena ganna ona.aaa wagema honda ganak hamba wenawa 😂❤
Yes
Oba enneth ahinsaka charitha walata Hamadama satuten enna puthe theruwan saranai oyala dennata saha ballata ❤
හැමදාම කොන්ඩෙ ලස්සනට රැකගන්න චාම්ව ඉන්න ඔය මැණිකක් වගෙ අක්කි❤
ඔයාලගේ ගෙදර හරිම ලස්සනයි ඒ පරිසරය මාරම සුන්දරයි ගෙදර අඩුව කිරි සිහිනය තමයි ඒකත් ඉක්මනින් ඉස්ට වෙලා ලස්සන පවූල් ජීවිතක් ජීවිත කාලය පුරාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️
ඔයාලගේ සුරතල් යාළුවා හරිම බුද්ධිමත් පාටයි එයාගේ මූණ...❤❤එතකොට ඔයාලට අසල්වැසි ගෙවල් නැත්ද.. රෑට සත්තු එන්නේ නැත්ද දිවියෝ වගේ අය..මට මේ vlogs බලද්දී මතක් වෙන්නේම මම කියවපු පරිවර්තන කතාව ල් වල වටපිටාව(ඈන්, වින්ඩ්). හරිම ලස්සනයි.නිදහස්..සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න,තෙරුවන් සරණයි...❤❤❤❤❤❤❤❤❤❤❤
කතා පොතක තියෙනවා වගේ හිත නිවෙන පරිසරයක් . මෙහෙම සුන්දර තැනක ජීවත් වෙන්න ලැබීම ලොකු වාසනාවක් . ඔයාලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ....❤❤❤❤
මානසික සැහැල්ලුවක්, සැනසීමක් ගෙන එන පුදුම තරම් ලස්සන පරිසරයක්.. ජීවිතේට ඕනේ මේ වගේ නිදහස් සරල සැහැල්ලුවක්..
ඔයා නම් පාරාදීසයක ලස්සන සුරංගනාවියක් වගේ. ඒ ගස් එහෙම හරිම ලස්සනයි.පුදුම විදියට හිත නිවන සුන්දර පරිසරයක්.ඒ ලස්සන පුංචි ලෝකේ ඔයාලා දෙන්නා විතරයි.ඔයාලා අතරට සුරංගනා පැටියෙකු ක් ආවනම් කොහොමද......
අනෙ ඔයාගෙ විඩියො හරි ම ආසාවෙන් බලන්නෙ මොකද අපි මිට කලින් මෙිවා දැකලා නැ.හරිම ලස්සනයි .බුදුසරණයි දෙන්නාටම
Little house on තැනිතලාවේ පිහිටි නිවස කියල ලස්සන english film එකක් බැලුව පොඩි කාලේ ඒක මතක් උනා හරිම සුන්දර මම සිහින දැකපු ජීවිතයක් ඒක අද ඔයාට ලැබිල තියෙනවා ඔයා මොන තරම් වාසනාවන්තද නංගී ඔයාල දෙන්නට බුදු සරනයු දිගටම වීඩියෝ දාන්න ❤❤❤❤❤❤❤
ස්කිප් නොකර බලන වීඩීයෝ වක්. චූටිකාලේ බලපු සමහර කතාවක් වගේ 🥰🥰🥰🥰
දුව, හරිම සතුටුයි ඔයා ගැන. ඉක්මනටම ඔයාගෙ තාත්තවත් ගෙන්න ගන්න බලන්න. එයාට සතුටු හිතෙයි. තාත්තව හොදින් බලා ගන්න පුළුවන් එතකොට ඔයාට. ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි!
තමිල් නළුවෙකුයි.සුන්දර සැබෑ ශ්‍රී ලාංකික කාන්තවකුයි.❤❤❤❤❤❤❤
හරිම සමීප බවක් දැනෙනවා පුතේ මේ වීඩියෝව බලද්දී ..ඒ මම හිතන්නෙ ඔබලා ගේ නිර්ව්‍යජ බවත් නිහතමානී කමත් නිසා ..බුදුසරණයි හැමදාමත් ..අපේ රටේ කෙනෙක් පිට රටක මේ වගේ සතුටින් සැහැල්ලු වෙන් ඉන්නවා දැක්කාම අපටත් සතුටුයි ආඩම්බරයක් ..ජයවේවා හැමදාමත්
තාත්විකයි..!තත්වාකාරයෙන්ම අදහස් ඉදිරිපත් කිරීම අගෙයි..ඇග්‍රිකල්චර් කරන අය..චිත්‍ර අඳින අයට ලස්සනපිංතූර වැදගත්..ඉතින් මටත් ප්‍රයෝජනවත්Tnx.. 👍👍
කමෙන්ට් එකක් නොදැමිමට හැම වීඩියෝ එකක්ම බලනවා.හැමදාමත් වගේ අදත් විඩීයෝ එක ගොඩක් ලස්සනයි.ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි.බුදු සරණයි
අනේ හරිම සුන්දර පරිසරයක්..ඔයා නං හරිම වාසනාවන්ත කෙනෙක්..ඉතිං වීඩියෝ එකකින් හරි අපිටත් බලන්න ලැබීම ගැන ගොඩක් සන්තෝසයි..ඔයාට වැඩි වැඩියෙන් සතුටින් ඉන්න වාසනාව ලැබේවා ප්‍රාර්ථනා කරනවා.නැවත මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු.ස්තුතියි..
ලස්සනයි ගෙදර පිලිවෙලට තියාගෙන ඉන්නවා ..හිත නිවෙන විඩියොස් එකක් ආසාවෙන් බැලුවා ..හිතන පතන හැම දෙම ඉෂ්ට වේවා ..බුදු සරණයි දෙන්නටම ❤❤❤
හරිම ලස්සනයි. ❤හරියට ලස්සන පොතක පිටු අතරේ අතරමං වුණා වගේ.ගෙදර හරිම ලස්සනයි. වටපිටවත් එක්ක බලද්දී හරියට කතවක් වගේ ❤️
සරලකම තමයි ජීවීතේ හොඳම ආභරණය..ආදරෙයි අක්කා ❤
මම දැකපු නිහතමානීම රංගන ශිල්පිනියක්. හරිම නිහතමානී අපි දකුණු කොරියාවේ ඉඳලා බලන්නේ.2024 12 8 උදෑසන. සුභ දවසක්
හරිම රසයි රස නියමයි මමම හදපු තේ එක නිකන් ඇඩ් එකක් වගෙ 😃😃😃නිහතමානි හරිම සරල දක්ශ කෙනෙක් දුවා ඔයාට ඒකට ගරු කරනව ඒවගේම කලිනුත් දවසක කිවුව වගේම අදටත් ඔයා ඔයාගෙ ලස්සන කොන්ඩෙ රැකගෙන ඉන්නව බොහො නිලියො ජ්නප්‍රිය වෙනකොට කොන්ඩෙ කල විච්චුර්න වෙනව ලස්සනයි කියල හිටාගෙන. එත් දුවෙ ඔයා එහෙම නෑ එදත් අදත් එකවිදියට සරලයි ආදරෙයි. දෙන්නටම තෙරුවණ් සරනයි.!!!❤️❤️❤️❤️
ඔබතුමිය හරිම නිහතමානී... සරල සාමාන්‍ය ජීවිතේ විදින්නේ කීයෙන් කී දෙනාද.... ඒ ෆීලින්ග් එක හැමෝටම දැනෙන්නෙ නෑ... ලස්සනයි🧡🧡❤❤
හරිම ලස්සනයි.අර පින්තුර ගොඩාක් ලස්සනයි.ඒවගේම මම අර ගොළුබෙල්ල දර්ශනය ත් විශේෂයි.
මම.ආසම කෙනෙක් තමයි . නම කැත කරගත්තේ නැතිව හිටිය කෙනෙක් තමයි දුව. දුව හරිම වාසනාවන්ත කෙනෙක් බුදුසරණයි දෙව්පිහිටයි දෙන්නටම ❤💕🙏💕❤
බොහෝම ස්තූතියි මැණිකේ...... අපිට ගිහින් බලන්න බැරි දේවල් පෙන්නනවට. ඔයාගෙ වීඩියෝ වලින් නවසීලන්තය බලනවා. පවනි නංගිගෙ වීඩියෝ වලින් ජපානෙ බලනවා. වැඩිපුරම බලන්නෙ ඔයාලා දෙන්නගෙ වීඩියෝ. ඉතින් හරිම සතුටුයි ඔයාලා දකින ලස්සන අපිටත් පෙන්නන්න තරම් හොද හිතක් තිබිම ගැන. හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා ඉන්න. බුදු සරණයි!! ආදරෙයි හැමදාම 💞💞💞💞💞💞
කුරුල්ලෝන්ගේ හඬ video එකෙන් වුනත් හරිම වෙනස් හැඟීමක් දැනෙනවා.ගැමි පරිසරයක ඉන්නවා වගේ.ස්තුතිය ඔයාට අපිට දකින්න නොලැබෙන ඒවා ගේනවට
නියම යි හැම දාම සතුටින්ම ඉන්න
මාරම ලස්සනයි. මම රෑ කීයට හරි නිදාගන්න ආවම දුවගේ වීඩියෝ බලනවා. ගෙදර හරිම හුරු බුහුටියි.ලස්සන ට තියාගෙන ඉන්නවා. ඔක්කොම ට වැඩි ය මාරම ලස්සන පින්තූර ටික. හරිම අගෙයි. ආ....ඔයා ගේ වැඩ වලට මට හිනා යනවා කෝපි ගැන. දෙන්න ම සරලයි. ලස්සන පරිසරය. ඇත්තටම ගොඩක් ආදරේ යි. දෙදෙනා ට ම,සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා.
අනේ හරි ම ලස්සනයි. ආසයි. ඔයාට බුදුසරණයි.
ඒ පැත්ත ඒ ගේ හරිම නිස්කලංකයි...හැමෝම රැල්ලට යද්දී ලස්සනට ජිවත් වෙනවා...පින තමා❤❤
හරිම නිහතමානී දුවෙක්.....රංගන සිල්පිනියක් උනාට හරිම සරල චාම් ජීවිතයක් එදා ඉදන් ගත කරන්නෙ .....හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න තෙරුවන් සරනයි දුවේ
හරිම ලස්සනයි නංගි චාම් සරල කෙනෙක් නංගි ඔයා ආයිත් රගපෑමට එන්න එපා පවුලක් ලෙස ජිවත් වෙන්නේ නංගි තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා වයි පරිස්සමින් ❤
ඔයාලා දෙන්නට බුදු සරනයි ❤
දෙදෙනාගේම තියන නිහතමානීබව ජීවිතයට සාර්ථකත්වය අරන් එනවාමයි..හිතනිවන වටපිටාවක්☘️🍀 newzealand ඉන්නෙ කියලා බොරු පොශ් නැති සුන්දර කෙනෙක් ඔයා..❤❤
Thank you අක්කි ගොඩාක් . හරිම ආසාවෙන් හිටපු ව්ලොග් එකක්❤❤❤❤❤❤❤❤
ඇත්තෙන්ම දිව්‍ය ලෝකයක්.හරිම ලස්සනයි ❤❤❤ තෙරුවන් සරණයි..ඔයාලට
බුදු සරණයි පුතේ ඔයාල දෙන්නට සතුටින් ආදරයෙන් ඉන්න හැමදාම ❤️❤️
පුදුම ආසාවෙන් හිටියේ මේ වගේ වීඩීයෝ එකක් බලන්න , thanks ❤
ඔයා හරිම ආදරනීයයි , ඒවගේම නිහතමානී 👍🌻🌻🌻🌻🌻🌻
හරිම සරල නිහතමානී කෙනෙක් අක්කෙ ඔයා.ITN අවුරුදු කුමරිය උන දවසෙ ඉදලා තමයි ඔයාව දන්නෙ.එදා ඉදලම හරිම චාම්ව සරලව අඳින පළඳින කතාවත් ඒ වගේම සරල කෙනෙක් විදියටයි අපි දැක්කෙ.අදටත් ඔයා වෙනස් නොවී ඒ වගේම ඉන්නවා.දකිද්දින් ගොඩක් සතුටුයි.ඔයාලගෙ ජීවිත සතුටින් පිරේවා❤
"අපිට හරිම නිදහස්, අපේ ජීවිතය හරිම සුන්දරයි, අපි දෙන්නා අපේ ජීවිතය බෙදා ගන්නේ මෙතන", පරිසරයේ සුන්දරත්ව ජීවිතයට ලංකරගත්ත මිනිස්සු හැමදාම සතුටින් හිටියා, පොඩි ගෙය උනත් ලස්සනයි, තමන්ගේ කෙනාගේ දක්ෂතාව අගය කිරීම හරිම සුන්දරයි, එකිනෙකාගේ විශ්වාසය ජීවිතයට ලන්කරගත්තවිට මුළු ජීවිතයම හරිම ලස්සනවෙනවා. Mark Brooks from Texas
ඔය ගෙවෙන ජීවිතය නිදහස් වගේම සරලයි 👌 ලංකාවෙ ඉන්නැතිව ඔහොම ගිය එක තමයි ජීවත් වෙන්න ගැලපෙනම විඳිය.ලංකාවෙ බොරැවට රගන එලියෙ දාගෙන ඉන්න නලු නිළියන් අතර ඔයා පිං කාරියක්.ජීවිතේ පාඩුවෙ නිස්කලංකව ගතකරන එකම❤❤❤සතුටුයි ආදරෙයි තෙරැවන් සරණයි
ලස්සනයි ආදරෙයි 😘💖💖✨හැමදාම සතුටින් ඉන්න ලැබේවා..!!💫💫
මාව දුවගේ ගෙදර ට ගන්න ප්ලුවන්ද්
මාර ලස්සන පරිසරයක්...හරිම ලස්සන ගෙදරක්.. අක්කා, අයියා හරිම නිහතමානී ...ඔයාල දෙන්න හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කෙ
ගොඩක් ලස්සනයි අක්කේ. අනේ ගේ ඉස්සරහින් ලස්සන පාට පාට මල් ටිකක් වවන්නකෝ
හරිම නිහතමානී දරැවෙක්. අාදර්ශමත් බිරිඳක් , හැදිච්ච නිලයක්, ඔයයි ,චරිතුයි වාසනාවන්ත යුග දිවියක් ගත කරන්න මම යාක්ඤා කරනවා. ජේසු පිහිටයි.🙏✝
හරිම. ලස්සන. පරිසරයක්. ඹබට. ස්තූතියි. අපට. විඩීයෝ. එකක්. ගෙනාවට. තෙරුවන් සරණයි. ඹබ. දෙපලට ❤❤❤
දුව ඔයාගේ video එකක් දැක්කම හරි අාසාවෙන් බලන්නේ එ් ඔයාගේ තියන සරල කම නිසා.ගේයි පරිසරයයි දැක්කම සුරංගනා කතාවක්ද කියලා හිතුනා එචිචරටම ලස්සනයි.ඔය දෙන්නා හරිම වාසනාවන්තයි ඔය වගේ තැනක ජීවත් වෙන්න.ඔය දෙන්නට බුදුසරණයි දුව.
Harima lassanai duwa..sathutin senasimen hemadama enna ada wage...theruwan saranai dennatama
ලස්සන වීඩියෝවක් .අපි ආසයි ඔය ගොල්ලෝ ලස්සන රටක ලස්සන ජීවිතයක් ගෙවනවා දකින්න .චිත්‍ර ශිල්පියාට සුභ පැතුම් .සැබැ දක්ෂයෙක්. ඔය දෙන්නට දෙවි පිහිටයි.මම කුරුණෑගල සිට.
ඔයාල එලවළු ,පලතුරු වවන්නෙ නැද්ද .ඒවත් පුංචි ගෙ වටේ තිබුනා නම් තවත් ලස්සනයි .මම නිකමට කිව්වෙ සරැ පොලවක්නෙ වටේම තියෙන්නේ .මම හරිම ආසාවෙන් තමයි ඔයාගෙ විඩියෝ බලන්නෙ.පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ....❤❤❤❤
😢🎉😂🎉🎉😢😢😢😢
පොඩි ගාර්ඩ්න් එකක් තියෙනවා.. ඉස්සරට වීඩියෝ එකක් කරනවා.. ස්තුතියි😍😍
හරිම ලස්සනයි දුව පුතාත් හරිඅහිංසක. පාටයි ඔය දෙන්නාටම. ජේසුපිහිටයි.
අපිටත් එන්න ආසයි. කොහොමද එන විදිහ අපටත් කියන්න. හරිම සරලයි. බුදු සරණයි ඔය දෙන්නාටම❤❤
දිලිනි ඔයාගේ හැම වීඩියෝවක්ම බලන මම අදත් ලස්සන ගෙදර බලන්න ගත්තේ හරිම ආසාවෙන් ඇත්තටම ගෙදර ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නේ ඔයා නිදන කාමරය දැක්කාම බඩපිරෙනවා ඒතරමට සිත ඇදලා ගත්තේ ඒවගේමයි මුලුගේම පිලිවෙලයි. තවත් දෙයක් කියන්නම ඕනේ ඔයා අපේ රටේ නිළියන් අතරෙන් ඉතාමත්මනිහතමානී උගත් නිලියෙක් බව මෙයින්ම සනාථ වෙනවා ඒවගේමයි ස්වාමිපුරුෂයා තෝරාගත්තේ ඉතාමත්ම බුද්ධිමත්ව ඔයාට හොඳ අනාගතයක් තියෙනවා සොයුරියේ දෙන්නටම පැලෙන්න ආදරෙයි තවත් වීඩියෝව ක් ලැබෙනතුරු බ්ඩ්ලාසිටිමි. බුදුසරණ යි
ඇත්තටම දිව්‍යලොකයක් වගෙ හරිම ලස්සනයි අපිටත් ඒ අද්දැකිම් ලබාදෙනවට Thank nangi ..
මේවාට සියලු සම්පත් තියෙනවා අපේ රටේ, සමාජයේ පවතින මානසික රටාව අනුව මෙවැනි දේවල් මිනිස්සු කරන්න පෙලඹෙන්නේ නැ, නමුත් පවතින රජය විසින් ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා ❤❤❤❤, දෙන්නටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!
හැමදාම සතුටින් ඉන්න. හරිම ලස්සනයි.. ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න ලැබෙන එක තරම් පිනක්, වාසනාවක් තවත් නැහැ. තණකොළ පෑගෙන සත්තු ඉන්න පරිසරයක් කියන්නෙ දිව්‍යලෝකයක් තමයි.
මටත් ගොඩක් සතුටක්..මෙවාගෙ දෙවල් අපිට බලන්න පුලුවන් අක්කිගෙ විඩියෝ නිසා.ආදෙරයි මැනකි❤
මන් කැමති නිළියක් ඔයා .හරිම ආදරණීය චරිතයක් .ඔයාගෙ videos ඔක්කොම බැලුව .හරිම ලස්සනයි .ඔයාගෙ ජීවිතයට suba පතනවා.ලස්සන videos අරන් එන්න api බලනවා ❤❤
අනේ ,හරිම ලස්සන හීනයක් වගේ .💓🩵💖🧡💗💚💜️
ඔය රට හරිම ලස්සන රටක් මගේ දුව ඉන්නෙත් new siland වල එයත් මැරි කරලා ලගදි.ගියේ එයා ඉන්නේ ඕක්ලන්ට් වල මම හරිම ආස නිලියක් ඔයා මම ඉතාලියේ ඉන්නේ මම ඔයාගේ විඩ්යෝ බලනවා.ජෙසු පිටයි දුවේ ❤️❤️
හරිම ලස්සනයි මගේ පුතේ එක දැක්කමත් හිත සැනසෙනවා. මගේ පුතාට ජය ශීු මහා බෝධින් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා.
හරිම සතුටුයි.එ නිදහස❤ හැමදාම සතුටින් ඉන්න.
ලස්සනයි. ඔයාලගේ ජිවිතේ ට සුබපතනවා.
ඔයලා දෙන්නට සතුටින් ඉන්න ලැබේවා !විඩියෝ එක ලස්සනයි.
චිත්‍ර ටිකනම් super ❤ ඒ වගේම ඔයාලත් හරි නිහතමානී 💞
දුවේ මම ආදරේ කරන නිලියක් ඔයා ඉතින් හරි සතුටුයි ඔයාගෙ ජීවිතය ගැන.ඔයාටත් සැමියාටත්,සියලු දෙවිරැකවරන සමග සැපවත් ජීවිතයකට ආසිරි පතනවා.
අදත් අසාවෙන් ඔයාගේ විඩියෝ බැලුවා හරිම ලස්සනයි ඔයා ඇත්තටම වාසනාවන්තයි good luck
මම .හැම..වීඩියෝ ඵකක්ම බලනවා හරිම .ලස්සනයි
හරිම ලස්සන පරිසරයක්, ඒ වගේම හරිම නිහතමානීයී ඔයාලට බුදුසරණයි.
හරිම ලස්සන නිස්කලංක පරිසරය ..තෘණභූමි ඇහැට ප්‍රියජනකයි. දැනගන්න කැමතියි .අපේ රටේ වගේ පලාවර්ග ඔය පරිසරයේ හැදෙන්නෙ නැත්ද ....මම.දැක්ක වීඩියො එහෙක නවුසීලන්ත් වල වතුර ගොඩක් මිලයි කියල තියෙනව ඒ ඇයි ..ස්තූතියි ලස්ස වීඩියෝ පොටෝස් ගෙන විත් අපව දැනුවත් කරමින් සතුටක් ගෙනඑන එකට දෙපලටම 💐 තෙරුවණ්සරණයි ජේසුපිහිටයි ඔබ දෙපලටම 🙏
හරිම ලස්සනයි .පරිසරයත් ඔයාලත්..හැමදාම සතුටින් ඉන්න ආදරෙයි උතුම් තුරැනුවන් සරණයි ❤❤❤
චිත්‍ර ටිකනම් මාරම ලස්සනයි ගෙදරත් ලස්සනයි
චිත්‍ර ටිකනම් හරිම ලස්සනයී නංගෝ .මගෙත් විවේකයක් ලැබුන ගමන්,කරන එකම දේ තමා චිත්‍ර "ඇදීම".ඕක හරියට "භාවනාවක්"වගේ.
මාරම ලස්සන පරිසරයක් අක්කෙ.ඇත්තමයි ආසයි දකිද්දි.තව ලස්සන වීඩියො ගේන්න.තෙරුවන් සරණයි❤🙏
හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න. සුන්දර පරිසරයක ජීවත් වෙන ඔයාලා දෙන්නාට තෙරුවන් සරණයි. ඔයාලගේ වැඩකටයුතු තව තවත් දියුණු වීමට ආශිර්වාද කරමි.🌹❤️
ලස්සන ගෙදරක්.අවට පරිසරයේ සුන්දරත්වය ඇසට ප්‍රියයි .කුරුළු නාදයත් කනට මිහිරියාවක්.නිහඩ මේ සුන්දර බව අප අතරට ගෙනාවට ස්තූතියි🎉 .තෙරුවන් සරනයි .
පෙර පිනකට ලැබුනු තැනක්....ගොඩක් අයගෙ dream life style එක...❤️
ඔයා හරිම හොද නිහතමානී චරිතයක්.ඔයාල දෙන්නගෙ ජීවිතය සාර්ථක වේවා.හැම්දාමත් සතුට්න්ම ඉන්න ලැබේවා .මහත්තය දාල එන්න එපා. ❤❤
චරිතවත් අහිංසක කෙනෙක් ඔබ ඔබට වරදීන්නේ නැ දිලීනි ❤ආදරෙයි ❤❤
හරිම ලස්සන සැහැල්ලු ජීවිතයක් ගෙවනවා..
හැමදාම එකම විදිහට ඉන්න කෙනෙක් ඔයාගෙ නිහතමානි කමට ලැබුනු වාසනාව❤❤❤
ඔයාගේ husband කලාකාරයෙක්..මේ ලස්සන පරිසරය කලාකාරයෙක්ටම ගැලපෙනවා...හරිම ලස්සනයි..❤❤
ගොළුබෙල්ලන් ඕනී තරම් දැකලා තිබුනත් ජිවිතේ ,
අද ඔයාලගේ විඩියෝ එකෙන් තමයි ගොළුබෙල්ලව සුන්දරවම දැක්කේ...
හරිම ලස්සන චිත්‍රයක් වගේ වටපිටාවක්
❤❤❤
මාරම සුන්දර පරිසරයක්.ඔයා වාසනාවන්තයි ඔය වගේ පරිසරයක ඉන්න ලැබීම.හරිම ලස්සන ගෙදරක් .විදුරු ජනෙල වලින් එලිය පේන කොට මාරම ලස්සනයි.මල්ලිගේ චිත් අැදිම නම් හරිම ලස්සනයි.මල්ලි දක්ෂයෙක්.දෙන්නටම බුදු සරණයි❤🌹❤
මගේ පුතා ඉන්නෙත් Auckland මම මාස 6 ඉදල ලංකාවට ආවෙ ජනවාරි හරිම ලස්සන රටක් කියන්න වචන මදි ඔයා හරිම වාසනාවන්තයි ඔය island එකේ ගොඩක් තැන්වල ඇවිද්ද ගියෙ නැත්නම් යන්න Huka falls වෙනමම අත් දැකීමක් good luck 👍
"Little House" කතා මාලාවෙ ලෝරාව මතක් වෙනවා❤❤ හරිම සුන්දරයි
නිහතමානී කිසිම ආඩම්බරයක් නොමැති හොඳ පවුල් ජීවිතයක් ගත කරන දෙන්නෙක් ඇත්තටම ආසයි කතා කරන්න. මම ආසම නිළියක්. ඔය කොණ්ඩේ ඔය විදිහටම තියාගන්න තෙරුවන් සරණයි දෙන්නටම
හරිම ලස්සනයි ❤️ චූටි පැටව් දෙන්න තුන්දෙනෙක් හදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..... සුභ අනාගතයක්
Na nge..mama..asae..Anna..oya..balanna.at..salle.na...mama..ho
AgamA
Na nge..mama..asae..Anna..oya..balanna.at..salle.na...mama..ho
AgamA
නිහතමානී කෙල්ලෙක් ඒ නිහතමානී කමම ජීවිතේට ලොකු හයියක් වෙයි ඉස්සරහටත්. ❤
හරිම ලස්සනයි අපි ආසාවෙන් බලනවා.
සුභ අනාගතය ක් ඔබ දෙපලට.
ඔයාල දෙන්නම හරිම සරලයි.ඇත්තටම සුභ පැතුමි බොරැ ආටෝප නැති ඔයාලගෙ ජීව්තේ සාර්ථක වෙීවා.ජේසු පිහිටයි .
හරිම සුන්දර ජිවිතයක්.දුවගෙ පවුල් ජිවිතය ලස්සන ට ගෙවන්න තෙරැවන්ගෙ ආශිර්වාදය ලැබෙවා .අපෙත් සතුට ඒක තමයි ❤❤❤❤❤❤
ඔයා නම් හරිම පිංකාරයි ලස්සන පරිසරයක ලස්සනට ජිවත් වෙනවා දැක්කම ලෝබ හිතෙන සතුටක් එනවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා බුදු සරනයි ❤
බොරු කියන්න ඕනි නෑ අක්කලා ජීවත් වෙන්නේ මගේ සිහින ජීවිතේ..❤❤❤ සොබාදහමත් එක්ක පහසුවෙන් සරල විදිහට ජීවත්වෙන්න හරිම ආසයි... 🤩🤩🤩
මගේ ජිවිතයේ ඉතිරි කාලය මෙි වගේ පරිසරයක ජිවත් වෙන්න ලැබෙිවාා
මම ජීවත් වෙන්න අාසම විදිහ,හරිම නිදහස්,එ් වගේම මනසට හරිම සැහැල්ලු ජීවන රටාවක් අක්කෙ ඔයා ගතකරන්නේ එ් වගේම තමා අනිත් අයගේ වගේ ලොකු කම් නැති නිහතමානී චරිතයක්ඔයා මම නළු,නිලියන්ගෙන් බලන එම චැනල් එක ඔයාගෙ TH-cam චැනල් එක
හැමදාම සතුටින් ඉන්න,ඔයාගෙ සරලකම හැමදාම තියාගන්න❤❤❤❤
ඔයාගේ ගෙදර හරිම ලස්සනයි සරලයි නිස්කලංකයි.දැක්කත් හිත නිවෙන පරිසරයක්. ඒ වගේ ම ඔයාගේ හස්බන් හරිම දක්ෂ කෙනෙක්.දෙන්නටම බුදු සරණයි ❤
ජිව්තේ හරිම සුන්දරව ගෙවන සරලව දෙන්නම ආදරයෙන් ඉන්න මවාපෑම් නැතිව සතුටින් ජීවිතේ විදිනවා හරිම සතුටුයි ආදරෙයි දෙන්නටම ❤❤
Tv වැඩසටහනක් වගේ.. ලස්සනයි.. කලබලකාරී නෑ..🥺❤️
Mn kiyanna heduwa vitarai
නරක කට කතාවක් වත් ආපු නැති රංගන ශිල්පිනියක් . ජය වේවා!❤
අම්මෝ හරිම ලස්සනයි.... සිහිනයක කතාවක් වගේ.... ඔයා ඇවිදගෙන තැනින්වල මං ගියා වගේ දැනෙනවා..... උදේට නැගිටිද්දී හවසට බලද්දි ඔයා දිව්‍ය ලෝකේ ඉන්නවා වගේ ඇති.... හරිම වාසනාවන්ත ළමයෙක්.. හොඳට ගැලපෙන ලස්සන ජෝඩුවක්.... ඉදිරියේදී පැටවුනුත් එක්කල ලස්සන නිදහස් පරිසරයක ජීවත් වේවි .... මේකනම් අද රෑට මම හීනෙනුත් දකීවි.... ඔයා හරි වාසනාවන්ත කෙල්ලෙක්
මං හිතන්නේ ලංකාවේ කෙනෙක්ට තියෙන හොදම චැනල් එක මේ හරියට පුස්තකාලයක් වගෙ ඉගනගන්න ලමයිට වටිනවා මමත් බලනවා හරිම ලස්සනයි ටිවි වැඩසටහනක් වගෙ❤❤❤
@@sagarika7036 ඔයා නම් මේ දෙන්නගෙ හොඳම රසිකාවියක් වගේ නේද ?
Skip කරන්නවත් හිතෙන්නේ නැහැ ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
නංගී ඔයා හරිම නිහතමානි කෙනෙක්. ඔයාගේ බොරු සෝබන නැහැ. වෙන නිළියො නමි තමාගේ මහත්තයා ගොවිපලක සත්තු බලනවා කියලා කියන්නේ නැතිවෙයි. මොකද ඒක එයාලට ලැජ්ජාවක් කියලා හිතයි. ඔයා. ඔයාගේ මහත්තයාගේ රැකියාව ගැන හරිම ආඩමිබරයෙන් කතාකරනවා.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. හැමදාම සතඅටින් ඉන්න. මමඔයාගේ වීඩියෝ හැකි වෙලාවට බලනවා හරිම ආසාවෙන්.හරිත වර්ණයෙන් බැබලෙන පරිසරයට මමත් හරිම ආසයි. ඔයාලා දෙන්නට බුදු සරණයි.
Aniwa hite loku kam nati ape kama hamadamath ati dilini nangi ❤❤❤❤❤aadarei ❤❤❤❤
ගොඩාක් නිහතමානී රංගන ශිල්පිනියක්..... ඇත්තටම ගොඩාක් සතුටුයි... ඔයාලා දෙන්නට සියලු දෙවි රැකවරණය ලැබේවා.....
Yako lankawe harak balanawa wage kiyala hithuwada?😂mewa karannath pita rata igena ganna ona.aaa wagema honda ganak hamba wenawa 😂❤
Yes
Oba enneth ahinsaka charitha walata Hamadama satuten enna puthe theruwan saranai oyala dennata saha ballata ❤
හැමදාම කොන්ඩෙ ලස්සනට රැකගන්න චාම්ව ඉන්න ඔය මැණිකක් වගෙ අක්කි❤
ඔයාලගේ ගෙදර හරිම ලස්සනයි ඒ පරිසරය මාරම සුන්දරයි ගෙදර අඩුව කිරි සිහිනය තමයි ඒකත් ඉක්මනින් ඉස්ට වෙලා ලස්සන පවූල් ජීවිතක් ජීවිත කාලය පුරාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️
ඔයාලගේ සුරතල් යාළුවා හරිම බුද්ධිමත් පාටයි එයාගේ මූණ...❤❤එතකොට ඔයාලට අසල්වැසි ගෙවල් නැත්ද.. රෑට සත්තු එන්නේ නැත්ද දිවියෝ වගේ අය..මට මේ vlogs බලද්දී මතක් වෙන්නේම මම කියවපු පරිවර්තන කතාව ල් වල වටපිටාව(ඈන්, වින්ඩ්). හරිම ලස්සනයි.නිදහස්..සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න,තෙරුවන් සරණයි...❤❤❤❤❤❤❤❤❤❤❤
කතා පොතක තියෙනවා වගේ හිත නිවෙන පරිසරයක් . මෙහෙම සුන්දර තැනක ජීවත් වෙන්න ලැබීම ලොකු වාසනාවක් . ඔයාලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ....❤❤❤❤
මානසික සැහැල්ලුවක්, සැනසීමක් ගෙන එන පුදුම තරම් ලස්සන පරිසරයක්.. ජීවිතේට ඕනේ මේ වගේ නිදහස් සරල සැහැල්ලුවක්..
ඔයා නම් පාරාදීසයක ලස්සන සුරංගනාවියක් වගේ. ඒ ගස් එහෙම හරිම ලස්සනයි.පුදුම විදියට හිත නිවන සුන්දර පරිසරයක්.ඒ ලස්සන පුංචි ලෝකේ ඔයාලා දෙන්නා විතරයි.ඔයාලා අතරට සුරංගනා පැටියෙකු ක් ආවනම් කොහොමද......
අනෙ ඔයාගෙ විඩියො හරි ම ආසාවෙන් බලන්නෙ මොකද අපි මිට කලින් මෙිවා දැකලා නැ.හරිම ලස්සනයි .බුදුසරණයි දෙන්නාටම
Little house on තැනිතලාවේ පිහිටි නිවස කියල ලස්සන english film එකක් බැලුව පොඩි කාලේ ඒක මතක් උනා හරිම සුන්දර මම සිහින දැකපු ජීවිතයක් ඒක අද ඔයාට ලැබිල තියෙනවා ඔයා මොන තරම් වාසනාවන්තද නංගී ඔයාල දෙන්නට බුදු සරනයු දිගටම වීඩියෝ දාන්න ❤❤❤❤❤❤❤
ස්කිප් නොකර බලන වීඩීයෝ වක්. චූටිකාලේ බලපු සමහර කතාවක් වගේ 🥰🥰🥰🥰
දුව, හරිම සතුටුයි ඔයා ගැන. ඉක්මනටම ඔයාගෙ තාත්තවත් ගෙන්න ගන්න බලන්න. එයාට සතුටු හිතෙයි. තාත්තව හොදින් බලා ගන්න පුළුවන් එතකොට ඔයාට. ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි!
තමිල් නළුවෙකුයි.සුන්දර සැබෑ ශ්‍රී ලාංකික කාන්තවකුයි.❤❤❤❤❤❤❤
හරිම සමීප බවක් දැනෙනවා පුතේ මේ වීඩියෝව බලද්දී ..ඒ මම හිතන්නෙ ඔබලා ගේ නිර්ව්‍යජ බවත් නිහතමානී කමත් නිසා ..බුදුසරණයි හැමදාමත් ..අපේ රටේ කෙනෙක් පිට රටක මේ වගේ සතුටින් සැහැල්ලු වෙන් ඉන්නවා දැක්කාම අපටත් සතුටුයි ආඩම්බරයක් ..ජයවේවා හැමදාමත්
තාත්විකයි..!
තත්වාකාරයෙන්ම අදහස් ඉදිරිපත් කිරීම අගෙයි..
ඇග්‍රිකල්චර් කරන අය..
චිත්‍ර අඳින අයට ලස්සන
පිංතූර වැදගත්..
ඉතින් මටත් ප්‍රයෝජනවත්
Tnx.. 👍👍
කමෙන්ට් එකක් නොදැමිමට හැම වීඩියෝ එකක්ම බලනවා.හැමදාමත් වගේ අදත් විඩීයෝ එක ගොඩක් ලස්සනයි.ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි.බුදු සරණයි
අනේ හරිම සුන්දර පරිසරයක්..ඔයා නං හරිම වාසනාවන්ත කෙනෙක්..ඉතිං වීඩියෝ එකකින් හරි අපිටත් බලන්න ලැබීම ගැන ගොඩක් සන්තෝසයි..ඔයාට වැඩි වැඩියෙන් සතුටින් ඉන්න වාසනාව ලැබේවා ප්‍රාර්ථනා කරනවා.නැවත මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු.ස්තුතියි..
ලස්සනයි ගෙදර පිලිවෙලට තියාගෙන ඉන්නවා ..හිත නිවෙන විඩියොස් එකක් ආසාවෙන් බැලුවා ..හිතන පතන හැම දෙම ඉෂ්ට වේවා ..බුදු සරණයි දෙන්නටම ❤❤❤
හරිම ලස්සනයි. ❤හරියට ලස්සන පොතක පිටු අතරේ අතරමං වුණා වගේ.ගෙදර හරිම ලස්සනයි. වටපිටවත් එක්ක බලද්දී හරියට කතවක් වගේ ❤️
සරලකම තමයි ජීවීතේ හොඳම ආභරණය..ආදරෙයි අක්කා ❤
මම දැකපු නිහතමානීම රංගන ශිල්පිනියක්. හරිම නිහතමානී අපි දකුණු කොරියාවේ ඉඳලා බලන්නේ.2024 12 8 උදෑසන. සුභ දවසක්
හරිම රසයි රස නියමයි මමම හදපු තේ එක නිකන් ඇඩ් එකක් වගෙ 😃😃😃නිහතමානි හරිම සරල දක්ශ කෙනෙක් දුවා ඔයාට ඒකට ගරු කරනව ඒවගේම කලිනුත් දවසක කිවුව වගේම අදටත් ඔයා ඔයාගෙ ලස්සන කොන්ඩෙ රැකගෙන ඉන්නව බොහො නිලියො ජ්නප්‍රිය වෙනකොට කොන්ඩෙ කල විච්චුර්න වෙනව ලස්සනයි කියල හිටාගෙන. එත් දුවෙ ඔයා එහෙම නෑ එදත් අදත් එකවිදියට සරලයි ආදරෙයි. දෙන්නටම තෙරුවණ් සරනයි.!!!❤️❤️❤️❤️
ඔබතුමිය හරිම නිහතමානී... සරල සාමාන්‍ය ජීවිතේ විදින්නේ කීයෙන් කී දෙනාද.... ඒ ෆීලින්ග් එක හැමෝටම දැනෙන්නෙ නෑ... ලස්සනයි🧡🧡❤❤
හරිම ලස්සනයි.
අර පින්තුර ගොඩාක් ලස්සනයි.
ඒවගේම මම අර ගොළුබෙල්ල දර්ශනය ත් විශේෂයි.
මම.ආසම කෙනෙක් තමයි . නම කැත කරගත්තේ නැතිව හිටිය කෙනෙක් තමයි දුව. දුව හරිම වාසනාවන්ත කෙනෙක් බුදුසරණයි දෙව්පිහිටයි දෙන්නටම ❤💕🙏💕❤
බොහෝම ස්තූතියි මැණිකේ...... අපිට ගිහින් බලන්න බැරි දේවල් පෙන්නනවට. ඔයාගෙ වීඩියෝ වලින් නවසීලන්තය බලනවා. පවනි නංගිගෙ වීඩියෝ වලින් ජපානෙ බලනවා. වැඩිපුරම බලන්නෙ ඔයාලා දෙන්නගෙ වීඩියෝ. ඉතින් හරිම සතුටුයි ඔයාලා දකින ලස්සන අපිටත් පෙන්නන්න තරම් හොද හිතක් තිබිම ගැන. හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා ඉන්න. බුදු සරණයි!! ආදරෙයි හැමදාම 💞💞💞💞💞💞
කුරුල්ලෝන්ගේ හඬ video එකෙන් වුනත් හරිම වෙනස් හැඟීමක් දැනෙනවා.ගැමි පරිසරයක ඉන්නවා වගේ.ස්තුතිය ඔයාට අපිට දකින්න නොලැබෙන ඒවා ගේනවට
නියම යි හැම දාම සතුටින්ම ඉන්න
මාරම ලස්සනයි. මම රෑ කීයට හරි නිදාගන්න ආවම දුවගේ වීඩියෝ බලනවා. ගෙදර හරිම හුරු බුහුටියි.ලස්සන ට තියාගෙන ඉන්නවා. ඔක්කොම ට වැඩි ය මාරම ලස්සන පින්තූර ටික. හරිම අගෙයි. ආ....ඔයා ගේ වැඩ වලට මට හිනා යනවා කෝපි ගැන. දෙන්න ම සරලයි. ලස්සන පරිසරය. ඇත්තටම ගොඩක් ආදරේ යි. දෙදෙනා ට ම,සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා.
අනේ හරි ම ලස්සනයි. ආසයි. ඔයාට බුදුසරණයි.
ඒ පැත්ත ඒ ගේ හරිම නිස්කලංකයි...හැමෝම රැල්ලට යද්දී ලස්සනට ජිවත් වෙනවා...පින තමා❤❤
හරිම නිහතමානී දුවෙක්.....රංගන සිල්පිනියක් උනාට හරිම සරල චාම් ජීවිතයක් එදා ඉදන් ගත කරන්නෙ .....හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න තෙරුවන් සරනයි දුවේ
හරිම ලස්සනයි නංගි චාම් සරල කෙනෙක් නංගි ඔයා ආයිත් රගපෑමට එන්න එපා පවුලක් ලෙස ජිවත් වෙන්නේ නංගි තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා වයි පරිස්සමින් ❤
ඔයාලා දෙන්නට බුදු සරනයි ❤
දෙදෙනාගේම තියන නිහතමානීබව ජීවිතයට සාර්ථකත්වය අරන් එනවාමයි..හිතනිවන වටපිටාවක්☘️🍀 newzealand ඉන්නෙ කියලා බොරු පොශ් නැති සුන්දර කෙනෙක් ඔයා..❤❤
Thank you අක්කි ගොඩාක් . හරිම ආසාවෙන් හිටපු ව්ලොග් එකක්❤❤❤❤❤❤❤❤
ඇත්තෙන්ම දිව්‍ය ලෝකයක්.හරිම ලස්සනයි ❤❤❤ තෙරුවන් සරණයි..ඔයාලට
බුදු සරණයි පුතේ ඔයාල දෙන්නට සතුටින් ආදරයෙන් ඉන්න හැමදාම ❤️❤️
පුදුම ආසාවෙන් හිටියේ මේ වගේ වීඩීයෝ එකක් බලන්න , thanks ❤
ඔයා හරිම ආදරනීයයි , ඒවගේම නිහතමානී 👍🌻🌻🌻🌻🌻🌻
හරිම සරල නිහතමානී කෙනෙක් අක්කෙ ඔයා.ITN අවුරුදු කුමරිය උන දවසෙ ඉදලා තමයි ඔයාව දන්නෙ.එදා ඉදලම හරිම චාම්ව සරලව අඳින පළඳින කතාවත් ඒ වගේම සරල කෙනෙක් විදියටයි අපි දැක්කෙ.අදටත් ඔයා වෙනස් නොවී ඒ වගේම ඉන්නවා.දකිද්දින් ගොඩක් සතුටුයි.ඔයාලගෙ ජීවිත සතුටින් පිරේවා❤
"අපිට හරිම නිදහස්, අපේ ජීවිතය හරිම සුන්දරයි, අපි දෙන්නා අපේ ජීවිතය බෙදා ගන්නේ මෙතන", පරිසරයේ සුන්දරත්ව ජීවිතයට ලංකරගත්ත මිනිස්සු හැමදාම සතුටින් හිටියා, පොඩි ගෙය උනත් ලස්සනයි, තමන්ගේ කෙනාගේ දක්ෂතාව අගය කිරීම හරිම සුන්දරයි, එකිනෙකාගේ විශ්වාසය ජීවිතයට ලන්කරගත්තවිට මුළු ජීවිතයම හරිම ලස්සනවෙනවා. Mark Brooks from Texas
ඔය ගෙවෙන ජීවිතය නිදහස් වගේම සරලයි 👌 ලංකාවෙ ඉන්නැතිව ඔහොම ගිය එක තමයි ජීවත් වෙන්න ගැලපෙනම විඳිය.ලංකාවෙ බොරැවට රගන එලියෙ දාගෙන ඉන්න නලු නිළියන් අතර ඔයා පිං කාරියක්.ජීවිතේ පාඩුවෙ නිස්කලංකව ගතකරන එකම❤❤❤සතුටුයි ආදරෙයි තෙරැවන් සරණයි
ලස්සනයි ආදරෙයි 😘💖💖✨
හැමදාම සතුටින් ඉන්න ලැබේවා..!!💫💫
මාව දුවගේ ගෙදර ට ගන්න ප්ලුවන්ද්
මාර ලස්සන පරිසරයක්...හරිම ලස්සන ගෙදරක්.. අක්කා, අයියා හරිම නිහතමානී ...ඔයාල දෙන්න හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කෙ
ගොඩක් ලස්සනයි අක්කේ. අනේ ගේ ඉස්සරහින් ලස්සන පාට පාට මල් ටිකක් වවන්නකෝ
හරිම නිහතමානී දරැවෙක්. අාදර්ශමත් බිරිඳක් , හැදිච්ච නිලයක්, ඔයයි ,චරිතුයි වාසනාවන්ත යුග දිවියක් ගත කරන්න මම යාක්ඤා කරනවා. ජේසු පිහිටයි.🙏✝
හරිම. ලස්සන. පරිසරයක්. ඹබට. ස්තූතියි. අපට. විඩීයෝ. එකක්. ගෙනාවට. තෙරුවන් සරණයි. ඹබ. දෙපලට ❤❤❤
දුව ඔයාගේ video එකක් දැක්කම හරි අාසාවෙන් බලන්නේ එ් ඔයාගේ තියන සරල කම නිසා.ගේයි පරිසරයයි දැක්කම සුරංගනා කතාවක්ද කියලා හිතුනා එචිචරටම ලස්සනයි.ඔය දෙන්නා හරිම වාසනාවන්තයි ඔය වගේ තැනක ජීවත් වෙන්න.ඔය දෙන්නට බුදුසරණයි දුව.
Harima lassanai duwa..sathutin senasimen hemadama enna ada wage...theruwan saranai dennatama
ලස්සන වීඩියෝවක් .අපි ආසයි ඔය ගොල්ලෝ ලස්සන
රටක ලස්සන ජීවිතයක් ගෙවනවා දකින්න .
චිත්‍ර ශිල්පියාට සුභ පැතුම් .
සැබැ දක්ෂයෙක්. ඔය දෙන්නට දෙවි පිහිටයි.
මම කුරුණෑගල සිට.
ඔයාල එලවළු ,පලතුරු වවන්නෙ නැද්ද .ඒවත් පුංචි ගෙ වටේ තිබුනා නම් තවත් ලස්සනයි .මම නිකමට කිව්වෙ සරැ පොලවක්නෙ වටේම තියෙන්නේ .මම හරිම ආසාවෙන් තමයි ඔයාගෙ විඩියෝ බලන්නෙ.පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ....❤❤❤❤
😢🎉😂🎉🎉😢😢😢😢
පොඩි ගාර්ඩ්න් එකක් තියෙනවා.. ඉස්සරට වීඩියෝ එකක් කරනවා.. ස්තුතියි😍😍
හරිම ලස්සනයි දුව පුතාත් හරිඅහිංසක. පාටයි ඔය දෙන්නාටම. ජේසුපිහිටයි.
අපිටත් එන්න ආසයි. කොහොමද එන විදිහ අපටත් කියන්න. හරිම සරලයි. බුදු සරණයි ඔය දෙන්නාටම❤❤
දිලිනි ඔයාගේ හැම වීඩියෝවක්ම බලන මම අදත් ලස්සන ගෙදර බලන්න ගත්තේ හරිම ආසාවෙන් ඇත්තටම ගෙදර ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නේ ඔයා නිදන කාමරය දැක්කාම බඩපිරෙනවා ඒතරමට සිත ඇදලා ගත්තේ ඒවගේමයි මුලුගේම පිලිවෙලයි. තවත් දෙයක් කියන්නම ඕනේ ඔයා අපේ රටේ නිළියන් අතරෙන් ඉතාමත්මනිහතමානී උගත් නිලියෙක් බව මෙයින්ම සනාථ වෙනවා ඒවගේමයි ස්වාමිපුරුෂයා තෝරාගත්තේ ඉතාමත්ම බුද්ධිමත්ව ඔයාට හොඳ අනාගතයක් තියෙනවා සොයුරියේ දෙන්නටම පැලෙන්න ආදරෙයි තවත් වීඩියෝව ක් ලැබෙනතුරු බ්ඩ්ලාසිටිමි. බුදුසරණ යි
ඇත්තටම දිව්‍යලොකයක් වගෙ හරිම ලස්සනයි අපිටත් ඒ අද්දැකිම් ලබාදෙනවට Thank nangi ..
මේවාට සියලු සම්පත් තියෙනවා අපේ රටේ, සමාජයේ පවතින මානසික රටාව අනුව මෙවැනි දේවල් මිනිස්සු කරන්න පෙලඹෙන්නේ නැ, නමුත් පවතින රජය විසින් ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා ❤❤❤❤, දෙන්නටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!
හැමදාම සතුටින් ඉන්න. හරිම ලස්සනයි.. ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න ලැබෙන එක තරම් පිනක්, වාසනාවක් තවත් නැහැ. තණකොළ පෑගෙන සත්තු ඉන්න පරිසරයක් කියන්නෙ දිව්‍යලෝකයක් තමයි.
මටත් ගොඩක් සතුටක්..මෙවාගෙ දෙවල් අපිට බලන්න පුලුවන් අක්කිගෙ විඩියෝ නිසා.ආදෙරයි මැනකි❤
මන් කැමති නිළියක් ඔයා .හරිම ආදරණීය චරිතයක් .ඔයාගෙ videos ඔක්කොම බැලුව .හරිම ලස්සනයි .ඔයාගෙ ජීවිතයට suba පතනවා.ලස්සන videos අරන් එන්න api බලනවා ❤❤
අනේ ,හරිම ලස්සන හීනයක් වගේ .
💓🩵💖🧡💗💚💜️
ඔය රට හරිම ලස්සන රටක් මගේ දුව ඉන්නෙත් new siland වල එයත් මැරි කරලා ලගදි.ගියේ එයා ඉන්නේ ඕක්ලන්ට් වල මම හරිම ආස නිලියක් ඔයා මම ඉතාලියේ ඉන්නේ මම ඔයාගේ විඩ්යෝ බලනවා.ජෙසු පිටයි දුවේ ❤️❤️
හරිම ලස්සනයි මගේ පුතේ එක දැක්කමත් හිත සැනසෙනවා. මගේ පුතාට ජය ශීු මහා බෝධින් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා.
හරිම සතුටුයි.එ නිදහස❤ හැමදාම සතුටින් ඉන්න.
ලස්සනයි. ඔයාලගේ ජිවිතේ ට සුබපතනවා.
ඔයලා දෙන්නට සතුටින් ඉන්න ලැබේවා !විඩියෝ එක ලස්සනයි.
චිත්‍ර ටිකනම් super ❤ ඒ වගේම ඔයාලත් හරි නිහතමානී 💞
දුවේ මම ආදරේ කරන නිලියක් ඔයා ඉතින් හරි සතුටුයි ඔයාගෙ ජීවිතය ගැන.ඔයාටත් සැමියාටත්,සියලු දෙවිරැකවරන සමග සැපවත් ජීවිතයකට ආසිරි පතනවා.
අදත් අසාවෙන් ඔයාගේ විඩියෝ බැලුවා හරිම ලස්සනයි ඔයා ඇත්තටම වාසනාවන්තයි good luck
මම .හැම..වීඩියෝ ඵකක්ම බලනවා හරිම .ලස්සනයි
හරිම ලස්සන පරිසරයක්, ඒ වගේම හරිම නිහතමානීයී ඔයාලට බුදුසරණයි.
හරිම ලස්සන නිස්කලංක පරිසරය ..තෘණභූමි ඇහැට ප්‍රියජනකයි. දැනගන්න කැමතියි .අපේ රටේ වගේ පලාවර්ග ඔය පරිසරයේ හැදෙන්නෙ නැත්ද ....මම.දැක්ක වීඩියො එහෙක නවුසීලන්ත් වල වතුර ගොඩක් මිලයි කියල තියෙනව ඒ ඇයි ..ස්තූතියි ලස්ස වීඩියෝ පොටෝස් ගෙන විත් අපව දැනුවත් කරමින් සතුටක් ගෙනඑන එකට දෙපලටම 💐 තෙරුවණ්සරණයි ජේසුපිහිටයි ඔබ දෙපලටම 🙏
හරිම ලස්සනයි .පරිසරයත් ඔයාලත්..හැමදාම සතුටින් ඉන්න ආදරෙයි උතුම් තුරැනුවන් සරණයි ❤❤❤
චිත්‍ර ටිකනම් මාරම ලස්සනයි ගෙදරත් ලස්සනයි
චිත්‍ර ටිකනම් හරිම ලස්සනයී නංගෝ .මගෙත් විවේකයක් ලැබුන ගමන්,කරන එකම දේ තමා චිත්‍ර "ඇදීම".ඕක හරියට "භාවනාවක්"වගේ.
මාරම ලස්සන පරිසරයක් අක්කෙ.ඇත්තමයි ආසයි දකිද්දි.තව ලස්සන වීඩියො ගේන්න.තෙරුවන් සරණයි❤🙏
හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න. සුන්දර පරිසරයක ජීවත් වෙන ඔයාලා දෙන්නාට තෙරුවන් සරණයි. ඔයාලගේ වැඩකටයුතු තව තවත් දියුණු වීමට ආශිර්වාද කරමි.🌹❤️
ලස්සන ගෙදරක්.අවට පරිසරයේ සුන්දරත්වය ඇසට ප්‍රියයි .කුරුළු නාදයත් කනට මිහිරියාවක්.නිහඩ මේ සුන්දර බව අප අතරට ගෙනාවට ස්තූතියි🎉 .
තෙරුවන් සරනයි .