පැය 2 න් සතියටම ලෑස්තී! Easy Meal prep| Garlic Chutney| Kurakkan Dodol | Potato Fry| Protein Powder

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @doniammai-pavithra
    @doniammai-pavithra  5 หลายเดือนก่อน +11

    සතියටම අවශ්‍ය කරන දේවල් එක දවසකින් පැය කීපයක් අරන් ලෑස්ති කරලා තියාගත්තම අපිට ඒක ලොකු පහසුවක්... විශේෂයෙන්ම කල් තියාගන්න කෑම වර්ග කීපයක් ..වැඩි වෙලාවක් අරන් උයන්න තියෙනව දේවල්
    (පොලොස් ඇඹුල වගේ දේවල් ) සතියේ මුල හදාගත්තම සතියේ අනිත් දවස් වල කෑම වේල් ටික ගළපලා උයාගන්න පුළුවන් ලේසියෙන්ම... සරල කෑම වේලක් හදාගන්න උත්සහා කරන්න එතකොට දවසම කුස්සියට වෙලා ඉන්නවා කියලා මැසිවිලි නගන්න ඕනී නෑ.... පුංචි හෝ ප්ලෑන් එකක් ඇතුව හැම දෙයක්ම කරන්න පුරුදු වුණාම ජීවිතේ හරි පහසුයි...
    මීල් ප්ලෑන් එකක් වුනත් හදනවනම් ගොඩාක් කල් අරන් අමාරුවෙන් උයන්න ඕනී දේවල් සතියේ මැද දවස් වලට එකතු කරන්න නොකරන තරමට හොදයි..... මොකද සතියේ මැද දවස් කියන්නෙ ටිකක් කාර්‍ය්බහුල වැඩි දවස්.. ඒ වගේ වැඩි කාලයක් යන දේවල් උයනව නම් දවස් කීපයකට ඇති වෙන්න හදාගන්න... ඒකත් සතියේ මුල දවසක හදා ගත්තම හරිම ලේසී ...
    අද වීඩියෝ එකෙන් මම අරන් ඇවිත් තියෙන්නෙ සතියේ මුල මම මගේ ඉදිරි දවස් ටිකට ලෑස්ති වුණ විදිහ ..
    මේ වගේ වීඩීයෝ ගොඩක් තියෙනවා මේ ලින්ක් එකේ
    th-cam.com/play/PLG5ng2SJ27pg5qofB7TtW1ryB_W-hPhAP.html&si=q3Lxx4B0abMx_fWs
    ඔයාලා මේ වගේ වීඩියෝ වලට කැමතිනම් අතක නොකර ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාගෙන යන්න❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 หลายเดือนก่อน +2

    අදමයි ඔයාව මුණගැහුනේ....හරිම ප්‍රයෝජනවත්, සුභ ප්‍රාර්ථනා ❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤🙏

  • @samanthifernando2284
    @samanthifernando2284 5 หลายเดือนก่อน +4

    අල බැදුම විදියටම මමත් හදනවා. අලවෙනුවට නුඩ්ල්ස් බැදලා අනික්වා ඒවිදියටම..හරිම රසයි පරිප්පු ටිකක් හදාගන උනු බත් එක්ක මරු....👍👍👍

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත මමත් මේ වගේ බැදුම් වලට ආසයි 😊

    • @KaumadiPabasaraa
      @KaumadiPabasaraa 4 หลายเดือนก่อน

      ඒකට සුදු ලූනු පෙති ටිකක්‍ වියලි මිරිස් කරල් කපලා බැදලා දැම්මම තවත් රසයි. හැබැයි පොඩි අයට දෙන නිසා ඔයාගෙ එක තමයි හොද❤

  • @FamilyNo319
    @FamilyNo319 5 หลายเดือนก่อน

    Wow akki niyamai,,, ❤❤akki Ara chutney eka store Karanna oni fridge eke de? Nettm eliye kitchen eke tiyanna puluwan de?

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      නංගි ෆ්‍රිජ් එකේ මම තිබ්බේ අපිට ගොඩක් රස්නෙයි මේ කාලේ.. අනික තෙල් පොඩ්ඩක් දාලා තියෙන නිසා එලියේ තිබ්බොත් ඉක්මනින් නරක් වෙයි ❤

  • @shalinifernando1409
    @shalinifernando1409 5 หลายเดือนก่อน

    Akke oyage video godak lassanai. Oyage video ake tiyena ata warga kota ganna Brendar aka kohenda gaththe?

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගි..❤ . මම ඒක ගත්තේ amazon එකෙන්

  • @padminibandara1729
    @padminibandara1729 5 หลายเดือนก่อน

    Very useful and economical 🎉 Thank you so much dear ❤❤

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 5 หลายเดือนก่อน +1

    Thank you ඔයාට theruwan saranai ❤🎉

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @sanjeewanigamage6660
    @sanjeewanigamage6660 5 หลายเดือนก่อน

    හරිම වටිනවා😍 ස්තූතියි ඔයාට අක්කේ🙏🥰

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගි ඔයාටත් 🙏

  • @theyjakasudam309
    @theyjakasudam309 5 หลายเดือนก่อน

    ගොඩක් වටින ලස්සන වීඩියෝ එකක් අක්කේ😊 තෑන්ක්යූ❤❤❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගි ඔයාටත් 🙏❤

    • @theyjakasudam309
      @theyjakasudam309 5 หลายเดือนก่อน

      @@doniammai-pavithra ❤️❤️❤️

  • @Lifeofmiracle1237
    @Lifeofmiracle1237 3 วันที่ผ่านมา

    Protein powder ekata ganna dewal kiyanna

  • @raspberrypie1235
    @raspberrypie1235 5 หลายเดือนก่อน

    කමෙන්ට් දැම්මේ නැතුවත් මං ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා. හරිම වැදගත් හරිම පිළිවෙලයි වගේම හරිම නිරවුල්ව ඔයා කියලා දෙනවා ඒකට හුඟාක් ස්තුතියි.
    කෑම රුචියක් නැති අවුරුදු හතක පොඩි ළමයෙකුට දෙන්න පුළුවන් කෑම වර්ග කෙටි කෑම වගේම ප්‍රධාන ආහාර වේල් ගැනත් පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්නකෝ.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි .. ඒ ගැන නම් කියන්න බෑ... හරියට විස්තරයක් නොදැන ..මොකද බබා ඉන්නෙ අසනීප තත්වෙකෙන්ද නැත්නම් වෙන ප්‍රශ්ණයක්ද එහෙම දෙයක් නම් හොදම වෛද්‍ය උපදෙස් අනුව බබාට කෑම දෙන එකයි... ඒ කිසිම දෙයක් නැත්නම් කන්න හොර කමක් වගේනම් එයා ආස දේවල් බලලා ඒවගෙන් කෑම හදලා දෙන්න පුළුවන් .. විශේෂයෙන්ම බබාලා එකම විදිහට කෑම කනන් කමැති නෑ එයාලා කෑම එකේ පාට ලස්සන රස මේ තුනම බලනවනේ.. ❤

    • @raspberrypie1235
      @raspberrypie1235 5 หลายเดือนก่อน

      @@doniammai-pavithra බොහොම ස්තූතියි.
      කන්න හොර කම තමයි අනේ.
      දවස් දෙක තුනක් බඩගින්නෙ ඉඳී කන්න වෙනවාට.

  • @Chandi.shalishaki
    @Chandi.shalishaki 5 หลายเดือนก่อน

    Useful video ekak. thank you ❤❤❤❤❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 หลายเดือนก่อน

    ජයවේවා!

  • @romanierodrigo9234
    @romanierodrigo9234 5 หลายเดือนก่อน

    Very nice recipes. Thank you.

  • @binadikonara3490
    @binadikonara3490 5 หลายเดือนก่อน

    Wow ❤

  • @InokaDharshani
    @InokaDharshani 5 หลายเดือนก่อน

    වීඩියෝ එක මරු නංගී ආයිත් ඉක්මනින් හමු වෙමු ❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      ස්තූතියි අක්කෙ ❤🙏

  • @amaaslifestyle
    @amaaslifestyle 5 หลายเดือนก่อน +1

    notification eka apu gamanma awa❤❤❤❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගි ❤

  • @mis.darshi1236
    @mis.darshi1236 5 หลายเดือนก่อน

    නියමයි අදත් වීඩියෝ එක නංගි ගොඩාක් වටිනව තෑන්ක්ස් ඔයාට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️🥰🥰🥰🥰🌺🌺

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කෙ... බුදුසරණයි ඔයාලා හැමෝටමත් ❤🙏🙏🙏

  • @chrishanthimallika
    @chrishanthimallika 4 หลายเดือนก่อน

    👍

  • @IromiPussadeniya
    @IromiPussadeniya 5 หลายเดือนก่อน

    හැමදාම වගේ supper 👍

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏

  • @AnushaPriyadarshani-h8m
    @AnushaPriyadarshani-h8m 5 หลายเดือนก่อน

    Mama ada hadawa sudulonu pest 1 harima rasai.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤

  • @asharathnayaka4380
    @asharathnayaka4380 5 หลายเดือนก่อน

    Thanks dear

  • @ridhmananayakkara3491
    @ridhmananayakkara3491 4 หลายเดือนก่อน

    Popcorn hadanna thiyena bada irigu neda ganne.

  • @VasaniLasanthi
    @VasaniLasanthi 5 หลายเดือนก่อน

    Thank you ❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 5 หลายเดือนก่อน

    Niyamay kama tika nodanna godak dewal egena gaththa❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගි ❤🙏

  • @NimshaUdawatta
    @NimshaUdawatta 5 หลายเดือนก่อน +1

    Thank you akke

  • @sasmithasuboda6008
    @sasmithasuboda6008 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Rizi-rz8yi
    @Rizi-rz8yi 5 หลายเดือนก่อน

    Thank you

  • @rabee2268
    @rabee2268 5 หลายเดือนก่อน

    වටිනා වීඩියෝ එකක් අක්කියෝ..🥰🥰 අනේ ඔයා use කරන grinder එකේ නම කියන්නකො,..? කොහෙන්ද ගත්තේ..? පුළුවන් නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නකො.. plz ❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน +1

      ස්තූතියි නංගි .මම ඒක ගත්තේ Amazon එකෙන් ඔන්ලයින් ගෙන්න ගත්තේ..සර්ච් කරලා බලන්නකො grinder කියලා .. ❤❤

    • @rabee2268
      @rabee2268 5 หลายเดือนก่อน

      @@doniammai-pavithra බොහොම ස්තූතියි ❤️ , මම බලන්නම්කො..👍

  • @niroshikapathirana8726
    @niroshikapathirana8726 5 หลายเดือนก่อน

    Superb

  • @HemaliNilmini-kt6fu
    @HemaliNilmini-kt6fu 5 หลายเดือนก่อน

    Pute mata protein piti ekata dapu nuts monavada kiyanavada

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      ආන්ටි මම දැම්මෙ මේ nuts වර්ග ටික
      walnuts ,peanuts, almond නමුත් ඕනිම නට්ස් වර්ගයක් දාන්න පුළුවන් ..කජු එහෙම එකතු කලාම තවත් රසයි ❤

  • @kalpanianthony6842
    @kalpanianthony6842 5 หลายเดือนก่อน

    Protein powder ekata oya damma warga 3 monawada? Anthimata damma eka mokakda kiyala hariyata penne naha.

  • @DidulaNamina-fp7rd
    @DidulaNamina-fp7rd 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 5 หลายเดือนก่อน +1

    කුරහන් දොදොල් හදල බලන්න ඕනේ

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      පොඩ්ඩන්ට හදලා දෙන්න නංගි හරිම රසයි ❤

  • @imaniayanthika9600
    @imaniayanthika9600 5 หลายเดือนก่อน

    මොකද්ද එ බටර් එක?

  • @MaleeshaMadhuwanthi-l4b
    @MaleeshaMadhuwanthi-l4b 5 หลายเดือนก่อน +1

    ඩයට් කරද්දී මේ වගේ තෙලේ බැදපු බැදුම් ජාති කන්න හොදද

    • @doniammai-pavithra
      @doniammai-pavithra  5 หลายเดือนก่อน

      ඒක ඔයා කරන ඩයට් එක අනුව වෙනස් වෙන්නෙ.. මම නම් ඕනිම දෙයක් කනවා මගේ සීමාව දැනගෙන...මොකද මම මටම ආවේනික රටාවකට ඩයට් එක කරගෙන යන්නෙ...හැබැයි අනවශ්‍ය විදිහට කන්න ගියොත් මේ වගේ බැදුමක් නෙමෙයි ඕනීම දෙයක් එතකොටනම් ඩයට් එකට ඒක ප්‍රශ්ණයක් වෙනවා ..සීමාවෙ ඉදගෙන ඕනිම දෙයක් කෑවොත් ප්‍රශ්ණයක් නෑ... ❤❤

    • @MaleeshaMadhuwanthi-l4b
      @MaleeshaMadhuwanthi-l4b 5 หลายเดือนก่อน

      @@doniammai-pavithra 😍 ඔව් ඔයා හරි...thank you

  • @برينكابرينكا
    @برينكابرينكا 5 หลายเดือนก่อน

    Aba vala english nama evanna

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 5 หลายเดือนก่อน

    Thank you❤

  • @KaushiSiriwardhana-u8f
    @KaushiSiriwardhana-u8f 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @hifazasamsoon1198
    @hifazasamsoon1198 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤