Akal Wessa (අකල් වැස්ස) - Sanka Dineth | Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2024
- Akal Wessa | අකල් වැස්ස
Powered by Barista | Styled by GFlock
Stream/Download : vyd.co/AkalWessa
Song : Akal Wessa
Artiste : Sanka Dineth
Music : Sanka Dineth
Lyrics : Narada Wijesuriya
Starring : Saranga Disasekara Dinakshie Priyasad Ishanka Abeysekara
Produced by Trans Studios PVT LTD
Audio Credit
Mixed and Mastered by Sachitha Rathnayake @Trans Studios
Keys - Sachitha rathnayake
Guitars - Prakash Ranasinghe , Priyan Perera
Flutes & Melodica - Indika Rajintha
Video Credit
Concept : Irushka Bogoda
Director and cinematography : Irushka Bogoda
Script : Dulhari Illangakoon
Assistant Director : Vishwajith Disanayaka
Production manager : Sathika Dilhara
Editor : Yashoda Danupama
Color Grading : Yashoda Danupama @Coloration
Hair and makeup : Glamour by Iresh Eranga
Sanka’s Hair and makeup : The Rush Hair
Light crew : TVT
Grapher : Madushanka Peries | R.G Munasinghe
Wardrobe : GFlock
Still photography : Vishwajith Dissanayake
Video Production : Trans Studios PVT LTD
Production Managed by: EventsEdge
Artwork & Logo design : Lahiru
Streaming poster : Krishan Gayantha
Digital Strategist : Keshini Miranda @ Trans Digital PVT LTD
Digital Media Manager: Prabodha Lakshan
Digital content editor : Diran Wijayasinghe
Record Label : Trans Studios
Special Thanks
Dilupa Pathirana
Ranil Willaddarage - Chairman GFlock
Shane Joachim @ Yamaha Music Center
Chandimal Fernando
Sachin Wijenanda @ The Rush Hair
Rakitha Deraniyagala @ The Rush Hair
Dulhari Illangakoon
Shehan Arooz @ EventsEdge
Rex Hendrick @ Globe Wings International
Sajeewa Dissanayake
Rukshana Disanayaka
Follow SANKA DINETH on Social Media!
🔰 Facebook : tiny.cc/SankaFb
🔰 Instagram : tiny.cc/SankaIG
🔰 Twitter : tiny.cc/SankaTw...
🔰 TH-cam : @Sanka Dineth
🔰 Tik Tok : tiny.cc/SankaTi...
℗ 2024 Trans Studios.
© 2024 Trans Studios.
❛❛ වැරදි මොහොතක
හරිම හදවත්
පමාවී හැප්පීම
ප්‍රේමයේ පුරුද්දය...! ❜❜
❤️
- ලිලැක්
Ishanka 's performance is just natural...she's beautiful too
එදා ඉඳන්ම තමන්ගෙ quality එක ලස්සනට maintain කරගෙන වෙනස් වෙනස් නිර්මාණ කරන වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම "කලාකරුවෙක්" , මිනිස්සු නිවන්න පුළුවන් මාර ම soulful voice එකක්...❤
කවමහරි දවසක ඔය කටහඬින් මම ලියපු වචන ටිකක් sing කරනව දකින්න ලොකුම ලොකු ආසාවක් තියෙනව...🥺❤
Voice ❤❤❤❤❤❤
එකම එක පාරක් live show එකක් බලන්න පුදුම ආසාවක් තියෙන්නේ ❤❤❤
මං ගාව තියෙන්නෙ සුදු පාට ටෙඩියෙක්. මට හම්බවුන පලවෙනි තෑග්ග.
අවුරැදු දහයක් පුරා එකතු වුන ඔය වගේම තවත් සැමරැම් ගොන්නක් ලාච්චුවක පිරිලා තිබුනා. Digital පින්තූර දහසක් තිබුනා.
ඒත් තනි කරලා ගිය හිත හදාගන්න ඕන නිසා අවුරැදු දෙකහමාරක් පුරා එකින් එක හැමදේම අයින් කල නමුත් තවමත් ඒ පුංචි ටෙඩියා මං ලග..
Anee 😢
මන් ලග පුන්චි bag එකක් තියෙනවා,
ෆොටොස් ඔක්කොම මාත් ඩිලීට් කලා,ඒත් එහෙම නොකර ඉන්න තිබ්බෙ😢
@@selmarakela
“Yesterday is history,
tomorrow is a mystery,
and today is a gift...
that's why they call it PRESENT”
අල්ලාගෙන ඉන්න ඉන්න රිදෙනවා.
ඒ නිසා අත් හරින්න.
ටිකෙන් ටික හරි සැනසිල්ලක් ලැබෙනවා.. ❤
❤️
අකල් වැසි වලින් මේ හිත් කවදානං දිය වෙලා ඉවර වෙයිද...
Aththatama godak lassanai sinduwa sanka aiyya වවැඩියෙන්ම ආස ටෙක්නිකල් වොයිස් හසුරන විදිහට ❤❤❤👌🙏🔥
❤
හරිම ලස්සනයි ..❤️❤️
මේක චෝදනාවක්
හැබැයි පුදුම ලස්සන චෝදනාවක්
Music...voice..lyrics...act...මේ ඔක්කොගෙන්ම ලස්සන කරපු බරම බර චෝදනාවක්...
Blessed all who are in part of this..🤍
No views but great creativity. All the best sankadeneth ❤❤
අකල් වැස්සට තෙමි තෙමී....
ඔබේ දෙනෙතට හසු වෙවී....
ඔහේ සුලඟක් පාව ආදෙන්....
ආයෙමත් අපි හමුවෙවී.... ❤
ලොක්ක ඉදල ඉදල එකක් දැවෙත් ඉතින් සුපිරියක් තමයි අදරේයි අයියා
Sanka Eka niyami yaluwa❤
හැමදාමවගේ හරිම ලස්සනයි...❤❤
❤❤
සංක අයියෙ ඔයාගෙ voice @ performance excellent @ magical voice 👌❤️🔥 මේකෙත් හැමදෙයක්ම 👌❤️🔥 අනිවාම trending වෙන්නම ඕනි 👌❤️🔥
❤ Love this
අනේහ්...පපුවට බර වචන ❤
💜️💜️💜️💜️
woww💜💜💜
කටහඩනම් භාවනාවක් 😌❤
✔
🎶🎵❤️
Beautiful Sanka .. Very Soothing..
ඔහේ සුලගේ ගසා ගියදෙන්
ආයෙමත් අපි හමුනොවී ❤❤
favorite singer❤
❤❤❤❤❤❤ ආදරණීය ගීතයක් ❤❤❤❤
ඉක්මනින් ම ඉවර වුනා වගේ දැනුනා
Cupiri❤
Coach 🥺❤️
Beautiful song Sanka ❤️
Sanka ayye oba sinduwta passe
Mama ayeth kadan watenwa
Hamadama hadinama suba pathnwa
Mona handakda❤ bn oya
Love this voice and lyrics
මාරම ලස්සනයි trending යනවා අනිවාර්යයෙන්ම
Lassanai godak sankadenath wish you all the best ❤❤❤❤❤❤song aka patta
Congratulations all 😃❤👊
💔🎵🥀💔
Sooo impressive ...
heart touching.....
soulful voice❤❤❤
Congratulations sir❤🎉
my fv 😘❣️
හැමදාමත් වගේ නිදහසේ අහන් ඉන්න පුලුවන් ලස්සන සිංදුවක් ❤️ මාරම ලස්සනයි අයියේ ❤️❤️❤️
Heart touching ❤️❤️❤️
සුපිරි ❤
Beautiful Song Sanka
❤❤❤
I have no words to say, your voice. Such a soothing sound...Good luck sanka ❤
ලස්සනම ලස්සනයි. සුබ පැතුම් ❤❤❤🎉
ඒකත් මරු
Wow coach 🥺❤️
ගොඩක් ම සුන්දර නිර්මාණයක් ❤🌹
Eka hitha parana sinduwak
Fantastic very soothing to listen 👏👏👏👏
What a beautiful heart touching song ❤️
Lovely❤❤
Wow blessed voice brother
Simply Awesome, Sanka! ❤
So nice❤
🎉❤
This will be a super hit ❤
Soothing
ONE OF THE BEST FEELING VOICE 🔥❤
wow ❤👍🏻👍🏻
Masterpiece ❤️as always 💫
Nice one Sanka..soothing❤
Eka Patta ayye ❤❤❤
good song
❤️❤️❤️ heart touched
❤🔥
Woww sir😍 it is very beautiful❤️🔥
😍😍😍😍😍👍
Wow❤🥺💆
😍❤
❤❤❤❤❤❤❤
🥺❤
❤️😣
තත්පරයට ඉවර උනා වගේ... තව තිබ්බනම්ම්...
❤😢
🥺💔
Great words and music...❤ but i am sorry the vedio doesn't make me sense
This actress is not dinakshi. Is she?
🤍😔
❤️🩹🥹❤
❤
❤❤
Lovely❤
💜️💜️💜️💜️
❤❤❤❤❤❤❤
❤💗
🖤❤
🩶
❤❤❤❤
❤️
🖤
❤
❤❤❤❤
❤
❤❤
❤❤❤
❤
❤
❤❤❤❤❤❤❤❤❤