I agree with you; I spent more than 40 years in Sri Lanka and now live in the United Kingdom. When I lived in Sri Lanka, I had an unstable lifestyle, eating habits, or job schedule. But now I'm planning everything and freeing up more time for other tasks, such as reading and studying new information about business and life.
මලින්ද අයියෙ පුලුවන් නම් live එකක් කරන්නකෝ online earnings , new business ideas , personality build up methods , present job market වගේ topics ගැන සහ තව අපිට ගෙදර ඉදන්ම free ඉගෙන ගන්න පුළුවන් websites courses වගේ දේවල් ගැන( local or international ) ❤
මේවා ඕනා.... මලින්ද අයියා...❤
@@heshanmax963 මලින්ද අයියගෙ අන්තිම live 4ක් හෝ 5ක් ඇති ඒකෙ ඔය ඔක්කොම තියෙනව පොඩ්ඩක් බලන්න 100% recommend
සැහෙන දවසකින් කොහොම හරි සුබ අලුත් අවුරුද්දක් වේවා
මම හිතුවෙ.... Specific goal එකක් achieve කරන්න අමාරු එක මගේ තියන ලොකු අවුලක් කියලා. මටත් ටිකක් soft විදිහට goal එක තියාගත්තහම ඒක පහු කරගෙන යන්න ටිකක් පහසුයි. ඇත්තටම මලින්ද අයියගෙ මේ video එකෙන් තමයි දැන ගත්තේ ඒකත් productive method එකක් කියලා.
Thank you ayya.... ❤💫
@@PrabathBnk එ උබෙ කම්මැලි කම
ඒක ගොඩක් අයට වෙන අවුලක්!
ඕනම ක්‍රමයක අපිට අහන්න ලැබෙන්නෙ ඒකෙන් ගොඩ ගිය අයගෙ කතා විතරයි. අනිත් අය හිතනව ඒක තමන්ගෙ අවුලක් කියල.
මලින්ද අයියගේ කටහඩ ඇහුනත් මාර energy එකක් එනවා 💙
gay
@@DiaryOfLahiru 😅🥲
මේක ඇත්තක්
හ්ම් ඔව් ඔව්😅
බොහොම ස්තූතියි ගුරුතුමනි.වටිනා සංකල්ප කීපයක් මගේ ජීවිතයට එකතු කරගත්තා.බොහොම පින් ඔබතුමාට🙏.මගේ යෝජනාවනම් මාසකට මෙවැනි video 3ක් වත් දාන්න.2025 ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා!
මලින්ද කියන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ මනසට ලොකු බලපෑමක් කරන්න පුළුවන් මනුස්සයෙක්...
අයියේ ඔයා 2023 අවුරුද්දේ මුලින් කලා වගේ live ටිකක් කරන්නකෝ.. ඔයා ඒ කරපු live නිසා මම ජීවිතේ හදා ගත්තා.. ලොකු දියුනුවක් ලැබුවා අද වෙනකොට.. Thank you ❤
I agree with you; I spent more than 40 years in Sri Lanka and now live in the United Kingdom. When I lived in Sri Lanka, I had an unstable lifestyle, eating habits, or job schedule. But now I'm planning everything and freeing up more time for other tasks, such as reading and studying new information about business and life.
It could be due to multiple factors. But I'm sure visible passage of time is a major one..
Very interesting topic and some information are very practical thanks sir
මලින්ද. Digital id එක ගැන video එකක් කරන්න කො
ඇත්තටම මලින්ද අයියාගෙ උපදෙස් නිසා අද මම ජීවෙතෙ ලොකු ප්‍රමානයක් සාර්තක කරගෙන තියෙනවා විශේශයෙන් දවස අවසානයෙ දවස ගැන දුකක් කලකිරීමක් නැ සතුටින් ඉවර කරනවා මම කියන්නෙ හැමෝම මේ කියන දේවල් උත්සාහ කරන්න මමත් මහ ලොකු මිනිහෙක් නෙවෙයි තවම වයස 23ක තරුනයෙක් (මලින්ද සර් කියන්න හිතෙන්නෙ නැ මොකද සහෝදරයෙක් වගේ ඒකයි අයියා කිව්වෙ)
අයිය කියන්න බ්‍රෝ!
සුවපත් වේවා
Valuable content to life.
මගේ වයස අවුරුදු 34.මට හැමවෙලේම නාස්ති වෙලා කියලා හිතෙනවා මගේ ජීවිතේ..කිසිම motivation එකක් නෑ ඉතුරු ජීවිත කාලේ success කරගන්නත්.මේ වෙනකොට හොදටම fail.මට මේකෙන් ගැලවෙන්න බැරිද
@@elinajoshep4445 මටත් ඔය දේම හිතෙනව
@@elinajoshep4445 හොදම කාලේ දැන්
කාලෙ නාස්ති වෙනවා කියලා ඔයාටම හිතෙනව නම්, ඒකට මන් අනුමත කරන දේ තමයි දවස හරි විදිහට ප්ලෑන් කරන එක. හිතන්න ඔයාට ජිම් එකට යන්න ඕනා කියලා. ඔයා එකට දවසෙ එක වෙලාවක් වෙන්න කරන්න. ඒකට උත්තේජනයක් විදිහට යන දවසට කලින් දවසෙ ජිම් එකට ගෙනියන බෑග් එක රෙඩි කරලා තියන්න. එතකොට ඔයාගෙ මොලේ දන්නවා ඔයා කරන්න ඉන්න දේ. ඒ වගේම පොත් කියවන්න අලුත් දෙයක් ඉගෙන ගන්න ඒ වගේ කරන්න. හිතන්න පොතක් කියවන්න වගේ ඔයා ඒකට වෙන කරපු පුටුවක් මේසයක් නැත්තන් ඒ වගේ තැනක් තියාගන්න. වෙලාව මැනේජ් කරගන්න time blocking ක්‍රමය පාවිච්චි කරන්න. ජර්නල් එකක් නැත්තන් ඩයරියක් වගේ තියාගන්න ඔයා කරන කරපු දේ ලියන්න. එතකොට ඔයා ගත්තු තිරණ පස්සෙ ඔයාටම හැරිලා බලන්න පුළුවන්. මෝටිවේශන් එකෙන වැඩ කරන්නැතුව ඔයා ඔයා තුලින්ම එන අවශ්යතාවයෙන් වැඩ කරන්න. මෝටිවේශන් එකක් ඕනා කියන්නෙම ඔයාට එක කරගන්න ඕනාකමක් නෑ කියන එක. කරන වැඩ අහඹුවක් නොවී ඔයාගෙම තිරණෙන් කරපු දෙයක් වෙන එක හොදයි. ඔටොමැටික් වෙන්න එපා. ඔයාම දේවල් පාලනය කරගන්න. කියවන්න මේ පොත්: Deep Work, Atomic Habits, The Almanack of Naval Ravikant
@devkasun ❤️
Thank you Malinda!
Happy New Year 2025 Malinda Ayya!! වැදගත් චිඩියොවක් අවුරුද්ද පටන් ගන්න
ස්තුති ❤
Thank you so much මලින්ද අයියේ ❤
Art ගැනය් architecture field එක ගැනය්..Molecular biology field එක ගැන explain කරල video එකක් ඔනි
Thank you boss!
එක හොද අදහසක්..
Yes sir short term goals ... forgets . Procrastinates .
Yes sir week .
Yes sir daily plans .
Three days .. plans .
Happy New Year, Brother!🙂
Thnx for this valuable video aiye
වොයිස් එක වෙනස් වගේ 🤔
Thank you sir
Valuable ❤
A highly valuable video. ❤❤❤
වටිනවා.. ❤
Sound wenasak thiyanawaneda
Best of 2025 malinda aiie❤
මේ අවුරුද්දේ Sirge palaweni video Eka ❤👍🏼
සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉
ඩයල් එක🔥❤
2:16 aluth deyak❤
Thank you Malinda ayye ❤
near term, input based, controllable, and energizing.
Valuable video ❤
❤happy new year techtrackers
2025 - 2050 roadmap ekak gana kathakarannako. online earnings , new business ideas gana
Timeboxing වැඩේදී පැයක් යන වැඩකට පැය දෙකක් දාගන්න එක මට නම් සාර්ථක නෑ. එතකොට නිකන් වෙලාව නාස්තියක් වෙන්නේ. එත් පැයක වැඩක් කියලා අපිට හිතෙන එකට ඊටත් වඩා අඩු වෙලාවක් දාගෙන ඒ වෙලාව ඇතුලත කොහොමහරි ඉවරකරනවා කියලා වැඩේ කරොත් හිතනවට වඩා වැඩ කොටසක් මට නම් කරගන්න පුළුවන්. ඵලදායි ව වැඩක් කරන්න හදද්දී මේ වගේ පොඩි stress level එකක් හදාගන්න එක වැඩිය හොඳ වෙයි.
@@YasanduDissanayake-kz4nc එකට තියෙනව promadoro technique eka
ඔව් ඔයා කියන එක ඇත්ත පලවෙනි දේ පැය දෙකක් දාගන්න කියලා කියන්නෙ උදාහරණයක් විදිහට ඒකෙ ව්‍යංගය තමයි අවශ්‍ය වෙලාවට වඩා කාලයක් දෙන්න විනාඩි 10 වගේ හරි එතකොට ඒක් ගැන හිත හිත වෙලාව බල බල stress වෙන්නෙ නෑ. පොඩ්ඩක් stress උනාම ඉක්මණට වැඩේ කරන්න පුලුවන් උනාට ඵලදායිතාව, දීර්ඝ කාලීන ගෝල් එකකට යද්දි අවසාන කාලයේදී මානසිකව වැටිලා ඒක නැති කරගන්න කියන්නෙ මේ
@@YasanduDissanayake-kz4nc පල පණ්ඩිතයො යන්න
බ්‍රෝ..
ඔයා දැනටම Timeboxing Champion කෙනෙක්. ඒ නිසා ඔයාට මෙහෙම පුලුවන්.
ඒත් මුලින්ම පටන් ගන්න කෙනෙක්ට, වැදගත්ම දේ හිමින් හරි පටන් ගන්න එක. ඒකට පුලුවන් තරම් රිලැක්ස් වෙලා, කැමති තරම් වෙලා අරගෙන පටන් ගත්තට කමක් නෑ..
කාලයත් එක්ක, ඔයාගෙ ලෙවල් එකට එනකොට, fat trim කරල, උපරිම කාර්‍යෂමතාවයට එන්න පුලුවන්..
🎉 සුභ 2025ක්
Winter eka thibilath angata danunne awurudu 3k giya 😢
❤❤❤❤❤️🔥❤️🔥❤️🔥❤️🔥
I realized importance of book reading
Thank you ❤
Malinda aiye voice eka podi wenasak thiye
malinda sir 2025 al 2026 al studentslata video ekk karanawada
9:00
මමනම් කියන්නේ ඖෂධ භාවිතා කරලා ලිංගික හැඟීම් නැති කරලා දැම්මනම් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් ලිංගික හැඟීම් කියන්නේ මහ එපා කරපු අප්‍රසන්න හැගීමක් හැම කොල්ලෙකුටම එහෙමයි,මම දැං හොයන ගමන් ඉන්නෙ ලිංගික හැඟීම් නැති කරගන්න පුලුවන් ක්‍රමයක් ඊට පසුව ශුද්ධ වූ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි.
ඇත්ත පාලනය කරගන්නම බැ කරලා ඉවර උනාට පස්සෙ මහා ලොකු පිඩනයක් ඔලුවට
@SadeepaPramod-ty4is ලිංගික හැඟීම් නැති වේලාවට කොච්චර සතිටින් ඉන්න වද බලපං බං අපි ලිංගික හැඟීම් කියන්නේ ම ශාපයක් එය නැති උ විට අපි වඩවඩාත් දියුණු වීමට උත්සහ කරනවාමයි
@@yohanKawinda-j8mඒ හැගීම් නැති වෙනවා කියන්නේ බහුතරයකට ජීවත් වෙන්න හේතුවක් නැති වෙනවා.මොන දේවල් කලත් අපිත් මේ ජීව ගෝලයේම සත්ව කොට්ඨාසයක්.ප්‍රජනනය කියන්නෙ ජීවයේ මූලික පදනම.මානවයා ඇතුලු හැම සතෙක් දිහාම බලපුවාම උන් කරන ගොඩාක් දේවල් වලට බලපාන මූලය හොයාගෙන ගියොත් එතනදි හම්බ වෙන්නෙ එක්කො ප්‍රජනනයට නැත්නම් පැවැත්මට තියෙන වුවමනාව.තව විදියකට කිවුවොත් තම වර්ගයාගේ පැවැත්ම.ඉතින් මේ හැගීම නැති වෙනවා කියන්නෙ වර්ගයාගේ අවසානය කියල තමා මට හිතෙන්නෙ.
Mama mekata agree na bro, mage opinion eka manussayek mewa control krgnnawa misak nathi karaganna hoda na kiyana eka. Just my opinion
@HackZAW නැති කරලා දැම්මනම් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් අපරාදෙ ඔබ එසෙ නොවෙන්නෙ
Happy new year Malinda sir
Punchi dinapothe ..idiri dina deka plan karanna ..
එත කොට දවස සටහන් තබා ගන්න එක , පලදායි නැද්ද , එකෙන් data එකතු කරලා , ඒ data විශ්ලේෂණය කරලා තීරණයක් ගන්න පුළුවන්නේ තව ඉස්සරහට මේ ක්‍රියාවලියට එකතුවෙන්න ඕනේ දේවල් සහ අඩුපාඩු ගැන
ඒක කරන්න එපා කිව්වේ නෑනේ. නිකන් දවසේ වැඩ ලියාගන්නේ නැතුව ඒ වැඩවලට වෙලාවක් දාලා ලියාගන්න කියලනේ කිව්වේ. දවස අවසානයේ විශ්ලේෂණය කරන එක කරන්නම ඕනේ වැඩක්. මොකද නැත්තන් කරපු වැරදි දිගටම කරනවා ඒවා හදාගන්නේ නැතුව
ඒවා කරන්න එපා නෙමේ යකූ කියන්නේ
ඔයා මේ කියන්නෙ Journaling ගැන නම්, ඒක සුපිරි. දිගටම කරන්න.
මම කිව්වෙ To-Do List ලියන්න එක අසාර්ථකයි කියල බ්‍රෝ. ඒ වෙනුවට To-Do List එක Calendar එකට දා ගන්න..
audio quality eka wadi wela ne
thanks buddy
2:16 aluth deyak..? / Live ekak onii❤
good night bro
I am also watching ali abdal videos ❤
Happy new year ❤️🩹✨
Thank you sir
Bro graphic designing skill eka issarahata demanded skill ekkdda
Unfortunately not any more .
AI platforms and companies like canvor will take over .
But if you want some thing in tec I recon Suber Security .
Why aren't you on LinkedIn?
I am..
@MalindaAlahakoon may i have the handler?
Super ❤😊
Happy new years 🎉
7:33
❤❤❤ Happy New Year ❤️❤️❤️
Happy new years
Best talk ❤happy new year bro
Malinda ayya. නාකි නොවෙන එයා රෙප්ටීලියන් කෙනෙක් කියල දන්නවද😂😂?
තරුණවෙලා ඉන්න රහසත් කියන්න.
winter is coming
Sir💗
Charithe🌝
next video eka ikmanta oni
මේ මාතෘකාවට සෘජුවම සම්බන්ධ නොවේ.
චන්ද්‍ර මාස ක්‍රමය තමා එහෙම බැලුවොත් අපේ සංස්කෘතියට ගැලපෙන්නෙ. හැබැයි ගෝලීයකරණය එක්ක අපි අපේ වටපිටාවට නොගැලපෙන ක්‍රමයකට බලෙන් හැඩගැහිලා තියෙනවා. ඒ ගැනත් අපි හිතන්න වෙනවා නේද. ඒ කියන්නෙ අපි දැනුම අපේ කරගන්න විදිය පිලිබඳ ගැටලුවක් තියෙනවා නේද. මම මේ කියන්නෙ විශේෂයෙන්ම චන්ද්‍ර මාස ක්‍රමය ගැන විතරක් නෙමෙයි.
ඔයා කියන එකේ point එකක් තියනව..
චන්ද්‍ර මාස ක්‍රමය අපිට ඇඟට දැනෙන්න තිබ්බ නම්, මාසය කියන තරමක් දිග කාලය අපේ සැලසුම් වලට සාර්ථකව පාවිච්චි කරන්න පුලුවන්..
මම හිතන්නෙ අපේ අලුත් අවුරුදු චාරිත්‍ර ගොඩක් තියෙන්නෙත්, ඔන්න දැන් අවුරුද්දක් ගියා කියන ෆීලිං එක දෙන්න වෙන්න ඕන..
❤💪
කටහඬේ චුට්ටක් bass වැඩිවෙලා නේ.Mic එක වෙනස් කරාද?
Equipment chain එක කලින් එකමයි. EQ එක හරියටම හදා ගන්න professional help එකක් ලැබුන..
😇😇😇
⏰❤❤❤
🌹
❤
Happy new year sir 👍👊🏽
Happy 2025 ❤️
සුබ 2025
2025🎉
🤍
10:35 රතුත් ඇඳගෙන මේ කියන්නෙ මාලිමාවෙන් රට හදලා කියලා නේ.😂😂 සිංහලෙන් channel එකක් කරන ගමන් සිංහල පොත් නැතුව සුද්දගෙ පොත් promote කරන්න එපා
මම කිසිම දේශපාලන පක්ෂයකින් රට හදයි කියල හිතන්නෙ නෑ. මගේ උත්සාහය GPD එකට මගේ දායකත්වය 1% හරි වැඩි කරන්න. ඔයත් එහෙම ට්‍රයි කරන්න. එතකොට රට හැදෙයි..
ඔයා මේ කමෙන්ට් එක දාල තියෙන්නෙත් සුද්දගෙ platform එකක..
වටිනවා ❤
🎉 සුභ 2025ක්
thank you sir
❤️❤️❤️
Thank you ❤
❤
❤
❤❤
❤
❤
❤
❤
❤❤❤
❤