ලංකාවේ ගෑනු ළමයි පිස්සු වට්ටන C HR එක ගැන අපූරු තොරතුරු 8ක් | Toyota C-HR Review 2023 | Performance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 เม.ย. 2023
  • Toyota C-HR Review 2023 | Performance
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 723

  • @buddhi137
    @buddhi137 ปีที่แล้ว +143

    CHR කියන්නේ පිස්සුවක්.. ❤️ ඒත් කෙල්ලෙක් සෙට් කරගන්න බලාන නම් CHR එකක් ගන්න උවමනාවක් නෑ.. ඒත් කවදම හරි ඒ හිනෙට යනවා CHR

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 ปีที่แล้ว +103

    විශ්ම ලෝකය කොහොම හරි 2M ගැහුව නේ😊❤🎉ඉක්මනට 3M ගහමු😊❤🎉

  • @samanthaweerawardana1800
    @samanthaweerawardana1800 ปีที่แล้ว +49

    ලංකාවේ ගෑනු ළමයි පිස්සු වට්ටනවා කිව්ව එක නං හිතට වැදුනා 😇💖

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 ปีที่แล้ว +30

    මාත් C-HR පිස්සුව ඉහලින් ම තියෙන කෙනෙක් 🥺🥺 හැබැයි දැනගෙන හිටියෙ නෑ ගෑනු ළමයි අතර මෙච්චර ජනප්‍රියයි කියල 😍💥 Video එක දැකපු ගමං ආවෙ බලන්න 🥺♥️ කෝටි කීයක් උනත් මේ හීනෙ දකින හැම කෙනෙක්ටම මේ හීනෙ හැබෑවක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා ♥️🥺 මගෙ හීනෙත් දවසක මේකක් අරං අම්මවයි තාත්තවයි first ride එක ගෙනියන එක 🥺🙏

    • @kasthurimj70
      @kasthurimj70 ปีที่แล้ว +3

      Meeta wada hodha vehicle ekakata yanna meka pitin penuma unata interior back passengerslata mara uncomfortable suv ekk vidihata usa madhi fuel consumption eka mara adui meeta waga peugeot 3008 mitsubishi eclipse honda crv kia seltos wage suv ekakata yanna thiynwann supiri brother ewage comfortablility eka top

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      iiya 🤣🤣

    • @D2K538
      @D2K538 ปีที่แล้ว +1

      @@kasthurimj70 sira bn 😂😂

    • @D2K538
      @D2K538 ปีที่แล้ว +1

      pissuda e hati ganak na 160kata vage ganna puluwan 🙂🙂

    • @imeth-hc3fi
      @imeth-hc3fi 9 หลายเดือนก่อน

      ​@@rushand8003tgg

  • @nethujaminhas8284
    @nethujaminhas8284 ปีที่แล้ว +24

    2M Subscribe❤Congratulations විශ්ම ලෝකය ❤👍👍🤗👍👍❤

  • @Ashwritings
    @Ashwritings ปีที่แล้ว +107

    කොල්ලගෙන් නම් යැපෙන්න අදහසක් නෑ. නමුත් මගෙ උත්සහයෙන් මං කවදාහරි ගන්නවා❤️ මං කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නෙ අවංකකමයි , ගතිගුණයි , ආදරෙයි විතරයි.❤️ සල්ලි , කාර් බාර් ඒවා මමම තනියෙන් උපයගන්නවා කියලා හිතාගෙන ඉන්න දේවල්🥺❤️

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +11

      menna badinawa nm gaanu 😂👌

    • @slsauron5852
      @slsauron5852 ปีที่แล้ว +6

      Nice appah❤

    • @pasiyabro375
      @pasiyabro375 ปีที่แล้ว +4

      හා

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 ปีที่แล้ว +3

      Oyt එච්චර deyak be අභියෝග කරන ඔයාට 🤭

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 ปีที่แล้ว +6

      මෙන්න මම ආස type එකේ කෙල්ලෙක්..❤❤😊

  • @akashsandeepa05
    @akashsandeepa05 ปีที่แล้ว +21

    අයියේ honda civic කාර් එක ගැන වීඩියෝ එකක් ඕනි ප්ලීස් 🙂

  • @disanayakainoka8379
    @disanayakainoka8379 ปีที่แล้ว +17

    CHR කියන්නේ මගේ Dream vehicle එක ❤

  • @tikkajd
    @tikkajd ปีที่แล้ว +256

    ✌️Defender වලට කැමති අය මේ කොනට👹️

    • @sureshmadusanka1597
      @sureshmadusanka1597 ปีที่แล้ว +10

      පලයං htta යන්න.

    • @worldtraveler7269
      @worldtraveler7269 ปีที่แล้ว +3

      කොන නෑනෙ මහත්තයා 😂😂

    • @MR___RS
      @MR___RS ปีที่แล้ว

      ❤❤

    • @slsauron5852
      @slsauron5852 ปีที่แล้ว +7

      ඔයාට ලොකු ඇති මට ලොකු නෑ defender 😂

    • @sameeraharsha9843
      @sameeraharsha9843 ปีที่แล้ว

      Difender ගැන වෙනම වීඩියෝ එකක් තිබ්බා

  • @yasiru_
    @yasiru_ ปีที่แล้ว +6

    2M Subs ...❤️ congratulations ❤️❤️❤️

  • @dulsaraindeepa5114
    @dulsaraindeepa5114 ปีที่แล้ว +122

    V8 = මහත්මයා 🖤
    C HR = හැන්ඩිය ❤

  • @dinanthamagris1759
    @dinanthamagris1759 ปีที่แล้ว +5

    2M subscribe
    Congratulations bro... 😇😇👊👊👏

  • @byb12
    @byb12 ปีที่แล้ว +12

    මේ video එක කොච්චර බැලුවත් මට chr එක ගැන නෙමෙයි හිතෙන්නෙ.මට හිතෙන්නෙ ඇයි කෙල්ලො එහෙම කියලා

  • @UNKNOWN-bu7vl
    @UNKNOWN-bu7vl ปีที่แล้ว +10

    වාහන මිල අහස උසට යන්න කලින් නම් ඕක තිබ්බ ගානට වටිනවා 🙂 දැන් නම් ඔය මිල දීලා chr එකක් ගන්නවා කියන්නෙ මෝඩ වැඩක් 🙂 anyway ඒ look එක වෙන වාහනේකින් ගන්න අමාරුයි හැබැයි 🙂 ඒත් drive කරද්දි කිසි ගැම්මක් නෑ සාමාන්‍ය පොඩි car එකක් පදිනවා වගේමයි 😅

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 ปีที่แล้ว +4

    CHR එකක් හින්දා කෙල්ලක් සෙට් වෙනවා කියන්නේ ඒ කෙල්ල කවදාවත් කොල්ලට ආදරේ කරන්නේ නෑ.වහනෙටයී සල්ලී වලටයී විතරයී.දවසක ඒ වහන නැතීවෙලා,සල්ලී නැතුව වැටුනොත් අන්න එදාට ඒ කෙල්ල තප්පරයක් වත් ඉන්නේ නෑ.මගේ එකම අදහස මෙකයී.කොල්ලෙක්ට ඔනතරම් වහන තියෙන්න පුලුවන්.සල්ලී තියෙන්න පුලුව.හැබැයී ඒ වහන,සල්ලී පෙන්නන්නේ නැතුව කෙල්ලක් සෙට් කරගන්න බලපන්.අන්න එ සෙට් වෙන කෙල්ලට ඒ කොල්ලා මැරෙන තාක් ආදරෙන් ලගම ඉන්නවා.අන්න එහෙම දුප්පත්කම පෙන්නලා සෙට් වෙන කෙල්ලට සැප සම්පත් දුන්නට කමක් නෑ.මොකද ඒ කෙල්ල එ කොල්ලා එක්කම ජිවිත කාලයම ඉන්නවා.

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 ปีที่แล้ว +13

    හැබැයි ඒ ගානට ඊට වඩා perform කරන්න පුළුවන් වාහනයක් ගන්න පුළුවන් 😌
    වාහන පිස්සුව තියන කෙල්ලො කොල්ලොනම් දන්නවා ඒ ගැන 😊
    C-HR ලස්සනයි. හැබැයි ඉතින් ලංකාවෙ දුෂ්කර පාරවල්වල යන්න ටිකක් අමාරු වාහනයක් 😊
    හැබැයි පෙනුම විතරක් බලන අයට වගේම මොඩ් වෙන්නම බලන අයට ගැලපෙනම option එකක් 😊
    දැනට මේකක් ගන්න මට සල්ලි නෑ. හැබැයි සල්ලි ලැබුනත් මේකට වඩා පරණ prado එකක් v8 වගේ හොඳ rough ride එකක් ගන්න පුළුවන් suv එකක් තමයි මගෙනම් choice එක ❤
    හැබැයි කෙනාගෙන් කෙනාට කැමැත්ත වෙනස් 😊

    • @Mr.BizBoy
      @Mr.BizBoy ปีที่แล้ว +1

      Den lankawe parana pradoth ganan bro

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 ปีที่แล้ว

      @@Mr.BizBoy ඒ උනාට මේකක් ගන්න ගානට හොඳ offroad capability එකක් තියන වාහනයක් ගන්න පුළුවන් සහෝ 😊

  • @ayiyamalo2413
    @ayiyamalo2413 ปีที่แล้ว +16

    2M වලට සුභපැතුම් ❤️

  • @hashenkavishka3738
    @hashenkavishka3738 ปีที่แล้ว +12

    ගොඩක් කොල්ලො හීන මවන වාහනයක් වෙන KDH එක ගැනත් වීඩියෝ එකක් දාන්නකො විශ්ම ලෝක අයියේ 🥺💓😍

  • @slmodification
    @slmodification ปีที่แล้ว +4

    Nissan GTR එකේ histry එක ගැන වීඩියො එකක් ඕනි

  • @statusworld899
    @statusworld899 ปีที่แล้ว +57

    CHR කියන්නේ ආගමක් මන් ඒක අදහන බැතිමතෙක් 😬❤ මන් කාර් වලට ආස නෑ ඒත් එකම ආසා කර් එක CHR ❤❤

    • @DeshapriyaA
      @DeshapriyaA ปีที่แล้ว +1

      👻❤️💕

    • @megatron9439
      @megatron9439 ปีที่แล้ว +6

      GTR වගේ දැකල නැද්ද 😅😅

    • @statusworld899
      @statusworld899 ปีที่แล้ว +2

      @@megatron9439 පැදලත් තියෙනවා 🤣🤣 ඒවා sport car 🤣 ඒවා වෙනයි මේවා වෙනයි 🤣

    • @funnyyy488
      @funnyyy488 ปีที่แล้ว +1

      Den gana keeyada bn chr eka?

    • @lasantharathnayake1520
      @lasantharathnayake1520 ปีที่แล้ว

      @@megatron9439 සිරාවට, GTR තමයි පට්ට

  • @pathumcamaraderie
    @pathumcamaraderie ปีที่แล้ว +4

    Ferrari ගැන වීඩියෝ එකක් ඕනෙ plz 😍

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 ปีที่แล้ว +23

    WRX එක ගැන වීඩියො එකක් ඕනෙ😊❤🎉

    • @katumaaris
      @katumaaris ปีที่แล้ว

      ඔව් ආසම එකක් කියන්න දේවල් එකක් දෙකක් නෙවෙයි ගොඩක් තියෙයි

    • @evopowerbomb3862
      @evopowerbomb3862 ปีที่แล้ว

      අන්න අනිවා

  • @GHOST-bv7tb
    @GHOST-bv7tb ปีที่แล้ว +2

    Toyota supra mk4 car එක ගැන vedio එකක් one❤

  • @Rashida_Methsara
    @Rashida_Methsara ปีที่แล้ว +20

    Civic එක ගැන කියන්නකො , මන් ආසම car එකක් 😍

  • @ashanchamuditha1491
    @ashanchamuditha1491 ปีที่แล้ว +1

    Honda civic අලුත් model එක ගැනත් වීඩියෝ එකක් දාන්න පුලුවන්ද❤️

  • @avishkadimantha
    @avishkadimantha ปีที่แล้ว +33

    ගැනුන්ගෙ අවදානෙ ගන්න වාහන ගන්න උන්නන් නැ මං හිතන්නෙ

    • @_su_p_un_
      @_su_p_un_ ปีที่แล้ว +2

      ow bn 🤣😂

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 ปีที่แล้ว

      කුඩු විකුනන එකෙක් වෙන්න ඕන

  • @viewingforpleasure8570
    @viewingforpleasure8570 ปีที่แล้ว

    Hope you have heard Hyundai Palisade M23?

  • @kasthurimj70
    @kasthurimj70 ปีที่แล้ว

    Chr eke penuma thiyenne pitata witharai vehicle eka suv ekk widihata usa madhi e wagema interior back passengerslata mara uncomfortable vehicle ekk

  • @kavindulakmal8974
    @kavindulakmal8974 ปีที่แล้ว +2

    Video එක නියමයි 👍❤️

  • @kasunat1
    @kasunat1 ปีที่แล้ว +3

    chr දීලා harrier එකක් ගන්න හිතං හිටියේ. මේ වීඩියෝ එක දැකල ආයෙත් අදහස වෙනස් කරගත්තා.😂chr is the best handy vehical for boys 🚗 ❤

  • @3NoXLK
    @3NoXLK ปีที่แล้ว +4

    Congratulations For 2M Subscribers 😁

  • @gamingwithpaziii
    @gamingwithpaziii ปีที่แล้ว +14

    Honda Civic එක ගැනත් වීඩියෝ එකක් ඕන ❤

  • @kavindukalhara9020
    @kavindukalhara9020 ปีที่แล้ว +18

    මුලින්ම ආසාවෙන් හිටපු වාහනයක් එත් පස්සෙ CIVIC එකට ආස හිතුන නිසා civic ekak genava ❤️

    • @ravindutheekshana1092
      @ravindutheekshana1092 ปีที่แล้ว +2

      CIVIC එකනම පිස්සුවක්.. මගෙ කැමතිම Japan වාහනේ.. සුපිරියට bodykit කරල හදන්න පුළුවන්..😼❤️‍🔥

    • @nipunchathu302
      @nipunchathu302 ปีที่แล้ว +1

      Civic ❤ patta

  • @niharamalindi6448
    @niharamalindi6448 ปีที่แล้ว

    Thank you wishma lokya ♥️it's my favorite 😚😚😚

  • @momohack5039
    @momohack5039 ปีที่แล้ว +1

    Nisan gt r 35 vedio ekka one

  • @Dark_Knight_30
    @Dark_Knight_30 ปีที่แล้ว +1

    Honda Civic එක ගැන Vedio එකක් ඕනෙ

  • @channachandrasekera8319
    @channachandrasekera8319 ปีที่แล้ว

    Deshine inshpiration with added conshpitation by the usage of diamond shape incorporashion.

  • @sachithra811
    @sachithra811 ปีที่แล้ว

    Benz s class ek gna review ekak ona ❤️

  • @chandanadeshapriya9456
    @chandanadeshapriya9456 ปีที่แล้ว

    Aiye german wala thawath prasiddha samagamak wana audi samagama gana video ekak karannko 🙂🙂

  • @shifteryt4048
    @shifteryt4048 ปีที่แล้ว

    Nissan gtr r35 එක ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @mayuranishan8873
    @mayuranishan8873 ปีที่แล้ว +13

    කාලෙකින් වාහන video එකක්.❤ආදරෙයි wishma lokaya ❤❤❤

  • @dula2190
    @dula2190 ปีที่แล้ว +13

    Toyota තමයි ආසම ජපන් brand එක. ඒත අකමැතිම model එකක් තමයි මේ මගුල.

  • @PSQUOTES-zy4bt
    @PSQUOTES-zy4bt ปีที่แล้ว +1

    land crusir v8
    j 202 video ekak 🙏🙏🙏🙏🙏🙏

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara ปีที่แล้ว +2

    HONDA GRACE.....ගැනත් කරන්න

  • @navinmaleesha1927
    @navinmaleesha1927 ปีที่แล้ว +2

    BMW i8 car eka gena video ekak one

  • @Moods1125
    @Moods1125 ปีที่แล้ว +4

    One of dream car ❤

  • @chamodrangana7892
    @chamodrangana7892 ปีที่แล้ว

    Mitsubishi outlander eka ganath video ekak oneee

  • @wrtechngy2284
    @wrtechngy2284 ปีที่แล้ว +1

    Congratulations 2M 🎉️🎊️

  • @navindudissanayaka6092
    @navindudissanayaka6092 ปีที่แล้ว +1

    genu set krganna owa ganne ne api aasa eewa api gannawa ..kello ballo wage alle natawanna puluwan salli thiyenawa nm ..anika genu newei dn thoraganne apita oona kena thma..sallii thiyenawanm oona wargaye kellek daganna puluwan ..genu denaganna oona uyanna pihanna purudu wenna ..wedagath widiyta inna denaganna oona

  • @v-techlk
    @v-techlk ปีที่แล้ว +2

    ජය වෙවා 🔥

  • @Dashinkavinduphotography
    @Dashinkavinduphotography ปีที่แล้ว +3

    Corolla axio එකෙත් විස්තරයක් ඕනෙ😊😊

  • @dinukalakshan865
    @dinukalakshan865 ปีที่แล้ว +8

    Civic එකත් ඕනි ❤️

  • @janakapawan4292
    @janakapawan4292 ปีที่แล้ว +15

    Honda civic එකේ video එකක් ඕනා ❤️🙏👍

  • @Rashida_Methsara
    @Rashida_Methsara ปีที่แล้ว +3

    CH-R එකක් දැන් කීයක් වෙනවද

  • @kavindu_S
    @kavindu_S ปีที่แล้ว

    Mitsubishi Montero SUV එක ගැන වීඩියෝ එකක් ඕනේ 🥺

  • @sasendulnim
    @sasendulnim ปีที่แล้ว +1

    happy new year

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 ปีที่แล้ว +8

    අම්මෝ CH R කුපිරියක් ❤️‍🔥superb video vishma lokaya😊❤🎉

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා 😮❤️‍🔥

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +12

    දැන් කොළඔයි කොළඹ අවටයි තියෙන්නම මේකයි range rover එකයි

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣paka thamai🤣🤣🤣🤣🤣🤣

    • @_su_p_un_
      @_su_p_un_ ปีที่แล้ว

      kud bn million 12 dila CH R gnne .okata thwa ganak dala luxury prado ekk gnn ek wasi

  • @SLshorts108
    @SLshorts108 ปีที่แล้ว +2

    gtr 35 video ekak ona😊😊

  • @upaliwickrama2625
    @upaliwickrama2625 ปีที่แล้ว

    Guys i have 2019 chr very good car no problem at all only down side not enought room for family and fuel cost bit high compare to Aqur (auris).

  • @adeestailorstudio.9495
    @adeestailorstudio.9495 ปีที่แล้ว

    Honada Civic eka gana video ekak one

  • @summapradeep3184
    @summapradeep3184 ปีที่แล้ว +2

    යුරෝප් මාකට් එකට ගොඩක් වැදගත් පෙනුමට වඩා මාකට් එකට වගේම රජයෙන් වාහන කම්පැනි වලින් ඉල්ලන් ඒ ඒ රටවලය අවශ්‍ය වාහන වල ගුනාත්මක බාවය. (ජමනිය වගේ රටක කිසිම කෙනෙක්ගෙ හීනයක් නෑ ජපන් වාහනයක් ගන්න)

  • @anuda309
    @anuda309 ปีที่แล้ว

    Honda Civic type r eka ganath video ekak ona 🥺

  • @kingav-ch8cu
    @kingav-ch8cu ปีที่แล้ว

    Man gawe thiyane chr CAY 9406 2018 super car eka ❤ highly recommended

  • @momohack5039
    @momohack5039 ปีที่แล้ว +3

    Nissan gtr 35 ekka one

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +10

    මටනම් CHR එකට වඩා kia Sorento එක නියමයි..

  • @Yashen88215
    @Yashen88215 ปีที่แล้ว +4

    nizeee video 👌❤️

  • @yasinthadilshan2077
    @yasinthadilshan2077 ปีที่แล้ว

    KDH එක ගැන video එකක් ඕන

  • @slgamingroot9413
    @slgamingroot9413 ปีที่แล้ว +7

    මේ වගේද V8/Montero/Prado/Nissan patrol/Jeep wrangler /Land rover/Ford Raptor වගේ වාහන😍

    • @-Hunter_Zolomon--Zoom-
      @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +3

      ඇයි Rolls royce Panthom , Bently mulsanne

    • @slgamingroot9413
      @slgamingroot9413 ปีที่แล้ว +1

      Oww ewath supiri...mn kiwe suv catagory eken gaththama

  • @gokulapiumal401
    @gokulapiumal401 ปีที่แล้ว

    Honda civic ගැනත් ඕන

  • @tharushaherath3503
    @tharushaherath3503 ปีที่แล้ว

    Chr ekk gnna salli wala Premio ekak gnna puluwn

  • @imashadulanjani2006
    @imashadulanjani2006 ปีที่แล้ว

    Price eka kiyak withara wenawada den

  • @Vihaga54
    @Vihaga54 ปีที่แล้ว

    Kdh ගැන වීඩියෝ එකක් ඕන

  • @taffyhk6116
    @taffyhk6116 ปีที่แล้ว +2

    My favorite ❤❤🎉

  • @shehararandika8378
    @shehararandika8378 ปีที่แล้ว +5

    ආසම හීනේ ❤️💙

  • @binushaumeshishara2404
    @binushaumeshishara2404 ปีที่แล้ว

    Honda civic eka gana video ekak one🙃

  • @premaathapathu3651
    @premaathapathu3651 ปีที่แล้ว +1

    Honda Vezel Rs Sensing gena Video ekak oona ❤😊

  • @sunilrajapaksha7177
    @sunilrajapaksha7177 ปีที่แล้ว

    GTR R35 Gana video ekak karannako

  • @v-techlk
    @v-techlk ปีที่แล้ว +9

    මාත් ආසම car එක c- hr එක ගන්නවා අනිවරෙන්🥰 අයියෙ🌎🛰️♥️♥️

    • @CMD_1000
      @CMD_1000 ปีที่แล้ว

      mun gava thiyeneth ch r ekak

    • @mahenbro1689
      @mahenbro1689 ปีที่แล้ว +1

      oyata aniwaryenma eekak ganna labenna oone mage prarthanawa eekai.

    • @CMD_1000
      @CMD_1000 ปีที่แล้ว

      @@mahenbro1689 mun gava CH-R ekak thiyenva kiyala bun kiwwe

    • @mahenbro1689
      @mahenbro1689 ปีที่แล้ว

      @@CMD_1000 na mn kiwwe main coment ownerta bn

    • @v-techlk
      @v-techlk ปีที่แล้ว

      @@mahenbro1689 anivaren gannava mageth tagat ekak eka meka hodata motiveshion ekak 🥰

  • @ravindudilshan8502
    @ravindudilshan8502 ปีที่แล้ว +6

    රේන්ජ් රෝවර් එක ගැන වීඩියෝවක් ඕනෙ ☺️

    • @AbilasH8
      @AbilasH8 ปีที่แล้ว +1

      Dunna ne. Aluth ekakda 🙂

    • @ravindudilshan8502
      @ravindudilshan8502 ปีที่แล้ว

      @@AbilasH8 ow ban

    • @samanpradeep3674
      @samanpradeep3674 ปีที่แล้ว

      Eka genava

    • @ravindudilshan8502
      @ravindudilshan8502 ปีที่แล้ว

      @@samanpradeep3674 2023 eka ban 🤦😇

    • @-Hunter_Zolomon--Zoom-
      @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +1

      කලින් Model එකත් එක්ක ලොකු වෙනසක් නෑ බන් 😂 Rolls royce cullinan වගේ SUV එකක් එක්ක හැරෙන්නවත් බෑ 😂😥

  • @gamingsaku3911
    @gamingsaku3911 ปีที่แล้ว +3

    1st මම 1 දාපු ගමන් බැලුවා

  • @Escapematrix403
    @Escapematrix403 ปีที่แล้ว

    chr hodai GTR,nisaan patrol,v8,range rover dakala nati unta

  • @sitharanirmal9041
    @sitharanirmal9041 ปีที่แล้ว +2

    Civic eka ගැනත් review ekk krmu😊

  • @malindugimhan3
    @malindugimhan3 ปีที่แล้ว +1

    Mistubizi evo ගැනත් එකක්❤

  • @user-nz4pt5po2f
    @user-nz4pt5po2f ปีที่แล้ว +1

    mitsubishi lanser eketh vidio ekak danna ayyeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  • @priyasahani9029
    @priyasahani9029 ปีที่แล้ว +1

    Chr එකක් කීයක් විතර වෙනවා ද ?????

  • @mrMONSTER_00
    @mrMONSTER_00 ปีที่แล้ว +1

    Nissan vehicles gnath video ekk one ❤️

  • @sandunibagya2665
    @sandunibagya2665 ปีที่แล้ว

    bmw 8i ek gen onee

  • @Jpool121
    @Jpool121 ปีที่แล้ว +55

    කෝටියකට ඕකට වඩා සුපිරි box ප්‍රාඩෝ එකක්,ගන්න පුළුවන් පරන මොඩ්ල් උනාට මං ආසයි ❤❤❤❤

    • @user-Damsith
      @user-Damsith ปีที่แล้ว +6

      Mewage podi toy look ekk thiyenw neh 😅 kohomth parn wahn patt ❤

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +5

      mewa ganne gonnu bn, podda waduna gaman iwarai 😂😂ganuntama hodai

    • @wajiradewasinghe4037
      @wajiradewasinghe4037 ปีที่แล้ว +4

      උබ ආස නැති උනාට අපි ආසයිනෙ ,එහෙනම් උබ කෝටියකට box prado එකක් ගනින් 😂

    • @savindunethmina8130
      @savindunethmina8130 ปีที่แล้ว +1

      😂

    • @user-Damsith
      @user-Damsith ปีที่แล้ว +1

      @@rushand8003 anneki ❤

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว +5

    අපොයි මේ CHR එක ලංකාවේ ප්‍රමෝට් කරන්න අපි මොන තරම් නම් කස්ටමස් ලගේ මයින්ඩ් එක හැදුවද ඒ කාලේ හැබැයි මේකේ මම අකමැතිම දේ තද හුලං වෙලාවක ස්පොයිලර් එකෙන් එන කැත සද්දේ විතරයි අලුත් මොඩල් එකනම් එහෙම නෑ

  • @dulanhansaja87
    @dulanhansaja87 ปีที่แล้ว

    KDh review ekak one

  • @niroshirashikani2991
    @niroshirashikani2991 ปีที่แล้ว

    Honda *civic type r* එක ගැන review එකක් කරන්න ..(සෑහෙන කල් ඉදල 300 ගැන සත්‍ය කතාව ගැනත් ඉල්ලුව) තවම නෑ,,,,)

  • @himashikoushalya3228
    @himashikoushalya3228 7 หลายเดือนก่อน

    My dream vehicle 🥺❤️dwsk ee හීනෙ හැබෑ කරගන්නවම තමා ❤️🥺

  • @user-Damsith
    @user-Damsith ปีที่แล้ว +3

    Chevy impala video ekk hdnn mewt wad maru 😼

  • @nadeekaroshini9356
    @nadeekaroshini9356 ปีที่แล้ว +1

    Supiri

  • @shashithabuddhimal7420
    @shashithabuddhimal7420 ปีที่แล้ว

    off road jeep wrangler gana kiyannako

  • @user-rr8gz7gb6i
    @user-rr8gz7gb6i หลายเดือนก่อน +1

    ❤useful video❤

  • @himathsandeep5490
    @himathsandeep5490 ปีที่แล้ว

    My dream vehicle 🥺❤️

  • @inokadamayanthi9201
    @inokadamayanthi9201 ปีที่แล้ว

    කාලෙක⁣ට පස්සෙ හොද වීඩියෝ එක ක්.