දෛවය මුණගැස්සූ ආදරයක්😍|Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2023
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    හැමෝම බලාගෙන හිටපු රොකීගෙයි රාණිගෙයි ආදර කතාව😍|Movie Sinhala | Inside Cinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 284

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 5 หลายเดือนก่อน +7

    ආලියා බාත් කියන්නෙ ආසම වගේම ,ගොඩක් දක්ෂ නිලියක් ❤️❤️❤️

  • @dgodsenadheera9502
    @dgodsenadheera9502 10 หลายเดือนก่อน +51

    දැන්නම් inside cinemax වීඩියෝ එකක් බැලුවෙ නැත්තම් නින්ද යන්නෙත් නෑ වගේ😂❤

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 10 หลายเดือนก่อน +56

    අදත් චිත්‍රපටය ලස්සනයි අයියා 💖💖💖💖💖💖💖 දිගටම මේ වගේ මූවීස් දාන්න අයියා ❤❤❤❤❤❤❤❤ ආදරෙයි ඉන්සයිඩ් සිනේමැක්ස් 😊😊😊😊😊😊

  • @sewminipurnima1202
    @sewminipurnima1202 10 หลายเดือนก่อน +41

    දුකෙන් අප්පා හිටියෙ movie එකක් දලා නැති නිසා ❤❤ නොටිපි එක දැක්ක ගමන් ආවා ඔන්න ❤❤

  • @paramithisansala9369
    @paramithisansala9369 10 หลายเดือนก่อน +25

    බලන්න ආසාවෙන් හිටපු film එකක් ♥️♥️thns

  • @sujanisujani2939
    @sujanisujani2939 10 หลายเดือนก่อน +74

    ඔන්න නොටිෆිය දැක්ක ගමන් ආවේ.අදත් සුපිරියක් තමා කියන අය කෝ❤❤❤

  • @WillWin_Group
    @WillWin_Group 9 หลายเดือนก่อน +7

    මං මේ movie reviews බලන්න කොච්චර ආසයිද කියනවානම් 🥺 පෙරේදා පාන්දර මට ඇස් ලෙඩ බෝ වෙලා ඇස් දෙක ඇරගන්නවත් බැරුව අමාරුවෙන් මුළු දවසම කාමරේට වෙලා කම්මැලිකමේ හිටියේ , වෙනදා මං screen එක දිහා බලාගෙන නේ කතාව අහන්නේ ඒත් මං එදා ඇස් දෙක වහගෙන කතාව අහගෙන හිටියා කොච්චර අමාරුවක් ඇගට තිබුනත් කිසිම අපැහැදිලි කමක් නැතුව මට කතාව තේරුම් ගන්න පුළුවන් උනා, හිතටත් සතුටුයි ආස දෙයක් අහන්න පුළුවන් උන හිංදා කටහඬ පරිස්සම් කරගන්න ♥️💯

  • @jayanathwedage7228
    @jayanathwedage7228 10 หลายเดือนก่อน +19

    Rocky නිකන් අයියා වගේ මොනවා උනත් අද film එක මරූ❤🤗

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f312 10 หลายเดือนก่อน +17

    ඔයාගේ කට හඬට ඇබ්බැහි වෙලා ඉන්නේ අප්පා 🥰

  • @Abhimansanthush
    @Abhimansanthush 8 หลายเดือนก่อน +5

    මෙච්චර කාලයක් දැක්කේ දීපිකාගේ කථක් ...පලවෙනි වතාවට රන්වීර්සින් කථක් නටනවා දැක්කෙ මේ ෆිල්ම් එකෙන්..කියන්න වචන නෑ.මාරම ලස්සන යි ඒ නැටුම නම්.අනික ශ්‍රියා ගෙයි අරිජිත්ගෙයි සින්දුව...🥺❤

  • @VishwaDanuma179
    @VishwaDanuma179 10 หลายเดือนก่อน +12

    අදත් සුපිරියක් බලන්න ආසාවෙන් ඉදපු පිල්ම් එකක් ඔයාගෙ ඔයිස් එකෙන් අහන්න බැලුන එක ලොකුම සතුටක්❤

  • @kavishwadulanjana3314
    @kavishwadulanjana3314 10 หลายเดือนก่อน +16

    කාලෙකට පස්සේ සතුටු කදුලු එක film එකක්❤❤❤

  • @user-nk7dq9en8h
    @user-nk7dq9en8h 10 หลายเดือนก่อน +17

    Lord of the ring අවසාන එක දාන්නකෝ❤❤❤

  • @yoyogirl001
    @yoyogirl001 8 หลายเดือนก่อน +3

    ලස්සන කතාවක් ....movie එකේ සිංදු ටිකට ආස නිසා movie review එකත් හොයාගෙන ඇවිල්ලාම බැලුවා ❤️❤️

  • @ThiwanthiHarsani-my6gl
    @ThiwanthiHarsani-my6gl 10 หลายเดือนก่อน +21

    ඔයාගේ කට හඬට ඇබ්බැහි වෙලා ඉන්නේ අප්පා 🌼😇

    • @ViZta-67
      @ViZta-67 10 หลายเดือนก่อน +1

      mawa sbscrib konna ko plz hichchi illimak

    • @ThiwanthiHarsani-my6gl
      @ThiwanthiHarsani-my6gl 10 หลายเดือนก่อน

      @@ViZta-67 ok

  • @ranvindu1111
    @ranvindu1111 10 หลายเดือนก่อน +22

    මන් නිකන් අහන්නේ කොහොමද නමක කොටසකින් විතරක් කෙනෙක් ගැන හරියටම හොයා ගන්නේ 🤔

    • @ruvindugamage2059
      @ruvindugamage2059 9 หลายเดือนก่อน

      Movie එක බැලුවා නම් ඔයාට තේරේවි

  • @pavithraabesiriwardhane9522
    @pavithraabesiriwardhane9522 10 หลายเดือนก่อน +20

    කාලෙකින් ඉක්මනටම ආවා බලන්න❤❤❤

  • @gaya-999
    @gaya-999 10 หลายเดือนก่อน +5

    හරි ම ලස්සනයි ❤
    👻 movies වගේම හොදට love story review කරන්නත් ඔයාට සුපිරියට පුලුවන් කියලා ඔන්න ආයෙත් ඔප්පු කළා🔥 thank you inside cinemax 📽️❤️💐

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 10 หลายเดือนก่อน +5

    එනකම් මග බලන් hitiya හරිම ලස්සනයි ඔයාගෙ මුව් ❤❤❤❤❤

  • @devindithiloka2512
    @devindithiloka2512 10 หลายเดือนก่อน +14

    වාව් ඔන්න ඉතින් අපිත් සුපුරුදු පරිදි ආවා ❤

  • @sarathpathmadewa7221
    @sarathpathmadewa7221 10 หลายเดือนก่อน +7

    Marama lassana kathawak . Dekka gaman balanna awe❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumedachinthaka1780
    @sumedachinthaka1780 10 หลายเดือนก่อน +6

    ස්තුතියි ජිවිතේට වටින දෙයක් එකතු කරට

  • @sapuninuwanthika1888
    @sapuninuwanthika1888 10 หลายเดือนก่อน +8

    වීඩියෝ එකක් දානකම්ම බලාගෙන ඉදියෙ 😍❤️

  • @madushan6273
    @madushan6273 10 หลายเดือนก่อน +7

    The load of the ring අවසාන එකත් දෙන්න. ❤❤

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf 10 หลายเดือนก่อน +51

    What jumka සිංදුව තියෙන්නේ මේකෙ නේද❤❤
    අදත් සුපිරියක් inside Cinemax

  • @Ashen_sudda
    @Ashen_sudda 10 หลายเดือนก่อน +8

    එකනම් පට්ට 💯💝

  • @gayashanipoornika
    @gayashanipoornika 10 หลายเดือนก่อน +4

    මේ ෆිල්ම් එකනම් පට්ට 💖💖💖💖💖💖💖 තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන එන්න🥰🥰🥰🥰🥰

  • @Abc12825
    @Abc12825 10 หลายเดือนก่อน +8

    Indian love story movie nm supiriyk 🔥🤩

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 10 หลายเดือนก่อน +13

    රන්වීර් සිං-ආලියා භට් දෙන්නා On-screen හොඳටම match වෙනවා.

  • @ruchirashehan3998
    @ruchirashehan3998 10 หลายเดือนก่อน +9

    Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....

  • @rukaiyatharik2832
    @rukaiyatharik2832 10 หลายเดือนก่อน +3

    Wowwwooo superrrrrr❤big fan of urs❤

  • @vihadinethmi2727
    @vihadinethmi2727 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඒ movie එක 🤗😍

  • @sheharawijesinghe4834
    @sheharawijesinghe4834 10 หลายเดือนก่อน +8

    හැමදාම වගේ අදත් සුපිලී තමා ඉතිම්.......❤️👍😽

    • @ViZta-67
      @ViZta-67 10 หลายเดือนก่อน

      mawa sbscrib konna ko plz hichchi illimak

    • @sheharawijesinghe4834
      @sheharawijesinghe4834 10 หลายเดือนก่อน

      @@ViZta-67 Hariu karannam👍

  • @dulanaimasha8189
    @dulanaimasha8189 10 หลายเดือนก่อน +2

    ඔයාලගෙ වීඩියෝ බලනගමන් ඉන්න කොට තමයි notification එක ආවෙ....

  • @user-bf3bf4le5h
    @user-bf3bf4le5h 10 หลายเดือนก่อน +5

    ම්මිමි මරු තමා ❤

  • @diliniashika4540
    @diliniashika4540 10 หลายเดือนก่อน +2

    හිතෙන්නෙ නම් මේ වගේ අලුත්ම ෆිල්ම් රිවිව් අපිට ගේන ඔයාට ගොඩක් ඉස්තූතියි. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @swedenunionadventurecountr2280
    @swedenunionadventurecountr2280 10 หลายเดือนก่อน +2

    මේ වගේ ලස්සන FILM REVIEW එවන්න.රත්තරන් INSIDE CINEMAX.

  • @isankaperera8577
    @isankaperera8577 10 หลายเดือนก่อน +3

    හදවතට දැනෙන විදිහට කියන කතාවක්❤

  • @lapi1790
    @lapi1790 10 หลายเดือนก่อน +1

    Ada aka godak lassanai aiya godak thx❤❤

  • @ahinsa.kusumi
    @ahinsa.kusumi 10 หลายเดือนก่อน +105

    Supernatural අමතකම වෙලාද දැන් 😭💔

  • @dilharalakshinidil
    @dilharalakshinidil 10 หลายเดือนก่อน +1

    Woww ..ඉඳලා හිටලා හරි මේ වගෙ ෆිල්ම් review දෙන්න රොශාන් ❤

  • @erandiesayumika1813
    @erandiesayumika1813 2 หลายเดือนก่อน +1

    ඔය ආච්චි ඇත්තම ජීවිතේ ත් ඔහොමයි 🤭( නපුරුකම)

  • @S_HEHAN
    @S_HEHAN 10 หลายเดือนก่อน +2

    සුපිරියි ❤️😋

  • @user-sl9wz4bt6p
    @user-sl9wz4bt6p 10 หลายเดือนก่อน +3

    අදත් ලස්සනම ලස්සනම ෆිල්ම් එකක්,,සුපිරි,,❤️😘

    • @ViZta-67
      @ViZta-67 10 หลายเดือนก่อน

      mawa sbscrib konna ko plz hichchi illimak

  • @user-rw9fy1ou6r
    @user-rw9fy1ou6r 10 หลายเดือนก่อน +10

    රොකීනම් ටිකක් රොශාන් අයියා වගේ😄😆

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 10 หลายเดือนก่อน +2

      රන්වීර් සිංනෙ ඉන්නෙ.

  • @ruwinisandamali9676
    @ruwinisandamali9676 10 หลายเดือนก่อน +1

    Wow.. lassanama lassana film ekak...❤

  • @SathsinduPunsara-vs3tz
    @SathsinduPunsara-vs3tz 10 หลายเดือนก่อน +4

    මන් බලපු සුපිරිම කතාව 😔

  • @tharindunijanz800
    @tharindunijanz800 10 หลายเดือนก่อน +1

    Ona ithin adat ava inside cinemax pathe😁❤️😘

  • @thusharasamaraweera718
    @thusharasamaraweera718 10 หลายเดือนก่อน +4

    Super❤❤❤favourite

  • @tharangasuresh8487
    @tharangasuresh8487 10 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤❤❤ 😊

  • @madushankabandara4971
    @madushankabandara4971 10 หลายเดือนก่อน

    DEJAVU menna supiri film එකක්. මාරම කතාවක් තියෙනවා

  • @chanikapubuduni1538
    @chanikapubuduni1538 10 หลายเดือนก่อน +1

    ලස්සනයි අයියේ💓

  • @ruvindugamage2059
    @ruvindugamage2059 9 หลายเดือนก่อน +2

    මේක theater එකේ බලද්දී ඒ ආපු හැගීම වචනෙන් විස්තර කරන්න බෑ ඒක පිස්සුවක් 💗🥹 Alia bhatt මාරම ලස්සනයි ඒකේ

  • @tharangajayatath4877
    @tharangajayatath4877 10 หลายเดือนก่อน +4

    අදත් සුපිරි film එක ❤️❤️❤

    • @ViZta-67
      @ViZta-67 10 หลายเดือนก่อน +1

      mawa sbscrib konna ko plz hichchi illimak g

  • @APEDilrukshi
    @APEDilrukshi 10 หลายเดือนก่อน

    Atthatama Mara Lassana film ekak
    Thanks 🙏

  • @used775
    @used775 10 หลายเดือนก่อน +1

    සුපිරි 😍

  • @chubbylasa7288
    @chubbylasa7288 10 หลายเดือนก่อน +2

    අදත් ශෝයි ❤❤

  • @PrabathPathmasiri
    @PrabathPathmasiri 10 หลายเดือนก่อน +4

    Court , mystery movie ekak oni plsss😢❤

  • @Hiru_podda
    @Hiru_podda 10 หลายเดือนก่อน +2

    අපිත් ආවො බලන්න අද දැම්ම ගමන්ම🤭

  • @HasithMadushka-fn6up
    @HasithMadushka-fn6up 10 หลายเดือนก่อน +3

    1st 💫

  • @anjalianjali-tj1mc
    @anjalianjali-tj1mc 10 หลายเดือนก่อน

    Onna ada mama thama mulinma film eka beluwe ❤

  • @sammanisankalpana6679
    @sammanisankalpana6679 10 หลายเดือนก่อน +2

    Wow aiya❤️

  • @NimeshaSewwandi-pg9rl
    @NimeshaSewwandi-pg9rl 10 หลายเดือนก่อน +5

    මේක පිස්සුවක් වෙලා තියෙන්නෙ දැන්..කැවෙන්නෙත් නැ බැලුවෙ නැත්තන්

  • @anushamallawaarachchi594
    @anushamallawaarachchi594 10 หลายเดือนก่อน +1

    Aneeeee ayyyeeeeee ❤❤❤❤❤ oya nm deyyek 😘😘😘😘😘😘😘😘 Rocky Aur Rani Ki Prem Kahani 💗💗💗💗💗💗 dhanakam hitiye ❤❤❤❤❤❤

    • @anushamallawaarachchi594
      @anushamallawaarachchi594 10 หลายเดือนก่อน +1

      Ayye Zara Hatke Zara Bachke Full Moive review ekath oneeeeeee 😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @dilkireshmi5490
    @dilkireshmi5490 10 หลายเดือนก่อน +3

    Supernatural oni ❤❤

  • @HeshaniSamarasinha-zv5kt
    @HeshaniSamarasinha-zv5kt 10 หลายเดือนก่อน +1

    ලස්සන ❤❤❤

  • @HarshanaWeerasuriya-bb6hs
    @HarshanaWeerasuriya-bb6hs 6 หลายเดือนก่อน

    අන්න එතනින් තමා මේ සුපිරිම film එක පටන් ගන්නෙ ❤

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 9 หลายเดือนก่อน

    ලස්සනයි ❤️

  • @user-qj8rd8co7e
    @user-qj8rd8co7e 10 หลายเดือนก่อน

    Adath film eka supiri aiye

  • @Dreamer99.99
    @Dreamer99.99 8 หลายเดือนก่อน

    Romance ද motivation ද thriller ද action ද ආදාලම නෑ... අන්තිමට කියන මේ film එකෙන් ගන්න තියන දේ hadawathatama කියනවා...
    ගොඩක් වෙලාවට මන් අඩනවා ❤❤❤

  • @wethecrazy2
    @wethecrazy2 10 หลายเดือนก่อน +30

    වෙලාව පහු උනානේහ් ... අනේ අයියේ මේ 100වෙනි වතාවට ඉල්ලන්නෙ plz .. The bad seed and The bad seed returns කියන psycho thriller movies දෙක ගේන්නකෝ 😭😭😭😭 මන් පවු නැද්ද 😭💔

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 10 หลายเดือนก่อน +2

      පව් නේන්නම්😓

    • @nimsarapara
      @nimsarapara 10 หลายเดือนก่อน +1

      E film daka cupiriyak ❤🎉

    • @wethecrazy2
      @wethecrazy2 10 หลายเดือนก่อน

      @@nimsarapara බලලා තියේද ?

    • @wethecrazy2
      @wethecrazy2 10 หลายเดือนก่อน +1

      @@Noname_PODDA_ dammoth balana aya innw . Nobalana aya skip karanna 🤘

  • @user-cx8ky1zu1e
    @user-cx8ky1zu1e 10 หลายเดือนก่อน +2

    Tnx ❤❤❤❤

  • @vidushajayasinghe2514
    @vidushajayasinghe2514 10 หลายเดือนก่อน +4

    Inside cinamax 🎉❤

  • @PrabathPathmasiri
    @PrabathPathmasiri 10 หลายเดือนก่อน +1

    1st❤

  • @Malin__L_M.....
    @Malin__L_M..... 10 หลายเดือนก่อน +1

    Ambo athi yantham😍

  • @bunom3317
    @bunom3317 10 หลายเดือนก่อน +1

    Please bring "Zara Hatke Zara Bachke" movie.....

  • @aklamalshani4174
    @aklamalshani4174 10 หลายเดือนก่อน

    THANK YOU aiye❤❤

  • @GamingKavindu-dd9mf
    @GamingKavindu-dd9mf 10 หลายเดือนก่อน +1

    Inside Cinemax is 1000000% best❤❤❤

  • @chamindakumara3822
    @chamindakumara3822 10 หลายเดือนก่อน +1

    Thanks 😊

  • @OshadiNathasha-dg5lc
    @OshadiNathasha-dg5lc 10 หลายเดือนก่อน

    Super natural ek seoson ekk hri oni..🙂..dnnm සාංකාව wge.🫠

  • @champikauyanwaththa9692
    @champikauyanwaththa9692 10 หลายเดือนก่อน

    Adath lassanai❤❤❤❤

  • @harshachathuranga748
    @harshachathuranga748 10 หลายเดือนก่อน

    Ft movie eka 👍👌😊❤

  • @sahan6290
    @sahan6290 10 หลายเดือนก่อน +2

    supernatural one aiyeeeeee 😣💗

    • @ViZta-67
      @ViZta-67 10 หลายเดือนก่อน +1

      mawa sbscrib konna ko plz hichchi illimak

  • @why99942
    @why99942 10 หลายเดือนก่อน +1

    Mama me kathawe ara song ekata marama asai ara what jhumka song eka ඇත්තටම kiuwoth e kathawa godak watinawa 😢❤

    • @ViZta-67
      @ViZta-67 10 หลายเดือนก่อน

      mawa sbscrib konna ko plz hichchi illimak

    • @ViZta-67
      @ViZta-67 10 หลายเดือนก่อน

      mawa sbscrib konna ko plz hichchi illimak

  • @DilrukshiMalisha-zr1zy
    @DilrukshiMalisha-zr1zy 10 หลายเดือนก่อน

    ලස්සනයි ❤️‍🩹

  • @sandalijayawardhana7350
    @sandalijayawardhana7350 10 หลายเดือนก่อน

    From TV series eka explain karala ona😊

  • @thilinishaniya4348
    @thilinishaniya4348 10 หลายเดือนก่อน

    Thank you ❤

  • @user-od4ii3ks3n
    @user-od4ii3ks3n 10 หลายเดือนก่อน

    Thank you❤❤

  • @chathurikasuba
    @chathurikasuba 10 หลายเดือนก่อน +2

    Islma balnne mama 😍😍😍

  • @KMU1
    @KMU1 10 หลายเดือนก่อน +1

    Supiri

    • @ViZta-67
      @ViZta-67 10 หลายเดือนก่อน

      mawa sbscrib konna ko plz hichchi illimak

  • @gayankarunaratna4173
    @gayankarunaratna4173 9 หลายเดือนก่อน

    Ow ow supernatural අමතක වෙලාද❤😢

  • @hansidhananji5030
    @hansidhananji5030 10 หลายเดือนก่อน +1

    Next.....jawn...🥰

  • @ShamiTech424
    @ShamiTech424 10 หลายเดือนก่อน +2

    Ko super nachural

  • @roshanichathurika3631
    @roshanichathurika3631 10 หลายเดือนก่อน +1

    Lord of the rings 03 denna please..😢

  • @yomidilrukshi2158
    @yomidilrukshi2158 10 หลายเดือนก่อน +2

    The Nun 2 Oneee! 🙂💖

  • @princess6614
    @princess6614 10 หลายเดือนก่อน

    Ko ara lassana sinduwa

  • @googlegod123
    @googlegod123 10 หลายเดือนก่อน +1

    රන්වීර් ❤

  • @eftehiazoe66
    @eftehiazoe66 10 หลายเดือนก่อน +1

    1st comment 🙈

  • @ransikakumaraella8223
    @ransikakumaraella8223 10 หลายเดือนก่อน +1

    පීකී බ්ලෛන්ඩස් tv සීරීස් එක ඕනි ඕනි ඕනිමෛ

  • @slkpoplyricsfan
    @slkpoplyricsfan 10 หลายเดือนก่อน

    සුපිරි අය්යේ😊.
    අනේ අය්යේ DD Returns ෆිල්ම් එකත් දෙන්නකෝ.please please please 🙏🙏