ความคิดเห็น •

  • @sitharachathuranga1239
    @sitharachathuranga1239 4 ปีที่แล้ว +111

    යන්තමි තිරීවිල් එකක් තියෙන අපි..ඔයා ගේන වාහන රිවිවී හැම එකක්ම ආශාවෙන් බලනවා..වාහන නැතිවුනත් බැලුවත් ඇති ඈ.......නියමයි සර්....😍😍😍😍🤗🤗🤗🙏🙏🙏🙏💪💪💪💪👍👍👍👍🌺🌺🌺🌺

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +45

      ගොඩක් ස්තූතියි කවදහරි ගමු එකක්. ගන්න දවසට අනිවා මේ කරුණු උදව් වෙයි

    • @dilukapeiris234
      @dilukapeiris234 4 ปีที่แล้ว +6

      @@MRJInspire bokkenma adarei

  • @KS-iu7ig
    @KS-iu7ig 4 ปีที่แล้ว +35

    As always very informative video. Well done. 👍👍👍
    Some corrections - * It has Direct shift CVT transmission. Not a 7 speed automatic.
    * Interior door trim made to look like diamonds. Not a carbon fiber effect.
    I'm using a CHR for about two years. I have some good and bad experience with it.
    Pros
    - That 1.2 l turbo engine has very good torque band. So it feels very powerful in every RPM.
    - Power delivery is excellent ( One of the best main stream Toyota)
    - Handling is very good for a sub compact crossover. Very stable in corners.
    - It has new gearbox called Direct shift CVT . So it has real first gear like traditional auto gearbox and then shift to the actual CVT . Upside of that is it doesn't feels like a rubber band like a normal CVT when launching the car.
    - Gearbox is programmed to feel like traditional gearbox without holding the engine in same rpm like normal boring CVT when accelerating.
    - Front seats are very supportive and hug the body in corners very well.
    - Dashboard design is very beautiful and interior quality is good enough for the price.
    - Suspension is little bit stiffer. ( comfort wise Premio is more comfortable than this in low speeds. But in highway speeds this is more comfortable than Premio. In curvy roads this destroys the Premio in handling.)
    Cons
    - Rear passengers feel very dark because of small windows.( If you are taller than 5 9" it is not gonna be a big problem)
    - Rear door trim feels cheap and armrest is not padded. Does not feel premium like in front.
    - Audio quality is not good for rear passengers ( Only for cars without premium audio system)(Actually most of jdm models)
    - In low speeds sometimes gearbox feels jerky.
    Fuel consumption
    9 - 12 kmpl in urban areas. 16+ kmpl in long trips. If you drive conservatively it can easily achieve 19/20 kmpl in long trips.( I always achieve 18+ kmpl in long trips) ( **Your test car is still in break in period. Thats why you got only 16/17 kmpl )
    But if you drive like a maniac fuel economy lowers drastically. It is the nature of small turbocharged engines. It can't do fuel economy and power at same time. As a example, if you drive conservatively CHR is more economical than a Premio. If you drive like a maniac Premio is more economical than a CHR.

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +8

      really appriciate your comment and I will include in the description as it is very valuble

    • @sudarakakaluarachchi6782
      @sudarakakaluarachchi6782 4 ปีที่แล้ว +2

      Totally agreed

    • @sudarakakaluarachchi6782
      @sudarakakaluarachchi6782 4 ปีที่แล้ว +5

      I have done 21kmperliter through Southern highway to Kataragama

    • @mohamedanfas9551
      @mohamedanfas9551 3 ปีที่แล้ว +1

      Thank you very much for the useful information.... I'm having this 2020 model, but unfortunately, it can not support Apple car play or Android... So I wonder how to get the MAP or Navigation facility? It will be appreciated if you can share some details about it. Thanks again.

  • @heshteach8212
    @heshteach8212 4 ปีที่แล้ว +21

    ඔයාගෙ වාහන reviews නම් superb. ඊටත් වඩා ඔයාගෙ videos වලින් පෙන්නන මනුස්සකම සහ මිනිස්සුන්ට දෙන අදහස් ටික මේ ඔක්කොටම වඩා පට්ට.
    🙏

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +3

      Thank u my friend

  • @lakshanjayaweera6461
    @lakshanjayaweera6461 4 ปีที่แล้ว +15

    නියමයි බ්‍රෝ ඔයාගේ වාහන ගැන විස්තර කරනව පට්ට නියෙමට ඕනම වාහන ගැන නොදන්න කෙනෙක්ටත් නියෙමෙට තේටෙන්ඩ කියා දෙනව පට්ට බ්‍රෝ නියමයි ඔබට ජය 💓💓💓💓

  • @yanjana5815
    @yanjana5815 4 ปีที่แล้ว +7

    ලන්කාවෙ හොදම වාහන් review චැනල් එක.review එක්කට එහා දෙයක් ජයවේවා.

  • @gayanlakshan7193
    @gayanlakshan7193 4 ปีที่แล้ว +10

    බලපු හොඳම review එක..😍
    ඔයාගෙ explain නියමයි..😎
    දිගටම කරන් යමු bro..😙

  • @mixhits
    @mixhits 4 ปีที่แล้ว +7

    ඔබතුමා ලස්සනට වාහන පිළිබඳ විස්තර කරනව ඇත්තටම අපිට විශාල දැනුමක් ලබා ගන්න පුලුවන් විදිහට ඇත්තටම ගොඩක් හොදයි ඔබට තෙරැවන් සරණයි

  • @dulippieris3162
    @dulippieris3162 3 ปีที่แล้ว +2

    මෑතක ඉදලා වාහන වල review s බලන්න පටන් ගත්තේ . කතා දෙකක් නෑ review s නම් MJR ම තමා ...
    ඉදිරියේදි පොඩි බලාපොරොත්තුවක් තියෙනවා , suv or crossover budget model එකකට බලමු . තව තවත් වටිනා වීඩියොත් අරගෙන වාහන පිලිබද දැනුම බෙදා හදා දෙන්නට ඔබට නිරතුරුව ම දිරිය ශක්තිය ලැබේවා ... 🙏

  • @roshanjayawardane9290
    @roshanjayawardane9290 4 ปีที่แล้ว +10

    Best detail review on chr in sinhala👍💯 .Can u give a review on kia sorento 2012 (7 seater) which is a luxury suv on affordable price range compared to other suvs in srilanka .And there aren't any review in sinhala yet.

  • @chamindasamarathunga2968
    @chamindasamarathunga2968 4 ปีที่แล้ว +1

    මට වාහනයක් නැති උනත් ඔබතුමා ගෙ වීඩියෝ ඉතාම ආසාවෙන් බලනවා බොහෝ ස්තුතියි

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 2 ปีที่แล้ว +1

    දැන් නම් සෑහෙන්න ගනන්. එත් review දෙකම බැලුවා. වහානෙට වඩා review කරන විදිහ මරු MRJ අයියා 💚

  • @kaveesharandika5196
    @kaveesharandika5196 4 ปีที่แล้ว +1

    Review එකක් ආසාවෙන් බලන් හිටිය vehicle එකක්.. Thx review කළාට part 2කම හොදට explain කරලා තියෙනවා.. Good Luck❤️❤️❤️

  • @fnelite1753
    @fnelite1753 3 ปีที่แล้ว +1

    Lankawe සුපිරිම channel එකක්. මුකුත් නොදන්න කෙනෙක්ට උනත් තේරෙන්න A - Z කියලා දෙනවා. වාහනයක් තාම නෑ මට ඒත් video දැම්මම නොබලා ඉන්න බෑ ඒ තරම් review එක සුපිරී.❤ පුලුවනන්නම් prius 3rd gen review එකක් කරන්න අයියේ. Good luck❤

  • @priweera7
    @priweera7 3 ปีที่แล้ว +7

    Engine capacity should be corrected as 1200CC turbo. This engine comes with 4 cylinders and that why the engine is very smooth. Compare with 3 cylinder 1000 cc engine this vehicle is very smooth.

  • @ScienceBack2Back
    @ScienceBack2Back 4 ปีที่แล้ว +2

    MRJ ඔයාගෙ reviews ගොඩාක් practical. Thanks

  • @nilankasadaruwan920
    @nilankasadaruwan920 4 ปีที่แล้ว +31

    කවදා හරි ගන්නවා එකක්. තෙරුන් සරනයි ඔයාටත්

  • @newtechworld1297
    @newtechworld1297 4 ปีที่แล้ว +2

    Best ever review about CH-R, Thank you brother
    Keep it up

  • @funvlogs9314
    @funvlogs9314 4 ปีที่แล้ว +17

    TH-cam කරන අයත් එක්ක බලද්දී ඔබා ඉගෙන ගත්තු කෙනෙක් කියලා දැනේනවා.

    • @tharindujayawardhana7776
      @tharindujayawardhana7776 4 ปีที่แล้ว +3

      මතක විදිහට mechanical engineer කෙනෙක්... කලින් video එකක කිව්ව වගේ මතකයි...

    • @SithijaDarshana84
      @SithijaDarshana84 3 ปีที่แล้ว +2

      He is an engineer

  • @DtvCeylon
    @DtvCeylon 4 ปีที่แล้ว +11

    දෙවන ලෝක යුද්දෙකාලෙ සුද්දා හදපු වාහනේට අද කාලෙට හරියන්න පණ දුන්න තරැණයා
    @

  • @aqfa5948
    @aqfa5948 4 ปีที่แล้ว +2

    Supiri👏👍your reviews are good and up to par keep it going 👌✌️

  • @thrilakshanamihiraj5010
    @thrilakshanamihiraj5010 3 ปีที่แล้ว

    ඇත්තටම CHR කියන්නෙ මොකක්ද කියල හරියට දැනගත්තෙ මේ videos 2න්. වාහන ගැන ගැබුරෙන්ම පැහැදිලි කිරීම මමනම් ගොඩාක් අගේ කරනව. Videos තරමක් වෙලාවෙන් වැඩි උනත් හරිම දෙයින් අපි දැනුවත් වන නිසා ඒක මටනම් ප්‍රශ්නයක් උනේ නෑ. ඒ කාලය ගොඩක් වැදගත් උනා. සියලු දේ නිවැරැදිව අපිට කියා දෙනවට බෙහෙවින් ස්තූති වන්ත වෙනව. ඉදිරියටත් මේ වගේ videos බලාපොරොත්තු වෙනව.. ජය වේවා..! ❤️❤️❤️

  • @dilan321
    @dilan321 4 ปีที่แล้ว +2

    ඩයමන්ඩ් හැඩ හැමතැනම තියන හේතුව පස්සෙ කියන්නම් කිව්වට දෙවැනි කොටසෙවත් කිව්වෙ නැනෙ. 🙄
    ගොඩක් හොඳට review කරන චැනල් එකක්. අහම්බෙන් කාලෙකට කලින් හම්බෙලා දැන් දාන හැම වීඩියෝ එකක්ම බලනවා. ස්තූතියි !

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      දිගුකල් පවතින දෘඩ විදියට හදලා කියන්න. දියමන්ති

  • @manelgamage9074
    @manelgamage9074 4 ปีที่แล้ว

    Part 1/2 dekama baluwa...ithama hodai...loku danumak gathttha...idiri gamanata suba pathum Mr mrj. ...theruwan saranai. ...

  • @Wickybro460
    @Wickybro460 4 ปีที่แล้ว

    niyamai aiye kochchara wahana gena karana channel thibbath oyge reviews niyamai. video editing, cam recording thawa tikk update karanna good luck bs

  • @Liyanaarachchilla
    @Liyanaarachchilla 4 ปีที่แล้ว +2

    Its a good review as you always do.Can you explain more regarding manual driving and cruise control.Good luck !!!❤️

  • @sukaanth2009
    @sukaanth2009 4 ปีที่แล้ว +2

    Happy to watch your reviews...Keep going... great...

  • @vijanthennakoon8748
    @vijanthennakoon8748 4 ปีที่แล้ว +6

    It's a very good video .I learned a lot about this car .I 'm thinking of buying this car first, but then I made that decision to buy a TOYOTA HARRIER suv .Can you make a video about the TOYOTA HARRIER? good luck to you sir!😃

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +2

      harrier would be much better than this

    • @vijanthennakoon8748
      @vijanthennakoon8748 4 ปีที่แล้ว

      @@MRJInspire yes mr I know about that .tks

  • @chandrasirirathnayaka9387
    @chandrasirirathnayaka9387 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඉල්ලීම ඉටු කලාට..
    ගොඩක් දේවල් ඉගෙන ගත්ත කෲස් කන්ට්‍රෝල් හා ට්‍රිප්ට්‍රොනික් සිස්ටම් එක පාවිච්චි කරන විදිය ගැන ගැටලුවක් තියනව.. පුලුවන්නම් ඒ ගැනත් වීඩියෝ එකක් දාන්න... මම 145kmph ගිහින් තියනව සාමන්‍ය වාහන යන පාරෙ කිසිම බයක් නෑ හොදට පාලනය කරන්න පුලුවන් වාහනයක්..
    ස්තුතියි

  • @yasanthamendis8565
    @yasanthamendis8565 3 ปีที่แล้ว +2

    More vehicle revew's are now , but that actors cant even to stand with you good luck brother

    • @MRJInspire
      @MRJInspire 3 ปีที่แล้ว

      Thank you Yasantha. Really valuable comment

  • @kpd3873
    @kpd3873 4 ปีที่แล้ว +1

    නියමයි අයේ මම ඔයාගේ Video ඔක්කොම බලලා තියනවා ඔයා හොදට පැහැදිලි කරනවා මට තියෙන්නේ වීල් එකක් කාර් එකක් ගන්න මට සල්ලි නෑ ඒත් කවදා හරි කාර් එකක් ගන්න පිනක් පෑදුනොත් ඔයාගෙ මේ කරැනු වැදගත් වෙයි . 🌹❤️

  • @sasindu7843
    @sasindu7843 4 ปีที่แล้ว +3

    Viedio එක බලනවට වඩා ආතල් comment වල කියල තියෙන ඒවට 🤭
    KDH එකකත් full reveiw එකක් ඕනෙ

  • @thusharaindika9928
    @thusharaindika9928 6 หลายเดือนก่อน +1

    ❤ 1-Mr.J අති විශිෂ්ට ඉදිරිපත් කිරීම. කිසිම ප්‍රශ්නයක් නැහැ කොටස් දෙකකට ඉදිරිපත් කරාට. හොඳට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඔයා නම් සුපිරි චරිතයක්. ඔයාගේ දැනුම හරි ඉහළයි. කියන්න වචන නෑ. කමෙන්ට් එක කොටස් දෙකකට ඉදිරිපත් කරන්නම්
    2- පුලුවන්නම් BMW 530e එකක් ඉක්මනට කරන්නකෝ ඉතාම ආසාවෙන් ඉන්නවා බලන්න.

    • @MRJInspire
      @MRJInspire 6 หลายเดือนก่อน

      මම උත්සහා කරන්නම්

  • @ishankauthpala3064
    @ishankauthpala3064 4 ปีที่แล้ว +1

    සම්පූර්ණ වීඩියෝ එක ගොඩක් දිග උනත් බලලා ඉවර වෙනවා දැනුනෙ වත් නෑ..❤😍🤗👌

  • @dushanthaperera4257
    @dushanthaperera4257 4 ปีที่แล้ว

    Always giving genuine comments to the public. Thanks

  • @lakmalgmd
    @lakmalgmd 4 ปีที่แล้ว +2

    I continue to watch your reviews, excellent, very unique and informative, hope you will make a review on Honda CR-V 2019/2020

  • @lasithasanka6167
    @lasithasanka6167 3 ปีที่แล้ว

    පැහැදිලි කිරීම සුපිරි .. වාහනේ තව වාහනේකට සසදල පැහැදිලි කිරීම මරු.. එතකොට තමයි හරියටම දැනෙන්නෙ.. ජයවේවා !!👍

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว

    C-HR වීඩියෝ දෙකම බැලුවා.කියන්න වචන නැහැ.ඒ තරම්ම සුපිරි.

  • @kalaniweerasekera1264
    @kalaniweerasekera1264 4 ปีที่แล้ว +1

    Amazing video and excellent review. Great work...

  • @amilasenal6216
    @amilasenal6216 4 ปีที่แล้ว +2

    Mrj bro...this will be the most detailed review for a chr in sri lanka...👌
    As u hv covered all the possible areas it will be very helpful to a person who is willing to buy one...So dont mind the length of the video...
    Addition to all ur details CHR stands for Compact High Rider which actually it is...

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      Thanks bro

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 4 ปีที่แล้ว +1

    වාහන reviews channel වලින් හොදම channel එක කියල බය නැතුව කියන්න පුලුවන් .මගෙ ඊ ලග permit එකට ගන්න ඉන්නෙ CHR එකක්.ඒකට ගොඩක් වැදගත් වුනා මේක.Primio ද CHR ද කියන එකට අද පිලිතුර ලැබුන.ගන්නෙ CHR කියල.බොහොම ස්තුතියි ඔබ තුමාට.

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      Dekma hodai. Dennek wage yanwanm chr hodai. Samahra wita passe tiyena awula digu kalnyaddi kenekta epa wenna puluwan. Premio ekedi nam 5 k dala kisima awulk natiwa yanna puluwan. Man me dekma use karala tiyenwa

    • @whistlingkeerthi1385
      @whistlingkeerthi1385 4 ปีที่แล้ว

      @@MRJInspire
      බොහොම ස්තුතියි ඔබ තුමාගෙ සටහනට....ඔව් මම ආසයි CHR එකේ බාහිර ආකර්ෂණීය පෙනුමට.තව දුරටත් ඒ ගැන හිතන්න ‍යොමු කිරීම පිලිබඳ නැවතත් ස්තුතියි MRJ inspire🙏🙏👍

  • @inokarathnayaka4971
    @inokarathnayaka4971 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති .දිගටම review ඕනෙ .😊

  • @ranilborukgamuwa6488
    @ranilborukgamuwa6488 4 ปีที่แล้ว +6

    අලුත් bmw x1 2020 එකේත් review එකක් ඔනේ 🙏🙏🙏

  • @Auto_Vehical_Zone
    @Auto_Vehical_Zone 3 ปีที่แล้ว +1

    Niyamai Ayye Video Tika Mara Lassanai 😍😍😍😍😍😍🤩🤩

  • @dilshanwimalarathna5410
    @dilshanwimalarathna5410 4 ปีที่แล้ว +1

    සුපිරි review එකක්...මම හැමදාමත් බලනව...Toyota KDH 2018 වගේ එකක් Review කරන්නකෝ...😊

  • @kasunshanaka4274
    @kasunshanaka4274 2 ปีที่แล้ว +3

    Eco mode එකේ තියාගෙන දුර යනවා නම් පෙට්‍රල් 20ක් උනත් කරනවා. ජය වේවා MRJ, keep it up.

    • @oshadhavimukthi239
      @oshadhavimukthi239 ปีที่แล้ว

      ECO Mode එකේ ලග යනවනම් 15 17 වගේ පුලුවන් ද 🤔

  • @slmaxxa
    @slmaxxa 3 ปีที่แล้ว +6

    දැක්කම ආස හිතෙන වාහනයක්

  • @wasithamadhushan4863
    @wasithamadhushan4863 4 ปีที่แล้ว

    Niyamai aiye oyg reviews ....hama thorathurakma wage kiynwa...nodanna knkt unath mula idan Hamadema igena ganna puluwan....Supiri....aiye cru’s controle gana hoda video ekk karamu???...🥰

  • @goalzone3805
    @goalzone3805 ปีที่แล้ว +2

    Parisarayata adare karana kenek neda
    Man dakka peugeot 5008 video eketh me vage lassana thanaka review eka denava❤

  • @dilanrjayarathna3329
    @dilanrjayarathna3329 4 ปีที่แล้ว +1

    අපි ඉතින් පදින්නේ බයික් එකක් තමා,ඒත් අනිවා මේ රිවීව් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්, අනිවාර්යෙන්ම, ගන්න කාලේක වටිනවා, ඡය වේවා, සහෝදරයා

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      Parissmen bro

    • @dilanrjayarathna3329
      @dilanrjayarathna3329 4 ปีที่แล้ว

      දවසක ගන්න ඕනේ, තාම ඉතින් අවුරුදු 20යි,😁 දන්නේ නැති ගොඩක් දේවල් මේවා බලලා ඉගෙන ගන්නවා, vehicles tip, ආරක්ෂාව ආදී විවිධ දේවල්,ඕක්කම හිටිය ගමන් කාගේ හරි වාහනයක් පදිනවා, ඒතකොට වැදගත් වෙනවා මට🙏🙏 ඉදිරියට කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා, අයියා👊💪💪good luck @Mrj අයියා

  • @maleeshajayasundara6318
    @maleeshajayasundara6318 3 ปีที่แล้ว

    Good review. Keep it up brother. All the best

  • @mtv6766
    @mtv6766 4 ปีที่แล้ว

    Oyage chanel eka godak diunuwewa kiyala prarthana karanawa budu saranai devi pihitai

  • @yanjana5815
    @yanjana5815 4 ปีที่แล้ว +2

    Mrj dan reply karanne naththe ai heart ekak wath nani.

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว

      Me tike busy wela malli

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว

      But man okkotma response karnwa

    • @yanjana5815
      @yanjana5815 4 ปีที่แล้ว

      @@MRJInspire mama danan hitiye na ekai damme.❤❤

    • @SithijaDarshana84
      @SithijaDarshana84 3 ปีที่แล้ว

      Okkotama reply karana eka digatama karanna amaru wei 🙂

  • @padmakumarasilva
    @padmakumarasilva 4 ปีที่แล้ว +1

    ඔබ ඉතාම ලස්සනට පැහැදිලිව explain කරනවා. Paddle shift ගැන සම්පූර්න වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද. Thank you.

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว

      i try

    • @desilvaindika
      @desilvaindika 4 ปีที่แล้ว

      @@MRJInspire Ow eke technical details ekka hariyata paddle shift karana hati kiyala denna puluwannam godak hodai

  • @gayansagara9700
    @gayansagara9700 4 ปีที่แล้ว +1

    Video eka maru..part 1,2 dekama eka pelata baluwa.😊✌✌

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว

      Thank u very much. Srry for longer video

    • @gayansagara9700
      @gayansagara9700 4 ปีที่แล้ว

      @@MRJInspire eka aulak naa.api asawen balanawa

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 3 ปีที่แล้ว

    Good review. I request u to mention about common failures when it comes to 2nd hand market and roughly maintain cost of all review vehicle

  • @wirajdahanayaka4187
    @wirajdahanayaka4187 4 ปีที่แล้ว

    CHR ගැන සියලු කරණු හොද නරක සමබරව පැහැදිලි කලා.❤️ඊලග රිවිව් එක ගැන එනතුරා බලා ඉන්නවා
    පුළුවන් නම් මහෙන්දා ,Kuv100 එක ලංකාවේ එකලස් කරන නිසා. වීඩියෝ එකක් කරන්ඩ.❤️

  • @pulindujanul
    @pulindujanul 4 ปีที่แล้ว

    Do you give that Q3 review quickly? You're explain well better than others. Keep it up. 💪💪

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว

      Yes I do! as one my friend has this and promised to give me for a review.

    • @pulindujanul
      @pulindujanul 4 ปีที่แล้ว

      @@MRJInspire Thanks!

  • @isuruthushantha1828
    @isuruthushantha1828 4 ปีที่แล้ว +3

    11:24 අයියේ ඔය වාහන අහසෙ ඉඳන් පේන විදිහට තියෙන technology ය ගැන දන්නවනම් පොඩි වීඩියෝ එකක් කරන්නකෝ.මම ආසයි ඔය වගේ technology එකක් use කරලා අපේ ගෙදර විව් එකක් ගන්න.මම ගොඩක් දෙනෙක්ගෙන් අහලා බැලුවා එයාල දන්නේ නෑ ඒක ගැන.

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +5

      oka karanne camera kipyakin 360 view enna images aragena ewa image proceasing karanwa software ekakin. Mn video ekkain kiya dennma

    • @isuruthushantha1828
      @isuruthushantha1828 4 ปีที่แล้ว

      @@MRJInspire බොහොම ස්තූතියි අයියේ

  • @eksithjayasinghe6844
    @eksithjayasinghe6844 4 ปีที่แล้ว +1

    great review aiya👍

  • @mahindafernando
    @mahindafernando 4 ปีที่แล้ว +1

    ඉතාම හොඳ පැහැදිලිකිරිමක්...ස්තුතියි ..

  • @SCTechAcademy
    @SCTechAcademy 4 ปีที่แล้ว

    ගොඩක් හොඳට review කරනවා. Suzuki Hustler, spacia ගැනත් review එකක් ඕනේ... 👍👍👍

  • @gamebro9407
    @gamebro9407 4 ปีที่แล้ว +1

    Brother if you can put a review of the Honda Fit, is much appreciated.... all of yours reviews are well detailed. Actually i was frustrated of this vehicle from a review of another channel. But yours just made me to buy the C-HR at once. Very much appreciated for your detailed service. Please consider my request on the Honda Fit. 🤟✌️

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      sure i will do FIT SOONN. onlu downside is rear sheat. For two people this is great

    • @gamebro9407
      @gamebro9407 4 ปีที่แล้ว

      @@MRJInspire Thanks brother... much appreciated ❤❤

  • @chaturarajapaksha1068
    @chaturarajapaksha1068 4 ปีที่แล้ว

    What a great review. Keep it up ⭐️⭐️⭐️ .If you can review a Mazda Demio or Mazda 2 it will be a great idea. I

  • @hasithadulanjan5776
    @hasithadulanjan5776 4 ปีที่แล้ว +3

    සුපිරි අයියා! වාහන ගන්න සල්ලි නැතත්, රීවිව්ස් බල බල හරි සැනසෙනවා 😊 ඒකත් වෙනම අධ්‍යාත්මික සතුටක්, 😄 තෑනක්ස් !

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      Mewage kiyana taram loku deyak na kiyana ekath therum ganna puluwan neda?

    • @hasithadulanjan5776
      @hasithadulanjan5776 4 ปีที่แล้ว

      @@MRJInspire ඔව් අයියා, ඔයා කරගෙන යන විදිහ හොදටම හොදයි. තව පුළුවන්නම් ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස්, වාහන වල යුස් වෙන නිව් ටෙක්නොලජීස් ගැනත් තව වීඩියෝස් අරං එන්න. ජය!

  • @sachinthapansilu7252
    @sachinthapansilu7252 4 ปีที่แล้ว +2

    Video eka supiri ❤️ honda shuttle eke video ekak enakan balan inne

  • @ideagroupinternational5512
    @ideagroupinternational5512 3 ปีที่แล้ว +2

    ඔයා නට් එකේ ඉදන් කියල දෙනවා. නියමයි.👍

  • @amila19870129
    @amila19870129 4 ปีที่แล้ว +1

    Good explanation. Thanks brother.

  • @isurusampath452
    @isurusampath452 5 หลายเดือนก่อน

    CHR Boost impulse එකක් පාවිච්චි කරා. එච්චර comfort එකක්නම් නැ අයියා ගැස්සෙනවා 1.2L turbo engine එක රේස් වෙන සද්දේ හොදටම ඇහෙනවා. ටිකක් පිකප් මදි ගතියක් දැනෙනවා ලෝඩ් උනාම. handling නම් හොදයි. දැන් පදින්නේ Axio WxB එකක් කියන්න වරදක් නැ CHR එකට වඩා හොදයි sedan type නිසා comfort එකත් okay.

  • @isuruakalanka7249
    @isuruakalanka7249 4 ปีที่แล้ว +2

    Day time Running Lights on karanam thawath attractive look ekak enawa. Aparade miss unu eka. Kohoma unath honda review ekak.

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      thanks Isuru

  • @sandaruwanpushpakumara8537
    @sandaruwanpushpakumara8537 3 ปีที่แล้ว +1

    Very nice and useful video. Can you explain what the nanoe A C is?

    • @MRJInspire
      @MRJInspire 3 ปีที่แล้ว

      I have old video in my list where i explained this. Pl check list.. thank u

  • @sajaangeethshandissanayaka9808
    @sajaangeethshandissanayaka9808 4 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් ඉතින් එලම තමා... වාහනයක් නැති උනාට බ්‍රෝ ඔයා රිවීව් කරන විදියට නිකන් වාහනේ මගේ වගේ දැනෙන්නෙ.. ඒ තරම් ප්‍රැක්ටිකල් රිවීව් ඔයා කරන්නෙ... ඒත් බ්‍රදර් පුංචි ප්‍රශ්නයක් තියනව. ඔයා අර මේකෙ ඩයමඩ් ඩිසයින් එක හැම තැනම තියෙන්නෙ ඇයි කියල පස්සෙ කියන්නම් කිව්වට කිව්වෙ නෑනෙ... ප්ලීස් සහෝ ඒ ඇයි කියන්නකො...???

  • @lakminanimrod5838
    @lakminanimrod5838 4 ปีที่แล้ว +2

    Aiye I like the way you explain 🤗 Could you please do one Video for Honda Vezel Rs model 👍👍

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      lagadima dwnnmko

    • @desilvaindika
      @desilvaindika 4 ปีที่แล้ว

      @@MRJInspire Niyami .....!!

  • @lahiruprabath5672
    @lahiruprabath5672 4 ปีที่แล้ว +3

    Cruise control eka gana video ekak denawada 👍👍

  • @Anime-et-Manhwa-Recap
    @Anime-et-Manhwa-Recap 4 ปีที่แล้ว

    VERY Good review .I love this vehical (chr).😁😀

  • @Mishabro16
    @Mishabro16 ปีที่แล้ว +1

    apith gatha.oyage vidiyo akata thanks.okamai oya patamai😊😊

    • @MRJInspire
      @MRJInspire ปีที่แล้ว

      Congratulations

  • @kosalamadushanka1005
    @kosalamadushanka1005 3 ปีที่แล้ว

    අයියේ Honda shuttle & Prius X වාහන වල reiew 2k දාන්න, ඔයාගේ මේ කරන ඉදිරි වැඩ වලටත් හදවතින්ම සුබපතනවා,ඔයා විතරයි බොරු පඩෂෝ කැළි නැතුව නිහතමානීව වැඩේ කරනව,එය අගේ කොට සලකමි..All the best...

  • @matheeshadineth5666
    @matheeshadineth5666 ปีที่แล้ว

    aiye mokkd e -M + කියලා තියෙන්නේ ඒක වාහනේ පිකප් එක වැඩි කරන්න තියෙන ගියර් එකක්ද ඒක use krn vidiya plz කියන්නකො plz rply😊 ඒකේ system එක කිය්ලා දෙන්නකො අපේ ගෙදරත CHR EKK Thiynne ekai ahuwe😊

  • @Sithuminaastrologyservice
    @Sithuminaastrologyservice 3 ปีที่แล้ว

    Ayye oyage reviews hodai.pehediliy.
    Toyota passo wahane gena ikmanin review ekak genawada

  • @potatochips503
    @potatochips503 ปีที่แล้ว

    Hello, aiya! Toyota CHR is one of my favourite SUV cars.
    How long does it take for someone to learn driving?
    And also, please tell me some Toyota and Honda cars that have Vehicle Stability Control and cars that do not have side problems.

    • @MRJInspire
      @MRJInspire ปีที่แล้ว +1

      Good question! We learn every day i think..
      I even learn in every ride i do
      So it is a continuous process.
      But u can learn to drive along with good practice like one two months

  • @gihanpasindu4756
    @gihanpasindu4756 4 ปีที่แล้ว

    Nice video broo..keep it up.😊

  • @dulithamunasinghe2867
    @dulithamunasinghe2867 4 ปีที่แล้ว +1

    As usual good review MRJ. To understand that lane departure & drive assistance it took some time me to realized when i drive my bros vehicle...hahaa..!! it's a good feature.

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      Lane departure is good but not that worthy. It works with a specific speed lets say 40kmph. And sometimes sensors can not identify lines. Look closly in display it is shown if the the system can identify the road lines

    • @dulithamunasinghe2867
      @dulithamunasinghe2867 3 ปีที่แล้ว

      @@MRJInspire 👍

  • @avishkasenevirathna7843
    @avishkasenevirathna7843 3 ปีที่แล้ว +1

    If we compare BMW X1 to this Toyota Chr, what's the better u think ?

    • @MRJInspire
      @MRJInspire 3 ปีที่แล้ว

      X1. I have video for X1 too. You can watch and get an idea. CHR is boring

  • @isharavimukthi8512
    @isharavimukthi8512 3 ปีที่แล้ว +2

    CR-V eke review ekak oone👀

  • @buddikagayanamaraweera957
    @buddikagayanamaraweera957 4 ปีที่แล้ว

    Bro මට කියනවද ඔයා දන්න විදියට premio 2019 recondition vehicle 1,ක්‌ japan වල ඉදන් ලංකාවට ගෙනාවොත් ලංකාවේ ගෙවන්න ඕන tax එක කියක් වගේ වෙනවද කියලා. Oyage reviews 👍

  • @induniljayawickrama9845
    @induniljayawickrama9845 ปีที่แล้ว

    What is the best from Honda vezel or Toyota chr 2017 model?

  • @chandanadissanayaka3103
    @chandanadissanayaka3103 3 ปีที่แล้ว

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @visionofcars4103
    @visionofcars4103 4 ปีที่แล้ว

    Vedio 2 niyamai hodata pahadili karanawa aye Katha dekak na.
    Puluwanda MAZDA 6 MAZDA 3 MAZDA 2 walin mokak Hari ekak riveiw karanna. Japanese hondama brand ekak. Toyata walatath wada disighn eka athin pattai. Resale value eka adu nisa kawruth ganne na. Wadiya sinhalen riviews uth na. Habai wada Kali athin supiryi. Mn japaneeslage dakapu lassanama car barand eka. Thama honda ekakata thiyenne elakiri.com lage Mazda 6 eka withari. Ekath mrj wage godak wisthra kanne na. Thank you. CHR review ekath niyamai 👍

  • @shyamisga1953
    @shyamisga1953 4 ปีที่แล้ว

    Toyota carina Ti myroad රථය ගැන දැනගන්න කැමතියි..riview එකක්.

  • @movietimesinhalasubtitles7851
    @movietimesinhalasubtitles7851 4 ปีที่แล้ว

    Thank you for part 2...!!!!!

  • @snsadeepa4495
    @snsadeepa4495 4 ปีที่แล้ว +2

    Toyota prius 2011 review ekak krannako

  • @spdcollection6809
    @spdcollection6809 4 ปีที่แล้ว +1

    zuzuki ewery තියෙන්නේ timing chane the time and the 2015 DA17V

  • @lasithashyamal9095
    @lasithashyamal9095 4 ปีที่แล้ว

    Diamond shape එක ගැන කිව්වෙ නෑනෙ.ගොඩක් හොඳ review එකක්

  • @rukshangems
    @rukshangems 3 ปีที่แล้ว

    NGX10 / NGX50 Venasa mokakda Aiye..? Hoda mokakda... Price change eka kohomada

  • @madhupriyadharmasiri6418
    @madhupriyadharmasiri6418 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි

  • @bizarrestories9333
    @bizarrestories9333 4 ปีที่แล้ว

    Was looking forward to the Part II

  • @sasmithakodikara1044
    @sasmithakodikara1044 4 ปีที่แล้ว +1

    Ayye bmw x2 ake review akak genavd ak patta suv ak😍☺️👍

  • @sansanatechnomax6522
    @sansanatechnomax6522 3 ปีที่แล้ว

    patta review eka. micro panda cross eka ganath reviwe ekak one

  • @lakminisga3898
    @lakminisga3898 4 ปีที่แล้ว

    Toyota carina Ti myroad රථය ගැන දැනගන්න කැමතියි..riview ekak

  • @prabuddhakulatunga9091
    @prabuddhakulatunga9091 4 ปีที่แล้ว +1

    Thanks.. Toyota carina eketh review ekak ona.. 😊

  • @manelwickramasingha8543
    @manelwickramasingha8543 4 ปีที่แล้ว +2

    Aiye mata prado j120 eke review ekak denna puluwanda. Plz