Ford Mustang කාර් එක ගැන පිස්සු හැදෙන දේවල් 10ක් | 10 Things You Didn't Know About The Ford Mustang

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ธ.ค. 2021
  • වෙළඳ දැන්වීම් සහ විශේෂ වැඩසටහන් සඳහා - 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 647

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +309

    Mustang එකේ පෙනුමේ තියෙන ඒ අමුතු ගැම්ම සුපිරි , ආසම car එක , පුදුම ගැම්මක් තියෙන්නේ 🔥❤️

    • @lasithanupama2061
      @lasithanupama2061 2 ปีที่แล้ว +9

      Mustang හොඳයි gtr දැකලා නැති උන්ට

    • @theloYoKoHaMa
      @theloYoKoHaMa 2 ปีที่แล้ว +4

      @@lasithanupama2061 niszan GT-R ද

    • @lasithanupama2061
      @lasithanupama2061 2 ปีที่แล้ว +3

      @@theloYoKoHaMa නැත්තං.

    • @jzkdissa3854
      @jzkdissa3854 2 ปีที่แล้ว +9

      @@lasithanupama2061 gtr හොදයි tesla දැකල නැති එවුන්ට😒

    • @kumudugayanjinadasa7476
      @kumudugayanjinadasa7476 2 ปีที่แล้ว +5

      @@jzkdissa3854 kawda yako Tesla cars ganne Tesla okkoma electric

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +139

    Mustang අමුතුම ගැම්මක් තියේ...❤️🚘😍
    ආසම කාරෙකක් 🔥😙🚘

  • @umeshjayawardena9419
    @umeshjayawardena9419 2 ปีที่แล้ว +71

    Mustang එක Favourite Car අය comment කරන් යන්නෝ 🐴💝

  • @chutta6133
    @chutta6133 2 ปีที่แล้ว +33

    mustang එක ලංකාවෙ 2nd hand එකත් කෝටි 7යි බොසා 🙂
    ලංකාවෙ බොහෝ තරුණයන් මාත් ඇතුලුව. ආසයි මේ වගේ වාහනේක හිමිකාරිත්වයක් ලබන්න. ඒත් ඒ හීන ලංකාවෙ තියෙන අදික බදු ක්‍රමය යටතේ ඉද්දි කවදාවත් හීනෙකට නම් ලඟා වෙන්න බැහැ. ඒ හීන අපේ ඇස් ඉස්සරහම දිය වෙලා යනව බලන් ඉන්න තත්වයක් දැන් උදා වෙලා තියෙන්නෙ 😊 හරිම සතුටුයි සිරිලංකාවෙ තුප්පැහි රාජ්‍ය තන්ත්‍රණ ගැන 😹

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +90

    ආසම channel එකෙන් ආසම company එකක ආසම car එකක් ගැන සුපිරිම සුපිරි video එකක් , ගැම්මක් තමා විශ්ම ලෝකය .. ❤️💯

    • @user-kavee53.
      @user-kavee53. 2 ปีที่แล้ว +8

      ඔයා හැම දාම comments දානවා
      මම හැමදාම දකිනවා

  • @GeniusViral
    @GeniusViral 2 ปีที่แล้ว +154

    මට තියනවා 1969 මස්ටැන්ග් එකක් තාම ලන්කාවට ගෙන්න ක්‍රමයක් නැතුව ඉන්නෙ .බොස්ටන් වල මස්ටැන්ග් හදන සමාගමකට දීල ස්ටීන්ග් දකුනට කන්වර්ට් කරන් බලන් ඉන්නෙ කවදා හරි ගේනවා 🙂

    • @chamuthuhanasana5840
      @chamuthuhanasana5840 2 ปีที่แล้ว +4

      Bro what is your engine 302/390 or 427big block?

    • @chathuranethsara4692
      @chathuranethsara4692 ปีที่แล้ว +1

      Poddak katha karanna puluwan da

    • @thusharademel2438
      @thusharademel2438 ปีที่แล้ว +16

      අහන්නත් ආසයි..ඉක්මනටම ලංකාවට බස්සන්ඩ වාසනාව ලැබේවා...💐💐💐

    • @pasindu_malith
      @pasindu_malith 8 หลายเดือนก่อน +3

      Favorite mustang ek dwsk gnnwmi

    • @gamingripx2431
      @gamingripx2431 8 หลายเดือนก่อน +1

      ඔයා රට මොකක්ද

  • @tommy2412
    @tommy2412 2 ปีที่แล้ว +105

    ආසයි ඔය වගෙ වාහනයක අයිතිකරුවෙක් වෙන්න 😍😍❤️❤️🥰

    • @thecriminal4990
      @thecriminal4990 2 ปีที่แล้ว

      කෝටි 2.5 ක් අඩුම එක💔

    • @mihiduhashan155
      @mihiduhashan155 ปีที่แล้ว

      පුලුවන් බන්💪💪💪

    • @tommy2412
      @tommy2412 ปีที่แล้ว +1

      @@mihiduhashan155 🥺💔

  • @jeralperera4990
    @jeralperera4990 2 ปีที่แล้ว +23

    Ford කියන්නේ සුපිරි brand akek. සුපිරි video akek. Thank you 😎😃😍👍🙏

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 2 ปีที่แล้ว +46

    මස්ටැන්ග් නම් ඉතින් පහරක් තමා😍

    • @jzkdissa3854
      @jzkdissa3854 2 ปีที่แล้ว +4

      කනේ පාරක් වගේද❤

  • @mreditno1
    @mreditno1 2 ปีที่แล้ว +29

    Notification එක ආව ගමන් අදත් බැලුවා අයියා...♥️🥰

  • @thathsara3620
    @thathsara3620 2 ปีที่แล้ว +21

    Dodge challenger, Dodge charger ගැනත් ඕනේ...❤❤️

  • @sanduntharanga1573
    @sanduntharanga1573 2 ปีที่แล้ว +14

    Ford සමාගම ඒ වෙලාවෙ තමන්ගෙ ව්‍යාපාරය තවත් දියුණු කරන්න ගත්ත තීරණේ...ළමයි වැඩි වෙච්ච එක තමන්ගෙ ව්‍යාපාරයට වාසියක් කරගත්ත හැටි...ඒකනම් මාරම plan එකක්

  • @harshaeranga3038
    @harshaeranga3038 2 ปีที่แล้ว +7

    මමත් ලංකාව ඇතුලේ ලේසියෙන් ගන්න බැරි උනත් කවාදා හරිම ගන්න හීන දකින වාහනයක් තමයි mustang කියන්නේ. ආසාව ඇති උනේ 2006දී ආපු NFS Most wanted game එකේ ප්‍රදානම එදිරිවාදියාගේ වාහනය නිසා.. ඒ තියෙන රලු පෙනුම නම් පට්ට..
    හැබැහින් නම් පදවලා නැති උනාට game එක පුරාවටම තියෙන හැම වානයකම නැති ටිකක් පාලනය කිරීමේ අපහසු දරදඬු ගතියක් mustang එකේ තිබුනා. ඒ වගේම අනිත් වාහන වලට වඩා ශතිමත්, බර ගතියක් වාහනය හැසිරවීමෙදී game එක පුරාවටම තිබුනා.. මං මේ කියන්නේ game එකේ මම විඳපු අත්දැකීම. හැබෑවටම මේ වාහන වල ඒ ගතිය තියෙනවාද කියන්න නම් දන්නෙ නෑ..

  • @blackpanthers3397
    @blackpanthers3397 2 ปีที่แล้ว +10

    මම ආසම පරන කාර් වලට dodg chager වගේ වහන වලට....හැබැයි අලුත් වාහන වලින් අවන්කවම කැමති Mustang වලට♥♥♥

  • @deshanrathnayakeofficial
    @deshanrathnayakeofficial 2 ปีที่แล้ว +123

    Mustang වලින් මිල අඩුම එක තමා Ford Mustang Echoboost එක.. ඒක වෙන්නේ $28000...ඒ කියන්නේ ශ්‍රි ලංකා රුපියල් වලින් ලක්ෂ 56..නමුත් ලංකාවේ තියෙන බදු නිසා 2016 Ford Mustang Echoboost එකක් ගන්න වෙන්නෙත් කෝටි 5කට වගේ ලොකු ගානකට..
    ඒ වගේ ගාණක් ගාණක් මම නම් කියන්නේ ඇමරිකවට ගිහින් Latest released වුන අධික බලයක් තියෙන V8 Supercharged real beat Mustang කාර් එක ගන්න එක හොදයි කියලා...
    මොකද ඒකෙ උපරිම මිල වෙන්නේ $80000 ඒ කියන්නේ ශ්‍රි ලංකා රුපියල් වලින් කෝටියයි ලක්ෂ 60ක් වගේ (මේ ගාන ඇමරිකාවේ බදු එක්ක.. බදු රහිතව $78000 - කෝටියයි ලක්ෂ 56)
    ලංකාවේ ඉතින් අපිට ඔය වගේ සුපිරි වාහන හීනම තමා....
    මහන්සියෙන් වැඩ කරලා ත්‍රීවිල් එකක් ගන්නත් දැන් තියෙන තත්ත්වය අනූව හෙන අමාරුයි ...

    • @lakkanasaputantri1244
      @lakkanasaputantri1244 2 ปีที่แล้ว +6

      ඉන්න හිතෙන රටක්

    • @AvinthaHI
      @AvinthaHI 2 ปีที่แล้ว +4

      සවුභාග්‍යයේ දැක්ම 🙂🤧

    • @savage4063
      @savage4063 2 ปีที่แล้ว

      Ganna ewnuth inne

    • @user-ir4xy4mh4g
      @user-ir4xy4mh4g 2 ปีที่แล้ว +1

      මුතු ඇටෙ ආයෙ ගන්න දෙයක් නැ

    • @anuhasbuddhika4883
      @anuhasbuddhika4883 2 ปีที่แล้ว +2

      මොනා කරන්න්ද බොක්ක තියෙන එකම විසදිම රට දාල යන එක විතරක්

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 2 ปีที่แล้ว +5

    ඉස්සර එළකිරි Review තමා වාහන ගැන බලන්නේ.. ඔයා වාහනයක් වෙනම Review නොකලත් මේ විදියට කරන Videos Perfect 👌👌👌
    Elakiri Automobile ඔයාලත් සුපිරී ❤️
    (අලුත් Videos දාන්න 😝)

  • @wenokaa657
    @wenokaa657 2 ปีที่แล้ว +14

    එමා වොට්සන් ගැන වීඩියෝ එකක් ඕනේ.....🙏🥺

  • @kawishkapraboth2480
    @kawishkapraboth2480 2 ปีที่แล้ว +24

    හීලෑ නොවූ ඇමරිකානු අශ්වයන් mustang 💥

    • @mrkassagaming946
      @mrkassagaming946 3 หลายเดือนก่อน

      අන්නෙකයි නියම තේරුම mustang ❤

  • @user-vk7qp1vg7p
    @user-vk7qp1vg7p 2 ปีที่แล้ว +8

    නියමයි අය්යේ ඔයාගේ Video හැමදාම බලනවා, ගොඩක් වටින Videos තමයි තියෙන්නේ 🔥

  • @imasaslcoolboy9121
    @imasaslcoolboy9121 2 ปีที่แล้ว +6

    අයියේ සුපිරි මෙවැනි දැනුම නොතිබෙන්න දෙනවට ගොඩක්ම ස්තූතියි

  • @knowledgeocean2340
    @knowledgeocean2340 2 ปีที่แล้ว +7

    1M subscribers පැනලා heart දෙන ලෝකෙ එකම youtuber ඔයා විතරයි අයියේ

  • @dumindahashan5568
    @dumindahashan5568 2 ปีที่แล้ว +15

    Mustang එක කියන්නේ දිව්‍යලෝක සැප තියෙන car එකක්වත් land speed record කඩන්න හදපු hyper car එකක්වත් නෙමෙයි. ඒක තවත් sport car එකක් විතරයි.හැබැයි ගොඩක් super cars වල නැති පෞරුෂයක් මේ car එකට තියෙනවා.මේ තරම් කාලයක් මිනිස්සු එක්ට ආදරේ කරේ අන්න ඒ character එකට.ඒ ආදරේ ඉස්සරහටත් එහෙම්මම තියෙයි.විෂම ලෝකයට අදත් ස්තූතියි මේ වගේ වටිනා video එකක් ගෙනාවට.එක ඉල්ලීමක් තියෙනවා කරන්න.පුළුවන් නම් මෙතෙක් ලෝකයේ හදපු විශිෂ්ටතම car එක විදියට සැලකෙන Lexus LFA එක ගැනත් වීඩියෝ එකක් ගෙන්න😉💐😌❤️

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +1

      LFA එකේ මොකක්ද විශේෂත්වය 🙄

    • @dumindahashan5568
      @dumindahashan5568 2 ปีที่แล้ว +1

      @@ajinduwara7547 th-cam.com/video/wZvvvfWsw9w/w-d-xo.html

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +1

      @@dumindahashan5568 ❤️‍🔥

    • @chathuranethsara4692
      @chathuranethsara4692 2 ปีที่แล้ว +1

      ඔව් අනිවාරෙයෙන් paxton supercharge karapu mustang කියන්නෙත් ඉතින් jdm lambo killers ලා තමයි muscle kill all them

    • @dumindahashan5568
      @dumindahashan5568 2 ปีที่แล้ว +2

      @@chathuranethsara4692 ageed😌🙌 habai bro mustang eke lassana thiyene ksim modification ekak nthuw stok wdiyt thiyeddi. Ek mod krl drag monster knekwth drift king knekwth krl wedk na.eke name ekem thyenw e car eke purpose ek.ek GT car ekak.(grand tourer) relaxing speed ekking long juornies yaddi thmai e car eke lassana thyenne🥰

  • @manujarumeth6435
    @manujarumeth6435 2 ปีที่แล้ว +71

    Mustang ආගමක් නම් මම් ඒහී පට්ට බැතිමතෙක් ❤❤❤🥰

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +27

    මේ වීඩියෝ එක බලන හැමෝටම කවදා හරි ford mustang කාර් එකක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️.

    • @jzkdissa3854
      @jzkdissa3854 2 ปีที่แล้ว +1

      Elhma එසේම වෙවා🙏

  • @areenanshula
    @areenanshula 2 ปีที่แล้ว +10

    අනේ පුලුවන් නම් Dodge demon එක ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ 🥺❤️

  • @gamecenter2565
    @gamecenter2565 2 ปีที่แล้ว +4

    මාත් ආසම පට්ට වහනයක් මේක 👍

  • @vidushathejana4933
    @vidushathejana4933 2 ปีที่แล้ว +76

    Ford vs Ferrari ෆිල්ම් එක බැලුවොත් Ford ඉතිහාසය හොදින් තේරුම් ගන්න පුලුවන්

  • @thesavithaheshanoffi
    @thesavithaheshanoffi 2 ปีที่แล้ว +2

    superb video as usual.good luck!!!

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +19

    විශ්ම ලෝකය මල්ලියෝ කවුද ඉතිං මේවගේ වාහනවලට කැමති නැත්තෙ නේද..... ? ම්..... අදත් 👍👌ඈ ඔබට බොහොම ස්තුතියි...... 🙏🙏🙏

  • @imaofficial5680
    @imaofficial5680 2 ปีที่แล้ว +8

    අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

  • @-lomba7537
    @-lomba7537 2 ปีที่แล้ว +12

    1ක් ගේන්න තමා බලාපොරොත්තුව ❤👍

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 ปีที่แล้ว +3

    Thanks for video.👍👍👍💗💗💗🎄🎅🎁
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍💗💗💗🎄🎅🎁

  • @sanduldamhiru5155
    @sanduldamhiru5155 2 ปีที่แล้ว +1

    සුපිරියි වීඩියෝ එක කාර් ගැන මං උනන්දුවක් දක්වනවා

  • @RiteshKumar-fc7dx
    @RiteshKumar-fc7dx 2 ปีที่แล้ว +3

    Mulinm gaththe range rover sport ekak. Thaatha ge salli walin thaatha Mt arn dunne(A/L supiriyt paas una hinda) habai Mge heenayk thamai magema salli walin bmwi8 ekakui mustang Shelby ekakui ganna. I'm working on it. R.K21

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +1

    අයියේ ඔන්න Notification ආපු ගමන් ආවා බලන්න 😀😀😀😀

  • @Yoyo-lh2gh
    @Yoyo-lh2gh 2 ปีที่แล้ว

    අදනම් එකෙන්ම සුපිරි වීඩියෝ එකක් තමයි ❤️u wishma lokaya

  • @tissapiyasena9018
    @tissapiyasena9018 2 ปีที่แล้ว +3

    Hi Good information, I own a Mustang Purchased brand new, now two years old 5L V8 Auto,I fell in love with it when I heard the exhaust sound which can be changed with different modes, Its not just another car it is a beast

  • @virajith724
    @virajith724 2 ปีที่แล้ว +4

    Convertible mustang එකක් Drive කරා. ඒක පට්ට 😍😍😍

  • @kavindusasanka74
    @kavindusasanka74 2 ปีที่แล้ว +7

    BMW ගැනත් වීඩියෝ එකක් ඕනේ ❤️😍

  • @bestofcricket4330
    @bestofcricket4330 2 ปีที่แล้ว +4

    මෙ කටහඩ අහන්න පින් කරන්න ඕන ආදරෙයි අයියෙ හැමදාමත් 😘

  • @aviya_5550
    @aviya_5550 2 ปีที่แล้ว +8

    Ford mustang = හීලෑ නොකරන ලද අශ්වයා 😈💖

  • @gsriely5001
    @gsriely5001 2 ปีที่แล้ว +9

    අඩේ match එක බල බලා හිටියේ , දැක්ක ගමන් ආවා ❤️❤️

  • @MrUviYa
    @MrUviYa 2 ปีที่แล้ว

    වැඩියෙන්ම ආසාවෙන් බලපු video එක මේක...♥🤗

  • @thejavageek8450
    @thejavageek8450 2 ปีที่แล้ว +4

    ඔයා මගේ ඉල්ලීම ඉශ්ට කරා එහෙනම්❤🔥🔥

  • @madurangapremalal7376
    @madurangapremalal7376 2 ปีที่แล้ว

    හොඳයි වීඩියෝ එක thanks ..

  • @ramiskakalhara3438
    @ramiskakalhara3438 2 ปีที่แล้ว +3

    ගැම්මක් තමා විශ්ම ලෝකය 😍😍🤜🤛

  • @gayankolitha6618
    @gayankolitha6618 2 ปีที่แล้ว +3

    සුපිරි සහෝ ❤️❤️❤️❤️👍

  • @chathuranet2120
    @chathuranet2120 2 ปีที่แล้ว +2

    Dodge Demon ගැනත් කියන්න

  • @thisarasandeepa6728
    @thisarasandeepa6728 2 ปีที่แล้ว +1

    1 st ආවෝ 😍

  • @dilshankumara6703
    @dilshankumara6703 2 ปีที่แล้ว

    මම ආසම කාර් එකක්..❤️😍
    Thank you aiya..👌

  • @akiramadusanka974
    @akiramadusanka974 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති

  • @NipunNavodya
    @NipunNavodya 2 ปีที่แล้ว

    🔥ආසම කාර්වලින් එකක් තමා. 💪කාර් ගැන උනන්දුවක් තියන "කාර් පිස්සන්ට" වටින වීඩීයෝ එකක් තමා Thank You විශ්ම ලෝකය🌎
    සෙලීන් ඩියෝන් ගැන වීඩීයෝ එකක් ඕනේ.

  • @hirushanpathiraja9531
    @hirushanpathiraja9531 2 ปีที่แล้ว +6

    අයියෙ ඔය මුකුත් ඔන්නෑ evo පෙරලිය ගේන්න රේස්නම් evo තමා ❤️❤️❤️

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 8 หลายเดือนก่อน

    ලස්සන වීඩියෝ එකක් ස්තූතියි ඔබට ❤❤❤❤👍

  • @rusirumethsara625
    @rusirumethsara625 2 ปีที่แล้ว +1

    පට්ට video එක ❤️

  • @atulugamagedonagnanathilak31
    @atulugamagedonagnanathilak31 2 ปีที่แล้ว +4

    Prison Break ගැන වීඩියෝ එක්ක දෙන්නකෝ

  • @user-rh1yr8ou8q
    @user-rh1yr8ou8q 2 ปีที่แล้ว

    ගොඩක් ඕන කරපු video එකක් අයියෙ🤭...
    ගොඩක් තෑම්ස්❤️😌....
    ඔයාගෙ ඉදිරි වැඩ ඔක්කම හොදින් කරගන්න ලැබේවා"🤭💯

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 2 ปีที่แล้ว +2

    සෝමාවතී චෛත්‍යය ගැන video එකක් ඕන ☺

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว

    සුපිරිම වැඩක්! ❤

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 ปีที่แล้ว

    super vedio bro🥰❤️💪. scott adkins gana vedio ekk krnna

  • @dewminakaushan8113
    @dewminakaushan8113 2 ปีที่แล้ว

    Thanks for the video

  • @nadikawijerathna1265
    @nadikawijerathna1265 2 ปีที่แล้ว +5

    Bugatti ගැන ඕනෙ

  • @hesaramihiranga7160
    @hesaramihiranga7160 2 ปีที่แล้ว +3

    මස්ටෑන්ග් කොබ්රා එකත් මරූ 😍

  • @samilapriyadarshani3422
    @samilapriyadarshani3422 2 ปีที่แล้ว +2

    ඊලග පාර sholok homes ගැන video එකක් ඕනේ😉😁

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +3

    අයියා හැමදාමත් ගේන්නේ වටින video නේ.විශ්ම ලෝකය වගේ සුපිරි channel එකක් කොහේවත් නෑ අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකයත් එක්ක
    Good night

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว

    best video
    thanks bro.

  • @maalumiris1335
    @maalumiris1335 2 ปีที่แล้ว +4

    මස්ටෑන්ග් කාර් එකට මුලින්ම හිත ගියේ need for speed ෆිල්ම් එකෙන් 🔥🔥🔥❤️❤️❤️

    • @jzkdissa3854
      @jzkdissa3854 2 ปีที่แล้ว +2

      ආහ් කොල්ලො මොනා වෙන්නෙ ඉතිං❤

    • @maalumiris1335
      @maalumiris1335 2 ปีที่แล้ว +1

      @@jzkdissa3854 ඔහෙ ඉන්නවා බ්‍රෝ කෑම හද හද 😂😂❤❤

  • @pcprolk3810
    @pcprolk3810 2 ปีที่แล้ว +2

    අඩත් නියමෛ අය්යෙ ගොඩක් වටිනව ❤️❤️❤️❤️

  • @SRMusic2409
    @SRMusic2409 2 ปีที่แล้ว +1

    me video ekath super ayye

  • @freyamadushani1189
    @freyamadushani1189 2 ปีที่แล้ว +2

    ❤ mustang❤ niyamai wishma lokaya👍

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +1

    පට්ට මාතෘකාවක්නෙ අද අරන් ඇවිල්ල තියෙන්නෙ🔥

  • @neel2205
    @neel2205 2 ปีที่แล้ว

    සුපිරි වීඩියො එකක්
    ❤️❤️💜️💜️💚💚💛💛💙💙

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 ปีที่แล้ว

    ආසම එකක් තමා..🖤

  • @sltechlight1032
    @sltechlight1032 2 ปีที่แล้ว

    Supiri video ekak ayya.

  • @CSTechWay
    @CSTechWay 2 ปีที่แล้ว +3

    Mustang 🐎 කියන්නේ වෙනමම පිස්සුවක් ❤️❤️❤️🥰

  • @heshithamallawaarachchi3177
    @heshithamallawaarachchi3177 2 ปีที่แล้ว +1

    ❤💪 good luck brother

  • @senulahesara2349
    @senulahesara2349 2 ปีที่แล้ว

    ආසම කාර් එක, ආසම TH-cam Channel එක ❤️

  • @hima_543
    @hima_543 2 ปีที่แล้ว

    ගැම්මක් තමයි ආ...

  • @manelmangalica7134
    @manelmangalica7134 2 ปีที่แล้ว

    අද video එක ❤️‍🔥 ,නිසාන් company එකයි gtr කාර් එක ගැනයි වීඩියො එකක් දෙන්නකො

  • @chavijaweerasinghe2737
    @chavijaweerasinghe2737 2 ปีที่แล้ว

    Video eka supiri ❤🔥

  • @charith2636
    @charith2636 2 ปีที่แล้ว +1

    Beautiful car and beautiful voice ayyee 😍😍👍👍👍👍👍❤️

  • @dilansadamal9930
    @dilansadamal9930 2 ปีที่แล้ว +6

    ශෙල්බි කිව්ව ගමංම මටනං මතක් උනේ පීකි බ්ල්යින්ඩස්🤩

  • @holmoon3782
    @holmoon3782 2 ปีที่แล้ว

    Thawath supiriyak thanx machn...ford ranger eka ekak one...

  • @ashaidammudalige3863
    @ashaidammudalige3863 2 ปีที่แล้ว +25

    Mustang car 1ක ගැන මම පෞද්ගලිකව කැමති නැ, හැබැයි මගේ husband Mustang Car පිස්සෙක් 😍
    එයා ලංකාවෙන් යන්න ප්‍රධාන හේතුවක් ඔය car 1ka, ලංකාවේ ජීවත් වෙලා එයාගේ ආසාව ඉෂ්ට කරගන්න බැ කියලා..
    Good work wishama lokaya💜️

  • @doommusic3921
    @doommusic3921 2 ปีที่แล้ว +1

    ආව ගමන් අදත් බැලුවා අයියා...♥️🥰

  • @flameboy9869
    @flameboy9869 2 ปีที่แล้ว +3

    මගේ dream car එක ❤️❤️

  • @pradishge
    @pradishge 2 ปีที่แล้ว +1

    Super voide is best...!!😗😚😚

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว

    මම ආස කාර් වර්ගයක් ........ ඒත් අද තමයි විස්තර දැනගත්තේ .........
    ස්තූතියි විශ්ම ලෝකය ..........

  • @black-blood9607
    @black-blood9607 2 ปีที่แล้ว +2

    Adath elamai aiye video 1.... ♡
    Yaluu apeth vido balala Hodai nm RED APPLE 1k denwada yaluwane...
    Parissamin innaa...Bs!!!

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa 2 ปีที่แล้ว +1

    Bro , ❤️Dodge Challenger එකයි Dodge charger එක ගැනයි විඩීයෝ එකක් ඕනේ...
    ඒ දෙක අතර තියන වෙනස් කම් නුයි සමාන කමුයි ඒක්ක

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว

    😊Ada video ekath maru.👌🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻

  • @sani7267
    @sani7267 2 ปีที่แล้ว

    supiri wishma lokaya 💛💛💛

  • @virajsankalpa5045
    @virajsankalpa5045 2 ปีที่แล้ว +1

    පෝනි කාර් එකක් වෙන කමෑරෝ එක ගැනත් වීඩියෝ එකක් ඕන ඉක්මනට ❤️

  • @tragaryen3036
    @tragaryen3036 2 ปีที่แล้ว

    ආසම කාර් වර්ග තුනෙන් එකක් තමයි ඉතින් 😎😘👍❤️

  • @sandirakumarasiri2203
    @sandirakumarasiri2203 2 ปีที่แล้ว +10

    මම කැමතිම car එක , කවද හරි දවසක ගන්නවාමයි. 🔥🔥🔥

    • @random_memes818
      @random_memes818 2 ปีที่แล้ว +1

      කෝටි 2ත් 4ත් වෙනවා🙏

    • @sandirakumarasiri2203
      @sandirakumarasiri2203 2 ปีที่แล้ว +1

      @@random_memes818 30 million + 🔥🔥

  • @DasunNadeema
    @DasunNadeema 2 ปีที่แล้ว

    කටහඩ දැනුම යි ❤❤❤

  • @isuruprasad8759
    @isuruprasad8759 2 ปีที่แล้ว

    පිස්සුවක් හීනයක් වගේ😍🖤👌

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලපු video එකක්

  • @madushankasrilal3004
    @madushankasrilal3004 2 ปีที่แล้ว

    වෙන රටවලුත් එක්ක අපෙ රටෙ ආර්ථිකය ගැන විඩියො එකක් ඔනෙ අයියේ.මරු ❤

  • @isurukanchana6456
    @isurukanchana6456 2 ปีที่แล้ว +8

    Nisan GTR එක ගැනත් වීඩියෝ එකක් ඕනේ...❤❤❤❤