ලෝකේ වැඩිම Range එකක් සහිත ඉලෙක්ට්‍රික් කාර් 10ක් |10 Electric Cars With The Longest Range In 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 309

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +56

    විශ්මය දනවන විශ්මිත දේවල් නම් ඉතින් විශ්ම ලෝකයම තමයි💖💖💖

  • @nadun_arangala2785
    @nadun_arangala2785 2 ปีที่แล้ว +45

    ඕක නෙමේනෙ EQXX එක 1200KM සින්ගල් චාජ් එකකින් පොඩ්ඩක් ඒක කමෙන්ට් එකකින් හරි දාන්න වීඩියෝ එක සුපිරී 😍🔥❤️

    • @indrajithg
      @indrajithg 2 ปีที่แล้ว +2

      තාම market එකේ නැහැ

    • @nadun_arangala2785
      @nadun_arangala2785 2 ปีที่แล้ว +2

      @@indrajithg මාකට් එකේ තියන 10 ය කියලා කියන්නෙ නෑනෙ මාකට් එකේ නැති උනත් ඒක ප්‍රඩක්ශන් වෙහිකල් එකක් නෙ නේද

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +81

    ලාන්කාවෙ කොල්ලො කිදෙනෙක් ඉලෙක්ට්‍රික් පොඩි කර් හැදුවා ද එවා ට හරියට අත දුන්න නම් අද කොච්චර වටිනවා ද 🥺👍

    • @ඕෂාන්සංජන
      @ඕෂාන්සංජන 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 😭😥

    • @Fibermask
      @Fibermask 2 ปีที่แล้ว

      @@ඕෂාන්සංජන gobba palakayonta ona wune unta ELECRIC car ganna witharai

    • @ඕෂාන්සංජන
      @ඕෂාන්සංජන 2 ปีที่แล้ว

      @@Fibermask ඔව්😢😡😡

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +7

    අදත් නියමයි අයියෙ❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ පට්ට ඈහ්❤️❤️❤️
    අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනි😁🤭

  • @malithtaylor2147
    @malithtaylor2147 2 ปีที่แล้ว +19

    අදත් වටින විඩියෝ එකක් ආදරෙයි විස්ම ලෝකය ❤️❤️❤️❤️❤️❤️

  • @myfamilylifetubeaccount
    @myfamilylifetubeaccount 2 ปีที่แล้ว +7

    මේ කාලෙට වටිනම වාහන. අදත් සුපිරි අයියා. කොරියාවේ ජෝසන් අධිරාඡ්‍ය ගැන අරගෙන එන්න.

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +45

    මාත් හිතුනොත් ලංකාවෙ ඉලෙක්ට්‍රික් කාර් හදන සමාගමක් නිර්මාණය කරනවා 🤗

    • @yasaranethmini7104
      @yasaranethmini7104 2 ปีที่แล้ว +6

      Oyata eka karaganimata hakiyawa labewa

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +2

      @@yasaranethmini7104 🙏❤️

    • @gayansachintha4432
      @gayansachintha4432 2 ปีที่แล้ว +4

      සුපිරි මල්ලි 👏👏

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +2

      @@gayansachintha4432 ❤️🙏

    • @radikaatawuda7762
      @radikaatawuda7762 2 ปีที่แล้ว +3

      අදහස් ගොඩක් වටිනවා...........

  • @pramudithabandara1459
    @pramudithabandara1459 2 ปีที่แล้ว +15

    good luck අයියේ දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගන්නව

  • @minipuraofficialbus
    @minipuraofficialbus 2 ปีที่แล้ว +4

    Me වගේ වීඩියෝ දැන් ගොඩක් වැදගත් අයියා

  • @IshanSachira
    @IshanSachira 2 ปีที่แล้ว +15

    Mercedes Benz ආසම එකක් ‌❤️❤️❤️

  • @manthusatec3209
    @manthusatec3209 2 ปีที่แล้ว +5

    " මේ කාලේ ඕව ගන්න අපිට කොහෙද සල්ලි " කිය කිය ඉන්න epa. 😌මොකද අපිට මේ වීඩීයෝ එක ප්‍රයෝජනවත් වෙන්නෙ දැනුම ලබාගන්න සහ ඉලක්කයක් හදාගන්න 😜😜💙✌️😍Superb Video.💙✌️

  • @chathuramaduranga5326
    @chathuramaduranga5326 2 ปีที่แล้ว

    LOKE GANA GODAK DEWAL DAN GATHTHA........TH-cam EKA WADAGATH THANAK KALA... THANKS WISHMA LOKAYA!

  • @Tunis2002
    @Tunis2002 2 ปีที่แล้ว +15

    ලංකාවේ ඉතින් electric car හැදුවත් වැඩක් වෙන්නේ නෑ. එකට charge කරන්නත් current තියෙන්න ඕනේ...
    දැනටමත් හැමදාම පැය 3 ක්‌ current කපනවා.
    ඒවගේම ලංකාවේ විදුලි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රතිශතය diesel වලින් තමයි නිපදවන්නේ... එහම බලනකොට, electric car දුවන්නත් තෙල් ඕනවෙයි.... ☹️☹️☹️☹️

    • @senkadagala5634
      @senkadagala5634 2 ปีที่แล้ว

      සෝලාවලින් වැඩිපුර චාර්ජ් කරන්න හදන්න බැරිද

    • @darshana6012
      @darshana6012 2 ปีที่แล้ว

      Ekth aththa

    • @indrajithg
      @indrajithg 2 ปีที่แล้ว

      @@senkadagala5634 කාර් එකක් ගන්න හැමෝටම මොකක් හරි ප්‍රතිශතයක් solar ගහන්න incentive දෙන්න ඕන. එතකොට වැඩි දෙනෙක් ගෙදරින් charge කරගන්නවා. 👍

  • @Sinhanews
    @Sinhanews 2 ปีที่แล้ว +6

    අව්ල තියෙන්නෙ ඕව ලංකාවට ගේද්දි ඒත් කෝටි ගානක් බන් 💔🙂 කෝටිපතියොන්ට විතරයි ඕව සාමානය මිනිස්සුන්ට බෑ 😥 ඒ උනාට ඒ රටවල් වලට නම් ඕව ලොකු ගානක් නෙවේ 😊😊

  • @Kavinduabey
    @Kavinduabey 2 ปีที่แล้ว +7

    අද කාලෙට ගැලපෙන විසදුමක්, Electrical vehicles, මේ. වගේ දේවල් shed එකට තෙල් ආපුවහම අමතක නොවී ක්‍රියාවට නැංවීමටත් පාලකයන්ට උවමනාවක් තිබ්බනම්,

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +90

    Electric vehicles ගන්නත් මිනිසුන්ට හොඳ ආර්ථික තත්ත්වයක් තියෙන්න ඕනේ. එත් දැන් එහෙම නෑ

    • @iroshanudayanga2174
      @iroshanudayanga2174 2 ปีที่แล้ว +2

      Em ekk na

    • @gayangreshan2133
      @gayangreshan2133 2 ปีที่แล้ว +6

      අපිටත් එකතුවෙලා හදන්න පුළුවන් නේද ?

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 2 ปีที่แล้ว +6

      එකට හේතුව දුරදදකින එකෙක් රටෙි පාලනයේ නැතිකම . ලංකාවේ විදුලි වාහන හැදුවා එඅය දිරිගන්වලා . නිෂ්පාදන වැඩිදියුනු කරානම් අද මෙහෙම දුක්විදින්න ඔනිනෑලොක්කා පිලිතුරු ලග තියාන .දුක්විදින මිනිසුන් අැතිරටක් වේනම් එ ලංකාව.

    • @universityofjafna1944
      @universityofjafna1944 2 ปีที่แล้ว +1

      ​@@gayangreshan2133 වැඩිදියුණු කරන්න වසර 6-8 අඩුම යනව දැනුම තියන අය ගෙන්නන්න ඕනි රට ඉන්නෙ දැනට පොරවල්..

    • @gayangreshan2133
      @gayangreshan2133 2 ปีที่แล้ว

      @@universityofjafna1944 vega heduwa set eka ennae.

  • @jayashankavishka
    @jayashankavishka 2 ปีที่แล้ว +36

    අපේ "වේගා" කාර් එක ගැනත් නිකන් හරි මතක් කරානම් මේ video එකේ ගොඩාක් වටිනවා. මේ වෙලාවේ විය යුතු දෙයක් ඒක.

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 2 ปีที่แล้ว +1

      Wishma lokaya ayata pena vidiyata comment ak , kipayak danna. Math karann.

    • @indrajithg
      @indrajithg 2 ปีที่แล้ว +9

      කවදා හරි හැදුවාම ඒ ගැන කියමු. අවුරුදු කීයක්ද තිස්සෙ තටමනවා විතරනෙ. තාම එළියට දාපු මෙලෝ දෙයක් නෑ. 👍

    • @jayashankavishka
      @jayashankavishka 2 ปีที่แล้ว +4

      @@indrajithg එහෙම කියන්න එපා! කාර් එක හදලා තියෙන්නෙ, ඒකේ අඩුපඩු ඉවර කරලා 2023නේ එලියට දානවා කියලා තියෙන්නෙ. අපි ඒකට comment එකකින් හරි උදව් කරමු!

    • @Mantilaka1
      @Mantilaka1 2 ปีที่แล้ว

      @@indrajithg ඒක හදපු අයම පාවිච්ච් කරනවා. එයාල manually හදන නිසා ගොඩක් හදල market දාන්න අමාරුයි

    • @anuradhachandana8391
      @anuradhachandana8391 2 ปีที่แล้ว

      Ow aththa

  • @steminanusas5233
    @steminanusas5233 2 ปีที่แล้ว +6

    ඉලෙක්ට්‍රික් කාර් ගොඩක් ඉස්සරහට එනවා, දැනටම කාර් ගොඩක් කම්සෙට් විදිහට තියෙලා පරීක්ෂා කරනවා 🔥🔥🔥🔥

  • @greenboysl96
    @greenboysl96 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීමක් බොහොම හොදයි
    පොඩි අඩුපාඩු ටිකක් තියනවා
    1.මිල ලංකාවේ මිල කිව්වනම් වටිනවා
    2.චාච් කිරීමට යන කාලය කෝපනද වහනෙන් වාහනේට කියලා කිව්වා තවත් ගොඩාක් වටිනවා
    ස්තූතියි

    • @pdanura7657
      @pdanura7657 2 ปีที่แล้ว

      හ්ම් ඒත් මම හිතන්නෙ us dollar වලින් vehical price කියන 1 හොඳයි කියලා. මොකද Doller 1 LKR 1 ට සාපේක්ෂව නිතරම වෙනස් වෙනවා. අවශ්‍ය නම් ඒ Doller ගාන LKR වලට convert කරගන්න. මං හිතන්නෙ ඒක තමයි සාර්ථක. මාත් එක්ක තරහා වෙන්න එපා. බුදු සරණයි!!! දෙවි පිහිටයි!!

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +21

    ලන්කාවට හරියන්නේ සූර්ය කෝෂ බාවිතා කරලා හදන කාර්✌️ මොකද ලන්කාවට හොඳ සූර්ය ශක්තිය තියෙනවා.

    • @vindulaillankoon8920
      @vindulaillankoon8920 2 ปีที่แล้ว +2

      Solar panel ekakin ena current eka godak adui car battry 1k charge krnda godak welawak yanwa.

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 2 ปีที่แล้ว

      @@vindulaillankoon8920 බැටරිය සම්පූර්ණ charge කරගන්න බැරිවුනාට වහලෙ solar කරොත් දවසක් අව්වෙ තියල උපරිම 30km වගෙ යන්න පුලුවන්.ඒක නිසා අඩු දුරක් යන කෙනෙක්ට ඒවගෙ දේකින් වාහනෙ කිසිම charge කිරීමක් නැතුව අව්වෙ දාල යන්න පුලුවන්.

    • @vindulaillankoon8920
      @vindulaillankoon8920 2 ปีที่แล้ว

      @@lakshithamaduranga4348 හොද අදහසක් ඒ උනාට ප්‍රායෝගිකව අමාරුයි. දැනට ලෝකයේ හදල තියන හොදම Production level Solar Panel එකේ කාර්‍යක්ශමතාවයත් 23% ක් වගේ. තව ඒකෙ cost එකත් ගොඩක් වැඩියි. ඒ විතරක් හොදම uv මට්ටමක් තියන අව්වක් තියෙන්නෙත් දවසේ පැය කිපයක් පමණයි. ඒ වගේ තව හේතු ගොඩක් consider කරල බලපුවාම car එකේ වහලෙට සවි කරන එක පාඩු නිසා තමා ඒක කරන්නැත්තෙ.

    • @indrajithg
      @indrajithg 2 ปีที่แล้ว +2

      @@lakshithamaduranga4348 විකාර. වහළේ, බොනට් මොනවා කරත් වර්ග මීටර් 3-4 ට එහා ගන්න අමාරුයි. ඒ ටිකෙන් ඕන නම් වොට් 1000 ක් ගන්න පුළුවන් වෙයි. (practically 600W විතර) අව්ව කොහොම බැලුවත් පැය 4-5 තමයි උපරිම. ඉතින් kWh උපරිම 2 ක් විතර හැදෙයි. ඒකෙන් කොහෙද කිලෝමීටර් 30 ක් යන්නෙ? වැඩිම 10km ක් යන්න පුළුවන් වෙයි පැතලි පාරෙ.
      ඔය විහිළුව පැත්තකින් දාලා electric වාහනයි, ගෙවල්වල solar panel යි ගහලා වැඩක් ගන්න එකයි වෙන්න ඕන. 🙏

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 2 ปีที่แล้ว

      @@indrajithg ඉතින් solar වලින් විතරක් වාහනේ යන්න ඕන නෑනෙ ඒක අමතරව වාහනේට ලැබෙන වාසියක්.සති අන්තෙ වාහනේ නිකම් තියෙද්දිත් වාහනේ range එක වැඩි වෙනව,වාහනේ රත් වෙන එකත් අඩු වෙනව.නිවාසවල solar සවි කරන්න පුලුවන් නම් හොඳයි තමයි ඒත් off grid යන්න තව batteryයක් සල්ලි දීල ගන්න වෙනව ඒවගේම වගකීම ගැනත් ප්‍රශ්නයක් තියනව.අනික දවසට 10km කියන්නෙ ice වාහනයක ලීටර් 1/3 ක විතර දුර.ඒ කියන්නෙ සතියට 70km වගෙ වැඩිපුර range එකක් ලැබෙනව මේක අඩු දුර ගමන් යන කෙනෙක්ට සෑහෙන වටිනව.මේක optional විදිහට තිබ්බොත් ඕන කෙනාට දාගන්න පුලුවන්.ඔය කියන තරම් ගාන වැඩි වෙන්නෙත් නෑ. ඇමරිකාවේ දැනටමත් 5000$ වැඩිපුර ගෙවල වැඩිපුර 5kWh batteryයකුත් දාල model 3 එක solar කරගන්න පුලුවන් තැන් තියනවා. ඒකෙත් අමතර battery එක හින්දා ඒකෙන් ලොකු ගානක් යන්නෙ.

  • @akiladinesh5917
    @akiladinesh5917 2 ปีที่แล้ว

    සුපිරි vido aka brooooo jaya වේවා

  • @gayangreshan2133
    @gayangreshan2133 2 ปีที่แล้ว +9

    හොදටම වැඩකාරයෝ ටික එකට එකතු උනා නම් අපේ රටේම සුපුරි වාහනයක් හදන්න තිබ්බා.

  • @SAN_1810
    @SAN_1810 2 ปีที่แล้ว +3

    Ford and tesla great 🇺🇲💙❤💥💯

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +3

    ආදරෙයි විශ්ම ලෝකය......❤️

  • @antonfernando7588
    @antonfernando7588 2 ปีที่แล้ว

    ස්තුතිය ඔබට අපිව දැනුවත් කිරීම ගැන, 🙏🙏🙏🙏🙏👍👍👍👍 ඔබට මගහැර නූ දෙයක් ,, nio kar k m, 1000 ක් යන්න පුළුවන් , cinaye nispadanaya කරන nio, kar,,

  • @dasunjana161
    @dasunjana161 2 ปีที่แล้ว +4

    සුපිරිම ...❤

  • @damiyacreations_official
    @damiyacreations_official 2 ปีที่แล้ว +1

    අම්මෝ අද වීඩියෝ එකනම් සුපිරියක් ❤️❤️

  • @udarawaidyarathna8127
    @udarawaidyarathna8127 2 ปีที่แล้ว +8

    BMW IX එකටනම් හිත ගියා....
    බලමු ඉදිරියේදී ගන්න.....😌😌😌❤️

    • @pumpkin3584
      @pumpkin3584 2 ปีที่แล้ว +2

      Ubta puluwn bn

    • @udarawaidyarathna8127
      @udarawaidyarathna8127 2 ปีที่แล้ว +1

      ​@@pumpkin3584 Thanx Brother....😌❤️❤️❤️

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 2 ปีที่แล้ว +1

      ගෙනෙන් bro උබට පුළුවන් අපිටත් වටයක් දියන්😁

    • @udarawaidyarathna8127
      @udarawaidyarathna8127 2 ปีที่แล้ว

      @@GaneshfireworksSriLanka456 එකෙන්ම ඉතිම්...❤️😄

  • @worldenukaanjala7015
    @worldenukaanjala7015 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @xnnHak
    @xnnHak 2 ปีที่แล้ว +1

    හීත් ලෙජර් (joker) ගැන වීඩියෝ එකක් දාන්න

    • @xnnHak
      @xnnHak 2 ปีที่แล้ว +1

      Dhanna

  • @pasindudesilva9219
    @pasindudesilva9219 2 ปีที่แล้ว +2

    දැන් ලංකවම කතාවෙන බයෝ ඩීසල් වාසි අවාසි ප්‍රායෝගික ගැටලු ගැනත් එකක් කරන්නකෝ

  • @Zenepic
    @Zenepic 2 ปีที่แล้ว +2

    🥰🥰 වටින වීඩියෝ එකක්

  • @ඕෂාන්සංජන
    @ඕෂාන්සංජන 2 ปีที่แล้ว +6

    Tesla වාහනවලට තනියම ගමන් කරන්න පුළුවන්,
    ඒ හින්දා tesla වාහන නම් සුපිරි 😀

    • @nandunguruge692
      @nandunguruge692 2 ปีที่แล้ว +1

      දැන් එන ගොඩක් වාහනවල ඒ option එක තියෙනවා

    • @lasithsithmika3019
      @lasithsithmika3019 2 ปีที่แล้ว +1

      but , machn mn kamti auto pilot technology eka nti vehicles vlt.

    • @ඕෂාන්සංජන
      @ඕෂාන්සංජන 2 ปีที่แล้ว +1

      @@nandunguruge692 ඔයා කියන්නෙ මොන option එක ගැනද?🤔

    • @vidurasankalpa
      @vidurasankalpa 2 ปีที่แล้ว +2

      @@ඕෂාන්සංජන autodrive

  • @Skgsss
    @Skgsss 2 ปีที่แล้ว +1

    Supiri ❤️

  • @Mansala7788
    @Mansala7788 2 ปีที่แล้ว

    Loku fan kenek man wishma lokye kawada Hari oyala wage Chanel eka ekak math hadanawa

  • @HIRUSHA255
    @HIRUSHA255 2 ปีที่แล้ว +3

    Wishma lokaya is being reporting Good,valuable & very recentable videos thank you 🙏

  • @matheeshaamarawansha5982
    @matheeshaamarawansha5982 2 ปีที่แล้ว +2

    වතිකානුව ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @rodneygrand890
    @rodneygrand890 2 ปีที่แล้ว +1

    අපේ රටෙත් නියම කාර් නිශ්පාදන තිබ්බ ඒත් ඒ එකකටවත් උදවුවක් දෙන්න ලංකාවෙ මිනිස්සු කවුරුත් උදවු වුනේ නැ. වෙන රටවල් පෝසත් කරන්නයි ඕන වුනේ.

  • @kosalabandara6223
    @kosalabandara6223 ปีที่แล้ว

    ලංකාවේ car එකක් හදාගෙන යනවා. එක charge එකකින් km.120-130 අතර දුරක් යනවා.දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට යනකොට ගමනේ බාගයකට කලින් නැවතුනා ම ලොරියකින් පටවාගෙන එනවා. මිල ලක්ෂ 37ට තමා එන්නේ. Hutchback වර්ගයේ එකක්. Alto size

  • @bava9574
    @bava9574 2 ปีที่แล้ว +3

    Mercedes-Benz VISION EQXX ඊලඟට එන්නේ මේක......... 1000+ KM (1000km ~ 1100km) තාම teat කරනවා👻👻

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว +1

    Good video 😍♥️♥️🖤💜🥰♥️♥️♥️🖤💜

  • @purnanethmini4624
    @purnanethmini4624 2 ปีที่แล้ว

    මොකක් හරි ගේමක් ගහල පොඩි හරි කාර් එකක් ගන්න හිටියෙ දැන් නම් බයික් එකක් වත් ගන්න බෑ පට්ට ගනන් එහෙවු එකේ ඕව නම් මුලු ජීවිතේටම හීන තමා

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 2 ปีที่แล้ว

    සුපිරි 👍❤️💯

  • @greenlazer2927
    @greenlazer2927 2 ปีที่แล้ว +4

    මට ඔය කාර්එකක් හම්බවෙයිද ?.... හ්ම්ම්.... බලමුකෝ ඉදිරියේදී.... / විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි.... 🙏🙏🙏🙏🙏💥💥💥💙💙💙💙👓🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️

  • @dammikaudayanga4406
    @dammikaudayanga4406 2 ปีที่แล้ว

    අදත් වටිනා වීඩියෝ එකක්

  • @ruwanruwan8599
    @ruwanruwan8599 2 ปีที่แล้ว +8

    අයියේ බියකරු සසර ගැන වීඩියෝවක් හදන්නකෝ ප්ලීස් අනිවා trandin ඔය ආකර්ෂණීය හඩින්මයි අහන්න ඕනි අද වීඩියෝ එක සුපිරි වැඩි කල් නොයාම වීඩියෝ එක ඕනි

    • @southernenterprisespvtlimi9204
      @southernenterprisespvtlimi9204 2 ปีที่แล้ว

      මොකද්ද බන් බියකරු සසර

    • @IamKivv
      @IamKivv 2 ปีที่แล้ว

      😂😂

    • @buddikawijesundara8392
      @buddikawijesundara8392 2 ปีที่แล้ว

      අගම් ඇම ගිල්ල එකෙක් 😂

    • @ruwanruwan8599
      @ruwanruwan8599 2 ปีที่แล้ว +1

      @@buddikawijesundara8392 ඔව් කවුරු මොනවා කිව්වත් මං මේ ලෝකේ වැඩියෙන්ම විස්වාස කරන්නේ නිර්මල බුදු දහම උබලටත් දවසක තේරෙයි ආගමේ තියෙන වටිනාකම මරණමංචකේදි හරි

    • @hksasanka3660
      @hksasanka3660 2 ปีที่แล้ว +2

      vedio hadanna one na bn.thawa aurudu kipayak lankawe jeewath weddi biyakaru sasara gana honda awabodayak labewi😉

  • @yashikranidu4378
    @yashikranidu4378 2 ปีที่แล้ว

    Linking park band aka gana vedio akak ona. Nice vedio🥰

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +1

    Niyamai

  • @pererastores9509
    @pererastores9509 2 ปีที่แล้ว

    Thanks

  • @mohammedmulawfer6972
    @mohammedmulawfer6972 2 ปีที่แล้ว +1

    Good

  • @pramodwicramasinghe
    @pramodwicramasinghe 2 ปีที่แล้ว

    හොද vidio එකක්

  • @bandaraparakrama9273
    @bandaraparakrama9273 2 ปีที่แล้ว +1

    Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +1

    G7 ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ .

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +2

    මරු ♥️

  • @pramudithabandara1459
    @pramudithabandara1459 2 ปีที่แล้ว +1

    පලවෙනි comment එක මගේ

  • @manu-y2p6r
    @manu-y2p6r 2 ปีที่แล้ว +5

    Australia ගැන video එක දාන්නේ කවද්ද??😔

  • @blackpanther365
    @blackpanther365 2 ปีที่แล้ว

    Eka nan supiri

  • @b.s.smendismendis9826
    @b.s.smendismendis9826 2 ปีที่แล้ว

    Thank

  • @SLUFC
    @SLUFC 2 ปีที่แล้ว +6

    GMC Hummer EV එක 500 km පුළුවන් 😍

  • @Rsekara
    @Rsekara 2 ปีที่แล้ว +1

    Electrical car battery ගැන video එකක් කරන්නකො

  • @restorationofdirty
    @restorationofdirty 2 ปีที่แล้ว

    සුපිරී❤🌟🙂

  • @amilasampath2580
    @amilasampath2580 2 ปีที่แล้ว +4

    සීට් බෙල්ට් මුලින්ම හදුන්වා දුන්නෙ වොල්වෝ සමගම නේද 🤔🤔🤔

  • @lasanthanandika
    @lasanthanandika 2 ปีที่แล้ว

    Patta...broo

  • @KSEducation-k2n
    @KSEducation-k2n 2 ปีที่แล้ว

    Adath video eka hodai aiye

  • @Kaveezreelz
    @Kaveezreelz 2 ปีที่แล้ว

    වෙගා සුපර් කාර් එක..........අපේ දෙයක්

  • @umeshashintha5718
    @umeshashintha5718 2 ปีที่แล้ว +2

    විශ්ම ලෝකය තලපති විජේ ගැන වීඩියෝ එකක් ඕනි

  • @kalana7211
    @kalana7211 2 ปีที่แล้ว

    ලන්කවෙ මෙ ප්‍රශ්නය විසදන්න පුලුවන් එකම ක්‍රමය තමා මෙ Ev එක

  • @kavindubandata7234
    @kavindubandata7234 2 ปีที่แล้ว

    Benkly වාහන ගැන විඩියෝ එකක් දෙන්නකො අයියේ

  • @prasannalive
    @prasannalive 2 ปีที่แล้ว

    අල්ලපු රට වන ඉන්දියාවේ හදනවා km 437 යන්න පුළුවන් suv එකක් Tata Nexon Ev Max

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 ปีที่แล้ว

    Wow

  • @කසුන්රත්නායක
    @කසුන්රත්නායක 2 ปีที่แล้ว +3

    මේ සක්කිලි මූසල රටේ ඉපදුන අපිට් නම් කොච්චර මහන්සි වෙලා හම්බකරත් ඔය වගේ වාහනයක් නම් ගන්න වෙන්නෑ. මේ කාලකණ්ණි රටට වහනයක් ගෙන්නද්දි 300% කටත් වඩා බදු ගහනවා. මේක නම් සිරාවටම සාප රටක්

  • @didulinisanga5443
    @didulinisanga5443 2 ปีที่แล้ว +1

    me video eke hodai kiyana aye me puthata 😊

  • @thilinathineth21
    @thilinathineth21 2 ปีที่แล้ว

    Benz එක නම් මරු

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @awesome3769
    @awesome3769 2 ปีที่แล้ว

    Ela

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว +1

    wishma lokaya bmw gana vidio ekak one

  • @M亗-m6x
    @M亗-m6x 2 ปีที่แล้ว

    Superb

  • @lochana3601
    @lochana3601 2 ปีที่แล้ว

    BMW i8 ගැන වීඩියෝ එකක් ඕනා.

  • @animelover17yearsold43
    @animelover17yearsold43 2 ปีที่แล้ว

    Mage thata thiyanne 2018 Benz e350e ekak , benz eka patrol and electric valin drive karanna puluwan ,habai electric valin yanna puluwan poddai , eka nisa primio eka thama dan use karrne , Japan vahana vala petrol davena eka , comfy , adi sukopabogi vahana vlata vada godak adui, Benz vage eva vala comfortable and feachers vitharai, ethanin ehata fast yana ekai , but patrol ikamanata bahinava.

  • @anu700
    @anu700 2 ปีที่แล้ว +1

    අලුත්ම මර්සිඩීස් එක 1000km යන්න පුලුවන් one charge ekakin

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 2 ปีที่แล้ว +1

    Vega 💙

  • @SAN_1810
    @SAN_1810 2 ปีที่แล้ว +2

    Tesla great 🇺🇲💙❤💥💯

  • @spacenext4777
    @spacenext4777 2 ปีที่แล้ว +1

    Electric plane,
    Electric helicopter ,
    Electric suv,
    Electric boat ,
    Electric foot mountain bicycles,
    Electric trail bikes,
    Gana video 1k karanna pls

  • @didulinisanga5443
    @didulinisanga5443 2 ปีที่แล้ว

    niyami

  • @Nvs190
    @Nvs190 2 ปีที่แล้ว +1

    ලංකාවේ තෙල් ප්‍රශ්නයට හොදම විසදුම
    electric vehicle charging කරන්න තැන් හදන්න ඕනි ලංකාව පුරා

  • @BOSS_30
    @BOSS_30 2 ปีที่แล้ว

    ඔය ලිස්ට් එකට Range Rover එකත් එකතුවෙනව 2024 all electric model එකත් ආවම😉

  • @hirugaming3905
    @hirugaming3905 2 ปีที่แล้ว

    Ft❤️

  • @nimeshdilshan24
    @nimeshdilshan24 2 ปีที่แล้ว

    bro okata danna thibba thawa Mercedes EQXX eka mekata 1 full charge ekakin 1000KM yanna puluwan oka thama aluthma model eka bro

  • @kithsirisamarakoon2456
    @kithsirisamarakoon2456 2 ปีที่แล้ว

    Nissan samagama ganath video ekak karanna

  • @hckpower3304
    @hckpower3304 2 ปีที่แล้ว +10

    Electric වාහන කොහොම උනත් , අපේ රටේ Bio ඩීසල් හදල තෙල් ප්‍රශ්නෙ විසදන්න හදන දිලින මහත්තයට බලදාරීන්ගේ අවදානය හරියට යොමු උනානම් කොච්චර හොදයිද ?

    • @buddikawijesundara8392
      @buddikawijesundara8392 2 ปีที่แล้ว +3

      බයො ඩිසල් කතන්දරෙ ප්‍රායෝගිකව කරන්න බෑ..ඒක මිනිස්සු නොමග යැවීමක්

    • @samdmharsha5493
      @samdmharsha5493 2 ปีที่แล้ว

      Owa pennuwa Hiru ekei deranei.. 😂😂 ape un thama rawatenawa be🥲😅😅 Corona ekata thelak hadapu ekakwath ohoma udata genalla thamai athariye

    • @samdmharsha5493
      @samdmharsha5493 2 ปีที่แล้ว

      @@buddikawijesundara8392 aniwaryen.. hiru ekenui deranei pennanawa kiyanne aye ithin minissu andawanawa kiulyana eka thamai

  • @soul_of_mine
    @soul_of_mine 2 ปีที่แล้ว +1

    ❤️🙏

  • @sahantharuka6698
    @sahantharuka6698 2 ปีที่แล้ว +3

    Eqxx eka 1000km range ekak tynw

  • @skeleton37
    @skeleton37 2 ปีที่แล้ว

    Tesla roadster car eka gana video ekak onee.🤗🤗🤗

  • @mithilamadapatha9994
    @mithilamadapatha9994 2 ปีที่แล้ว +1

    ඔය වාහනෙ ගන්න නෙමෙයි අපි try කරන්න ඔනෙ vega වගෙ company වලට ඔය තත්වෙට එන්න උදව්කරලා ඒක පිටරටට promote කරන්න ඔන . අනිත් එක කොහොමද ලන්කාවෙ mercedes-Benz electric වාහනවලට තරගයක් දෙන්න පුලුවන් වාහනයක් ආවොත👍

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 ปีที่แล้ว

      බැරි නෑ ඒත් ගොඩක් අමාරුයි,mercedes වගේ තාක්ශනයෙන් ගොඩක් ඉදිරියෙන් ඉන්න company එකක් එක්ක තරග.කරන්න අමාරු නිසා

  • @subathseniya9706
    @subathseniya9706 2 ปีที่แล้ว +2

    Nissan aria long range 💕💕👏

    • @sonalsoysa4330
      @sonalsoysa4330 2 ปีที่แล้ว +1

      yp 500 km long range model eke

  • @malithsandaruwan6444
    @malithsandaruwan6444 2 ปีที่แล้ว

    Economy class eke EV ganath video ekak genna

  • @hasithaprabha4844
    @hasithaprabha4844 2 ปีที่แล้ว

    Mta background music eke nama kiyana puluwanda?

  • @theektheebu2918
    @theektheebu2918 2 ปีที่แล้ว

    Me wage videos thawa genna

  • @gxxxxyo
    @gxxxxyo 2 ปีที่แล้ว

    Ayye avicii ganath video ekak one plz🙏

  • @danumax8345
    @danumax8345 2 ปีที่แล้ว

    Cricket gahana ayage vathkama gana vedio ekak