Please release short video as by part. We didn't have 21 minutes to watch this. but we have interesting. however we didn't waste time to watch as this matter with actually issues in our country at this stage
Doctor ape baw Kello dennek inne.3 years wenne.ekkenk punchi saddetath bayayi .cooker hood eka on karama ena saddetath puduma bayayi .eya inne my room eke .last week room ekata AC ekk damma .eya AC eka on karama ena saddetath puduma bayayi ..bayata hodatama gahenna gannawa ..kakul deka satasata gala gahenawa .Eya paw nisa mn AC eka danne na .ahase sarungalayak dakkath eya harima bayayi ..ehema wenne ai doctor ..ehema bayawena eken eyata monawahari napurak weida .plz reply doctor 😢
ඉතාම හොඳ වැඩසටහනක් ස්තුතියි ඔබට
ඇත්තටම අපි දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා මෙක හොඳ channel එකක්
Very important video , thank you docter
ගොඩක් හොඳ උපදෙස් ටිකක් ලැබුනා ස්තුතියි ඔබ තුමන්ලාට
ඉතාම වටිනා වැඩසටහනක්
ගොඩක් ස්තූතිය්..😊😊
harima vatina upades oba thumata pin sidu veva👍👍👍
ඇත්තටම ගොඩක් වැදගත් අත්‍යවශ්‍ය වැඩසටහනක් වෛද්‍ය තුමනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සතුන් ලියාපදිංචි කිරීම ගැන විස්තරාත්මකව දැනගැනීමට අවශ්‍ය යි
ඒකනම් ඕනේ
Api kohomada sathawa register karaganne
හරිම වැදගත් තොරතුරු ටිකක්
Hari vedagat Thank you
බොහොම ස්තූතියි මේ වගේ වටින සාකච්ඡා කරනවට ❤️
බොහොම පින් සිදු වෙනවා..🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක්ම වටිනවා
. ස්තූතියි
ඉතාම වටිනා වැඩසටහනක් ❤❤❤
ස්තුති ගොඩක්
Please release short video as by part. We didn't have 21 minutes to watch this. but we have interesting. however we didn't waste time to watch as this matter with actually issues in our country at this stage
If u dont have 21 minutes to watch this one. How u giving time to uer puppy..?
Doctor ape baw Kello dennek inne.3 years wenne.ekkenk punchi saddetath bayayi .cooker hood eka on karama ena saddetath puduma bayayi .eya inne my room eke .last week room ekata AC ekk damma .eya AC eka on karama ena saddetath puduma bayayi ..bayata hodatama gahenna gannawa ..kakul deka satasata gala gahenawa .Eya paw nisa mn AC eka danne na .ahase sarungalayak dakkath eya harima bayayi ..ehema wenne ai doctor ..ehema bayawena eken eyata monawahari napurak weida .plz reply doctor 😢
Thank you 🎉🎉🎉
Mage innawa lion shepherd eyata aurudu 2hamarak eya eliyata chu danna demmath eliye chu karala getath avilla bithiyakata ho putusetiyata hari curtain walata hari chu karanawa ai ahema eya kochara kiwath rka eya nathara karanne naha dethun parak gehuwath ekka eth thama ahemai
Good job 👍
Thanks Sir. ..
Me channel eka hamadama apita watina dewal kiyala denawa
#😂❤a😊😊
හොඳයි
හරිම වැදගත් ..🙏🙏🙏
Ane mage balu petiyata wayasa mas 1 dawas 27 thawama beheth widala ne...meya samanya balu petiyek kiyanna beheth widinna onida danma
සති 6න් බෙහෙත් විදින්න පටන් ගන්න පුළුවන්..
Good explanation
Godak hoda wadak.
Me doctorge hospital eka koheda.cantac nu ekak denna puluwanda
Mage dennama kochchara aliye thibbath ge athulata avith mai toilet karanne
Thanks
Doctor contact karaganne kohomada
Great programme
Mage lionshpard ge athule hadenne masa 3i harima kammali eliyata ganna ge athulemai muthra karanne samahara welawata muthra ekema nida gannawa visadumak kiyanna
Passage pana nathiwena rogayata vidina behath kayak wenawada
එක එක තැන් වල එක එක ගණන්. දෙදාස් ගානක් උනා අපේ පූසට විද්දා
මගේ ඉන්නවා ලැබ්රඩෝ බව්වෙක් වයස අවුරුදු 9 යි තාම එයා පොඩ්ඩ බැරි වෙන්නකොට ගේ ඇතුලෙ චූ කරනවා පුරුද්දක් වසයෙන් එයා ඕන කමක් නැති උනත් ඒ වැඩේ කරනවා නවත්තන්නෙම නෑ අපි එයාට දඩුවම් කරන්නේ නැති නිසාද කියල හිතෙනවා
🎉
ස්තුති ගොඩාක්
Me docta 4n namdar eka thiyenawanam dennako
👌👌
Awssya de pamanak denna.video diga wedi.saralawa upades denawanam hodai
Mage gedara shithzula innawa AMMA I thaththa I putha I duwa. Duwa AMMA putha Harima ekathui. Thaththa I putha randu wenawa❤ ekata wisadumak thibeda
meka gana api programm ekak karannam
සත්වයෙක් වරදක් කළවිට සත්වයා පුහුණු කළ කෙනාට හෝ අයිතිකරුට නොව සත්වයාට දඬුවම් කිරීමයි මෙි රටෙි බහුතරය කරන්නෙ, මන්ද පහත් තැනින්නෙ ජලය ගලන්නෙ.
Ela
❤👍👍👍
Mage balu patiya ona welawaka rata adanawa a ai
👍
👍
👍
බලු පැටියා හයියෙන් හුස්ම ගන්න හේතුව උනුසුම වැඩි වීමද? නැත්නම් අසනීප ත්ත්වයක් නිසාද
ඒ හැටි ....
😍😍👍
👍👍👍👍👍👍❤❤
ඩොක්ට සමිිබන්ද කරගන්ට වත්සැප් නමිබර් එකක් නැද්ද අපෙ බල්ලගෙ ඇගිලි වල තුවාල දාල මාස තුනකට වැඩිය බෙහෙත් කරනවා කිසිම අඉුවක් නැ
බත්තරමුල්ලේ රෝවර් සත්ව රෝහලට ගියානම් එතුමව හමුවෙන්න පුළුවන් .
Doctor ape bawwa mawa withrak hapanawane e ai
ඔව් අපේ එක්කෙනත් එහෙමඊ
මගේ ලැබ්‍රඩෝ බව්ව මාවමයි හපන්නේ මගේ කකුල් දෙක ගන්න දෙයක් නෑ හපල. එයා හපන්නේ මාවම විතරයි
@@dukekandy4679 ආදරය වැඩිකමට
Dr.Anura disanayaka ge no eka denna please
0772257303
@@PetTvSL thank you very much
🐕🐕🐕🐕🐕🐕🐕😘🌹❤️
ඇත්තෙන්ම හිතේ තිබුන ලොකුම ප්‍රශ්නයට පිළිතුරු ...ස්තූතියි ඩොක්ට හදවතින්ම
Godak vedagath video ekak stuti oba tumata
WHERE ARE THE KITTENS I WAS TOLD THERE WILL BE KITTENS
මේ ඩොක්ටගේ නම්බර් එකක් නැද්ද
වයස අවුරුදු 4 1/2 මෙයා ලගදී ඉදන් රෑට ගේ ඇතුලේ මුත්‍රා කරනවා හේතුව හිතාගන්න බැ
Doctor බල්ලා ටයර් එකට මුත්ත්‍ර දානවා එකට විසදුමක් තියනවා ද
Godak Hoda program ekak
අවුරුදු 2.5ක පමණ බල්ලෙක් ලංකාවෙ අසරණ වුනු පාර අයිනක ඉඳලා ගෙනත් හදන්නෙ. පටියක් දාගන්න බැහැ. නාවන්නවත් බෙහෙතක් විදගන්නවත් බැහැ. මොකක්ද කරන්න පුළුවන්
❤
උට සතුටු හිතුනාම බය හිතුනාම ඉබෙි චු යනවා
Mokada karanne doctor pare dala giyapu ekek
Thanks