Obathuma ge sayanayan koheda pawath wenne...mata inne bullmastiff puppy kenek eyata skin eke rathupata bibili danawa...obathuma sambanda karagatha haki kramayak sadahan karanawada...thank you doctor
Doctor apita inne german shepherd female kenek, eyawa lagadhi thamai api gaththey, eyata dan masa 04 k wenawa barath adui,agath kettui kama kanawath tikak adui, eya mahath wennai loma wawennai denna hoda vitamin tikak kiyanawada doctor....
Ane waidya thumani ape labo kenek, eyage kana pasawala beheth gaththa kipa gamanakma thama suwayak nah gandakuth enawa suwa karaganimata upadesak denna godak pin
Mage laga innwa rottwler masa 2i..e unta eya hodtama hadila madi...eyata denn monw hari vitamins danaganna puluwnda...nattm eya hodin wdenna karnna puluwn deyak kiynnako
Doctor mage 2nnama shitzu . Akkenek dan patau dala sathi 2 i.aya kama kanawa adui dan . Aya kettu wela godak. Bolayak wage hitiye.ayawa mahath kara ganna widiyak kiyanna plz doctor .
Doctor man gawa inne jermen shappert kenek.masa 3i.eya hodata kama kanawa.eth mahath wenne na.panubeheth hariyatama dineta denawa.nitharama pas kanawa. Ai e
Dr.mg balu petiya den dwas 5kta klin kana path kragna nithra gasanna gatta a nisa api dr gawata ekka giya dr kiuwa knata wathura gihin kiyla sathiyk dana behth dunna.ath dr den dwas 5k wenwa aya kna thwama hoda wela ne kanan le wgma serawa tikak enwa.wednwan kna ksanwa.ane dr mt pilithurak denna aya masa 4 gsp petiyk thwama.
Bara aduwanawa kiyanna wanada waga godawal kanna na doctor banis akak dunnoth kanawa udata bahath kawoth walawakata kanawa nattam kanna na .monawa walada danna ma tikakma bahath kara doctola kiyanna wayasath akka kanawa adu kiyala barawa panuwo wnnawa kiuwa awath bahath kara.aya kana aka tama adu doctor kg 22tibba akath aduwala da danna na ma kanawediyatama .ma kanna nati nesa yogt danawa mepani danawa sup powanawa loka nati awa okkoma kala kannaaka adu.mata tharanna na doctor mokada karanna kiyala maga dogtta man godak adarai mata karanna puluwan kapakirem karanawa kana aka adu ai kiyala danna na x ray gatta na.la gatta repot aka nomal kiuwa
වැදගත් වැඩසටහන් හැමදාම ඉදිරිපත් කරන ඔබතුමාට ගොඩක් ස්තුතිය ඩොක්ටර්
කිලෝ පහලවත් විස්සත් අතර ලොකු බල්ලෙක් ඉන්නෙ කෑම කන්නෙ එක වේලයි විටමින් එකක් දෙනව ලොම් හැලෙන නිසා ලොම් හැලෙන එක තාම අඩු වුනේ නෑ බොහොම ස්තුති ඔබතුමාට 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏
Red dogs denna.රෙඩ් ඩෝග්ස් දෙන්න
@@vinithadesilva4333ඒක හරිි
ඔබ තුමා දැන් රටේ ජානදි පති
Oba thuman apita Dena upades walata godak sthuthi 🙏🙏
නෝර්මල් බල්ලෝ ගැන දැන ගන්න ඔනී....
ස්තූතියි ඩොක්ටර්
මගේ සුරතලා golden retriever වර්ගයේ පිරිමි සතෙක් . වයස වසර එකයි මාස තුනක් දැන් සතියක පමන කාලයක් බත් කන්නේම නෑ ඒ නිසාම බිත්තර හතරක්, යෝගට් හතරක් ,කිරිපිටි කෝප්ප දෙයක් දිනපතා දෙනවා ඒ ප්‍රමාණය ඇත්ද කියල දැනගන්න කැමතියි dr සාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් තියෙනවා නමුත් බත් අප්‍රියයි ඒ ඇයිද dr ?
Obathuma ge sayanayan koheda pawath wenne...mata inne bullmastiff puppy kenek eyata skin eke rathupata bibili danawa...obathuma sambanda karagatha haki kramayak sadahan karanawada...thank you doctor
Doctor ' panu beheth dhena vidhiha' kiyala dhenna. Thank you!
Meka gana ape channel eke video ekak tiyenawa.. eke visthara tika tiyenawa
@@PetTvSL ok. Thanks!
සාමාන්‍යයෙන් බල්ලෙක් ලොකු කරනඑකියන්නෙ size කරන්න දෙන්න පුලුවන් කෑම වර්ග ගැනත් වීඩියෝ එකක් කරන්නකො
Ape gedata inne labdaro cross ekkenek eya kochchara kawath mahath wenne na eyata denna oni vitamin kiyanna puluwanda
Doctor apita inne german shepherd female kenek, eyawa lagadhi thamai api gaththey, eyata dan masa 04 k wenawa barath adui,agath kettui kama kanawath tikak adui, eya mahath wennai loma wawennai denna hoda vitamin tikak kiyanawada doctor....
Normal ,original kiyala na matanam eyala homage ekai.mn eyl hmotm godak adrei.,e wgema doctor oyt gdk pin .super this video
Labrodor kenekuge normal wight eka kocchara tiyenna oneda Average..? [1 year 3 month old)
ඇත්තටම මාරම වැදගත්
Doctor mata inne bandoge kenek .ayata vayasa 2 i
Weiht .38i
Doctor mage
Pet ta
Kochara kanda dunnat mahat venne nada monada akata tiyena behet
Ane doctor mata inne german shepherd long court female kenek eyage kela gadaine eka prak beheth gaththa thama adu na mokakda ekata karanna puluwan
Ane waidya thumani ape labo kenek, eyage kana pasawala beheth gaththa kipa gamanakma thama suwayak nah gandakuth enawa suwa karaganimata upadesak denna godak pin
මගේ බල්ලා කනවා ගොඩක් ඒත් මහත් වෙන්නේ නෑ දන්නවනම් විසදුම කියන්න කො
Mage balupetiya garman shapan kenek.eyata masa 6.eyage bara 6Kg eya kema kanawa adui mona dunnat kanne na.wattakka kannema na.udeta bat dunnama dawal wenakanma kanawa.eyata vitamin monahari denna onada.
එතකොට normal බල්ලන්ගෙ බර කොපමණ තිබිය යුතුද. ඇයි normal සතුන් ගැනත් කියල දෙනවනම් ගොඩක් වටිනවා. මොකද normal බල්ලො ඇති කරන අයත් ගොඩක් ඉන්නවනෙ
අනෙ ඔව්
අනිවා
......මන් ගාවත් ඉන්නේ නෝර්මල්..වැඩක් නෑ කියලා...
@@tharidulakmal821 ow de
ඔව් ඒක ඇත්ත අනේ
E eyalt normal ballo kiynne unuth ballo ne
Doctor Rottweiler Kenek ta kama ruchiya wadi wenn denn monawada denna one
Doctor my dog has some breathing problems. Is there anything we can do to cure it?
Ridge back breed එකග් ගැන වීඩියෝ එකක් කරන්නකෝ ඩොක්ට
ඔව් ඩොක්ට ගොඩක් වැදගත් වෙයි
Kamakanna akamathinam monawada karanna one.
Doctor golden retriever puppy 6 months, weight eka 17.5kg. me weight eka hondaida?
Sir ape gedara innawa german shepard masa 5 ka patiyek ayage kan issennatte ai
Doctor Ballo godak sarata saha godak urine pass karana ekata hethuwa gana video ekk dennako
Ahhara kemadunnath kettu wenawa monada denna oni
Normal ballek hadanna upades tikk denna puluwanda wiyadama aduwen
Ane dr mage balu patiya kanne nane bath poddai kanne
Cross unahama denna oni vitamin monada
B+E, Fish oil wage ewa wada hondyi
Labrodor pirimi ballata lingikathwaya awssiya wanne wayasa keeyedida esadaha genayanne kohatada
mage bawwa petiyata Adata Masa 5i..dawasata kelari kochchara denna onada doctor ..
Bara keeyada
doctor මාස තුනක ridgeback බල්ලෙක්ගේ බර කොච්චර තියෙන්න ඕනද? සාමාන්‍ය කෑම වේල් කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනද බල්ලාට.
Akd❤
Thanks for your video. My dog is German shepherd. most times she doesn't want to eat.what is the issue.may I know where is the your clinic.
0772257303
High level rd
Galagedara Padukka
Dr mage balla shapat kenek eyata vayasa auruddai masa 5 eya kettui kannath horai hoda vitamin ekak kiyannako
Please contact carefirst Animal hospital 0772257303
Mage laga innwa rottwler masa 2i..e unta eya hodtama hadila madi...eyata denn monw hari vitamins danaganna puluwnda...nattm eya hodin wdenna karnna puluwn deyak kiynnako
Please contact 0772257303
Man me number ekata msg ekak damma uththrayak ambune na thwm 🙄
Apa patta oyalawaga hoda doctorlla na .oba thuma enna kohada man katana katana eidala obathumaga hospiral akata anna kochara walaqak gathaa wanawada colombo enna
Please contact carefirst Animal hospital 0772257303
Wadi welawk yanne ne
Tibetan terrier බල්ලෙක්ගේ ලොම් දිගු කර ගන්නේ කෙසේද?
Rottweiler masa 5ka petiyekge බර කොච්චර වගෙ තියෙන්න ඕනද...12. 1/2 ක් තියේ මදිද
female da
Search krann dear google eke r
Rottweiler grow chart kiyl
Doctor, German shepherd ta pataw hadanna puluwan uparima kalasimawa years kiyada?
Doctor mage 2nnama shitzu . Akkenek dan patau dala sathi 2 i.aya kama kanawa adui dan . Aya kettu wela godak. Bolayak wage hitiye.ayawa mahath kara ganna widiyak kiyanna plz doctor .
Eyata vitamin monada denne
අපෙ බල්ලාගෙ අැගට පන නෑ😢😢
හැමදාම වගේ වටිනා වැඩසටහනක් සර්.මම බර ගැන ඉතාමත් සැලකිලිමත් .විටමින් වෙලාවට දෙනවා වගේම ආහාර පිලිබදව මම අවදානයෙන් ඉන්නවා .සර් මගේ පුතා
දැනට සාලයන් 180g දිනකට දෙනවා බිත්තර 1ක් දෙනවා.යෝගට් එකක් දෙනවා.ඒකෙන් එයා අවදානමකට ලක් වෙන්නේ නෑ නේද ?
Haha eka hondyi
Docter moraguli hodaida masa 1sathi 3 balu patiyekta
Dawasata ekak withara denna
@@PetTvSL thank you docter🙏
Dr mage rowarlat mahtha nene den masa 11 wenawa mata eyata dena ona vitamai tika denawada Dr
👍
Doctor man gawa inne jermen shappert kenek.masa 3i.eya hodata kama kanawa.eth mahath wenne na.panubeheth hariyatama dineta denawa.nitharama pas kanawa. Ai e
Gsd kenekt Loma yanawat denn hoda monada
Doctor mage baw patiy jerman shepherd eyata masa 5 y bara 16kg doctor e bara athid eyata
Bull yanawane ballage .bull vavaganne kohomada doctor
මේක ගැන අපේ channel එකේ වෙනත් video එකක් තියෙනවා
Ape gewal laga gedaraka ballek innawa eyage bada nikamma godaaaaaak lokui ai a doktarge nambar eka ganna puluwanda
👍
Doctor oya va contact kara gannae kohomada
0772257303
Doctor ape gedara inne jaman shapat kenek .eyata masa 4k wenawa.eyage bara 1.400kg.eyage wayasata bara madida.
මගේ ළග ඉන්නේ බෙල්ජියම් කෙනෙක් එයාගෙ බරත් අවුලක් නැ ඒත් මහත නැ ඇයි ඒ
🙏🙏🙏🙏❤👍
Doctor මගේ බලු පැටියා මාස 4ක labridor කෙනෙක් එයාට මිරිසුයි, ලුනුයි දාලා කෑම දෙන්න හොද නැද්ද? එයාගේ බර 9kg යි වයසට බර මදිද ?
මිරිස් ලුණු දෙන්න එපා
මගේ බලු පැටියා මාස හයක් වෙන Golden Retriever වර්ගයේ එකෙක් හැදෙන වයස ගනනට අයත් අදාළ කාලය කුමක්ද
වේගවත්ම වර්ධනය සිදු වන්නේ පලමු මාස 8 තුළ
@@PetTvSL 👍👍👍👍👍
❤❤❤
අපිට මෙහෙම කියාදෙනවට ඔබතුමාට පින්සිදු වෙනවා
Dr.mg balu petiya den dwas 5kta klin kana path kragna nithra gasanna gatta a nisa api dr gawata ekka giya dr kiuwa knata wathura gihin kiyla sathiyk dana behth dunna.ath dr den dwas 5k wenwa aya kna thwama hoda wela ne kanan le wgma serawa tikak enwa.wednwan kna ksanwa.ane dr mt pilithurak denna aya masa 4 gsp petiyk thwama.
සුනඛයන්ට වසක් kawunama කොහොමද ප්‍රතිකාර කරන්නේ, ජීවනී වගේ denawa nm paya කීයෙන් කීයට denna ඕනෙද, pls reply
අනිවාර්යෙන් ඩොක්ටට පෙන්වන්න ඕන
❤️👍👍🙏
Doctor ,මාස 1 හමාරක Gsd puppy kenek ta beef liver දෙන්න හොදයිද ?
කොච්චර දෙන්න ඕනද දවසට
,, uh
Mage ballata den wayasa masa5i. Bara 18kg. Eya hedilaethida.
වයස දැන ගන්න විදිහ කියන්නකො
Doctor mage balla mahatha කෑම කන වේලාවට විතරයි doctor
Vadena dallecta calary davasata kiyak vatenna onida,( german sepad)
Wayasa keeyada
Doctor mata upades tikak ganna one plz serge no eka denna
0772257303
කනෙ කලාදුරු වලට මොකද කරන්නෙ
Normal saline dala kana wash karanna puluwan
ඩොක්ටර්,අපේ බල්ලටත් කසන තත්වය හාඑවිට හමේබිබිලි මතුවිම හා හම රෝසපාටවීම වෙනවා.බෙහෙත් කරන විට පමනක් සුව වෙනවා.නිට්ටාවටම සුවවීමක්සිදු නොවේ.පුලුවන් නම් බෙහෙතක් කියන්න.
❤️
Doktr balla kattu wena dayak kiyanna mage balla tharabarui
Dr.geman sheprd masa 5ka patiyek.ayta amu mas malu denna hodaida.
පිරිසිදු තත්වයේ අමු මස් ලබාදීම ගැටළුවක් නෑ... නමුත් අමු මාළු ලබාදීම නම් අවශ්‍ය නැහැ
Thank you dr.
@@PetTvSL german sheprd මාස 5 ක් වෙන කෙනෙක් බර කියක් තියන්න ඕනේද මන් දෙන්නෙ b plus 1 tablet එකක් උදේ රෑ අයේ stress powder එක රෑට විතරයි තේ හෑදි එකයි එහෙම දෙන්නද dr බර අඩු තව හැදිමත් අඩුයි මුල් කාලේ දුන්නෙ canny brand එකෙන් දුන්නෙ දැන් තමා vetzyme එකෙන් දෙන්නෙ❤️
Kanne ne ne
වෛද්‍යතුමනි මෙි සුනඛයන්ට කෑම කෙසේ ද ?දිය යුත්තේ ප්‍රමාණය සම්බන්ධයෙන් දැනුවත් කරනවා නම් වැඩුණු සුනඛයෙක්ට
✍️✍️✍️🙏🙏🙏👍👍👍💐💐
ස්තුතියි යෝජනාවට...
ballata badagini wenna monawada beheth thiynne
B complex denna puluwan
පැටවුන් ගෙ ලොම් එන විටමින් මොනවා ද වයස කියෙන් ද දෙන්නෙ සදහන් කරන්න ස්තුති
මාස 3k පැටියකු bara කීයක් tiyanna oneda
සර්ච් කරන්න ගූගල්.එනවා ඒකේ
මස 8බලු පැයාගෙ බර හදන හැදන හැට් කියන්න 😢😢😢😢
වැදගත් වැදගත් වැඩසටහනක් ඩොක්ටර් normal බව්වො හදන මම ඒ ගැන වැඩිය හිතල නෑ මෙපමණ කලක්.normal බව්වන්ගෙ පෝෂණයත් මෙසේ වියයුතුද?
වැදගත් ප්‍රස්නයක්🙏
Reply krla na neda
අනේ mage balla nikanma idimenawane beheth thiyenawada
ඩොක්ටර් , මන් ගාව ඉන්නේ jarman shepherd වර්ගයේ කෙනෙක්..එයාට දැනට දවස් 38ක් වෙනව. එයා කෑම කන්න හොරයි. 1 900kg තියෙනවා. එයාගේ බර මදිද වයසට
Kg 1900??
ඔබතුමාගේ ජංගම දුරකථනය එවන්න පුළුවන්ද
0772257303
ඩොක්ටර් මගේ බලු පැටියා මාස් 5 ක cocker spaniel කෙනෙක්..එයා කුකුල් මස්,පොඩි මාලු,බිත්තර අමුවෙන් විතරමයි කන්නෙ..එය ඔහුගේ සෞඛ්‍යට අහිතකරයිද ඩොක්ටර් ???
මගේ කෙනා ගේ බර 18.750 ක් විරතර තියනවා වයස මාස 7 යී ඒ ගන ඇතිද ?
Breed eka mokakda?
Dr මගේ ලග ඉන්නේ rottweiler පැටියෙක් එයාට මාස 3 දවස් 15 වගේ බර කිලො 15.වගේ තියෙන්නේ
එයාගේ බර හරිද dr ..
Body condition ek hodainm bara gataluwak ne
🎉
Maga dog kanna aka walai kattuwanawa ai a
Eyage wayasa keeyada... Bara adu wenawada?
Wayasa aurudu 9
Bara aduwanawa kiyanna wanada waga godawal kanna na doctor banis akak dunnoth kanawa udata bahath kawoth walawakata kanawa nattam kanna na .monawa walada danna ma tikakma bahath kara doctola kiyanna wayasath akka kanawa adu kiyala barawa panuwo wnnawa kiuwa awath bahath kara.aya kana aka tama adu doctor kg 22tibba akath aduwala da danna na ma kanawediyatama .ma kanna nati nesa yogt danawa mepani danawa sup powanawa loka nati awa okkoma kala kannaaka adu.mata tharanna na doctor mokada karanna kiyala maga dogtta man godak adarai mata karanna puluwan kapakirem karanawa kana aka adu ai kiyala danna na x ray gatta na.la gatta repot aka nomal kiuwa
ඩොක්ටර්..මට ඉන්නේ rottweiler කෙනෙක්. ඇස් වලින් කබ එනවා මාරම විදියට. ඒකට මොකද්ද කරන්න ඕන.
Ow mn gawa inna Rottweiler geth ehemai
බල්ලටවමනෙයන්නෙඅැයි
ඩොක්ට, මාස 3ක germen shepperd පැටියෙකුට beef දුන්නට කමක්නැද්ද
වයස දැන ගන්න විදිහක් කියන්නකො
Jarman shapt kochrk wageda bara inna oni aurude kenek
අනේ මට කියන්නකෝ බලු පැටියෙක් ඉන්නවා උගේ බෙල්ල ඇදයි නේ ඇයි ඒ
😢
පැත්තකට බලන්නේ
0772257303 number ekata video clip ekak Ewanna Balu patiyage
U
කරුණාකර vadi වයස්කාර ballan ගැන viedio එක ක් කරන්න.