Off Grid Solar Panel System Under Rs 20,000/- | DIY Sinhala Part 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 644

  • @HandiWorks
    @HandiWorks 5 ปีที่แล้ว +23

    වැදගත් වීඩියෝ එකක්. ජය වේවා මල්ලි

    • @SarathMendis-hl1wz
      @SarathMendis-hl1wz 7 หลายเดือนก่อน

      Thanks for the valuable advice son goad bless you

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +2

    Thank you very much ඔයාල වගේ පුතාල අපේ රටට ගොඩක් වටිනව තෙරුවන් සරණයි.

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 5 ปีที่แล้ว +3

    ඇත්තටම නිසල් ඔබේ දැනුම සහ තාක්ෂණය නිවැරැදි ලෙස හා පැහැදිලි ලෙස ලබාදීම පිළිබඳව ස්තූතිය පල කරනවා. ඉතාම ආසාවෙන් සිටියේ සෝලා පැනල් එකක් සවිකිරීමට කරුණු එකතු කරගැනීමට. ඒ සඳහා අවශ්‍යතාවය අනුව අප ලබාගතයුතු උපකරණ හා ඒ සඳහා අවශ්‍ය ගණනයන් ඉතා පැහැදිලි වුනා මේ වීඩියෝවෙන්. ඔබට සුබපතනවා තව තවත් මෙවැනි තාක්ෂණික දේ ඉදිරිපත් කිරීමට.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 8 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් පුතා.
    ඔයාල වගේ දරුවෝ අපේ රටට ගොඩක් වටිනවා. ❤❤

  • @indranijayasekara7206
    @indranijayasekara7206 3 ปีที่แล้ว +4

    Thank you Nisal, ඔයා කරන්නෙ ලොකු සේවයක්. මෙවැනි දේ ඉදිරියටත් කරගෙන යාමට දයිරිය ශක්තිය ලැබේවා කියා ප්‍රර්තනා කරමි.
    ඔබට ජයයෙන් ජය . Puthata Budusaranaie

  • @aplus543
    @aplus543 2 ปีที่แล้ว +4

    පැහැදිලි කිරීම ගොඩක් වටිනව.. ලොකු දෙයක් ඉගෙන ගත්ත.

  • @worldofnissanka9222
    @worldofnissanka9222 5 ปีที่แล้ว +14

    පොදුවේ හැමෝටම හිතන්න පුළුවන්, කාලීන අවශ්‍යතාවයන් හඳුනා ගෙන මෙවැනි වීඩියෝ කිරීම ප්‍රශංසනීයයි. On-grid solar panel system එකක් හදාගන්න හැටිත් video කරන්න

    • @vejithawijenayaka9833
      @vejithawijenayaka9833 5 ปีที่แล้ว +5

      on grid solar panel system එකක් හදන්න පුළුවන් ඒත් අපි හදන කරන්ට් එක දෙන්නේ දළ ජාතික විදුලිබල පද්ධතියට නිසා අපට විවිධ නීතිමය විධිවිධාන වලට යටත් වෙන්න සිදුවෙනවා. ඒ නිසා ඒක ටිකක් අමාරුයි. මේ වැඩේට අදාළ ආයතනවලින් අවසර සහ බලපත්‍ර ලබාගෙන ඇති පෞද්ගලික සමාගම් තිබෙනවා එවැනි සමාගමක් ලවා solar panel සහ ඊට අදාල inverter එකක් සවි කරගන්න එක කාටත් පහසුයි.
      මීට අමතරව solar panel system එකට වොරන්ටි සහ ඉන්ෂුවරන්ස් ලබාගත හැකියි. එම නිසා අපිට දැරීමට සිදුවන අවදානම අඩුවේ. මේ සඳහා රජයේ අඩු පොලී ණය ලබාගත හැකි අතර මෙම බලශක්ති ක්‍රමවේදය පරිසර දූෂණය අවම කාර්යක්ෂමතාවයෙන් ඉහළ වන බැවිනි භාවිතයට ඉතා යෝග්‍ය වේ.

    • @worldofnissanka9222
      @worldofnissanka9222 5 ปีที่แล้ว

      @@vejithawijenayaka9833 thank you vejitha

    • @worldofnissanka9222
      @worldofnissanka9222 5 ปีที่แล้ว

      @@vejithawijenayaka9833 Air conditioner එකක් sola panal එකකින් දුවන්න හදන්න පුළුවන්ද එහෙම පුලුවන්නම් පේජ් එකක් කරන්න ප්ලීස්

    • @rachelperaud1945
      @rachelperaud1945 5 ปีที่แล้ว

      @@vejithawijenayaka9833
      ඔයා දන්නවද එවැනි සමාගමක්. හැකිනම් ශෙයා කරන්න . ස්තුති

  • @madawarandunu2170
    @madawarandunu2170 5 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි ගොඩක් හොද වැඩක් මමත් සෑහෙන උනන්දුයි සෝල පවර් ගැන

  • @ahmadalthaf7102
    @ahmadalthaf7102 4 ปีที่แล้ว +10

    You are doing best thing. Welcome Malli.

  • @asokaranjan1844
    @asokaranjan1844 2 ปีที่แล้ว +4

    Just like a lecturer. Well done explaining.
    carry on

  • @isurudilshan5613
    @isurudilshan5613 3 ปีที่แล้ว +2

    මන් සෝලර් ගැන මෙලෝ දෙයක් දන්නැතුව හිටියෙ ඔයා කියල දුන්න එක දුන්නා....😁😁
    සුපිරියටම🖤

  • @priyanthakumara890
    @priyanthakumara890 5 ปีที่แล้ว +6

    නියමයි ඉතාමත් වැදගත් විඩියෝවක් තව තවත් දැනුම වැඩිවෙවා ජයවෙවා බුදුසරණයි

  • @slwildtv
    @slwildtv 2 ปีที่แล้ว

    90a Use batryakin led pati 5 k paya kiyak paththu karann puluwand

    • @NisalHewagamage
      @NisalHewagamage  2 ปีที่แล้ว

      Ow puluwan. LED ගාන වැඩි වෙනකොට පත්තු කරන්න පුලුවන් වෙලාව අඩු වෙනවා

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 5 ปีที่แล้ว +2

    අතිශයින් කාලීන වැදගත් කමක් තියෙන වටිනා වීඩියෝ එකක්. දිගටම කරනෙ යන්න. ජය වේවා! ගගගගග

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +2

    කාලීනව ඉතාමත් වැදගත් video එකක්. ස්තුතියි ඔබ‍ට.

  • @prasadlad7779
    @prasadlad7779 5 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් දිගටම කරගෙන යන්න මල්ලි ඔයාගෙන් අපිට ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว +1

      මල්ලි නෙවෙයි පුතා කියහන් යකූ 😂

  • @bhanukadissanayake4082
    @bhanukadissanayake4082 5 ปีที่แล้ว +20

    keep up the good work. way valuable than most of dumb SL youtube channels.

  • @chamaraperera5920
    @chamaraperera5920 5 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ස්තූතියි
    මම දැනගන්න කැමති පැනල් දෙකක් බැටරි දෙකකට සෙට් කරන විදිය.
    මම මේක හොයලා ගත්ත වීඩියෝ එකක් දැකලා බැළුව එකක් නෙවෙයි මට ගොඩාක් උවමනායි කරුනාකරාල ඒක පැහැදිලිව කියලා දෙන්න

  • @sococolombosouth1409
    @sococolombosouth1409 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය් ඹයාට, වීඩියොව දාන්නේ සල්ලි හොයන්න නොවේයි , අපට යමක් දෙන්න, ඔබට වරදින්නේ නැහැ

  • @spksaman9251
    @spksaman9251 4 ปีที่แล้ว +2

    වතුර මෝටර් එකක් සෙට් කරන එක ගැන video එකක් දාහන් පට්ට වටිනවා

  • @kasundigital
    @kasundigital 5 ปีที่แล้ว +37

    ගොඩක් කට්ටියට වැදගත් වීඩියෝ එකක්. ජය වේවා මල්ලි 👍👍👍

  • @digitaldigitalpanthiya9924
    @digitaldigitalpanthiya9924 2 ปีที่แล้ว +1

    Thanks malli....I have seen this video before when u published. I watched again and got idea. I have installed little system at my home before and I want to upgrade. Thank u malli. I have subscribed u.

  • @hasminsaheed4382
    @hasminsaheed4382 11 หลายเดือนก่อน

    Thank you very much, microtek 1400,psw.exide 150 batteryak, use karanawa.power cut eke, ok. Solar power ekata meya use karanna kramayak denna puluwanda, putha..

  • @nishantharohana6048
    @nishantharohana6048 2 ปีที่แล้ว +1

    Niyamai Putha, I am also going to try it. Thanks a lot.

  • @sadiya1027SDY
    @sadiya1027SDY 2 ปีที่แล้ว +2

    දැන් තමයි මචන් මෙක වටින්නේ❤️❤️😘

  • @lasantharanatunge
    @lasantharanatunge 2 ปีที่แล้ว +2

    ගොඩක් අර්ථවත් වීඩියෝවක්, තෙරුවන් සරණයි

  • @jayagraheeranasinghe
    @jayagraheeranasinghe 2 ปีที่แล้ว +2

    very good video. Nicely explained. Thank you very much

  • @sachitrakodikara234
    @sachitrakodikara234 2 ปีที่แล้ว +2

    Thank you..👍

  • @asokathotagamuwa851
    @asokathotagamuwa851 7 หลายเดือนก่อน

    Very good ,Go ahead, Wish you all the best

  • @shanthakumara6829
    @shanthakumara6829 3 ปีที่แล้ว

    Video eka nm hodaii.thawa wedi wisthara tikak danaganna awashyaii.

  • @AkiBeats251
    @AkiBeats251 ปีที่แล้ว

    bettary eka nathuwa use karanna puluwanda hiru eliyen witarak

  • @kavindukithsara9795
    @kavindukithsara9795 5 ปีที่แล้ว +1

    Super bro,👍 කියපු දේවල් සේරම තේරුනා👌

  • @sapumalwimalasiri4013
    @sapumalwimalasiri4013 2 ปีที่แล้ว +1

    HIGHLY TALENTED
    WELL DONE PUTHA GREAT JOB ,WELL EXPLAIN

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 5 ปีที่แล้ว +1

    Ape rate aadaraniiya minisun hari deyak danaganna, karanna loku pipasayakin inne puthe. ... Oba weni puthun ee magata wasanawak 👍. Siyallo ekatuwi ape Maubima aloka karamu. .Obata boho pin 💖

  • @s.shiromi9847
    @s.shiromi9847 2 ปีที่แล้ว

    Malli solar panel moter bycicle walata set karanna puluwanida

  • @nuwansameera4597
    @nuwansameera4597 2 ปีที่แล้ว

    solar panel aken battery ekata ena..wire ekata...+ wire ekata diode ekak danna oneda...?

  • @sagaranuwan7171
    @sagaranuwan7171 5 ปีที่แล้ว +2

    හොද වැඩක් මල්ලි, පුංච් දෙයක් දැක්ක, ඔයා මේ ගැන දැනුවතුත් ඇති, w 150 solar එකකින් වොල්ට් 18 out කරනව pwm charge control එකෙන් voltage එක අඩුකරන් නෑ, ඒක බැටරියට හොද නෑ. හොදම w 100 panal.

    • @rachelperaud1945
      @rachelperaud1945 5 ปีที่แล้ว +1

      Hello සාගර. මට තියෙන ප්‍රශ්නෙත් ගෙදර තියෙන electric බඩු විශේෂයෙන්ම fan, fridge, washing machin, ඕවා කොහොමද වැඩ කරන්නෙ light කපපුවම කියලා . මන් හොයන්නෙ off grid. විස්තර ටිකක් දෙන්නකො.thanks

    • @sagaranuwan7171
      @sagaranuwan7171 5 ปีที่แล้ว +1

      @@rachelperaud1945 මම සම්පූර්ණයෙන් පාවිචි කරන්නෙ solar, බැටරි voltage එක අඩුනම් main line එකට මාරු කරන්න panel board එකේ braker එකක් දාල තියනව, ඒකෙන් එක තප්පරයෙන් solar එකට main line එකට මාරු කරන්න පුලුවන්. Solar eken ඔයාගෙ ගෙදර හැම electric බඩුවක්ම වැඩ කරන්න නම් ඔයාට pure sine inverter එකක් use කරන්න වෙනව, ඒකක් 40,000 විතර වෙනව, ඔයාගෙ බැටරි capacity එක හොද එකක් වෙන්න ඕන (12v 200a).

    • @rachelperaud1945
      @rachelperaud1945 5 ปีที่แล้ว

      @@sagaranuwan7171 අනේ මන් ඔයාල වගේ expert නෙමෙයි අප්පෝ . Pure sine inverter ගැන අහල විතරයි. දැකල්වත් නෑ. ඉතින් ඕව කොහෙන් ගන්නවද, කාට කියලා කරගන්නද තමා ප්‍රශ්නෙ. දන්න කෙනෙක් කියන්නකො. මන් කලින් st anthenies එකෙන් අහල බැලුව. මට කලන්තෙ ඇල්ලුව. එයාල කතා කලේ ලක්ශ ගනන් වලින්. මන් අතඇරල දැම්ම

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 5 ปีที่แล้ว

      @@rachelperaud1945 Dc fan (Jathi 4), Bulb, Wathura Motor den pawichchiyata thiyanawa

    • @rachelperaud1945
      @rachelperaud1945 5 ปีที่แล้ว

      @@MohamedMohamed-xq6vt thanks godak

  • @aingharandigital5420
    @aingharandigital5420 ปีที่แล้ว

    Good presentation thank you

  • @shanakaniroshan2506
    @shanakaniroshan2506 4 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් වීඩියෝවක්.
    ජය වේවා!

  • @dilshankavinda9559
    @dilshankavinda9559 2 ปีที่แล้ว +1

    ado dan thama mewa oni wenne minissunta 😂❤ supiri video ekk

  • @sanjayaperera4693
    @sanjayaperera4693 2 ปีที่แล้ว +2

    අවුරුදු 3කට පස්සේ පැහැදිලි විස්තරයක් අහගත්තේ. ස්තුතිය 🙏

  • @Owlzon
    @Owlzon ปีที่แล้ว

    3:40 Kohomadha 12V kiyalala dhanne?

  • @damiansenn7312
    @damiansenn7312 2 ปีที่แล้ว

    I need to use the computer and router during power cut. can you please suggest a cheap or system for this. Thank you

  • @nayanasamarakoon1515
    @nayanasamarakoon1515 5 ปีที่แล้ว +7

    A/C inverter eka wenuwata apata UPS ekak ganna puluwan da? Battery eka remove karapu ekak.

    • @SanjeewaRamanayaka
      @SanjeewaRamanayaka 5 ปีที่แล้ว +1

      nayana tharanga පුලුවන් හැබයි power IC over heat වෙන්නෙ නැති වෙන්න fan දාන්න ඕනි

    • @nayanasamarakoon1515
      @nayanasamarakoon1515 5 ปีที่แล้ว

      @@SanjeewaRamanayaka Risk ekak nadda ayye?

    • @SanjeewaRamanayaka
      @SanjeewaRamanayaka 5 ปีที่แล้ว +1

      නෑ මම පාවිච්චි කරනව එහෙම..ups වල එන්නෙ modified pure since wave එකක් එක නිසා fans . drill වගේ එවට පාවිච්චි කරන්න හොද නෑ.

    • @nayanasamarakoon1515
      @nayanasamarakoon1515 5 ปีที่แล้ว

      @@SanjeewaRamanayaka thanks

    • @dilshanfernando5621
      @dilshanfernando5621 5 ปีที่แล้ว

      watt premanaya madi wei ... UPS eka podi wadakata athi

  • @techmk1977
    @techmk1977 3 ปีที่แล้ว

    150w solar panels saha pure sin way inverters mppt charge control 1st cross eke kohenda ganna puluwan

  • @hpguider2038
    @hpguider2038 5 ปีที่แล้ว +1

    අයියේ අනිත් VIDEO එක අනිවාරයෙන්ම ඉක්මනට දාන්න..
    එක තමා ගොඩක් වැදගත්......☺️☺️☺️

  • @dr.p.t.jayasinghejayasingh7433
    @dr.p.t.jayasinghejayasingh7433 2 ปีที่แล้ว

    Very interested. We have put solar but giving to grid. Want to know about a battery system to work when there is no electricity .

  • @burnblaststove5327
    @burnblaststove5327 3 ปีที่แล้ว

    Podi moter ekak pavichchi karanna. Podi agal 4×4 wage size solar panal hadaganna puluwanda. Pls

    • @burnblaststove5327
      @burnblaststove5327 3 ปีที่แล้ว

      Man dara lip hadala sell karanne. Moter ekakin podi fan 1 duwawanna oni ekai. Bower ekak hadanna. Podi computer fan use karanna puluwan soler panel 1 hadala lipata savi karanna oni

  • @chrishanthieperera2500
    @chrishanthieperera2500 2 ปีที่แล้ว

    oya gewal walata solar pannels set karala denawada ?

  • @lakshanpradeep479
    @lakshanpradeep479 2 ปีที่แล้ว

    DC brekar danavanam evage v gana kohomada kohomada set karanne kiyala kiyanavada

  • @prasannapiyumal5651
    @prasannapiyumal5651 5 ปีที่แล้ว

    Niyamai aiyee.. next video eka ikmanata onaa

  • @sinhanhak
    @sinhanhak 4 ปีที่แล้ว

    Sola panel walin support karana Air condition lankawe tiyenawa da? Tiyenawa nam price eka kiya da?

  • @LKGeekTech
    @LKGeekTech 2 ปีที่แล้ว +1

    නිසල් අයියේ පුලුවන් නම් inverter එකක් දාලා ගෙදරට external power unite එකක් වගේ use කරන විදිහ ගැන video එකක් දාන්නකෝ

  • @roshanmedagoda7136
    @roshanmedagoda7136 2 ปีที่แล้ว +1

    Really nice video thanks

  • @tharindulakmal6416
    @tharindulakmal6416 3 ปีที่แล้ว

    Mage penal eka 100w 24v controlled sekit ekak ganne kogomada

  • @sanjuthennakoon8908
    @sanjuthennakoon8908 3 ปีที่แล้ว

    Me system eke battery aka charge unama atomic charge wena aka nawathinawada,

  • @janakakumara7708
    @janakakumara7708 2 ปีที่แล้ว

    ela malli, niyamata kiyala dunna...

  • @ranjanarajasri8115
    @ranjanarajasri8115 ปีที่แล้ว

    My inverter 4000W. I had connet solar pannal & battery but inverter out put always 000, what can I do pls tell me. Thanks

  • @lahirulakshan5254
    @lahirulakshan5254 5 ปีที่แล้ว

    supiri mcn hamoma video karata mcn ganan video ekedima kiyanna. yaluwa
    ganan kiyana ekai ganna than kiyana ekai mcn superi.ela

  • @chandanawickramasinghe9368
    @chandanawickramasinghe9368 2 ปีที่แล้ว

    Do u carry out installation

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ....!

  • @xkodagayagaming4222
    @xkodagayagaming4222 2 ปีที่แล้ว +1

    Supiri marama watinawa

  • @dkhh5616
    @dkhh5616 4 ปีที่แล้ว +6

    මාසෙට යුනිට් 125ක් විතර භාවිතා වන නිවසකට මේ වගේ offgrid සොලර් සිස්ටම් එකක් හදන්න කීයක් විතර යය්ද?

  • @manzilbucker3160
    @manzilbucker3160 2 ปีที่แล้ว

    oya set ekatama 35mah battery ekak set karoth awlak weida?

  • @dulhanrashmitha8863
    @dulhanrashmitha8863 2 ปีที่แล้ว

    Oya charging controller eka solar ekak natuwa use karanna barida.

  • @gayandeperera3361
    @gayandeperera3361 ปีที่แล้ว

    fridge ekak run karanna solar panel eka size kiyaada ganne

  • @heshanpalamakumbura6326
    @heshanpalamakumbura6326 2 ปีที่แล้ว

    Good job
    Meka balala math set kala ekak,controler eka 20A,penal eka 150w,90A ameron new battery,charge wenawa horaine,use kale nethath battery full wenne ne,use karala peyak yanakota 10.8 walata behela off wenava,can you help

  • @mountainstudionocopyrightm1901
    @mountainstudionocopyrightm1901 2 ปีที่แล้ว +3

    computer ekakta ohoma ganna vidiya video ekak ganna 24h (for mining rig)

  • @PasanKarunanayake
    @PasanKarunanayake 5 ปีที่แล้ว +1

    ඉතා වැදගත් Tutorial එකක්.

  • @Nature-in-World
    @Nature-in-World 2 ปีที่แล้ว

    Thanks for your explanation...👍💗

  • @malithroshan6545
    @malithroshan6545 4 ปีที่แล้ว

    Mm gawa 150w 24 v solar pnal ekak tiyanwa...mata charging control ekk use karana widiya kiyanna

  • @rajithaweerakoon5219
    @rajithaweerakoon5219 2 ปีที่แล้ว

    Godak hodai niyamai. Mage laga prius hybrid battery ekak thiyenne 7.3V battery cell thiyenne. Kohomada connect karanna hoda..

  • @dilanfernando8087
    @dilanfernando8087 5 ปีที่แล้ว +1

    Nisal malli me parts wala honda brands monawada ? Kalayak pawicchi karanda puluwan.

  • @gayanmanoj3698
    @gayanmanoj3698 5 ปีที่แล้ว

    Machan supiri video eka. Uba gena patta adambarai machan. Digatama karagena yamu. Jaya wewa

  • @cwathsaraonline
    @cwathsaraonline 2 ปีที่แล้ว

    2022 ට මාර වැදගත්

  • @slhappyworlds5457
    @slhappyworlds5457 5 ปีที่แล้ว

    very good bro digatama karagena yanda. jayawewa !!!

  • @sagaranuwan7171
    @sagaranuwan7171 5 ปีที่แล้ว +1

    මගෙ system එක w 900 solar panal, MPPT 24v 30A, Battery 24v 200A, Inverter එක 2000 w pure sine, දවසට unit 2 product කරනව. Fridge එක, woshin machine එක, microwave oven, rice cocker , iron ඔක්කොම වැඩ කරනව.

    • @sandamalperera
      @sandamalperera 5 ปีที่แล้ว

      මේ වගේ සෙටප් එකක් හදා ගන්න කීයක් වගේ මිල වෙයි ද ?

    • @sagaranuwan7171
      @sagaranuwan7171 5 ปีที่แล้ว

      මම ඔක්කොම එකපාර ගත්තෙන නෑ. ikman එකෙන් එහෙම හොයල ගත්තෙ. මට 150,000 විතර ගියා.

    • @tharakawijesinghe7109
      @tharakawijesinghe7109 5 ปีที่แล้ว

      250w පැනල da dala tyenne.

    • @sagaranuwan7171
      @sagaranuwan7171 5 ปีที่แล้ว

      @@tharakawijesinghe7109 w 150 4යි 270 එකයි

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 5 ปีที่แล้ว

      Brother oyage phone number eka ewanna puluwanda (mohamedgalle24@gmail.com)

  • @Wonderworld0515
    @Wonderworld0515 4 ปีที่แล้ว

    Panal eke idala controller ekata ena wire vishesha ekk wenna onada

  • @rechub2848
    @rechub2848 2 ปีที่แล้ว

    150Ah lead acid battery ekak charge karanna 150w solar panel-01,30A charge controller ekak athidha?

  • @Musiclanka747
    @Musiclanka747 2 ปีที่แล้ว

    20w panel ekakin 35Ah battery ekak charge karanna puluhanda

  • @redgossiplankanews8394
    @redgossiplankanews8394 5 ปีที่แล้ว +1

    bro mama A/C ekakata sola ekak use kranna hithuwoth kohomada eka kranne ? A/C walata current bil eka godak wadi ekata visadumak vidiyata me wade kranna puluwan weida? samanyayen home studio ekak krana kenek ekata paya 24 ma wage use kranawa kiyala hithuwoth komada kranne?

  • @shashikagunawardhana1469
    @shashikagunawardhana1469 5 ปีที่แล้ว

    Gedara thiyena inverter fridge ekata connect karanna barida.

  • @challenges230
    @challenges230 3 ปีที่แล้ว

    Malli me 150W panel eken 18V battery ekak charge karanna berida

  • @damika4653
    @damika4653 4 ปีที่แล้ว +4

    Which battery is good for solar?

  • @gnanasribandara9214
    @gnanasribandara9214 5 ปีที่แล้ว +30

    සෝල පැනල් එක තියන්ඩ දිශාවක් නැද්ද? බැටරි වොල්ටෙජ් එක මනින්ඩ හයිකරන ගැජට් එක මොකක්ද? DC- AC කරල ගෙදර තියන වයරින් එකට සම්බන්ද කරන්නෙ කොහොමද? සෝල පැනල් දෙකක් එකට සම්බන්ද කරන්නෙ කොහොමද? මේවටත් ඊලග වීඩියෝ එකෙන් උත්තරයක් දෙන්ඩ.

    • @HarishChandra-ss5jz
      @HarishChandra-ss5jz 4 ปีที่แล้ว

      පුතා ඔබ කරන්නෙ අවශ්‍යම කටයුත්තක්.කාලයට ඔබින දෙයක්.ගොඩක් ස්තූතියි.....

  • @hmdmherath2543
    @hmdmherath2543 3 ปีที่แล้ว

    Video 👍,thanks, 150w sola panel ganna widiyak nadda

  • @ajbsampathamuthuvideo9913
    @ajbsampathamuthuvideo9913 3 ปีที่แล้ว

    Eka balub ekatayai cara setap ekata solar panal ekak gana oni

  • @kelumchathurangaabeysekara5521
    @kelumchathurangaabeysekara5521 5 ปีที่แล้ว

    ගොඩාක් වටිනා වැඩක් ස්තූතියි

  • @darshanaperera2234
    @darshanaperera2234 2 ปีที่แล้ว

    Meudal walata set karala denna puluwanda.

  • @vravi5774
    @vravi5774 4 ปีที่แล้ว +8

    100w soler 2ක් එක soler control එකකට ගැහුවට කමක් නැද්ද

  • @ramirudilmin1108
    @ramirudilmin1108 2 ปีที่แล้ว +1

    නියමයි.

  • @dhanushkapremakumara8275
    @dhanushkapremakumara8275 4 ปีที่แล้ว

    malli bathroom akakata lochchra watt ganak onada

  • @computronicschannel2603
    @computronicschannel2603 5 ปีที่แล้ว +1

    Thank you brother !
    You are great
    Goodluck

  • @sujithkumara5400
    @sujithkumara5400 4 ปีที่แล้ว

    mage AC ekak thiyenawa. mata barida AC power eken DC power pack ekak haraha inverter ekak daala eka AC ekata connect karanna. AC ekata ena bila wadi nisa. mama danne nathhi nisai ahuwe, upadesak denna puluwanda?

  • @nilakshigomeztechtips8592
    @nilakshigomeztechtips8592 5 ปีที่แล้ว

    24v solar panel ekak controler ekata dila 12v battary ekak charg karanna puluwanda

  • @mathishasamith8493
    @mathishasamith8493 5 ปีที่แล้ว

    1500W is ganak ganna solar panel kiyak ona wenawada. Eka solar panel ekakin kochcara Watts Ganak genarate karanna puluwanda.

  • @wishwarathnayaka7507
    @wishwarathnayaka7507 5 ปีที่แล้ว

    Good job saho...part 3 ekath Balanna wenawa ikmanata ..solar eka narak wei.

  • @ravindudilshan4894
    @ravindudilshan4894 4 ปีที่แล้ว

    Ac 1gahana vitarke kiyka yai da solo

  • @paschinthaka1397
    @paschinthaka1397 4 ปีที่แล้ว

    Aiyee 12v light danna sola panel akak keyak wenawada,

  • @nayanasamarakoon1515
    @nayanasamarakoon1515 5 ปีที่แล้ว

    Solar panel eken battery eka charge wena time eke battery eken inverter eka haraha current eka use karata prashnayk nadda?

    • @NisalHewagamage
      @NisalHewagamage  5 ปีที่แล้ว

      Prashnayak na. Ena current eka use wena nisa battery eka charge wenna wadi welawak yai. E nisa tikak loku panel ekak damma nam hari

    • @nayanasamarakoon1515
      @nayanasamarakoon1515 5 ปีที่แล้ว

      @@NisalHewagamage tnx ayye. Good luck.