සූර්‍ය බල පද්ධතියක් හදමු - A step by step guide.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 27

  • @terrancelakshman2473
    @terrancelakshman2473 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ජයවේවා

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි

  • @nuwanlakmal6289
    @nuwanlakmal6289 7 หลายเดือนก่อน +1

    Watura මෝටර් ekakata coccara onida

  • @raraofficial4772
    @raraofficial4772 2 ปีที่แล้ว

    success always for you Malacca... Your surcribe has a lot.. from RORO from the site🙏🙏🙏

  • @roofonseka7031
    @roofonseka7031 6 หลายเดือนก่อน

    Thank you

  • @hasminsaheed4382
    @hasminsaheed4382 ปีที่แล้ว

    Thank you sir, microteck sw 1400 inverter & mf 150 exide battery 2 kama 6 month use kera, solar power ekak ganna thawa monawada awashya sir..

    • @autoguide5714
      @autoguide5714  ปีที่แล้ว

      ඔයාට c.. එකක් අවශ්‍ය වෙනවා පැනල් සම්බන්ධ කරන්න. ඒක හරහා තමයි බැටරිය චාර්ජ් කරන්න ඕන.

  • @ChamindaIryagolla
    @ChamindaIryagolla 8 หลายเดือนก่อน

    W460 solar panel akata chagin kondolaka toraganna kohomada

    • @autoguide5714
      @autoguide5714  8 หลายเดือนก่อน

      Pannel eke voltage eka balanna. Maximum amperage eka balanna. eaka wada wadi MPPT controller ekak ganna. Expansion karanna support karanna puluwan widiyek ekaknam honday

  • @DadallagePriyantha
    @DadallagePriyantha 5 หลายเดือนก่อน

    ගෙදරකට කොපමණ ප්‍රමාණයක් මුදල් යන්න පුළුවන්

    • @autoguide5714
      @autoguide5714  5 หลายเดือนก่อน +1

      මේදවස් වල ගණන් අඩුයි. කොම්පැනි එකකට කියල 5, grid-tied එකක් දාගන්න පුළුවන් ලක්ෂ 10ට වගේ. තනියම පොඩි එකක් කරගන්න පුළුවන් ලක්ෂ 4 - 6 අතර ගාණකට.

  • @madujiththisara521
    @madujiththisara521 ปีที่แล้ว

    Inverter ekata ups ekak sambanda karanna puluwan da

    • @autoguide5714
      @autoguide5714  ปีที่แล้ว

      samanyen loku power ekak thiyena inverter ekakata UPS ekak dammata kamak na. namuth 1Kw, wage inverter output ekakata, UPS eka dammoth, ethanath power loss ekak enawa. UPS eka wenuwata direct inverter eka pawichchi karanna puluwan

  • @pubuduchathuranga1334
    @pubuduchathuranga1334 ปีที่แล้ว

    10 w panal ekakin trivil batry ekak charge karanna barida mama dawas ganak gahala tibba charge wanne na

    • @autoguide5714
      @autoguide5714  ปีที่แล้ว

      10W මදි වෙයි. 50W වගේවත් තිබුනොත් හොඳයි. නමුත් ඩිරෙක්ට් ගහල තියන්න එපා. බැටරිය නරක් වෙනවා. චාර්ජ් කොන්ට්‍රොලර් කියන උපාංගය හරහා තමයි බැටරියට පැනල් එක සම්බන්ධ කරන්න ඕන. එතකොටයි හරියට චාර්ජ් වෙන්නෙ.

  • @shehanshaminda746
    @shehanshaminda746 ปีที่แล้ว

    Battery eken inverter ekata dena wire gage eka madi nadda ..rath wenne nadda ??

    • @autoguide5714
      @autoguide5714  ปีที่แล้ว +1

      owu tikak madi. meka 500W inverter ekak. Gataluwak une ne. Dan eaka maru karala aluthin fix kara

  • @Sahan--sathsara2010
    @Sahan--sathsara2010 ปีที่แล้ว

    12 v ඇම්පියර් 65 බැටරියක් චාජ් කරන්න වොට් කීයක සෝලා පැනල් එකක් ඕනද

    • @autoguide5714
      @autoguide5714  ปีที่แล้ว

      පැනල් එකේ වොට් ගාණ බලපාන්නෙ සම්පූර්ණයෙන් චාර්ජ් කරන්න ගතවෙන කාලයට. වොට් 400 වගේ පැනල් එකක් දැම්මොත්, ඇති. නමුත් චාර්ජ් කරන ඇම්පියර් ගාණ සහ චර්ජ් කොන්ට්‍රෝලර් එකේ කාර්‍යක්ශමතාවත් බලපානවා.

  • @harshapathirana786
    @harshapathirana786 ปีที่แล้ว

    9000btu ac akak duwanawanam maka mokada karanna ona

    • @autoguide5714
      @autoguide5714  ปีที่แล้ว

      wattage eka anuwa balanna wenawa. Kohomath 3KW - 5KW inverter ekak wath danna weyi. Ekata hariyana panel saha battery ona wenawa

  • @dvsgaming9862
    @dvsgaming9862 ปีที่แล้ว

    මේ ඔය චාඡ කොන්ටෝල් එක කියද කොහෙන්ද ගන්නෙ

    • @autoguide5714
      @autoguide5714  ปีที่แล้ว

      මේකනම් ඩරස් එකෙන්ද කොහෙද ගත්තෙ. ඒ කාලේ රු. 3500-4000 අතර ගාණක්.
      ඒත් මම දැන් මේක පාවිච්චි කරන්නෙ නෑ. මේක පොඩි සිස්ටම් වලට හොඳයි. මම ඩිරෙක්ට් චීනෙන්, අලුත් MPPT controller එකක් ගෙන්නුවා. ඒක නම් 60,000 විතර වෙනවා, Aliexpress එකේ ගොඩක් තියෙනවා.. ඒක මුළු ගෙදරම off-grid කරන්න පුළුවන් එකක්.

    • @dvsgaming9862
      @dvsgaming9862 ปีที่แล้ว

      @@autoguide5714 එකෙ අැම්පියර් ගානත් පෙන්නනව නේද වෙන එවගේ වෝල්ට් විතරනෙ පේන්නනෙ

    • @suranadarshana7815
      @suranadarshana7815 10 หลายเดือนก่อน

      Me wargaye panl aekak 11500/- palawana harasvidiye . 50w panal aeka 7500/-

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 ปีที่แล้ว

    ෆෑන් වැඩකරවන්න පුළුවන් ද

    • @autoguide5714
      @autoguide5714  ปีที่แล้ว

      ෆෑන් එකක් විතරක් යනවනම් පුළුවන් වොට් ගාණ අනුව තමයි ඒක බලපාන්නෙ. මේ සිස්ටම් එකේ ධාරිතාව වැඩි කරලා අලුත් කලා. ඒක වීඩෝයොවක් ඉක්මනින් කරන්නම්