රන් තරු දෑසේහි සැංගී - Ran Tharu Dasehi Sangi - Airin De Alwis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ගායනය - අයිරින් ද අල්විස්
    සංගීතය - මොහොමඩ් සාලි
    ගීත රචනය - හේම ශ්‍රී ද අල්විස්
    ගීත තැටි - නිකුත් වූයේ නැත.

ความคิดเห็น • 107

  • @ruwansagara1552
    @ruwansagara1552 ปีที่แล้ว +18

    මගේ කුඩා අවදියට ගියා වගේ දැනුනා. එකල ගුවන් විදුලියේ අපට අසන්න ලැබුණු රසවත් ගීත. අපට ශ්‍රවණය කරන්න ලබාදුන් ඔබට ගොඩක් ස්තුතියි.

  • @chandrikakarunarathna4221
    @chandrikakarunarathna4221 ปีที่แล้ว +25

    කියන්න වචන නැහැ .මොන තරම් සුන්දරද මෙ ගීත හදවත සුවපත් කරනවා .අයිරින් ද අල්විස් මැතිනියටත් හේම ශ්‍රී අල්විස් මහත්මානන්ටත් උතුම් වු නිර්වානයම අත් වේවා අපට මෙ වගෙ අමරණීය ගීත තිලින කරල ගියාට එතුමන්ලා ගැන දැන ගන්නට ලැබුණේ සිරස නිසයි .සිරසටත් බොහොමත්ම පින්.

  • @londonvisit2744
    @londonvisit2744 2 ปีที่แล้ว +28

    මේ ගීත හොයාගෙන අපිට අහන්න සැල්ස්සුවාට . බන්දුල මහතාට මාගේ ප්‍රනාමය.

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 ปีที่แล้ว +8

    හේමසිරි ද අල්විස් ශූරින් පද මාලාව අගේට ගලපා ඇත, ගායනාව ද කනට මිහිරි යි

  • @apemusicsamansset4samansse261
    @apemusicsamansset4samansse261 ปีที่แล้ว +15

    සුභාවිත ගීතයට පනපෙවු තවත් එක් ගී පද රචකයෙක් සහ ගායිකාවක්.මිහිරි සංගීතය මොහොමඩ් සාලි මාස්ටර් .මේ කට්ටියම දැන් සුරලොව.අපිව සතුටට පත් කල පිනෙන්.

  • @jagathfernando9351
    @jagathfernando9351 2 ปีที่แล้ว +22

    හේම ස්‍රි ද අල්විස් ගේ ගී රචනය ක්...
    සින්හල ගීත රචකයන් අතර අතිශය විචිත්‍ර සව්න්දර්‍ය නිර්මාපකයා ය.

  • @samanthaedirisingha983
    @samanthaedirisingha983 3 ปีที่แล้ว +13

    බන්දුල හරි කැමතියි මම ඔයාගෙ චැනල් එකට මම දෑස් පේන් නැති කෙනෙක් මම කැමති ඔයාගේ මේරු panel එකට මේ සින්දු නියමයි ලොවේ අහන්න හම්බෙන්නෙ මේ සින්දු ලොවෙත් අන්න හම්බෙන්නෙ තව හොඳ සින්දු හොයලා දාන්න

  • @nadsa9488
    @nadsa9488 ปีที่แล้ว +16

    ජීවතුන් අතර නැතත් මේ කලා ශිල්පීන් අදටත් ජීවමානයි.👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @hemanthalokuhapuarachchi9416
    @hemanthalokuhapuarachchi9416 4 หลายเดือนก่อน +4

    ඉස්සර අපි පොඩි කාලෙ මිල්ටන්, ඇම් එස් ජෝතිපාල වික්ටර් ල එක්ක එක පෙලට stage වල නැගපු සුන්දර ගායිකාවක්....

  • @londonvisit2744
    @londonvisit2744 2 ปีที่แล้ว +22

    දක්ශ ගායිකාවක් . පසු කාලෙක ගොඩක් දුක් වින්දා.
    ඔබට නිවන් සුව.

    • @wasath1
      @wasath1 ปีที่แล้ว

      ඔබ සදහන් කල දේ හරි.ඇයගේ ගීත අහන හැම වෙලාවකම ඒ බව මතක් වෙනවා.ඒ බැව් දැන් දැනත් ඇය වෙනුවෙන් යමක් කරන්නට නොහැකි වීම ගැන ගිල්ටි හැගීමක් තියෙනව හිතේ.

  • @nimalsbandara5205
    @nimalsbandara5205 ปีที่แล้ว +8

    සොයුර ඔබගේ ඉදිරිපත් කිරීම දයාදරයි.අයිරින් මැතිතුමියට සහ හේම ශ්‍රී ද අල්විස් මැතිතුමන්ට ද අප හෘදයංගම ප්‍රණාමය !

    • @menekakarunanayake4548
      @menekakarunanayake4548 10 หลายเดือนก่อน +1

      මොහොමඩ් සාලිත් ඇතුලුව

  • @AthulaPremalal124-xy5bg
    @AthulaPremalal124-xy5bg 4 หลายเดือนก่อน +1

    බන්දුල මම දන්නෙ නැහැ ඔබ කවුද කියල ඒත් ඔබට මම හදවතින්ම පින් දෙනවා කඳුලින් තෙත්වුන දෑසින් යුතුව මෙි මියුරු ගීය ඉදිරිපත් කලාට ඔබට විතරක් නෙවි ගායිකාවටත් මෙි පින් ලැබේවා ලැබෙිවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kithsirifernando5197
    @kithsirifernando5197 ปีที่แล้ว +13

    70 දශකයේ රං තරුවක්

  • @chandanaperera9513
    @chandanaperera9513 7 หลายเดือนก่อน +7

    මාගේ කුඩා කල මතක් වෙනවා මෙම ගායනය අැසෙන කොට ඔයාලට ගොඩාක් පිං

    • @wishwa864
      @wishwa864 21 ชั่วโมงที่ผ่านมา

      මටත් ❤️🌼

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම මේ ගීත හරියට භාවනාවක්.වගේ ආදරනීය හ‍ඬ 🙏🌹🙏
    පදවැල් අපූරුයි සංගීතය එවැනිම 🙏🙏

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 2 หลายเดือนก่อน +2

    සිත නිවන සුමිහිරි ගී.

  • @Darshanauswatta
    @Darshanauswatta 2 ปีที่แล้ว +16

    Ayirinda අල්විස් මෑණියෝ obata නිවන් සුවය ලැබේවා 😥

  • @susanthaperera-ok9lo
    @susanthaperera-ok9lo 6 หลายเดือนก่อน +3

    Super song eka ❤

  • @ruparathnapunchihewa1421
    @ruparathnapunchihewa1421 ปีที่แล้ว +8

    මතකය අතීතයට ගෙනගියා.මේ ගීත අදටත් වටිනවා.old is gold

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 ปีที่แล้ว +4

    අපේ aunty ගෙ කටහඬ මොනතරම් මිහිරි ද ? මේ වගේ ගීත අහන්න aunty තව කාලයක් ජීවත් වුණා නම් හොඳයි .ඒ වගේමයි හේ ම අංකල් .මොනතරම් දක්ෂ ගී පද රචක yekda? ඒ දෙදෙනාටම උතුම් වු නිවන්සුව ලැබේවා !!

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว

      ඔයාලා අන්තිම කාලේ ඇන්ටිටයි,අංකල්ට යි හරියට සැලකුවේ නැහැ නේද ??

  • @upulfonseka7417
    @upulfonseka7417 ปีที่แล้ว +5

    ශ්‍රී ලාංකේය සංගීත ක්ෂෙත්‍රයේ අභිමානවත් සළකුණු ................ !

  • @user-dt4cf8kw9x
    @user-dt4cf8kw9x 4 หลายเดือนก่อน +2

    මට මතකයි….ඒ කාලෙ මම පොඩියි….. අපේ ෙර්ඩියෝ එකේ මේ‍ සිංදුව ඒ කාලෙ අපිට ඇහුනා… අතීතය මතක් උනා….

  • @prasangiauwardt346
    @prasangiauwardt346 ปีที่แล้ว +15

    රන්තරු දෑසෙහි සැංගි උදා වේ - දෙතොලෙහි හසරැල් මැවි ගියා....
    රන්තරු දෑසෙහි සැංගි උදා වේ - දෙතොලෙහි හසරැල් මැවි ගියා....
    රන්තරු දෑසෙහි සැංගි උදා වේ - දෙතොලෙහි හසරැල් මැවි ගියා....
    රළ රැලි අතරේ - පෙණපිඩු විසිරේ - නැළවි යා දෝ ගලාලා.....
    මුව මී බ‍දුනේ මධුරස ඉතිරේ - ඒ රස දේ දෝ පෙරාලා.....
    මා හද උයනෙහි සුදුමල් පිපේවා - මා හද උයනෙහි සුදුමල් පිපේවා
    ප්‍රේමෙක මහිමේ කියාලා....
    රන්තරු දෑසෙහි සැංගි උදා වේ - දෙතොලෙහි හසරැල් මැවි ගියා....
    රන්තරු දෑසෙහි සැංගි උදා වේ - දෙතොලෙහි හසරැල් මැවි ගියා....
    තුරුලෙහි තෙරපී - දෝතේ හි සැතපී - නැලැවී සිටියා වූ කාලේ...
    අමතක කර දා - ගිය හැටි පෙර දා - සිහි වී හැඬුවා වූ තාලේ....
    හැම කල්හී ඔබ මට සැසඳේවා - හැම කල්හී ඔබ මට සැසඳේවා
    ඉඳුනිල ලෙස ගෙල මාලේ - ඉඳුනිල ලෙස ගෙල මාලේ....
    රන්තරු දෑසෙහි සැංගි උදා වේ - දෙතොලෙහි හසරැල් මැවි ගියා....
    රන්තරු දෑසෙහි සැංගි උදා වේ - දෙතොලෙහි හසරැල් මැවි ගියා....💟
    ගායනය - අයිරින් ද අල්විස්
    පද රචනය - හේම ශ්‍රී ද අල්විස්
    තනුව හා සංගීතය - මොහොමඩ් සාලි

  • @piyankakumuduni3091
    @piyankakumuduni3091 4 หลายเดือนก่อน +1

    Hadawatha suwapath wena geetha...bandula ahathanani oba thumata aneka warayak sththie...

  • @somawgk4778
    @somawgk4778 10 หลายเดือนก่อน +3

    හැමදාම ජීවමානයි❤❤❤❤අයිරින් ද අල්විස්❤❤❤

  • @user-sl7k
    @user-sl7k 27 วันที่ผ่านมา

    _කාලෙකට පස්සෙ මේ ගීතය ඇහැව්වෙ . ඔබට ගොඩක් ස්තූතියි !_

  • @pushpawickramasinghe4421
    @pushpawickramasinghe4421 8 หลายเดือนก่อน +2

    Words aren't enough to say the beauty of this song. Thanks for remembering this❤

  • @kjayasuriyak7160
    @kjayasuriyak7160 ปีที่แล้ว +3

    ආදරය මොනතරමි රසවත්ද තවතවත් අසන්ට ලැබෙිවා මෙවැනි ගීත නිර්මාන කරැවන් අනාගත යේ
    බිහිවෙයිද? අවිනිශ්චිතයි හරිම දුකයි

  • @EARSEKANAYAKE
    @EARSEKANAYAKE 10 หลายเดือนก่อน +2

    ජීවමාන ගීතයක්

  • @DayaRathnayaka-y5b
    @DayaRathnayaka-y5b หลายเดือนก่อน

    මම හරිම ආස සිංදුවක් !! බුදු සරණයි !!

  • @kanthinirmala6368
    @kanthinirmala6368 ปีที่แล้ว +2

    අමුතුම ලෝකෙකට ගියා....හදවතටම දැනෙන ගීත....

  • @janakaparanamana2368
    @janakaparanamana2368 19 วันที่ผ่านมา

    මේවා සිංදු නෙමෙයි . භාවනා.❤❤❤

  • @pushpawickramasinghe4421
    @pushpawickramasinghe4421 8 หลายเดือนก่อน +1

    Nice song 🎵 Thanks ❤️

  • @sunilleewanage
    @sunilleewanage ปีที่แล้ว +2

    රන්තරු දැසෙහි සංගි උදාවේ

  • @upulupul7574
    @upulupul7574 4 ปีที่แล้ว +7

    අපේ ම ගීතයක් .හරිම ලස්සනයි .ආසාවෙන් අහන්න පුලුවන් .

  • @DayaRathnayaka-y5b
    @DayaRathnayaka-y5b หลายเดือนก่อน

    මම හරා ආසා කල සිංදුවක් !!

  • @maheshdhananjaya7245
    @maheshdhananjaya7245 2 ปีที่แล้ว +6

    පට්ට ලස්සනයි ...❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 4 หลายเดือนก่อน

    අම්බෝ මේ මිහිරියාව..... 🌷💐🌹❤🌷🌹❤

  • @KusumalathaKusumalatha-xu1mf
    @KusumalathaKusumalatha-xu1mf 4 หลายเดือนก่อน +1

    Harma... Lassanim

  • @jalankarunaratne2864
    @jalankarunaratne2864 ปีที่แล้ว +3

    මෙවැනි ලස්සන ගීත අපිට ඇසීමට සලසා ඔබ දෙපලම අප අතරින් සමු අරගෙන යන්න ගියා,නිවන් සුව ලැබේවා !!!

  • @sarathrohana6820
    @sarathrohana6820 ปีที่แล้ว +2

    හිතට සැනසීමයී හිත අතීතයට. රැගෙන යනව.

  • @palithakannangara2101
    @palithakannangara2101 3 หลายเดือนก่อน

    Song is best.tank you bandula.

  • @chamindaperera5403
    @chamindaperera5403 2 ปีที่แล้ว +8

    my childhood is remembered by hearing that nice song

  • @shamikaniroshan4369
    @shamikaniroshan4369 2 ปีที่แล้ว +3

    Lassana. Sindhu. Apjta. Asanna. Selessuwata. Bohoma. Stuti

  • @palitajayamaha685
    @palitajayamaha685 11 หลายเดือนก่อน +1

    මිහිරියි සුන්දරයි ❤️❤️❤️❤️

  • @chinthapatti1
    @chinthapatti1 ปีที่แล้ว +1

    Golden star hidden over clouds of times, Pattiarachchi

  • @nilukalu
    @nilukalu 4 ปีที่แล้ว +7

    Never heard this song for the last 50 years! Thanks for sharing with us !

    • @josephdudley3661
      @josephdudley3661 3 ปีที่แล้ว

      How come ? Then you must be younger than 50 years

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 2 หลายเดือนก่อน

    නිවන් සැප ලැබේවා

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjayaperera8900
    @sanjayaperera8900 ปีที่แล้ว +1

    Great this is the Orirginal

  • @whmadu8459
    @whmadu8459 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @lifeismusic8489
    @lifeismusic8489 4 หลายเดือนก่อน +1

    Lobayak thiyagannepa, rasika rasikawiyanta TH-cam eke download karanna puluwan widihata me dewal chanel ekata danna

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +1

    මිහිරි හඬක්...මේ ගීත අසන්නත් ආසයි...♥️♥️♥️♥️

  • @nimalsbandara5205
    @nimalsbandara5205 ปีที่แล้ว +1

    නො මැරෙණ රසය සංවේදී අරුත අමරණීය යි.❤

  • @jayanthihendawitharana7499
    @jayanthihendawitharana7499 ปีที่แล้ว +1

    කවදාවත් නොනැසෙන ගිත.

  • @ravindraherath5510
    @ravindraherath5510 10 หลายเดือนก่อน +1

  • @adikarigamini-bp8yp
    @adikarigamini-bp8yp 3 หลายเดือนก่อน

    Agana rasawatma geetayak nemiyena geetayak

  • @sepalikapathmini1253
    @sepalikapathmini1253 ปีที่แล้ว +1

    සුපිරි.

  • @wijayarathnaherath6549
    @wijayarathnaherath6549 ปีที่แล้ว +1

    Bandula. Oyata. Thanks

  • @nimalgamage1425
    @nimalgamage1425 ปีที่แล้ว +1

    Bandula Oba Idiripathkarana parani geetha api ithamath agekarannemu obagen karunikawa illasitinne 1973 wasare thiragathau gamini malani tony pradana charitha ragape lenin moraisge hodai narakai film eke geetha idiripath karanna kiyala

  • @Jayantha.
    @Jayantha. ปีที่แล้ว +1

    👍👌✌😁🌻🌻

  • @anandarbw2458
    @anandarbw2458 ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤❤

  • @wasanthapiyasena9498
    @wasanthapiyasena9498 ปีที่แล้ว +1

    ❤❤️❤️🙏

  • @chulagalappaththi
    @chulagalappaththi ปีที่แล้ว +1

    Sali master

  • @rajrajendra678
    @rajrajendra678 3 ปีที่แล้ว +2

    My favorite song it reminds me my small times. Beautiful melody voice..

  • @samarathungaanoma5818
    @samarathungaanoma5818 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @piyalsamarakone
    @piyalsamarakone 2 ปีที่แล้ว +3

    Absolutely beautiful ....

  • @dhananjayakulathunga3161
    @dhananjayakulathunga3161 2 ปีที่แล้ว +1

    Harima lassana geethayak rasa widinna puluwan

  • @wishwa864
    @wishwa864 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐❤️❤️

  • @upulransirisathiyapala4027
    @upulransirisathiyapala4027 3 ปีที่แล้ว +2

    Madam obata niwan suwa lebewa

  • @ajithgunasena9754
    @ajithgunasena9754 ปีที่แล้ว +1

    Mihiri gee pelak

  • @anomahewege1940
    @anomahewege1940 ปีที่แล้ว +1

    Niwan suwa labews

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 23 วันที่ผ่านมา

    🙏🙏🙏👍👍👍💔💔💔

  • @ranjithwijyarathna8493
    @ranjithwijyarathna8493 2 ปีที่แล้ว +1

    Lassana geethayak

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว +1

    🙏💐😢

  • @vajirlasanthi6541
    @vajirlasanthi6541 2 ปีที่แล้ว +1

    Super

  • @lalithdias6426
    @lalithdias6426 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @waspkdias
    @waspkdias 3 ปีที่แล้ว +1

    ඔබට බොහෝම පිං

  • @joka771
    @joka771 4 หลายเดือนก่อน +1

    70 we......mula.....paaasal.....giye.....me...sindu...ahagena.....😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😵

  • @rohanranawaka5755
    @rohanranawaka5755 2 ปีที่แล้ว +1

    Beautiful song and voice.

  • @Magdalin7
    @Magdalin7 2 ปีที่แล้ว +1

    ❤🙏

  • @lakminirenuka844
    @lakminirenuka844 ปีที่แล้ว +1

    Saali maaster mepamana sangeetha wishvakarma nirmanayak karanna obata kohomada sinhala iva suwadak bihiwune kiyala hithenakltath mata pudumai

  • @MAPA-uf9po
    @MAPA-uf9po 4 ปีที่แล้ว

    Thanks ...

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 4 ปีที่แล้ว

    60 gann වල ලස්සන සිංදු නැද්ද ?

  • @desipadminiperera6274
    @desipadminiperera6274 2 ปีที่แล้ว +2

    Ane me sinduwata karoke dannako

  • @devikawettasinghe2036
    @devikawettasinghe2036 3 ปีที่แล้ว +1

    Hadawathata katha karana layanwitha handak

  • @desipadminiperera6274
    @desipadminiperera6274 3 ปีที่แล้ว

    Me sinduwata karoke nehene

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว +1

    ❤❤❤

  • @user-od5ux4sf2s
    @user-od5ux4sf2s หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chandraediri6913
    @chandraediri6913 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nadeeshanadeesha9968
    @nadeeshanadeesha9968 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @charithajayaweera1651
    @charithajayaweera1651 2 ปีที่แล้ว +1

    ❤❤❤