මගෙන් ගීත ලියාගත්තු කිසි කෙනෙක්ට මාව මතක නෑ | Hema Sri De Alwis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2022
  • #srilanka #sinhalasongs #sinhala
    මගෙන් ගීත ලියාගත්තු කිසි කෙනෙක්ට මාව මතක නෑ | Hema Sri De Alwis
    💢 හේමා ශ්‍රී ද අල්විස් ප්‍රවීණ ගීත රචකයාණනී ඔබ සදා අමරණීයයී 🌹 ඔබ තුමන්ට අමා මහ නිවන් සුව ලැබේවා 💢
    🗨️ අද වැඩ සටහන ගැනයී මේ කෙටි සටහන
    ♨️ ගීත 4012 ක් දැයට දායාද කළ ප්‍රවීණ ගීත රචක හේමා ශ්‍රී ද අල්විස්
    ඒ විතරක් නෙවෙයි. මෙතුමාගෙන් ගීත ලියාගත්තු කිසිම ගායකයෙක් මෙතුමාගේ මලගෙදරටවත් ඇවිත් හිටියේ නෑ.
    ප්‍රේමකීර්ති ද අල්විස් නාමය සමග කියවෙන හේම ශ්‍රී ද අල්විස්, සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත ගේය පද රචකයා දිවියට සමු දුන්නේ පහුගිය දෙසැම්බරයේය..
    ශ්‍රීණිවිභූෂිත, දුනුකෙයියා මලක් වගේ, දැස පා සිනා, කඳ සුරිඳුනි ඔබේ, ඔබ සොයනා කලු කෙල්ල මමයි, මධුසඳෙන් තවත් සුපුන් සඳක්, මැණිකක් රකිනා නා රජිඳකු සේ, සුඳු සඳ රැස් ගලන ගංගාවෙ පිහිනා, ඇයි බඹරෝ පෙම් මල අත හැරලා , සඳක් නැගේ සඳක් දිලේ සාගරේ, මැණිකේ ඔබේ සිනාවේ... වැනි සදාකල් නොමියෙන අලංකාර ගීතයන් අකුරු කල ඔහු.....ගීත 4012 ක් දැයට දායාද කළ ප්‍රවීණ ගීත රචක හේමා ශ්‍රී ද අල්විස්ය...
    සම්පූර්ණ වැඩසටහන
    • මගෙන් ගීත ලියාගත්තු කි...
    ( අනාගත පරපුර වෙනුවෙන් මෙවැනී පෞරාණික වස්තු පිළිබඳව මතකයන් එකතු කර තැබීම මා වගකීමක් කොට සලකා මෙම කාර්‍යා මා කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව ඉටු කරමී - සුසික චමීර )
    ⏳ Name ~
    ⏳ Birthday ~
    ⏳ Email Address ~
    📲 TalkWithSuzika Social Media
    💫 Facebook Page ~ SuzikaDisana...
    💫 Facebook Personal ~ / suzikadissanayake
    💫 TH-cam ~ / @talkwithsuzika
    💫 Tiktok ~ tiktok.com/@suzikachameera
    💫 Instagram ~ talk_with_suzika
    📧 Email ~ talkwithsuzika@gmail.com
    ☎️ Telephone ~ +94777846486
    💬 Whtsup ~ +94777846486
    📌️Contact Us Suzika Chameera B. Dissanayake ~ +94777401818
    🎬 Program Sponsor ( Special Thanked 🙏)
    💫
    බොහොම ස්තූතියි Talk With Suzika වැඩසටහන නැරඹු ඔබට. දිගටම රැදී සිටින්න අප සමගින්ම. ඔබේ හදවතට දැනුනු
    දෑ පහලින් Comment කරන්න. ඒ වගේම අළුත් වැඩසටහන් දාපු ගමන් බලන්න Channel එක Subscribe කරලා තියාගන්න.
    🎬 Tags
    හේමශ‍්‍රී ද අල්විස්
    hemasri de alwis songs, hemasri de alwis sajjayana, hemasri de alwis family, sirasa tv
    hemasri de alwis
    hemasri de alwis songs
    hemasri de alwis sajjayana
    hemasri , hemashri , hemashri de alvis
    irine de alwis songs
    irine de alwis
    irine de alwis song list
    irin de alwis
    irin de alwis songs
    irin de alwis mp3
    හේමශ්‍රී ද අල්විස් උත්තමාචාර ගී පෙළහර
    අයිරින් ද අල්විස්
    seetha wanavil pethe
    wasundara
    premakeerthi de alwis
    Airin D Alwis
    desa pa sina kiyana
    irin de alwis with SAHARA
    සීත වනවිල් පෙතේ | Seetha Wanavill Pethe
    Adithya Weliwaththa

ความคิดเห็น • 361

  • @TalkWithSuzika
    @TalkWithSuzika  ปีที่แล้ว +27

    මේ වැඩසටහන බලන
    හැමෝටම පුළුවන් නම් මාව #SUBSCRIBE කරලා. මේ වැඩසටහන ත් ශෙයාර් කරා නම් ඒක මට ලොකු හයියක්.
    මොකද .?
    මේ වගේ කළාකරැවන් බොහෝ පිරිසක් තව ඉන්නවා. එයාලවත් මේ විදියට ඔයාලා අතරට රැගෙන එන්න පුළුවන් එතකොට.
    මං මේ වැඩසටහන් කරන්නේ කිසිම ප්‍රතිලාභයක්බලාපොරොත්තු වෙන් නොවේයී. ඔබ දන්න වයෝවෘද්ධ අපේ ජේෂ්ඨ කලාකරුවන් සිටී නම් මා දැනුවත් කරන්න... ☎️+94 777401818

    • @n.m9188
      @n.m9188 ปีที่แล้ว +2

      සමහරු කිය්න්නෙ මෙතුමා ජීවතුන් අතර නෑ කියලා .ඇත්තද

    • @deepanandenijayalath4595
      @deepanandenijayalath4595 ปีที่แล้ว +1

      මේතුමා ජිවතුන් අතර ඉන්නවද?? අැයි මේ නිවන් සුව පතලා සමහර අය...

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      @@n.m9188 Lankaweda Jivath Wenne ?

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      @@deepanandenijayalath4595 Lankaweda Jivath Wenne ?

  • @udarabroo
    @udarabroo ปีที่แล้ว +6

    අපේ ලංකාවේ ගයක ගායිකාවන් ට කේලේහිගුන මතක නැ....?

  • @senarathbandara4430
    @senarathbandara4430 ปีที่แล้ว +85

    මෙවැනි චරිත සොයා ගොස් කරන වැඩසටහන් තවදුරටත් කිරීමට ශක්තිය ලැබේවා !

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

    • @pakperera1287
      @pakperera1287 ปีที่แล้ว

      Please let me know the telephone number and the address

  • @sameerasandaruwan1197
    @sameerasandaruwan1197 ปีที่แล้ว +14

    අවුරුදු 5 හොරා කාපු උන්ට මැරෙනකන් පඩිනඩි ගෙවනවා මේ වගේ රටට වැඩක් කරපු මිනිස්සු දුක් විදිනවා ඔන්න ලංකාවේ තරම ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි

    • @JM-iq4iq
      @JM-iq4iq ปีที่แล้ว

      මෙයා මැරුණානේ. තව මාසයක් වත් නෑ

  • @PinimutuThennakoon-gs2vk
    @PinimutuThennakoon-gs2vk 10 หลายเดือนก่อน +4

    මේ වගේ රටට වටිනා මිනිස්සුන්ට ආන්ඩුවෙන් පෙන්ශන් එකක් වත් දෙන්න ඕනි .

  • @gunapala3669
    @gunapala3669 ปีที่แล้ว +67

    ""මෙතුමා දැවැන්ත කලා වස්තුවක්""අපව රස සාගරයේ ගිල්ලවපු ගීත ගොන්නයි ..මෙතුමාට දිර්ගායුෂ ලැබේවා.....*****;;;;;ඉතාම වටිනවා මෙම වැඩසටහනින් මෙතුමා ගැන දැනගැනීමට ලැබිම ඉතාමත්ම අගය කරනවා මෙතුමා ලියපු ගිත ඇසුවාට මෙවැනි වැඩසටහනකින් දැක්කේ දෙවැනි අවස්තාව ::::;;; මෙය එලිදැක්වීම ගැන බෙහෙවින් ඔබට ස්තුතිය පුදකර සිටිනවා ....අපගේ ගිත කලාවට ලොකු මෙහේවරක්කල මෙවැනි සිල්පින් ගැන ඉදිරියටත් වැඩසටහන් ගෙනඑන්ට ඔබට හැකි වේවා ....ස්තුති ජයවෙවා ...******😍😍😍😍😍😍💖💖💖💖💖💖👊👊👊👊🙌🙌🙌🙌✡️✡️✡️✡️✡️

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว +1

      බෙහෙවින්ම හදවතින්ම ස්තූතියි ඔබේ අදහසට ! නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
      ඒ විතරක් නොවෙයී මෙවැනි වටිනා කලා ශිල්පීන් සිටී නම් මා දැනුවත් කරන්න.. ❗

    • @TheTruesinhalese
      @TheTruesinhalese ปีที่แล้ว

      methuma maruna!

  • @sudathwijesundara8526
    @sudathwijesundara8526 ปีที่แล้ว +19

    වර්තමාන තාරුණ්‍යයෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා ගොබ්බ කමයි මෝඩ කමයි සමාජගත නොකර මෙවැනි විශිෂ්ටයන් ගිය මග යන ලෙස. ආදරණිය කලාකරුවාණෙනි සුබ ගමන්.........!!!

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @champadesilva7771
    @champadesilva7771 ปีที่แล้ว +4

    මෙතුමා ඉන්නෙ කොහෙද..........අපි එකතුවෙලා මොනව හරි කරමු....ලිපිනය හො දුරකතන අංකය දාන්න..

  • @JPromo
    @JPromo ปีที่แล้ว +3

    ඇත්තටම මරු.... සුසියා මෙ වගේම වැඩ කරන්න හැමදාම..

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      අඩෝ හදවතින්ම ස්තූතියි මචෝ ❤️

  • @kamalalekamge7134
    @kamalalekamge7134 8 หลายเดือนก่อน +3

    තුසිත මහත්මා ඔබට බොහෝ පිං 🙏

  • @thilininisansala7219
    @thilininisansala7219 ปีที่แล้ว +13

    ශ්‍රී ලංකාව කියන්නේ වාසනාවන්ත රටක් වුනාට,මේ මිනිස්සුන්ට උපතින්ම තියන මහා ජරාම පුරුද්දක් තමයි මුල අමතක කිරීම සහ සැලකිය යුත්තාට නිසි තැන් ලබා නොලැබීම.ඇත්තටම ඒ ගති සියලුම ලාංකිකයන්ට අඩු වැඩි වශයෙන් තියනවා.වාසය කරන පරිසරය ලස්සන සුන්දර වුනාට ඒ බව තීව්‍ර වෙන්නේ වටපිටාවේ ජීවත් වෙන මිනිස්සු එක්කලා,මට හිතෙන විධිහට ඒ වාසනාව ශ්‍රී ලාංකිකයන්ට නෑ.🥺

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @JanakaBandara-md3xe
    @JanakaBandara-md3xe หลายเดือนก่อน

    ඔබ අපට මිල කල නොහැකි අගනාම වස්තුවක්

  • @baarishmay1875
    @baarishmay1875 ปีที่แล้ว +16

    රටක් වටින කලාකරුවෙක්. පාර්ලිමේන්තුවේ හොරු නඩත්තු කරන ආණ්ඩුවට නරකද මේ වගේ කලාව වෙළදාමක් කර නොගත් මෙවැනි වටිනා කලාකරුවන්ට උදව් කළානම් ? මේක දකිනකොට අපි පරක්කු වැඩියි. ඔබට නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවාණෙනි 🙏

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 ปีที่แล้ว +6

    හේම ශ්‍රී මහත් මයානෙනි ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා දළදා සමිඳු රැකවරණ ලැබේවා තෙරුවන් සරණයි

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +27

    සෞන්දර්ය පළිඟු මැණිකටත් වැඩිය වටිනවා.!!!
    ගරු පියේ මගේ රටේ හැටි මතකය #සතියෙන් අමතක වෙනවා🔥
    ඒක රටට විණ කරපු ප්‍රභාකරන් කීව කතාවක්.
    ඒක සංපූර්ණ ඇත්ත .
    සිංහල මිනිසාගේ හැටි ඒක
    තෙරුවන් සරණයී ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා පතමී ඩුබායි

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @rajawick367
    @rajawick367 ปีที่แล้ว +38

    ශ්‍රේෂ්ඨ ගී පද රචකයානෙනි, ඔබතුමා ගැන දැන ගත්තේ හුඟක් ප්‍රමාද වෙලා. ඔබතුමා අප අත හැර ගියාටත් පසුවයි. මේ වැසටහනට සවන් දෙන්න හම්බ වුණෙත් අද. ජීවිත්ව සිටියදී ඔබතුමා ඇගයීමට ලක්වුනේ නෑ. ඔබතුමා ගේ ගී ගායනා කරන කවුරුවත් ඔබතුමා ගැන රටට මොනම සඳහනක් වත් කරල නෑ. මහේෂ් නිශ්ශංක ගේ සිහිනයකි රෑ මගින් ඇගයීමට ලක් වෙන්න වුනා නම් කොච්චර වටිනවද? ඒ වගේ වැඩ සටහන් කරන මාධ්‍ය වේදීන්ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ වගේ හැන්ඟී සිටින කලා කරුවන් අගය කරන්න කියල.
    තමන්ගේ ගීත ඉතා ජනප්‍රිය වීමට මග එළි කල ගී පද රචකයානන්ගේ අවසන් කටයුතු වලට වත් සහභාගී නොවූ සෑම ගායකයෙකු ගැනම ඇත්තේ කණගාටුවක්.
    ඔබ වැ න්නන් ට දැන්ම නිවන් සුව පතන්න බැහැ. තව බොහෝ වරක් ඉපදී මෙවැනි නිර්මාණ කිරීමට හැකි වේවා.

    • @avasusil4542
      @avasusil4542 ปีที่แล้ว +1

      ඔව දැක්කම හිනා යනවා, අපි සිංහල මිනිස්සු.

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +5

    ප්‍රමාද වෙලයි දැක්කේ.මෙතමා අපට අනර්ඝ වස්තුවක්.නමත් මෙතුමා අද අපි අතර නෑ.ඹයා ලොකු කුසලයක් කරගෙන තිබෙනවා මෙතුමා ට පිහිට වෙලා.ප්‍රයෝජන ගත්ත අය අමතක කර දමලා තිබෙන වෙලාවක අපිව ගීත වලින් රසවත් කරන,අදටත් රසවත් කරමින් සිටින මෙවැනි මහත්මයෙකු ට උදව්වක් ලබා දීම උතුම් පිං පිනක්.මෙතුමාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඹබට ගොඩාක් ස්තූතියි.🌷🌷🌷👍

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 11 หลายเดือนก่อน +1

    ඔබතුමාටදිර්ග ආයුස,ලැබෙිවා,බුදුසරනයි

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +8

    රට හදන්න කලින් අපි හැදෙමු. දෙශපාලනයේ ඉන්න උට කලින් අපි හැදෙමු. අනිත් අයට ආදරය කරමු. අපෙ රටෙ ගොඩක් ඉන්නෙ සිංහල අය අපි මුලින්ම දෙමල මුස්ලිම් අයට ආදරය කරමු. එතකොට ලංකාව දියුණුවෙයි. අපෙ සිංහල කොල්ලෙක්ට දේමල කෙල්ලෙක් බඳින්න කොන්ද පනනැ. උන්ගෙ අම්මලා බදින දෙන්නෙත් නැ. බැදපල්ලා වෙනජාතියක කෙනෙක් ලංකාව ලස්සනවෙයි. දියුණුවෙයි. මෙවැනි සුන්දර මිනිස්සු ලංකාවේ තවතවත් පහලවෙවා. ලස්සන වැඩසටහනක් 🥰🥰 මෙ වැඩසටහන කරන මහත්තයාටත් ගොඩක් පින්. ජයවේවා ජේසු පිහිටයි 🥰🥰🥰🥰

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බෙහෙවින්ම හදවතින්ම ස්තූතියි ඔබේ අදහසට ! නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
      ඒ විතරක් නොවෙයී මෙවැනි වටිනා කලා ශිල්පීන් සිටී නම් මා දැනුවත් කරන්න.. ❗

  • @ishandineka9308
    @ishandineka9308 3 หลายเดือนก่อน +1

    එදා සහ අද ජනප්‍රියම ගීත මෙතුමාගේ...ඇයි කලා කරුවන්ට මෙහෙම කරන්නේ...ගුවන් විදුලියෙන් හෝ රජයෙන් විශ්‍රාම වැටුපක් දිය යුතුයි..

  • @ranjithsilva2977
    @ranjithsilva2977 ปีที่แล้ว +5

    මෙ මහතාට නිවන් යන්න බුදු දහම අවබොද වෙවා !

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +2

    අපි අහන මෙලස්සන ගිත ලියපු ඔබතුමාට බුදුසරනයි දෙවිපිහිටයි ඔය දැතට තව තවත් ගිතලියන්ඩ ලැබෙවා ඔබතුමාට එතුමා දකින්ඩ සැලැස්සුවට පිං🙏🙏🙏💝💖💞💕🌷🌹

  • @nirosh4444
    @nirosh4444 ปีที่แล้ว +40

    ඉතාමත් ආශාවෙන් අහන් හිටියා. වටිනා සුන්දර ගීත ගොඩාක් රචනා කල සුන්දර මිනිසෙක්. ස්තූතී ඔබට මෙවැන් වටිනා වැඩසටහන් තව තවත් ඉදිරිපත් කිඑඊමට හැකියාව ලැබේවා. ❤❤

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @mahenalahakkon8494
    @mahenalahakkon8494 ปีที่แล้ว +8

    මෙීි කලා වස්තුව ගැන ඡනතාවට දැනගන්නට සැලස්වු ඹබතුමාගේ මාධ්‍ය ඡීවිතය ලොවෙීි බැබලේවා !

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @user-cp8dl9po9t
    @user-cp8dl9po9t ปีที่แล้ว +5

    නිවන්සුව ලැබේවා...ඔබ තුමාගෙන් යැපුනුකලා කරුවන් චි..ලැජ්ජයි මල ගමටත් නාපු..😪😪

  • @anurathennakon6246
    @anurathennakon6246 ปีที่แล้ว +6

    අතිවිශිෂ්ට ගීත රචකයෙක් හේමස්‍රී අල්විස් මහතා දකින්න ලැබීම ඉමහත් සතුටක් දැනෙනවා.. එතුමාගේ ජීවිත ගමන තවත් දුර ගෙනයාමට දීර්ඝායුෂ ලැබේවා.. වීඩියෝ එක කරපු ඔබතුමාටත් ගොඩක් ම ස්තුතියි

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @sumanasekararanasingha4767
    @sumanasekararanasingha4767 ปีที่แล้ว +8

    නිවන් සුව ලැබේවා කලාකරුවාණනී

    • @nayanmedia1
      @nayanmedia1 ปีที่แล้ว

      හේම ශ්‍රී ගේ ගීත මගේ තරුණ ජීවිතය රසවත් කළා අර්ථ වත් කළා.
      සුසික ට අපේ ප්‍රණාමය🌹 🙏
      කණගාටු ව නම් මෙවර වීඩියෝ ව බලන අද යි මා දැන ගත්තේ ඔහුගේ අභාවය සිදුව ඇති බව.
      නිවන් සුව අසහාය ගීත රචකයා ණනි 🌹🥲🙂🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +1

    ජයවේවා.🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽

  • @pradeepgunawardana5078
    @pradeepgunawardana5078 ปีที่แล้ว +3

    ප්‍රමාද වෙලා දැක්කේ මෙි වගේ දක්ෂ කලාකරුවෙක් ,,මෙතුමාට දීර්ඝ ආයුෂ ලැබෙිවා ,,බෝහෝ උපකාර ලැබෙිවා ,බුදු සරණයි ,

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 ปีที่แล้ว +3

    ඔබතුමා ට ජය 💐💐

  • @shithumchamara5111
    @shithumchamara5111 หลายเดือนก่อน

    අයිරින්ද අල්විස් මහත්මියගේ ස්වාමි පුරුශයා ❤

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว +6

    කලා ලෝකය පෙන්වන තරම් සුන්දර නෑ. කුහකයෝ පිරිලා.

  • @Babyboy2010..
    @Babyboy2010.. 11 หลายเดือนก่อน

    හේමශ්‍රි ද අල්විස් නම් ප්‍රවීන ගීත රච්ක,
    ගුරු පියානණි ඔබට දීර්ගායු වේවායි
    හදපිරි පැතුම් .පියානණි ඔබට දීර්ගායු වේවා .

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා සාර්ථක වැඩසටහන ක්

  • @socloseto3933
    @socloseto3933 ปีที่แล้ว +18

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
    අපගේ ගෞරවය ප්‍රණාමය
    සියලුම දෙවියන්ගේ පිහිට පතමි ❤️

    • @hasini1680
      @hasini1680 ปีที่แล้ว

      මෙතුමා අද අප අතර නැහැ.

  • @Hi-ci2dw
    @Hi-ci2dw ปีที่แล้ว +13

    ලංකාවේ මිනිසුන්ගේ කෘතගුණ සැලකීම නම් අති විශිෂ්ඨයි කියලා වැටහුනා එතුමා කියපු කතාව ඇහුවම..

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මෙවැනි වටිනා වීඩියෝ ඵකක් කිරීම ගැන

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 ปีที่แล้ว +1

    මෙි අය ගැන අපට දැනගන්න සැලසුවාට ඔබතුමාට පිං . අල්විස් මහතාට දිිගායුස පුුාර්තනා කරනවා .

  • @sampaththushara6827
    @sampaththushara6827 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් .

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +11

    නිවන්සුව අත්වේවා ..🙏🙏🙏

  • @pathummaduranga8951
    @pathummaduranga8951 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️🔥

  • @susanthaperera8512
    @susanthaperera8512 ปีที่แล้ว +3

    සමන්ත එක්ක මම වැඩට යනකාලේ මාලිගවත්තේ ඔබේ නිවසට ගොඩවි අයිරින් ද අල්විස් මාහත්මියගෙන් සිංදු ඇසුව ඇටි තවම මතකයි ඔබට නිරෝගි සම්පත්තිය විශ්ව ශක්තිය රැකවරනයම ලැබේවා ලැබේවා ලැබේවා !!!

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +9

    තාමත් මෙතුමගේ පෞරුෂය එළටම තියනවා,,,කිව්වොත් ලස්සන සිංදුවක් ලියා ගන්න පුළුවන් ,,,,සුපිරියටම කතාව පැහැදිලිවම කරනවා,,,චිරංජයතු මහත්තයෝ ,!!!.

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @namalpremathilaka5712
    @namalpremathilaka5712 ปีที่แล้ว +1

    ඔබ තුමා ට.💐💐💐අපෙ.ප්‍රනාමය

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +2

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @sadunsuranga9077
    @sadunsuranga9077 ปีที่แล้ว +1

    දීර්ඝයුශ ලැබේවා ...

  • @sanayakumari1945
    @sanayakumari1945 ปีที่แล้ว +1

    Thanx lot that you let us to know about him. Theruwan saranai.

  • @nalakasaman827
    @nalakasaman827 ปีที่แล้ว +1

    Sundara piyal mahathmayaata bohoma pin. Jayawewa.

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +3

    හරිම වැදගත් මේ වගේ නොපෙනෙන අයව සොයාගොස් සමාජයට පෙන්වාදීම...තෙරුවන් සරණයි !!

  • @gayansudeshstage1815
    @gayansudeshstage1815 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @asankakarunaratna2238
    @asankakarunaratna2238 6 หลายเดือนก่อน

    thanks for all the lyrics

  • @pradeeppradeep2595
    @pradeeppradeep2595 ปีที่แล้ว +1

    Hema sride Alwis mathithumani obata niwan suwa labewa!! SIRASA SAJJAYANA thulin obawa agaiimata lak karat SIRASA obata sthuthi...

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +2

    ඔබතුමාට නිරෝගි සුවය දිර්ඝයුෂ ලැබෙිවා බුදුසරනයි

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว +1

    Oba thumaata niwan suwa athwewa😭👍🙏🇱🇰🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @SKASKumar
    @SKASKumar ปีที่แล้ว +2

    නිවන් සුව අත්වේවා.

  • @madhikaushi2393
    @madhikaushi2393 ปีที่แล้ว +4

    Aneeee harima lassana program ekak . Vatina minisek. Lassanama lassana geetha rachana. Niduk neerogee suwa. Deergausha🙏🙏🙏thawa thawath mevani vadagath vatina programs karanna obata hakitava labewa🙏 suba pathum👍

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @hasitha580
    @hasitha580 ปีที่แล้ว +12

    නියම වැඩසටහනක්... Keep it up broo.. 😊

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 ปีที่แล้ว +1

    එතුමාට දීගායු වේවා! 🙏

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +1

    කොතරමි. වටිනා. ජේෂ්ඨ. කාලාකරැවේක්ද..ඔබ තුමා.ගැන ගත්තේ. අද තමයි.
    ඔබ තුමාට. තේරැවන සරණයි..

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว +1

    Watinaa kiyana Amaraniya minisun...pauuu Anee..

  • @ranjithsomasundara3122
    @ranjithsomasundara3122 ปีที่แล้ว +1

    Fantastic people...

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව මේවගේ වටින සම්පත් හොයල එලිදක්වනවට👍💖

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @amalkadulashni
    @amalkadulashni ปีที่แล้ว +2

    පුළුවන්නම් අපේ බෑන්ඩ් එකේ මදුරංග අයිය එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරමුකෝ

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +3

    Niwan Suwa Labewa!!!!

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +1

    වටිනා දේවල් sagawilaa ගීත අහනවා ගීතය අකුරු කල අය ,,,agayanawa අඩුයි , කොච්චර වටිනා kenekda ...ape rate තත්වය,,,,theruwan saranai

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish ปีที่แล้ว +2

    මෙවන් මහාර්ඝ චරිත අපට දකින්න සැලස්වීමද ඔබ කරන මහත් පිනකි..
    ස්තූතියි ගොඩක්..!!!

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @tangadil5074
    @tangadil5074 ปีที่แล้ว +5

    ඔයාට පින් දකින්න අහන්න සැලැස්සුවට.තෙරුවන්සරනයි

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 ปีที่แล้ว +4

    අපූරු වැඩසටහනක් මේ වගේ විශිෂ්ට කලාකරුවන් සමාජගත කිරීම වෙනුවෙන් ඔබට බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ දුරකථන අංකයක් ලබාදෙන්න හැකියාවක් තියෙනවා නම් මට ඔබතුමා සමග කතා කිරීමට ජය වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @alessiacarte9763
    @alessiacarte9763 ปีที่แล้ว +1

    බුදුසරණයි ❤️❤️❤️ සියේ

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 ปีที่แล้ว +1

    Teruwan saranai mahathtay

  • @nimalanurudda3855
    @nimalanurudda3855 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට .. .

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 ปีที่แล้ว +3

    ඹබතුමාටත තුණුරුවන්ගේ සරණින් දීර්ඝායුසත් ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @sigmazouzou6898
    @sigmazouzou6898 ปีที่แล้ว +8

    බුදු සරනයි නිදුක් නිරෝගී වනාවන්ත ජිවිතයක් ගතකරන්න ලැබේවා 👏❤❤

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @vintageenglishacademy575
    @vintageenglishacademy575 ปีที่แล้ว +1

    A programme with a great person

  • @jayasingheww7764
    @jayasingheww7764 ปีที่แล้ว +8

    දීගායු වේවා තාත්තේ...

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +6

    ඔබ තුමා කල සේවටය බොහෝම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +1

    සුපිරි මහත්තයෝ

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +6

    වටිනා කලාකරුවෙක් ගැන කල වටිනා වීඩියෝ එකක් .මේ වගේ වැඩ තවත් කිරීමට ශක්තිය දිරිය බලය ලැබේවා 🙏

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @sujithkaruna2250
    @sujithkaruna2250 ปีที่แล้ว +2

    You are great person all the best my brother

  • @prahasha1
    @prahasha1 ปีที่แล้ว +2

    නිවනින්ම සැනසේවා කළාකරුවාණනි

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +3

    නියමයි නියමයි නියම වැඩ සටහනක් සැගවිලා තිබුන මැණිකක් ඵලියට ගෙනත් පෙන්වීම ගැන ඔබට ස්තූතියි බොහොම ස්තූතියි සුබ අනාගතයක්

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 ปีที่แล้ว +2

    ස්තුතියි මල්ලි ඉතාමත් වැදගත් වැඩක් මෙිවගේ අහිංසක මිනිස්සු ගැන සොයලා උදවු කරපු එක ඉතාමත් හොදයි

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @anuraratnasiri5516
    @anuraratnasiri5516 ปีที่แล้ว +4

    Oba thumata Ama Maha Nivansuwa Labewa! 🙏🙏🙏

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බෙහෙවින්ම හදවතින්ම ස්තූතියි ඔබේ අදහසට ! නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍
      ඒ විතරක් නොවෙයී මෙවැනි වටිනා කලා ශිල්පීන් සිටී නම් මා දැනුවත් කරන්න.. ❗

  • @surajnayanajith4577
    @surajnayanajith4577 ปีที่แล้ว +1

    Me thamai niyama nihada virayo niwan suwa labewa

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 ปีที่แล้ว +1

    ඔබ තුමාට දිර්ඝායු වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @naradapriyashad
    @naradapriyashad ปีที่แล้ว +1

    Adarei bhudhusaranai!!!!!!!

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @Samlivera
    @Samlivera ปีที่แล้ว +16

    නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි....!😥❤️🙏

    • @arunakanchana4741
      @arunakanchana4741 ปีที่แล้ว +1

      🐃🐃🐃🐃🐃🐃

    • @jnkchannel8384
      @jnkchannel8384 ปีที่แล้ว +1

      වට්/

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @raminiramini40
    @raminiramini40 ปีที่แล้ว +1

    Metumage githa harima mihiri ape ratata bihiw kala wastuwak dirgayu wewa

  • @pradeeppradeep2595
    @pradeeppradeep2595 ปีที่แล้ว +1

    Methumage man Asama geethayak dunukeiiya malak wage.....Sujatha aththanayaka mahathmiya gayana karanna.niwan suwa labewa methumata!!

  • @lalindrawijayarathna94
    @lalindrawijayarathna94 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා 🙏❤

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. සුඛී දීඝායු.

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම නාලිකාව SUBSCRIBE කර වැඩසටහන මිතුරන් අතරේ ශෙයාර් කර සහයෝගය ලබාදෙන්න ✔🙏👍

  • @rukmalgeethikaruka
    @rukmalgeethikaruka ปีที่แล้ว +3

    නියමයි මල්ලි මේ, ලොකු පිනක්‌

  • @kavindufernando8782
    @kavindufernando8782 ปีที่แล้ว +1

    Adarei ❤️

  • @palligodavthanageamalprasa2447
    @palligodavthanageamalprasa2447 ปีที่แล้ว

    obatuma liyapu lassana sindu adarei ❤

  • @HemalBro97
    @HemalBro97 ปีที่แล้ว +4

    මෙතුමා මියගියා 2022 , comment කරලා තියෙන අය update නෑ

  • @chandanasusantha8253
    @chandanasusantha8253 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා .!!!!!

  • @chamithsriyanka8124
    @chamithsriyanka8124 ปีที่แล้ว +1

    Live long...wish you good health

  • @thilakdisanayaka923
    @thilakdisanayaka923 11 หลายเดือนก่อน +1

    eththatama harima watina weda satahanak