Badagini Wela | Amal Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 133

  • @උපුල්රත්නායක
    @උපුල්රත්නායක 6 หลายเดือนก่อน +13

    දෙවියන් අප වෙනුවෙන් මවපු ආදරණීය හඬ...මොන සින්දුව කිව්වත් ලස්සනයි...අමල් පෙරේරා .අහන්න ආසම හඬ❤

  • @kasunsathurusinghe7984
    @kasunsathurusinghe7984 10 หลายเดือนก่อน +31

    මොන සිංදුව කිව්වත් ලස්සනයි . ❤❤

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe4256 7 หลายเดือนก่อน +21

    අමල් අයියා මොකක් කිව්වත් එයට ඉතාම සාදාරනය ඉෂ්ට කරනවා. 👍 ඉන්න උඩැක්කි ටික නමි බලන්නත් අප්‍රියයි.

    • @deepachandrasekera9352
      @deepachandrasekera9352 6 หลายเดือนก่อน

      Udakke tika action wela 😁 mun mona tharam adanna oneda minisunta karana wanchawalata hare nam .
      Geethaya lassanai 100%

    • @punyananayakkara-yz6qe
      @punyananayakkara-yz6qe 4 หลายเดือนก่อน

      අම්මා ට සිරි කිවිවා ..අර දමිතා අම්මන්ඩි අන්න අඬනවා...අමල් කදුළු පිහිදමයි කියලා හිතලා

  • @A.D.C477
    @A.D.C477 8 หลายเดือนก่อน +13

    සිංදුව නම් මාරම ලස්සනයි ❤😊..නිළියෝ ටික මේකප් නාලා යක්කු ටිකක් වගේ 😂😂😅

  • @upulwijesuriya7659
    @upulwijesuriya7659 10 หลายเดือนก่อน +41

    ඇත්තෙන්ම අමල් පෙරේරා කියන්නෙ ඕනම සින්දුවක් රහට කියනවා ඒකයි ඇත්ත

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 8 หลายเดือนก่อน +11

    අපිව වෙනම‌ ලෝකෙකට ගෙනියන අමල් අයියාගේ කටහඩ.......! ඒක නමි පුදුම වාසනාවක් . My favourite .

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +14

    Not a surprise when Gayathri and Damitha became emotional. Every time i listen to this song I feel the same. Amal’s singing touched the heart. ❤

    • @lesleythamel9751
      @lesleythamel9751 ปีที่แล้ว

      MAGEN මොනවා HARI වරදක් MAGE AMMA TA SIDUUNADA MANDA?....අම්මා THATHA AYYA HUNNY PUTHA..MOK SUWA OYALATA ලැබේවා MAA NODUTU MAGE දුවට MOK සුවය ලැබේවා ...GOD Bless

  • @thusharisamaraweera8883
    @thusharisamaraweera8883 11 หลายเดือนก่อน +33

    මගේ කැමතිම හඩ අමල්.
    දමිතගෙයි ගයත්‍රි ගෙයි විකාරෙ නැත්නම් මොන තරම්
    වැඩසටහන ලස්සනද
    ඇත්තටම ඒ විකාර දෙක ඇයි එහෙම?

    • @Differentmethods
      @Differentmethods 10 หลายเดือนก่อน +1

    • @ShashiThennakoon-bq5bh
      @ShashiThennakoon-bq5bh 9 หลายเดือนก่อน

      Ammapa ouu mona vikarayakda me naki ganu

    • @shanthirathnasekara2561
      @shanthirathnasekara2561 8 หลายเดือนก่อน +1

      Amal♥️

    • @Seetha-r9o
      @Seetha-r9o 7 หลายเดือนก่อน +1

      ඔව් ඒකනම් ඇත්තටම හරි විකාර

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 28 วันที่ผ่านมา

      Mun makeup godak gaalaa wesmoonu wageee....eekai heethuwa...😅😅😅😅

  • @DharshanaDubai
    @DharshanaDubai 8 หลายเดือนก่อน +5

    මෙන්න සින්දු ලස්සනයි නියමයි සුපිරි....

  • @pradeepmanjula7862
    @pradeepmanjula7862 หลายเดือนก่อน +1

    අමල් දගයා වුනත් ඕනෑම ගීතයකට පණ දෙනවා 👌 පට්ටයි සුපිරියි ❤️

  • @roshnifarnando3634
    @roshnifarnando3634 10 หลายเดือนก่อน +5

    Beautiful song and lovely singing

  • @indulachan6340
    @indulachan6340 7 หลายเดือนก่อน +12

    ඒ අය අඬන එක සාධාරණයි .ඒ සිංදුව යනකොට තමන්ගේ අම්මට හරියට සලකා ගන්න බැරි උන කෙනෙකුට පොලොව පලාගෙන යන්න හිතෙනවා .ඇත්තෙන්ම අම්මට ආදරය නැති නිසා නෙවෙයි වෙනත් හේතු නිසා දුරස් උන අම්මලා හා දරුවන් කොච්චර ඉන්නවද? එහෙම කෙනෙක් මේ සිංදුව අහන කොට නිකම්ම ඇඬෙනවා.මට හිතෙන්නේ ඒගොල්ලෝ අඬන්නේ ඇත්තෙන්ම කියල .

  • @prasadneomal3658
    @prasadneomal3658 4 หลายเดือนก่อน +1

    Very beautiful voice Amal Perera ❤

  • @charlainewilliams40
    @charlainewilliams40 3 หลายเดือนก่อน

    Mr. Amal's song is lovely. I remember singing it while in St. Thomas' College Kotte.

  • @sumanajaya5059
    @sumanajaya5059 8 หลายเดือนก่อน +2

    Great voice Amal! God bless you🙏🙏
    Hey Amal why are you wearing dark glasses? We would love to see your face when you are singing!!!

  • @himaliwasundara9098
    @himaliwasundara9098 ปีที่แล้ว +6

    Lassanai ❤️❤️❤️❤️

  • @upulube4143
    @upulube4143 10 หลายเดือนก่อน +2

    your are best singer Amal perera . god blees youuuuuuuuuuuuuuuuu and great voice

  • @s.dalwis7281
    @s.dalwis7281 9 หลายเดือนก่อน +1

    Email...great... u must be in the music field...
    Song is Sweet..
    God Bless All..

  • @dimuthucollection9204
    @dimuthucollection9204 8 หลายเดือนก่อน +4

    Mr amal perera my favourite singer ❤❤❤

  • @ruwanchamaradias4745
    @ruwanchamaradias4745 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයී !!!! අයියා ,,, පරිස්සමෙන් ඉතින් ,,

  • @TrackXlover
    @TrackXlover 6 หลายเดือนก่อน +3

    Amala uba patta

  • @niroshanirosha5246
    @niroshanirosha5246 ปีที่แล้ว +6

    Amal Mona sinduwa kiuwath supiri

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 7 หลายเดือนก่อน +7

    ස්වභාවික ඉන්න එකම කෙනා නිල්මිණි තෙන්නකෝන් විතරයි,ඇත්තම හැගීමකින් ඇය පෙනීසිටිනවා.

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 8 หลายเดือนก่อน +3

    පට්ට ගායකය❤

  • @charlainewilliams40
    @charlainewilliams40 7 หลายเดือนก่อน

    I remember singing this song when I was a child at St. Thomas' college Kotte.

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 8 หลายเดือนก่อน +2

    Kohomath eh geethaya harima emotional geethayak. Apitath asata kandulak enawa ahenakota

  • @kelumsandamal3759
    @kelumsandamal3759 11 หลายเดือนก่อน +2

    Niyamai

  • @renujayasekara5418
    @renujayasekara5418 5 หลายเดือนก่อน

    Sindu kiyanawa harima lassanai subapetum

  • @SandyaKumarasinghe-p6k
    @SandyaKumarasinghe-p6k 3 หลายเดือนก่อน

    ආසම හඬ 💝

  • @gunarathfernando9915
    @gunarathfernando9915 10 หลายเดือนก่อน +3

    Lovely Amal Lovely.

  • @meshikafdo1263
    @meshikafdo1263 2 หลายเดือนก่อน

    Wow❤️‍🔥

  • @sunethperera4853
    @sunethperera4853 11 หลายเดือนก่อน +2

    Amal, you fool! Bloody good singing makes people cry!

  • @s.dalwis7281
    @s.dalwis7281 9 หลายเดือนก่อน +3

    Amal ... We must thank your father...❤

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh 9 หลายเดือนก่อน +22

    Gayaththrita යකෙක් වැහිලද

    • @deepachandrasekera9352
      @deepachandrasekera9352 6 หลายเดือนก่อน

      Ow eee wagei
      Munta eka paaratama wune mokada mee adanne ..,

  • @kidsparadise8405
    @kidsparadise8405 หลายเดือนก่อน +1

    Amal perea me sinduwat nawath pana dunna,asam katahadak

  • @malakafernando1322
    @malakafernando1322 7 หลายเดือนก่อน +1

  • @chamindakelum
    @chamindakelum 7 หลายเดือนก่อน +5

    අමල් කියන්නේ කෞතුක වස්තුවක්❤❤

  • @gamagedona
    @gamagedona 6 หลายเดือนก่อน

    My favorite singer for ever Amal Perera ❤

  • @icgwd9788
    @icgwd9788 8 หลายเดือนก่อน +3

    අමල් පෙරේරා පුතාගේ හැම සිදුවීමට මම අසයි මම සවුදියේ සිට❤❤❤❤❤👍👍👍👍👍💐💐💐💐💐

  • @fightingvlogs409
    @fightingvlogs409 7 หลายเดือนก่อน +2

    ඇඩෙන්නම කීවා❤

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 3 หลายเดือนก่อน +1

    දමිතා ...හා...බොරු රගන වගේ අය..නැත්නම් ..🎉🎉🎉❤

  • @asankachinthana2940
    @asankachinthana2940 8 หลายเดือนก่อน +2

    Amala ❤ patta monawa q wath superi ❤❤❤❤❤

  • @gin6556
    @gin6556 7 หลายเดือนก่อน

    Ms Damitha is Proforming as usual

  • @RuvinaDeepani-xd3rt
    @RuvinaDeepani-xd3rt ปีที่แล้ว +2

    Niyamai ♥️

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 หลายเดือนก่อน

    GAYATHRI MOKADA MEE CURRENT WADILA WAGEE???

  • @dimanthasanjan6654
    @dimanthasanjan6654 11 หลายเดือนก่อน +4

    අමල් අයියා❤🙏

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna 7 หลายเดือนก่อน +4

    හරිම මිහිරියි අමල් මහත්තයා ..

  • @sriyanisriyani5081
    @sriyanisriyani5081 5 หลายเดือนก่อน

    😭😭💕

  • @donperera2497
    @donperera2497 6 หลายเดือนก่อน +1

    Song is as good as Great CT Fernando.

  • @neelakumudiniliyanaarachch6491
    @neelakumudiniliyanaarachch6491 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @upulyzoom2415
    @upulyzoom2415 7 หลายเดือนก่อน

    🙏🙏

  • @ranilkumara565
    @ranilkumara565 2 หลายเดือนก่อน

    අමලා හිත හොද පට්ට වැඩ්ඩෙක්

  • @hotvlogs9386
    @hotvlogs9386 4 หลายเดือนก่อน +1

    සිංදුවෙ රසය වටෙ ඉන්න උන් නැති කරනවා නෙ . වටෙ ඉන්න උන් නිකන් කක්කා බර හැදිලා වගෙ හැසිරෙන්නෙ

  • @ajithkumara2401
    @ajithkumara2401 3 หลายเดือนก่อน

    Kibul kadulth lassanai 😊

  • @kolithasamaranayaka4370
    @kolithasamaranayaka4370 11 หลายเดือนก่อน +8

    සුපිරයක් නැවතත් ❤

  • @bernardmahinda9150
    @bernardmahinda9150 7 หลายเดือนก่อน +1

    Damitha tharam patta horek thaesth naa siyalu gahanuntath nindaawak

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 7 หลายเดือนก่อน

    Gayathri msma gdak asa kenek..ada hairstyle ekanm kethai....oyata lasana strate hair...mara lasani akki❤❤❤

  • @k.tharinduprasadmadusankap5565
    @k.tharinduprasadmadusankap5565 7 หลายเดือนก่อน +6

    ඔය ඉන්නෙ යකිනියො ටික දෙපැත්තේ 😅 ඕවර් ඇක්ටිං දමිතා

  • @champhamalkanthi5791
    @champhamalkanthi5791 8 หลายเดือนก่อน +2

    අමල් ❤❤❤❤

  • @neelakumudiniliyanaarachch6491
    @neelakumudiniliyanaarachch6491 8 หลายเดือนก่อน

    👍♥️

  • @matiperera6433
    @matiperera6433 6 หลายเดือนก่อน

    We're were nice mally ❤❤❤❤❤❤❤❤

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 หลายเดือนก่อน

    අමල් ට වැරදිලා.ඔය සින්දුව කියන්න තිබුනේ ආදරණීය මව්වරුන් ටිකක් ඉදිරියේ.මූනවල් හදන හැටි දැක්කම රඟපාන්න සින්දුව එපාම වුනා.අපරාධදේ වටිනා සින්දුවක්...😢😢😢

  • @piyumikumari5169
    @piyumikumari5169 11 หลายเดือนก่อน +1

    💙💙💙💙💙💙💙💙💙

  • @sriyanimanel6841
    @sriyanimanel6841 8 หลายเดือนก่อน +2

    අමල් මොනව කිවිවත් ඒහඩනමි පිස්සුවක් ජේසුපිහිටයි

  • @ranilkumara565
    @ranilkumara565 2 หลายเดือนก่อน +2

    ලක් අම්මාහ් හැමිනෙනවා

  • @luckysilva9620
    @luckysilva9620 7 หลายเดือนก่อน +1

    අමල් කියනනේ කලාගාරයක් මම ඒයාගේ බොක්කක් Italy. Baby. Handala. ❤❤❤❤❤

  • @neelakumudiniliyanaarachch6491
    @neelakumudiniliyanaarachch6491 6 หลายเดือนก่อน

    😭👍

  • @gayannavaratne7462
    @gayannavaratne7462 9 หลายเดือนก่อน +40

    දමිතා අබේරත්න shooting කියලා හිතලා පට්ට රගපෑම

    • @dananjayafernando4274
      @dananjayafernando4274 8 หลายเดือนก่อน +2

      අනේද කියනෙ

    • @deepthiemmanuel6698
      @deepthiemmanuel6698 8 หลายเดือนก่อน +2

      Methane inna okkoma bouruven jeevath vena un .

    • @buddikabandara4154
      @buddikabandara4154 8 หลายเดือนก่อน +1

      ලක්කම්මා😊

    • @jayaweera9360
      @jayaweera9360 7 หลายเดือนก่อน +2

      පෙන්නන්න බැරි චරිතයක් ඕකී

    • @nilankawijerathna824
      @nilankawijerathna824 7 หลายเดือนก่อน +2

      මටනමි ඕකිව පේන්න බැ

  • @sanjayasilva1566
    @sanjayasilva1566 13 วันที่ผ่านมา

    පවි ලක් අමිමා

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 11 หลายเดือนก่อน +6

    Damitha athal eka idala anith aya adanawa dakala adanawa 😂

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 10 หลายเดือนก่อน +1

    💗💗Amalllllllll Lasanaiiiiii💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
    🐂adanawa..

  • @Niroshani-u4m
    @Niroshani-u4m 10 หลายเดือนก่อน +8

    මුන්ට පිස්සු ද අච්චර ලස්සන ගීතය අහගෙන අඩන්න

  • @CaulLakshman
    @CaulLakshman 8 หลายเดือนก่อน

    Ammooo.nili.badutika.hodata.ragapanawa

  • @ranilkumara565
    @ranilkumara565 2 หลายเดือนก่อน +2

    ලක් අම්මා හැමිනෙනවා

  • @maheshpathmendra-bd8fp
    @maheshpathmendra-bd8fp 5 หลายเดือนก่อน

    Amal patta.damitha thamai hodatama kare. Sajith puthe oya baluwada. Balanna . Asa hithei

  • @dgeekiyanage9836
    @dgeekiyanage9836 8 หลายเดือนก่อน +4

    අනේ ඇත්තටම මේකෙ ගෑනු ටිකට මොකක් වෙලාද කියලා කවුරුහරි දන්නවද ? සුදුමැලි වෙලා, කොණ්ඩෙ වනවනා, හොටු පෙර පෙරා, හිස සලා භීත වෙලා අනේ මන්දා....

    • @dimpalkimbulapitiya9377
      @dimpalkimbulapitiya9377 7 หลายเดือนก่อน +1

      පවි නේද එහෙම කියන එක.ඒ අයත් අපිවගේ මිනිස්සු. ඒ ගොල්ලන්ටත් පුශ්ණ තියනවා අපට වගේම. සමහර විට ඊටත් වැඩිය .ලංකාවෙි කලාකරුවෙකු උනාම ලේසිනෑ.

  • @messi_0nly
    @messi_0nly 10 หลายเดือนก่อน +3

    දමිතා විශිෂ්ඨ රංගනයක 😂

  • @Nirmala-iu9zj
    @Nirmala-iu9zj 7 หลายเดือนก่อน +3

    Damita. Amu horek. Pau. Aserane. Minisu

  • @Brsperera1983Perera
    @Brsperera1983Perera 4 หลายเดือนก่อน

    හොදම ගොන්නු ටික...එකට හොදම පට්ටි වස්සා😁😁

  • @renujayasekara5418
    @renujayasekara5418 5 หลายเดือนก่อน

    Damitakapati raga pema

  • @Zoolife311
    @Zoolife311 8 หลายเดือนก่อน +2

    ඕවර් acting දගලන.. පට්ට හුට්ටියෝ 😂😂😂

  • @PradeepKumara-m9s
    @PradeepKumara-m9s 7 หลายเดือนก่อน

    Damıtha wsınları

  • @dilipperera6922
    @dilipperera6922 หลายเดือนก่อน +1

    ලක්‌ අම්මා නැති කල ස ජ බ කොහින්දෝ

  • @sanjeewadsk
    @sanjeewadsk 8 หลายเดือนก่อน

    😂😂😂

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 7 หลายเดือนก่อน +3

    අමල් කියන්නේ ඉතින් එකම තමයි, ආදේශක නෑ

  • @dammikaamarasingha7523
    @dammikaamarasingha7523 7 หลายเดือนก่อน +1

    අමල් නිළියො විතරක් නෙමෙයි ලංකාවේ ම අම්මලා ඇඩුවා

  • @DilanIndika-gm2ez
    @DilanIndika-gm2ez 8 หลายเดือนก่อน

    Muge henatok

  • @cliyonaone9054
    @cliyonaone9054 7 หลายเดือนก่อน +2

    ගයති යකෙක් 🐃

  • @fernandogerty3396
    @fernandogerty3396 8 หลายเดือนก่อน +1

    Amel perera sirga sinduwata matah aduna jp

  • @NilanthaBandara-x6o
    @NilanthaBandara-x6o 6 หลายเดือนก่อน

    දමිතා දැයක් කොයින්දෝ කියනකොට රගපානවා රගපාපං ඇතුලේ දැන්

  • @MaheshSanjeewa-jd1kw
    @MaheshSanjeewa-jd1kw 14 วันที่ผ่านมา

    Damitha kiyana we.... mata dan pennadama be. Maka bevila pala

  • @ranilkumara565
    @ranilkumara565 2 หลายเดือนก่อน +1

    ගොන් දමිතා රෙනවා

  • @SuranajeewaWeerasekara
    @SuranajeewaWeerasekara 7 หลายเดือนก่อน +1

    Nandammata salakapu nati Unda me adanne

  • @ransithumihiranga211
    @ransithumihiranga211 7 หลายเดือนก่อน +1

    Melo rahak na👿

  • @erangaakalanka9727
    @erangaakalanka9727 8 หลายเดือนก่อน +3

    damitha nam patta fake!

  • @chandramunasinghe4017
    @chandramunasinghe4017 6 หลายเดือนก่อน +1

    දමිතා නම් බොරු ශෝ

  • @chinthakakodithuwakku5408
    @chinthakakodithuwakku5408 4 หลายเดือนก่อน

    නිළි battiyo sobaneta andanawa

  • @upendrak95
    @upendrak95 8 หลายเดือนก่อน

    What's wrong with the reaction from women there. All fake impressions. There life's full of lies. Cannot stand to see that, disappointed and couldn't enjoyed the beautiful singing.

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo 2 หลายเดือนก่อน +1

    අමල් අයියා මොකට දමිතව නැලෙව්වද දන්නෙ නැහැ . කොහොමත් ලක්කම්මා නිකන් දුන්නත් අමල් අයියා ගන්නෙ නැහැ .
    දමිතා කොහොමත් බඩ්ඩ .

  • @sadarasmt
    @sadarasmt 9 หลายเดือนก่อน +1

    Parana sri numbers tikak boru acting paarak daaanawa