සුජිරි පරණ සිංදුවක් නැවත එරන්දි හේෂනී හඬින් | රන් තරු දෑසේහි සැංගී | Ran Tharu Dasehi Sangi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2022
  • Erandi Heshani | රන් තරු දෑසේහි සැංගී | Ran Tharu Dasehi Sangi | එරන්දි හේෂනී
    #erandiheshani
    #oldsinhalasongs
    #Polkichcha
    ගායනය - අයිරින් ද අල්විස්
    සංගීතය - මොහොමඩ් සාලි
    ගීත රචනය - හේම ශ්‍රී ද අල්විස්
  • เพลง

ความคิดเห็น • 267

  • @udaperera9945
    @udaperera9945 ปีที่แล้ว +58

    මගේ රත්තරං දුව, රැල්ලට යන්න එපා. ඔයා ඔයාම වෙන්න. කාන්තා ගෞරවය රැක ගන්න. සමාජයට ඔයා ආදර්ශයක් පුතේ තෙරුවන් සරණයි මගේ දුව!!!

    • @user-kh4xo6eg9t
      @user-kh4xo6eg9t 7 หลายเดือนก่อน +1

      හරිම ලස්සනයි.තෙරුවන්සරණයි

  • @PriyanthaHitige
    @PriyanthaHitige 2 หลายเดือนก่อน +7

    හරිම මිහිරි හඩක්....100 වතාවට වැඩිය ඇහුව මේ සින්දුව

    • @polkichcha
      @polkichcha  2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @thilakbandara1858
    @thilakbandara1858 ปีที่แล้ว +32

    එරන්දී දියනිය ඔයාට සංගීත ලෝකයේ උපරිම ස්තානයට යන්න වාසනාව ලැබෙන්න කියා මම පතමි මම ඔයාගෙ එන්නද මැණිකේ කියන සින්දුව නිතර නිතර අහනවා ඔයාගෙ ඒ හැකියාව වෙන කාටවත් ගන්න බැහැ දෝනීට බුදුසරණයි

  • @ashokakumuduni3125
    @ashokakumuduni3125 ปีที่แล้ว +36

    මේ වගේ සින්දු ඇහෙන්නෙම නැති කාලෙක ඔබ ඒ සන්දු සොයාගෙන වෙනම රහකින් ගායනා කරන කොට දෑස් වසාගෙන රස විදින්න පුලුවන් . සුබපැතුම් දියනියේ.

  • @user-zy5le6xz4i
    @user-zy5le6xz4i 4 วันที่ผ่านมา

    මාත් ආසම කට හඩක් වගෙම දකින්න කැමති චරිතයක් බුදුසරණයි දරුවො..ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා...

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +24

    පට්ට හැඟීමකින් ගායනාව කරනවා ලස්සනයි කෙල්ලේ,෴තෙරුවන් සරණයි !!!.

  • @udaperera9945
    @udaperera9945 ปีที่แล้ว +40

    හරිම සංවරයි. ඒවගේ සිතට ගතට දැනෙන්නේ අමුතුම සතුටක. ඇඳුම පැළඳුම, ඉතා සංවරයි .ඇසට ප්‍රියයි

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว +6

    අය්රින්ද අල්විස් මහත්මිය අභිභවා ගියාදෝ කියා හැඟුණි මනරම් ගායනයක් 👍👍

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว +11

    ලස්සනයි පොඩ්ඩියෙ❤️🌺❤️

  • @nihalwaniganayaka8910
    @nihalwaniganayaka8910 ปีที่แล้ว +22

    මුල් ගායනය ට සාදාරනයක් කරමින් හරිම සන්වරව ඉදිරිපත් කිරීමක් ...ලස්සනයි අහගෙන ඉන්න ආශ හිතෙන වා ..

  • @ASHAPriyadharshani-wz4bn
    @ASHAPriyadharshani-wz4bn หลายเดือนก่อน

    කොහෙ බැලූවත් හොයන්නේ ඔයාගෙ සින්දු...මම හරිම ආදරය කරන හරිම මිහිරි හඩක් තියෙන ලංකාවට මැණිකක් ඔයා..ආදරෙයි මැණික පරිස්සමින්. ඉදිරියට ම යන්න දිරිය ශක්තිය ලැබේවා...❤❤❤

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 ปีที่แล้ว +15

    ගායනය ඉතා හොඳයි ,ඔබට ජය ,තෙරුවන් සරනයි !!!

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 ปีที่แล้ว +31

    එරන්දිගෙ ලස්සන ඇස්...හිනාව...සුන්දර හඩ සුන්දර ගීත ...බුදුසරණයි පුතා ඔයාට ...ඔයා මැණිකක් ඇත්තටම ...🌹❤🌹❤

  • @SR-dz1ed
    @SR-dz1ed ปีที่แล้ว +7

    මෙන්න සිංදු මෙන්න ගායනා. ඉගෙන ගනිල්ලා පොල් ගාන්නේ නැතුව. බැරිනම් නිශ්ශබ්දව වෙන අතක් බලා ගනිල්ලා. අමුවෙන්ම කිව්වේ.

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 ปีที่แล้ว +17

    හරිම වාසනාවන්ත පින්වන්ත දරුවෙක්...ආදරෙයි හැමදාමත්..🥰🥰❤❤🌹🌹

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +18

    Wow අපි චුටිම චුටිකාලෙ ගුවන් විදුලියෙන් ඇහුන මිහිරි ගීතයක් ලස්සනයි එරන්දියො

  • @sriyone6228
    @sriyone6228 ปีที่แล้ว +42

    අපිව සනසන සුන්දර කෙලි පැටිය ජීවිතයම ජය වේවා දියනියනි….❤

  • @fathimasihana614
    @fathimasihana614 ปีที่แล้ว +7

    එරන්දි හරිම ලස්සනයි දුවේ..ඔයත් එක්ක ඉන්න හැම දරුවෙක් ගැනම මට ආඩම්බරයක් දැනෙනවා.මේ හැමෝම අපේ ලමයිනේ..

  • @chithranimangalika1170
    @chithranimangalika1170 5 หลายเดือนก่อน +2

    දුව හරිම ලස්සනයි ඔයා අදින විදිහ හරිම වැදගත් හැම දාම ඔය තැනතියාගන්න තෙරුවන් සරණයි දුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @polkichcha
      @polkichcha  5 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @rangabalasooriyabalasooriy8240
    @rangabalasooriyabalasooriy8240 ปีที่แล้ว +12

    මිහිරි ගායනයක් සුභ පැතුම් තෙරුවන් සරණයි

  • @sirimalrosa7166
    @sirimalrosa7166 ปีที่แล้ว +4

    ගායනය ඉතා හොඳයි ,ඔබට ජය -

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 ปีที่แล้ว +6

    එරන්දි හේෂානි දුව අපේ වාසනාවට දෙවියෝ අපට දුන්නු දුව ඇස්වහක් කටවහක් නොවේවා සරස්වතී දේවියගේ මගපෙන්වීම ලැබේවා

  • @PunchimenikeRanawaka
    @PunchimenikeRanawaka 12 วันที่ผ่านมา

    හරිම ලස්සන හඩක් ඔයා මැණිකක් පුතේ තෙරුවන් සරණයි

  • @user-by2fc3lr1i
    @user-by2fc3lr1i 4 หลายเดือนก่อน +2

    ගොඩ කාලයකින් මෙසින්දුව ඇහුවෙ ලස්සනයි thank

    • @polkichcha
      @polkichcha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤

  • @pushpakumuduni460
    @pushpakumuduni460 7 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම ඔයා රත්තරං දියණිය ක්.අපේ රට ට මැණිකක් රැල්ලට යන්න එපා පැවැත්මක් නැති වෙඋඉ.අපේ බලාපොරොත්තු ව ඔයා ලා වගේ රත්තරං දරුවෝ .තෙරුවන් සරනයි

  • @sarathpranando3949
    @sarathpranando3949 ปีที่แล้ว +5

    ඇත්තමයි එරන්දතීට හොඳ ගායන හැකියාවක් තියෙනවා ..මම කැමැතියි ඇය ගායනය කරන ගීත වලට ..ගීතයට සුදුසු හඩක් ඇය සතුය..ඉදිරි දැක්ම සාර්ථක වේවා .

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน +1

    එරන්දි මම ලෝබ නැතිව කියනවා ඔයා හරිම සිරියාවන්තයි අනිකුත් සියලුම දරුවනුත් ලස්සනයි ඔයාලගෙ ගායන හැකියාව ඉතාම ඉහලයි ස්තූතියි සැමටම වාදකමඩුල්ලටත් ❤️❤️❤️❤️❤️❤️❤️💑💑💑💑💑💑👍👍👍👍👍👍👍👄👄👄👄👄👄👄🌹🌹🌹🌹🌹🌹🌹

  • @lalithadayananda6415
    @lalithadayananda6415 3 หลายเดือนก่อน +2

    එරන්දි ඔයා මැණිකක්.ඉදිරියටම යන්න . ලැබේවා .❤❤

    • @polkichcha
      @polkichcha  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว +19

    මේ වගේ පැරණි ගීත සොයල ගායනා කරන්න

    • @manjulakarunarathna6317
      @manjulakarunarathna6317 ปีที่แล้ว +1

      දිනෙන් දින දියුණු වේවා එරන්දි දුව තෙරුවන් සරණයි දෙවි රැකවරණයී

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +2

    කොහොමද gamma පරණ sindu .....dan කාලේ ....ටකරන් sindu wageda...theruwan saranai

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 ปีที่แล้ว +3

    ලස්සන මූණ හිනාව..කටහඩ ..අනර්ගයි. දුවේ ❤️ජේසු පිහිටයි ඉදිරියටම යන්න.🎉

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 11 หลายเดือนก่อน +1

    Duwe oyage sindu eliwenakan unath ahan inna puluwani bawanawak wage oya wagema lassanai❤❤️❤️❤️❤️

  • @user-mj3bo8bd4p
    @user-mj3bo8bd4p 11 หลายเดือนก่อน +1

    Duwa, amazing, keeping teruwan sarani duwa

  • @piyasiridissanayakesong9082
    @piyasiridissanayakesong9082 ปีที่แล้ว +10

    ඵරන්දි නංගී ඔයා ගීත ගායනා කරනවා හරිම මිහිරියි ඔබට දෙවි පිහිටයි.

  • @hlgunasiri4092
    @hlgunasiri4092 8 หลายเดือนก่อน +1

    දක්ෂ අනුකරනයක් සුබ පැතුමි

  • @surekanirmani1338
    @surekanirmani1338 ปีที่แล้ว +5

    Key drama එකේ තේමා ගීතය නියමයි 👍👍👍❤

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 7 หลายเดือนก่อน +1

    අනේ මැණික හරිම ලස්සනයි ඔයත් ලස්සනයි ඔයාගේ සිංදුවත් ලස්සනයි ❤❤❤❤❤❤❤💔👍🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน +1

    🎉😢🎉🎉💓💓 ගොඩක් ලස්සනයි පුතේ 🎉🎉🎉🎉

    • @polkichcha
      @polkichcha  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @nayanadamayanthim9597
    @nayanadamayanthim9597 ปีที่แล้ว +1

    මට ඔයා ගිලින්න හිතෙනවා දුවේ බුදු සරනයි

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 ปีที่แล้ว +5

    මම ඔයාගේ ගීතවලට වශී වෙලා.බුදු සරණයි මැණික...❤❤❤

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 ปีที่แล้ว +5

    ලස්සන හඬක් ,කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ,ඔබට ජය

  • @amithchandna7210
    @amithchandna7210 ปีที่แล้ว +5

    අම්මපා මම සිය පාරකටත් වඩා බැලුව සුපිරි ගායනය සුපිරි වාද නය නියමයි

    • @iranganiwijerathna
      @iranganiwijerathna ปีที่แล้ว

      මේකෙ මුල්ම ගායනය අහල බලන්න , අයිරින් ද අල්විස් මහත්මියගෙ

    • @sajithroshan5788
      @sajithroshan5788 4 หลายเดือนก่อน

      ❤❤

  • @pushpaindrani4796
    @pushpaindrani4796 4 หลายเดือนก่อน +2

    ආදරණීය දුවට යහපතක් ම වේවා අධිෂ්ඨාන කරමි !!!

    • @polkichcha
      @polkichcha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤

  • @vijithakandambi260
    @vijithakandambi260 ปีที่แล้ว +2

    නියමයි මාරම ලස්සනයි..මෙින්න සිංදු ජයයේන් ජයම වෙිවා සුභම සුභ අනාගතයක්..

    • @iranganiwijerathna
      @iranganiwijerathna ปีที่แล้ว

      අයිරින් ද අල්විස් මහත්මියගෙ ගීතයක් ,ඇත්තටම ඒව තමයි සිංදු.

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 22 วันที่ผ่านมา +1

    නියමයි .සුපිරි .සුබඅනාගතයක් සරත්වති මැනියන්ගෙ පිහිටයි බුදුසරනයි දලදාසම්දුපිහිටයි අනෙකුත් සියලුම දෙනාටත් .දෙවියන් ගෙ⁣ෙ

    • @polkichcha
      @polkichcha  19 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @priyanthapadmasiri4457
    @priyanthapadmasiri4457 ปีที่แล้ว +3

    පුතේ ඔයාගේ කටහඩ මාරම ලස්සනයි ඔයාගේ කොන්ඩෙ

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +5

    කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබට 🙏🙏❤❤❤🇶🇦

  • @user-qy8dk9we3m
    @user-qy8dk9we3m 6 หลายเดือนก่อน +3

    mage raththaran nangi.oya me ratata watina menikak.mama oyage video beluwa.kochchara beluwath epa vimak neha.ඔයාට ලොවුතුරා තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ පිහිට ලැබෙන්න ඔිනි.

    • @polkichcha
      @polkichcha  6 หลายเดือนก่อน

      😍😍😍

  • @user-ev1fn6cl6z
    @user-ev1fn6cl6z หลายเดือนก่อน +1

    HADHAWATHATA LANWENA MIHIRITHAMA GEETHAYAK. HSRI Duka hitting Jayasundara sri Lanka

    • @polkichcha
      @polkichcha  หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @bandusilwa7967
    @bandusilwa7967 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි දුවේ බුදු සරණයි ඔයා අපිට සම්පතක්.

    • @polkichcha
      @polkichcha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka ปีที่แล้ว +15

    ඔය හඩට සියලු දෙව් යන්ගේ රැකවරණය ලැබේ වා.

  • @amanawadu
    @amanawadu ปีที่แล้ว +12

    Excellent singing. When she sings she seems to be "living in the song". Her eternal smile gives a further uplift to her singing.

  • @gangakumudini5733
    @gangakumudini5733 2 หลายเดือนก่อน +1

    ඔයාට ❤❤❤ උණුසුම් සුබ පැතුම්

    • @polkichcha
      @polkichcha  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @user-ic6nb8dt1f
    @user-ic6nb8dt1f 13 วันที่ผ่านมา

    Oya ge sindu harima lassanai oyata suba patum

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 9 หลายเดือนก่อน

    හරිම ලයාන්විත සුමිහිරි හඩක් පුතේ . මම හරිම ආසයි අහන්න .. තෙරැවන් සරනින් ජයෙන් ජයම වේවා ..

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju 2 หลายเดือนก่อน +1

    Beautiful song Erandi ❤, superb voice 👌😍❤👏♥💙

    • @polkichcha
      @polkichcha  2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @lcmanelweerasinghe5042
    @lcmanelweerasinghe5042 ปีที่แล้ว +1

    Harima Lassanayi Erandi Wagema Gayanayath. Ahanna Ahanna Asa Hithenawa. Habayi Erandi Mahath nam wenna EPA Oya Athi Hode. Adareyi Erandi. Theruwan Saranayi !!!

  • @cleraanthony2514
    @cleraanthony2514 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි

  • @ajithkumara2401
    @ajithkumara2401 3 วันที่ผ่านมา

    Cham Kellek lassanai Hada

  • @kusumalathavithanage5854
    @kusumalathavithanage5854 ปีที่แล้ว +1

    Mama aasayi දෝනි ඔයාගෙ හඩ පුදුම ලස්සනයි මැනික බුදු සරනයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ජයවෙිවා .❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹👍

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 8 หลายเดือนก่อน

    ලස්සනයි පුතෙ

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 16 วันที่ผ่านมา

    Very beautiful song.

  • @user-xt2qz6ov8m
    @user-xt2qz6ov8m 8 หลายเดือนก่อน

    Puthe oyage me song eka dawasata kee wathawak ahanawada mata hitha ganna ba harima mihiri oyata Jayasrima Bo samidu pihitai thawath oyage gee ahanna labewa apita pera aththmayaka song ekath api asawen ahanawa

  • @anuruddikasandamali5461
    @anuruddikasandamali5461 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාගේ හිනාවත් ගායනාවත් ඉතාම ප්‍රියයි තෙරුවන් සරණයි ❤❤ඔයාට නන්ගියෝ

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +1

    සුපිරියි.

  • @Jayantha.
    @Jayantha. ปีที่แล้ว +1

    ලස්සනයි 😘😘😘

  • @hemachandrawijedooriya8148
    @hemachandrawijedooriya8148 หลายเดือนก่อน +1

    Hodatama hodai ,yanna ederiyatama

    • @polkichcha
      @polkichcha  หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 17 ชั่วโมงที่ผ่านมา

    දුවේ ගෑනු ළමයෙක් ගේ ගෞරවය රැකෙන පරිදි ඉදිරියට ම, ඔයා දක්ෂ ලෙස ගායනා කරන්න, මගේ සුබපැතුම්

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 2 หลายเดือนก่อน +1

    ඇසට ප්‍රියයි කනට මිහිරි යි සුභ ගමනක්

    • @polkichcha
      @polkichcha  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @lysandermervin7544
    @lysandermervin7544 10 หลายเดือนก่อน

    Very neat and clear wordings.

  • @geethakarunathilaka5626
    @geethakarunathilaka5626 ปีที่แล้ว +23

    ඇගේ ගායනයත් වඩා ඉදිරියට ගිය භාව ප්‍රකාශනය ආකාශ්මිකයි.

  • @user-bg7cr5kp3f
    @user-bg7cr5kp3f ปีที่แล้ว

    jayawewa go ahead

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 ปีที่แล้ว +2

    Excellent singing
    Her eternal smile.......

  • @gayanhettigoda4082
    @gayanhettigoda4082 10 หลายเดือนก่อน

    I heard this song more than 1000 very nice

  • @kumararanathunge9735
    @kumararanathunge9735 ปีที่แล้ว +1

    Harima lassanai hena wela kiyana a Nisa sith akarshanaya wenawa. Ediriyatama yanna voice very good

  • @abeyrathnenandhasiri2349
    @abeyrathnenandhasiri2349 20 วันที่ผ่านมา +1

    This is song that l ever heard very exelant

    • @polkichcha
      @polkichcha  19 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @hotLK-gx8zy
    @hotLK-gx8zy 9 หลายเดือนก่อน

    Hema sri alwis..+ ayarin da alwis... ❤❤❤

  • @user-mb9fz8yp7h
    @user-mb9fz8yp7h ปีที่แล้ว

    හරිම ලස්සනයි දුව .බුදු සරණයි .

  • @nihalnihal7735
    @nihalnihal7735 ปีที่แล้ว

    Kochchara ahuwath epawennethi githa thamai perani githa. Hemasri de alwis mahaththaya thamai me githaya lewe . eyage nona ayirin de alwis mahathmiya thamai gayanakale. E dedenatama niwan suwayama lebewa..me githayata hodama sadaranayak kala erandi dariwiya obata jayaweva Teruwan saranai

  • @malkanthipapageorgiou1990
    @malkanthipapageorgiou1990 ปีที่แล้ว +4

    I love to hear her voice. She is a pleasent singer.

  • @user-cl7zk2ly2n
    @user-cl7zk2ly2n 6 หลายเดือนก่อน +1

    Super❤

    • @polkichcha
      @polkichcha  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @priyangimallika7164
    @priyangimallika7164 10 หลายเดือนก่อน

    ජයවේවා,,,,, එරන්දි ❤❤❤

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 7 หลายเดือนก่อน

    Very nice ❤

  • @user-im2zh4kf4u
    @user-im2zh4kf4u 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

    • @polkichcha
      @polkichcha  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ

    • @polkichcha
      @polkichcha  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @user-pg7fh5lw9j
    @user-pg7fh5lw9j 8 หลายเดือนก่อน

    දුවට බුදු sarani

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 10 หลายเดือนก่อน

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @wasanthabellamesthrege9614
    @wasanthabellamesthrege9614 11 หลายเดือนก่อน

    Amazing ❤love you.

  • @kusumaranasinghe6595
    @kusumaranasinghe6595 19 วันที่ผ่านมา

    Ane duwe anith Aya wage rallata Yana epa harima lassanai

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว

    Taruwan සරණයි ගොඩක් ලස්සනයි

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි.

  • @sepaliaththanayaka4884
    @sepaliaththanayaka4884 ปีที่แล้ว

    මම දන්නෙ නැහැ මේ සින්දුව කවදා අහල ඉවර වෙයිද කියල ,,,මේ සින්දුව පිස්සුවක් ,,,❤️❤️❤️❤️

  • @MohamedJeinulAbdeen-bq2wk
    @MohamedJeinulAbdeen-bq2wk 10 หลายเดือนก่อน

    My daughter you are excellent.

  • @wasath1
    @wasath1 9 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තූතියි.

  • @keerthinelson1781
    @keerthinelson1781 ปีที่แล้ว +1

    Well done Erandi. Thanks to Octopad player and others in the band.

  • @Coop-oz1pk
    @Coop-oz1pk ปีที่แล้ว

    සුබ පැතුම් දුවේ...

  • @priyanthapadmasiri4457
    @priyanthapadmasiri4457 ปีที่แล้ว +2

    ඔයාගේ කොණ්ඩේ කපන්න එපා ඔය ගානට ම තියා ගන්න ආදරෙයි ගොඩාක්ම

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi ปีที่แล้ว

    Budusaranae.maneeka

  • @indikaperera9718
    @indikaperera9718 11 หลายเดือนก่อน

    ඔයා අපේ රටට වටිනා මැණිකක් නංගි, ඔයා ඔයාම වෙන්න❤❤❤