මට ආලෝකෙ ගෙන දේවි - Mata Aloke Genadevi - Jikki - Movie : AIYAI MALLI - 1957

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • චිත්‍රපටය - අයියයි මල්ලියි
    තිරගත වූ දිනය - 1957 සැප්තැම්බර් 21
    සංගීතය - ගෝවර්ධනම්
    ගීත රචනය - හර්බට් එම්. සෙනෙවිරත්න
    ගායනය - ජික්කි
    ගීත තැටි - Columbia - කොළම්බියා
    තැටි අංකය - GES. 3002
    I.G Bandula (Bandula Gamage)

ความคิดเห็น • 214

  • @pramudithasulakshana5230
    @pramudithasulakshana5230 3 ปีที่แล้ว +210

    Mewwa ahana 2000 පස්සෙ එකෙකුට ඉන්නෙ මම විතරද?

    • @cillbro___l7400
      @cillbro___l7400 3 ปีที่แล้ว +4

      ✋😅

    • @ramanihettiarachchi6901
      @ramanihettiarachchi6901 2 ปีที่แล้ว +4

      අපිත් ඉන්නෝ 🙂🙂

    • @tharindugunarathne4414
      @tharindugunarathne4414 2 ปีที่แล้ว +11

      ඔය ජෙනරේශන් එකේ උනුත් මේවා අහනවා කියන්නේ සතුටුයි ඉතින් සිරාවටම..💖💖💖

    • @nalinpradeep1354
      @nalinpradeep1354 2 ปีที่แล้ว +2

      මමත්

    • @binurapiumal4244
      @binurapiumal4244 2 ปีที่แล้ว +1

      මමත් ඉන්නවා ❤️👍

  • @user-qy6gf5vr2w
    @user-qy6gf5vr2w ปีที่แล้ว +36

    බෙෘද්ධ සිංදු සියල්ලම ගායනය කරලා තියෙන්නේ දමිල සහෝදර සහෝදරියන් මෙි සියලු දෙනාට අපේ ආගමෙි හැටියට පිං සිදු වෙිවා

    • @venkateshtg7776
      @venkateshtg7776 7 หลายเดือนก่อน

      Srimhalese dialect is based on Kannada

    • @user-iy1xz7lr8v
      @user-iy1xz7lr8v 5 หลายเดือนก่อน

      මේ දකුණු ඉංදියාවේ

    • @jeewaka59
      @jeewaka59 4 หลายเดือนก่อน +3

      ඒ වන විට කලා ක්ෂේත්‍රයේ හිටියේ ඒ අය තමයි වැඩිපුරම ඒ නිසා ඊට හේතුව තමයි බෞද්ධ රටේ ඒ අයට වෙනගීත කියා පැවැත්මක් නැතිකම. කෙසේවෙතත් ඒ ශිල්පීන්ට නිවන් සුව පතමි.
      එදා සමගිය ජාතීන් අතර හොඳින්ම පැවතුන යුගයක්!.....
      කාලකණ්ණි දේසපාලුවන් මේ ලස්සන රටේ සෑම නුහුගුණයක්ම පැතුරුවා . උන් එදත් එක කරනව අදත් එක කරනව. මේ බව දැනගෙන සුළුතර ජනතාවක් ඒ ගැන නොසිතා කටයුතු කරන බවත් පෙනෙන්නේ.

  • @k.k.i.aananda526
    @k.k.i.aananda526 ปีที่แล้ว +24

    මාරම ලස්සනයි අෆ්ෆා.අද කාලේ වැලලෙන සිංදුත් එක්ක බලද්දි මේ සිංදු රත්තරං ♥️

    • @wilsonjayasundara3608
      @wilsonjayasundara3608 ปีที่แล้ว +3

      දැන් සින්දු නැහැ මල්ලියේ

  • @sinethumayanga2280
    @sinethumayanga2280 2 ปีที่แล้ว +21

    Goldern Song මේ ආකායෙන් ප්‍රවේසම් කරල අපිටත් මෙහෙම අහන්න සැලස්සුවාට ඔබතුමාට හද පිරි ප්‍රනාමය.

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +13

    1956 දී තිරගත වුන, "භායී භායී" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'මෙරා චෝට ස දේඛෝ යෙ සංසාර් හේ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත. මෙම චිත්‍රපටය සංගීතවත් කලේ මදන් මෝහන් නම් දෙවන ලෝක සංග්‍රාමයටද සහභාගි වූ හමුදා නිළධාරියෙකු මෙන්ම හින්දි සිනමාවේ දැවැන්ත සංගීත අධ්‍යක්ෂවරයෙකි.
    මදන්මෝහන් මුලින් S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරයාද විය.
    මදන් මෝහන් ගේ හින්දි චිත්‍රපට ගීත අනුව නිර්මාණය වූ පැරණි සිංහල ගීත රැසක්ම ඇත.
    සිරිය මෙ සාරා, සොඳුරු ගම්මානෙ මේ, මැවිලා පෙනේවි, පොඩි කාලේ දඟ කෙරුවාම, ඉන් කීපයකි.

    • @sumududesilva6782
      @sumududesilva6782 ปีที่แล้ว +2

      ස්තුතියි! ඔබේ දැනුවත්කිරීමට.
      මෙම හිංදි චිත්‍රපටයේ තවත් ජනප්‍රිය ගීත කිහිපයක් ඇතුලත්වී තිබුණි.
      Aye Dil Mujhe Bata (තනුව ඇතුලත් "මධු පින්න වැටුන" සිංහල ගීතය)
      Is Duniya Mein (තනුව ඇතුලත් "ඇතිවන බාධක මිනිසාට ලොව" සිංහල ගීතය)
      ඒ අතරින් කිහිපයකි.

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +2

    සදා නොමියෙන ගීත හදවතෙහි ගීත❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @prasangiauwardt346
    @prasangiauwardt346 3 ปีที่แล้ว +36

    ම් ම් ම්.. ම් ම් ම්..
    ම් ම් ම්.. ම් ම් ම්..
    ලලා.. ලල්ලල්ලා.. ලාලලලා.. ලල්ලල්ලා..
    මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
    මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
    මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
    මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
    මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
    මනහාරීවේ මෙනිවස දේ පින මා
    මනහාරිවේ මෙනිවස දේ පින මා
    ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා
    ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා
    තිර මා ආලෙ හෘදේහි දුල්සාර වේ
    මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ
    මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ
    මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
    මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
    සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
    සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
    නෙක හැඩපා ඔබේ පාද පරිචාරිකා
    මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ
    මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ
    ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු
    ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු
    සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ
    සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ
    මාගේ පූජා පියා මාගෙ නිර්වාණෙ වේ
    මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
    මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
    මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
    මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
    මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
    ම් ම් ම් ම් ම් ම්..
    ම් ම් ම් ම් ම් ම්..
    ම් ම් ම් ම් ම් ම්..
    .
    ..

    • @i.g.bandula446
      @i.g.bandula446  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබතුමියට !

    • @dinushalakmali863
      @dinushalakmali863 ปีที่แล้ว

      Thanks....❤❤❤❤

  • @priyadrshanakumara4720
    @priyadrshanakumara4720 9 หลายเดือนก่อน +5

    කොච්චර අහුවත් එපා වෙන්න නැ මෙි සිංදු .සදා අමරණීයයි

  • @bulatha2888
    @bulatha2888 2 ปีที่แล้ว +46

    පරණ මුල් ගීත රත්තරං හා සමානයි,.. ඒ මේවට සහභාගි වූ කිසිම ශිල්පියෙක් ජීවතුන් අතර නොමැති නිසයි ,,,.ඒත් ඔවුන්ගේ කැපවීම උත්සහය නිසා එලි දැක්වුන මේ ගීත තවමත් ගුවන රැල්ලෙන් නිසයි,..

    • @EvillDZAYGEOFFICIAL
      @EvillDZAYGEOFFICIAL 2 ปีที่แล้ว +1

      Original eka hindi 1kk bro "mera chotta sa" ලතා මංගෙෂ්කාර් කියන්නෙ

    • @wnnkumara1102
      @wnnkumara1102 2 ปีที่แล้ว +2

      ow sinhala orginl eka meka thma.... pasuwa latha walpola kalawathi adi gaikawan visin gayana kala....

  • @Mrdila4423
    @Mrdila4423 ปีที่แล้ว +12

    පරණ සිංදු තමා හදවත❤️😍

  • @samanthidilrukshi2801
    @samanthidilrukshi2801 2 ปีที่แล้ว +20

    මම හැමදාමත් ගොඩක් ආසකරන ලස්සනම ගීතයක් ❤ .

  • @c.bwijesinghe2259
    @c.bwijesinghe2259 3 ปีที่แล้ว +36

    මුල් ගීතය අවභාවිත කරලා විනාශ කරපු පිස්සො අහන්න ඕනෙ මෙ මුල් ගීතය මොනතරම් රසවත්ද කියලා.

    • @radhapremlall3791
      @radhapremlall3791 3 ปีที่แล้ว +1

      Athamay

    • @MrUnknown-qk7sf
      @MrUnknown-qk7sf ปีที่แล้ว +11

      ඔය කියන "අවභාවිතය" නිසා තමයි අදටත් මං උනත් මේ සිංඳුව අහන්නෙ...
      තව කෙනෙක්ටත් ඒක එහෙම්ම වෙන්නඇති.
      😊

  • @KasunGamage
    @KasunGamage 2 วันที่ผ่านมา

    This song was released when my mom was 7 years old and my dad was 8 years old... I love you, Mom and Dad. 😍❤️

  • @jayampathibandara3385
    @jayampathibandara3385 10 หลายเดือนก่อน +2

    දැන් සිංදු වලට වඩා කොච්චර ලස්සන සිංදුද මේ

  • @user-vw9zi2xf3g
    @user-vw9zi2xf3g 7 หลายเดือนก่อน +2

    පැරණි ගීත රන් හා සමාන උනේ මේ නිසයි. දැන් ඇහෙන්නේ මල අදෝනා

  • @RanjithRajapaksha-du6lm
    @RanjithRajapaksha-du6lm 5 หลายเดือนก่อน +1

    ලස්සනයිලස්සනයි❤❤❤❤

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd ปีที่แล้ว +3

    එදා ඉඳලම මමත් මේ ගීත වලට සවන් දෙනවා මා කැමතිම ගීත අහන්න ලැබීම සතුටක් ඔබට ගොඩක් ස්තුතියි, 👍

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 ปีที่แล้ว +3

    මේකෙ ෂෝ එකේ කෑල්ලත් දැමිමනමි සුපිරි

  • @user-rf4te9gd2q
    @user-rf4te9gd2q 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤අහන්න අහන්න ආසයි

  • @071Rishi
    @071Rishi 2 ปีที่แล้ว +5

    no racism in 50s look, i love that time❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lalithalalithsria3247
    @lalithalalithsria3247 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි බුදුසරනයි

  • @radhapremlall3791
    @radhapremlall3791 3 ปีที่แล้ว +4

    Harima rasavath

  • @asokaasoka7447
    @asokaasoka7447 10 หลายเดือนก่อน +1

    පැරණි සිංදු ගොඩක් ලස්සනයි

  • @sumududesilva6782
    @sumududesilva6782 ปีที่แล้ว +3

    හර්බට් එම් සෙනෙවිරත්නයන් දක්ෂ හා කඩවසම් සිනමා රංගධරයෙකු, අධ්‍යක්ෂවරයෙකු සේම අතිදක්ෂ ගීත රචකයෙකු ලෙසද කලාවට ඉමහත් නොමැකෙන සේවයක් සලසනලද කලාකරුවෙකි.

  • @kanthijaye2925
    @kanthijaye2925 ปีที่แล้ว +1

    Hadawathata denena geetha godak sthuthi bandula 🎵🎵🎵🎵💐💐

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +1

    අනාගතයේ මේවත් සිංදු කියන්නත් ලියන්නෙත් නෑ. ඒ අතීතයේ සුන්දරත්වය ඒඅයත් එක්කම ගියා මේ මතකසටහන් අපට දීලා

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว +1

    Sthera areley huredayhe doongkara weay.
    Nice.

  • @dayanthananda6155
    @dayanthananda6155 3 หลายเดือนก่อน

    Parni geetha walata adaraya karana ona tharam rate innawa

  • @SihinaPiyapath
    @SihinaPiyapath ปีที่แล้ว +2

    නියමයිනේ හරිම ලස්සනයි 🥰

  • @teewee7225
    @teewee7225 ปีที่แล้ว +1

    I was eight yrs old and Nikki Y amuna Rani and K Rani was my childhood sweetees. I Love them till they die.

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +1

    You are doing such a great thing....orijinal songs are the best...keep doing this good work for the old songs lovers...❤❤❤❤❤❤❤❤

  • @samudrikadesilva8232
    @samudrikadesilva8232 ปีที่แล้ว +1

    I love this music

  • @uthpalawickramarathna3409
    @uthpalawickramarathna3409 3 ปีที่แล้ว +4

    Great work

  • @user-bb1id2bx7t
    @user-bb1id2bx7t 9 หลายเดือนก่อน

    හරිම ලස්සන අහගෙන ඉන්නත් ආසයි

  • @bazu3581
    @bazu3581 11 หลายเดือนก่อน +1

    It’s a shame this song is not in any streaming service that I use. Apple Music or Spotify

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 2 ปีที่แล้ว +2

    "The song of The Heart",
    "People of The 50's Lived friendly with The Mother Nature"

  • @suneethasenarthna9863
    @suneethasenarthna9863 9 หลายเดือนก่อน

    Kamathima gaikawak
    Lassana kata hadak
    Obata 🌹thanks🌹

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 ปีที่แล้ว +1

    මේව අහන්නත් පින තියෙන්ඩ ඕනෙ

  • @gunathilakabandara8680
    @gunathilakabandara8680 8 หลายเดือนก่อน

    පැරණි ගීත වල ජීවිතයට ගත හැකි අාදර්ශයක් තිබුණා...

  • @lalithalalithsria3247
    @lalithalalithsria3247 3 ปีที่แล้ว +3

    ආදරෙයිහැමදාම

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว

    හරිම ලස්සන , හදවතට දැනෙන ගීතයක් ...ගායනයක් 💗🌹♥️😘

  • @ramaniathapattu2917
    @ramaniathapattu2917 ปีที่แล้ว

    හරිම ලස්සන ගීතයක් 👍

  • @kalyanamithra2750
    @kalyanamithra2750 ปีที่แล้ว

    තෙරුවන් සරණයි... මේ අර්ථවත් ගීත ඉදිරිපත් කරනවාට 🙏🙏🙏

  • @PavithraNilanthi
    @PavithraNilanthi 7 หลายเดือนก่อน

    Menna sindu marma lasssanai❤❤❤❤❤❤❤❤❤❤😊😊❤🎉

  • @dayayapa5348
    @dayayapa5348 9 หลายเดือนก่อน

    රන් හා සමානයි මේ ගී

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว

    හරිම ලස්සන සින්දූවක්..ගොඩක් ස්තූතියි....

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    හරිම ලස්සනයි අනෙ

  • @dhawaladevasmitha3065
    @dhawaladevasmitha3065 2 ปีที่แล้ว

    Alut un me sinduwa kala තියෙන්නෙ .අහන්න සැලසීම gena pin

  • @SulochanaLakmali-l8i
    @SulochanaLakmali-l8i 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sum8765
    @sum8765 2 ปีที่แล้ว

    මරැ....... ම්ම්ම්ම්.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @jeewaka59
    @jeewaka59 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @oshijayarathna2707
    @oshijayarathna2707 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤

  • @pauljackson971
    @pauljackson971 3 ปีที่แล้ว +2

    Harima lassana sinduvaki lesllie jayasuriya 16.11.2020.

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 ปีที่แล้ว

    Harima lassana geethayak.

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 ปีที่แล้ว

    මෙම film ඵක බලන්න ආසයි

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 7 หลายเดือนก่อน

    Superb song ....

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 10 หลายเดือนก่อน

    ්‍ර❤️❤️❤️❤️

  • @wkularathna
    @wkularathna 10 หลายเดือนก่อน

  • @chinthapatti1
    @chinthapatti1 ปีที่แล้ว

    I’m also here listening,Pattiarachchi

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 8 หลายเดือนก่อน

    🎸👋🎸👋🎸👋

  • @teewee7225
    @teewee7225 ปีที่แล้ว +1

    Nikki is old enough to be mom, but she sing my aloke got from her songs

  • @AjithWasthu
    @AjithWasthu 7 หลายเดือนก่อน

    Niyami ❤

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL ปีที่แล้ว +1

    Mera Chhota Sa Dekho Yeh Sansar (Lata Mangeshkar) original hindi song

  • @chamilamarapana5698
    @chamilamarapana5698 ปีที่แล้ว

    Patta

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว

    Herbert m senevirathne ge lassana padarachanayak

  • @s.mfrando5410
    @s.mfrando5410 ปีที่แล้ว

    Wow ❤️❤️❤️

  • @udayaudaya9610
    @udayaudaya9610 ปีที่แล้ว

    Lankawe geetha kalawe itihasaya

  • @rrohini1314
    @rrohini1314 3 ปีที่แล้ว +4

    💟💟💟💟💟💟💟💟

  • @padmamalini6042
    @padmamalini6042 2 ปีที่แล้ว

    Great work..If u didn't to that , we are unable to find such a nice song ever..

    • @kamaljayanayaka9375
      @kamaljayanayaka9375 ปีที่แล้ว

      1956 bhai bhai හින්දි චිත්‍රපටය සිංහලට දෙබස් කවා" අයියයි මල්ලියි යි"නමින් 1957.ලංකාවෙ තිරගත කරා ,නිරූපා රෝයි ,අශොක් කුමාර් රඟ පෑවා . මෙරා චූටා සදීපා සංසාරා..හින්දි ගීතය තමයි මට ආලෝකෙ ..වුණේ .

  • @AGENTGAMIN
    @AGENTGAMIN ปีที่แล้ว

    2020 passe api witharada ahanee

  • @danukannangara309
    @danukannangara309 2 หลายเดือนก่อน

    2024 ahana mama ❤ 12.27 am😊

  • @ajithnilantha2209
    @ajithnilantha2209 ปีที่แล้ว

    Niyami

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +2

    2023 අහන අය කෝ ❤️❤️❤️

  • @sehanilakshani7254
    @sehanilakshani7254 ปีที่แล้ว

    Ai mamath habai 1979

  • @somalathagurusinghe4470
    @somalathagurusinghe4470 ปีที่แล้ว

    Mama katsina sinduwak

  • @kddh6954
    @kddh6954 2 ปีที่แล้ว

    මම මනුස්ස ලෝකයේ උපදින්න හිතලවත් නැති කලෙක තමයි මේ ගීතය එළිදැක්වා තියෙන්නේ......මෙහි හින්දි ගීතයක් තියෙනවා වගේ මතකයි ...මොකක්ද ඒ ගීතය ?..

  • @lahirukaushalya7867
    @lahirukaushalya7867 7 หลายเดือนก่อน

    2024❤

  • @danushkaperera1304
    @danushkaperera1304 ปีที่แล้ว

    Math innawa bn ❤️❤️

  • @ajithnilantha2209
    @ajithnilantha2209 ปีที่แล้ว

    Na අපිත් ඉන්නවා

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf ปีที่แล้ว

    Raththaran sindu

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 ปีที่แล้ว +1

    Mawwa hinde song hinde thanu

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 ปีที่แล้ว

    ❤️🙏💐🇱🇰

  • @SamanKumara-lh3ym
    @SamanKumara-lh3ym ปีที่แล้ว +1

    2007

  • @gta_thakshi_8138
    @gta_thakshi_8138 ปีที่แล้ว

    👍👍👍👍👍🙏

  • @gkkandy2014
    @gkkandy2014 2 ปีที่แล้ว

    👍👍👍🥰

  • @ftmamovel7
    @ftmamovel7 2 หลายเดือนก่อน

    Meka gramophone geethayakda

  • @UbhayapalaAbekoon-t6d
    @UbhayapalaAbekoon-t6d หลายเดือนก่อน

    1:53 like

  • @danushkawasuu
    @danushkawasuu 8 หลายเดือนก่อน

    පුදුම ලස්සනක් ❤

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 2 ปีที่แล้ว

    🎸👏❤️👋🎸

  • @PahalawaththagedonSuranimala
    @PahalawaththagedonSuranimala 8 หลายเดือนก่อน

    නෑ නෑ නාකි මමත් ඉන්නවා.පුදුම ආශාවක් මටතියෙන්නේ

  • @srinarumatil
    @srinarumatil ปีที่แล้ว +1

    කොතරම් පරණ උනත් මේ ගීත වල විස්තර කරන්ඩ බැරි රසාස්වාදයක් තියෙන්නේ.අද 2022 වෙලත් රියැලිටි ෂෝ වල ලමයි කරලියට එන්නේ මේ පැරණි හින්දි තනු වලට හදපු සිංහල ගීත වලින් විමෙන් එ බව ඔප්පු වෙනවා.

  • @පුන්චිහොරා1234
    @පුන්චිහොරා1234 9 หลายเดือนก่อน

    2023

  • @nava9250
    @nava9250 8 หลายเดือนก่อน

    2023 Kauda me sinduwa ahanne??

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 ปีที่แล้ว

    පිස්සු හැදෙනවා. සොල්ල වේලෙයි ඉල්ලෙ. ඡික්කිට සින්දු කියන්න වගේම හොදට නටන්නත් පුළුවන්. බන්දුල ඔයාට නම් ගොඩාක් පින්.

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 6 หลายเดือนก่อน

    1:06

  • @piyasenapiyasena1629
    @piyasenapiyasena1629 2 ปีที่แล้ว +1

    ඉන්දියාවෙන් ඇවිත් ලංකාව බබලවනවා

  • @ramanikarunanayake3396
    @ramanikarunanayake3396 ปีที่แล้ว

  • @RanjithRajapaksha-du6lm
    @RanjithRajapaksha-du6lm 5 หลายเดือนก่อน

    මෙගීතයලස්සනයිදෙවනිවතාවටකියපුවමමිහිරිනැ🎉🎉🎉

  • @nishanjayasinghe6059
    @nishanjayasinghe6059 ปีที่แล้ว

    27/10/2022

  • @fllanka4498
    @fllanka4498 2 ปีที่แล้ว

    2022