වැල් දොඩම් වගාවෙන් මාසෙට 840,000 | Smart Agriculture | Ep 04 | 2024 10 20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 151

  • @JayaTVLK
    @JayaTVLK  2 หลายเดือนก่อน +28

    වැඩි විස්තර සදහා ගොවි මහත්මයෙක් සම්බන්ධ කර ගැනීමට අමතන්න 071 189 0440 - බුද්ධදාස

    • @dpriyapriya6877
      @dpriyapriya6877 2 หลายเดือนก่อน +4

      හදවතින්ම ස්තූතියි

  • @AParkSriLanka
    @AParkSriLanka หลายเดือนก่อน +26

    මේ අපගේ ව්‍යාපෘතිය ( කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය - ( ASMP ) මගින් හදුන්වා දුන් නව කෘෂි තාක්ෂණය සහ ෆාමර් කම්පැනී සංකල්පයයි. ඔබගේ චැනලය මගින් මෙම සංකල්ප ජනගත කිරීමට දරණ උත්සහය පිළිබදව ප්‍රසංසා කරමු.

    • @kingcountry85
      @kingcountry85 หลายเดือนก่อน

      මට ඔබව සම්බන්ද කරගන්න විදියක් කියන්න

  • @HhnPriyankarani
    @HhnPriyankarani หลายเดือนก่อน +20

    අපේ ගෙදර වැලක් තියෙනවා. කොලයක් ගානෙ ගෙඩි හැදෙනව

    • @Facts4u-y3v
      @Facts4u-y3v 5 วันที่ผ่านมา

      පැල හදාගන්න ගෙඩි කිහිපයක් දෙන්න්න බැරි ද

  • @madurangawi
    @madurangawi 2 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් වටිනවා...මේගැන කරපු එක

  • @ajanthawimalarathna2110
    @ajanthawimalarathna2110 2 หลายเดือนก่อน +4

    බොහොම වටිනා කියන වැඩසටහනක්....

  • @isharalakshan9712
    @isharalakshan9712 หลายเดือนก่อน +4

    ලංකාවම හරියට සෙටප් කරලා වැව්වා නම් ලොකු ගේමක් ගහන්න පුලුවන්.

  • @maheshrathnathilaka4198
    @maheshrathnathilaka4198 หลายเดือนก่อน +18

    රිලවු නිසා කිසි දෙයක් හදාගෙන කන්න නෑ.අපේ ගම්වලත් රිලවු ගෙවල්වලටත් පනිනවා.

    • @BandaraSampath-t4k
      @BandaraSampath-t4k หลายเดือนก่อน +1

      ඒක ඇත්ත රිලව් නිසා පැශන් නෙවෙයි කිසි දෙයක් හදාගෙන කන්න බෑ

    • @Dissanayaka-hz8ic
      @Dissanayaka-hz8ic 22 วันที่ผ่านมา

      අනිවා මචන්

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 22 วันที่ผ่านมา +1

    පුලුවන් නම් ඉස්සෙල්ලාම ලංකාවේ සත්ව සංවිධාන තහනම් කරන්න පෙළ ගැසෙමු. ආගම මුලට යෙදා පව් පිං මත කපටි කලින් ආණ්ඩු කර ගෙන ගියපු වැඩ පිලිවෙලක් තමයි සත්ව සංවිධාන කියන්නේ. ලංකාවේ කෙතනකවත් වගාවක් කරන්න බෑ. රිලව් ටිකයි, වදුරො ටිකයි, ගිරව් ටිකයි සෙට් වුණ ගමන් ඔක්කොම හරි. මිනිස්සුන්ට දැවත් මොලේ පෑදුනොත් ඇති. මොකද ලංකාවෙ වගාවක් බිහි නොවුනොත් වාසිය දේශපාලකයන්ට. පිට රටින් හැම ලබ්බම ගෙනල්ලා උන් කොමිස් ගන්නවා. ලංකාවේ මිස්සුත් හරිම මෝඩයි. සත්තුත් මොනවාහරි කන්න එපෑය කියලා කියනවා. අපි වගා කරන එක සත්තු කෑවම අපිට හුලන් තමයි කන්න වෙන්නේ. මේක තේරෙන්නේ නෑ අපේ අයට

  • @ruwanthennakoon8464
    @ruwanthennakoon8464 หลายเดือนก่อน +7

    මමත් වැල් දොඩම් වවන්න කැමතියි ... කොත්මලේ

  • @nishanuthpalajayasinghe-yt5tb
    @nishanuthpalajayasinghe-yt5tb 22 วันที่ผ่านมา

    Sabaragamuwa palathe mehema වියාපෘතියක් නැද්ද

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 หลายเดือนก่อน +10

    වැඩසටහන කරන අක්ක අමුතු ලස්සනක් කියන අය like කරන්න❤

    • @damithnuwantha1344
      @damithnuwantha1344 หลายเดือนก่อน +2

      Eketh bijjak balanawa wadasatahanen deyak igana ganin😂

    • @lahirusadaruwan2007
      @lahirusadaruwan2007 หลายเดือนก่อน

      @damithnuwantha1344 😒😭

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 13 วันที่ผ่านมา

    Wayaba palatha nadda

  • @SarathAruna-so8wr
    @SarathAruna-so8wr 2 หลายเดือนก่อน +2

    Math kamathi aka patan ganna.kohomada danaganne

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 26 วันที่ผ่านมา +2

    මම ගම්පහ දිස්ත්‍රික්කයේ කෙනෙක් මටත් පුළුවන්ද මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න... එහෙම නම් ඒක ලොකු දෙයක් ... දැනටමත් මම වැල් 50ක් වගා කරල අස්වැන්න ගන්නවා...

  • @rohanarohana364
    @rohanarohana364 หลายเดือนก่อน +2

    මෙම පෑෂන්වගාව යටතේ වගාකරලා තියන අතුරු බෝග වලට කූඩිත්තා අනිත් බෝග වර්ගවලට වඩා ඉක්මනට බෝවෙනව
    මේ උපදේශක මහතාට ප්‍රායෝගික අත්දැකීම මදි

  • @dammilanka8788
    @dammilanka8788 2 หลายเดือนก่อน +17

    අපි හොරන පැත්තෙ අපිට ආසාවට ගෙඩියක් හදාගෙන කන්න විදියක් නෑ රිලා කරදරේ හින්දා

    • @shashikadilshan2701
      @shashikadilshan2701 2 หลายเดือนก่อน

      Apitath

    • @destiny-xb1fd
      @destiny-xb1fd หลายเดือนก่อน

      අපි හම්බන්තොට ,අපිටත් ඕක තමයි.මරල කන්න තමයි වෙන්නෙ කාලකන්නි සත්තු

    • @AmilaJayasanka-f8i
      @AmilaJayasanka-f8i หลายเดือนก่อน

      පැෂන් විතරද මෙලොව දෙයක් තියන් නැ..

    • @chitrasrilanka7123
      @chitrasrilanka7123 หลายเดือนก่อน +1

      ​@@destiny-xb1fdsaththu marana eka paw thama eath saththungen karadaranam maranna sidda wenawa neda

  • @madhu-xe9xz1dk8l
    @madhu-xe9xz1dk8l หลายเดือนก่อน +3

    මී මැසි පාලනය තුලින් අපිට ස්වභාවිකව පරාගනය කරන්න පුලුවන්ද

  • @kavindujeewajith68
    @kavindujeewajith68 28 วันที่ผ่านมา

    මමත් කැමති මේ වගාවට

  • @gaminibandara9989
    @gaminibandara9989 หลายเดือนก่อน +3

    ඉතා වැදගත් වැඩසටහනක්

  • @s.khellarawa3433
    @s.khellarawa3433 2 หลายเดือนก่อน +2

    Ape gedara 1 welak thiyenawa.. eken 7-13kG api kadanawa. Eth kawadawath paraganaya karalanam ne.. den medawaswalath gedi thiyenawa. Eth wagawak widihata kaloth kruthimawa paraganaya karanna weida?

    • @dapsenasinghe2619
      @dapsenasinghe2619 หลายเดือนก่อน

      ඔව් කෘතිමව පරාගණය කෙරුවොත් පෘෂ්ඨිමත් ගෙඩි සමග හොඳ අස්වැන්නකට යන්න පුළුවන්.

  • @chameshfranandu4941
    @chameshfranandu4941 25 วันที่ผ่านมา

    Oyage aksan maru

  • @Chamara208
    @Chamara208 2 หลายเดือนก่อน +1

    Meka polytunnel ekk athule hdanna puluwnda

  • @ManoriHettiarachchi-l2s
    @ManoriHettiarachchi-l2s 2 หลายเดือนก่อน +4

    කොළඹ දිස්ත්‍රික්කයේ කෘෂි නව්‍යකරණය ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 หลายเดือนก่อน +3

    අපනයනය කරන ආයතන හදුන්වා දෙන්න බැරිද

  • @danushkachampathi1384
    @danushkachampathi1384 หลายเดือนก่อน +1

    මමත් වැල් දොඩමි වවන්න කැමතියි අනුරාධපුර

  • @ruwanchamara2281
    @ruwanchamara2281 หลายเดือนก่อน +2

    Ganne කවුද ..
    කොහෙද ...

  • @denethhirushan3974
    @denethhirushan3974 22 วันที่ผ่านมา

    මම කැමති.කෑගල්ලෙ...

  • @SrimaniMuthunayaka
    @SrimaniMuthunayaka หลายเดือนก่อน +1

    Mama. Vaga. Karanna. Inna. Upadasak. Labaganna. Puluvanda. Mama. Ratnapura.

  • @munasinghefernando7864
    @munasinghefernando7864 12 วันที่ผ่านมา

    කෘමීනාශක වලින් මී මැස්සන්ට හානියක් නැතිනම්, මේ සමගම මී මැසිපාළනයත් කරන්න පුළුවන් .

  • @dancing-girle
    @dancing-girle หลายเดือนก่อน

    I also like i am from kurunagala

  • @sugathjayatilake9320
    @sugathjayatilake9320 2 หลายเดือนก่อน +8

    අතිශය වැදගත් වගාවේ පැවැත්මට බලපාන පළිබෝධ පාළනය ගැන සඳහනක් නොමැති වීම විශාල අඩුපාඩුවකි.

  • @MalindaMunasinghe
    @MalindaMunasinghe 2 หลายเดือนก่อน

    Kuburu idamaka me wagawa hadanna puluwqnda

  • @janagedonachiranthichathur7366
    @janagedonachiranthichathur7366 2 หลายเดือนก่อน +1

    kohetada denna pulu wan

  • @ChamindaPremadasa
    @ChamindaPremadasa หลายเดือนก่อน +1

    Rilau nisa mokuth karannda ba ne

  • @athulaathula2314
    @athulaathula2314 หลายเดือนก่อน +2

    පැල ගන්න තියෙනවාද.???? හොරණ ගොල්ඩ් කියන්නේ ඉදුනාම කහ පාට තියෙන පැෂන් නේද.....!

  • @ArunaNamal
    @ArunaNamal หลายเดือนก่อน +1

    👍👍👍

  • @WeerasinghaKodikarage-h5h
    @WeerasinghaKodikarage-h5h หลายเดือนก่อน +1

    udin geyouth rilavaki .....Bemin geyouth weleimuva ki..
    .. mevata visadum denathak rata ohomathamai ....

  • @priyashanthaupul6904
    @priyashanthaupul6904 2 หลายเดือนก่อน

    Mama danata wal 100 k hadala thiyana wadi vesthara laba gane kohamada

  • @isuruconstructions7248
    @isuruconstructions7248 2 หลายเดือนก่อน +4

    වටිනාකම වැඩියි

    • @JayaTVLK
      @JayaTVLK  2 หลายเดือนก่อน

      😳

    • @anushkamalinda3400
      @anushkamalinda3400 หลายเดือนก่อน +2

      Polly tunnel thula wawanna puluwanda?karunakara pilithuru denna.

  • @manojrathnayaka989
    @manojrathnayaka989 หลายเดือนก่อน

    Mama hadala thiyana nuwara paththa ganna kanak sambanda kara danna

  • @SujeewaPriyanganii-w9h
    @SujeewaPriyanganii-w9h หลายเดือนก่อน +1

    Paladawa ganna kattiya genath kiyanna.

  • @DevikaChandrani
    @DevikaChandrani 2 หลายเดือนก่อน +1

    Mama laga welle 500 yak teyanawa mata watura letar keyak denakata dannada keyanna mahathmaya

  • @NeelaNuwan-u4v
    @NeelaNuwan-u4v 2 หลายเดือนก่อน +4

    අම්පාර වගේ පැති වලටත් මේ වගේ වගාවන් කරන්න උදව් කරන්න .ගොඩාක් ගොවියෝ ඉන්නවා 😊

  • @ajanthawimalarathna2110
    @ajanthawimalarathna2110 2 หลายเดือนก่อน +1

    සබරගමුව පළාතේ හදන්න පුළුවන්ද

  • @prasathchamara7642
    @prasathchamara7642 หลายเดือนก่อน

    Kohamada sambanda wenne

  • @AshanChanuka-be8qw
    @AshanChanuka-be8qw 2 หลายเดือนก่อน +12

    මම හැදුවා මල් විතරක් පිපුනා අවුරුද්දක් විතර පස්සෙ ගලවලා දැම්මා ආයේහිටවන්න් ආසයි

    • @HemanthaChandana-fw5jx
      @HemanthaChandana-fw5jx 2 หลายเดือนก่อน +3

      පරාගනය කලේ නැද්ද

    • @chulanilalithpihillanda3339
      @chulanilalithpihillanda3339 2 หลายเดือนก่อน +6

      පැෂන් සව පරාගනය වෙන්නෙ නැහැ , සාමාන්‍යයෙන් දවල්ට පිපෙන මල් දිනපතාම පරාගනය කරන්න ඔනෙ.

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 2 หลายเดือนก่อน

      Hitawala balanna aasa hithei

    • @malki7505
      @malki7505 2 หลายเดือนก่อน +4

      Onima etayak hitawanna pera wathura bajanayaka damamu tika welawakin udatapaawena eta wesekaranna
      Yata yana eta pasuwada setuwanna
      Gedi anawa

    • @nirmalsubhasingha5105
      @nirmalsubhasingha5105 2 หลายเดือนก่อน +2

      Paraganaya karanna epai

  • @anandaid3471
    @anandaid3471 2 หลายเดือนก่อน +1

    Supiri pahadili kirima

  • @VikumBuddika-bm2vf
    @VikumBuddika-bm2vf หลายเดือนก่อน

    පැශන් අස්ස්වැන්න ලබා ගන්න ආයතන සම්බන්ද කරගන්නේ කොහොමද ?

  • @chamithmirisage7316
    @chamithmirisage7316 หลายเดือนก่อน +32

    මේ බොරු ගනන් වලට රැවටෙන්න එපා,,හැබැයි වැඩි වියදමක් නැතුව කරන්න පුළුවන් ,,කිලෝව 150,200අතර යනව ,

    • @viralrhythm11
      @viralrhythm11 หลายเดือนก่อน +3

      Bro මිරිස්ස වැලිගමට ඇවිත් බලන්න. 1kg 1000-1500 යනවා. සිල්ලර මිල

    • @boy8135
      @boy8135 หลายเดือนก่อน +6

      දබුල්ලෙත් දැන් 400 ට යනවා

    • @blackandwhitelife.2942
      @blackandwhitelife.2942 หลายเดือนก่อน +3

      කොළඹ 350 - 450 මැණින් මාකට්

    • @chamithmirisage7316
      @chamithmirisage7316 หลายเดือนก่อน

      @blackandwhitelife.2942 ගෙනත් දුන්නොත් ගන්නවද ඒ ගානට

    • @Surangairoshan-g6b
      @Surangairoshan-g6b หลายเดือนก่อน

  • @WanasingheBandara
    @WanasingheBandara 2 หลายเดือนก่อน

    වටිනා වීඩියෝවක්

  • @ulugalatennage
    @ulugalatennage 2 หลายเดือนก่อน

    Me wagaea Rathnapura distric eka thula karanna puluwanda

  • @Anufor
    @Anufor หลายเดือนก่อน

    මම නුවර මමත් කැමති මේ වගාව කරන්ට

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 หลายเดือนก่อน +4

    රිළා කරදරෙන් වගාව බේරගන්න විදිහක් කියන්න බැරිද?

  • @chamilaranasinghe4567
    @chamilaranasinghe4567 หลายเดือนก่อน

    Smart Agriculture project eka thawama thiyenawada

  • @sandayapriyani495
    @sandayapriyani495 หลายเดือนก่อน

    Auwa onamada tharamak hewana kamak nadda

  • @RoshanKariyawasam-g1o
    @RoshanKariyawasam-g1o หลายเดือนก่อน

    Kohenda mewa milaadiganne

  • @sajithjayasanka-g4j
    @sajithjayasanka-g4j หลายเดือนก่อน

    ෆැශන් හැදෙන්නෙ අවුරුද්දට 2පරයි නේද?

  • @KumaraRAc
    @KumaraRAc 2 หลายเดือนก่อน +1

    Mama මිහින්තලයේ

  • @MDAMSamarathunga
    @MDAMSamarathunga หลายเดือนก่อน

    Rila karadareta issella piliyamak kiyanna

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 2 หลายเดือนก่อน +1

    බිම් මැක්සා ගන්නෙ කොහොමද වලවල් සාදන ප්‍රමාන දැනුවත් කරන්න

    • @nandrikaranasinghe6761
      @nandrikaranasinghe6761 2 หลายเดือนก่อน

      සකසා.

    • @dapsenasinghe2619
      @dapsenasinghe2619 หลายเดือนก่อน

      කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව 1920 මගින් අමතන්න.

    • @sarathhettiarachchi9616
      @sarathhettiarachchi9616 หลายเดือนก่อน

      මොණරාගල පලාතට විස්තර කොහොමද​@@dapsenasinghe2619

  • @namiskitchen3426
    @namiskitchen3426 หลายเดือนก่อน

    Rata bada gannawata wada karanawanam dewal da naththea.

  • @thilangikulathunga2082
    @thilangikulathunga2082 2 หลายเดือนก่อน

    කොහොමද සම්බන්ද වේන්නෙ අපිටත් කියන්න

  • @DevikaChandrani
    @DevikaChandrani 2 หลายเดือนก่อน

    Denakata welakata watura letar kopamana dameya yutuda

  • @Dishan-ru3tr
    @Dishan-ru3tr 2 หลายเดือนก่อน +1

    me ගොවිපළ thiyena address eka denna puluwanda

    • @Villager2023
      @Villager2023 2 หลายเดือนก่อน +1

      Galewela ,Bambaragaswewa

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 2 หลายเดือนก่อน

    Honda wedasatahanak balanna asa hithena

  • @madhu-xe9xz1dk8l
    @madhu-xe9xz1dk8l หลายเดือนก่อน

    මේ වැඩ සටහන වයඹ පලාතේ ක්‍රියාත්මක වෙන්නේ නැද්ද..

  • @ShalikaBandara-o1d
    @ShalikaBandara-o1d 2 หลายเดือนก่อน +1

    Nmber ekak wath denne nedda itin

    • @JayaTVLK
      @JayaTVLK  2 หลายเดือนก่อน

      Video එකේ තියෙනවා ඉතින්🙂

  • @MduLiyanage
    @MduLiyanage 2 หลายเดือนก่อน +1

    Mata wagawa සම්බන්ධ wenna පුළුවන් da

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh 2 หลายเดือนก่อน

      Puluwan

    • @max3776
      @max3776 หลายเดือนก่อน

      ​@@SamsungJ-zr7fhකොහොමද sambanda venne

  • @vinulakasuntha8824
    @vinulakasuntha8824 หลายเดือนก่อน

    kilo eka 420ta ganne Mona palatheda ane 😮

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @GaweshNimsara
    @GaweshNimsara หลายเดือนก่อน

    වැල්දොඩමි වැල් ගොලුබෙල්ලන් සහගොලයින් කාදමනවා ඒකට මොනවද කරන්නෙ

    • @SunilPgamage
      @SunilPgamage หลายเดือนก่อน

      ලුණු දාන්න උන් මැරෙනව

    • @hioio2533
      @hioio2533 หลายเดือนก่อน

      😢
      ​@@SunilPgamage

  • @PrasadKumara-p9m
    @PrasadKumara-p9m หลายเดือนก่อน

    ඕක පර්චස් 20ක වගේ කළොත් ප්‍රථිඵලයක් නැද්ද මදිද ඒ ඉඩ ප්‍රමාණය

  • @madusankaukumara1089
    @madusankaukumara1089 หลายเดือนก่อน

    දෙන්න තැනක් තියේනම් අපිත් කරලා

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 2 หลายเดือนก่อน

    Sambanda wanna kohomada.❤❤

  • @JayasiriBandara-r8z
    @JayasiriBandara-r8z หลายเดือนก่อน +2

    මට පැසන් වගාව ගැන විස්තර දැන ගන්න ඔනි නම්බරයක් එවන්න කෝ

  • @ViduraAsiri-go4ih
    @ViduraAsiri-go4ih หลายเดือนก่อน

    Walk tiynawa gedi hadenne na

  • @prabodasandaruwan9334
    @prabodasandaruwan9334 2 หลายเดือนก่อน

    Wikunanna thanak nani

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 2 หลายเดือนก่อน +1

    420×2000=8,40.000.

    • @mad-manu
      @mad-manu หลายเดือนก่อน

      මාස 4 කට

  • @JeewanFernando-gy8zd
    @JeewanFernando-gy8zd 2 หลายเดือนก่อน

    අපෙ පැත්තෙ ඉබෙත් හැදෙනවා හරි ව්දිහෙ වෙලදපලක් තිබ්බොත්

    • @Skane-h1w
      @Skane-h1w 2 หลายเดือนก่อน

      Koheda?

  • @UpulNishanrha
    @UpulNishanrha 2 หลายเดือนก่อน +1

    Yako ubagh sobananh nawattala oya goviyanwa sambanda karagnna pon nombaraya dapan

    • @UthumBinance
      @UthumBinance 2 หลายเดือนก่อน

      Oi thiyenne bn video eke

  • @sandyaRunvinika
    @sandyaRunvinika 12 วันที่ผ่านมา

    කාටද මේව විකුනන්නේ

  • @vajjraushan4330
    @vajjraushan4330 หลายเดือนก่อน +2

    මහියංගනෙ පැත්තෙ නම් ඔය මොකවත් නෑ. අපිම හොයාගෙන අපිම කොරන්න ඕන හැමදෙයක්ම 😅

    • @dhanushkahashan2786
      @dhanushkahashan2786 หลายเดือนก่อน

      ඔයාලා කොහෙටද පටවන්නේ

    • @vajjraushan4330
      @vajjraushan4330 หลายเดือนก่อน

      @@dhanushkahashan2786 මොනාද?

  • @ManoriHettiarachchi-l2s
    @ManoriHettiarachchi-l2s 2 หลายเดือนก่อน

    නයි මිරිස් වලට කූඩිත්තො ඇවිල්ලනෙ

    • @Yasas588
      @Yasas588 หลายเดือนก่อน

      ඉන්දියන් මොස්පිලාන් එක ගහන්න . ( ඉන්දියන් එකම ගහන්න ) ටැංකි 4 ට රුපියල් එද්දාස් ගානයි

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 หลายเดือนก่อน

    ATTADA 150, W200 DA😂

  • @mkkkumara5206
    @mkkkumara5206 2 หลายเดือนก่อน +2

    Sambanda wenna number ekakk danma😊

    • @dpriyapriya6877
      @dpriyapriya6877 2 หลายเดือนก่อน

      ,වීඩියෝ එක හරියට බලන්න...නම්බර් එකක් ර්‍ තියෙනවා....හැබැයි ඒ ගොවියෙක්ගේ නම් නෙමෙයි වගේ..ගොවි මහත්මයාගේ නම්බර් එකක් දුන්නා නම් ඉතාමත් වටිනවා....

  • @AmithRasika-vh8jo
    @AmithRasika-vh8jo หลายเดือนก่อน +2

    මම වැල් දොඩම් වගා කරන්න කැමතියි මේ ගොල්ලෝ සම්බන්ධ කර ගන්නේ කොහොමද

  • @manojprasanna3305
    @manojprasanna3305 หลายเดือนก่อน

    Nummer please

  • @SujeewaPriyanganii-w9h
    @SujeewaPriyanganii-w9h หลายเดือนก่อน

    Ganna kenek Neha.

  • @gedarachef8612
    @gedarachef8612 2 หลายเดือนก่อน +1

    ගොවි මහතාගේ නම්බර් එකක් නැද්ද

  • @surajjayasundara-gk2zw
    @surajjayasundara-gk2zw หลายเดือนก่อน

    Boru kiyala minissu rawattanna epa huth&@@ge putho ..

  • @iroshanisandamalishadayan497
    @iroshanisandamalishadayan497 หลายเดือนก่อน

    Boru gannepa yako you tube higanno.api karanne giten tami.

  • @greentv9967
    @greentv9967 หลายเดือนก่อน

    Income tax ගෙව්වද ? Online එකේ ඉන්කම් ටැක්ස් ගෙවනගාන බලාගන්න හැම පුරවැසියකුයම හැකියාවක් තිබිය යුතුයි. ජනාධිපතිතුමනී මෙය ඔබේ අවධානයටයි!

  • @AselaRuwan-x2y
    @AselaRuwan-x2y 2 หลายเดือนก่อน +1

    Mal athagana eka thama aula...

  • @SamiraSamarasinghe
    @SamiraSamarasinghe หลายเดือนก่อน

    Boru dana ape hutto

  • @GAMETV-gi2bg
    @GAMETV-gi2bg หลายเดือนก่อน +1

    Apen aswanu genawot milata gannawada