ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සවුදියෙ අක්කර ගනන් වලහරිතාගාර තුන් හාරසීය හදල තියනව. උපරිම උස අඩි දහයයි. රස්නෙ කාලෙට රස්නෙ සෙන්ටිග්‍රේඩ් 45 ට වැඩියි. ඒත් කූලින් ෆෑන්, වතුර ස්ප්‍රේ කිරිලි මොකුත් නෑ. බින්දු ජලසම්පාදනය විතරයි. තක්කාලි, අමුමිරිස්, ගෙඩිගෝව, මල් ගෝවා, බටු, බෝංචි, කැරට් වගේ හැම එලවළුවක්ම හදනව. ඇස්වහක් කටවහක් නෑ අස්වැන්නත් සුපිරි යටම තියනව.
හොයලා හොයලා අන්තිමට හම්බුන විඩියොව හුගක් වැද ගත් වුනා බොහොම ස්තුති.
ඔබ තුමා දෙන අවංක උපදෙස්වලට මම ස්තූතිවන්ත වෙමා..මම ඔබතමාව අගයමි
කතාව ඇත්ත, ගොඩක් ආයතන කරන්නෙ සියලුම දේ ඒ අයගෙන් ගන්න වෙන තැනට කටයුතු කරන එක, අන්තිමේදී විය හියදම් බැලුවොත් ඒ ආයතනය දියුණු කරන්න විතරයි අපි නැහිල තියෙන්නෙ,, බලන්න ගොඩක් ආයතනවල video තියෙනව, ඒ තිබුණට පොහොර ටික දාන හැටිවත් කියල දෙනවද, බෝගයක් හිටවපු තැනේ සිට අස්වැන්න නෙලන තෙක්,කියන්නෙ උන් ගාව පොහොර තියෙනවලු,ගෙන්නගන්න පුළුවන්ලු, උපදෙස් දෙනවලු,කිසිම කුහක කමක් නැතිව video දාන අය හරි අඩුයි, තෙරුවන් සරණයි ඔබට ❤❤
මම හැදුවා වර්ග අඩි 1000ක හරිතාගාරයක්.. සම්පූර්ණම ලී වලින්. දැන් ඒකෙ ප්‍රයෝජන ගන්නවා මං. නයි මිරිස් දාලා තියෙන්නෙ.
Kohomada hadane kiyak wage yanawada
Mata oyagen toraturu tikak oni
@@DilshanChathuranga-qu7zqමට සම්පූර්ණ වියදම ලක්ෂ 3.20 වගෙ ගියේ
@@nilanthadeepthi5136දෙන්නම් විස්තර
Hadapu hate podak dana gana bareda
ඇත්තටම හොඳ උපදෙස් ටිකක් ඔබට බොහොම ස්තුතියි.
මේ සිදුවීම ඇත්ත... ගැමියා ගේ හර්තාගාරයක් ලක්ශ 14ක් විතර වෙනවා... ගන්නෝරුවේ පුහුනු සැසි තියෙනවා... සාර්තකයි... මම පලතුරු පැල සියල්ලම ගන්නේ ගන්නෝරුවෙන්... ගත්ත හැම පැලයක්ම සාර්තකයි... වෝමි කොම්පෝස්ට් හදන්න කැමති නම් හොදම තැන මාකදුර...
හරිම වැදගත් දැනුවක් කලාට ස්තුතියි❤
ඇත්ත කතාව..වීඩියෝව වෙනුවෙන් ස්තූතියි. ❤️
හරිම වැදගත් දැනුවත් කිරීමක්.....ඔබ තුමන්ලා මේ ක්‍ෂේත්‍රයේ සිදු වෙන අනිකුත් අකටයුතු කම් ගැන, ගොවීන් ව ගසා කන අන්තිමේදී ඒ ජීවිත විනාශ ම වෙලා යන මේ මාෆියා කාරයෝ ගැන සෙවිල්ලෙන් ඉන්න....ගොවීන් ක්‍ෂේත්‍ර මට්ටමින් ම විමර් ශනය කරන්න....මේ සේවාව හරීම වැදගත් කියල හිතන්න.....මේ පසු විපරම ඇත්තෙන්ම ජාතික මෙහෙවරක්...බොහෝම පින් ඔබ තුමන් ලාට
දැනුවත් කිරිම අගය කරමු 🙏🙏🙏
කෘෂිකර්ම අමාත්‍යාංශය , කෘෂිකර්මය දෙපාර්තමේන්තුව තමයි මේවා කරන්න කියන්නෙ. .ඔක්කොම ජාවාරම් කාරයො මල්ලි.
හරි වියම අදහසක්..
ගොඩක් වටිනවා ඔබ විසින් මේ ලබා දෙන උපදෙස්. 😊
ඉතා වැදගත් බොහොම ස්තුතියි
නියමයි නියමයි ඔයා කරන්නේ ගොඩාක් හොඳ වැඩක්
හරිම වැදගත්
අහුවෙලා නෑ තවම අහු වෙනවා මේ වීඩියෝ නොදැක්කානම් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට
ඔබ කියන්නෙ ඇත්ත
වැදගත් වීඩියෝ එකක් ස්තුතියි
බොහෝමස්තුති මමත් හුගක් සැරයක් මෙි ගැන හිතුවා ඒත් සල්ලි යොදන්න ටිකක් බය උනා දෙගිඩියාවක් තිබුනේ දැන් හිතෙනවා මෙික කරන්න ක්රම දෙක තුනක් ඇති බව
Oya akak haduwada
Man katahari kiyala hadagann hitiye aththamai dan manm hadanwa kohom hari oyat godak pin
ගොඩක් ස්තුතියි ඔයාගේ උපදෙස් වලට
මොන දෙයක් උනත් බිස්නස් එකක් විදිහට පටන් ගන්නවනම් තමන්ට ඒ ගැන හොද මට්ටමක දැනුමක් තියෙන්න ඕන. නැත්නම් ඒ දැනුම ලබාගෙන බිස්නස් එක පටන් ගන්න ඕන... ඊශ්‍රායල්වල හරිතාගාරවල ගහන ගේම දැක්කම පුදුම හිතෙනවා. අපේ කම්පනිවල වගාවට හානි උනොත් කෘෂි උපදේශක තමයි ඒකේ වගකීම භාරගන්න ඕන.. හොද සිස්ටම් එකක් රටේ හදල තියෙනව.
Ape gamet teyenawa.Sartaka Unoth Hodai.Oya kiyana Ayatana walin Thamai Karanne.
ඉස්සර ලාම වස බෝතලයක් මිලයට ගන්න අවසානයට ඒක ගන්න සල්ලි නැති වෙයිබීල මැරෙන්න
ඔයාලා හැම කෙනෙක්ම ඉන්න ප්‍රාදේශීයේ සොබාවිකව වැවෙන දේවල් අපේ රට ඇතුලේ වෙනත් ප්‍රදේශයකට අලෙවි කරත් අදායම් හොදයි... ඒ දේවල් ඒ ඒ ප්‍රදේශ වල වගා කරගන්න ඔය දරන මුදල් ශ්‍රමය සම්පත් වලින් 90% වඩා ඉතුරුයි... අනික ඒ ගොවිතැන පරිසර හිතකාමී 💚 ඔයාට වගේම පව්ලේ අයටත් සොබාදහමේ ආශීර්වාදය ලැබෙනවා එතකොට... අද වෙද්දී පරිසරයට වසවිස එකතුවෙන පිටින් ආපු කෘෂිකර්මයක් ලොකු සින් එකෙන් කරන්න ගිහින් ගොවියෝ ණය වෙලා ඉන්නේ හොදටම...
තෙරැවන් සරනයි
නියම විඩියෝව හොරැන්ගෙන් බෙරිමට.IT කර ඒයින් වංචාකර ඒය අතහැර සොලා විදුලි පද්දතිකර ඒයටද වංචාකර වගකිමටද පයින්ගසා ලොරියේ ගෙනියන පොලිතින් ටනල් කරමින් තව එකකට පයින්න ලැස්තිවෙලා සිටින රිලවු නිසා මුදල් වියදම් කල අය හුල්ලනුයේ රටටම ණය කරැවන් විය.
අඩෝ ගැමියා නේද බ්ම් 😂😂😂😂😂😂
ගැමියා
great job !...thanks for the informative video 👍
Thanks for everything 🙏
Thank you very much my friend 👍👍
ස්තුතියි 🙏🙏🙏
හොදයි...ස්තැතියි....
අර youtube channel එකක් කරන හාදයෙක් ඉන්නෙ ඌ ත් මිනිස්සු අන්දනවා .😮
ඔව්, ගැමියා පට්ට හොරා@@asankajayasundara6431
😂😂😂😂
Gamiya u uga tanal wekunana hadane
Agriculture advice call 1920......Gannoruwa Agriculture.
Jayawewa. . Thanks 🙏
Matath karanna asi del uv politin gannak kiynna puluwnda
Welwata mamath beruna...😮
මගේ යහළුවෙක් හරිතාගාරයක් හැදුවා ලක්ෂ විස්සක් වියදමි කරලා මාෆියා ගෙමි ආයතනයකින්. දෙවරයි වගාකලේ. කියන විදියට අස්වෙන්නකුත් නැහැ. විකුණනත් බැරි වෙලා. දැන් එයාල දර දාන්න හරිතාගාරය පිවිචි කරනවා. යහළුවාගෙ නොනට නමි සොදපු ඇදුන් වියලා ගන්නත් හරිම පහසුයි.
A ideal concept.
මම මේ poly tunnel ගැන ටෙලි නාට්ටි වල social media වල දැක්ක. එත් ලංකාවේ tropical climate එකට මේවගෙන් ඇත්තටම පලදායිද. මේවගේ වියදම පැවැත්ම කොහොමද. ලංකාවේ වියාපාරිකයින් කරන්න දේවල් ගැනනම් කිසිම විස්වයක් නැහැ. මෙහෙ construction materials හදනවා හදන කෙනා දන්නෙත් නැහැ පැවතිම ගැන, ගොඩක් company warranty වලට honour කරන්නේ නැහැ, පාරිබෝගික අදිකාරියත් නිස්ශබ්දයි. Australia වගේ කෘෂිකර්මයට වැඩිය යොමුවෙලා ඉන්න රටවල මේව (Green Houses) හදනව මොකද ඒගොල්ලෝලන්ට winter / summer කියල කාල දෙකක් තියන නිසා. Green house එකක් තුල summer එකේ හැදෙන එළවලු winter එකෙත් හදන්න පුළුවන් නිසා. මැදපෙරදිග රටවල පාවිචිකරනව මොකද එරටවල් ගොඩක් රස්නේ හින්ද. එත් ලංකාවට තියන ප්‍රයෝජනය මොකක්ද. කම්මැලි කමයි, ලංකාවේ තියන social ප්‍රෂ්ණයි හින්ද කෘෂිකර්මයට යොමු නොවන තරුණ පිරිස් වලට නම් මේක විසදුමක් වෙන එකක් නැහැ
මේක හරියටම කරන අය ඕන තරම් ඉන්නවා. මිරිස් කොල කොඩ වෙන හින්ද තමයි පොලිටනල් කරන්නේ
@ceylonsurvival5446 ඉස්තුතියි. මිරිස් කොළ කොඩ වෙන හින්ද විතරමද ලංකාවේ poly tunnel කරන්නෙ. ඔයගොලන්ට බැරිද විස්තර ටිකක් දෙන්න. ලංකාවේ climate එකට ඔය පාවිච්චි කරන polythene කොච්චර කාලයක් පවතින වද. ඒවගේ වියදම කොච්චරද කියල කියන්න. ඔයගොල්ලෝ feasibility studies karala තියනවද මේ ක්‍රමය worth ද කියල දැන ගන්න. තියනවා නම් details දෙන්න පුළුවන්ද
හරිතාගාර ඕනි නෑ හරියට වෙලාවට වතුර තෙල් පොහොර ටික වැටෙනවනම් ඕනිම වගාවක් හරියනවා...මන් නයි මිරිස් හැදුවේ ඔය හරිතාගාර හදලා නෙමේ😐
මාත්
කතාව හරි නමුත් මෙහෙම දෙයක් තියනවා.මම මාලු මිරිස් වැව්වා.හංවැල්ලෙ.ගස්පිරිල කරල් ආවා. ගස් පෙරලෙනවට කෝටු තියල බැඳල තිබුණෙ.හැබැයි වැස්ස පටන් ගත්ත ගමන් මල් හේදිල වගාව විනාස වුනා. ඒ නිසා බස්නාහිර ට වහලයක් තියෙන එක හොදයි
Oyath ekka hamadamth man innawa niwaradim de labaden nisa
බොහොම පිං සහෝදරයා .මමත් රජයේ ගුරුවරයෙක් .ගොඩක් සැරයක් මේක පටන් ගන්න හිතුව. මම වගා කරන කෙනෙක් මේක මට හදා ගන්න පොඩි උපදෙසක් දෙන්න. මේ ඉටිකොළ වල වර්ග මොනවද. වටේ නෙට් එක මොන වර්ගයේද
UV polythene
වටේට ගහන්නේ කෘමි ප්‍රතිරෝදී දැල්. ගොඩක් අය පාවිච්චි කරන්නේ අඟලට කොටු 40ක් තියෙන දැල. බිම්මල් වගා කරන අය පවා යොදාගන්නේ ඒ දැල
Warga adi 1000 Rs100000 n karanna puluwan ahu wenna epa
@@thushararathnasiri6065 GI වලින් නෙවෙයිද හදන්නෙ. ලක්ශ එකකින් කොහොමද 1000 sqft හදන්නෙ?
Supper. Beans sheed kg 1 king bonchi kg kiyak kadanda pulluwantha ?
?
හරි ලංකාවේ දුප්පත් ගොවීන් අසරණ කරන,,,එක ඒක ආයතන බිහි වෙලා,අසරණ ගොවීන් අනාතයි
thanks,......................
Great👍
💯. 💯. Aththa❤.
Thanks 👍
ගැමියා කියන එකේ තනි බොරු කියන්නේ අහුවෙන්න එපා
Watinama thorathurak ❤
පොලිටනල් කාරයෝ වීඩියෝ හදලා ගෙදර ඉඳන් සල්ලි ගලනවා කියා මිනිසුන් රවටලා කළේ හරිතාගාර විකුණලා කෝටි පතියන් වෙන එක. ලක්‍ෂ 4 වැඩේට මිලියන් 1.2 අයකළා. දැන් ඒවගෙ රෙදි වෙලනවා. කටින් වගා මාකට් කර ටනල් විකුණපු කපටි කෝටි පතියෝ වෙලා. උන් දන්න වගාවක් නෑ. තව අය ඔටෝමෙශන් වලට ලක්ස 4 -8 අයකරනවා. ආර් ඩුය්නෝ දන්න ලමයෙක්ට කිව්ව නම් 20,000 - 30,000 අතර හදව ගන්න පුලුවන්.
හරි
Oya tanal akak haduwada
මමත් අහුඋනා ගැමියට,
❤❤👍🇮🇱🇮🇱
Ai aadayam gnna berida ewage
Hapo gamiya pal horak
@@manojpriyankara1010 ලෙඩ හෙදුන
Thanks 🙏🙏🙏
❤❤❤😊
ආයුබෝවන් @&යා යූටියුබ් චැනලයට ඔබව සා.....දරයෙන් පිලිගන්නවා..🤣🤣🤣
Genmiya😂
Pal horak neda
හරිතාගාර හදන්න එපා. හදපු එවුන් ඔක්කොම අමාරුවේ. ටනල් කාරයෝ සල්ලි අරන් යනවා😂😂
වෙන ක්‍රමයක් කියන්නකෝ
Ai aka sartaka natte
👍
💪🙏
Oya 📷 akak gaththada thawa video oni
Phone ekak thiyennee
👍👍👍👍👍👍
Govi jana sewa eken ahuwoth kiyanne karanna epa,kiyala.
Ai a
❤❤❤❤❤❤🎉🎉🎉🎉
🙏
උබත් ඒහේම ඒකේද????
අපි හරිතාගාර හදල දෙන්නේ නෑ.
TP NUMBER AKAK AWANNA
0710628773
හොරුන්ට අහුවෙන්න එපා කියලා කිව්වට මේ වීඩියෝ එකේ හරවත් තාක්ෂණික උපදෙසක් තොරතුරක් කිසිම දෙයක් නෑනේ? අපිටත් කියන්න පුලුවන් ඕනි කෙනෙකුට හොරුන්ට අහුවෙන්න එපා කියලා. ඕක අලුත් උපදෙසක් නෙමෙයිනේ. වීඩියෝ එක අවසානයේ කිසිම ගතයුත්තක් නෑනේ
හරිතාගාර හදන හැටි ඉදිරියට කියලා දෙනවා
@@ceylonsurvival5446eka hodai bro
හරිතාගාර තමයි හරි යන්නෙ.මේව කඩා කප්පල් කරන්ඩ කියන කතා.ගැමියා රටට හොඳ සේවයක් කරනව.ගැමියාව සම්බන්ද කරගන්ඩ
ඌත් නියම හොරෙක්😂😂😂😂😂
ගැමියා හොරා
හරිතාගාර හොද නෑ කියලා කිව්වේ නෑ .
වටේට විතරක් කලු දැල දැම්මනම් ඒ හොදටම ඇති😊
lokuma hora
උබ ජෙප්පෙක් වගේ මිනිස්සු දැනුවත් කරලා අපේ බිස්නස් කඩන්න ද යන්නේ
මුං ජේජ්ජෙක් වගේ කුහකයේක් අපේ බිස්නස් කඩනවා ටනල් ගහන එවුන්ට ගහගන්න දියං උබට අමාරැද උබගේ සල්ලි නෙවෙයි නේ යන්නේ මු කුහක ජේජ්පේක්
Thanks ❤
සවුදියෙ අක්කර ගනන් වලහරිතාගාර තුන් හාරසීය හදල තියනව. උපරිම උස අඩි දහයයි. රස්නෙ කාලෙට රස්නෙ සෙන්ටිග්‍රේඩ් 45 ට වැඩියි. ඒත් කූලින් ෆෑන්, වතුර ස්ප්‍රේ කිරිලි මොකුත් නෑ. බින්දු ජලසම්පාදනය විතරයි. තක්කාලි, අමුමිරිස්, ගෙඩිගෝව, මල් ගෝවා, බටු, බෝංචි, කැරට් වගේ හැම එලවළුවක්ම හදනව. ඇස්වහක් කටවහක් නෑ අස්වැන්නත් සුපිරි යටම තියනව.
හොයලා හොයලා අන්තිමට හම්බුන විඩියොව හුගක් වැද ගත් වුනා බොහොම ස්තුති.
ඔබ තුමා දෙන අවංක උපදෙස්වලට මම ස්තූතිවන්ත වෙමා..මම ඔබතමාව අගයමි
කතාව ඇත්ත, ගොඩක් ආයතන කරන්නෙ සියලුම දේ ඒ අයගෙන් ගන්න වෙන තැනට කටයුතු කරන එක, අන්තිමේදී විය හියදම් බැලුවොත් ඒ ආයතනය දියුණු කරන්න විතරයි අපි නැහිල තියෙන්නෙ,, බලන්න ගොඩක් ආයතනවල video තියෙනව, ඒ තිබුණට පොහොර ටික දාන හැටිවත් කියල දෙනවද, බෝගයක් හිටවපු තැනේ සිට අස්වැන්න නෙලන තෙක්,කියන්නෙ උන් ගාව පොහොර තියෙනවලු,ගෙන්නගන්න පුළුවන්ලු, උපදෙස් දෙනවලු,කිසිම කුහක කමක් නැතිව video දාන අය හරි අඩුයි, තෙරුවන් සරණයි ඔබට ❤❤
මම හැදුවා වර්ග අඩි 1000ක හරිතාගාරයක්.. සම්පූර්ණම ලී වලින්. දැන් ඒකෙ ප්‍රයෝජන ගන්නවා මං. නයි මිරිස් දාලා තියෙන්නෙ.
Kohomada hadane kiyak wage yanawada
Mata oyagen toraturu tikak oni
@@DilshanChathuranga-qu7zqමට සම්පූර්ණ වියදම ලක්ෂ 3.20 වගෙ ගියේ
@@nilanthadeepthi5136දෙන්නම් විස්තර
Hadapu hate podak dana gana bareda
ඇත්තටම හොඳ උපදෙස් ටිකක් ඔබට බොහොම ස්තුතියි.
මේ සිදුවීම ඇත්ත... ගැමියා ගේ හර්තාගාරයක් ලක්ශ 14ක් විතර වෙනවා... ගන්නෝරුවේ පුහුනු සැසි තියෙනවා... සාර්තකයි... මම පලතුරු පැල සියල්ලම ගන්නේ ගන්නෝරුවෙන්... ගත්ත හැම පැලයක්ම සාර්තකයි... වෝමි කොම්පෝස්ට් හදන්න කැමති නම් හොදම තැන මාකදුර...
හරිම වැදගත් දැනුවක් කලාට ස්තුතියි❤
ඇත්ත කතාව..වීඩියෝව වෙනුවෙන් ස්තූතියි. ❤️
හරිම වැදගත් දැනුවත් කිරීමක්.....ඔබ තුමන්ලා මේ ක්‍ෂේත්‍රයේ සිදු වෙන අනිකුත් අකටයුතු කම් ගැන, ගොවීන් ව ගසා කන අන්තිමේදී ඒ ජීවිත විනාශ ම වෙලා යන මේ මාෆියා කාරයෝ ගැන සෙවිල්ලෙන් ඉන්න....ගොවීන් ක්‍ෂේත්‍ර මට්ටමින් ම විමර් ශනය කරන්න....මේ සේවාව හරීම වැදගත් කියල හිතන්න.....මේ පසු විපරම ඇත්තෙන්ම ජාතික මෙහෙවරක්...බොහෝම පින් ඔබ තුමන් ලාට
දැනුවත් කිරිම අගය කරමු 🙏🙏🙏
කෘෂිකර්ම අමාත්‍යාංශය , කෘෂිකර්මය දෙපාර්තමේන්තුව තමයි මේවා කරන්න කියන්නෙ. .ඔක්කොම ජාවාරම් කාරයො මල්ලි.
හරි වියම අදහසක්..
ගොඩක් වටිනවා ඔබ විසින් මේ ලබා දෙන උපදෙස්. 😊
ඉතා වැදගත් බොහොම ස්තුතියි
නියමයි නියමයි ඔයා කරන්නේ ගොඩාක් හොඳ වැඩක්
හරිම වැදගත්
අහුවෙලා නෑ තවම අහු වෙනවා මේ වීඩියෝ නොදැක්කානම් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට
ඔබ කියන්නෙ ඇත්ත
වැදගත් වීඩියෝ එකක් ස්තුතියි
බොහෝමස්තුති මමත් හුගක් සැරයක් මෙි ගැන හිතුවා ඒත් සල්ලි යොදන්න ටිකක් බය උනා දෙගිඩියාවක් තිබුනේ දැන් හිතෙනවා මෙික කරන්න ක්රම දෙක තුනක් ඇති බව
Oya akak haduwada
Man katahari kiyala hadagann hitiye aththamai dan manm hadanwa kohom hari oyat godak pin
ගොඩක් ස්තුතියි ඔයාගේ උපදෙස් වලට
මොන දෙයක් උනත් බිස්නස් එකක් විදිහට පටන් ගන්නවනම් තමන්ට ඒ ගැන හොද මට්ටමක දැනුමක් තියෙන්න ඕන. නැත්නම් ඒ දැනුම ලබාගෙන බිස්නස් එක පටන් ගන්න ඕන... ඊශ්‍රායල්වල හරිතාගාරවල ගහන ගේම දැක්කම පුදුම හිතෙනවා. අපේ කම්පනිවල වගාවට හානි උනොත් කෘෂි උපදේශක තමයි ඒකේ වගකීම භාරගන්න ඕන.. හොද සිස්ටම් එකක් රටේ හදල තියෙනව.
Ape gamet teyenawa.Sartaka Unoth Hodai.Oya kiyana Ayatana walin Thamai Karanne.
ඉස්සර ලාම වස බෝතලයක් මිලයට ගන්න අවසානයට ඒක ගන්න සල්ලි නැති වෙයි
බීල මැරෙන්න
ඔයාලා හැම කෙනෙක්ම ඉන්න ප්‍රාදේශීයේ සොබාවිකව වැවෙන දේවල් අපේ රට ඇතුලේ වෙනත් ප්‍රදේශයකට අලෙවි කරත් අදායම් හොදයි... ඒ දේවල් ඒ ඒ ප්‍රදේශ වල වගා කරගන්න ඔය දරන මුදල් ශ්‍රමය සම්පත් වලින් 90% වඩා ඉතුරුයි... අනික ඒ ගොවිතැන පරිසර හිතකාමී 💚 ඔයාට වගේම පව්ලේ අයටත් සොබාදහමේ ආශීර්වාදය ලැබෙනවා එතකොට... අද වෙද්දී පරිසරයට වසවිස එකතුවෙන පිටින් ආපු කෘෂිකර්මයක් ලොකු සින් එකෙන් කරන්න ගිහින් ගොවියෝ ණය වෙලා ඉන්නේ හොදටම...
තෙරැවන් සරනයි
නියම විඩියෝව හොරැන්ගෙන් බෙරිමට.
IT කර ඒයින් වංචාකර ඒය අතහැර සොලා විදුලි පද්දතිකර ඒයටද වංචාකර වගකිමටද පයින්ගසා ලොරියේ ගෙනියන පොලිතින් ටනල් කරමින් තව එකකට පයින්න ලැස්තිවෙලා සිටින රිලවු නිසා මුදල් වියදම් කල අය හුල්ලනුයේ රටටම ණය කරැවන් විය.
අඩෝ ගැමියා නේද බ්ම් 😂😂😂😂😂😂
ගැමියා
great job !...thanks for the informative video 👍
Thanks for everything 🙏
Thank you very much my friend 👍👍
ස්තුතියි 🙏🙏🙏
හොදයි...ස්තැතියි....
අර youtube channel එකක් කරන හාදයෙක් ඉන්නෙ ඌ ත් මිනිස්සු අන්දනවා .😮
ගැමියා
ඔව්, ගැමියා පට්ට හොරා@@asankajayasundara6431
😂😂😂😂
Gamiya u uga tanal wekunana hadane
Agriculture advice call 1920......Gannoruwa Agriculture.
Jayawewa. . Thanks 🙏
Matath karanna asi del uv politin gannak kiynna puluwnda
Welwata mamath beruna...😮
මගේ යහළුවෙක් හරිතාගාරයක් හැදුවා ලක්ෂ විස්සක් වියදමි කරලා මාෆියා ගෙමි ආයතනයකින්. දෙවරයි වගාකලේ. කියන විදියට අස්වෙන්නකුත් නැහැ. විකුණනත් බැරි වෙලා. දැන් එයාල දර දාන්න හරිතාගාරය පිවිචි කරනවා. යහළුවාගෙ නොනට නමි සොදපු ඇදුන් වියලා ගන්නත් හරිම පහසුයි.
A ideal concept.
මම මේ poly tunnel ගැන ටෙලි නාට්ටි වල social media වල දැක්ක. එත් ලංකාවේ tropical climate එකට මේවගෙන් ඇත්තටම පලදායිද. මේවගේ වියදම පැවැත්ම කොහොමද. ලංකාවේ වියාපාරිකයින් කරන්න දේවල් ගැනනම් කිසිම විස්වයක් නැහැ. මෙහෙ construction materials හදනවා හදන කෙනා දන්නෙත් නැහැ පැවතිම ගැන, ගොඩක් company warranty වලට honour කරන්නේ නැහැ, පාරිබෝගික අදිකාරියත් නිස්ශබ්දයි. Australia වගේ කෘෂිකර්මයට වැඩිය යොමුවෙලා ඉන්න රටවල මේව (Green Houses) හදනව මොකද ඒගොල්ලෝලන්ට winter / summer කියල කාල දෙකක් තියන නිසා. Green house එකක් තුල summer එකේ හැදෙන එළවලු winter එකෙත් හදන්න පුළුවන් නිසා. මැදපෙරදිග රටවල පාවිචිකරනව මොකද එරටවල් ගොඩක් රස්නේ හින්ද. එත් ලංකාවට තියන ප්‍රයෝජනය මොකක්ද. කම්මැලි කමයි, ලංකාවේ තියන social ප්‍රෂ්ණයි හින්ද කෘෂිකර්මයට යොමු නොවන තරුණ පිරිස් වලට නම් මේක විසදුමක් වෙන එකක් නැහැ
මේක හරියටම කරන අය ඕන තරම් ඉන්නවා. මිරිස් කොල කොඩ වෙන හින්ද තමයි පොලිටනල් කරන්නේ
@ceylonsurvival5446 ඉස්තුතියි. මිරිස් කොළ කොඩ වෙන හින්ද විතරමද ලංකාවේ poly tunnel කරන්නෙ. ඔයගොලන්ට බැරිද විස්තර ටිකක් දෙන්න. ලංකාවේ climate එකට ඔය පාවිච්චි කරන polythene කොච්චර කාලයක් පවතින වද. ඒවගේ වියදම කොච්චරද කියල කියන්න. ඔයගොල්ලෝ feasibility studies karala තියනවද මේ ක්‍රමය worth ද කියල දැන ගන්න. තියනවා නම් details දෙන්න පුළුවන්ද
හරිතාගාර ඕනි නෑ හරියට වෙලාවට වතුර තෙල් පොහොර ටික වැටෙනවනම් ඕනිම වගාවක් හරියනවා...මන් නයි මිරිස් හැදුවේ ඔය හරිතාගාර හදලා නෙමේ😐
මාත්
කතාව හරි නමුත් මෙහෙම දෙයක් තියනවා.මම මාලු මිරිස් වැව්වා.හංවැල්ලෙ.ගස්පිරිල කරල් ආවා. ගස් පෙරලෙනවට කෝටු තියල බැඳල තිබුණෙ.හැබැයි වැස්ස පටන් ගත්ත ගමන් මල් හේදිල වගාව විනාස වුනා. ඒ නිසා බස්නාහිර ට වහලයක් තියෙන එක හොදයි
Oyath ekka hamadamth man innawa niwaradim de labaden nisa
බොහොම පිං සහෝදරයා .මමත් රජයේ ගුරුවරයෙක් .ගොඩක් සැරයක් මේක පටන් ගන්න හිතුව. මම වගා කරන කෙනෙක් මේක මට හදා ගන්න පොඩි උපදෙසක් දෙන්න. මේ ඉටිකොළ වල වර්ග මොනවද. වටේ නෙට් එක මොන වර්ගයේද
UV polythene
වටේට ගහන්නේ කෘමි ප්‍රතිරෝදී දැල්. ගොඩක් අය පාවිච්චි කරන්නේ අඟලට කොටු 40ක් තියෙන දැල. බිම්මල් වගා කරන අය පවා යොදාගන්නේ ඒ දැල
Warga adi 1000 Rs100000 n karanna puluwan ahu wenna epa
@@thushararathnasiri6065 GI වලින් නෙවෙයිද හදන්නෙ. ලක්ශ එකකින් කොහොමද 1000 sqft හදන්නෙ?
Supper. Beans sheed kg 1 king bonchi kg kiyak kadanda pulluwantha ?
?
හරි ලංකාවේ දුප්පත් ගොවීන් අසරණ කරන,,,එක ඒක ආයතන බිහි වෙලා,අසරණ ගොවීන් අනාතයි
thanks,......................
Great👍
💯. 💯. Aththa❤.
Thanks 👍
ගැමියා කියන එකේ තනි බොරු කියන්නේ අහුවෙන්න එපා
Watinama thorathurak ❤
පොලිටනල් කාරයෝ වීඩියෝ හදලා ගෙදර ඉඳන් සල්ලි ගලනවා කියා මිනිසුන් රවටලා කළේ හරිතාගාර විකුණලා කෝටි පතියන් වෙන එක. ලක්‍ෂ 4 වැඩේට මිලියන් 1.2 අයකළා. දැන් ඒවගෙ රෙදි වෙලනවා. කටින් වගා මාකට් කර ටනල් විකුණපු කපටි කෝටි පතියෝ වෙලා. උන් දන්න වගාවක් නෑ.
තව අය ඔටෝමෙශන් වලට ලක්ස 4 -8 අයකරනවා. ආර් ඩුය්නෝ දන්න ලමයෙක්ට කිව්ව නම් 20,000 - 30,000 අතර හදව ගන්න පුලුවන්.
හරි
Oya tanal akak haduwada
මමත් අහුඋනා ගැමියට,
❤❤👍🇮🇱🇮🇱
Ai aadayam gnna berida ewage
Hapo gamiya pal horak
@@manojpriyankara1010 ලෙඩ හෙදුන
Thanks 🙏🙏🙏
❤❤❤😊
ආයුබෝවන් @&යා යූටියුබ් චැනලයට ඔබව සා.....දරයෙන් පිලිගන්නවා..🤣🤣🤣
Genmiya😂
Pal horak neda
හරිතාගාර හදන්න එපා. හදපු එවුන් ඔක්කොම අමාරුවේ. ටනල් කාරයෝ සල්ලි අරන් යනවා😂😂
වෙන ක්‍රමයක් කියන්නකෝ
Ai aka sartaka natte
👍
💪🙏
Oya 📷 akak gaththada thawa video oni
Phone ekak thiyennee
👍👍👍👍👍👍
Govi jana sewa eken ahuwoth kiyanne karanna epa,kiyala.
Ai a
❤❤❤❤❤❤🎉🎉🎉🎉
🙏
උබත් ඒහේම ඒකේද????
අපි හරිතාගාර හදල දෙන්නේ නෑ.
TP NUMBER AKAK AWANNA
0710628773
හොරුන්ට අහුවෙන්න එපා කියලා කිව්වට මේ වීඩියෝ එකේ හරවත් තාක්ෂණික උපදෙසක් තොරතුරක් කිසිම දෙයක් නෑනේ? අපිටත් කියන්න පුලුවන් ඕනි කෙනෙකුට හොරුන්ට අහුවෙන්න එපා කියලා. ඕක අලුත් උපදෙසක් නෙමෙයිනේ. වීඩියෝ එක අවසානයේ කිසිම ගතයුත්තක් නෑනේ
හරිතාගාර හදන හැටි ඉදිරියට කියලා දෙනවා
@@ceylonsurvival5446eka hodai bro
හරිතාගාර තමයි හරි යන්නෙ.මේව කඩා කප්පල් කරන්ඩ කියන කතා.ගැමියා රටට හොඳ සේවයක් කරනව.ගැමියාව සම්බන්ද කරගන්ඩ
ඌත් නියම හොරෙක්😂😂😂😂😂
ගැමියා හොරා
හරිතාගාර හොද නෑ කියලා කිව්වේ නෑ .
වටේට විතරක් කලු දැල දැම්මනම් ඒ හොදටම ඇති😊
lokuma hora
උබ ජෙප්පෙක් වගේ මිනිස්සු දැනුවත් කරලා අපේ බිස්නස් කඩන්න ද යන්නේ
මුං ජේජ්ජෙක් වගේ කුහකයේක් අපේ බිස්නස් කඩනවා ටනල් ගහන එවුන්ට ගහගන්න දියං උබට අමාරැද උබගේ සල්ලි නෙවෙයි නේ යන්නේ
මු කුහක ජේජ්පේක්
Thanks ❤