whiteheads වලට ලේසිම විසදුම ද lacto??🤔.How to get rid of roughness and smooth my skin.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මං දාපු video වලින් ගොඩක් cmnt අවේ lacto calamine එක ගැන අහලා.ඉතින් මං පාවිච්චි කරන විදිහ ඔයාලට පෙන්නලාම කියන්න හිතුවා.
    තව දෙයක් මං මෙතන hyaluronic acid එක use කරනවා.එක අනිවා නෑ.ඉස්සර මං පාවිච්චි කරේ lacto calamine lotion එක විතරයි.එක ප්‍රමාණවත් whiteheads නැති කරගන්න.
    හරි ඔයාලා මගේ මේ චුටි අත්දැකීම්,හා ප්‍රතිඵල තියන දෙවල් video එකකින් කරලා ඔයාලව දැනුවත් කරනවාට කැමති නම් මාව like කරන්න.subscribe කරන්න. Share කරන්න. ගොඩක් ස්තුතියි.😘🙏

ความคิดเห็น • 82