Skin Friendly Products for Get Rid from Acne - Sinhala Review කුරුලෑ වලට හොදම විසදුම
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- How to get rid of Pimples and Pimple Marks by using skin friendly products such as Joveese , Himalaya , Neutrogena & Etc ( Scientifically Explained )
කුරුලෑ වලට හොඳම විසඳුම සමට හිතකර නිෂ්පාදන මඟින් - විද්‍යාත්මක පැහැදිලි කිරීම.
#acnesinhala #pimplesinhala #getridofpimples
Thank you for watching.
Email - everythingwithsapna@gmail.com
My other videos
01. Blackheads removing peel off mask DIY | ගෙදර හදන Peel Off Mask - • Blackheads removing pe...
02. පැහැදිලි රන්වන් සමකට ගෙදර හදන ක්‍රීම් එක - • පැහැදිලි රන්වන් සමකට ග...
03. My Hair Colour Experience in a Professional Salon - • My Hair Colour Experie...
04. අඩු මුදලට මම ගත්ත Hollywood Mirror Lights set එක - • අඩු මුදලට මම ගත්ත Holl...
05. මුහුණේ අනවශ්‍ය රෝම ගෙදරදීම ඉවත් කිරීමේ නිවැරදීම ක්‍රමය - • Facial Hair Removal Si...
06. ගෙදරදිම කුරුලෑ නැතිකරමු - • Pimple Treatment Sinha...
07. මූණ පුරා සිදුරු එන වැරදි පුරුදු - • Open pores treatment s...
08. අඳුරු කුරුලෑ ලප ඉවත් කරන හොඳම නිෂ්පාදන - • අඳුරු කුරුලෑ ලප ඉවත් ක...
දිලිසෙන සමකට ගෙදර හදන Night Cream එක - th-cam.com/video/r0d0VUHDix8/w-d-xo.html
ගෙදරදීම කුරුලෑ කරදරේ ලේසියෙන්ම හොද කරගන්න පුලුවන් රහස්. 100% ක් ප්‍රතිඵල සහිතයි - th-cam.com/video/4FWczuiAW8E/w-d-xo.html
I guess I'm kinda randomly asking but do anybody know of a good place to stream new series online ?
@Daniel Ellis meh I use flixportal. just google after it:) -tristan
@Tristan Kason thank you, I went there and it seems to work =) Appreciate it!!
@Daniel Ellis You are welcome =)
පැහැදිලි රන්වන් සමකට ගෙදර හදන ක්‍රීම් එක - th-cam.com/video/iYg_UBzq83U/w-d-xo.html
සුදු වීමට වෙළෙඳපොලේ ඇති නිෂ්පාදන ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහිතව. Video සියල්ල එක දිගට මෙතනින් බලන්න 👉
th-cam.com/play/PLVwO_H5JDzINU9fJrM4T_zeaOgbr6FpDB.html
Hodai
Akki oyawa contact Kara gnna puluwan widihak kiynnko plzzz
@@shashiweerathunga8542 mage fb page eka haraha nanga. 👉 facebook.com/everythingwithsapna/
Anee akki oil gathiya thiyena samakata hoda night cream ekk kiyannako plz
Akke tharamak durata ho safe body lotion ekak kiyanna puluwand ?
වැදගත් වෙන්න ඇති නෙවෙ ගොඩක් වැදගත් අක්කේ.ඇත්තට්ව්ම ඔයා නිහතමානීව සරලව video එක කරනවා.ගොඩක් දේවල් ඉගෙනගත්ත.ගොඩක් විශ්වාසයෙන් කොල්ලො කෙල්ලොන්ට skin care product පාවිව්චිකරන්න පුලුවන්.ඉදිරියටත් video අරන් එන්න.ජයවේවා බුදුසරණයි!!!!❤️❤️❤️👍👍👍👍
හැම video එකක්ම පැහැදිලිව කියලා දෙනවා..ගොඩක් ස්තුතියි අක්කේ,මුදල් නාස්ති නොකර ලස්සන වෙන්න හරියටම කියලා දෙනවා ..ගොඩක් ස්තුතියි..😍
හරිම වටිනවා මේ වීඩියෝ එක ...මං ඔයාගේ වීඩියෝ වල දැක්ක විශේෂ ත්වයක් තමයි ,,,මේ ප්‍රඩක්ට් ගැන හොඳට හොයලා බලලා ,මේවා භාවිතා කරන අයගෙත් ආරක්ෂාව ගැන හිතලා, මේ හැම දෙයක් ගැනම හොදින් විස්තර කරන එක ...ඔයා හොඳයි කියන සමහර products මමත් භාවිතා කරලා තියෙනවා (ex...Jovees grape face wash)ඇත්තටම මමත් අවුරුදු ගාණක ඉඳලා පාවිච්චි කරන product එකක් ඒක ...මටත් මේ දක්වා හිතකර ප්‍රතිඵල ම්සක් කිසිම අහිතකර ප්‍රතිඵලයක් ඇති වෙලා නෑ ...ඉදිරියටත් මේ වගේ ගුණාත්මක video කරන්න පුලුවන් වෙන්න කියලා, මං ඔයාට සුබපතනවා ...
Ane jovees eke graphe Fair Ness eka use karanna Aran masen pimples wedi wuna issara nalale witharay thibune den kambulwalath pimples wedi wuna ehema wune nedda
හොය හොය හිටියේ මේ වගෙ වීඩීයො එකක්.චාකෝල් pack vedio ek මුලින්ම දැක්කෙ,දැන් මේ ඔක්කොමවීඩීයෝ බලාගෙන යන ගමන්.. .
mask දාන්න ගත්තට පස්සෙ තමා කුරුලැ එන්න ගත්තෙ.. ඊට කලින් කුරුලෑත් තිබ්බෙ න්ඈ. ඔයා හොදට පැහැදීලි කර්ලා දෙනවා.තැන්කූ අක්කි 😄💓😍🌝
Price එකත් එක්කම දාන්න පුලුවන්නම් වටිනවා
අනේ ගොඩක් ස්තුතියි .අද තමයි අහම්බෙන් දැක්කෙ මේ video එක .මගෙ මූන විනාශ වෙලා තියෙන්නේ කුරැලෑ කඩල කලු පාට ලප .කැතම කැතයි.මොනව කලත් හරි ගියේ නෑ .හොදම cream එකක් කියන්නකො .මම ඔයා කියල දුන්නු chacol ,කඩල පිටි පැක් එකත් කරන්න පටන් ගත්තා .ඔයාට ගොඩාක් පිං..🌹🌹🌹🌹🌹
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා අක්කා ❤️❤️❤️
ඇත්තටම ඔයාට ගොඩක් පින්. ගොඩක් අය පාවිච්චි කරන්න කියලා දෙන ගොඩක් දේවල් බලාන යද්දී අපිට හරිම අහිතකර දේවල් . ඔයා තවත් ලස්සන වෙන්න ඕනෙ 😘❤ ️, බොරු සෝබන නැතිව දන්න දේ නොදන්නා අයට පැහැදිලිව කියලා දෙනවට ❤️.
😊
මම pimples වලින් ගොඩාක් දුක් විදින කෙනෙක් අද තමයි අක්කිගෙ වීඩියෝ දැක්කෙ. Thanx අක්කි මම try කරල බලන්නම්
Godakma pimples thiyanawa nam oya acne aid soap ekath try karanna dr. Pharmacy wala thiyanawa. Eth Eka godak kal use karanna epa skin eka godak dry wenawa
Thanx akki
@@EverythingwithSapna akki dry skin ekak thiyena kenekuta hoda ekak kiyanna pimples adukaraganna akkiyo 🙄
@@EverythingwithSapna ane akko dn eka nhne hoya ganna ane kauru harii danna kenek kiyannako acne aid soap eka thiyana thanak loku udauwak
අක්කේ roushun aloe Vera jel එක මම ගානවා.ඒකෙන් මගේ මුනේ කුරුලෑ ගොඩක් දානවා.මම අහලා තියෙනවා එහෙම කුරුලෑ දාන්නේ අපේ මුනේ බ්ලීචින් සැර ඉවත් වෙන්න කියලා.මේක ඇත්තක්ද අක්කා? නැත්නම් මම මේක ගාන එක නවත්තලා දාන්න ද?තවත් කුරුලෑ ඇති මුනේ කළු ලප දාලා මූන විනාශ වෙයිද?
Hi ! ur videos r so informative...great work...keep doing this good work😍
Can u pls do a review on onelle natural products ?
අක්කි අවුරුදු 15ක වගේ girl කෙනෙක්ට කුරුලැ ලපකලල් අඩු කරගන්න හොද ක්‍රිම් එකක් කියන්නකෝ.අක්කි reply plz plz plz plz 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺🥺🥺
හරිම වටිනා පැහැදිලි කිරීමක් .හදවතින්ම ස්තූතියි .
බොහොම ස්තූතී
ගොඩක් වටින විඩියෝ එකක් 🥺❤️
Keep it up fire AKKIYO!
පට්ට පැහදිලී....
Thank you very much darling 🙏😍
අහම්බෙන් දැක්කෙ..දැක්ක ගමන්ම subscribe කරා අක්කියෝ...😍😍...
Can u do a skin care video for teens plz
ඇස් යට කලුවෙනවට මුහුණේ අදුරු පැහැය නැති කරගන්න හොද නිශ්පාදනය මොනවද dry skin එකකට
I used Lacto calamine lotion for face but it leads to more acne. And its contain with Castrol oil, is it good for oily acne-prone skin.
Spot treatment is suitable for drying out pimples, but what is the brand you have used? Is it morisons or any other?
@@EverythingwithSapna Morisons one. Typically I used the Lacto calamine lotion to my face and body every morning before I go out and after I came back home there are big acne on my face and shoulders.
@@divyangavlog4183 Hope you have noticed that emulsifiers may react with free radicals to make acnes. So it's better to avoid using lacto calamine for you, it depends on person to person. And thank you so much for commenting here, your results 😘
@@EverythingwithSapna thank you.
Try the Lacto cream instead of the Lotion, it reduced all my acne , worked for my sister too
Harimaa Lassanaai akkiyoo adaa thamaai akkigee Vedio beluwe.. Godaak lassanaai e wagemaa Wedagath godak akkii..🌷❤️ bolaa Nethuwaa Okkomaa Kiyalaa Denawaa.. thawa thawaath akkith lassanaa Wennaa Oniii.. thank you Soo Much & God bless you akki
Thank you sooooo much darling ❤
Ane nangi kiyanna jovees eke safron bearbery creme eka viyali samata hodaida please riply.
Tnk you dr 😊😊😊😊..attama oyge vedio gdk hodayi.asayi blnna.himalaya neem ek pimple walata gdk hodayi.adu wenawa.jovees eke grape ek dn use krne ekth gdk hodayi.ane puluwan nm hoda aloe vera kiynna.dr mge pimple ena skin ekk tyenne mm lacto ek mulu munema ganawa ek hoda ndda?.😍..tnk you
Thank you dr oyage results kiwata 😘. Ganna ayata godak wadagath wei meka. Oyage skin eka dry nattam munema gewata kamak na dr. Eth mulin tikak gala balanna samahara welawta dry wenna balanawa. Kohomath thuni layer ekak apply karanna ganakamata ganna epa. Pimples tiyana than wala vtrak tikak wadipura geewunata kmk na
@@EverythingwithSapna 😍😊 mm ehema karannm.hama sathiyema vedio ekk danna.
අක්කෙ lacto calamine වලට කලු පාට පැල්ලම් නැති වෙනවද🙏
Mn ada thama akkige videos dakke godak dewal igena gaththa thq akki
Lassanai nanga ada thama oyage video beluwe... hemadama oya ekka innawa.. budusaranai
Thank you so much dr. Oyat parissamata inna bs ❤
ඔක්කොම එකම තැනකම ❤️
Thank you ❤
අන්න ඒ විදියට හැදෙන විදිය හොදට පැහැදිලි කරන්න එතකොට තමයි හොද 👌
Nice hair akki I love it ❤
Thank you nanga ❤
Good explanation ❤
Thank you darling 😍🥰😘
Anytime dr 😘😘
අක්කෙ. අවුව්ට කලු උන සුදට හුරු තලෙලු හමකට .අවුවට කලු උන එක යවන්න විදියk තියේනම් කියලා දෙන්නකො. plz. 💓😒
4rever eke tea tree face wash eka hodaida? oily ,acne skin ekakata?
Ow hoda
Hai dear .oya ga vidio aka mn baluwa..oya godak pahadiliwa kiyala denawa.thanks godak wadagath una apita..thanks .
akke jovees eke blackheads ywna products ekak nedda .jovees brand eka hodaid akke samant ahitakara mukut nedda.mge tiyenne oil skin ekak akke
ada thma oyge video blnn gatteeee...oya Muslim girl knkd akki lassnai oya😘😘
🥰 Akki oyge video 1 godak watinwa, mn ada thmai firstly dakke 😊 Mge skin 1th oily. Jovees thmai use karnne. Kalekata pimples danne na, muna clear. thawath kalekata mona kalath results na akki 😖 Advice 1k dennko akkiya plz & good luck akki
Nanga eka nam environmental changes, wathura wenas wenakota wage wenna puluwan. Oya eka product ekamada use karanne? Okath ekka neutrogena eke oily skin ekata tiyana face wash ekakuth maruwata use karanna balanna. Matath watura maru unama skin eke clear gathiya nathi wenawa.
@@EverythingwithSapna matath thiyenawa akki oka.kalekata Mona gawath kisima eliyak me.muna cleya wennee.
Dear oya oily skin ekata jovees eke Mona products use karanne.matath kiyannako.pls.
Ada thamai oyage vidiyoo beluwe akke harima watina thenx akke
Akki godaaaaaaaaaaaaaaak thnx.godk wedagth dewl danagaththa.❤
😍😘😘❤ thank you darling comment kalata.
Godak watina video ekak akkiyo ❤️🥰
Normal to oily skin (t zone oily) ekakata පැහැපත් wena ha කැළල් නැති wena hoda cream ekak kiyannako...apply kalama oily ගතියක් nethi ekak...
හිමාලයා නම් එපා ..හිමාලයා නිස මගෙ මුලු මූනම කැව්නා😢
අක්කේ මගෙ නලලෙයි කම්බුල දෙපැත්තෙයි එකපාරටම චූටි බිබිලි ගොඩක් ආවා, මම janet product eka use කරාට පස්සෙ තමා ඒවා ආවේ, මම ඒ බිබිලි මිරිකුවම ලොකු කැලැල් හිටලා😢😢 මොකද කරන්නෙ ඒකට
😍😍😍
❤
Akke teenege kenkta muhune kalu lapa, pimpale thiyenakota jovess eke neem face wosh eka pawicchi karanna puluwanda. Plz reply
Plz reply
Ane akki kiyannako plz
මේ lacto calamine lotion එකට pimple marks යනවද? මූනට විතරයි ද ගාන්න පුළුවන්
Akki curly hair ekakata hoda konde yanawa adu shampoo conditioner gana video ekak karannako. ❤️
th-cam.com/video/yCxgPW74fSo/w-d-xo.html mama use karanne meka dr
Thank you akki ❤️
Mata issara godak oil skin ekak thibune e kale idan pimple thibuna dan tikak dry wela eth pimple wala aduwak ne.marks godak thiyenawa mune pite papuwe meka harima wadayak mata.ekata visadumak denna puluwanda akki.product ekak.crem ganna be oil enawa pimple wedi wenawa.??
Oyata gel type ewa tama use karanna wenne dr. Ageth enawada? Oya monawda use karana soap eka aga sodanna? Etakota face wash, anith cream warga monwda use karana?
Matath aka m thamai thiyena prashne. Facewash akk ganne. Reeta gel akk ganawa thawa.
@@Dil_Edu_Academy mokakda gaana facewah eka
@@EverythingwithSapna lia akee tea tree oil aka
Oriflam eke tea three face wash tiynwa ekath hodai.. Eke pack ekakma tiynwa face wash, cream, toner, scrub
Thank u akkiiiii... Godak watinawa me video eka. Thawa Product reviews godak one ❤❤❤❤❤❤
Sure ❤❤
Akki.oya vitharai hariyata hamadema keyala dune....thanks dear
Ane mage mune kalu kalu lapa walata deyak k eyanna ko.godak suwada cream mata ganna baha alajik nesa plz....
Oyata sensitive skin tiyenawa atte ekai ehema wenne nanga.. fragrance free kiyala gahala tiyana products use karanawa nam godak hodai. But lankawe e dewal hoyagnna harima amarui. Oyage tiyenne pimple marks da?
Akki lacto lotion eka pimple walata use karama e pimpe mark ekath ain wenawada? Ehema naththam pimple mark yawanna wena mona hari product ekak use karanna oneda?
වියාන ප්‍රඩක්ට් එක හොදයිද ෆේස් ෆොශ් එක ඒකෙ
Herb line eke okkoma hoday ona deyk tiyenawnn kiyanna kiyala dennn
Oya hodata kiyala denawa thank you 🥰 sudu wennat cream akak tynawada?
St.Ives renewing collagen & elastin moisturizer eka dry skin ekak thiyena 30 ta wedi kenekta hodaida? Video ekak karannako akki pls
Jovees eke tea three face wash eka best pimples thiyana ayata,mama masa 4ka idan use karanawa ,mage pimples ena eka dan godak adui😊
attda 1:26
Thank you akke...❤️❤️❤️❤️
Anytime Darling ❤
Akki dewani inima eke lihini wage✋❤️
Janet Pimples out face wash ekath godak hodaiii. pimples nati wenwa
Mage donige muhuna mara pempals godak tiyenne hoda eakak kiyannako duo dan A/l karanne mama Dubai
Ow❤ e face wash eka hodi
Thanks for sharing😊
Akke as yata kalu wenwt mkkd.krnn one kiyl kiynnko,mn kannadith danaknk akke
Oyage video eka godak watinawa akkii..
Thank you darling ❤
Akke ලැක්ටොකැලමයින් sun protection ekak widihata kriyakaranwada
Na darling.. eke sun protection ekak na. Normal lotion ekak
Godakk watina video ekak akka thank you
Hoda clenser ekak kiyanna nangi..oily pimples tikak ena skin ekakata
Mama hoyala balala kiyannam dr
Himalaya neem face wash ekata review ekak oniiiii😢eka dunne nane akki😢
හිමාලයා දැන් ලංකාවට එන්නෙ නෑ නේද..
Me dawas wala kohomath monawath enne nathi taran dr. But gennana eka hemadatama natara karala nam nathuwa athi
@@EverythingwithSapna oyage videos balala tamai product 1k purchase karanna decide karanne. Ingredients check karala ganna puluwan oyage videos walin witarai
Akki oyge use krana skin care product ganath vedio ekak krnnko
Mama godak dewal nam use karan na akke. Hari mama e genat video ekak karannam
Akki i wanna know do lacto calamine cream and mario badescu drying lotion have the same ingredients???
You can google it darling, compair the ingredients and comment here if there is unkonwn chemical you need to clarify , thus I don't have any experience with this lotion.
Akkiyo mata thiyanne normal sensitive skin ekak.....mageth chuti bibili pokuru pokuru danawa samahara ewa loku wela pasawala wage oya kiwwa widihatama... manasikawa godak peedanayakin inne plz reply karanna...kochchara hewwath me gana pahadili video ekak dala thibune oya...digatama oyage videos witharak balanawa mn thanx akkiyo...plz reply krnna
අක්කෙ බ්ලීචින් ක්‍රීම් නිසා ඇක්නි ආවාම නැති කරන්නෙ කොහොමද
Oyage video aka shoi godak hodata kila denwa 💞💞
Thank you dr ❤
Ane akki mage godak බැලැක් හෙඩ්ස් තියනවා එවා අයින් කරගන්නේ කොහොමද කියන්නකො අනෙ ගොඩාක් පින් bs akki
Steam karala charcoal mask dannath puluwan dr. Nattan twa natural ingredients tiyanwa. Mama lagadima video karanna inne
@@EverythingwithSapna ane oyata godak ikamanata ae gana karannako,,me godak aya mage muna balala mage බැලැක් හෙඩ්ස් ,වැඩි කියනවා එ වෙලාවට මම ලොකු අපහාසුතාවයකට පත් වෙනවා මේ නිසා bs akki
Godaak wadagath video ekak thank you akka ❤
Anytime Darling ❤
Akki price ekath kiyanawanm hoday .hoda video ekak 👍👌👌
Mama hoyapu hoda vedio ekak.
😘❤
කියන්න වචන නැ පැහැදිලි කිරිම නියමයි.වැදගත් විඩියොවක්.
Thanks ...atthatama oya kiwa dewal godak wedagath...
❤❤ thank you dr
අනේ අක්කි....මගේ මූනෙත් කැලැල් ගොඩාක් තියෙනවා...මූනෙ පිම්පල් ගොඩාක් එනවා...මට ඒක මානසික වදයක් වෙලා අක්කි..මම මොකුත්ම යූස් කරන්නෙ නෑ...පුලුවන් නම් මට හෙල්ප් කරන්න...ප්ලීස් අක්කි...
අක්කි..මන් ලැක්ටෝ පව්ඩර් එක මන් ගාන බේබි ක්‍රීම් එකටයි ..රෑට ගාන ඇලෝජෙල් එකටයි මික්ස් කරලා පාවිච්චි කරනවා..ඒක සමට අහිතකර නෑ නේද..ඒකෙන් මගෙ මූනෙ කුරුලෑ ,බිබිලි අඩු වුනා..🤔
Oya pavichi karana baby cream eka mokakda
Tnx akki❤😊
Akkee ane lacto eka hodaida pimple marksawalata dark spots walata
Akki pimple maks walatai, mune than than wala thiyena aduru than walatai jovees eke anti blemish pigmentation cream eka use karata kmk nadda? Mage oily skin ekak thiyenne, mn jovees tea tree face wash ekause karanneth. Wena lotion kisima deyak use karanne na munata.
දෙවෙනි ඉනිමේ ලිහිනි වගේ අක්කි
Oily skin walata use krnna puluwan hodama face wash eka , moisturizer , toner monwda kiyla video ekk krnnko akke
Akki mata bella kalu wenawata hodha cream 1k kiyannako❤❤
Oya gana pradact kiyandako akki wash wosh. Day cream. Night cream. Ehema.
Akki biovita face wash ganath kiyanawada.fiarness tablet ganath kiyala denawada.b.s.
Thank dear ,ada oyage video dakke godak watinawa .hoda awabodatak labagaanna puluwan .thanks dear ❤❤❤❤
❤ thank you dr. Mata sathutui oyata me videos walin monawa hari wadak ganna puluwan una nam
Akki lacto calamain loshan eka oily skin tiyana ayata gawata kamak nedda.podi babalage ege ganna one nadda.
අනේ අක්කියෝ ටීනේජ්ලට හොද ප්‍රේඩාට් තියන වීඩියෝ එකාක් අරන් එන්නකෝ
Akke mn himaly gnv gl auve ynv dn udet gnne n dn ret vithri gnne mokuth venne n ned
Thank you❤️
Anytime Darling ❤
Akki dandruf(hishori) walata hoda products monada? Monada ewata karanna one treatments?
Nature's Secrets-Anti Dandruff Godapara Shampoo /
4rever-Lunuwila Anti Dandruff Shampoo .sculp ekata hoda oil ekak use karanna.
Aroma magic grape fruit face wash eka hodaida
Ane akke bleaching cream gala damage una skin ekakata karanna puluwan dewal pavichchi kiyanna puluwan dewal kiyala vidio ekk krnnko plzzz
ගොඩක් ස්තුතියි මිස්
බොහොම ස්තූතී ඔයාගේ comment එකට
love you swapna akki..you are sooo cute
Nangi mama mune mukuth cream ganna namuth mama auwe idala awama acne godak awa mama docter kenekta pennuwa mata auwa alagik kiuwa heliocare hari teenage sunscreen 1 use karanna kiuwa dan mune pach pach thiyei mage hama kaha patai aswateth kalu gathiya thiyei mata hoda sirum 1 kiyannako