Sherlock Holmes | මේබර්ලි ගැටලුව | Full Sinhala Audiobook | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • මේබර්ලි ගැටලුව සම්පූර්ණ කතාව
    • 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
    • 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
    Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
    • ලෝහිත පරීක්ෂණය
    • සිව් රහස් සලකුණ
    • බිහිසුණු නිම්නය
    • ඩ්‍රැකියුලාට එරෙහිව
    • අතුරුදහන් වූ නෞකාව
    • ඕලන්ද නෞකාවේ අභිරහස
    • හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
    • ෂීබා රැජිනගේ අභිරහස
    • අද්භූත ආගන්තුකයා
    • ත්‍රී ගේබල්ස් වික්‍රමය
    • රොබින්සන් පවුලේ අවුල
    • මේබර්ලි ගැටලුව
    මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
    • Sherlock Holmes (සිංහල)
    ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
    • Da Vinci Code (සිංහල)
    ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
    • Amityville Horror Stor...
    ________________________________________________________
    #sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #හන්ටිංඩන්උද්‍යානයේමිනීමැරුම

ความคิดเห็น • 435

  • @imal248
    @imal248 6 หลายเดือนก่อน +384

    මහලොකු විවුස් ගානක් එන්නෙ නැති බව දැන දැනත් අහන ටික දෙනාට හරි මේ විදිහට විඩියෝ දාන එකනම් ගොඩක් වටිනවා බ්‍රදර්....❤

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน +18

      ගොඩක් ස්තූතියි ❤

    • @treasureislandofworld
      @treasureislandofworld 6 หลายเดือนก่อน +30

      දවසක ලෝකෙම හොල්ලයි මචං මූ නං. බලපංකො කොලිටි එක. මට නං පුදුමයි මචං මුගෙ හැකියාව ගැන. සුබ පතනව හදවතින්ම 👏🏻

    • @wenushasri1048
      @wenushasri1048 6 หลายเดือนก่อน +1

      Aniwaren adarei ❤️❤️

    • @LahiruHarshana-dv7qr
      @LahiruHarshana-dv7qr 6 หลายเดือนก่อน

      Ekenma bn

    • @thilinawarnaka4678
      @thilinawarnaka4678 6 หลายเดือนก่อน

      Kawada hari oya goda yanawa saththai

  • @naveendilshan5821
    @naveendilshan5821 5 หลายเดือนก่อน +52

    මම ගොඩක් දුර වාහනේ එලවන එක්කෙනෙක්. හරිම ආසයි වාහනේ යන ගමන් ඕගොල්ලන්ගේ audio අහන්න ..දිගටම publish කරන්න.. jayawewaa

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      ශා නියමයිනේ. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @sanujajayaratne6548
    @sanujajayaratne6548 5 หลายเดือนก่อน +26

    මුලින්ම ඇහෙන මියුසික් එකේ ඉඳන් අන්තිම වෙනකන් ම පොඩි කාලෙ අපි ඇබ්බැහි වෙලා හිටපු අතුල රන්සිරිලාල්, ටයිටස් තොටවත්ත හඬ කවපු කතාවක් බලනව වගේ ෆීලිං එකක් ආවෙ.. 😍 ස්තූතියි ඒකට.
    හරිම කොලිටි වැඩක්! 🎉
    ටැලන්ටඩ් මනුස්සයෙක්! 🤩
    සුබ පැතුම්! 🍀

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් වටින අගය කිරීමක්..ගොඩක් ස්තූතියි ඔබට 😊❤❤❤

  • @dreammakers9472
    @dreammakers9472 6 หลายเดือนก่อน +90

    හොදම ගස් කාලයක් යනවා හැදෙන්න.. බය නොවී ඉදිරියටම යන්න.. සුබ පැතුම්.. ❤❤🎉

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ❤ ගොඩක් ස්තූතියි ❤

    • @chamikaragunawardana7442
      @chamikaragunawardana7442 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @rishuwijerathne-musicrish400
    @rishuwijerathne-musicrish400 3 หลายเดือนก่อน +24

    මේක නිකම්ම ආවට ගියාය නැතුව පට්ටම ලස්සනට වොයිස් කරල තියනවා😊 මං ෂර්ලොක් හෝම්ස් පිස්සියෙක්❤️ මේක දිගටම කරන්න ප්ලීස්❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @ydm4844
    @ydm4844 5 หลายเดือนก่อน +8

    නිකමට දැකල ආවෙ. වීව්ස් අඩුයි කියල නවත්තන්න එපා. පලවෙනි වචන දෙක තුනෙන්ම හිතට වැදුනා ❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @monalganishka4854
    @monalganishka4854 6 หลายเดือนก่อน +29

    හදවතින්ම ගරු කරනවා පොඩි පිරිසකට උනත් වීඩියෝ දානවට❤

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @Ceylontalks1
    @Ceylontalks1 5 หลายเดือนก่อน +6

    මට දෙයක් කියන්න ඕන. මුලින්ම ඔයාගේ කටහඩ ගැන. පුංචි කාලේ රූපවාහිනී හඩකැවීමකට සමාන හඩක් වගේ ම තාලයක්. අහපු මුල් ම වෙලේ මාව පුංචි කාලයට අරන් ගියා. ඒ වගේම sherlock Holmes කතා පොත් එක්ක මගේ පුංචි කාලෙම රැදිලා තිබ්බේ. මේ කටහඩයි sherlock holmes කතාවයි මාව වෙනම ලෝකයකට අරන් යනවා. ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩාක් වටින comment එකක්. මේ වගේ අගය කිරීම් ලැබෙනකොට අපි ගොඩක් දිරිමත් වෙනවා අලුතින් තව නිර්මාණ කරන්න. ගොඩක් ස්තූතියි ඔබට ❤❤❤

    • @dila4643
      @dila4643 5 หลายเดือนก่อน

      Hariyatama hari...voice eke thiyanawa marama weight ekak...subapethum....digatama karagena yanna❤❤❤❤

  • @imalchamikamawella7816
    @imalchamikamawella7816 5 หลายเดือนก่อน +25

    රට ඉද්දි මතක්වුනා ගෙදර තිබුණ ෂර්ලොක් හෝම්ස් පොත් ටිකවත් තිබුණනම් කියලා..එහෙම හිත හිත ඉද්දිමයි මේක ලැබුනෙ..ගොඩාක් ස්තූතියි..ජය වේවා...

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      එහෙමද...🥰 ගොඩක් ස්තූතියි ❤❤❤

    • @shehanpavithra8202
      @shehanpavithra8202 5 หลายเดือนก่อน +1

      Poth onenm kiyanna. Pdf poth ewannam.

    • @h.jayakody6214
      @h.jayakody6214 4 หลายเดือนก่อน

      ​@@shehanpavithra8202 Can you ?

  • @SadeeshaS
    @SadeeshaS 6 หลายเดือนก่อน +16

    ලස්සනට dubbing කරනවා. අහන් ඉන්න ආසයි. Music වලින් අපිව ඒ කාලෙට අරගෙන යනවා

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @heartbeat-5501
    @heartbeat-5501 6 หลายเดือนก่อน +25

    ලොකු මහන්සියක් අරන් කරන දෙයක් ඇත්තටම 😊😊

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @user-vy5mx9jk9p
    @user-vy5mx9jk9p 5 หลายเดือนก่อน +6

    වීව්ස් අඩුයි කියලා නවත්තන්න එපා ටිකක් කල් ගියාට මේක මිනිස්සු ඉක්මනට වැලදගනීවී මං එකටම මේක බලන්න පටන් ගත්තේ අහම්බෙන් සුපිරි keep your work with love ❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      නැ නවත්වන්නේ නැ. දැන් දැන් මිනිස්සු මේ වෙනස් ක්‍රමයට හුරු වෙලා. ගොඩක් ස්තූතියි ❤

  • @malithaniman1730
    @malithaniman1730 5 หลายเดือนก่อน +7

    Wow මේ channel එක අද දැක්කෙ. Connon Doile මහත්මයගෙ original හෝම්ස් කතා ටිකේ අවස්ථා සම්බන්ධය ලියන්න තරම් කට පාඩම් වෙනකන් කියවල තියනවා. මෙහෙම අහන එකේ වෙනම රසයක් තියනවා. Keep this good work up 👍

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      වාව් එහෙමද නියමයිනේ. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @MayaThimangalee
    @MayaThimangalee 3 วันที่ผ่านมา

    අහම්බෙන් චැනල් එක දැක්කත් අහන්න නිදහසක් නැතුව හිටියෙ. දවස් 4ක් ඇදටම වෙලා ඉන්න තරම් අසනීප වෙන්නම වුනා අහන්න ගන්න. මේ කටහඩ මාව මගේ පොඩිකාලෙට අරගෙන යනවා. ටයිටස් තොටවත්ත මහත්මයාගෙ හඩකැවීම් මතක් වෙනවා. දැන් නම් හැමදාම රෑට පොතක් අහලයි නිදාගන්න යන්නෙ. ඇත්තටම දක්ෂ වැඩක්. දිගටම කරගෙන යන්න. ❤❤❤

  • @SOULROCKER1K
    @SOULROCKER1K 5 หลายเดือนก่อน +4

    අද තමයි මේ channel එක දැක්කෙ. Superb🎉කියන්න වචන නෑ... ඔයාගෙ videos සුපිරි... ඒත් මම හිතනව ඔයා thumbnail එක තවත් ටිකක් attractive විදියට design කරා නම් මීට වඩා views එයි කියලා ... මම අඩු පාඩුවක් නෙවෙයි කිව්වෙ හරිද 😊... මේ channel එකට මීට වඩා views එන්න ඕන කියල හිතපු නිසා මගේ අදහස කිව්වෙ... දිගටම මේ ලස්සන වැඩේ කරගෙන යන්න... Good Luck 🎉❤👍

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      ඔව් thumbnail එකේ අඩුපාඩු තියෙනවා ටික ටික හදාගන්න ඕන. ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් කියනවට ❤❤❤

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 6 หลายเดือนก่อน +10

    බොහොම මහන්සි වී මෙම නිර්මාණය කර ඇති බව පේනවා❤

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน +1

      ඔව් සෑහෙන කාලයක් සහ මහන්සියක්...ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Malindu_prabashitha
    @Malindu_prabashitha 5 หลายเดือนก่อน +3

    අහපු සුපිරිම ඒ වගේම quality ම Audiobook එක ❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @kekirawesudassana980
    @kekirawesudassana980 6 หลายเดือนก่อน +11

    ඇත්තටම වටිනව.අදයි මම බලන්න පටන් ගත්තෙ.ජය පතමි

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @ChandanaRanasinha-hs9yp
    @ChandanaRanasinha-hs9yp 5 วันที่ผ่านมา

    අද තමයි අහම්බෙන් මට මෙ චැනල් එක හම්බුණේ..ඇත්තටම ඔයාලගෙ වැඩෙ සුපිරියි.. කටහඩ පලනය කරන විදිය නම් මරු... කතාව අහන් ඉද්දි සිද්දිය හිතේ මැවෙනවා... දිගටම කරන් යන්න brother .... good job ❤️

  • @dulanjaliathukorala5638
    @dulanjaliathukorala5638 6 หลายเดือนก่อน +5

    මම දැකපු හොඳම චැනල් එක..පුදුම කැපකිරීමක් කරන්නේ ..ඒක අපිට දැනෙනව..කවද හරි හැමෝටම වඩා දිනනවාමයි...මේ ටික අපි වෙනුවෙන් ඇදගෙන යන්න..අමාරුවෙන් හරි...ඒත් මේ හැමදේටම ප්‍රතිපලයක් ලැබෙනවාමයි..මොකද ඔයා දක්ශයෙක්...මිනිස්සුන්ගෙ හිත් වලට කටහඬකින් ලං වෙන්න හැමෝටම බෑ..ඔයාට පුළුවන් ...ලොකු දෙයක් කරන්න...😊❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน

      අනේ හරිම ලස්සන comment එකක්. මේ වගේ අගය කිරීම් ලැබෙනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා. ඔයාලගෙ මේ comment තමයි මේක දිගටම කරන්න ශක්තියක් වෙන්නේ. ගොඩක් ස්තූතියි ❤❤❤❤

  • @manusri98
    @manusri98 5 หลายเดือนก่อน +6

    අදයි channel එක හම්බුනේ ❤ .
    දිගටම කරගෙන යන්න . Well done. Good job❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @tharindujeewantha5608
    @tharindujeewantha5608 5 หลายเดือนก่อน +6

    හෙමින් යන ගමන දුරම දුර ලස්සනම ගමනක් වේවා... 🎉🎉🎉

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤❤❤

  • @Capturesby_sac
    @Capturesby_sac 5 หลายเดือนก่อน +12

    අහම්බෙන් set une video එක. සිංහල audiobooks තියනවා කියලවත් දැනං හිටියෙ නෑ. වැඩේ දිගටම කරන් යන්න. Gained a new subscriber ♥️

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @lionff1939
    @lionff1939 6 หลายเดือนก่อน +5

    අනේ බන් කියන්න දෙයක් නෑ සුපිරි උබ කරන වැඩේ මහා විව්ස් ගානකුත් නැතුව මේ කරන දේට රෙස්පෙට් පුලුවන්නම් තා sherlock holms කතා ටිකක් දාන්න🌹🩵

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน +1

      ඔව් දිගටම ෂර්ලොක් හෝම්ස් දෙනවා ❤ ගොඩක් ස්තූතියි ❤

  • @sachinsudarshana3435
    @sachinsudarshana3435 6 หลายเดือนก่อน +6

    Sirasa fm eke sherlockholms radio drama ekat passe dakpu hodama chanel eka audio book walata. Lokuwata views awe nathi unata digatama continue karanna brother, ahana aya asawen ahanwa🙌

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි මේ අගය කිරීම් වලට 😊❤❤❤

  • @SewwandiWaduthanthri
    @SewwandiWaduthanthri 4 หลายเดือนก่อน +1

    ඔයාගේ කටහඬ හරිම ලස්සනයි.ඒ වගෙම මේ වැඩෙත් හරිම ලස්සනයි,දවසක හොඳම තැනකට එන්න ඕනි චැනල් එකක්,❣️❣️❣️all the best and keep going brother ❣️❣️

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි මේ අගය කිරීම් වලට 😊❤❤❤

  • @chathuranirmal511
    @chathuranirmal511 6 หลายเดือนก่อน +7

    Superb..❤ mekata oya aragena thyena voice pattama lassanai kathawa athule innwa wage nkm..keep it up

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @user-ot7yy6tl2o
    @user-ot7yy6tl2o 4 หลายเดือนก่อน +3

    සිරසෙන් කරපු ටික හැර ඊලඟට තියන ඒවායින් හොඳම එක මේක. සිංහල audio stories සියල්ලම අතරින් මේ නිර්මාණ ටික නම් ඉතාමත් ලස්සනයි. පැහැදිලියි. සවන් දෙන්න හිතෙනවා. අශ්ව කුර, පිඟන් කෝප්ප ගැටෙන හඬ වගේ වෙනත් හඬවල් නැතිව වුනත් අහගෙන ඉන්න පුළුවන්. තනියම කරන මේ දේ ඉතාමත් අගය කරනවා. වෙනත් social media හරහා පිරිස දැනුවත් කරන්න. අපිත් share කරනවා.

    • @CnAudioStories
      @CnAudioStories  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි වටින අගය කිරීමක්. ඔයාලගෙන් ලැබෙන සහයෝගයට ගොඩක් ස්තූතියි ❤

    • @pradeepsuranga2023
      @pradeepsuranga2023 20 วันที่ผ่านมา

      සිරසෙන් කරපු ටික හැර ඊලගට.... 😮 අඩෝ ඒ කතාව අවුල් ආ...

    • @user-ot7yy6tl2o
      @user-ot7yy6tl2o 16 วันที่ผ่านมา

      අනේ නෑ හිත රිදවන්නවත් පහලට දාන්නවත් නෙවෙයි කීවේ. ඒ වගේ ලොකු ආයතන නවීන තාක්ෂණික උපකරණ සහ පලපුරුදු හඬකැවීම් ශිල්පීන් එක්ක කරන දේ නේ ඒ. මේ අපේ ලමයා ඒකත් එක්ක සැසඳුවාම මොනතරම් හොඳ තැනකද ඉන්නේ. ඒකයි මම අදහස් කලේ. 😊​@@pradeepsuranga2023

  • @udan_k3311
    @udan_k3311 5 หลายเดือนก่อน +13

    මේකෙ තියෙන්නෙ ඉන්දියානු කලාපයෙ දූපතකට පත් කරපු මෝඩ ආන්ඩුකාරවරයෙක් ආගමික පෙරහරක ප්‍රශ්නයකට ස්වදේශිකයන්ට ගහල කියල, ඒක ලංකාවෙ ඒ කාලෙ ඇති උනු සිංහල- මුස්ලිම් කෝලාහලය ගැනද දන්නෑ නේද කියන්නෙ 🤔

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 2 หลายเดือนก่อน

      ඔව් හැබැයි ඒ කියන්නේ පෙරහරක් සම්බන්ධ යෙන් ඉංග්‍රීසි හමුදා ව එක්ක ගැටීමක්

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 2 หลายเดือนก่อน

      ඔව් ඒත් ඒ පෙරහර ක් සම්බන්ධ යෙන් ඉංග්‍රීසි හමුදා ව සහ සිංහල හමුදා අතර ගැටලුවක්

    • @methminithotagamuwa
      @methminithotagamuwa หลายเดือนก่อน

      Robert Chamus neda

    • @Charuka_kasun
      @Charuka_kasun 27 วันที่ผ่านมา

      😮

  • @No_name2007-s4b
    @No_name2007-s4b 5 หลายเดือนก่อน +5

    අද පලවෙනියටම video එකක් දැක්කේ..පළවෙනි වචන දෙක තුන් ඇහෙද්දිම subscribe කරලා like එකකුත් දැම්මා.. ඔය කතා ඔක්කොම අද වගේ මතකයී කියෙව්වා ඉස්සර ආසාවෙන්..තාමත් මතකයී ඔය කතාවත් ❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      එහෙමද 🥰 ගොඩක් ස්තූතියි ❤

  • @shehandias5742
    @shehandias5742 5 หลายเดือนก่อน +3

    අහම්බෙන් සෙට් උනේ.. වැඩේ සෙට්. චරිත හඬ කවන්න නම් තව කෙනෙක් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා.හැම චරිතයකින්ම එකම කටහඩ එද්දි ශ්‍රාවකයන්ට රස විඳින එක ඒකාකාරීයි.
    කොහොම උනත් මහන්සිය අගය කරනවා❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ඔව් ඉදිරියෙදි විවිධ හඩවල් යොදාගන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @donagenidarshana432
    @donagenidarshana432 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනට හෙමින් ගමනක් යන හොඳ channel එකක්. සුබ පැතුම් 🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @ravishkagurulumulla.99
    @ravishkagurulumulla.99 5 หลายเดือนก่อน +1

    මේක මාරයි. Voice එකත් කතාවටක මැච් වෙනවා. හරියට නිකන් මේ කතාව ඇතුලෙ ඉඳන් මේක දිහා බලන් ඉන්නව වගේ. නවත්තන්න එපා දිගටම කරගෙන යන්න. ජයවේවා ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @wsamarasekara9152
    @wsamarasekara9152 หลายเดือนก่อน +1

    හත්තලාමේ වශියක්වත් කරලද වීඩියෝ දාන්නෙ..ඉඩ ලැබුන ගමන් කතාවක් අහනව....මටත් ලඟදි චැනල් එක අහු උනේ..
    ලංකාවෙ නෙමෙයි ඉන්න නිසා පොත් ලඟ නෑ.මාරම වටිනව.හරිම ලස්සනයි ..පුළුවන් නම් ට්‍රයි කරන්න සුපිරි ෆීමේල් වොයිස් එකකුත් ගන්න..හැබැයි හරි පරිස්සමෙන් කරන්න ඒක..මොකද ඒ කටහඩට මේ ලස්සන නැති වෙන්නත් පුළුවන් නිසා..ඒත් ෆීමේල් වොයිස් එකකුත් දැම්ම නම් තවත් ලස්සන වෙයි...
    Thank you ආසම කතා ලස්සනටම ඉදිරිපත් කරනවට .
    👏 👏

    • @CnAudioStories
      @CnAudioStories  26 วันที่ผ่านมา

      අම්මෝ 😁 ගොඩක් ස්තූතියි. Female voice දාන්නම් ඉස්සරහට. එකකට දැම්මා ඒත් කාර්‍යබහුලත්වයත් එක්ක ටිකක් එහෙම කරන්න අමාරුයි. ඒත් ඉස්සරහට දාන්න උත්සාහ කරන්නම් 😊❤❤❤

  • @ureshawijenayaka8489
    @ureshawijenayaka8489 3 หลายเดือนก่อน +1

    හරි ම සතුටුයි මේ වැඩේ ගැන
    අද තමයි අහන්න හම්බුනේ
    ඔබ කැමති නම් කාන්තා චරිත සදහා හඩකැවීමට බොහොම කැමතී 😊

    • @CnAudioStories
      @CnAudioStories  26 วันที่ผ่านมา

      ඔයාගේ ෂර්ලොක් හෝම්ස් වලට හෝ වෙනත් කතාවක කාන්තා චරිතයකට කරන හඩ කැවීමක Voice Sample එකක් ceylonnetworkcn@gmail.com එකට එවන්න 😊 ගොඩක් ස්තූතියි

  • @purple7939
    @purple7939 5 หลายเดือนก่อน +3

    New subscriber here. Your voice makes the story come alive. Good luck and Keep it up..

  • @laksgierig3985
    @laksgierig3985 5 หลายเดือนก่อน +1

    ඔයා කව්ද දන්නෙ නැහැ. ඒත් කටහඬ හරිම අපූරුයි ... මම වැඩියෙන්ම ආස වික්ටෝරියානු යුගයට අයිති නවකතා චිත්‍රපට කියවන්න බලන්න. මම ඉංග්‍රීසි නවකතා ( Audio ) අහන්න ඇබ්බැහිවෙලා ඉන්නෙ. ඔයාගෙ voice එකත් ඒ හා සමානයි. ඒ යුගය visualize කරගෙනම අහන්න පුලුවන් තරම් අපූරුයි .

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් වටින කමෙන්ට් එකක්. ඔයාගේ අගය කිරීම් වලට ගොඩක් ස්තූතියි ❤ මේ විදියෙ තවත් ලස්සන කතා ගොඩක් තියෙනවා. ඩා වින්චි කියලා තවත් ලස්සන කතාවක් ඇති. නිදහසේ අහන්න. ❤❤❤

  • @chathuranirmal511
    @chathuranirmal511 6 หลายเดือนก่อน +3

    Okkoma katha tika one❤ superb digatama karagena yanna good luck

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් දෙනවා ❤

  • @heshandinal
    @heshandinal 5 หลายเดือนก่อน +2

    කමෙන්ටුවක් දැම්මේ නැත්තන් ඔයාට කරන අසාධාරණයක් කියලා හිතුනා. Good luck ❤. Keep going 💚💚💚

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @miurangalakshan4031
    @miurangalakshan4031 5 หลายเดือนก่อน +4

    ඇස් පියාගෙන imagination කරද්දි තමා ආතල්ම..😍💫

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      Oooo feelings ❤ ගොඩක් ස්තූතියි 🥰

  • @meragalmalani2016
    @meragalmalani2016 6 หลายเดือนก่อน +3

    Godakma sthuthi oyata idiriyatama yanna shakthiya dahiriya labewa ❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @LahiruSampath-qo1no
    @LahiruSampath-qo1no 5 หลายเดือนก่อน +3

    හරිම ආසාවෙන් අහනවා.❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @leondhanushka2350
    @leondhanushka2350 4 หลายเดือนก่อน

    ජයෙන් ජයම වෙන්න ඕනි. නොවටිනා බොහෝ දේ අතර වටිනාකමක් ඇති වැඩක්...👌✨👌✨👌

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Sudeshi89420
    @Sudeshi89420 5 หลายเดือนก่อน +1

    දිගටම videos කරන්න .ලස්සනයි ❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤ගොඩක් ස්තූතියි ❤❤❤

  • @KtdnethU_005
    @KtdnethU_005 5 หลายเดือนก่อน +2

    Ane digatama krnna super work ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 😊 ගොඩක් ස්තූතියි ❤

  • @HansikaSeuwandi-w3w
    @HansikaSeuwandi-w3w 6 วันที่ผ่านมา

    Me channel eka gena dana gththe dan .. godak sathutuii .. mehema channel ekk karanawata .. good luck 🎉❤

  • @dulshanisanduni94
    @dulshanisanduni94 5 หลายเดือนก่อน +1

    සුබ පැතුම් යාලුවා.... අපි වෙනුවෙන් විඩියෝ දාන්න ... අපි හැමදාම ඔයා එක්කයි....

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @ayeshaweerasinghe8951
    @ayeshaweerasinghe8951 6 หลายเดือนก่อน +7

    Mama videos balala hamadama comment karanawa. Hari asawen office eke wada karana gaman ahanne. Wada karanawa kiyala therenne na❤ .thank you.

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน

      එහෙමද ඔබට ගොඩක් ස්තූතියි ❤

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 6 หลายเดือนก่อน +4

    මරු.....❤දිගටම කරන් යන්න......❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්.. ගොඩක් ස්තූතියි ❤

  • @ramindaksidu9210
    @ramindaksidu9210 5 หลายเดือนก่อน +1

    Background music , dialogues 💥👌 keep it up brother ❤️✊

  • @madhushikasandamali5078
    @madhushikasandamali5078 5 หลายเดือนก่อน +1

    ඇත්තටම හුගක් වටිනවා. හරිම ලස්සනයි. ❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @lionfire4880
    @lionfire4880 6 หลายเดือนก่อน +4

    Love ur storytelling style 🌝❤️

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @nishuweer2051
    @nishuweer2051 2 หลายเดือนก่อน +1

    අනේ මං අද පලවෙනි වතාවට ඔයාලගේ චැනල් එකේ කතා අහන්න අවේ.. හිතාගන්නවත් බෑ මාරම ලස්සනයි ඔයා කියන එ වචනයක් පසා මං එ කතාව මගේ ඇස් ඉස්සරහම මැවෙනවා.. මාරම ලස්සනට පැහැදිලිව කතා කාව කියනවා අහන් ඉන්න මාරම ආසයි.. මං වැඩිය මේවගේ පොත් කියවන්නෑ එත් දැන්නම් කියවන්න ආස හිතුනා.. අද දවසට කතා 5 ඇහුවා විස්වාස කරන්න මං ඇබ්බැහි වෙලාවගේ දැන්නම් 🥺❤️💛

    • @CnAudioStories
      @CnAudioStories  26 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි. දිගටම එකතුවෙලා ඉන්න 😊❤❤❤

  • @user-ok8ll2re2s
    @user-ok8ll2re2s 5 หลายเดือนก่อน +1

    මේක හොද උත්සහායක්..සාර්ථකයි

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @rishuwijerathne-musicrish400
    @rishuwijerathne-musicrish400 3 หลายเดือนก่อน +1

    මේ වෙන මහන්සියට මාරම පින් බ්‍රදර්❤

    • @CnAudioStories
      @CnAudioStories  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @chamodithathsala2168
    @chamodithathsala2168 5 หลายเดือนก่อน +1

    අද තමයි මේ චැනල් එක සෙට් උනේ..නියමයි❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @ravindusenavirathna5900
    @ravindusenavirathna5900 5 หลายเดือนก่อน +1

    ඔයාගෙ විඩියොස් පට්ට හොඳේ.. ඔයාගෙ මහන්සියට ස්තූතියි.. ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤❤❤

  • @bossman4130
    @bossman4130 3 หลายเดือนก่อน

    ආසම කතාවක් ෂර්ලොක් හෝම්ස්❤ ඔබ ඒක ඉතාම හොඳට ඉදිරිපත් කරනවා❤❤❤ ජයවේවා ඔබට ! ❤

    • @CnAudioStories
      @CnAudioStories  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @csthelast5445
    @csthelast5445 หลายเดือนก่อน

    අද ඉදන් මමත් ඔයාගෙ channel එකේ ❤
    ආදරෙයි තව කතා ගේන්නඩෝ
    thnx brother
    aah amathaka una kynn lassnai oyage voice එක ♥🙃

    • @CnAudioStories
      @CnAudioStories  26 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි. තව ගොඩක් කතා දාලා තියෙනවා පුළුවන් වෙලාවක අහන්න ❤❤❤

  • @suppa__girl
    @suppa__girl หลายเดือนก่อน

    Pattama vidihata mara vidihata mahasi wela me video hadana oya kawada hrima goda ynna one❤❤

    • @CnAudioStories
      @CnAudioStories  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @angelaperera2228
    @angelaperera2228 5 หลายเดือนก่อน

    මාර ලස්සනයි. ගෙදර තියෙන පොත්ටික මතක් වුනා. Keep it up. Great work

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      එහෙමද 😊 ගොඩක් ස්තූතියි ❤❤❤

  • @wizardab8484
    @wizardab8484 6 หลายเดือนก่อน +3

    මචං තව ටිකක් ස්වභාවික සාමාන්‍ය විදියට කතා බස් දෙබස් ඉදිරිපත් කරන්න ට්‍රයි කරන්න. හිතින් කියවන දෙබස් වල හඩ ටිකක් මෘදු කරන්න .

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි උතසාහ කරන්නම් අඩුපාඩු හදාගන්න 😊❤❤❤

  • @ascal201
    @ascal201 3 หลายเดือนก่อน

    ගොඩක්ම හොද දෙයක් කරන්නෙ මේ , මහ ලොකුවට විව්ස් නැති උනාට දිගටම කරගෙන යනවට බෙහෙවින් ස්තූතිය ❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @lyricalhub5196
    @lyricalhub5196 4 หลายเดือนก่อน

    හරිම සතුටුය් සහෝදරයා.දැන් වීව්ස් වැඩිවෙනවා ❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ඔව්. ඔයාලා තමයි ඒකට support කලේ ❤❤❤

  • @surajdesilva7240
    @surajdesilva7240 6 หลายเดือนก่อน +2

    Digatama karanna ♥️🙏🙏

  • @chathurangagunarathne9231
    @chathurangagunarathne9231 5 หลายเดือนก่อน +1

    Meka niyamai... Keep it up 🎉

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @shahanweerakoon3599
    @shahanweerakoon3599 6 หลายเดือนก่อน +2

    Wow! what a beautiful narration voice

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน

      Thanks a lot 😊 ❤❤❤

  • @rishuwijerathne-musicrish400
    @rishuwijerathne-musicrish400 3 หลายเดือนก่อน

    පට්ටම වටිනවා අප්පා මේක😍❤️

  • @netharaoshadi
    @netharaoshadi 6 หลายเดือนก่อน +3

    Thank you cn ❤

  • @Dharsha1000
    @Dharsha1000 2 หลายเดือนก่อน

    ජය වේවා!

  • @amiladilshan255
    @amiladilshan255 4 หลายเดือนก่อน

    හරිම හොද වැඩක්..❤ ජයවේවා...🥰

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @shihalriyancyfernando6318
    @shihalriyancyfernando6318 5 หลายเดือนก่อน

    නියමයි brother නියමයි supper ..i enjoined very much ..🙏🙏🙏👌..hope to see you again and again and again ...👍😊

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @sachininikalanda7994
    @sachininikalanda7994 5 หลายเดือนก่อน

    Good luck..ඉදිරියටම යන්න ජය..🎉❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @kelumrox2012
    @kelumrox2012 5 หลายเดือนก่อน

    සුපිරි වැඩක්. දිගටම කරන් යන්න. ජයවේවා. ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @MaduShan-it8ll
    @MaduShan-it8ll 5 หลายเดือนก่อน

    අහම්බෙන් හම්බුනේ අද .සුපිරි මේක.දිගටම කරගෙන යන්න ❤️

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤ ගොඩක් ස්තූතියි ❤

  • @kaveesharukshan
    @kaveesharukshan 6 หลายเดือนก่อน +3

    Thanks brother

  • @dynconrad666
    @dynconrad666 5 หลายเดือนก่อน

    අඩේ පට්ට බන්.. දිගටම යන්න ජය වේවා

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      තෑන්ක්ස් හොදේ ❤❤❤

  • @sajithratnayake1047
    @sajithratnayake1047 5 หลายเดือนก่อน

    හොඳ වැඩක් Brother . වයිරල් වෙයි ඉක්මනටම ❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @seniruyasas5973
    @seniruyasas5973 5 หลายเดือนก่อน +1

    වාව්. පට්ටයි බ්‍රදර්❤

  • @annleshani7981
    @annleshani7981 5 หลายเดือนก่อน +1

    Excellent 🎉

  • @poornimasevwandi3748
    @poornimasevwandi3748 5 หลายเดือนก่อน

    අහම්බෙන් හම්බුන හොඳම චැනල් එකක් ❤️

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Samp548
    @Samp548 6 หลายเดือนก่อน +2

    Thanks ❤

  • @pradeepsuranga2023
    @pradeepsuranga2023 20 วันที่ผ่านมา

    3 වෙනි පාර දැං අහන්නෙ ඔක්කොම කතා ආයෙ😢අලුත් එකක් එනකල් .... ලයිව් දියං 24/7 රෙද්ද 😂❤

  • @thoshanasachiarts6706
    @thoshanasachiarts6706 5 หลายเดือนก่อน

    හරිම වටිනවා. සුබපැතුම්

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @samitheranda2998
    @samitheranda2998 5 หลายเดือนก่อน +1

    Keep it up

  • @dilshanpeiris5247
    @dilshanpeiris5247 5 หลายเดือนก่อน

    ❤ හදවතේ අඩියෙම්ම respect.
    මම වැඩිය comments, likes දාන කෙනෙක් නෙමෙයි. ඒත් මේකට නොදාම බෑ.

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @RushithMalshan
    @RushithMalshan 5 หลายเดือนก่อน +1

    Best ❤

  • @SanjeewaPreamarathna-kg8xz
    @SanjeewaPreamarathna-kg8xz 4 หลายเดือนก่อน

    Ane godak thnks mehema katha danawt mn asai mewt godak

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @shihanlanthraofficialyoutube
    @shihanlanthraofficialyoutube 6 หลายเดือนก่อน

    Background music + Dubbing This Channel is awesome

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      Thank you so much 😊❤❤❤

  • @user-cp6nv5xm9g
    @user-cp6nv5xm9g หลายเดือนก่อน

    Good job❤ go ahead 🎉
    good luck 😊love this video ❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @IanMaxWex
    @IanMaxWex 5 หลายเดือนก่อน

    hoya hoya hitiye mehema katha 🥰🥰🥰🥰

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @user-tz9iw1xs4w
    @user-tz9iw1xs4w 4 หลายเดือนก่อน

    වචනයෙන් නොකියන ගොඩක් මේ හාට් එකෙන් කියනවා බ්‍ර්‍රදර් ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන් ❤ ගොඩක් ස්තූතියි ❤❤❤

  • @cdvlogs1483
    @cdvlogs1483 5 หลายเดือนก่อน

    Niyama wedak..thank you..puluwan nm apita adarshyata ganna puluwan jiwita kata tiyna parivarthana pothwalath audio book tikk krnna brother ...❤❤❤❤🥰🥰🥰

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ඔව් ඉදිරි කාලයේ දවසක බලමු. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Anything_Srilanka
    @Anything_Srilanka หลายเดือนก่อน

    Kalin kiyuwa vithrai.dan voice ekkka ahaddi maru ❤

    • @CnAudioStories
      @CnAudioStories  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @nalakapushpakumara5127
    @nalakapushpakumara5127 5 หลายเดือนก่อน

    වාව් ලස්සන වැඩක්..❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @raviharaovindi5975
    @raviharaovindi5975 5 หลายเดือนก่อน +1

    Voice👌❤

  • @learnwithdinuka
    @learnwithdinuka 5 หลายเดือนก่อน +1

    දිගටම දාන්න..ගොඩක් හොදයි .❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤ ගොඩක් ස්තූතියි ❤

  • @akilaperera561
    @akilaperera561 5 หลายเดือนก่อน

    Nice work dear...but if you can raise the volume of your voice that would be nice.. the sound track is too low..thx

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      Noted. Thank you ❤❤❤

  • @najayasinghe
    @najayasinghe หลายเดือนก่อน

    Great !!!

  • @rasikapathirana7374
    @rasikapathirana7374 หลายเดือนก่อน

    1915 මුස්ලීම් සිංහල ගැටුම් me pothe kiyawenawa th-cam.com/video/DBEdqEowadI/w-d-xo.html

    • @CnAudioStories
      @CnAudioStories  26 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 😊❤❤❤