Sherlock Holmes | සිතුවමක පළහිලව්ව | Full Sinhala Audiobook | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 97

  • @CnAudioStories
    @CnAudioStories  10 หลายเดือนก่อน +35

    මෙම කතාවට අදාල සිතුවම් Telegram Channel එකේ තියෙනවා. පහල ලින්ක් එකෙන් බලන්න පුළුවන්.
    t.me/CnAudioStories/50
    ~ඇතුළත් වන්නේ,
    • ජෝන් එවරට්ගේ සිතුවම
    • ඉසබෙලා සිතුවම (1849)
    • ඔෆීලියා සිතුවම (1852)
    • අන්ධ තරුණිය සිතුවම (1855)
    • හේමන්ත පත්‍ර සිතුවම (1856)

    • @binush46
      @binush46 10 หลายเดือนก่อน +1

      😂
      And😅

  • @shehanadithya.
    @shehanadithya. 10 หลายเดือนก่อน +25

    හරිම ලස්සනයි. මේ වොයිස් එකෙන් ෂර්ලොක් හෝම්ස් කතාවක් අහන්නෙ නැතුව රෑට නිදාගන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ.... . මේ කියන විදියට අපිව අරන් යනවා අමුතුම ලෝකයකට... මාරයි... දිගටම කතා දෙන්න...

    • @treasureislandofworld
      @treasureislandofworld 10 หลายเดือนก่อน

      Aththamai....

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน +3

      වාව් එහෙමද මම බලාපොරොත්තු වන දේ ඔයාලට දැනෙනවා කියනකොට ගොඩක් සතුටුයි ❤

    • @dilhanimangalika9357
      @dilhanimangalika9357 10 หลายเดือนก่อน

      ඔව් සුපිරියි මේ කතා....❤ යූ ටියුබ් එකේ කොච්චර ෂර්ලොක් හෝම්ස් කතා තිබුනත් cn කතා තමයි හිතට වදින්නේ...❤❤​@@CnAudioStories

  • @chamodfernando9764
    @chamodfernando9764 10 หลายเดือนก่อน +14

    මේ කතා අහද්දී මට ඉස්සර ගියපු සුරගනකතා කරලියේ කටහඩවල් මතක් වෙනවා. ඔයා මාරම දක්ශයි.....සුභ පතනවා ඔයාට!❤

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      එහෙමද 😊 ගොඩක් ස්තූතියි ❤❤❤

    • @ConfusedBalkhHound-xw1eh
      @ConfusedBalkhHound-xw1eh 10 หลายเดือนก่อน

      ඔවු

  • @jayaweeraum5509
    @jayaweeraum5509 8 วันที่ผ่านมา +1

    ලස්සන , පැහැදිලි ඉදිරිපත් කිරීමක් ....❤️🎉

  • @dulshanisanduni94
    @dulshanisanduni94 10 หลายเดือนก่อน +8

    මේක නම් දැන් පිස්සුවක් වෙලා යාලුවා.... පොතට වඩා මෙහෙම අහනකොට හරිම රසවත්❤ chanal එකට සදා ජය වේවා....

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤

  • @cutereactions5390
    @cutereactions5390 4 หลายเดือนก่อน +2

    හැමදාම උයන වෙලාවට පරණ කතාවක් හොයල ඒක අහ අහ උයන්නෙ මන්.. ❤❤❤❤

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි මේ කතාවත්... ස්තූතියි ඔයාට..

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @singithiwithanage9080
    @singithiwithanage9080 10 หลายเดือนก่อน +1

    ඔබට බොහොම ස්තුතියි මෙවන් කතා අප හට ගෙන එනවාට.. ඉදිරිය සාර්තක වේවා..!!!

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබටත් ❤❤❤

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ....ආස්වාදය උපරිමයෙන් ස්තුතිය ...එත් කාන්තා හඩක් ඇත්නම් කදිමයි...❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @PriyanakaPriyanaka-bp9mq
    @PriyanakaPriyanaka-bp9mq 6 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි.මම ලගදී අහම්බෙන් දැක්කෙ .මගේ උනුසුම් සුබපැතුම් .🎉🎉🎉🎉

  • @pubudumihiranga9791
    @pubudumihiranga9791 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි . ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන් .. නියමයි..

  • @Yanyan-me
    @Yanyan-me 10 หลายเดือนก่อน +2

    ඔයා මේ කරන් යන වැඩේ ඇත්තටම මරු. මමත් නිතර අහනව ඒ මේ කතාවෙදි කියවුනු පොඩි අඩුවක් ගැනත් මතක් කරට කමක් මැතිවිවෙයි කියල මම හිතනව. මේ කතාවේ ඉන්න චිත්‍ර ශිල්පියෙක් වෙන මෙලි ජෝන් එවනට් කතාවේ හැටියට එය ඉපදිල්ලා තියෙන්නෙ 1929 යෙදි හැබයි එයා පූර්ව රෆායල සහොදරත්වය ගුරුකුල ආරම්භ කරල තියෙන්නෙ 1848 එතන පොඩි අවුලක් තියෙනව නේද? ❤

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน +2

      ඔව් . සමාවෙන්න මගේ අතින් වුණු වැරදීමක් ඒක. මිලේ ඉපදිලා තියෙන්නේ 1829 දී . රෆායල ගුරුකුල 1848 දී තමයි ආරම්භ වෙලා තියෙනවා. බොහොම ස්තූතියි ඒක පෙන්නලා දුන්නට ❤

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe 3 หลายเดือนก่อน

    අනේ හරි අපූරුයි ❤

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 10 หลายเดือนก่อน +1

    සුපිරියි මේ කතාවත්..💖💝👍

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 🥰 අද හවස 6ට ස්පාඤ්ඤ යුදනැව සම්පූර්ණ කතාව දෙනවා

  • @netharaoshadi
    @netharaoshadi 10 หลายเดือนก่อน

    මේක නම් දෙන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන හිටියේ . බොහොම ස්තූතියි cn audio stories

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @KavishkaOficial_
    @KavishkaOficial_ 10 หลายเดือนก่อน +1

    අද සෙට් උන සුපිරි චැනල් එකක් 🥰❤‍🔥

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @nimsaramahagedara6262
    @nimsaramahagedara6262 10 หลายเดือนก่อน +1

    නියමයි,
    ඔහු කීවේය, කීවාය, වගේ dewl adu krla length eka poddk adu kranam thwath hoda wei
    Mage adahasa❤

    • @CnAudioStories
      @CnAudioStories  9 หลายเดือนก่อน

      ඔව් එහෙම කරන්නම් ❤❤❤

  • @Multistanbutmoainheart
    @Multistanbutmoainheart 9 หลายเดือนก่อน +1

    Great work Cn Audio Stories❤

  • @shalikadilmini7999
    @shalikadilmini7999 10 หลายเดือนก่อน

    aththatama kathawak me widihata idiripath karanna oyala wena mahansiya gana kiyanna wachana ne..godak thanks ahanna inna puluwan widihata katha idirimath karanna hamotama be..thawa thawa mehema apita katha genna.balagena innawa

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි මේ අගය කිරීම් වලට ❤ ආදරෙයි ගොඩාක් ඔයාලට ❤❤❤

  • @lasayasandali4872
    @lasayasandali4872 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අද තමයි ඉස්සෙලාම ඇහුව්වෙ 😍❤️

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Danushkadulanjana-p6g
    @Danushkadulanjana-p6g หลายเดือนก่อน

    Meka danne nathuwa dn ninda yanneth na.maru ❤❤❤❤❤❤

  • @sajeewiniroshani1043
    @sajeewiniroshani1043 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @Pabasara405
    @Pabasara405 10 หลายเดือนก่อน

    Oyage katahada wagema bgm ekka me katha ahana eka abbehiyak wela....aththatama e then wala innawa wage denenawa holmes and watson ekka....
    Mn nida ganneth mekak background play wenna dala...aye aye ahanawa.....
    Marama lassanay.
    Okkoma katha tika dennaaaa❤❤

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      ඔයාට ගොඩාක් ස්තූතියි 😊❤❤❤

  • @Thomas-the-Troopy
    @Thomas-the-Troopy 9 หลายเดือนก่อน +1

    Excellent !

  • @SadeeshaS
    @SadeeshaS 10 หลายเดือนก่อน

    Thank you cn audio stories ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      Thank you too ❤❤❤

  • @AsanthaMendis
    @AsanthaMendis 10 หลายเดือนก่อน

    Niyamayi…❤

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @chathuranirmal511
    @chathuranirmal511 10 หลายเดือนก่อน

    Thank you❤❤

  • @ROMANCEREELS999
    @ROMANCEREELS999 10 หลายเดือนก่อน

    Keep it up brother🔥 congrats 👏❤

  • @amilkaganithage4345
    @amilkaganithage4345 10 หลายเดือนก่อน

    Thanks ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      Thank you ❤❤❤

  • @ChanakaPriyanjith-b5c
    @ChanakaPriyanjith-b5c 10 หลายเดือนก่อน

    Good ❤

  • @randipro
    @randipro 10 หลายเดือนก่อน

    මේක මරු

  • @bigproduction1888
    @bigproduction1888 10 หลายเดือนก่อน

    Bro hemdam blnwa aluth ekk dankan .oy me wede oyt set ❤

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @lakmallansakara1209
    @lakmallansakara1209 10 หลายเดือนก่อน

    Nice work

  • @hansiniartigala7629
    @hansiniartigala7629 10 หลายเดือนก่อน +2

    මේක ශෙයාර් කරලා උදව් කරන්න ඕන chanel එකක්❤

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      ගොඩාක් ගොඩාක් ස්තූතියි සහයෝගයට ❤

  • @pubuduweerakkodi8779
    @pubuduweerakkodi8779 10 หลายเดือนก่อน

    ❤❤ ඇබ්බැහියක් විගෙන එන්නෙ

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @aselarupasinghe745
    @aselarupasinghe745 9 หลายเดือนก่อน +2

    මිත්‍රයා. පුලුවන් නම් කන්ටැක් කරන්න විදියක් කියන්න. පුලුවන් උපරිමයෙන් මේ වැඩේට සහාය දෙන්න කැමතියි. (මීඩියා සහ වෙනත් සහාය). වැඩක් "වැඩක්" විදිහට කරන්න ඔබ දරන එෆර්ට් එක පුදුම සහගතයි. ❤️

    • @CnAudioStories
      @CnAudioStories  9 หลายเดือนก่อน

      ඔයාට හඩ කැවීම් පුළුවන්ද ? පුළුවන් නම් මට email එකක් දාන්න ඔයාගෙ voice sample එකක් audio එකක් විදියට.
      ceylonnetworkcn@gmail.com

  • @treasureislandofworld
    @treasureislandofworld 10 หลายเดือนก่อน

    Thank you all !

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      Thank you so much ❤❤❤

  • @isurikasenarathna8796
    @isurikasenarathna8796 10 หลายเดือนก่อน

    ඉක්මනින් video දාන්නෝ....
    කී පාරක් ඇවිත් ඇවිත් බැලුවද video එකක් දාලද කියලා...😊❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน +2

      දාන්නම් දාන්නම් අනේ ඉක්මනින් ❤ ටිකක් විතර පරක්කු උනා.. මොකද මේ දවස් වල බැස්කවිල් ශාපය ගොඩාක් දිග කතාවක් recording කරන ගමන් ඉන්නේ. ඒ අතර තමයි මේ වගේ පොඩි කතාත් දාන්නේ. බැස්කවිල් පවුලේ ශාපය ඉක්මනින් දෙන්න බලන්නම් 😊 🥰 ❤❤❤

    • @isurikasenarathna8796
      @isurikasenarathna8796 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

    • @sachinsudarshana3435
      @sachinsudarshana3435 10 หลายเดือนก่อน

      ​@@CnAudioStories 🙌

  • @shehanchathura21
    @shehanchathura21 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dilinisandamali5910
    @dilinisandamali5910 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @sachinsudarshana3435
    @sachinsudarshana3435 10 หลายเดือนก่อน

    Titanic reference ekkd anthimata tibbe, year ek pothe kiyanne ndd brother

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      Titanic සම්බන්ධ නැතුව ඇති නේද.. එහෙම year එකක් නම් නැ

    • @sachinsudarshana3435
      @sachinsudarshana3435 10 หลายเดือนก่อน

      @@CnAudioStories ow ned, oya potha 1890 gaan wala apu ekak ne

  • @dilekawhooldesign7019
    @dilekawhooldesign7019 9 หลายเดือนก่อน

  • @mashg1
    @mashg1 10 หลายเดือนก่อน

    baskavil eka daaannnooo

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน +1

      මෙතනින් අහන්න.
      th-cam.com/play/PL2Vx8PGswrtAGnST-8_kNlxx9TFyTrkXT.html&si=WOO8U6hDTHwztxBJ

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 6 หลายเดือนก่อน

    Ageyi Ageyi Ageyi

  • @harshanidilrukshi5284
    @harshanidilrukshi5284 9 หลายเดือนก่อน +1

    අහගෙන ඉන්න හිතෙනවා සුරගන කතා කරලිය වගේ

  • @chathuranirmal511
    @chathuranirmal511 10 หลายเดือนก่อน

    Meka danakal balagena htye

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @chamilakhewage
    @chamilakhewage 10 หลายเดือนก่อน

    Shelok Holmes

  • @h.d.rbandara1047
    @h.d.rbandara1047 10 หลายเดือนก่อน

    වැඩක් කරනවනම් හරියට කරන්න.ශර්ලොක් හෝම්ස් කතා වල මුල් රසයට හානි වෙන විදිහට කරන්න එපා.අනික් දාලා තියෙන ටෙම්ප්ලේට් එක ගැලපෙන්නේ නෑ.අපි දන්න ශර්ලොක් හෝම්ස් චරිතය ඔය ෆිල්ම් එකේ ඉන්න නලුවා වගේ ගොබ්බ චරිතයක් නෙවෙයි.නියම ශර්ලොක් හෝම්ස් චරිතය තියෙන්නේ පොතේ කතෲ ගේ මුල් චිත්‍ර වල.වොට්සන් ගේ චරිතයත් ඒ වගේ තමා.පුළුවන් ටෙම්ප්ලේට් මාරු කරන්න.බැරි නම් කතා රසයට හානි නොකර වැඩේ නවත්වන්න.චන්දන මෙන්ඩිස් මහත්තයාවත් කතාවල මුල් පිටපතට හානි කරලා නෑ.බොරු නම් බලන්න jemmry brett රගපාන ශර්ලොක් හෝම්ස් tv series එක.අන්න ඒක තමා නියම ශර්ලොක් හෝම්ස් චරිතය.

    • @CnAudioStories
      @CnAudioStories  10 หลายเดือนก่อน +8

      මෙය film එක වත්, ගුවන්විදුලි නාට්‍යයවත්, කෙනෙක් පොත අතේ තියාගෙන හිතින් රසවිඳින එක වත් නෙවෙයි . ඊට හාත්පසින් වෙනස් audiobook එකක්. මෙවැනි channel ලංකාවටම තියෙන්නේ ඉතාම කිහිපයයි. දැනට ලංකාවේ තියෙන audiobook වලින් උසස් ගණයේ audiobook මේව කියලා කියන්න පුළුවන් මිනිස්සු කරල තියෙන අගය කිරීම් අනුව. ඒ නිසා මේ වැඩේ හරියටම කරල තියෙන බව මුලින්ම කියන්න ඕන. ඔබ මේවා බලන්න එන්නෙ තෝරගෙන. ඒ නිසා ඔබේ කැමැත්ත අනුව ඒවා නොබල ඉන්න ඔබට පුළුවන්.
      මේ රසය වෙනස් එකක්. එයට ඔබ කැමතිද නැද්ද කියන එක ඔබේ තීරණය

    • @h.d.rbandara1047
      @h.d.rbandara1047 10 หลายเดือนก่อน

      දෙයක් කිව්වම නිහතමානීව පිලිගන්න අකමැති බව ඔබේ දුර්වල කමක්.නමුත් ඔයාට වඩා හොඳට Audio book චැනල් එක කරන් යනවා.හරිම ආසයි ඒ කතා අහන්න.එක දිගටම එක voice එකක් තියෙන්නේ.මම බලන්නේ තෝරගෙන තමා කොහොමත්.කතා රසයට හානි වෙන මේ වගේ ගොබ්බ චැනල් රිපෝට් කරන්නත් පුළුවන්.ඕවා ඔයාගේ content නෙවෙයිනේ.ඔය කියවන්නේ චන්දන මෙන්ඩිස් මහත්මයාගේ පරිවර්තන.ඒ නිසා copyright කියන එකත් මතක තියාගන්න.

    • @nilupulhasaranga1136
      @nilupulhasaranga1136 10 หลายเดือนก่อน

      ​@@h.d.rbandara1047​@h.d.rbandara1047 අනේ පලයං බං යන්න ... තොපි වගේ උනුන් න්ම් සාපයක්... උබලට මේව් අහන්න බැරිනම් පලයං ... අපි දැන් අවුරුදදකට කිට්ටු කාලයක් මේ කතා ආසාවෙන් ඇහුව.. එන්න එන්නම මේක ලස්සනට මෙයා කරනව. .. මෙයා අඩුපාඩු පෙන්නුවම ඒව නිහතමානීව බාරගන්නව මම ඒක දැකල තියෙනවා..
      comment වල... තෝ අඩුපාඩු කියල තියෙන්නේ මේ මනුස්සයගෙ මහන්සියවත් අගය කරල නෙමෙයිනෙ. විකාර කතා නොකිය ඉදපන්.. ගොබ්බය 😂😂😂

    • @SadeeshaS
      @SadeeshaS 10 หลายเดือนก่อน

      ​@@h.d.rbandara1047 ඔයා කොච්චර වැරදි කතාවක්ද මෙව් කියලා තියෙන්නේ. ෂර්ලොක් හෝම්ස් කියන්නේ මනඃකල්පිත චරිතයක් ඔයාගෙ හිතේ මැවෙන්නෙ වෙන එකක් තව අයගෙ හිත්වල තව එකක්. ඔයා නිහතමානීව කතා කරානම් මෙයා නිහතමානීව පිළිගනීවි. කරන දෙයින් සෑහීමකට පත්වෙන්න පුරුදුවෙන්න. මම දැකල තියෙනවා මෙයා comment වලට reply දාල තියෙනවා පැය 2ක වීඩියෝ එකක් සම්පූර්ණයෙන් හදන්න පැය 10කටත් වැඩි කාලයක් යනව කියලා. අනික ඔයා ඒ මහන්සියවත් කිසිම ඇගයීමක් නැතුව තමයි කමෙන්ට් කරල තියෙන්නෙ . ඔයාට නොගැලපෙනවනම් කරන්න තියෙන හොඳම දේ අහන්නේ නැතුව අයින් වෙන එකනෙ. ඔයා ඔහොම කිව්වට අනිත් අය ආසාවෙන් අහනවනේ බලන්නකො කමෙන්ට් එහෙම. මෙහෙම හරි මේව අහන්න තියෙන එක කොච්චර හොදද ඒක් අගය කරන්න පුරුදු වෙන්න නිකං බොරු අඩුපාඩු හොයන්නේ නැතුව . මම නම් දැකපු හොඳම චැනල් එක මේක. ඒකෙ ආයි කියන්න දෙයක් නැ. මේ 1800 කාලයේ background music වලින් අපිව ඒ කාලෙට ලස්සනට අරගෙන යනවා. ලංකාවේ තියෙන සමහරවිට බහුබූත චැනල් එක්ක බැලුවම මේව සම්මාන දෙන්න වටින සේවයක් කරන චැනල් ......

    • @naturesn34
      @naturesn34 10 หลายเดือนก่อน

      ​@@h.d.rbandara1047 වල් බූරු පකයෝ තොට බලන්න බැරිනම් මෙතන හැමිණෙන්නෙ නැතුව පලයං බූරුවා , මෙතන කිසිම කතා රසයට හානියක් කරලා නැ background music වලින් එහෙම තවත් interesting , තොට අහන්න බැරිනම් පලයං යන්න මෙතන පච වෙන්නෙ නැතුව ගොං පකයා

  • @NipunDilhara-w5b
    @NipunDilhara-w5b 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Pathumvidanage
    @Pathumvidanage 10 หลายเดือนก่อน

    ♥️♥️♥️

  • @doubletime8762
    @doubletime8762 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤