Sherlock Holmes | ත්‍රී ගේබල්ස් වික්‍රමය | Full Sinhala Audiobook | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ත්‍රී ගේබල්ස් වික්‍රමය සම්පූර්ණ කතාව
    • 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
    • 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
    Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
    • ලෝහිත පරීක්ෂණය
    • සිව් රහස් සලකුණ
    • බිහිසුණු නිම්නය
    • ඩ්‍රැකියුලාට එරෙහිව
    • අතුරුදහන් වූ නෞකාව
    • ඕලන්ද නෞකාවේ අභිරහස
    • හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
    • ෂීබා රැජිනගේ අභිරහස
    • අද්භූත ආගන්තුකයා
    • ත්‍රී ගේබල්ස් වික්‍රමය
    • රොබින්සන් පවුලේ අවුල
    • මේබර්ලි ගැටලුව
    මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
    • Sherlock Holmes (සිංහල)
    ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
    • Da Vinci Code (සිංහල)
    ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
    • Amityville Horror Stor...
    ________________________________________________________
    #sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #ත්‍රීගේබල්ස්වික්‍රමය
  • บันเทิง

ความคิดเห็น • 86

  • @Cuteflip-cm6de
    @Cuteflip-cm6de 5 หลายเดือนก่อน +8

    කතාවේ ඇහෙන music සහ යොදාගෙන ඇති පිංතූර හරියටම මගේ හිතේ මැවිලා තියන වටපිටාවම තමයි. හිත ඇතුලෙන්ම කියන්න බැරිතරම් බැදීමක් ඇතිවෙනවා. ගොඩක් ස්තූතියි ඔයාලට. හරිම ආසාවෙන් රසවිදින්නෙ සම්පූර්ණ කතාව දැනගෙන හිටියා උනත්.. 😍😍😍

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      අනේ එහෙමද මම බලාපොරොත්තු වන දේ ඔයාලට දැනෙන එක ගැන ගොඩක් සතුටුයි ❤ බොහොම ස්තූතියි ❤❤❤

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 5 หลายเดือนก่อน +11

    කොච්චර වෙලා බලන් හිටියද කතාවක් දානකම්....ගොඩක් ස්තූතියි.......❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      දෙනවා දෙනව අනේ දිගටම දෙනවා 😊😊❤❤❤

  • @SanduniDilaksha-fq9xy
    @SanduniDilaksha-fq9xy 5 หลายเดือนก่อน +6

    ඔයාගෙ හැකියාව නම් නියමයි.හරිම ආස හිතෙනව අහන් ඉන්න.පර්ෆෙක්ට් පර්ෆෝමන්ස්.දිගට ම කතා දාන්න.සුබ පතනවා ඔයාට

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ඔයාට ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @naturesn34
    @naturesn34 5 หลายเดือนก่อน +8

    හරිම පාලුවෙන් හිටියේ කතාවක් අහන්න නැතුව. බොහොම ස්තූතියි අලුත් එකල් දුන්නට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      එහෙමද පොඩ්ඩක් පරක්කු උනා දෙන්න😊 ගොඩක් ස්තූතියි ❤

  • @rajithagalagoda959
    @rajithagalagoda959 5 หลายเดือนก่อน +7

    හැම සතියකම full episode එකක් ඕනි.... මේක නැතුව දැන් නිදාගන්නම බෑ. ඒ තරම් ඇබ්බැහිවෙලා ඉන්නෙ..❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +5

      දවස් 3න් 3නට දෙන්නම් 😊❤❤❤

    • @rajithagalagoda959
      @rajithagalagoda959 5 หลายเดือนก่อน

      @@CnAudioStories ❤ ආදරෙයි CN.... කියන්නම ඕනි... මරු වැඩක් මේක

  • @ruthruth5894
    @ruthruth5894 5 หลายเดือนก่อน +5

    ගොඩක් ඉස්තූතී ..ඉදිරිපත් කිරීම බොහොම අපූරුයි ..🙂🙂🙂💐💐💐

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊😊😊 ❤❤❤

  • @lasayasandali4872
    @lasayasandali4872 4 หลายเดือนก่อน +1

    මේ කතා වලට ඇබ්බැහි වෙලා...ශර්ලොක් හොස්ම්වගේ තමා ප්‍රශ්න වලට උත්තර හොයන මං 😅❤ ...අහන්න අහන්න ආස හිතෙම දක්ශ විදිහට වැඩ කරනවා ඉස්සටහට තවත් ලස්සන කතා ගෙන්න 😍❤️❤️❤️❤️

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 5 หลายเดือนก่อน +2

    දැන්නම් ඔයාගෙ චැනල් එකේ කතා අහන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.... ගොඩක් ස්තූතියි ඔයාට...❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ඕ එහෙමද 😊 🥰 ගොඩක් ස්තූතියි ❤❤❤

  • @imal248
    @imal248 5 หลายเดือนก่อน +4

    විඩියෝ එකක් නොදා දවස් 8ක් හිටිය වැඩියි හොදෙ...❤ හැමදාම දැම්මත් අපි බලනවා

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      නැ නැ. දවස් හතරයි හොදේ 😊😊❤❤❤

  • @hansiniartigala7629
    @hansiniartigala7629 5 หลายเดือนก่อน +2

    මම මේ music එකට ආසයි. පොඩි කාලේ සුරඟන කතා කරළිය මතක් වෙනවා. ❤❤ ඒ music vibe එක ඇත්තටම පිටරට ක කතාවක් කියලා දැනෙනවා. මේක නම් නවත්තන්න එපා. හොයාගෙන ඇවිත් මරණවා. 😅😅

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +2

      මේ ඇහෙන ඔක්කොම music 1800 -1950 අතර කාලයේ wolfgang amadus mozart, ludwig van beethoven... ආදී නිර්මාපකයන්ගේ බිහිවුණු විශිෂ්ටතම සංගීතයන්... 😊 නැ නැ නවත්තන්නේ නැ. අම්මෝ 🫣 තව ඒව ඉස්සරහට දෙන්නම්...

    • @S.A.Chathura
      @S.A.Chathura 4 หลายเดือนก่อน

      ඒ music වලට කියන්න නම මොකක්ද

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน

      Baroque (බැරෝකේ), Orchestra (ඔකෙස්ට්‍රා) කියලා තමයි කියන්නේ.
      TH-cam එකේ search කරන්න.
      Brilliant Classic
      Halidon music
      Just instumental music, කියන channel වල හොයන්න. ඕනි තරම් baroque music තියෙනවා.

  • @housekandsman8519
    @housekandsman8519 5 หลายเดือนก่อน +2

    අති සුපිරි.....❤❤❤❤🎉

  • @buddikaharshalal37
    @buddikaharshalal37 หลายเดือนก่อน +2

    ලංකාවේ නව කතා ටිකකුත් දාන්න පුලුවන්නම් හොදයි සා පෙල හා උ පෙල අදාල ඒවා නම් වඩාත් හොදයි මොකද වෙන ඒවගේ තිබුනට අහන්න හිතෙන්නෙ නෑ ඒ තරමට නී රසයි ඉක්මනින් උත්සහ කරන්න මන් ගුරුවරයෙක් හැටියටයි මේ කියන්නෙ මන් ආසාවෙන් ඉන්නවා ලමයින්ට කියවන්න බැරිනම් මේවගේ කතාව දලා අහන්න දෙන්න ඒක ලස්සනට කරන්න පුලුවන් ඔයට විතරයි පුලුවන්නම් කියලයි මට හිතෙන්නෙ

  • @chathuranirmal511
    @chathuranirmal511 5 หลายเดือนก่อน +2

    Sherlockge ඔක්කොම කතා ටික ඕනෙ❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් දෙනවා දිගටම. ලබන සතියේ වගේ ගොඩාක් දිග කතාවක් දෙන්න ඉන්නේ 😊😊😊❤❤❤

  • @sachinsudarshana3435
    @sachinsudarshana3435 5 หลายเดือนก่อน +2

    Tnx brdh✌️, title ekt තුන්කොත් මන්දිරය kiyalth danna reach wadi wei

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ඔව් ඉස්සරහට දෙන්නම් ❤❤❤

  • @beautiestlady1488
    @beautiestlady1488 5 หลายเดือนก่อน +3

    Meka nan niyama vadak.. ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @chamilakhewage
    @chamilakhewage 5 หลายเดือนก่อน +2

    Eka kathawak thiyenawaa eka Holmes ge asarthaka parikshanayak..eke ganu lamayek wes walagena inna kathawak thiyenne..kawru hari dannawanm kiyannako..eke name eka

  • @chathuranirmal511
    @chathuranirmal511 5 หลายเดือนก่อน +1

    Best story ...🎉 superb .. keep it up brother ..thank you so much❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      Thank you so much ❤❤❤

  • @thilinaireshan11111
    @thilinaireshan11111 5 หลายเดือนก่อน +1

    Godaaaaak ස්තුති🙏

  • @user-np4hp5vf3v
    @user-np4hp5vf3v 2 หลายเดือนก่อน

    Thank you aiya. 😊😊😊❤❤❤ Godak asawan ahagena inna.

  • @samrukmal7671
    @samrukmal7671 5 หลายเดือนก่อน +2

    Baskerville hound එක කරන්න 😊👍

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      ළගදීම 😊 ගොඩක් ස්තූතියි ❤

  • @shehanadithya.
    @shehanadithya. 5 หลายเดือนก่อน +1

    Niyamai maarai. Thawa denna❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් දිගටම දෙනවා ගොඩක් ස්තූතියි ❤

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 5 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @ruchira3223
    @ruchira3223 5 หลายเดือนก่อน +1

    ❤ thanks ayye me vena mahansiyata

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤❤

  • @mikaznavodya9300
    @mikaznavodya9300 5 หลายเดือนก่อน +1

    keep it up. Thanks very much

  • @sameerahewamadduma3527
    @sameerahewamadduma3527 5 หลายเดือนก่อน +1

    Keep it up❤

  • @blackbox6841
    @blackbox6841 15 วันที่ผ่านมา

    Really appreciate your hard work ❤

  • @ayeshaweerasinghe8951
    @ayeshaweerasinghe8951 5 หลายเดือนก่อน +1

    Thank u so much cn studio❤

  • @Chirsone
    @Chirsone 4 หลายเดือนก่อน +1

    Superb. Appreciate your contens. 😊😊

    • @CnAudioStories
      @CnAudioStories  4 หลายเดือนก่อน +1

      Thank you so much 😊❤❤❤

  • @MadhukaUdayanga97-of6of
    @MadhukaUdayanga97-of6of 5 หลายเดือนก่อน +1

    Thank you ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      You're welcome 😊 ❤❤❤

  • @tharavlog9006
    @tharavlog9006 22 วันที่ผ่านมา

    Jaya wewa😀

  • @baranilakmini9687
    @baranilakmini9687 15 วันที่ผ่านมา

    ලස්සනයි

  • @roshanjayakody2628
    @roshanjayakody2628 5 หลายเดือนก่อน +1

    Patta macho

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @amilkaganithage4345
    @amilkaganithage4345 5 หลายเดือนก่อน +1

    Thanks❤❤❤

  • @wimukthi6655
    @wimukthi6655 5 หลายเดือนก่อน +1

    Hoyapuma kathaawa❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @blackbox6841
    @blackbox6841 15 วันที่ผ่านมา

    Thanks a lot ❤

  • @dilanmeegodavithana4924
    @dilanmeegodavithana4924 5 หลายเดือนก่อน +1

    Godak isthutuii❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඔබටත් ❤

  • @S.A.Chathura
    @S.A.Chathura 4 หลายเดือนก่อน

    ඔබතුමාට කෘතඥ වෙනවා මෙවැනි ⁣කෘති මාලාවන් ශ්‍රාවකයන් වෙත ගෙන ඒම ගැන....

  • @dakshinadananjaya
    @dakshinadananjaya 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @nipunkaushalya5756
    @nipunkaushalya5756 5 หลายเดือนก่อน +1

    Mewage full stories dannako 😍

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      ඔව් ඒ විදියට දෙනවා ❤

  • @shehanchathura21
    @shehanchathura21 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-uk4yl9px5s
    @user-uk4yl9px5s 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @praveenwarnakulasooriya5131
    @praveenwarnakulasooriya5131 5 หลายเดือนก่อน +1

    Bhokka tawa onii gdk❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 😊

  • @samithsaranga6001
    @samithsaranga6001 หลายเดือนก่อน

  • @wasundaramadubhani
    @wasundaramadubhani 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @hirannawod1990
    @hirannawod1990 4 หลายเดือนก่อน +1

    කාන්තා චරිත වලට හඩ නිලියන් ගන්නවානම් වඩාත් හොදයි. රසයට බාදාවක් මේ විදිය.

  • @rameshjayasinghe6479
    @rameshjayasinghe6479 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @saheshtharunethu1272
    @saheshtharunethu1272 5 หลายเดือนก่อน +1

    එක චරිතෙකට එක පුද්ගලයා ගානේ පාවිච්චි කරන්න.

    • @ruchira3223
      @ruchira3223 5 หลายเดือนก่อน

      මෝඩ කතා කියන්න එපා.

    • @user-ot7yy6tl2o
      @user-ot7yy6tl2o 2 หลายเดือนก่อน

      අපේ මිනිස්සුන්ට කොච්චර කරලත් පිරිමහන්න බෑ. වැඩිය මගුල් ඉල්ලන්න ගිහිං මේකත් නැති වුනොත් උඹ එකාට එකා ගානෙ දාල පටං ගනිං මේම චැනල් එකක්. වස්සා..!!!!

  • @mayanthigamage9829
    @mayanthigamage9829 5 หลายเดือนก่อน +1

    Thank you ❤❤

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 12 วันที่ผ่านมา

    ❤❤

  • @chaminisewmali7205
    @chaminisewmali7205 3 หลายเดือนก่อน

  • @chalithayahampath1369
    @chalithayahampath1369 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @thisharajayarathna7512
    @thisharajayarathna7512 3 หลายเดือนก่อน

    ❤❤