බුදුන්ගෙ නිය ධාතු තැන්පත් නඛා වෙහෙරෙන් පලිගැනීමක්ද | History of sri lanka | | Anuradapura |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • බුදුන්ගෙ නිය ධාතු තැන්පත් නඛා වෙහෙරෙන් පලිගැනීමක්ද | History of sri lanka | | Anuradapura | | naka wehera | | jethawanaramaya |
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    #historyofsrilanka #historyofanuradapura #jethawanaramaya
    Keywords :- History of Sri Lanka
    Sri Lanka history rawana
    Sri Lanka history in sinhala
    Sri Lanka history in every year
    history of sri lanka 2020
    Facebook:https :www.facebook.c...
    Instagram:www.instagram....
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 94

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +47

    රිටිගල ජේතවනාරාමයේ බඳපටිය තිබුනු බවනෙ අප අසා ඇත්තෙ.. බඳ පටියෙ කොටසක් ගත් තැනත් ජේතවනාරාමය නමින්මයි ඉදිවෙන්නෙ.. මේවා එකිනෙක ගැලපෙනවා.අපිටත් හිතෙනව⁣ා ගැටුමක් වෙන්නම ඇති,, බුදුන් උපන් හෙල දීපයේමයි සියලු ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ කියා දැනෙන විට දැනෙන අපමන සතුටට සුවය!🙏🙏🙏🙏🙏🙏

  • @madhushanifernando5185
    @madhushanifernando5185 3 ปีที่แล้ว +27

    නියමයි ඔබ තුමන්ලා කියනකන් දැනගෙන හිටියේ නැහැ අපේ මිනිස්සු පිස්සු නටන්නේ තෙරුවන් සරණයි !!!

  • @sachinlaks3902
    @sachinlaks3902 3 ปีที่แล้ว +17

    අහම්බෙන් හමුවූ හොඳ vedio එකක්...නොදන්න ගොඩක් දේවල් ලංකාවේ තිබෙනවා..

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 หลายเดือนก่อน +1

    ඉතිහාසය මතුකර අපේ සිහෙල ජාතික උරැමය මතුකර ජනමනසදැනුලවතකිරිම නබටස්තුතියි

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 หลายเดือนก่อน +1

    සිව් හෙළයයි ජම්බුද්වීපයයි අපේ දරුවන්ට අපි රැක දෙමු

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +16

    වටිනාම විඩියෝවක්. නොදන්නා දේ බොහෝය. දැන් ඉතින් මොනවට සැක කරන්නද?. සත්ය දැකිම තුලින් අපි සියලු දෙනාටම පරම නිබිබාන සුකයෙන් සුවපත් විමට දර්ම මාර්ගයේ ගමන් කිරිමට අවස්තාව තමන් විසින්ම පුර්නකර ගැනිමට හැකි වෙිවායි අඩිස්ටාන කරමි.

  • @thanuja9730
    @thanuja9730 3 ปีที่แล้ว +24

    ගොඩක් පිං ජනිත ඔයාලගෙ මේ උත්සාහයට..

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st ปีที่แล้ว +1

    ජනිත් මහත්මය පෙන්වන සියලු ස්තාන ඔබගේ වීඩියෝ තුලින් මා මුලසිටම බැලුවා.මම විශ්‍රම යාමට ආසන්නව සිටින යුධ සෙබලෙක්, රාජකාරියෙන් තොර සෑම වෙලාවකම මේ බුද්ධදර්මය නිවරදි හෙල ඉතිහාසය ,හෙලබිමේ සත්තිය බුද්ධඉතිහාසය මා විසින් ඔබගේ වැඩසටහන් තුලින් නිවරදිව හදුනාගත්තා ඔබ මේ කරන මෙහෙවර අති විශාලයි.ජනිත මහත්මයනෙනි, අප යූ ටිවුබ් තුලින් හරි මෙවා දැනගත් නමුත් ගම්බද සාමාන්‍ය ජනතව මේ දේ ගොඩක් දෙනෙක් දන්නෑ, ගම්බද මිනිසුන් දැනුවත් කිරීමේ දේශනා රටපුරා ගම්මාන පුරා තබන්න ,බුද්ධර්මය ලියවුනු පොත් බෙදාදෙන්න , ඉතිහාසය දැනුවත් කරන්න ලොකු වැඩපිළිවෙළක් තිබේනම් ඉක්මනින් ක්‍රියාත්මක කිරිම තුලින් බුද්ධර්මය ඉක්මනින් මිනිසුන් අතරට නැවත යාවි. සුවපත්වෙවා තෙරුවන් සරනයි

  • @ranasingheranasinghe1422
    @ranasingheranasinghe1422 2 ปีที่แล้ว +4

    ඉතා වටිනා හෙළි කිරීම්. කාලීනයි.

  • @ajithagalboka6695
    @ajithagalboka6695 3 ปีที่แล้ว +12

    අපෙ බුදු පියාණන් වහන්සේ ජීවමාන සිටිද්දී නෙන්නම් නාකා ධාතූන් සහ
    කෙශ ධාතුන් වහන්සේලා දෙන්නෙ, ඒකෙන්ම පේනවා නේද අපෙ බුදු පියාණන් වහන්සේ උපන්නේ මෙ හෙළබිමෙම බව.ජනිත් මහතාට තුනූරුවන්ගෙ. . ආශිර්වාද ලැබේවා සුවපත් වෙවා 🌹🌺🌺🌹🌺🌺🌹🌺🌺🌹🌺🌺🌹🌺🌹🥀🥀🌼🌻🌸🌹🙏

  • @ns7925
    @ns7925 3 ปีที่แล้ว +4

    මේ සියල්ල ම නිවැරදි කල යුතුය. අපි මේ යාමට පෙර ඒ සත්‍ය ලොවට හෙලි වේවා, උතුම් බුද්ධ , ධර්ම සංග ආශීර්වාදය ලැබේවා🙏🙏🙏

  • @Avismash_Fit
    @Avismash_Fit 3 ปีที่แล้ว +25

    "දශදිශ ගොතම දා පිහිටයි මෙලක තුබේ....."
    පරුමක රවන - රාවණ සොයුරෝ

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +5

    හදවතින්ම ස්තූතියි ඔබතුමාට මේ කරන මහඟු කර්තව්‍යයට.
    මේ හෙළය බුදුන් උපන් දේශයයි .🙏🙏🙏❤💐👍

  • @user-eq2vy7fx9t
    @user-eq2vy7fx9t ปีที่แล้ว +1

    ජනිත් පින්වත් පුතේ ,මේ කුසල් ක්‍රියා සියල්ල ඔබට නිවන් පිනිස පාරමිතාවක් වේවා !

  • @user-dt7rd9zi8e
    @user-dt7rd9zi8e 3 ปีที่แล้ว +8

    නඛා වෙහෙර සංරක්ෂණයට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අපි බල කර සිටිමු.

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 ปีที่แล้ว +1

    සුවපත් වේවා janith

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 3 ปีที่แล้ว +11

    මේ සාදක දැක ඇකත් සමහරක් අපේම මිනිසුන් මේවාගෙ ගැන සොයා නොබලා අපිට උගන්නපු අපේ ඔලුගෙඩි වලට කාවද්දපු පට්ටපල් බොරුම කරපින්නාගෙන රාමුවකට කොටුවෙලා සිටිම හරිම අවාසනාවක් නෙද..
    ඔබට බෙහෙවින්ම ස්තුතියි ..පිං...

  • @slseniruyt3404
    @slseniruyt3404 6 หลายเดือนก่อน +1

    මගේ බුදු පියාණන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ නම් උන්වහන්සේ ගේ ධාතුන් වහන්සේලා සියල්ල වගේ ලංකාවේ තැන්පත් වෙන්නෙ මොකද කියලා නුවණ පහල වේවා...මේ බුදුන් උපන් දේශය යි....🙏🙏🙏

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 3 ปีที่แล้ว +7

    ජනිත පුතා වටින්ව

  • @dushakodithuwakku3931
    @dushakodithuwakku3931 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබට...!!! 🙏🙏

  • @milanasanka8890
    @milanasanka8890 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @NimalSiribandara-zf2yw
    @NimalSiribandara-zf2yw 10 หลายเดือนก่อน +1

    නියමය්

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว +7

    Watina video akak..

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 3 ปีที่แล้ว +7

    Great analysis

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน +1

    Oba thumanlata budusaranai mewa aputa dakinna salessuwata..pin 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤❤❤❤

  • @ronanjayalath3616
    @ronanjayalath3616 ปีที่แล้ว +1

    අපිත් දන්නේ මේ විඩියෝස දැම්මට පස්සේ ජනතිමල්ලි ඔයාට පිං ඇත්තට ඔයාලා ඇත්ත පෙන්වා දෙනවට

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 3 ปีที่แล้ว +2

    ජය....

  • @rkasrathnayaka2322
    @rkasrathnayaka2322 ปีที่แล้ว +2

    👍👍

  • @lalanichandra592
    @lalanichandra592 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 ปีที่แล้ว +4

    අධිරාජ්‍යවාදීන්ගෙන් පසු අපේ උතුම් ප්‍රව්ඩ ඉතිහාසය අපෙන් හැංගුවා........ඊට පසුව අමුතු විකුර්ති ඉතිහාසයක් ස්තාපිත කර අපිව ගොනාට අන්දවා..... අද්ධ්‍යාපනය කියා අටමගලක් අටවා සින්ගිලිශ්ලා බෝකෙරුවා......එතනින් පසු උන්ට අපේ ඉතිහාසයේ වටිනා කමක් නොපෙනුනා......රට ජාතිය ආගමට වඩා සුද්දෝ තමයි වීරයෝ උන්ගේ රටවල් තමයි මාර රටවල් කියා සිතුවා.......මේ මමත් එහෙම තමයි හිතුවෙ අපෙ සත්‍ය ඉතිහාසය දැනගන්නා තුරු.......ඉතින්. ජනිත් පුතෙ අනුරාධපුරය ගැන හරියටම නොදන්නා අහින්සක බව්ද්ධයන් අටමස්ථානාය ගැන පමණයි දන්නේ.....ඒකට බලධාරින් වගකිවයුතුමයි.........ඒත්......ඔවුන් අදිරාජ්‍යවාදින්ගේ නීතිය අකුරට පිලිපදිමින් වගේ වගක් නොමැතිව සිටි......😫
    ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻

  • @pradipalenora6283
    @pradipalenora6283 3 ปีที่แล้ว +4

    It is sad that some people who are not putting things together think all relics came to Sri Lanka by power of Buddha.
    We are very fortunate enough to listen to this.
    My prayers are with all the priests and all other laymen who help to bring this information to us.
    Theruwansarani!🙏🙏🙏🙏🙏🙏

  • @muthudilhani4530
    @muthudilhani4530 3 ปีที่แล้ว +7

    🌼🙏

  • @malikaekanayake8291
    @malikaekanayake8291 ปีที่แล้ว +1

    Theruwan saranai sthuti bohoma

  • @maheshiamarasekera2808
    @maheshiamarasekera2808 3 ปีที่แล้ว +2

    As Rev said this is the very first time I heard about this chettya....thank you for this video..really interesting in these documentaries

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z 4 หลายเดือนก่อน +1

    මෙවාඅපි අලුත් වැඩ්‍යා ක්‍රරමු කවෘ හො මැදිහත් වෙන්න

  • @wimalasenabombuwala5557
    @wimalasenabombuwala5557 3 ปีที่แล้ว +1

    Set

  • @mahiramanayaka9169
    @mahiramanayaka9169 3 ปีที่แล้ว +9

    යන්න ඔනි නකාකාවෙහෙර

  • @dangerous1504
    @dangerous1504 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @shribhagyapieris4152
    @shribhagyapieris4152 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏

  • @sanisani9158
    @sanisani9158 3 ปีที่แล้ว +1

    Ape urumayan vinasawenakota kiyaganda bari dukak dannenawa .me gana hoyala balanawata hugak pin

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 3 ปีที่แล้ว +6

    Adi කාලේ තිබුණු පොත pata eyi විනාස කලේ අපේ මිනිස්සුන්ට හිතන්න berida දෙන් ලොකු සුවාමින් වහන්සේ tama බුදුහාමුදුරුවෝ tawa tawat කොරෝනා එයි

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +2

    මේවා අලුත්වැඩියාකරල භුද්දිමත් ව ජනතාවට බලන්න සල්වන්බ.

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +4

    🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +2

    සංරක්ෂණ මංණ්ඩලයෙ සේවයට කෑගලු පලාතෙන් 1968 වර්ෂයේ පැමිනි මා පැරණි අභයගිරිය අසලම හිටියත් මේ විහාරය පිටතින් මිස ඇතුලත දැකල නැහැ.ඒතරමටම මේ ස්ථානය එදා බැහැර කරල තිබුනෙ

  • @slvijja4945
    @slvijja4945 3 ปีที่แล้ว +3

    මගධ රාජ්‍යයේ රජවරුන් ගැන පැහැදිලි කිරීමක් ගෙන එන්න

  • @chandrasenakarunarathna6528
    @chandrasenakarunarathna6528 3 ปีที่แล้ว +1

    ape sathyaa ithihasaya helikarana obalata thawa thawa shakthiya labewa . dan ayeth buddagosa wage aya bihiwela obala hoyadena eva wahagena ena ayath innnawa.asapu horu thamai mewa vahanne. obalata theruwan saranai.

  • @m.w.ranjaniranjani3377
    @m.w.ranjaniranjani3377 3 ปีที่แล้ว +2

    Oba hara mm

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 3 ปีที่แล้ว +8

    Monatharam aparadayakda?adath sammatha mahayana buddhagama nisa parama sathya yatapathwee etha.budun pahalaune medeshaye bhawata prabala sakkiyak thama nakhawehwera.

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z 4 หลายเดือนก่อน +2

    අනුරාධපුර යට ගිහාම නකාවෙහෙරට යනමාරගය කියන්න

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 3 ปีที่แล้ว +6

    Me Korona Ewara Unama Helayata Adare Karana Hamoma Akatu Wela Me Wehera Vehara Hadamu Neda

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 5 หลายเดือนก่อน +1

    Eka eka kaketa awankalakanni ape artists kudu pattam karala demme nethnam adath e Dewal ape deswalata deka ganna thibuna

  • @madu3964
    @madu3964 3 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว +7

    Saadu!Saadu! Saadu!We have Government Departments supposed to be responsible to preserve such places of Honour in Honour of Siri Gautama or Gothama Buddha.Its time this type of lapses are looked after under the instructions of H.
    E. The President.We look forward to that day .

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +3

    මේවා අලුතින් ප්‍රතිසංස්කරනයක් කරල භ්ව්ද්ද්ධ සංස්කෘතික අමාත්‍යංශයෙන් මේවා මිනිසුන්ට දකින්න වැදපුදාගෙන්න සලස්වන්බ.

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 3 ปีที่แล้ว +1

    Attenma mama hitanawa ape me stanawalata parani namma tibunanam tama mewa godakma watinne oya hela etihasaya gawesanaya karana hamoma akatuwela winasa wena ape etihasaya godaganna bariweida.

  • @thelankanchef4402
    @thelankanchef4402 3 ปีที่แล้ว +3

    ඉන්දියාවෙි අටමස්ථානයක් තියනවාද

  • @udayapradeep762
    @udayapradeep762 ปีที่แล้ว

    හෙලයාට ජය

  • @chandrasenakarunarathna6528
    @chandrasenakarunarathna6528 3 ปีที่แล้ว

    maradakadawala idala punchikulamata yana pare naka veherak thiyenawa. mama vadalath thiyenawa. habai garawatila thiyenne. sathyaa wahenawa asathyaa goda nagenawa ape karumaya. sathyaa helikaranna wera darana obalta siyalu shakthiya labewa. theruwan saranai

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z 4 หลายเดือนก่อน +1

    අනුරාධපුරයේ බාරව ඉන්න ස්වම්න්වහසෙලා දැනගන්න ඔන එලිපෙහෙලි කරන්න

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Ane API yanna Oni Maha paw karayo ape rate enne

  • @pushpa1152
    @pushpa1152 3 ปีที่แล้ว

    Siyalu satawauo paramanibana suwayan suwapata wawa

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน +1

    Essarath hitiya budda gosala thawath ennawa ape rate budda ethihasay vinasa karana budda gosala siurudagana hora weda karanana genu thiyan enna salli hamba karana bududahama vinasakarana budda gosala ... Ape rate..

  • @chandrasenakarunarathna6528
    @chandrasenakarunarathna6528 3 ปีที่แล้ว +1

    pinwanthayo me sathyaa watahagena budda shakthiyata anugathawela niwana aramunu karaganna.wyrakaranna epa baninna epa . wyra kirimen thamange hitha kilutu wenawa. me than hoyagena yanna asthyaa thama vihinma awaboda karaganna. thamange hithata wenasak danei thisarana saranai.

  • @indumadushani5987
    @indumadushani5987 2 ปีที่แล้ว

    Adath wenne ahada una dema tama wahallu.sudhdanata kalwan una singhalyo tama wadipura enne.akay sathtaya ithihasaya pili noganne.

  • @ershaersha61
    @ershaersha61 ปีที่แล้ว

    Muslim aya nopenena deviyanta kochchara gawraw karala wdinawada ape ayata prnilawth agayak na mama nsm asawen balanawa 🙏🙏🙏🙏🙏🙏

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +5

    Eda owa venas karadde ai heteye natte senhalayo atta ate hateyen raka ganda mewa venas karana kan balan idala dan hareyata kiyanawa mewa eda venas karamin කණපිට gahuwa balan heteye ai

    • @Avismash_Fit
      @Avismash_Fit 3 ปีที่แล้ว +4

      රටට ආදරේ මිනිස්සු හිටියට රටේ පාලකයෝ රටට ඒ වගේ ආදරේ කරා නම් තත්වේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා...

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 3 ปีที่แล้ว +2

    Meewa wimasa apa denuwath kalata bohomath pin.Aththa thamai Budu piyanan wahanse indiyawenam kes ,niya mehata awe kohomada.onema deekata sadu sadu sadu kiyana aya mokada kiyanne e gena.

  • @lakshmikekulkotuwage8035
    @lakshmikekulkotuwage8035 3 ปีที่แล้ว

    Mata denena saha mage putha eya gr 7 inne. Ape prashne budusasunata shasanayata amila sewayak kala Dutugemumu Rajatumage bashmawasesa thenpath kala Dakkina Tupayatath me Nakha Vejers wage . Ema sthanayata yannna one wunath yana parakwath ne. Penna thiyenawa kawwuruth yanneth ne.

  • @himantha_k7743
    @himantha_k7743 3 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීමක් අවශ්‍යයි,
    (I) නඛා වෙහෙර ථේරවාදී බුදු දහමට අනුව හැදුවා නම්, ජේතවනාරාමය හැදෙන්නේ මහාවිහාරයට එක් වුන ථේරවාදී දහමට එරෙහිව නම්, අද තියෙන විහාරික බලය මහා විහාරය සතුව තිබුනත් නඛා වෙහෙරට ඇයි ථේරවාදී අනුග්‍රහය නොලැබෙන්නට හේතුව විය හැක්කේ?? කැලේට ගිහින් තියෙන්නේ???
    (II) සියම් රටෙන් ථේරවාදී කියන බුදු දහම අපට ලැබුනට පස්සේ, රට තුළ රාජ්ය අනුග්‍රහය ඇතිව තියෙද්දිම නඛා වෙහෙර කැලේට යවන්නේ, මහායානය පිබිදීමට පෙර ලංකාවේ තිබුණ නිර්මල බුදුදහමට අනුව පසු කාලීනව ඇතිව තිබුණ සාසනයේ මුල පර්යාත්තිය ද ප්‍රතිපත්ති ද යන ප්‍රශ්නය එක්ක ඇතිවන භික්ෂු වාදයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිපත්තිය යට වෙලා බණ දේශනා වර්ධනය වීමෙත් එක්කම ඇතිවන අතුරු පලයක් විය නොහැකි ද?
    (III) නඛා වෙහෙර ගඩොල් නිර්මාණයක් වීම එහි එහි කාලය නිර්ණය කරන සාධකයක් විදිහට ගන්න බැරිද??? මොකද ජේතවනාරාමයත් ගඩොල් නිර්මාණයක්...
    හැමදාම දාපු ඔක්කොම වීඩියෝ බලනවා...හිතන්නට දෙයක් ලබා දෙනවට බොහොමයක් ස්තූතියි....ඔබට තෙරුවන් සරණයි....

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว

    මේ ලංකාවෙ පුරාවිද්ද්‍යා එක වහාම තහනම් කරල. ඒ අමාත්‍යංශය භික්ශූ සංගමයට බාරකරන්න

  • @udarahirushan2426
    @udarahirushan2426 ปีที่แล้ว

    naka wehera gadol nirmanyak ne

  • @thelankanchef4402
    @thelankanchef4402 3 ปีที่แล้ว

    සමහර විට online වලින් එවන්න අැති

    • @DeAlwis
      @DeAlwis 3 ปีที่แล้ว

      😄😄

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว +3

    What a disaster,!!!

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Attayata path karala boruwa esmatu arala indeyawa goda nagala dunna indeyave heluwen ganunta kiyala atapata gaganna ewa ankawe ehema tebuna nam kohoma waida samahara veta apA ratath hoda venda tebuna tawath kiyanne samahar veta lankawa yatapath

  • @donna2630
    @donna2630 3 ปีที่แล้ว

    Sasaneth nikaya walata bedila.othanin ehata mona niwanak da😂

  • @ruwanbl
    @ruwanbl 3 ปีที่แล้ว +1

    මෙිවා 100% විස්වාස ද?,, හරියටම දැනගෙනද කතා කරන්නේ.

    • @AmilaFernando-dd5vz
      @AmilaFernando-dd5vz หลายเดือนก่อน

      ඔව් මේ චැනල් එකේම ඉස්සෙල්ලා වීඩියෝ බලන්න මූලාශ්‍ර පොත් එක්කම දාලා තියෙන්නේ

  • @ruwanbl
    @ruwanbl 3 ปีที่แล้ว

    මිවනපලානේ හාමුදුරුවෝ කියන එවානමි අහන්න එපා...

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @sanisani9158
    @sanisani9158 3 ปีที่แล้ว

    Ape urumayan vinasawenakota kiyaganda bari dukak dannenawa .me gana hoyala balanawata hugak pin

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 3 ปีที่แล้ว +1

    🙏🙏🙏