හොන්ඩා සමාගම බිහිකල දුප්පත් ජපන් තරුණයාගේ පිස්සු හැදෙන කතාව | How a Poor Japanese Boy Created Honda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2022
  • How a Poor Japanese Boy Created Honda
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 204

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +101

    ඉතා ධෛර්යමත් චරිතයක්! හොඳම වාහන Brand එකක් ලෝකෙට දායාද කලාට ඔබට ස්තූතියි හොන්ඩා මහතාණනි! 🙏

    • @OSJ_GAMING_100k
      @OSJ_GAMING_100k ปีที่แล้ว +3

      Mt 1k yanna help akak please 🙏🙏

    • @sanjanima6773
      @sanjanima6773 ปีที่แล้ว +2

      Hmmm

    • @FCSVolumeTrader
      @FCSVolumeTrader ปีที่แล้ว

      @@OSJ_GAMING_100k r

    • @dandunnam3629
      @dandunnam3629 ปีที่แล้ว +1

      😂

    • @mayuranishan8873
      @mayuranishan8873 ปีที่แล้ว +4

      ලොව 7 වෙනියටම හොඳ වාහන හදන සමාගම Honda😎😎
      th-cam.com/video/iuBSNc1KL2M/w-d-xo.html
      මම කැමති මන් ඉගෙන ගත්තු දෙයක් තව කෙනෙක් ඉගෙන ගන්නවට. මේ තියෙන්නේ simplebooks channel එකෙන් honda ගැන කරපු video එකක්. Honda ගැන තව ige😎ga😎ආස අය බලන්න.

  • @chamindushaminda4058
    @chamindushaminda4058 ปีที่แล้ว +53

    එයා මොන ප්‍රශ්න ආවත් තමන්ගේ Goal එක අතෑරියේ නෑ . මම තේරුම් ගත්තේ එයාගෙන් එකම දෙයයි.
    Never Give Up 💪

    • @roshennethra6339
      @roshennethra6339 ปีที่แล้ว +3

      ඔයා නියමයි හොන්ඩා

  • @greenlazer2607
    @greenlazer2607 ปีที่แล้ว +40

    ඇත්තටම සාමාන්‍ය ලෝකයේ දක්ෂයෝ කියන්නේ මේ අයට තමයි. ..... 👌👍
    විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි. ....🙏🙏🙏🙏💙💙💙💙🌹🌹🌹🌹🌹

    • @Sithu_editz
      @Sithu_editz ปีที่แล้ว

      හිත හොදයි නම් මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න .

  • @MJ_EDITZ17
    @MJ_EDITZ17 ปีที่แล้ว +33

    මමත් පොඩි කාලෙ ඉදන්ම ආසම Honda බයික් වලට තමා විශේෂයෙන්ම Honda Hornet 🔥🔥🔥

    • @Sithu_editz
      @Sithu_editz ปีที่แล้ว +2

      හිත හොදයි නම් මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න .

  • @HirunNimthula
    @HirunNimthula ปีที่แล้ว +30

    ආසාවෙන් බලපු හොඳම channel එක.

  • @supunmax3282
    @supunmax3282 ปีที่แล้ว +6

    honda මහාතා ඔබට නිවන් සැප ලැබේවා

  • @UdAnaGaming
    @UdAnaGaming ปีที่แล้ว +8

    අපි වගේ ළමයිට ගොඩක් වටින video එකක් 😋💓 මට මාවම මතක් උනා🤘😘

  • @r.m.d.srathnayaka2912
    @r.m.d.srathnayaka2912 ปีที่แล้ว +7

    ඒ සමාගමෙන් හදපු හොදම වාහනය හොන්ඩා ජුලෝලා....

  • @shanrescpectshort133
    @shanrescpectshort133 ปีที่แล้ว +6

    Honda කියන්නේ මං කැමතීම brand එකක්😎❤️✌️

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +27

    මන් අහලා තියනවා හොන්ඩා ටොයොටා කම්පැනි එකේ වැඩට ගියා කියලා ටොයොටා කම්පැනි එකෙන් එයාව වැඩට ගත්තේ නැති නිසා එයා එයාටම කියලා කම්පැනි එකක් පටන් ගත්තා එක තමා Honda ❤️💜️

    • @ishanlahiru3049
      @ishanlahiru3049 ปีที่แล้ว +1

      Ekene ban monda me vishma lokaya kiywanne Ada

    • @Sithu_editz
      @Sithu_editz ปีที่แล้ว +1

      හිත හොදයි නම් මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න .

    • @jayanthamidipolawatta9650
      @jayanthamidipolawatta9650 ปีที่แล้ว +2

      වැඩට ගත්තා... හැබැයි එතන කැපීලි තිබුණා. තාක්ෂණික පැත්ත හිරකරල තිබුණලු... ඒත් හොන්ඩා මහතා තමන් ටොයොටා වෙන් ගත්තුවැටුප එයාලටම ආපසු ගෙවල ඉංජිනේරු කටයුතු ඉගන ගත්ත බවක් තමයි මම කියෙව්වෙ... වටපිට.. නොදුටු ලෝකය වගේ එකකින් බැළුවෙ... සමාවන්න ඒ ඇත්තන්ගෙ නම අමතකයි

  • @mayuranishan8873
    @mayuranishan8873 ปีที่แล้ว +3

    කාලයක් තිස්සේ ඉල්ලපු video එකක් ස්තුතියි

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 ปีที่แล้ว +17

    බොහොම වැදගත් වීඩියෝ එකක් ගෙන ආ ඔයාට ස්තූතිය ...❤️❤️❤️

  • @champikalakmal1186
    @champikalakmal1186 ปีที่แล้ว +13

    දෙවැනි ලොක යුද්ධ ලංකාවේ හමුදාව මිත්‍ර හමුදා සමග දුප්පතක් අල්ලාගෙන පසුව japan හමුදාවට බාර දිම යාමෙදි ගැටලුවක් ඇතිවුනා එ ගැන video එකක් ඉදිරිපත් කරන

    • @Hot__world2004
      @Hot__world2004 4 หลายเดือนก่อน

      දෙවන ලෝක යුද්ධෙ කොහෙද හුත්තො ලංකාවෙ හමුදාවක් හිටියේ 😂

  • @sudarshanipathirana3972
    @sudarshanipathirana3972 ปีที่แล้ว +10

    සුපිරියි අය්යේ

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 ปีที่แล้ว +20

    අදත් සුපිරියක් තමයි 🥰 අදත් වෙනදා වගේම සුපිරියක් ♥️😘😘😘 ආදරෙයි

  • @wajja_official6363
    @wajja_official6363 ปีที่แล้ว +6

    ඒ Brand එකට මං HONDA lover කෙනෙක්🥺♥️

  • @user-uw7zz6ut1b
    @user-uw7zz6ut1b 3 หลายเดือนก่อน

    හැමදාම උත්සහ කරන්න කියන්නේ ඒකයි. කොච්චර දුක් වින්දත් සැලෙන්න හොඳ නෑ.මේක අපේ ජීවිතයට හොඳ පාඩමක්.

  • @dilukkumara2494
    @dilukkumara2494 ปีที่แล้ว +5

    Dhuppath pawul wala ipadhila loke jaya gaththa kattiya innawa lankaweth ohoma bihi weyi api balamu adhareyi hamadhama wishma lokaya

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +3

    ඉතා විශිෂ්ඨ වැඩසටහනක්. ස්තුතියි.

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 ปีที่แล้ว +14

    අධ්‍යපනයෙන් පසු බෑවත්
    අද ලෝකයම හොන්ඩා කියන නාමය ප්‍රසිද්ද වෙලා..

  • @kumarikasammani8577
    @kumarikasammani8577 5 หลายเดือนก่อน +2

    නිවන් සුව කලාකරුවනි🙏❤️😢

  • @Cookpodi
    @Cookpodi ปีที่แล้ว +7

    මගේ හිනේ මගේ විරයේක් ❤

  • @thurunuakarshana2800
    @thurunuakarshana2800 ปีที่แล้ว +6

    Super

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +5

    හරිම වටිනවා මේ විඩියෝ එක .ගොඩාක් ආසාවෙන් බැලුවා .තෑන්ක්ස් ඔබට .ජය වේවා .

  • @warunaweerasooriya4973
    @warunaweerasooriya4973 ปีที่แล้ว +15

    මගෙ ආසම Honda Civic ❤️

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว +14

    ජපානයේ කර්මාන්ත වලට ලොකු ඉතිහාසයක් තියනවා..

  • @chamarabasnayaka6490
    @chamarabasnayaka6490 ปีที่แล้ว +4

    ජය වේවා..

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +7

    Honda Sport ❤️❤️❤️💜️ favorite list no 1❤️

  • @primalikularathna4346
    @primalikularathna4346 8 หลายเดือนก่อน +2

    මටත් ආසයි ගරාජ් එකක රස්සාවක් කරන්න වාහන ගැන ඉගෙන ගන්න ඒත් මේ කාලකන්නි ඉස්කෝලයක් හැම දේටම හරහට හිටිනවනෙ

    • @Hot__world2004
      @Hot__world2004 4 หลายเดือนก่อน +1

      ඉතින් ඉගෙන ගන්නැතුව පලයන්කො. මේකෙ හැමිනෙන්නෙ නැතුව 😂

    • @pasindudesilva9219
      @pasindudesilva9219 3 หลายเดือนก่อน +2

      කෝස් එකක් කරල traning යන්න

  • @kesharapasindu8731
    @kesharapasindu8731 ปีที่แล้ว +17

    ඔය කටහඩ තමා ඕනි අයියා...වෙන හඩවල් කැතයී..😋❤️

    • @ascoyt2207
      @ascoyt2207 ปีที่แล้ว +3

      Mmm asai wage 🙊

    • @Sithu_editz
      @Sithu_editz ปีที่แล้ว

      හිත හොදයි නම් මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න .

  • @OshanViduranga1
    @OshanViduranga1 ปีที่แล้ว +7

    හුග දවසකින් රටක් ගැන වීඩියෝ එකක් කරපු නැති නිසා මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් කරන්නකෝ🤘🇲🇽

  • @nadiyayt1904
    @nadiyayt1904 ปีที่แล้ว +3

    මරු....

  • @virajPrasanna-cz8pc
    @virajPrasanna-cz8pc ปีที่แล้ว +2

    මං ආසම බයික් එක Honda Cbx 1050❤️

  • @nihalnihal3301
    @nihalnihal3301 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @SLTRENDWAVE_1K
    @SLTRENDWAVE_1K ปีที่แล้ว +8

    එතකොට දැන් HONDA පවත්වාගෙන යන්නෙ කවුද?
    දැනට HONDA COMPANY එක තියෙන තත්වයට ගෙනාවෙ කවුද?
    PLZ REPLY 💕👍. @WISHMA LOKAYA

    • @TheRasanjana
      @TheRasanjana ปีที่แล้ว +3

      Dan owner his son Mugen honda

    • @Sithu_editz
      @Sithu_editz ปีที่แล้ว +1

      හිත හොදයි නම් මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න .

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka4972 ปีที่แล้ว +4

    Thank you wishma lokaya♥️

  • @thanjayamaduranga8106
    @thanjayamaduranga8106 ปีที่แล้ว +5

    Maru❤️✌🏼️

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 ปีที่แล้ว +3

    සුපිරි අයිය ❤️❤️❤️❤️

  • @sandaruwanbandarabandara651
    @sandaruwanbandarabandara651 ปีที่แล้ว +2

    Thank you wishma Lokaya

  • @shanusasa9141
    @shanusasa9141 ปีที่แล้ว +2

    adestanaya armuna ohu labu jayagrahanaya ☺hetuwa ohuge hoda elkya ohuge kepavima ape hemotama aramunu thebe uthsaha karamu👍...

  • @santhaka4264
    @santhaka4264 ปีที่แล้ว +4

    Aiye pls hrithik roshan gana video ekak oni

  • @kavindagihan
    @kavindagihan ปีที่แล้ว +3

    Very nice one🙏🙏

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว +2

    Thank you 🙏

  • @navinduhimansa8454
    @navinduhimansa8454 ปีที่แล้ว +1

    Thanks sir mama yaluwoth ekka hadagena inna group ekatath hamadama viedeo ekak danawa

  • @sieno-xtt61965
    @sieno-xtt61965 ปีที่แล้ว +2

    සුපිරි විඩියෝ එකක්

  • @rasikalakmal5320
    @rasikalakmal5320 ปีที่แล้ว +1

    Hemadama apita aluth deyak gena oyalata tnx bs

  • @romio3376
    @romio3376 ปีที่แล้ว +4

    විනාඩි 3 යි upload කරලා

  • @sarasiileesha7818
    @sarasiileesha7818 ปีที่แล้ว +3

    Honda Civic ❤ ආසම brand එකක් 🥺

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +2

    නියම වාහන අයියා

  • @HithataMuis
    @HithataMuis ปีที่แล้ว +3

    Maru අයියේ
    අනේ මේ වගේ විශ්වයන් 9ක් තියෙනවා කියලා දාන්නකො වීඩියෝ එකක්

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 ปีที่แล้ว +2

    සුපිරියක්...👍✌️🤘

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU ปีที่แล้ว +6

    ජපන් ගිහිං හොන්ඩා සෙන්මොන් එකකට ගිහිං හොන්ඩා එකේ වැඩට යන්න ඉන්න මම 👉👈

    • @hondakani1492
      @hondakani1492 ปีที่แล้ว +2

      Mamath ehmi 😅

    • @Sithu_editz
      @Sithu_editz ปีที่แล้ว +2

      හිත හොදයි නම් මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න .

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 ปีที่แล้ว +4

    Voice එක දැන් මාරු කරන්නෙ නැති එක හොඳයි. ඔයාම හැමදාම dubbing කරන්න.

  • @RealLusifer.1
    @RealLusifer.1 5 หลายเดือนก่อน

    Thanks aiyye oya me video eke dapu nisha mama ada rashwimedi kiuwa meka ❤🎉

  • @jayanthaindika7205
    @jayanthaindika7205 ปีที่แล้ว +3

    gammak

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Excellent

  • @senirudahanayake2608
    @senirudahanayake2608 ปีที่แล้ว +2

    Ronda Rousey ගැන වීඩියෝ එකක් ඕනා ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @herth.5833
    @herth.5833 ปีที่แล้ว

    Thanks

  • @MrAmeesha
    @MrAmeesha ปีที่แล้ว +6

    🤟🖤

  • @avishkad1701
    @avishkad1701 ปีที่แล้ว +2

    නියමයි 🔥💙♥️😊

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 ปีที่แล้ว +4

    මුහුදු මංකොල්ලකාර ප්‍රංශ ජාතික ඔලිවිය ලෙවාසියස් ගැන video එකක් කරන්ට. එයා හන්ගලා යුරො බිලියනයක නිදානයක් තියනවලු තාම එක කවුරුත් හොයාන නැ. එ හැන video එකක් කරන්ට 😌🙏

  • @hard_line_music
    @hard_line_music ปีที่แล้ว +2

    Honda Hornet🥰😍😍😍🖤

  • @dildil4933
    @dildil4933 ปีที่แล้ว +1

    godak hoda kathawak. kalin wage healthy life ekakata one vidios tikakuth karannako.🙋‍♀️❤

  • @binarasathsanda__28
    @binarasathsanda__28 ปีที่แล้ว +2

    Wishma lokaya ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hasith8647
    @hasith8647 ปีที่แล้ว +1

    Honda niyamai jay wewa hyundai genath video ekak one

  • @Be_viki
    @Be_viki ปีที่แล้ว +4

    👀👌

  • @sunilkumara4878
    @sunilkumara4878 4 หลายเดือนก่อน

    🙏👍Jaya wewa ❤

  • @kasunnavarathna4964
    @kasunnavarathna4964 ปีที่แล้ว

    Love from Afghanistan

  • @gamingwithchathu2296
    @gamingwithchathu2296 ปีที่แล้ว +4

    ✴️

  • @evopowerbomb3862
    @evopowerbomb3862 ปีที่แล้ว +1

    Mitshubishi සමාගම ගැනත් ද්‍ර්න්නකෝ.........

  • @LAZIYA.LK.
    @LAZIYA.LK. ปีที่แล้ว +1

    Asama brand ekak♥️♥️♥️♥️

  • @lisath123p3
    @lisath123p3 ปีที่แล้ว +1

    අයියේ traxxas company ගැන විඩීයෝව ක් ඕනෙ

  • @sathis_nimsara
    @sathis_nimsara ปีที่แล้ว +4

    ❤️ ❤️ ❤️

  • @tharaka8844
    @tharaka8844 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @sanjeewaprabath4026
    @sanjeewaprabath4026 ปีที่แล้ว +4

    😍😍

  • @slmodifiedcars123
    @slmodifiedcars123 ปีที่แล้ว

    Hoda adarshayak ayye meya

  • @Diluna850
    @Diluna850 ปีที่แล้ว +1

    me voice eka Nam maru

  • @tharinduniroshan9502
    @tharinduniroshan9502 ปีที่แล้ว

    Sony ek ganath review ekak genn aiye

  • @mahindainfuturethefactscen6361
    @mahindainfuturethefactscen6361 ปีที่แล้ว

    Best

  • @chamilapathirana4947
    @chamilapathirana4947 ปีที่แล้ว +1

    Ela

  • @chandumarathnayaka8858
    @chandumarathnayaka8858 ปีที่แล้ว +1

    Ferrari ganath video ekak dannako🙂❤

  • @kochchiya
    @kochchiya ปีที่แล้ว +3

    🇱🇰

  • @xpancha
    @xpancha ปีที่แล้ว +5

    1st ✊

    • @Kuvinirisara
      @Kuvinirisara ปีที่แล้ว +4

      මමයි first

    • @Sithu_editz
      @Sithu_editz ปีที่แล้ว

      හිත හොදයි නම් මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න .

  • @hondakani1492
    @hondakani1492 ปีที่แล้ว +1

    Lokenma asama brand eka ❤

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 ปีที่แล้ว

    Wow

  • @gemingsquad7138
    @gemingsquad7138 ปีที่แล้ว +3

    Hi

  • @idusarayt198
    @idusarayt198 ปีที่แล้ว +3

    👍❤️❤️❤️❤️

  • @piyumibandaranayaka8447
    @piyumibandaranayaka8447 ปีที่แล้ว

    honda civc eka video oni

  • @chathuraromesh4374
    @chathuraromesh4374 ปีที่แล้ว +1

    මන් අහලා තියෙන ව්දියට නම් හොන්ඩා කියන්නෙ මාලු විකුනපු කෙනෙක් දවසක් එයාගෙ බයිසිකලෙ කැඩෙනවා එ ආපු අබියොගයට එයා හොන්ඩා මොටර් බයික් එක නිර්මානය කරා කියලා තමයි අහලා තියෙන්නෙ

  • @nimthakakumara530
    @nimthakakumara530 ปีที่แล้ว +1

    Gtr එක ගැන video ඔනේ

  • @sanjaya4real
    @sanjaya4real ปีที่แล้ว +4

    ආයුබෝවන් 🙏

  • @thejansathmitha7041
    @thejansathmitha7041 ปีที่แล้ว +2

    Honda civic 😌💗💗 eg ek

  • @ascoyt2207
    @ascoyt2207 ปีที่แล้ว +4

    🙂❤️

  • @worldwarriors-kavinduramanayak
    @worldwarriors-kavinduramanayak ปีที่แล้ว +1

    Mitsubishi ගැනත් ඕනෑ

  • @restorationofdirty
    @restorationofdirty ปีที่แล้ว +2

    Honda 😘

  • @udulajeewaka3833
    @udulajeewaka3833 ปีที่แล้ว +1

    👍👌💪👊🔥

  • @deepanijayantha3498
    @deepanijayantha3498 ปีที่แล้ว +3

    Fast comment

  • @ryhvdgvhyviddswagtbF1663
    @ryhvdgvhyviddswagtbF1663 ปีที่แล้ว

    bajaj threeweel gana one plzz😇

  • @nobody_lyrcs
    @nobody_lyrcs ปีที่แล้ว +3

    😁😁

  • @bike7673
    @bike7673 4 หลายเดือนก่อน

    Bike ❤