ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තමන්ගේ පාඩුවේ වැඩකරන දක්ෂයින් ගොඩකට අත්වෙන්නේ මේ වගේ දුක්ඛිත අවසානයක්.මොකද ඒඅය ගොඩක් අහිංසක නිසා.
අපේ හමුදාවෙත් මේවගේ නිහඩ වීරවරුන් ඉන්න ඇති අපි නොදන්නවා උනාට ❤️
අඩේ මම ඔය මනුස්සයා ගැන අහලා තියනවා ඔය මනුස්සය නැත්නම් 2වෙනි ලෝක යුද්ධය තවත් අවුරුදු 2ක් තියෙන්නෙ තිබ්බලු මෙයා මිලියන 3ක් විතර බේරුව කියලත් කියනවා.මොනවා උනත් බ්‍රිතාන්‍ය මෙයාට කරේ කැත වැඩක්.
පවු අර මනුස්සයා, එයා ඉන්නකම් එයාට කට්ටිය බැන්නා, අපහසකලා ඒත් ඒ මනුස්සයා හිටියෙ නැත්තං මිනිස් ජීවිත හෙන තොගයක් ඉවරයි. ඒ මනුස්සයා මාරම වේදනාවෙන් ගෙදර ඇදට වෙලා කල්පනා කරන්න ඇති "මොකද්ද මම කරපු වැරැද්ද මාව කොං කරන්න, මේ මිනිස්සන්ට තේරුම් යන්නෙ නැද්ද මම කරපු සේවය" කියලා හිතලා කලකිරිලා දිවි නසා ගන්න ඇති. ආයෙ අවුරුදු පනහක් විතර ගියාට පස්සෙ ඒ මනුස්සයා මතක්වෙලා 'මෙයා තමා හොද මිනිහා කියලා එයාට සමාව දුන්නා' මොන මගුලක්ද එතකොට ඒ කාලෙ කුප්ප රජය කලේ. ඒ මනුස්සයාට පකකට සමාව දුන්නට ඒ මනුස්සයා දන්නවද,වැඩක් තියෙනවද ඒ කාලකන්නි නිසාම එයා මැරිලා දැන් පක්කො ටික එයාට මගුලකට සමාව දෙනවා.සොදුරු චරිතයක්, ස්තුතියි.
ලොකයේ හිටපු දක්ශ , මතවාද ගොඩනගපු, out of frame එකේ හිටපු ගොඩක් අයට අත්වුනේ මෙවැනි ඉරණම්. මොකද එයාලගෙ හැකියාවෙන් කරන දේවල් වලින් තමන්ට අවාසියක් වෙයි කියලා, එයාගෙන් වැඩේ අරං අන්තිමට උටම කෙලවනවා......
This voice is not more ugly,But old Voice is Best and I like it , please bring back again the old Wishma lokaya Voice ❤️🌹
Imitation Game බලල නැති අය ඒක හොයාගෙන බලන්න. අතිවිශිෂ්ට නිර්මාණයක්! 😀💚
The imitation game බලන්න එක allan turin ගෙ කතාවයි....❤️✊
Patta film eka ❤
The imitation game ☺️🍀❤️
Patta wadek thami 🔥
විශ්ම ලෝකය හොඳ යි පසුබිම් වාදන ය නම් කරුමයක්
ඇයී මේ අපේ විශ්ම ලොකය අයියා නැත්තේ දැන් ගොඩ දවසක්🥺💔😭
රැජින ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Video 2k thiyanawa search karala balanna
අදත් ලස්සනයි ලෝකේ හොන්දම university ගැන වීඩියෝ එකක් කරන්න
Godak watinawa thanks
Nice work 👍 wishma lokaya 💥
ගොඩක් අය දන්නැතිව ඇති ඇපල් ලෝගෝ එකේ කාපු ඇපල් ගෙඩියෙන් සංකේත වන්නේ ඇලන් ටියුරින් සයිනයිඩ් එන්නත්කරන ඇපල් ගෙඩිය කියලා
Wishwa loke video ekak enakan balan inna mama 😊🤟
නියමයි 💙😊👍
The world history would have been totally up side down if this person wasn't born.🙏👍
The imitation game , super film
Good video 😍♥️♥️♥️♥️♥️♥️♥️🖤
වැඩ අරන් අයින් කරලා දලා.😥😥😥නාසින්ට වැඩ කරා නමි යුධ විරැවෙක් වෙලා.අනික සමහරැ කරැණු අඩුයි මෙයාට බලෙන් දඩුවමක් විදියට ලිංගික වද භාවයට පත් කරලා.එක නිසා විවිධ අතුරැ ආබාධ මෙයාට ඇති වෙලා.
විශ්ම ලෝකය..🥰🤟👌
Wishma lokaya kawru karath katahadawal supiri
Anith voice eka oneee
I watched that movie "THE IMITATION GAME"
විශ්ම ලොකය කලින් crew ගෙනුත් වීඩියෝ එකක් 😊ඔ්නි❤
Maru අයියේඅනේ මේ වගේ තවත් විශ්වයන් 9ක් තියෙනවා ද කියලා වීඩියෝ එකක් ගේන්නකො
Wishma lokaya ❤️❤️❤️
ජීවත් වෙලා ඉද්දී නැති කීර්තියක් දැන් තියෙනවා. ඔහුගෙ අගෙ කලින් තේරිලා නෑ. ඔහු සියදිවි නසාගත්තෙ නැත්තං ලෝකෙට මීට වඩා දේවල් හැදෙනවා.
Me voice ekka nm chatr
Adanm niyama video eka🔥🔥❤❤❤❤
පරණ කටහඬ ඕන
හැමතැනම කැප්පිල්ල තියනවානේ වෙනස් විදිහට හිතන කේනාට🥲💔එක සාමාන්‍යයයී
❤️❤️maru
First Comment.....Patta👍👍👍👍
parana කටහඬ maru
පරණ වොයිස් එකට දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි
👍🏻👍🏻👍🏻
අයියේ පරණ කටහඩ ඕනේ අයියේ
💜💜💜
Europe බෑන්ඩ් එක ගැන ඕන
First 🖤
💛💛💛
👍👍
වතිකානුව ගැන වීඩියෝ එකක්
Prn voice ek oni😾❤️
Pizzas msta oyage muna balanna one man oyage hema video ekakma balanawa asai oii athithaya dena ganna පුළුවන් nan praiwate photos ekak danawa ඇත්තටම asai mewa addyanaya කරන්න plizzzzzzzz muna pennanna ගොඩක් dewal ඉගෙන ගත්තා oya නිසා plizzzzzzzz
මේ කටහඩට වඩා කලින් කටහඩ තමා ගැලපෙන්නෙ
Shame on those authorities who didn't give any credit to him.
Aio ko 🥺 meya wadak na anik aiya ko
Anne Frank ගැන ගේන්නකෝ
රැජින ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
👍
රැජින මිය ගියට පස්සේ කරන එන්ගලන්තයේ සිරිත් විරිත් ගැන vedio එකක් දේන්න පුලුවන්ද පරන කටහඩ ඔනේ හැබැයි
❤️🔥
🙂❤️👍🏻
තම්නේල් දානකොට අලි වංසේ පච දාන්න එපා බන් 🤣🙏 මේකත් අර වටපිට චැනල් එක වගේ කුණු ගොඩක් කරන්න එපා 😂
🤗👌❤️
Ayiye shawn mendes gana dannako
channel eka sale karala kiyala hitenne mata witarada?ara parana chanel eka wage newe patta aul.
ඇත්තටම හිට්ලර් කියන්නේ හමුදාපති කෙනෙක්ද ජනාධිපති කෙනෙක් ද?
දැන් නම් editing එහෙම ත් අවුල් 😥😢😭
Me video eka kalin karala thibba ne 👀🤔 mn meka kalin baluwane 🤔
First comment
I'm fast
කෝ වොයිස් එක
හඩ නැතුව පාලුයි ඈ.
පරණ කටහඩ නැතුව අව්ල් අප්පා
දැන් විඩියෝ කොලිටි නෑ කට හඩවල් නිසා
Another Bright star just like Nikola Tesla...
ME GENA MOVE EKK TIYENAWADA
අදනම් sounds අව්ල් වගේ,ගොරගොර ගානවගේ ට්කක්,කටහඬනම් අව්ලක් නැ
🏳️🌈❤️✊👨❤️💋👨
🇬🇧❤️🇺🇸
plz watch The imitation game🔥
අය්යා කෝ උබ ...මූහරී යන්නැ ඇ...........
කලින් තිබ්බ කටහඬ දැන් ඇත්තෙම නෑනෙ
Me Voice eka epa yako
ගැම්ම නෑ නේද
Parana katahada ko 😞😞😞
1
Parana katahada nathun wadak na balala
Katahada tikak vithara aul needa
me pora wonder women eke innone
අනේ තලපති විජේ ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ
🤢
❤
තමන්ගේ පාඩුවේ වැඩකරන දක්ෂයින් ගොඩකට අත්වෙන්නේ මේ වගේ දුක්ඛිත අවසානයක්.මොකද ඒඅය ගොඩක් අහිංසක නිසා.
අපේ හමුදාවෙත් මේවගේ නිහඩ වීරවරුන් ඉන්න ඇති අපි නොදන්නවා උනාට ❤️
අඩේ මම ඔය මනුස්සයා ගැන අහලා තියනවා ඔය මනුස්සය නැත්නම් 2වෙනි ලෝක යුද්ධය තවත් අවුරුදු 2ක් තියෙන්නෙ තිබ්බලු මෙයා මිලියන 3ක් විතර බේරුව කියලත් කියනවා.මොනවා උනත් බ්‍රිතාන්‍ය මෙයාට කරේ කැත වැඩක්.
පවු අර මනුස්සයා, එයා ඉන්නකම් එයාට කට්ටිය බැන්නා, අපහසකලා ඒත් ඒ මනුස්සයා හිටියෙ නැත්තං මිනිස් ජීවිත හෙන තොගයක් ඉවරයි. ඒ මනුස්සයා මාරම වේදනාවෙන් ගෙදර ඇදට වෙලා කල්පනා කරන්න ඇති "මොකද්ද මම කරපු වැරැද්ද මාව කොං කරන්න, මේ මිනිස්සන්ට තේරුම් යන්නෙ නැද්ද මම කරපු සේවය" කියලා හිතලා කලකිරිලා දිවි නසා ගන්න ඇති. ආයෙ අවුරුදු පනහක් විතර ගියාට පස්සෙ ඒ මනුස්සයා මතක්වෙලා 'මෙයා තමා හොද මිනිහා කියලා එයාට සමාව දුන්නා' මොන මගුලක්ද එතකොට ඒ කාලෙ කුප්ප රජය කලේ. ඒ මනුස්සයාට පකකට සමාව දුන්නට ඒ මනුස්සයා දන්නවද,වැඩක් තියෙනවද ඒ කාලකන්නි නිසාම එයා මැරිලා දැන් පක්කො ටික එයාට මගුලකට සමාව දෙනවා.
සොදුරු චරිතයක්,
ස්තුතියි.
ලොකයේ හිටපු දක්ශ , මතවාද ගොඩනගපු, out of frame එකේ හිටපු ගොඩක් අයට අත්වුනේ මෙවැනි ඉරණම්. මොකද එයාලගෙ හැකියාවෙන් කරන දේවල් වලින් තමන්ට අවාසියක් වෙයි කියලා, එයාගෙන් වැඩේ අරං අන්තිමට උටම කෙලවනවා......
This voice is not more ugly,
But old Voice is Best and I like it , please bring back again the old Wishma lokaya Voice ❤️🌹
Imitation Game බලල නැති අය ඒක හොයාගෙන බලන්න. අතිවිශිෂ්ට නිර්මාණයක්! 😀💚
The imitation game බලන්න එක allan turin ගෙ කතාවයි....❤️✊
Patta film eka ❤
The imitation game ☺️🍀❤️
Patta wadek thami 🔥
විශ්ම ලෝකය හොඳ යි පසුබිම් වාදන ය නම් කරුමයක්
ඇයී මේ අපේ විශ්ම ලොකය අයියා නැත්තේ දැන් ගොඩ දවසක්🥺💔😭
රැජින ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Video 2k thiyanawa search karala balanna
අදත් ලස්සනයි ලෝකේ හොන්දම university ගැන වීඩියෝ එකක් කරන්න
Godak watinawa thanks
Nice work 👍 wishma lokaya 💥
ගොඩක් අය දන්නැතිව ඇති ඇපල් ලෝගෝ එකේ කාපු ඇපල් ගෙඩියෙන් සංකේත වන්නේ ඇලන් ටියුරින් සයිනයිඩ් එන්නත්කරන ඇපල් ගෙඩිය කියලා
Wishwa loke video ekak enakan balan inna mama 😊🤟
නියමයි 💙😊👍
The world history would have been totally up side down if this person wasn't born.🙏👍
The imitation game , super film
Good video 😍♥️♥️♥️♥️♥️♥️♥️🖤
වැඩ අරන් අයින් කරලා දලා.😥😥😥
නාසින්ට වැඩ කරා නමි යුධ විරැවෙක් වෙලා.
අනික සමහරැ කරැණු අඩුයි මෙයාට බලෙන් දඩුවමක් විදියට ලිංගික වද භාවයට පත් කරලා.එක නිසා විවිධ අතුරැ ආබාධ මෙයාට ඇති වෙලා.
විශ්ම ලෝකය..🥰🤟👌
Wishma lokaya kawru karath katahadawal supiri
Anith voice eka oneee
I watched that movie "THE IMITATION GAME"
විශ්ම ලොකය කලින් crew ගෙනුත් වීඩියෝ එකක් 😊ඔ්නි❤
Maru අයියේ
අනේ මේ වගේ තවත් විශ්වයන් 9ක් තියෙනවා ද කියලා වීඩියෝ එකක් ගේන්නකො
Wishma lokaya ❤️❤️❤️
ජීවත් වෙලා ඉද්දී නැති කීර්තියක් දැන් තියෙනවා. ඔහුගෙ අගෙ කලින් තේරිලා නෑ. ඔහු සියදිවි නසාගත්තෙ නැත්තං ලෝකෙට මීට වඩා දේවල් හැදෙනවා.
Me voice ekka nm chatr
Adanm niyama video eka🔥🔥❤❤❤❤
පරණ කටහඬ ඕන
හැමතැනම කැප්පිල්ල තියනවානේ වෙනස් විදිහට හිතන කේනාට🥲💔එක සාමාන්‍යයයී
❤️❤️maru
First Comment.....
Patta👍👍👍👍