FTT Tribute to Sri Lankan Ads | A Capella Mashup | BY FTT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2018
  • FTT Tribute to Sri Lankan Ads
    This Video Tribute To Sri Lankan Ads That Leads Our Childhood Memorable.
    (Gujumpiyo we missed you this time,SHOW THIS STUFF TO YOUR GERMAN CHICKS. We Missed you too Yonda)
    Directed by : Adeesha
    DOP : Kosala Hasitha Subasinghe
    Produced by : Anuradha Sigera
    A Capella Music Directed by : Peshala Ravindu
    Mixed and Mastered by : Dileep Liyanage (Lee)
    Assistant Director : Pathum Dhaminda
    Makeup Artist : Tharaka Adikari | Randika Thishan
    Second Assistant Directors : Ganidu Wijayabandara | Sanjana Hirushan
    Color Grade :Dinu Vinsuka
    Art Department : Piyushan Galmangoda | Indika De Silva
    Production Manager : Udaya Madusith
    Production Assistants : Chalana Kanishka |Isuru Gunawardhana| Rishi Thaveendra
  • บันเทิง

ความคิดเห็น • 1.4K

  • @gappiya
    @gappiya 6 ปีที่แล้ว +1114

    ලමයි, තුන් වෙනි පන්තියේ රටක TH-cam එක හරිම විදියට යොදා ගත්ත අවස්තාවක් මේක. ඒ කිව්වේ creativity එක, Story Telling, Cinematography සහ Audio, Video Production සියල්ලම ඉහලම විදියට පාවිච්චි කරලා කැඩිලා බිදිලා ගිය intellectual value එකක් තියෙන රටක මිනිස්සුන්ට රස විදින්න වගේම හිතන්න දෙයක් දෙයක් බිහි කරලා තියෙනවා.
    මේක කරන අතුරතුරු මේ TH-camr (FTT) එයාගේ Brand Value එක කියන්නැතුවම viewer ගේ මනස ඇතුලේ ස්තාපිත කරලා තියෙනවා.
    ඒ එක්කම අර කිව්ව තුන්වෙනි පන්තියේ රටේ සන්ස්කුරුතික රාමුව තුල මේ ක්රියාන්විතය ඉතාමත්ම සුක්ෂවම සිදු කරලා තියෙනවා, ඉක්මනින් කලබල විය හැකි ආගමික, දේශපාලනික හො සමාජීය කොටස් directly ඔෆෙන්ඩ් නොකර. Delicate සමාජයක intellectual විප්ලයවක් කල හැකි හොදම විදිය මේ TH-camr (FTT) කරු පෙන්වා දී තිපෙන අතර අර කිව්ව තුන්වෙනි පන්තියේ රට තුල වේලි වෙලි තියෙන Freedom of speech කියන බලගතු ආයුධය ආපුරුවට යොදාගෙන තියෙනවා.
    මේවාව bookmark කරලා තියා ගන්න. වටිනවා.

    • @mustiffstuff9221
      @mustiffstuff9221 6 ปีที่แล้ว +1

      $$$$$$$$

    • @sanjanamadhura
      @sanjanamadhura 6 ปีที่แล้ว +1

      Madushan Jayawardane 😂😂😂😂

    • @sajiya2ndchannel819
      @sajiya2ndchannel819 6 ปีที่แล้ว +13

      උබ කියපු එක තේරුනේ නම් නෑ ගප්පියෝ එ්ත් මරැ

    • @chosealife5237
      @chosealife5237 6 ปีที่แล้ว +2

      ඔව් එක ඇත්ත .

    • @son8219
      @son8219 6 ปีที่แล้ว +3

      Gappiya නියමයි ගප්පි අයියේ

  • @chillbro1310
    @chillbro1310 2 หลายเดือนก่อน +18

    2o24? Anyone?

  • @dinuxbro8586
    @dinuxbro8586 6 ปีที่แล้ว +61

    අර කිරි මාමාගෙ කෑල්ලට මං විතරද බං ගොඩක් ආසා😂😂😂😂

  • @nidesx
    @nidesx 6 ปีที่แล้ว +8

    අම්මෝ FTT ඔයාලා නම් නියමයි😘😂😂TH-cam එකේ ගොඩක් කල් trending 1 වෙලා හිටියේ ඔයාලා ද මන්දා😍😍

  • @Alex955G
    @Alex955G 6 ปีที่แล้ว +58

    මචං අධීශ උබ වගේ creative පොරක් මෑත කාලයේ දැකලා නෑ මම. උබ හැමදාම නිර්මාණයක් කලේ කවුරුත් හීනෙන්වත් හිතන්නැති දෙයක්.. උබ අපේ රටට සම්පතක් මචං.... ජය!💪

  • @sajeewalive
    @sajeewalive 6 ปีที่แล้ว +107

    දවසක TH-cam Rewind එකේ FTT කියන නම දකින්න ආසයි

  • @aishcharyapathirana3995
    @aishcharyapathirana3995 6 ปีที่แล้ว +4

    පට්ට වැඩක් සහෝදරවරුණි....!!!!
    Team එක ම අගයනවා....
    ජය වේවා.....👌

  • @ransika3636
    @ransika3636 6 ปีที่แล้ว +9

    සුපිරි මචෝ....
    කියන්ඩ වදන් නෑ....
    👌👌😉😉
    ආදරෙයි පැලෙන්ඩ...
    ❤️❤️😘😘😘

  • @LioNKoLLA
    @LioNKoLLA 6 ปีที่แล้ว +248

    this is gold FTT! Pissu hadena wadak :)
    getting this on 1 take is like super amazing job ! hats off!

    • @FTTSriLanka
      @FTTSriLanka  6 ปีที่แล้ว +6

      Thankz bro

    • @gangsofwestern9649
      @gangsofwestern9649 6 ปีที่แล้ว +1

      LioN KoLLA sinhalenma kiuvoth සුපිරියක් තමයි

    • @ttfgirl1209
      @ttfgirl1209 6 ปีที่แล้ว +1

      Yes nice

  • @YasithaGunarathne
    @YasithaGunarathne 6 ปีที่แล้ว +30

    ඒක බලද්දි ආපු ෆීලින්ග් එක කියන්ඩ තේරෙන්නෙත් නෑ. 😂 හරිම සුන්දරයි. 😍

  • @nuwantharaka305
    @nuwantharaka305 6 ปีที่แล้ว +146

    BOC ලෝගො එකේ මැද්දෙ ඉන්න බල්ලව දැකපු උන් මේකට ලයික් කරපල්ලා.. 😂😂

    • @TheIndujaya
      @TheIndujaya 6 ปีที่แล้ว

      BQC :D

    • @krishanpriyadarshana4996
      @krishanpriyadarshana4996 6 ปีที่แล้ว

      ඇයි යකෝ ඒකෙ තිබ්බෙ BQC කියලා

    • @sujathakotugoda4647
      @sujathakotugoda4647 6 ปีที่แล้ว

      hammata ow

    • @hashhzhashhzz2899
      @hashhzhashhzz2899 5 ปีที่แล้ว

      Bell wireless😆👭

    • @chathuva
      @chathuva 4 ปีที่แล้ว

      Nuwan Tharaka ආය බලන්න වෙනවනෙ ඉතිං... 😂

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 4 ปีที่แล้ว +10

    6:08 යකෝ ඒකි

  • @Udeshikel
    @Udeshikel 6 ปีที่แล้ว +117

    රෙද්දක් වනා අපි රෙද්දක් වැනුවත් ට්‍රෙන්ඩිං වෙනවායැයි සබ්ස්ක්‍රයිබර්ස්ලා ෆෑන්ස්ලා දෙකේ කොලයට දාපු අයට මෙවැනි සත්ක්‍රියාවන් උපහාරයක්ම වේවා!!

    • @vishwaabhishek7836
      @vishwaabhishek7836 6 ปีที่แล้ว +4

      Ekanm Ridennama 🤣😝

    • @priseanshanukadiaz
      @priseanshanukadiaz 6 ปีที่แล้ว +3

      Ambo me comment eka 😂😝 sira oi kathawa

    • @FTTSriLanka
      @FTTSriLanka  6 ปีที่แล้ว +3

      adrei...jayaen jaya

    • @Ceyloanhub
      @Ceyloanhub 6 ปีที่แล้ว +5

      ඒ අය වල යන දවස ලගයි පුතී FTT පට්ට

    • @yashchami3866
      @yashchami3866 6 ปีที่แล้ว +1

      Udeshike Lakmal
      What a comment... 😚😚😚

  • @PoddaMV
    @PoddaMV 6 ปีที่แล้ว +208

    බොක්කෙන්ම කියන්නේ.. උඹලගේ Creativity එකට ගහන්න තාම සෙට් එකක් නෑ ලංකාවේ. Best youtube content creaters මචං

    • @milindajayanath6579
      @milindajayanath6579 6 ปีที่แล้ว +14

      Podda මෙතනත් පුක දීලා 😂😂

    • @roshandany4529
      @roshandany4529 6 ปีที่แล้ว +1

      No words.... Maxxxa

    • @dhothaka
      @dhothaka 6 ปีที่แล้ว +5

      Milinda Jayanath sirawata oi. Mona supiri video eka beluwath, mui gappiyai loweth ethana puka deela. 😂😂😂

    • @milindajayanath6579
      @milindajayanath6579 6 ปีที่แล้ว +2

      Videha Dhothaka ඔව් මූ එක තැනක එකෙක්ට බැනලා වෙන තැන උන්ව උඩ තියනව 😹😹 පොන්න හැත්ත

    • @angeloperez3954
      @angeloperez3954 6 ปีที่แล้ว +1

      යන යන තැන පුකදෙන පොඩ්ඩා

  • @shanikadedigamuwa3884
    @shanikadedigamuwa3884 4 ปีที่แล้ว +41

    Any one from 2020 curfew season

  • @kevinferguson7477
    @kevinferguson7477 6 ปีที่แล้ว +2

    Absolutely entertaining! This videos is simply outstanding. I loved every bit of it and thoroughly enjoyed it. I hope to see more videos by FTT. A huge like from me and I’m subscribing to your channel right away.

  • @PANDA-mu4pq
    @PANDA-mu4pq 6 ปีที่แล้ว +64

    මේක ඩිරෙක් කරනවා කියන්නේ හිතාගන්න බෑ... මේකේ අමාරු කම හිතාගන්න පුලුවන්...
    අදීශ ගැන හිතා ගන්න බෑ....
    සෙට් එකම මහන්සි වෙලා මාර විදියට...
    පැණි ජෝක් වැහි වැහැලා තියන මේ youtube එකේ... පට්ටම චැනල් එකක්... ftt

  • @KaluMallii
    @KaluMallii 6 ปีที่แล้ว +129

    The Yearly FTT Nuclear Bomb! 💣🔥
    Best TH-camr crew in Sri Lanka ❤️

  • @black_cat898
    @black_cat898 7 หลายเดือนก่อน +3

    This Masterpiece never get old

  • @lahirujayaratne
    @lahirujayaratne 6 ปีที่แล้ว +1

    Damn, all this with a single take! This is fabulous! Kudos FTT

  • @sajithchamara6885
    @sajithchamara6885 6 ปีที่แล้ว +52

    අපේ මහ රෝහලේත් ගැබිනි වාට්ටුවේ ඇඳන් පරිත්‍යාග කරල ඒවයෙත් ගහල තිබුනා
    " සිද්දාලේප වෙද මහත්තයාගේ වැඩක්" කියල 😂

  • @HashanoTV
    @HashanoTV 6 ปีที่แล้ว +78

    හුකා හැලුනා නේද . අම්මෝ යකෝ මෙන්න ආතල්. මේ වෙනසට තමා FTT එකට ආදරේ. Tending 1st වැටෙන්න ඕනේ මෙව්වා බන් මෙව්වා :D :D :D

    • @FTTSriLanka
      @FTTSriLanka  6 ปีที่แล้ว

      Hashanoooo....ummmmmaa....wadak karmu hodee set wela....

    • @Indrachapa
      @Indrachapa 6 ปีที่แล้ว

      හෙට වෙද්දි එනවා

    • @SemageNamalSurendra
      @SemageNamalSurendra 6 ปีที่แล้ว +1

      ට්‍රෙන්ඩින් වෙලා බං

    • @harshananimantha5286
      @harshananimantha5286 6 ปีที่แล้ว

      huka haluna neda

  • @lahirutholkamudali4708
    @lahirutholkamudali4708 6 ปีที่แล้ว +40

    වැඩෙ හොදින් කරල තියෙනවා. මෙක 2000න් පස්සේ ඉපදූන උන්ට නම් තෙරෙනවා අඩූ ඇති.

  • @kalana.amarasinghe
    @kalana.amarasinghe 6 ปีที่แล้ว +1

    Absolutely great and amazing! Hats off to the creative work and ideas! Keep producing more...

  • @SLVLOG
    @SLVLOG 6 ปีที่แล้ว +93

    hats off guys!!! love it

  • @SLGeek
    @SLGeek 6 ปีที่แล้ว +156

    wow 😍😍
    😂😂 හම්මෝ මේක සුපිරි

    • @udeshkavinda6318
      @udeshkavinda6318 6 ปีที่แล้ว +3

      kalekin balapu supiru video ekak ban. Godak aya mahansi wela thiyenawa. Patta

    • @FTTSriLanka
      @FTTSriLanka  6 ปีที่แล้ว +4

      තැන්ක්ස් මල්ලී....#slgeek ජය වේවා...

    • @slsandaofficial
      @slsandaofficial 6 ปีที่แล้ว +2

      SL Geek

    • @krisentapremalal1984
      @krisentapremalal1984 6 ปีที่แล้ว +1

      gg

    • @ManojManoj-pe2uq
      @ManojManoj-pe2uq 6 ปีที่แล้ว +1

      +Krisenta Premalal CNN

  • @popc0rnsgs3
    @popc0rnsgs3 6 ปีที่แล้ว +1

    Nice trip down memory lane :') Thank you for this

  • @nishathomar557
    @nishathomar557 6 ปีที่แล้ว +1

    Daamnn man! this is crazy stuff. taking this in one shot, and the timings are so good. nice job dop! impressed af.

  • @Aluthmedia
    @Aluthmedia 6 ปีที่แล้ว +42

    හැමවසරකම වගේම මේ වසරේත් හොඳම නිර්මාණයක් ❤️ ❤️ ❤️ ❤️

  • @yapa662
    @yapa662 6 ปีที่แล้ว +15

    එක Shot එකෙන් මුලු Video එකම කරලා තියෙන්නෙ..
    Ela ela

  • @neewraf
    @neewraf 6 ปีที่แล้ว +3

    took me right back to my childhood! Great compilation folks!! 😅

  • @nirodhzee2292
    @nirodhzee2292 6 ปีที่แล้ว +2

    😂😂😂 මේක නම් සුපිරිම සුපිරි සහෝදරයා ... මේ වගේ තව ඕනා ...... 👍🇱🇰👍🇱🇰👍🇱🇰

  • @chanakamadushansugathadasa9890
    @chanakamadushansugathadasa9890 6 ปีที่แล้ว +16

    මෙව්වනෙ යකෝ ඇඩ්.. උඹ නම් සුප්ප වැඩ්ඩෙක් බන්.. crew එකත් එලම එල... Love you guys.. 😍😍😍😍

  • @rasikalink
    @rasikalink 6 ปีที่แล้ว +14

    අම්මෝ..😂😂 Brings me to childhood 🤗🤗 superb cinematography 👏👏 full Tour of FTT studio 😂😂

  • @travelwith_habibi
    @travelwith_habibi 6 ปีที่แล้ว +1

    Supiri, Well done guys. Cheers ^ hoping to see some creative stuff like this. All the best

  • @pubgunedited42
    @pubgunedited42 6 ปีที่แล้ว +32

    මම සිරාවටම FTT ගැන දැනගත්තෙ මේ විඩියෝ එකෙන්... පට්ට මචං කියලා වැඩක් නැ... මේක බලපු වාරගාන මට මතකත් නෑ එපා වෙන්නෙත් නෑ..

  • @SLTechHub
    @SLTechHub 6 ปีที่แล้ว +4

    ඇත්තටම නියමයි,Part 2 එකකුත් හදන්න.......
    (මිහිසර ලීලානන්ද)....

  • @SandeshBandara
    @SandeshBandara 6 ปีที่แล้ว +21

    FTT patta wedak ban, adeesha superb oi

    • @FTTSriLanka
      @FTTSriLanka  6 ปีที่แล้ว

      adooooo adrei ban....thankz hodeee

  • @mixxpot6161
    @mixxpot6161 6 ปีที่แล้ว +1

    Wonderful work... fantastic.. good concept.. creative... All the very best to you all...!

  • @RandomSL
    @RandomSL 6 ปีที่แล้ว +1

    අපේ රටේ සියලුම දෙනාට අතීතය, වර්තමානය හැම අතින්ම මතක් කරලා මා ඇතුළු සමාජයට රිදෙන්න ගහපු සුපිරි ගණයෙ නිර්මාණාත්මක කනේ පහර. 😍👌💓

  • @nethiniwicky7750
    @nethiniwicky7750 6 ปีที่แล้ว +4

    Beat boxing is superb..... Spcly in anchor butter one... Wow just soo creative...

  • @DilrukLasantha
    @DilrukLasantha 6 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි.. උපරිමයි. මේකට සම්මානයක් දෙන්න වටිනවා. ඇත්තමයි..

  • @fathimazulfa4534
    @fathimazulfa4534 6 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්!! This is what real hard work !! Awesome 💖

  • @ratmalana462
    @ratmalana462 6 ปีที่แล้ว +1

    What a creative thing. Lovely dear young boys & girls, your work is wonderful. Yes nicely blended everything. Thumps up.

  • @LowaWataTV
    @LowaWataTV 6 ปีที่แล้ว +8

    Ammoo mekanm patta

  • @Wepidea
    @Wepidea 6 ปีที่แล้ว +7

    ආයි පොඩි කාලෙට ගියා ...💕😍🙏

  • @jessiel1875
    @jessiel1875 6 ปีที่แล้ว +1

    Holy shit, my nostalgia is so real right now. GREAT JOB 😁

  • @MrKass1987
    @MrKass1987 6 ปีที่แล้ว

    Wow!!! guys and gals! this is absolutely amazing. keep it up! all the best

  • @naifm
    @naifm 6 ปีที่แล้ว +63

    Suppa

  • @pramodkavinda7336
    @pramodkavinda7336 6 ปีที่แล้ว +12

    Treding #1 තියෙන නිසා බැලුවෙ...අදයි දැන ගත්තෙ FTT චැනල් එක ගැන...සුපිරිම....පට්ට වැඩක්...

  • @tapdteam9719
    @tapdteam9719 6 ปีที่แล้ว +2

    Eka fattama වැඩක්
    All the best
    තව තව දේවල් කරන්න 😍😍

  • @docnival
    @docnival 5 ปีที่แล้ว

    wow.. your videos have incredible repeat value! Please keep up the GOOD work :)

  • @gihangallage6263
    @gihangallage6263 6 ปีที่แล้ว +3

    I should tell that I was incredibly astonished by watching this vedio, team FTT.. You have done a great job with a great concept.. Should rank in the trending list.. But who knows?
    Add further value this dying industry dudes.. Best of luck 🙏

  • @imeshamendis8602
    @imeshamendis8602 6 ปีที่แล้ว +17

    Omg this is soo clever! You guys are amazing! Trip down the memory lane while addressing current issues! Next level! 💯🔥

  • @Lankaecast
    @Lankaecast 6 ปีที่แล้ว +1

    පැහැදිලිවම දක්ෂයන් ලෙස ඔබ සැම දකිනවා.... කාටවත් හිතන්න් බැරි ඉසව්වක සිට කල පට්ටම් නිර්මාණයකි..

  • @gihanikothalawala2407
    @gihanikothalawala2407 6 ปีที่แล้ว +1

    This is a bomb 💣 excellent a capella version... love it ❤️❤️

  • @HeamGeek
    @HeamGeek 6 ปีที่แล้ว +4

    සුපිරිම වැඩක් .😘😘

  • @purebloodmania5622
    @purebloodmania5622 6 ปีที่แล้ว +13

    👌🏻👌🏻👌🏻👌🏻👌🏻 කවුද යකෝ අර කටිං හොරණෑව ගහපු එකා? පට්ට

  • @hansihewavidana9721
    @hansihewavidana9721 6 ปีที่แล้ว

    just a big wow wow wow 😊☺😍😍😍 well done FTT you all nailed it superb ❤

  • @kavithweragoda4644
    @kavithweragoda4644 4 ปีที่แล้ว +2

    කියන්න වදන් නෑ.සෙට් එකම සුපිරි.ජය වේවා😍

  • @KanchuKa
    @KanchuKa 6 ปีที่แล้ว +109

    අම්මෝ මට නං බෑ!

  • @sudarshanabandara2525
    @sudarshanabandara2525 4 ปีที่แล้ว +7

    සිද්දාලේප වෙද මහත්තයගෙ වැඩේ අම්මෝ

  • @gehanmadushan1198
    @gehanmadushan1198 6 ปีที่แล้ว

    Suppa.camara angel tikatanm aduna oiii.hats off machn

  • @THERIIS
    @THERIIS 6 ปีที่แล้ว +1

    Made my day! Amazing video! what a team work, A thing to think! best of luck for the future projects.God bless you all.

  • @senayakobro
    @senayakobro 6 ปีที่แล้ว +7

    Lit af 😍❤️❤️🔥

  • @supungomes5961
    @supungomes5961 6 ปีที่แล้ว +29

    අලියා බීම ඇඩ් එක යනකොට නම් ඇඩුනා පොඩි කාලේ මතක් වෙලා😑

  • @nadirmarikkar4335
    @nadirmarikkar4335 6 ปีที่แล้ว

    hats off... you guyz are awesome. this is the best Sri Lankan video I ever saw. keep it up. I wish you guys luck.

  • @stormiwebster2974
    @stormiwebster2974 6 ปีที่แล้ว +3

    Wow, soo funny, i love this😂😂😂🤣🤣🤣😀😀😀

  • @machanmaxx
    @machanmaxx 6 ปีที่แล้ว +109

    ඔක්කොම ඇඩ් ටික :D හොයාගන්න බැරි උන ඒවා අහු උනොත් දාහල්ලා :D
    සිද්ධාලේප (හොයා ගන්න බෑ)
    එලිෆන්ට් හවුස් ඔරෙන්ජ් බාර්ලි - මිහිරෙන්... මතකයේ ඇඳේ
    th-cam.com/video/3E2mxo4yNNo/w-d-xo.html
    ඇන්කර් බටර්
    th-cam.com/video/fVVF9Ogi1dg/w-d-xo.html (English)
    th-cam.com/video/Of0x2VvM81w/w-d-xo.html (Sinhala)
    නෙස්ටර්මෝල්ට්
    th-cam.com/video/W0eTMy5UG6k/w-d-xo.html
    සන්ලයිට්
    th-cam.com/video/q_bljSRIcxM/w-d-xo.html
    මංචි ටිකිරි මාරි
    th-cam.com/video/ZOCf1mSpVzM/w-d-xo.html
    th-cam.com/video/2-fZW-_24EM/w-d-xo.html
    වෙස්ටන් යුනියන් - ලංඩන් වල ඇල්බට් අංකල්
    th-cam.com/video/OxBlQ_TpmIA/w-d-xo.html
    කප් කප් එලිෆන්ට් හවුස් කප්
    th-cam.com/video/hR4xkqdvDx4/w-d-xo.html
    නින්ජා මදුරු කොයිල් - අපිව බලාගනන් කවුරුත් නෑනේ
    th-cam.com/video/LQYVQylVK2A/w-d-xo.html
    පෝලෝ - ගම්පෙරලිය
    th-cam.com/video/qlmxKwAH87E/w-d-xo.html
    රෝලෝ කියන්නේ මොනාද
    th-cam.com/video/3BVR8HUQrz8/w-d-xo.html
    මංචි ලෙමන් ෆෆ් - කොහොමද කෑම
    th-cam.com/video/IE1iM6yFOZU/w-d-xo.html
    රිච් ලයිෆ් - ගුඩ්මොර්නින් කිරි මාමේ
    th-cam.com/video/-IymgEG8qXQ/w-d-xo.html
    ග්ලුකෝ රස මාමේ (New)
    th-cam.com/video/6UAegfaQrqk/w-d-xo.html
    ජාතික ඉතිරි කිරීමේ බැංකුව (සතෙන් සතේ පරණ ඇඩ් එක හොයාගනන් බෑ)
    සෙලින්කෝ ලයිෆ් - හෙට දවසේ වීරයෝ
    th-cam.com/video/ncqnW7G2DVI/w-d-xo.html
    එවරෙඩි
    th-cam.com/video/y45AJmOk2TE/w-d-xo.html
    ලංකා බැංකුව
    th-cam.com/video/zvcHPmh0Bsg/w-d-xo.html
    ලාඕජී (ඔරිජිනල් එක හොයාගන්න බෑ)
    th-cam.com/video/dRZejlbZweg/w-d-xo.html
    සුඑන්සු ඇඩ් එකත් හොයාගනන් බෑ :/
    ලංකා බෙල් - කරදරලස්
    th-cam.com/video/yauDShQ87lg/w-d-xo.html&l=
    ඩෙල්ටා ටොෆී
    th-cam.com/video/xROGH8KsN-8/w-d-xo.html
    ලින්ක් කේශා
    th-cam.com/video/fWtRuKgfgK4/w-d-xo.html
    ඇස්ට්‍රා
    th-cam.com/video/dXwv5Q13-s4/w-d-xo.html
    th-cam.com/video/oBzt5XIGJRI/w-d-xo.html
    කැන්ඩොස්
    th-cam.com/video/5_CVjAwOndI/w-d-xo.html
    කමර්ශල් ක්‍රෙඩිට් - බොමුද සීතල වතුර වීදුරුවක්
    th-cam.com/video/4UI5GW2jwVk/w-d-xo.html
    එලිෆන්ට් හවුස් ක්‍රීල් සෝඩා & කර්තකොලොම්බන් අයිස් ක්‍රීම් ඇඩ් එකත් නෑ :/
    අපි වෙනුවෙන් අපි
    th-cam.com/video/EeNwCU-ISYI/w-d-xo.html

    • @kayadelray6290
      @kayadelray6290 6 ปีที่แล้ว +3

      Good job bro!

    • @t_p_i_gofficial
      @t_p_i_gofficial 6 ปีที่แล้ว +3

      මචං මැක්ස් superb

    • @dusk4092
      @dusk4092 6 ปีที่แล้ว +3

      මචං මැක්ස් machan thanx

    • @pasandesilva2295
      @pasandesilva2295 5 ปีที่แล้ว +2

      Thanks mchan

  • @SehanRFernando
    @SehanRFernando 6 ปีที่แล้ว +10

    මේකේ හොදටම සීනී..මම මේක තහනම් කරනවා හිටං..අම්මෝ කොච්චරවත් රිවයින්ඩ් ..පට්ට FTT

  • @ranuraperera1613
    @ranuraperera1613 6 ปีที่แล้ว +157

    බුදු අම්මො😂 කවුරුහරි creativity කියන්නෙ මොකක්ද කියල අහුවොත් මේක පෙන්නපන්.

  • @GeekWithNithika
    @GeekWithNithika 6 ปีที่แล้ว +11

    Wow 😂😂😂😂 subscribed!

  • @LahiruMadushanka93
    @LahiruMadushanka93 6 ปีที่แล้ว +11

    All the very best from Germany...
    See how Just a simple idea came to a perfect video. We tried to do a single shot video in a long time and I thought it'll be fucking hard. But now we have reaped our target and now I feel we can initiate our another projects without any fear. I was with you guys in the very beginning of pre productions and I had to leave you suddenly. But now my team have done a very good job and I feel very proud. see you very soon.. Hail FTT...

    • @vishwaabhishek7836
      @vishwaabhishek7836 6 ปีที่แล้ว +1

      Lahiru Madushanka 😃🙌🏻

    • @PeshalaRavindu
      @PeshalaRavindu 6 ปีที่แล้ว +1

      We missed you machan. Love you man. Come quick after done your studies bro. ❤️❤️❤️

  • @kokilaharshani2648
    @kokilaharshani2648 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි..මිහිරෙන් මතකයේ රැඳේ & ඩෙල්ටා ටොෆී සින්දු 2 කියන්නේ කවුද අනේ...මාර ලස්සනයිනේ ..........😍

  • @gimhanisandareka6789
    @gimhanisandareka6789 6 ปีที่แล้ว

    Wht a fantastic idea..Hats off to FTT team👍️waiting for more❤️

  • @udaradamith4054
    @udaradamith4054 6 ปีที่แล้ว +5

    කාලෙකින් බලපු ඇඩ් ටික මතක් උනා
    ..
    නියමයි ...
    මේවගේ එල සුපිරි වැඩකට අන් ලයික් කරේ මොකද බෝල
    උන්ට තමයි කියන්නේ අඩු කුලේ පර හැ ත් ත කියලා
    ..........
    තව මේවගේ ඒවා කරමු ..
    මේක ඩවුන් ලෝඩ් කරන්ඩ බැරිද

    • @tribelife7650
      @tribelife7650 5 ปีที่แล้ว

      unta rasa Aaswadaya uppaththiyen pihitala nehe gon Embdannla ?

  • @Kamikazeparakaze
    @Kamikazeparakaze 6 ปีที่แล้ว +14

    වීඩියෝ එක නැතුව සින්දු ටික විතරක් වුනත් වෙනම අහත හැකි. පට්ට යකෝ!

  • @cybersika
    @cybersika 7 หลายเดือนก่อน +1

    Hats Off guys ❤ I'm really worried that i haven't seen this before.

  • @kaubowzzaththanayake
    @kaubowzzaththanayake 6 ปีที่แล้ว +1

    wow most admirable video i have ever watched..Great efforts Magnificent Talent.....Very entertaining

  • @designdesk6995
    @designdesk6995 6 ปีที่แล้ว +4

    Simply Outstanding brothers..!!! Nice blend in between Past & Reality.. Love the work guys.. - A Sri Lankan VFX Artist from Dubai..

  • @goingtodie4539
    @goingtodie4539 6 ปีที่แล้ว +3

    You got talent FTT. This is a good job. All the best!!! :)

  • @mohamedhussein3464
    @mohamedhussein3464 6 ปีที่แล้ว

    Hats off to you guys. Nicely done. I enjoyed watching this. Because I’m a fan of good old days tv commercials.😀😀👍👍

  • @chandrithasenanayake5018
    @chandrithasenanayake5018 6 ปีที่แล้ว +1

    Ado choreography niyamai bn!! Much love

  • @nisurachandula5763
    @nisurachandula5763 6 ปีที่แล้ว +33

    බැට්මින්ටන් අක්කගෙ එහා පැත්තෙ කාර් එකකුත් තිබිල යකූ 😂😂😂

  • @Dimi3
    @Dimi3 6 ปีที่แล้ว +12

    excellent Dop brothers

  • @DushmanthaVlogs
    @DushmanthaVlogs 6 ปีที่แล้ว +1

    what a classic! thank you!

  • @dimalkahettiarachchi8189
    @dimalkahettiarachchi8189 2 ปีที่แล้ว +1

    wow...really amazing...how talented u all are...creativity is so unbelievable....best of luck u guyz.....

  • @yazminyousuf3654
    @yazminyousuf3654 6 ปีที่แล้ว +25

    soooooo goood! hope to see some tamil & english ads in part 2!

    • @PeshalaRavindu
      @PeshalaRavindu 6 ปีที่แล้ว +3

      Yeahh.... we missed tamil ads yaz. Anyway thank you very much.❤️❤️❤️

    • @yazminyousuf3654
      @yazminyousuf3654 6 ปีที่แล้ว +2

    • @PeshalaRavindu
      @PeshalaRavindu 6 ปีที่แล้ว +1

      Yeahhh 😂😂

    • @yazminyousuf3654
      @yazminyousuf3654 6 ปีที่แล้ว +1

      hahahahahaa

    • @armjafran1517
      @armjafran1517 6 ปีที่แล้ว

      To watch tamil ads watch madras central😊

  • @IsuriSew
    @IsuriSew 6 ปีที่แล้ว +4

    I can't stop watching this again and again!😭❤️I am addicted to this video😑❤️and guys you have missed the Anchor milk advertisement 😬"අම්මා අපේ හරි හොඳයි" one☝️just saying☺️Anyway um sooooooo in love with your creativity!🙈🙈🙈❤️❤️🙊🙊😍😍😍😍keep up the good work!cheers!😍🙌

  • @shenaliwarsha2659
    @shenaliwarsha2659 6 ปีที่แล้ว +1

    great work guys!!! kyala wadak na amazing!!! 😍

  • @venukshikaushalya7989
    @venukshikaushalya7989 6 ปีที่แล้ว

    ammo eka nmmmmm!! kiyanna wachana neh maarai.. ada kaale thiyena gon sinduwak ahuwata wada 1000kin sepai! well done guys! proud of you! ;) ;)

  • @pramukadulshan7888
    @pramukadulshan7888 6 ปีที่แล้ว +7

    meke behind the scens video ekak dapo plzzzzz

    • @FTTSriLanka
      @FTTSriLanka  6 ปีที่แล้ว

      th-cam.com/video/mo00rcd04FA/w-d-xo.html

  • @priseanshanukadiaz
    @priseanshanukadiaz 6 ปีที่แล้ว +17

    Unlike kale Iraj ayyawathda 😂😜

    • @prameegamage7762
      @prameegamage7762 6 ปีที่แล้ว +1

      හම්මෝ එික😂😂😂👆

    • @priseanshanukadiaz
      @priseanshanukadiaz 6 ปีที่แล้ว

      chamudi prameesha 😉😉😉 Kiyanna Bane itim

  • @AJaxEmpire
    @AJaxEmpire 6 ปีที่แล้ว +1

    So creative. Well done everyone. Brings back so many memories.

  • @lahiruhimesh6540
    @lahiruhimesh6540 6 ปีที่แล้ว

    Patta wedak Adheesha... Niyama concept eka & Creativity eaka..... Hats off...

  • @user-qg3zq5oo8i
    @user-qg3zq5oo8i 6 ปีที่แล้ว +3

    5:45 toffee kaala wadhila 🐄😂 btw nice creation ..hatts off

  • @DinushaJayaranga
    @DinushaJayaranga 6 ปีที่แล้ว +10

    3:45 අපිව මරන්නද ඔයි හදන්නේ 😂🔫

  • @praveenwickramasinghe7363
    @praveenwickramasinghe7363 6 ปีที่แล้ว

    That's awesome..... Great great work.. Keep it going.. 💪🏼✌🏼💪🏼

  • @NileeGamage
    @NileeGamage 6 ปีที่แล้ว +1

    Felt so Sri Lankan :') . Good job Adeesha ayya and team FTT. ❤

  • @shamalsamaraweera4613
    @shamalsamaraweera4613 6 ปีที่แล้ว +6

    ටික කාලයක් සද්ද නැතුව ඉඳලා එකපාරටම බෝම්බ දානවා.