Srilankan cartoon mashup | පොඩි කාලෙ ඉඳන් අහපු කාටූන් සිංදු | Mangus
ฝัง
- เผยแพร่เมื่อ 2 ธ.ค. 2024
- Tribute to srilankan cartoon songs
VOCALS - Nawan perera and Menuka abeysekara
FOLLOW US - / balanawanam_balapan
/ nawan_perera
/ menuka_a
MUSIC - Nawan perera and Menuka abeysekara
CAMERA - Mahesh S. wijesundara
CAST - Menuka abeysekara
Nawan perera
Dilina abeysekara
Lakmal siriwardhana
Ayesh sk
Krish kps
Pubudu prasad
Sewmini minaj
Hashan
LOGO - Pasan sumanarathne and Krishan de silva
Zorro & TMNT සින්දුව ඇහුණාම සතුටු කදුලුත් ආවා! Nice video!
දැන් කාලේ එවුන්ට මේ වගේ සුපිරි cartoon බලන්න නැති එක ගැන පට්ට දුකයි බන්..
ManiYa මාවත් subscribe පාරක් දාන්න, support Ekak denna yaluwane🙏🇱🇰🖐✋👈✌✊
Aniwa
@@MovieReelMix මනියට සබ් කරන්නලු 😂😂🙏
@@sachinthanirmal5931 lol
මම දෙමළෙක් වුණාට ඇත්තටම මගේ පොඩි කාලේ නම් ගෙවුණේ මේ කාර්ටූන්ස් ටික බලලයි. මට නදීශාන් කියලා යාලුවෙක් හිටියා. එයත් එක්ක තමයි මං මේ කාර්ටූන්ස් බැලුවේ. දැන් මට ඇත්තටම සතුටුයි 90 වසර තුල මං ඉපදිච්ච් ගැන. දැනුත් කාර්ටූන්ස් ටිකක් යනවා සූටිං මාටිං වගේ low quality cartoons ටිකක්. ඕන්න යනවා නිකං කතාවක් නැතුව.ආපහු පරණ කාර්ටූන්ස් ටික re telecash කරන්න.
Ry-back Sam මාවත් subscribe පාරක් දාන්න, support Ekak denna yaluwane🙏🇱🇰🖐✋👈✌✊
Hmmm sira kathawa a wage cartoons den ne
එල
ඒකනම් ඇත්ත
මේ කාටූන් සේරම බලලා තියෙනවානම් උබෙත් ළමා කාලය සුපිරි❤️❤️
අන මට අයෙ පොඩි කාලෙට යන්න ඔනෙි.......
අනිව❤️
Imalka Dissanayake මාවත් subscribe පාරක් දාන්න, support Ekak denna yaluwane🙏🇱🇰🖐✋👈✌✊
Imalka Dissanayake mwath subscribe karanna
sirama
මේ ඔක්කොම බලපු උන් ඉන්නවනම් like එකක් දාමු බලන්න්න
Aniwaren baluwa dan inna unta mewa balanna na
දොස්තර හොදහිත,පිස්සු පූසෝ,කැස්පර්,වලස් මාමා,සෝරෝ,ඉගුරු පාන් මල්ලී,අපි රජ ඉබ්බෝ,කව්ද බෝයි,දගර වලිග ලප වානර,සූර පප්පා,ස්කූබි ඩූ,දගයා...අම්මෝ මේවනෙ cartoons..දැං කාලේ මොනාද super shiwa,suutin martin,එක එක 2d රූකඩ ටිකක් විතරයි.කිසිම රසවින්දනයක් නෑ.මේක දකිනකොට ඒ කාලේ cartoons පෙන්නන වෙලාව එනකල් ඇගිලි ගැනපු හැටි මතක් වෙනවා.great work.thanks guys. thanks again for creat that kind of video.because this video was remembered our childhood 😍😍
2:58 ඒ කාලෙ ඒක ඇහුනෙ අපි රජ ඉබ්බො.. බව් බව් වගෙ❤️❤️❤️ Remembered Childhood😌
ජාතික රූපවාහිනීයට සිරසට පින්සිද්ද වෙන්න ලස්සන ලමා කාලයක් අපිටත් තිබ්බා 🙏🙏
රූපවාහිනීයයි සිරසෙයි තමයි සුපිරිම කාර්ටූන් ගියේ♥️ ඊට අමතරව ස්වර්ණවාහිනියේ සූත්තර කිටී සිලවාන් ♥️♥️♥️, ඒකට දැන් කාලේ පොඩි උන්නම් ඇත්තටම පවු
මන් 2000 ඉපදුනාට ඔය කාටුන් ඔක්කොම බලලා තියන එක ගැන සතුටුයී ❤️🥺
මම 2005හේ.
ඒත් මම මේ සේරම කාටුන් බලල තියෙනව.
මං මේ වීඩියෝ එක බලන්නෙ 2020 😀
Nice video
එල එල ගැම්ම බ්රෝ ........ මම 2003 එත් මේ කාර්ටූන් ඔක්කොම බලලා තියනවා ......... දැන් එවා කාර්ටූන් ද කියල හිතෙන්වා....... keep it up .....!
SHAKYA BANDARA me too bro
ඉස්සර ඉස්කෝලේ ගිහින් ඇව්ත් හවස 4 වෙනකොට tv ඉස්සරහට ඇව්ත් මේ cartoons සේරම බලපු කාලේ මතක් උනා බන් 😕😭...
අපි කවදාවත් ලොකු උනේ නෑ තාමත් පොඩි උන්මයි, ඒකනේ මේ cartoon වලට තාමත් කැමති. සුපිරි වැඩක් mangus 💚💚
adeee patta aa
parana kale mathak wenawa ne
Thanks kollo!
myhub lk මාවත් subscribe පාරක් දාන්න, support Ekak denna yaluwane🙏🇱🇰🖐✋👈✌✊
SLGamerPC මාවත් subscribe පාරක් දාන්න, support Ekak denna yaluwane🙏🇱🇰🖐✋👈✌✊
Lockdown කාලේ තමයි මිනිස්සු ආපහු අතීතයට ගෙනිච්චේ. ඉතින් මේ සින්දු ටික අහද්දිත් පොඩි කාලේ මතක් වෙනවා❤️❤️❤️
මේ ටික අහද්දි හිතට ආපු ගැම්ම😍😍
දැන් තියන මගුල් වල සිංදුව ඇහුනත් කම්මැලි🖕😒
Fttt😍
අකිල ඩිල්ශාන් mawath subscribe karanna
Ammo kiyanna wachana na.😘😘
Marama gathi,supiri,patta,ela,pattama lassani👍👍👍👍😍😍😍😍😘😘😘
Patta ek😂😂
අඩෝ ඔක්කොම බලලා තියෙනවා කියලා දැනුනම එන සතුට ❤️❤️❤️
මේ ඔක්කොම බලලා තියෙනවා. අසූව දශකයේ මැද භාගයේ ඉපිද 90 දශකයේ ළමා කාලය ගෙවා 2000 න් පසු තුරුණු විය ගෙවා දැමුවෙමි. ස්තූතියි අතීත මතකයන් රැගෙන ආවාට.
හම්මෝ පට්ට බං... ස්කුබි ඩූ එකේ එක අහද්දි කිරි වල පොඟවපු බිස්කට් බඩගින්න ආවා ඔටෝ😍😍😍😥😥
අම්මෝ.... මේ කාටුන් ටික අපි අදහපු කාටූන්. අවුරුදු ගානක් ආපස්සට ගියා. දැං තියෙන කාටුන් නම් ඊඊඊඊඊඊඊඊඊඊඊයා අප්ප.
මේ කාටූන් බලපු උන්ගේ ලමා කාලය සුපිරී......
ආපහු අම්මගෙ බඩ ඇතුලට ගිහින් ආයෙම මුල ඉඳල එන්න හිතුනා..
පුංචි මායා කාරයෝ
සූත්තර කිටී
කූඹිච්චී
ඤානකතා මල්ලී
සැපදුක හාරන මීයෝ
මේ ටිකත් ආව නම් තවත් පට්ට. එහෙනම් පට්ට පට පට❤
සතුටුයි ❣️ මේ හැම එකක්ම බලලා තියෙනවා ❤️💛🧡💚💙💜️💗💞
නියමයි ....ආස හිතුනා. අපිට ලස්සන පොඩි කාලයක් තිබුනා මේවා එක්ක
ඒ කාලෙ Cartoon මරු 🖤🤩❤️ තාමත් මතකයි ඒ කාලෙ cartoon බලපු හැටි 🤩 සුපිරි වැඩක් Mangus ❤️🖤🤩
Aiyeee podikaleta giya vage bro nice work ..... keep it up aiiyala...... obata jaya.....
ආපහු පුංචි කාලෙට ගියා වගේ දැනුණ.. ❤️❤️ Thank you 💕
Kawshalya Kularathne මාවත් subscribe පාරක් දාන්න, support Ekak denna yaluwane🙏🇱🇰🖐✋👈✌✊
Highlander නැති එකට දුකයි....තාමත් ඒක අහනකොට අමුතු ගැම්මක් එනවා
මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැනෙ අප්පා😍😍👍👍👊😘😘
Great job.... love it....nice job SEW.....
I have heard these songs but have not seen these cartoons, because we were the generation that came after you. Anyway I think those of cartoons were very nice.
Superb ,I love this,Awesome ......
වලස් නැන්දගෙ බඩට ආස හිතුනා බං....මට සමාවෙයන් 😂😂😂😂
Aluth generation eka gana aththtama dukak danenwa. Dan thyna cartoons monawada mewath ekka baladdi. Supiri wedak. Love it ❤😍
සේරම බැලුවා❤🥺
ඇයි බන් මට මේක බලන්න අවුරුදු 4ක්ම ගියේ අයියෝ...🥲🥲🥲🥲
Sirasatai rupawahiniyatai pin🙏❤️
පොඩි කාලේ මගෙ තනිකම මැකුවෙ මේ cartoon තමයි.....ලමා කාලෙ කියන්නෙ මාර කාලයක්....
නියමයි.......... එල.......... ආයෙත් පොඩිකාලෙට ගියා..........
Niyamaiii 👍👍👍👍
Ammo ekah ⚡️🔥 supiri kollane 😚
ඔක්කොම නන් බලලා නැ
ඒත් ගොඩක් ඒවා බලලා තියෙනවා❤️❤️❤️
eka patta... lal ekak tiyanawa...jaya
මංඩුක බවන,ගිරිපුරඅැත්තො..ඒවත් හොදයි
කියන්න සන්තෝසයි මුළු ඔක්කොම කාටුන් ටික බලපු පන්තියේ වගේම මුළු ඔක්කොම සින්දු තාමත් මතකයි ^_^
niyamaii😁😁💪👌❤
Niyamai guys👌😃
පට්ටම වැඩක් මේක ♥️තව එකක් ඕනේ♥️♥️
I don't want this video to end!!!!!!!
U ppl r da best!!!
At least this makes me proud as a Sri Lankan!
Love it so much!!!
maru wadak friends..congrats all of you...
ඇත්තටම සුපිරි වැඩක් ♥️
නියමයි හැබැයි ❤️
අඩේ, පට්ට ලස්සනයි ...පොඩි කාලෙට ගියා ආයෙමත්..😍
සුපිරි 👍
අඩෝ ෆට්ට ෆට ෆට bro. Keep it up.
♥️♥️♥️♥️ WOW ආපහු පොඩි කාලේට ගියා වගේ දැනුනා.
Sonal Shavinda thanks dear!
Nawan Perera ur welcome bro
Wow.Very nice ....🤩🤩
Thawa cartoon sindu set1kuth thiyenawa ewath hoyala danna 👍
අතීතයට අරං ගියා බං..😍😍 එල එල
Ay sellan gedara ITN eke giyapu eka cartoon 1k newei eth ekath niyamai👌👌👌
පට්ට අයියේ සුපිරි වැඩක්... මේ කාටූන් ටික ආයෙත් බලන්න විදිහක් තිබුනනම්
අඩෝ මචන්ලා උබල මාරු බන් එල කිරි මේකේ විනාඩි ගානට සෑහෙන දුර අතීතයකට ගියා....
අඩෝ ඒක පට්ට ❤️❤️❤️❤️
Pattama wadak aa...ela.
Supiri eeka ❤❤❤
😍😍 ඒ කාටූන් අම්මෝ පිස්සු හැදෙනවා
ammeee eka🤣🤣🤣🤣😂😂😂😘😘😘 parana cartoon okkama thibba.pattaaaaa ,gammaaa,supiriiii,kiyala wadakna chamathkarai
Machan la.... Ela..... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Supiri😎 me wge vedios digatama kragena ynna jaya wewa!
SL Tech bro මාවත් subscribe පාරක් දාන්න, support Ekak denna yaluwane🙏🇱🇰🖐✋👈✌✊
ඔක්කොම බලලා තියෙනවා 😍😍😍😍
Superb broz😘❤️
ඒ කාලේ තමයි සුන්දරම 😍😍
Ane dagayoo 😅🖤
Attatama podi kale matak una. Well done guys
සුපිරි වැඩක්
Supiri wadak.Hugak kaalekin ahuwe sindu tika.Ayeth podi kaaleta gya
Ela 👍. Well done !
අම්මෝ ස්කූබි😍👀😂✌️
Those were the days 😊😍😍😍
Best acting a great concept and a nice retrospective video.. job well done guyz
Well done guys👍
ඒක නම් පට්ට! 👌
ටින් ටින් එකත් ඇඩ් උනා නම් තවත් පට්ට!
සුපිරි වැඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
This video is just amazing... our childhood memories😌😌😌 i enjoyed this soo much
Love this guys .This fixed my mood.please do more videos. You guys are superb!!!!!!
නියමයි .. සුපිරි ...
එලටම තියෙනව ..
තව වතාවක් පොඩි කාලෙට ගෙනිච්චට ගොඩක් ස්තුතියි ...
හොද පුතා (SON) මාවත් subscribe පාරක් දාන්න, support Ekak denna yaluwane🙏🇱🇰🖐✋👈✌✊
Creativity - 100%😌🔥
Pattai 😊😊😊😊😊
ඒ කාලෙ මතක් වෙද්දි ඇඟ හිරිවැටෙනවා වගෙ 😍😍😍😍😍
yay!! Niyamai keep it up Guys 😙😍😛
Fattaaaaaa kollanee...😘😘😘😘😘
Well done boyz... keep it up. Congratulations
අඩේ බලනවනම් බලපන් අයියල ටික පට්ටම creative වැඩක් කරල තියෙන්නේ ආ..............
පට්ටම පට්ට ඇක්ටින් මරුම මරු..........
කොම්මෙන්ට් එකක් නොදා කොහොමද මේවගෙ එකක් දැක්කම......
ඒක නම් පට්ට.......
ඕක තව විනාඩි 20 ඇද්දත් බලනවා අනිවා.........
එලටම තියෙනව අයියා.......
ඉස්සරහට ත් මේවගෙ පට්ට විඩියෝ කරන්න ...... ජයෙන් ජය........
channel eka hammo eka! ❤️❤️
channel eka මාවත් subscribe පාරක් දාන්න, support Ekak denna yaluwane🙏🇱🇰🖐✋👈✌✊
Aniwa........
Ammo eka😍
ඔක්කොම බලලා තියෙනවා ❤️❤️❤️❤️❤️
Y Fm set ekath innwa ne.supiri.....😍😍😍😍😍
wooooooow..... අයියලා සුපර්.... චූටි කාලේ මතක් වෙනෝ.... ......
Onna dunna sup ekak..💓💓
මේකනම් සුපිරි අහ්
ado pattama patta...ewa mathak wenkota danena athal eka kiyala iwara karanna ba....