(බයිලා නැති රටක්) Baila Nethi Ratak By FTT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2018
  • #BailaNethiRatak #FTT
    බයිලා නැති රටක් ‌වෙනුවෙන් අපි අපේ 📱 පාවිච්චි කරමු
    ඔවුන් අපවෙත ලබාදුන් බයිලා වලට, ඔවුන්ගේම වචන වලින් සැකසූ ‌‌‌මෙම බයිලාව ඔවුනටම උපහාරයක් ‌වේවා...
  • เพลง

ความคิดเห็น • 2.7K

  • @Chenitha.chenitha..
    @Chenitha.chenitha.. 3 หลายเดือนก่อน +9

    කෝ 2024 අහන සෙට් එක❤😂

    • @Peraliya
      @Peraliya 2 หลายเดือนก่อน

      2024 මේ දක්වා අප්ඩේට් කරන්නෙ නැතිද.

  • @FTTSriLanka
    @FTTSriLanka  5 ปีที่แล้ว +602

    Mechchara hayyak denwta thankz hamotama...adrei..api FTT

    • @anushkamadushan_
      @anushkamadushan_ 5 ปีที่แล้ว +4

      අපේ හිතටත් හයියක්.. ඕකුන්ට ඔහොම මඩක් මේ විදියට සුපිරියට දෙන කොට...
      අම්මෝ අපිත් ආදරෙයි ඈ

    • @MTrendmusic
      @MTrendmusic 5 ปีที่แล้ว

      @@SekisaiiStudio mn subcribe kala mvth subcribe karana

    • @kevin5596
      @kevin5596 5 ปีที่แล้ว +1

      me awurudu 28 ahapu pattam lyricks n baila ek bn

    • @paranormalcreation1084
      @paranormalcreation1084 5 ปีที่แล้ว

      Trending number one palayannn video ekaaaaaaaaaaaaaaaaaaaaa///////////////////
      adrei.. FTT////////////////

    • @shaz7163
      @shaz7163 5 ปีที่แล้ว +1

      Good work... But do not use homophobic jokes.. try to know how other countries respect that community. If u do something like this in the country I live u will be jailed due to those jokes. Try to be educated also .. :)

  • @kouzoumponnamparuma5335
    @kouzoumponnamparuma5335 2 ปีที่แล้ว +16

    මොලෙන්ම ගහල තියෙනවා නියමයි අාදරෙයි අාඩමිිබරයි පටිිටයි😁👍👌

  • @rishithayomal4578
    @rishithayomal4578 2 ปีที่แล้ว +47

    දැන් තමයි මේක හොදටම වටින්නෙ ❤️

  • @FTTSriLanka
    @FTTSriLanka  5 ปีที่แล้ว +227

    thanks for 100 Comments...

    • @malithranaweera3945
      @malithranaweera3945 5 ปีที่แล้ว +1

      pattama song eka, tama hina yanawa

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว +4

      @@ryanandsneha fb msge ekak dapan mchn

    • @HelloHelloSriLanka
      @HelloHelloSriLanka 5 ปีที่แล้ว +2

      වැඩේ සුපිරියි

    • @ryanandsneha
      @ryanandsneha 5 ปีที่แล้ว

      Ha aiye mata help karanawane thanks mage video balanna mama ehenam fb massage ekak dannam

    • @daniduvlogs6301
      @daniduvlogs6301 5 ปีที่แล้ว

      අනිවා comment 2000k පනින්නවා සුපිරියටදිලා තියනවා

  • @shashikaprabhash2985
    @shashikaprabhash2985 5 ปีที่แล้ว +91

    දේශපාලන හෙලුව එලි දැක්වු ඔබට හද පිරි උත්තමාචාරය 💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍😍...

    • @darshanadarshna9943
      @darshanadarshna9943 5 ปีที่แล้ว +1

      Ala kiri

    • @Peraliya
      @Peraliya 2 หลายเดือนก่อน

      Ala kiri උනත් Ela kiri උනත් මොකද ඇත්තම ඇත්තනෙ. සතුටුයි. බොහොම ස්තුතියි

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว +10

    අතිගරු අතිඋතුම් ගරු යන පදවලින් හදුන්වනු ලබන අපේ පල් හොරුන්ගේ අකාර්යක්ෂම තාවය ඉතා හොදින් නිරූපනය කරන ගීතයක්.

  • @soosoo8801
    @soosoo8801 4 ปีที่แล้ว +10

    කියලා වැඩක් නැහැ මල්ලිලාගෙ විරිදුව ඔන්න ඔහොම දිපල්ලා දිගටම👍🌹♥

  • @chanakamadushansugathadasa9890
    @chanakamadushansugathadasa9890 5 ปีที่แล้ว +68

    සුදු වෑන් එකක රවුමක් යමුද සෙට් එකම.... Trending No 1 පුතී මේක.... 🥰😍

  • @naifm
    @naifm 5 ปีที่แล้ว +106

    පට්ටම ආතල් යකූ...........

  • @SeelasudeepaniSeelasudee-fj2xi
    @SeelasudeepaniSeelasudee-fj2xi 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි පින්වත් ඔබතුමියට. බොහොමත්ම පින් ඔබතුමිය මෙවැනි ගීත ඉදිරිපත් කරනවට. 😢 පින්වත් ඔබතුමියගේ ගීත හැකියාවන් අති විශිෂ්ටයි. පින්වත් ඔබතුමියගේ සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා යි ප්‍රාර්ථනා කරනවා.

  • @raveenshanuka5386
    @raveenshanuka5386 5 ปีที่แล้ว +23

    අ⁣ඩෝ මෙකනම් පට්ට පාහරක්.. plz... බං.. මේ ගැම්මටම තවත් එකක් හදපන්. ආයේ chance එකක් එන්නේ නැ අපේ රට ගොඩ දාන්න මේ අවසාන අවස්ථාව

  • @CeaselessVideos
    @CeaselessVideos 5 ปีที่แล้ว +200

    එළිසමය, වෘත්ත රසය, මධුර බව, අනුප්‍රාසය, පුනරුක්තිය, උපමාලංකාරය, රූපකාලංකාරය, කවිත්වය සහ මංගල සමරවීර ප්‍රමුඛ සමනළ සුසංයෝගය..!!! What a mix!
    ඔය 'ල' යනු වලින් අවසන් වෙන නම් ටික බලපල්ලා...
    සාගල, මංගල, අකිල, රනිල් හැම සමනල ලොල්ලා...
    සාගල, මංගල, අකිල, රනිල් හැම සමනල ලොල්ලා...
    ඔය 'ල' යනු වලින් අවසන් වෙන නම් ටික බලපල්ලා...
    අපි දැනගත්තා ෂුවර් එකට කන බව ඉල්ලා...
    මම මුලදීම දන්නවා සිර්සේනයා පර බල්ලා..
    .
    මම මුලදීම දන්නවා සිර්සේනයා පර බල්ලා...
    අපි දැනගත්තා රනිල් ලොක්කා කන බව ඉල්ලා...
    මේවා තමා ටැලන්ට්ස්..! ජය..!

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว +4

      ekenma thanks bro

    • @travelwithlasith7928
      @travelwithlasith7928 5 ปีที่แล้ว

      CeaselessVideos namal ලyannen iwara wenne

    • @lankatimelapse
      @lankatimelapse 5 ปีที่แล้ว +1

      Attamayi Ada kaale occara lassanata wachana tikk galapanawa kiyanne maarama watinawa, maarama watinawa oya nirmane poddakwat eeka rasaya adu natuwa hodin karala tibba, issarahatat Hoda wadak balaporottu wenawa..

  • @amilaprabath5651
    @amilaprabath5651 5 ปีที่แล้ว +60

    සුපිරි බං උඹල එක එකාට කඩේ යන උන්ට හොඳට වදින්න කරල. උඹලට ජය.. !

  • @feranndoferanndo7368
    @feranndoferanndo7368 2 ปีที่แล้ว +3

    නියමයි සින්දුව අනේ තව දාන්න ලස්සන සින්දු සෙට් එකක් ඡයවෙවා ජයවේවා ජයවේවා

  • @yasindhihasadara6847
    @yasindhihasadara6847 3 ปีที่แล้ว +23

    2021බලන අය කෝ බලන්න

  • @ThidasaNews
    @ThidasaNews 5 ปีที่แล้ว +1302

    වෑඩේ සුපිරි කියලා හිතන උන් ලයික් එකක් දාමු

    • @predcone
      @predcone 5 ปีที่แล้ว +7

      වචන නෑ බන් කියන්න
      ඒකනම් ගින්දර 🔥🔥🔥🔥🔥👊👊👊

    • @supunmendis7068
      @supunmendis7068 5 ปีที่แล้ว +3

      supiry kiyana wachaneth madi putha mekata niyama niyametama niyama wedak🗼

    • @SachinJayashan
      @SachinJayashan 5 ปีที่แล้ว +2

      Gossip-Lanka News wede supiri nam ai oyata like daanne ftt ekata like karanawane

    • @Pixel_FX
      @Pixel_FX 5 ปีที่แล้ว

      oya patthen puka nodi yanna.

    • @malithsachinthana35
      @malithsachinthana35 5 ปีที่แล้ว

      😂 oya paththen denna epa...ඕපදූප කාරයා 😂

  • @nilaemotion8185
    @nilaemotion8185 5 ปีที่แล้ว +56

    අශේන් ගනින් මේවා ආදර්ශෙට යුනික් වෙයන්....මේ වගේ

  • @kouzoumponnamparuma5335
    @kouzoumponnamparuma5335 2 ปีที่แล้ว +2

    wow සුපිරියි අඩමිිබරයි නියමකොල්ලො 👍👋🌟🌟🌟🌟🌟🌟🌟🌟අරගලයට ජයවෙිිවා

  • @glowedition5842
    @glowedition5842 5 ปีที่แล้ว +10

    FTT කලොත් සුපිරිම වැඩක් !!! ජය වේවා....
    සොමියට ගහලා වැරදිලා හැදුන උන්ට ගහපු සුපිරිම සුපිරියක් ..... දවසට දෙපාරක්වත් මේක බලනව දෙයියනේ මම !!!

  • @ChAbhi
    @ChAbhi 5 ปีที่แล้ว +64

    සුදු වෑන් coming soon 😂😂 එකනම් පට්ට ඕයි. ❤️❤️

    • @lakshithanuwan3287
      @lakshithanuwan3287 5 ปีที่แล้ว

      චබි බබී

    • @chandulanawam1194
      @chandulanawam1194 5 ปีที่แล้ว

      Niyamai ponna palekayenta hodama made pahare Niyamai ELMa thamai godak pin me VIDIO eka karapu lemainte budusarenai

    • @chandulanawam1194
      @chandulanawam1194 5 ปีที่แล้ว

      Meka baluwa nam ponna kalakanni palekayo denna ma REDI nathuwa Duwanna athi nada

  • @iroshamadusanka6237
    @iroshamadusanka6237 5 ปีที่แล้ว +103

    මේක බලලා ආතල් එකක් ගත්ත උන් like එකක් දාපල්ල......ftt පට්ට වැඩක්.......🤣🤣🤣🤣

  • @SLMastery
    @SLMastery 2 ปีที่แล้ว +43

    මංගල ගැන මතක් වෙනකොට දුකත් හිතෙනව 😢නිවන් සුව මංගල🙏

  • @ReviewWhoCares
    @ReviewWhoCares 4 ปีที่แล้ว +97

    2020ත් අහන සෙට් එක කෝ 😂😂😂😂🔥🔥🔥🔥

  • @Samitha_SW
    @Samitha_SW 5 ปีที่แล้ว +8

    උදේම ඉල ඇටත් එක්කන් ඇඹරුවට උබලට පිං... සුපිරි මචංලා. දේශපාලන වහල්ලුන්ට රිදෙයි සැපටම. ජය වේවා..❤️💪

  • @sameera9274
    @sameera9274 5 ปีที่แล้ว +79

    ගලනම් ගල මං මංගල මාතර කොල්ලා😂😂😂👌👌👌

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว +2

      ekenma

    • @dilmithanusara2494
      @dilmithanusara2494 5 ปีที่แล้ว +3

      Thawa tikakin husma hira wela marenne😂😂😂

    • @sankajc9482
      @sankajc9482 5 ปีที่แล้ว +3

      ඒ Voice එක, ඒ tone හරියටම හරි බං #4.13 #FTT 🤘

    • @alindahennayaka
      @alindahennayaka 5 ปีที่แล้ว

      Kapanawa kiwwa witharayi okkoma diwwaaa😁😁😁😂😁😁

  • @dilangadeshan8573
    @dilangadeshan8573 2 ปีที่แล้ว +4

    2021ත් අහන සෙට් එක කෝ😂😂😂

  • @dilandeepthaabhishek163
    @dilandeepthaabhishek163 ปีที่แล้ว +2

    2022 ත් බලනවා ..සුපිරි..අලුත් එකක් ඕනි..මේ කාලෙට ගෑලපෙන

  • @Attention_98
    @Attention_98 5 ปีที่แล้ว +67

    *FTT* පට්ටම වැඩක්.. ගොඩක් මහන්සි වෙලා තියනව ඒ මහන්සිය අපතේ ගිහිල්ල නෑ . ඕක තමයි ඇත්ත තත්වෙ. " අද මට හෙට තොට , අද තොට හෙට මට " 😒😐

  • @thusithdulanjan2670
    @thusithdulanjan2670 5 ปีที่แล้ว +179

    ට්‍රේන්ඩින් 1 එන්න ඕනේ කියන අය මේකට ලයික් එකක් දාන්න 😂❤️🔥

    • @laiya2195
      @laiya2195 5 ปีที่แล้ว +1

      🙏යාලු මාව subscribe කරලා මට පොඩි සපෝට් එකක් දේනවද

  • @stevensj6527
    @stevensj6527 4 ปีที่แล้ว +17

    අද මට.. හෙට තොට.. හෙට තොට.. අද මට..
    ඕක තමයි ඇත්ත කතාව..
    ඔක්කොමටම හේතුව අපි වගේ ජනතාව තමයි.. 😔😔

  • @malanisayakkarayala9583
    @malanisayakkarayala9583 5 ปีที่แล้ว +4

    සුපිරිම සුපිරියි .කාලකන්නින්ට කොහොම හෝ පෙන්වන්න.ඔබලාට සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි .කොහොම හෝ මිනිස්සු දැනුවත් කරන්න .මුන්ගෙන් රට ගලවාගන්න.

  • @remixmusic12
    @remixmusic12 2 ปีที่แล้ว +7

    2021ත් අහන සෙට් එක කෝ 😂😂😂😂🔥🔥🔥🔥

  • @Jana-xn8ps
    @Jana-xn8ps 5 ปีที่แล้ว +7

    උදේ පාන්දර පට්ටම...වෙන්න ඕන මේක තමයි.❤❤❤

  • @SudeshMadusankaprofile
    @SudeshMadusankaprofile 5 ปีที่แล้ว +20

    පාර්ට් 2 ඕනෙ අපිට. දෙවෙනි කොටස ඕනෙ අය ලයික් කරන්න..

  • @feranndoferanndo7368
    @feranndoferanndo7368 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් නියමයි මචන් ආසයි මචන් දාපංමචං

  • @gwdhananjayakumara4200
    @gwdhananjayakumara4200 5 ปีที่แล้ว +139

    අනෙ අම්මෝ... සුපිරියි හොදේ..රටට වැඩකුත් නැති එකේ මුංගෙන් මෙහෙම ආතල් එකක් වත් ගමු...කරපු එක නම් එළටම කරල..

  • @sandunchandrasiri5675
    @sandunchandrasiri5675 5 ปีที่แล้ว +86

    අම්මපා CD ටිකක් ගහලා ගම වටේම බෙදන්න ඕනෑ 😂😂😂

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว +4

      bedamu

    • @sandunchandrasiri5675
      @sandunchandrasiri5675 5 ปีที่แล้ว +3

      ටොයියොන්ටයි, බයියන්ටයි, රතු අලින්ටයි නටන්න 😂😂😂

    • @gankandabl1309
      @gankandabl1309 5 ปีที่แล้ว +1

      😂

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว

    සුපිරිම supiri ජනතා weadanawa niyameta danenawa. Pawkara parliament නියෝජිත yo. Rata ඉවරයි . අරගලය දිනේවා .

  • @isharamadumali2119
    @isharamadumali2119 2 ปีที่แล้ว +3

    හොද ආදර්ශ බයිලාවක්.දැන්වත් මිනිසුනේ අපේ ලමයින්ගෙ අනාගත ලක් මෑණිව බේරා ගන්න උත්සාහ කරපියව්.මොලෙන් වැඩ කරපියව්.🙏🙏🙏🙏

  • @thisalselaka9717
    @thisalselaka9717 5 ปีที่แล้ว +17

    අම්මෝ මේකනම් සතියක් trending යයි :D Superb Work FTT

  • @SaninduLakkitha
    @SaninduLakkitha 5 ปีที่แล้ว +6

    බුදු අම්මෝ බන්......කට ඇබරිලා,බඩ කොර වෙලා ගියා හිනා වෙලාම..මේම ආතල් ගන්න පුලුවන් රටක ඉපදිච්ච එකම මදිද කියාන්කෝ...😂😂😂
    පට්ට වැඩක් FTT...ජය..✌️✌️✌️✌️

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 11 หลายเดือนก่อน +3

    අදීශ අයියා කාලෙකට කලින් දුන්න සුපිරි ටොක්කක්

  • @tharangarathnayaka355
    @tharangarathnayaka355 5 ปีที่แล้ว +7

    පවිත්‍රාට රගපාන කෙල්ල පට්ට යකෝ. සුපිරි. මංගලගෙ රෝල් එකට ගත්තෙ මංගලයමද බං, රියල් වොයිස් එක. පට්ටයි

  • @mr.noutorios8460
    @mr.noutorios8460 5 ปีที่แล้ว +15

    Welldone FTT! පට්ට creative උඹලා! ජයවේවා! ❤️

  • @ireshlakmal274
    @ireshlakmal274 5 ปีที่แล้ว +249

    මුල ටික සුපිරි නිසා අම්මට එහෙමත් කතා කරල පෙන්නුවා... වාසුදේව කෑවනෙ... අවුලක් නෑ... හෙට විතර ටිකට් කපයි....😲😲

    • @fazmihamid2252
      @fazmihamid2252 5 ปีที่แล้ว

      heee

    • @janithmunagama2648
      @janithmunagama2648 5 ปีที่แล้ว +1

      Hm oo BN matath e seen email😭😭😭😅

    • @ayeshawas6427
      @ayeshawas6427 5 ปีที่แล้ว +7

      වෙලාවට මර්වින් නැත්තෙ 🤣🤣🤣

    • @user-gf4ir2vy4d
      @user-gf4ir2vy4d 5 ปีที่แล้ว

      😃😃😃😃😃😃😃😃😃😃😃

    • @bunnytvgaming2357
      @bunnytvgaming2357 4 ปีที่แล้ว

      Mata tawa dingen ooka wenawa ban

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +7

    225 ගැනම හරියට දැනගත්තා. හිනාවෙලා බඩත් රිදෙනවා 😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 5 ปีที่แล้ว +15

    තරුණ කොල්ලනි , කෙල්ලනි, දුවේ, පුතේ ... උඹල තමයි මෙරටේ අනාගතය. අපි ආඩම්බර වෙනවා උඹල හිතන විදිය ගැන. මම උඹලගේ වයසේදී මම සහ අපිත් ඔහොම තමයි. එත් අපිට තවමත් මෙරට කොළ,නිල,රතු,කහ භූතයන්ගෙන් සහ අවජාතකයන්ගෙන් ගලවගන්න බැරි උනා.. දැන් එක උඹලගේ වගකීමක්, උඹලගේ යුතුකමක්. . එත් අපි එක උඹලට පවරලා නිකන් බලාගෙන ඉන්නේ නැහැ . අපිත් ඉන්නේ උඹලගේ පිටිපස්සෙන්. උඹලට උදව්වට. අපේ කාලේ අපිට එහෙම හිටියේ නැහැ. එකයි අපිට ලංකා මාතාව මේ බහිරවයන්ගෙන් බේරා ගන්න බැරි උනේ. එක දැන් උඹලවත් කරපල්ලා අපේ ආදරණිය දුවේ, පුතේ. උඹල ඔය විදියට හිතන එක ගැන අපිට හරිම ආඩම්බරයි. දුවේ පුතේ උඹලට තෙරුවන් සරණ ලැබේවා .....! දළදා සමිඳු පිහිට ලැබේවා....!! උඹලට යෝධ බල යෝධ වීරිය ලැබේවා......!!! ජය නියතයි......!!!!

  • @IronMan-ie8so
    @IronMan-ie8so 5 ปีที่แล้ว +89

    අර පවිත්රට රගපාන කෙල්ල පට්ට ඕයි. ❤️❤️ 😂😂

    • @MrNuwan2007
      @MrNuwan2007 5 ปีที่แล้ว +3

      බඩ පේන නිසා නෙ....🤣🤣🤣🤣

    • @manojwehalla2251
      @manojwehalla2251 5 ปีที่แล้ว +3

      ඇත්ත හලෝ පට්ට ඇක්ෂන් .

    • @gayashanmaduwantha7977
      @gayashanmaduwantha7977 5 ปีที่แล้ว +2

      සිරාවටම

    • @thila
      @thila 5 ปีที่แล้ว +1

      @geek sri lanka boys uba wena monawada denne ehema kawuruth illannatuwa ?

    • @kavirathnasilva8406
      @kavirathnasilva8406 5 ปีที่แล้ว +1

      ඇයි ජංගියත් මරෙ මරු....😜🤣😂😋

  • @KalanaSW
    @KalanaSW 5 ปีที่แล้ว +60

    "තොගෙ කොමඩ් කටින් උතුර උතුර ගූ එලියට ගැලුවා.. නෑ සැකයක් උබෙ තමයි චතුර මරි මෝංගල් කොලුවා .." 😂🙏

  • @terezater7755
    @terezater7755 5 ปีที่แล้ว

    ගොඩක් ස්තුයි කලකන්නි ටිකගේ හෙලුව පෙන්න දුන්නට මම විසි වරයකටත් වඩ බැලුව බල න්න බලන්න අසයි👍👌🇱🇰එල හරිස

  • @user-gf4ir2vy4d
    @user-gf4ir2vy4d 5 ปีที่แล้ว +1

    අදනෙ දැක්කේ මේ වීඩියෝ එක..මුන් ටිකට ලැජ්ජා තියේනම් පොලොව පලාගෙන යනව. අපේ කරුමෙට මුන් ටිකට ලැජ්ජා නහරය නැතුව ඉපදිලා තියෙන්නෙ...සුපිරීයි සුපිරී මේ නිර්මාන කරුට තුති...අපේ රටට මෙලෝ වැඩක් නැති මුන් ටිකගෙන් අපි හරි සතුටක් ලබමු මෙහෙම එකකින් හරි..තව එකක් හදල දාන්න ..අපි බලනව..ඔන්න සබ්.කරා මම ඔයාලව

  • @lakshan1605
    @lakshan1605 5 ปีที่แล้ว +116

    ආය ආය පාරක් බලන අය මේ කොනට 💜💜

    • @lakshan1605
      @lakshan1605 5 ปีที่แล้ว

      Kr mwth subscribe krnn

    • @blackiyasl2446
      @blackiyasl2446 5 ปีที่แล้ว

      Ai eka parada meka balanna balanna athal

    • @lakshan1605
      @lakshan1605 5 ปีที่แล้ว

      @@blackiyasl2446 aniwaa 💜💜

    • @ritafernando975
      @ritafernando975 4 ปีที่แล้ว

      කුනුකතා කියනා අයට දඩුවම් දෙන්න කැත කතා

  • @pasindukuruppuarachchi
    @pasindukuruppuarachchi 5 ปีที่แล้ว +12

    අම්මෝ අන්තිමේ රට ගැන ආඩම්බර වෙන්න පුළුවන් නිර්මනශිලිත්වයක් දැක්කා... කතාව දුක් වුනාට උබලාගේ දක්ෂතවේ කියලා වැඩක් නෑ.... දිගටම කරපන් සෙට් එකටම සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ..... ආදරෙයි හැමෝගෙම ඔලුව පැලෙන්නම

    • @ummbasitmalik7349
      @ummbasitmalik7349 ปีที่แล้ว

      මෙවා හදන්නෙ කවූද හිනාව වාවගන්න බැහැ පට්ටයී

  • @LankikaDilrkshe-wr3oy
    @LankikaDilrkshe-wr3oy 2 หลายเดือนก่อน +1

    Mage duwage namath Pavithra Meedume. Niyamai wade.👍👍👍

  • @hasalankashan2184
    @hasalankashan2184 5 ปีที่แล้ว +1

    Wenas karanna tiyana ekama kramaya bannnnn niyamai.නොතෙරෙන උන්ගේ වරද කොතනද බලලම වැඩේ කරලා🙏

  • @DevLakshan
    @DevLakshan 5 ปีที่แล้ว +62

    ටසිරි යකූ ඒක. හිනා වෙලා චූ පොඩ්ඩකුත් ගියා. පොඩ්ඩක් ඉදහන් සුටාස් ගාල දාල අවිත් තව පරාක් බලනව. #FTT ඇයි බන් උබල සෙට් එක film එකක් කරන්නැත්තෙ??????? Short එකක් හරි කරපල්ලකො. උබලගෙ ෆට්ට ideas නෙ තියෙන්නෙ.!
    #FTT එකෙන් Film එකක් කරනවට කැමති උන් Like එකක් දාල වරෙල්ල මාත් එක්ක මේ කොනට.!

    • @lakshandulaj9042
      @lakshandulaj9042 5 ปีที่แล้ว +2

      ඔය හෑල්ල ටයිප් කර කර ඉන්න වෙලේ උබට කලිසමේ යන්න ඇති .....

    • @DevLakshan
      @DevLakshan 5 ปีที่แล้ว

      lakshan dulaj 😂😂

    • @aththasrilanka3120
      @aththasrilanka3120 5 ปีที่แล้ว

      මගේ වීඩියෝ බලන්න ඔබට ඉතා වැදගත් වේවි අදහස් හොදනම් subscribe කරන්න ✔✔✔👌👌

  • @sanjanakisal3692
    @sanjanakisal3692 5 ปีที่แล้ว +136

    වහාම රටේ ජාතික විකාශන අයිතිය #FTT ට දියව්❤️😂

  • @lilasri3440
    @lilasri3440 ปีที่แล้ว

    Seyaluma දරුවන් හට budusarani aragalayata jayawewa

  • @sandaruwanwishwagith8471
    @sandaruwanwishwagith8471 5 ปีที่แล้ว +4

    Ftt නම් සුපිරියක්ම තමයි ❤️❤️❤️. කාලෙකින් හිනා වුනා. ආදරෙයි ඈ ❤️

  • @ManiYaOfficial
    @ManiYaOfficial 5 ปีที่แล้ว +122

    Angel Akila Tik Tok pissek

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว +3

      thanks #Maniya

    • @kaveenuththara
      @kaveenuththara 5 ปีที่แล้ว

      මනියා මෙහෙ..? 😂😂 එල එල.. 👍

    • @ME-nl2os
      @ME-nl2os 5 ปีที่แล้ว

      ManiYa maniYa oya mhe 😀

    • @sajiya2ndchannel819
      @sajiya2ndchannel819 5 ปีที่แล้ว

      aamaniyaa ubath baila ekak dapanko malli 😂😂

    • @tharakasanjeewa6426
      @tharakasanjeewa6426 5 ปีที่แล้ว

      Fak oi😂

  • @chiraofficial1275
    @chiraofficial1275 5 ปีที่แล้ว

    FTT උබලගෙ දැක්ක හොදම video 📼 එක
    පට්ට එල තද ❤️❤️🙏🙏🙏🤩

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว

    සුපිරි බං නියමෙට තියෙනවා.පින්තූර මූනු ටික සුපිරි කතාව මූනෙන් කියවෙනවා බං...බයිලා වලත් එළිසම ටික මරු

  • @LioNKoLLA
    @LioNKoLLA 5 ปีที่แล้ว +97

    GG gindara wage ayeth FTT awith :3

    • @kaveenuththara
      @kaveenuththara 5 ปีที่แล้ว +1

      ආ ලයන් කොල්ලා 🔥

  • @iRsHAad-MaX
    @iRsHAad-MaX 5 ปีที่แล้ว +262

    පවිත්‍රා වන්නිආරච්චිට රඟපාන කෙල්ල සුපිරියට කරනවා බං... නියමයි උඹලා සෙට් එකම...

  • @lakshanmadu
    @lakshanmadu 5 ปีที่แล้ว +18

    ‌පවිත්‍රාට නටන එකී පට්ට යකූ :D

  • @Anuthili
    @Anuthili 5 ปีที่แล้ว

    ජය වේවා සුපිරි වැඩක්....එකෙන්ම😍😍😍😍👌👌👌👌එලම👈👈👈👈

  • @ksjusj3966
    @ksjusj3966 5 ปีที่แล้ว +55

    ඇයි යකෝ මේක trending number 1 වෙන්නේ නැත්තෙ...

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว

      Eka ne bn 😂😂

    • @fernandoshyama5442
      @fernandoshyama5442 5 ปีที่แล้ว

      👍👍👍👍

    • @HaneezHaroon
      @HaneezHaroon 5 ปีที่แล้ว

      අර ජංගියේ හිල් නොතිබ්බනම් #1
      ගස්ලබු, වැල වරකා, පැණි කොමඩු නැතුව share වෙන්නේ, වැඩේ සුපිරි නිසා.

    • @erangamahesh491
      @erangamahesh491 5 ปีที่แล้ว

      Ane hukapan

  • @pubudumadhuranga1005
    @pubudumadhuranga1005 5 ปีที่แล้ว +5

    අම්මෝ අයියේ ඒක සුපිරියටම දීලා අන්තිම ටික "මේ Ftt එකෙක් පාර්ලිමේන්තු යවමුද" ♥️🔥

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 5 ปีที่แล้ว +2

    නියම විනෝදයක් මේක නම්..😀😃😃😃💃💃💃💃💃💃💃💃

  • @rssomasiri
    @rssomasiri 5 ปีที่แล้ว +261

    මංගලගෙ ‌‌පාට් එක කියන්නෙ මංගලයම ද ‌‌‌මන්ද ?

    • @ajstyles3049
      @ajstyles3049 5 ปีที่แล้ว +3

      ගලනං ගල මම මංගල මාතර කොල්ලා

    • @giminirajapakshe8493
      @giminirajapakshe8493 5 ปีที่แล้ว +5

      ඇයි පොන්සේකත් ඒ වගේ.

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 5 ปีที่แล้ว +3

      නියමයි නියමයි ඔහොම යමු

    • @sagarikadiaz5043
      @sagarikadiaz5043 4 ปีที่แล้ว

      Ruchira Somasiri
      😆

  • @VirajBathiya
    @VirajBathiya 5 ปีที่แล้ว +49

    මේ අර මංගලයට බයේ සෙට් එක දුවන කෑල්ල ආතල් 😂😂

  • @TironPerera
    @TironPerera 5 ปีที่แล้ว +247

    අරඹමු අද සබේ
    කථානායක මම ඔබේ
    නරඹන උන් හට ඉබේම
    ආතල් දෙනු ලැබ්
    සිම්බට මල් කළඹ නොවේ
    සමණළ හෝ සළඹ
    හොම්බට දෙමි තාම කොල්ලො
    මම අගමැති කොළඹ
    හොයා ගත්ත අපිත් එකෙක්
    පොළොවෙන් බිහි වුන
    හිතුවෙ නෑනෙ පොරක් කියල
    කන පතෙහිම රෙන
    අගමැතිකම ගන්න කියල වැන්දනෙ ඉල්ලා
    සිරිසේනය කිව්ව නිසයි ගත්තේ කොල්ලා
    බහුතරයක් ඕනෙ කියල
    උසාවියෙන් කෝඩෙ දාල
    අරලියගහ මන්දිරයත් දෙන්නෑ බල්ලා
    උඹට තියා මටත් දෙන්නෙ නැති ඔය ලොක්කා
    තිස් වසරක් අපේ පක්ශෙ බාගෙට වික්කා
    පන්නන්නට යද්දි ගහල තාර දාල පාර වහල
    ඒ පාරත් මතක නැද්ද ලොක්කව රැක්කා
    හිටං කලෙමි හටං
    දිවිය බේරගන්න හිටං
    ඔය රනිල කියන හුටං
    කෑව ගත්ත ගමන් පටං
    සැර හඬ මුව කමලෙ බෙදන
    මගෙ නම බොල විමලෙ
    UN එක ඉස්සරහදි
    යාන්තමට නොමලෙ
    මම රාජිත කොටා
    යනව සුවපති කම ටටා
    සිරිසේනය කෙලිය නේද
    ආණ්ඩුවට හුටා
    මගෙ වැඩ හරි ෆනී
    නිතර වන ජීවියො පනී
    මුලු ලෝකෙට බනින ෆීල්ඩ් මාශල් මම ෆොනී
    බලන්න මේ රට කියන කතා
    ලපේ තියෙන අනුර මම පුතා
    රතු අලි පැටියයි කියන්නෙ
    දෙපැත්ත කනවයි කියන්නෙ
    පුංචි අම්ම බැන්ද මේ පුතා
    පල දුන්නොත් පල දෙන්නෙම
    පෙර කල කරුම
    පිහියක් ගෙන නටන මමයි තෙවරප් පෙරුම
    වරක කඩන ඇමති තමයි
    අලි අල්ලන ඇමති තමයි
    ඒ අලියම ගහපු මමයි තෙවරප්පෙරුම
    මගෙ නම බන්දූ එහෙමෙහෙ කරන්නෙ බින්දු
    දෙදහස් පන්සීයෙන් ලෝකෙම නම රැන්දූ
    රට නිදහස් කලේ අපේ සේනානායක
    පක්ශෙ විකුණුවේ රවී කරුණානායක
    මෙහෙ ඉඳලා එහෙට ගියා එහෙ ඉඳලා මෙහෙට ආව
    අද මොනපැත්තෙද වසන්ත සේනානායක
    මම එස් බී මොකද ඔයා එනවද රංගෙ
    කෝල් රෙකෝඩ්ස් ගහලා නෑ නොවැ විලි සංගේ
    කෝටි පනහකුත් දීලා කැබිනට් එකකුත් දීලා
    එ්කෙන් මට සෙට් වේවිද විශ්වාස භංගේ
    ගල නං ගල මම මංගල මාතර කොල්ලා
    මට නම් මල පැනල ඉන්නෙ කපනව අල්ලා
    ඔය ලයනු වලින් අවසන් වෙන නම් ටික බලපල්ල
    සාගල මංගල අකිල රනිල් හැම සමණල ලොල්ල
    අපි දැන ගත්තා සුවර් එකට කන බව ඉල්ලා
    මම මුලදිම දන්නව සිරිසේනය පර බල්ලා
    උල් කට හතරට ඉරනට දෙමි තොට
    තොල කට ලෙවකන සමණල පැණියට
    කට කට කට කට වහගමු මද කොට
    ඔය කට හොඳ නැහැ ජනපති කෙනෙකුට
    වැන්දා මෙන්න කරූ වහගනිං කට
    මුන්දෑ අදින්නේම රනිල් ලොක්කට
    කතා නායක කරුවා අලි හුරතල් කෙරුවා
    අපිටම කට වහං කියල නිතරම මූ බිරුවා
    SB සෙං කෝලය ගනිංකො කරට
    තප්පුල පුල තප් පුල පුල සාටකෙ එල්ලී
    දුප් පල පල දුප් පල පල
    කටු කන බැල්ලී
    අකිල හිතේ දුකට මරු කියවනවා
    රනිලා වැලි අංගය එක්ක නටනවා
    ඉස්සර උගෙ කොලුවා පස්සෙ අහක බැලුවා
    සමණල සංගමේ එයා ලේකම් කම දැරුවා
    අකිලෝ දෙන්නෙ නැද්ද පොල්ල දැන් රනිල්
    ජරා කටින් නරා ගලයි පවිත්‍ර නංගි
    මම සිරා දනිමි උඹ අඳින්නෙ ඉරිච්ච ජංගී
    තොගෙ ජරා කටින් ගූ හැලියට උතුර උතුර ගැලුවා
    නෑ සැකයක් දැන් උඹෙයි චතුර මරි මොංගල් කොලුව
    අනේ නාකි නල්ල තන්නි ඩිලාන් ගොයියා
    චන්ද නැතුව ලැයිස්තුවෙන් ආවනෙ බයියා
    බ බ බ බ බ බ මයි කිව්වෙ ජනපතියට
    ලිස්ට් එකෙන්ම උඹව ගන්න බ බ බයියා
    බක බක බක බකය ඇගේ බඩ නැති පකයා
    ටක ටක ටක ටකය වගේ මොරදෙන පකයා
    සොමියට ගහලා රාජිත කරුමෙට හිටියා අගේට
    සරමෙ පිහිද ගත්තා නම් අද නෑ පකයා
    ඇති ඇතී අදට ඇතී ලෝකෙම දැක්ක හැටී
    සති සති දෙකකට කල් දෙමී මට හතී
    අද මට හෙට තොට හෙට මට අද තොට
    අනිද්දට හරිකොත
    ලැජ්ජ නැද්ද තොපිට මෙව්ව බලාන ඉන්න
    වැඩක් පලක් කරපල්ලා තමන් තමන්ට
    උඹලම රට හදපල්ලා හිතල.ඡන්දෙ දීපල්ලා
    දැන් කරුමය ගෙවපල්ලා ඉවරයි මේ රට

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 5 ปีที่แล้ว +1

    Hoo hoooo.ela.kollo me vane. Baila

  • @nethmitharushika2138
    @nethmitharushika2138 3 ปีที่แล้ว

    Niyamai very beautiful. Good luck ftt 👍👍👍

  • @DesawanaMusic
    @DesawanaMusic 5 ปีที่แล้ว +28

    Great work FTT 👊

  • @sadishanadiej2668
    @sadishanadiej2668 5 ปีที่แล้ว +120

    හැමදේම ගානට...
    කුණුහරුපය උනත් කොලිටියට කියලා තියේ
    FTT❤❤❤

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 5 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි බ්‍රෝලා සිස්ලා අපේ රටේ නියම දක්ශයෝ ටිකක්

  • @lilkyloren9729
    @lilkyloren9729 5 ปีที่แล้ว +35

    7:25 - "පක පක පක පකය වගේ පණ නැති පකයා"... dead 🤣🤣🤣😂😂😂

  • @jollypoddo6784
    @jollypoddo6784 5 ปีที่แล้ว +857

    මේක වස්තිලගෙ ජෝගි වලට වඩා හොදයි කියල හිතන කට්ටිය කෝ

  • @anushikaprasadini1537
    @anushikaprasadini1537 5 ปีที่แล้ว +10

    බදූඋදීනුත් හිටියානම් තමා මරු වීඩියෝ එකනම් මරු

  • @neranjabuddini6168
    @neranjabuddini6168 5 ปีที่แล้ว

    සුපිරි වැඩක් දෙශපාලුවන්ට උපහාරයක් වේවා

  • @samanrajapaksha8385
    @samanrajapaksha8385 5 ปีที่แล้ว

    Pattama pattai yako...ela..ela...kollana..kallana jayawawa....ha...ha...ha..😀😁😆😁😀😂😆😀👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @amilasnadaruwan3108
    @amilasnadaruwan3108 5 ปีที่แล้ว +49

    අඩෝ සරත් පොන්සේකට හිටපු ඩයල් එක නම් පට්ට ඌම තමා බන්😅😅😅😅😅

  • @janithmathuladesilva5600
    @janithmathuladesilva5600 5 ปีที่แล้ว +7

    වීඩියෝව සුපිරි. FTT වැඩක්නම් කොහොමත් සුපිරිනේ. ❤️❤️
    හැබැයි මේක බලලා හිනාවෙන්න නෙවෙයි අඩන්න වෙලා තියෙන්නේ. මේ වගේ මිනිස්සු ටිකකටනේ අපි රටේ වැදගත් තීරණ ගන්න ඉඩ දීල තියෙන්නේ. මෙච්චර උගත් අවංක මිනිස්සු ඉදිද්දි.

  • @vishvakavindya9039
    @vishvakavindya9039 4 ปีที่แล้ว +1

    අම්බො සිහිය නෑ.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ 🌸🌸

  • @isurusampath6664
    @isurusampath6664 5 ปีที่แล้ว

    පට්ට මචන්ලා...පාහර දෙශපාලන බල්ලන්ට රෙවෙන්නම දීලා තියෙනවා ,සුපිරි .💪💪💪

  • @gappiya
    @gappiya 5 ปีที่แล้ว +627

    ගොඩක් එඩියුකෙට් වුනා. 😂

  • @kulasekara5679
    @kulasekara5679 5 ปีที่แล้ว +12

    හැමෝටම රිදෙන්නම දීල තියෙනවා.... රිදිල හරි හැදෙනව නම් හොඳයි..

  • @lilasri3440
    @lilasri3440 ปีที่แล้ว

    Neyamai.budusarani aragalayata jayawewa

  • @beezztube
    @beezztube 5 ปีที่แล้ว +52

    වාසුදේවගේ පාට් එක තමා ගති 😂😂😂

  • @malithjay3119
    @malithjay3119 5 ปีที่แล้ว +80

    😂❤️ අකිලෝ දෙන්නෙ නැද්ද පොල්ල දැන් රනිල්

  • @dayah8296
    @dayah8296 ปีที่แล้ว

    හොඳයි හොඳයි ලස්සනයි ජයවේවා

  • @sriyanifernando9740
    @sriyanifernando9740 2 ปีที่แล้ว +1

    සුපිරි ආතල් කොල්ලෝ හැමදාම ආදරෙයි

  • @apilaproduction-9207
    @apilaproduction-9207 5 ปีที่แล้ว +8

    Ape හාමුදුරුවනේ ekanm patta බලපු අය like එකක් දාගෙන යන්න

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว +1

      😍😍 ආදරෙයි

    • @apilaproduction-9207
      @apilaproduction-9207 5 ปีที่แล้ว

      Ftt eke ayat බබ බ බ me video ekat බ බ බ බ බ, upades dunne mama

  • @suddagaming8081
    @suddagaming8081 5 ปีที่แล้ว +13

    FTT video ekak enakn idapu set eka kooo FTT lovers

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว

    ආයෙත් ආවා අහන්න.බයිලා 💃💃💃💃💃💃💃💃💃.,.අලුත් එකක් කරන්නෙ ,නැද්ද 😂😂😂😂😂😂 ඉක්මනින් කරන්නකො තව පට්ට එකක් 😃😃💃💃💃💃😃😃😃😃😃😂💃💃

  • @sudeeparajapaksha3724
    @sudeeparajapaksha3724 5 ปีที่แล้ว

    පට්ට පට්ට ගහපල්ලා තව එකක්.... වැඩේ නම් සුපිරිම සුපිරි...

  • @legiongaming5777
    @legiongaming5777 5 ปีที่แล้ว +25

    අමතක උන එකා.........
    👇👇
    ගූ ගලයෙන් ලොක්කා හොයපු, ,
    ඌ පඬි ගොන්ජා...
    කයියයි පඩ ගඳ විතරයි,
    ඇති පොඩි බිජ්ජා...
    පොල් කට්ටක් පිරෙන්න නැති,
    කළඳයි හුජ්ජා...
    කන්න දීපු අත හපාපු,
    ගම්පහ රන්ජා...... 😨😀

  • @thusharaihalagedara9230
    @thusharaihalagedara9230 5 ปีที่แล้ว +57

    වහා ජාතික නාලිකාව වගේ එකේ මෙය විකශය කරනූඌඌඌඌ....ඇඩෙන්නම දීලා.....මරුවටම කරලා..