Sri Kalakanni Jathikaya| ශ්‍රී කාලකණ්නි ජාතිකය | FTT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2019
  • #FTT #SriKalakanniJathikaya #everyvotecounts
    මෙවන් නිර්මාණයක් සම්බුදු තෙමඟුල දින ඉදිරිපත් කිරීමට නුසුදුසු බැවින් , FTT අපි එය දින කිහිපයක් ප්‍රමාද කර ප්‍රදර්ශනය කිරීමට තීරණය කලෙමු.
    Lyrics :
    ----------------------------------
    හෙළයා දෙමළා මරක්කලයා සේරම සතුටින් ඉන්නෙ
    වෙසක් එකට දන්සල් වල එකම පෝලිමේ කන්නෙ
    බෙග් අයියගෙ සිංදු වලට සිංහලයත් නැටවෙන්නෙ
    අනාදිමත් කාලෙක ඉදලයි මුන් ටික පැවතෙන්නෙ
    දමිළ අහිංසකයන් හට ප්‍රභාකරන් කෙලවනවා
    මුස්ලිම් වුන් හට හෙළයා කෙලවන බව අගවනවා
    සංහිඳියාවයි කියලා අලුත් නමක් අටවනවා
    තිබ්බ එකම ඇති කරන්න බොරුවට බෙරිහන් දෙනවා
    විරාමයක් අරගන්නයි දැන් සූදානම් වෙන්නෙ
    තොරනෙ විස්තරේ අරගෙන ඉක්මනටම මම එන්නෙ
    රටේ තිබ්බ සියලු තොරන් නිවිලා අද පවතින්නෙ
    Ftt ඒක නිසයි තොරණක් මේ ලෙස දෙන්නෙ
    ඇවිත් comment කරන්න බලලා share කරන්න
    ඇවිත් comment කරන්න බලලා share කරන්න
    ආධාරය කරයන්නෙ පනස්දහක් බැතිනිය
    දිගුකල් වැජඹෙවා ඒ අම්බපාලි මැතිනිය
    Sorry හංසමාලි මැතිනිය
    මහේන්ද්‍රන් මහත්තයට මේ කල පිං අත් වේවා
    සිංගප්පූරුවේ සැගවී ඉන්නට තව හැකි වේවා
    ඊළඟ රජයෙන් තව තව හොද තනතුරු හිමිවේවා
    බෑනා එක්ක කෝටි ගණන් වස්තුව තව හිමිවෙවා
    යලිත් ආව සුමිතුර මෙන්න තොරණෙ විසිතුර
    ජාතිවාදයට හොයමුද මේ තොරණෙන් පිළිතුර
    රට යන හැටි හරි නැත වෙනසක් ඕනෑ ඇත
    සහෝදරයො පන්නන්නට කාලය එළඹී ඇත
    කියමින් මේ ලෙස බණේ පොරක් හොයන්නට වුණේ
    දීලා රටටම හෙනේ ඌ පොළොවෙන් මතුවුණේ
    අප්පච්චී පැරදී පිට වෙන්නෙ
    ලක්ෂ හැට එකක් සිරාට දෙන්නෙ
    යහපාලන රජයක් බිහි වෙන්නෙ
    සමනළ සංධවනියයි ඇරඹෙන්නෙ
    හොරු අල්ලලා නිම නැත ආර්ථිකය බිම ඇත
    විල්පත්තුවේ භාගයක්ම තම්බියා කපලා ඇත
    බදුර්දීන්ගේ බලේ රටේ ජනයා ගූ වලේ
    බදුර්දීන්ගේ බලේ රටේ ජනයා ගූ වලේ
    මහ බැංකුව හින්දුවා රට ගොනාට ඇන්දුවා
    රවී වගේ උන් තව තව මැති සභයට රිංගුවා
    අන්තවාදියෝ ලොකු පුටුවල දැන් ඉන්නෙ
    උන්ගෙ වෛරයයි රටටම පතුරලා දෙන්නෙ
    සුලු ජන නායකයො කියලා උන් වැජඹෙන්නෙ
    උන්ගෙ ඡන්ද ටිකට තමයි මුන් ඇඹරෙන්නෙ
    අගමැතිකම රැකගන්නෙ කොහොමද තමයි හිතන්නෙ
    රටටම කෙලවුම දෙන්නෙ උබලට බලය තියෙන්නෙ
    අගමැති ජනපති තැන ආරක්ෂක මුල් තැන
    මුන් සේරම දැන දැන මහ විපතකි සිදුවුන
    රටටම කෙලවී ගියා නායකයෝ ගෙට ගියා
    ආර්ථිකේ යට ගියා සුද්දො ආය රට ගියා
    තොරණේ විස්තරයට පොඩි තිතක් තියනවා
    ආධාරය අරගන්නට හිතක් තියනවා
    ඒ වෙනුවෙන් මං හොද ලොකු දතක් හොයනවා
    දතක් හොයලා මිනිහාගෙන් ගලව ගන්නවා
    ඉක්මනටම මම එනවා හනිකට ඇවිත් තියනවා
    ශ්‍රී කාලකණ්ණි ජාතිකයයි මේ අරඹන්නෙ
    ඉතුරු විස්තරේ හොද හැටි අහගෙන ඉන්නෙ
    අහගෙන ඉදලා ඔලුවට අත ගහගන්නෙ
    මේ ටික ඇහුවම කොහෙදෝ උඹලා යන්නෙ
    කියලා හිතලා බලන්නෙ හිතලා ඉදලා බලන්නෙ
    අහිංසකයො සංහිඳියාවෙන් ජීවත් වෙනු ඇත
    අන්තවාදියෝ ගොන්කම තව තව පතුරනු ඇත
    බදුර්දීන් හිස්බුල්ලා මරික්කාර් හිරිකිත
    අන්තවාදයට පණ දී වුන්වම බේරනු ඇත
    බෝම්බ ගෙඩි මතු වෙන්නෙ කඩු පල්ලිය පිලිකන්නෙ
    මේ තරමට චයිනිස් කඩු චීනෙත් නෑ මම දන්නෙ
    නංගිව බේරාගන්නයි තණකොළ කපලා යන්නයි
    ඇඹිලිපිටියේ උක්කන්නයි තිබ්බේ මේ කඩු ගොන්නයි
    යහපාලනයයි කියා නිදහස දෝරේ ගියා
    ඒ අවසරයෙන් වුන් වුන් වුන්ගෙම පාරෙ ගියා
    පිරිසක් සනසන්නට තම වුන් වනසන්නට
    නොපසු බටව අපේ ඇමති මිරිකයි තම්බිගෙ ඇට
    අන්තවාදයට නිදහස දුන්නෙ
    එනමුදු සිංහලයා ඉවසන්නෙ
    ගහගන්නට වුන් නෑ යලි යන්නෙ
    ඒ හින්දයි රජයම ගස්සන්නෙ
    ඉදල හිටල රට ගැන කැක්කුම ඇති මන්තිරියෙක් ඇති
    වුන් කියනා දේ ඇහුවම රජයම විලි ලැජ්ජා වෙති
    මුස්ලිම් සමහරු අතරෙත් යහපත් ගුණ මතු වී ඇති
    ඒ වගෙ අය විතරක් රට වෙනුවෙන් ඉපදුනොතින් ඇති
    මොළයක් නැති ඇමතිවරුන් තප්පුලනවා තරගෙට
    සමහරු වුන් ගෙවල් ඇතුලේ එන්නෙ නෑ එළියට
    තවත් එකෙක් බයේ ඉන්නෙ ඡන්ද කැඩෙයි දෝ හෙට
    තීරණයක් ගමු වුන් ගැන කල් නොදමම අද හෙට
    අගමැතියට ඕනෙ පනත සම්මත කර ගන්න මිතුර
    ජනපතියා චීනෙ ගියා fb block කරලා නිතර
    මේ සේරම ගොං ලොක්කන් තප්පුල පුල ඉන්න අතර
    රටේ යහපතට ඇමතුවා කිහිප දෙනෙක් අතර පතර
    මේ රට අරයගෙ රට නෑ මේ උඹලගෙ රට
    අවමංගල්‍යයට ප්‍රිය කර මංගල පාදයි පොට
    එක එකාට පටවලා රටට උගුල් අටවලා
    කාණු කටා ඇමතිලා අපි දාමු ලගදි එලවලා
    සොදුරු කාදිනල් තුමා භද්‍ය්ය හිමි යන් නමා
    මැදගොඩ හිමි ඇතුලු සගුන් නමදිය හැක හිස නමා
    ආයෙත් සුරතට අවියක බර අරගත්තෙ
    සතර අතේ දැය රකිනා විරුවන් ඇත්තෙ
    වුන්ම තමයි මේ මව් රට බේරා ගත්තෙ
    අනාගතෙත් වීර පුතුන් අදමයි ඇත්තෙ
    වදිමු සෙබළුනි අපගේ පොලිස් විරුවනි අපගේ
    අන්තිම කොටුවෙහි තාමත් මොනවත් නැත්තෙ
    ඉතුරු දේශ පාලුවො එය අදිමින් ඇත්තෙ
    උඹලා තමයි ඉදිරියෙ තීරණ ගත යුත්තෙ
    උන්ට රගන්නට දෙනවද තව මතු මත්තෙ
    හිතලා තීරණ ගන්න ඔබලම එය ඇදගන්න
    හිතලා තීරණ ගන්න ඔබලම එය ඇදගන්න
  • บันเทิง

ความคิดเห็น • 2K

  • @maithripalasirisena6717
    @maithripalasirisena6717 5 ปีที่แล้ว +553

    මේ රටේ ඇත්ත කතා තරක මිනිස්සු ගොඩක් අඩුයි.. ඒ අතරෙත් එලිපිට ඇත්ත කතා කරන අය ගොඩක්ම අඩුයි.. මේ වගේ ඇගට දැනෙන හදවත්‍ට දැනෙන දෙයක් හරහා නිර්මාණාත්මක විදියට මේ රටේ තියෙන කාලකන්නි දේශපාලනය ගැන ඇත්ත මිනිස්සුන්ට කියද්දි මේව උහුලන් ඉන්න බැරි කාලකන්නි දේශපාලුවෝ වැඩ පටන් අරන්.. ටිකකට කලින් බලද්දි මේක ට්‍රෙන්ඩින් 5 වෙලා තිබුනා.. ඒත් මේ කාලකන්නි එකතු වෙලා කරපු මොකක් හරි දෙයකින් මේක ට්‍රෙන්ඩින් ලිස්ට් එකෙන්ම අයින් කරලා වගේ.. මේ වගේ දේවල් වලින් ඇත්ත මිනිස්සු අතරට යන එක නවත්තන්න දඟලන කාලකන්න දේශපාලනඥයෝ දැනගන්නම ඕන දේ තමයි මෙහෙම කලාට ඇත්ත වහන්න බෑ..
    අපි හැමදාම FTT උබලා එක්ක ඉන්නවා.. උබලට ජය.. මේ වගේ කාලකන්නි ආණ්ඩු ඉන්නකම් මේ වගේ වටිනා නිර්මාණ වලට තැනක් එන්නේ නෑ.. ඒත් අපි උඹලා එක්ක ඉන්නවා.. උබලට ජය

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว +31

      ha ha ha athal sir.......

    • @ganidulakshitha6547
      @ganidulakshitha6547 5 ปีที่แล้ว +7

      ආතල් එකක්දෝඔ මන්දා

    • @malanimalkanthi1753
      @malanimalkanthi1753 5 ปีที่แล้ว +6

      යක්කඩෝ

    • @scottmaccall45
      @scottmaccall45 5 ปีที่แล้ว +1

      සිරා 😂

    • @TechTalks00
      @TechTalks00 5 ปีที่แล้ว +30

      ඔය රියල් මෛත්‍රීපාල නෙවෙයි හරකෝ😂😂

  • @TechieCony
    @TechieCony 5 ปีที่แล้ว +461

    සමාජයට ගොඩක් වැදගත් පණිවිඩයක්. ජනතාව බුද්ධිමත් නම් කිසිම දේශපාලන බලවේගයකට රටක් විනාස කරන්න බැහැ.

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว +6

      tnxs @Techie....

    • @kmch9035
      @kmch9035 5 ปีที่แล้ว +2

      Hi cony

    • @Alex955G
      @Alex955G 5 ปีที่แล้ว +3

      Techie Cony මයේ පණ...❤️❤️❤️❤️❤️

    • @nikininu4322
      @nikininu4322 5 ปีที่แล้ว +1

      nice............

  • @vihanganadeesha5146
    @vihanganadeesha5146 5 ปีที่แล้ว +393

    දෙවන වරටත් මෙම තොරණ ඉදිරිපත් කිරීමට හැකිවේවා යි ලයික් එකකින් ආධාර කරමු...

    • @pethumsuranjana
      @pethumsuranjana 5 ปีที่แล้ว +1

      අනිවා

    • @daisydamayanthi4495
      @daisydamayanthi4495 5 ปีที่แล้ว +3

      එපා ආයෙත් කිසිම දාක මේ වගේ කාලකන්නි ඉන්න තොරණක්

    • @kevineshan5103
      @kevineshan5103 5 ปีที่แล้ว +1

      Haki neme නොහැකි wewa kiyla

    • @kevineshan5103
      @kevineshan5103 5 ปีที่แล้ว

      Pathamu

    • @vihanganadeesha5146
      @vihanganadeesha5146 5 ปีที่แล้ว +2

      @@kevineshan5103 Ow neda....😄😄

  • @HashanoTV
    @HashanoTV 5 ปีที่แล้ว +27

    මේ වගෙ නිර්මාණ තව දෙක තුනක් හදලා දිගටම ට්‍රෙන්ඩින්ග් වුනොත් අපෙ උන්ගෙ ඔලු හදන්න පුලුවන් කියලා විස්වාසයි ❤ weldone අදීශ, අනුරාද අයියලා සහා ftt crew එක .ලන්කාවටම අවශ්‍යම ටීම් එකක් ❤🙏

  • @chamidutharaka3368
    @chamidutharaka3368 5 ปีที่แล้ว +100

    2020 ජනාදිපති වරනෙට කලින් මුලු ලංකාවටම මෙක පෙන්නන්න තිබ්බනං දේශපාලන තත්වය ⁣සැහෙන්න වෙනස් වෙනව (අපිට ලැබෙන අන්තිම අවස්තාව)
    නියමයි Ftt👌🙏

    • @srilankantv5469
      @srilankantv5469 5 ปีที่แล้ว

      මේ වීඩියෝ එක ශ්‍යාර් කරමු.ඩවුන්ලෝර්ඩ් කරලා

    • @anton4763
      @anton4763 5 ปีที่แล้ว

      days last chance

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 5 หลายเดือนก่อน

      So sad

  • @PubuduSDG
    @PubuduSDG 5 ปีที่แล้ว +248

    ඇයි මේවා trending එන්නේ නැත්තේ??? best content creators in Sri Lanka!

    • @chathuraprabashwara7475
      @chathuraprabashwara7475 5 ปีที่แล้ว +4

      Pubudu Hashan කුනුහරප නැනේ බන් වැල් සීන් දෙක තුනක් තිබ්බා නම් එයි බන්

    • @ashantharuka1995
      @ashantharuka1995 5 ปีที่แล้ว +1

      Ado sira bn man ashan aquinas eke hitiye

    • @Indrachapa
      @Indrachapa 5 ปีที่แล้ว +3

      දවස් තුනෙන් එනවා 😅🤘💝

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว +3

      @@chathuraprabashwara7475 awa bn me dan

    • @cybermix9827
      @cybermix9827 5 ปีที่แล้ว

      අපේ චැනල් එකටත් සිංදු අහන්න එන්න

  • @LioNKoLLA
    @LioNKoLLA 5 ปีที่แล้ว +357

    හිටං බලන්නම ඔන තොරනක් !

    • @jaguargames861
      @jaguargames861 5 ปีที่แล้ว +5

      සීක්‍රට් නේබර් ගේම් එක තාම ආවෙ නැද්ද ලයන්

    • @mrPixZ
      @mrPixZ 5 ปีที่แล้ว +2

      pattane lion

    • @lakshithanuwan3287
      @lakshithanuwan3287 5 ปีที่แล้ว +1

      ලෝගො එක වෙනස් කලාද බං

    • @chamithsenavirathna6124
      @chamithsenavirathna6124 5 ปีที่แล้ว +1

      සිරාවට බන්

    • @tniromin244
      @tniromin244 5 ปีที่แล้ว +1

      dakala ,

  • @Bhanthelankananda
    @Bhanthelankananda 5 ปีที่แล้ว +62

    සමාජයට හරවත් පණිවිඩයක්. තෙරුවන් සරණයී Ftt සියලු දෙනාටම.

  • @robertrodriguez9659
    @robertrodriguez9659 5 ปีที่แล้ว +5

    දෙවන වරටත් මෙම තොරණ ඉදිරිපත් කිරීමට හැකිවේවා යි ලයික් එකකින් ආධාර කරමු!!!

  • @ChAbhi
    @ChAbhi 5 ปีที่แล้ว +106

    මේකනම් ලංකාවෙ හැමෝම දකින්න ඕන කියලයි මගේ විශ්වාසය. කියන්න තියෙන හැම දේම බොක්කට වදින්න දීලා. 😍😍

  • @SARALAKAMA
    @SARALAKAMA 5 ปีที่แล้ว +173

    ගැසිය යුත්තේ කොතැනටද, රිදෙන්න ගහලා❤️ දැනිය යුත්තේ කොතනටද, දැනෙන්න දීලා❤️ තවත් පහරක්...!💕
    Creativity overloaded #ftt❤️

  • @BRAIN_the_BRAIN
    @BRAIN_the_BRAIN 5 ปีที่แล้ว +10

    ළගදි දැක්ක ලස්සනම නිර්මාණ ශීලීම සුපිරිම වැඩක් ...
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kasundigital
    @kasundigital 5 ปีที่แล้ว +129

    මේක අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩින් ගේන්න ඕන වීඩියෝ එකක්. ශෙයාර් කරලා සප් එකක් දෙමු කට්ටියම 🙏🙏🙏🙏

  • @JCN_
    @JCN_ 5 ปีที่แล้ว +55

    ඇයි දෙයියනේ උඹල මෙච්චරට ම creative..!!!

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 5 ปีที่แล้ว +4

    ඉතාමත්ම කාලෝචිත තොරනක් , මෙි බල ලෝබි දේසපාලුවන්ටම වැදියන්, මෙවන් ඉදිරිපත් කිරිමි තව තව කිඑිමට ලැබෙිවා තොරන සැදු සහ කවි ගායනා කල ඒ පාංවත් නැනවත් මහතුන්ට තිසරන සරන ලැබි නිදුක් නිරෝගි වි චිරාත් කාලයක් ජිවත්වෙන්නට අමා මෑනිගේ බුදු රදුන්ගේ පිහිට ලැබෙිවා

  • @shirancrafts14
    @shirancrafts14 4 ปีที่แล้ว +1

    බුදු අම්මෝ දීලා තියනවා කට්ටියටම රිදෙන්න...❤️❤️❤️ FTT පට්ට..📽️📽️

  • @gliyanage5001
    @gliyanage5001 5 ปีที่แล้ว +106

    මගේ ජිව්තෙට දැක්ක හොදම තොරණ. නියමයි..

  • @3rdeyeVlog
    @3rdeyeVlog 5 ปีที่แล้ว +130

    කියන්න ඕන සේරම සුපිරියට දීලා තියෙනවා ඇඩෙන්නම

    • @thirshasrilanka5833
      @thirshasrilanka5833 5 ปีที่แล้ว

      3rd eye Vlog නියමට.අඩු.පාඩුව.පෙන්නා.දිලා.තියනවා.මෙය.බලලා.හරි.තමන්ගේ.අඩුපාඩු හදාගන්න.මෙය.නිර්මාන.කල.අයට..සමිමානයක්.දෙන්න.වටිනවා

  • @shashikaprabhash2985
    @shashikaprabhash2985 5 ปีที่แล้ว +19

    සාරංශ ගත කර ඉදිරිපත් කල ජාතකයට ඔබට ප්‍රනාමය ...🙏🇱🇰

  • @SLARTBRO
    @SLARTBRO 5 ปีที่แล้ว +1

    Trending #1 වේවා ඒස්වහ පුක්🙏

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว +1

      Thanks❤️❤️

  • @hansakaediriweera2052
    @hansakaediriweera2052 5 ปีที่แล้ว +153

    "බදුල්ලේ සිට පැමිණි හරීන් පුතා තොරණ පිටුපස අතරමං වී සිටිනවා.."
    අම්මෝ ඒක..😂😂😂

  • @StudioLP
    @StudioLP 5 ปีที่แล้ว +361

    එළඹෙන පාර්ලිමේන්තු සභාවාරයකදී Projector එකක් හෝ දමා මෙය සියල්ලන්ටම පෙන්වීමට යෝජනා කරනවා..!

    • @gihanstudio3205
      @gihanstudio3205 5 ปีที่แล้ว +12

      මා එය ඉස්තීර ක්‍රනවා

    • @pasindudilshan7534
      @pasindudilshan7534 5 ปีที่แล้ว +5

      ekenma

    • @ganidulakshitha6547
      @ganidulakshitha6547 5 ปีที่แล้ว +9

      ප්‍රොජෙක්ටර් තහනම් කරයි යකෝ 🚷

    • @chanaka_mp
      @chanaka_mp 5 ปีที่แล้ว +3

      අන්න වැඩේ 😂

    • @harshakavinda5949
      @harshakavinda5949 5 ปีที่แล้ว +2

      අනිවා🔥

  • @laksarasiriyakantha2313
    @laksarasiriyakantha2313 4 ปีที่แล้ว +2

    මේ පාර එකකුත් ඕනා 😍

  • @krishanmadusanka7095
    @krishanmadusanka7095 5 ปีที่แล้ว

    සුපිරි මචං... ඒක නම් දීලා තියෙනවා.. බදුල්ලේ සිට පැමිණි හරීන් පුතා

  • @navavlogs46
    @navavlogs46 5 ปีที่แล้ว +41

    ඒකටනම් වකුගඩුවත් ඇබරුනා .
    දීලා තියෙනවා. පොරි හැලෙන්න

  • @niroshfernando3033
    @niroshfernando3033 5 ปีที่แล้ว +94

    චන්දෙ ලං වෙද්දි අනිවාර්යයෙන් මේක ඇදලා අරන් මුලු ලංකාවටම පෙන්නන්න ඔනේ. ඇමතියන්ගේ ඇට ලෙව කන වුන්ට පේන්න. සුපිරි වැඩක්. ⁣මගේ ආචාරය ඔබලාට.🙏🙏🙏🙏🙏

  • @hasithamadush822
    @hasithamadush822 5 ปีที่แล้ว +154

    *_බදුල්ලේ හරීන් පුතා තොරණ පිටුපස අතරමං වී ඇත_* 😂🙏👌🐕

    • @chrisdhambarage4968
      @chrisdhambarage4968 4 ปีที่แล้ว

      Harinta den kohomath kelawela thiyenne mokada eya Cardinal thumata apahasa kara

  • @ShortsV0
    @ShortsV0 5 ปีที่แล้ว +16

    කිසිම අඩු පාඩුවක් නැති තොරනක්. ඒකනම් පට්ට👍

  • @IsuruMDissanayake
    @IsuruMDissanayake 5 ปีที่แล้ว +62

    තප්පරයක් වත් යවන්නේ නැතුව බැලුවේ දෙයියනේ...... හැමදාම කියනවා වගේ FTT කියන්නේ ආගමක්❤️😍🔥

  • @r_jay8073
    @r_jay8073 5 ปีที่แล้ว +129

    නොටිෆිකේශන් එක දකිද්දිම හිතුණ කෙළල ඇති කියල හර්හර වටේටම සුපිරියටම ✌️.
    සුපිරිම වැඩක්.ftt 🖤

  • @gaganawickramarathna3230
    @gaganawickramarathna3230 5 ปีที่แล้ว +14

    අනුරාද සිගේරා ❤️

  • @ThilanMadusanga
    @ThilanMadusanga 5 ปีที่แล้ว +6

    සුපිරියක්..දැන්වත් ජනමනයාගේ ඇස් පෑදේවා..2020 නැවත මෝඩ ගොන් තකතීරු වැඩ නොකරන්නට හිත් පෑදේව..

  • @GihanSandaru
    @GihanSandaru 5 ปีที่แล้ว +39

    සුපිරි නිර්මාණයක් ! අවශ්‍යම වෙලාවේ අවශ්‍යම පණිවිඩ දීල තියනව ! ජය !

  • @FathimaFathima-in3tf
    @FathimaFathima-in3tf 5 ปีที่แล้ว +47

    අම්මෝ...සෙට් එකම අමතන්න නම් අමතක කරලා නෑ FTT...🇱🇰🙏

  • @umaaz-zv6tn4wo6m
    @umaaz-zv6tn4wo6m 5 ปีที่แล้ว +23

    සෑම ඡන්ද මධ්‍යස්ථානයකම මේ තොරණ ඉදි වේවා. 😃😉😁👍

  • @malishakapugamage7052
    @malishakapugamage7052 5 ปีที่แล้ว +68

    බය නැහැ නේ මචන්..
    බය වෙන්න දෙයක් නැහැ..
    පට්ට යකෝ

  • @anulap831
    @anulap831 5 ปีที่แล้ว +10

    Harima eatina විරිදු tikak.meka හදපු ayata.thwath මෙවැනි විරිදු wak.hadanna ලැබේවා ,!!!!!!!!!!!! කියලා තිබෙන සියල්ල ම සහතික ඇත්ත.ෆ්ට්ට් එකට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tharupokura257
    @tharupokura257 5 ปีที่แล้ว +16

    ලබන වෙසක් එකටත් මේ වගේ තොරණක් කරන්න ලැබේවා කියල මන් ගානේ රෑ 5000k

  • @mohammeddhillshaardthd2122
    @mohammeddhillshaardthd2122 5 ปีที่แล้ว +20

    චන්ද්‍රිකා, කන්ජිපාන-මදූෂ්, හන්සමාලි මෙනවිය, අර්ජුන, සිරා, බදුර්දීන්, හරීන්, ඉස්බුල්ලා.
    දේශපාලුවන් පස්සේ යන උන්ට දැන් වත් තේරුනොත් හොඳයි.
    Ftt මේක #trending1 විය යුතුමයි 🙏👌👌🙏 👏

  • @moshanmkumara9131
    @moshanmkumara9131 5 ปีที่แล้ว +27

    අම්මෝ ආයෙ ආයෙ බලනවා🤭🤭🙊 එපාවෙන්නෑ ඕයි අම්මෝ 😘😘😘

  • @perfecteyestudio5388
    @perfecteyestudio5388 5 ปีที่แล้ว +37

    අඩුවක් නැතිව සියල්ල තියෙනව.. තේරුම් ගන්න තමයි තියෙන්නෙ... 👍👍

  • @techtrendz6591
    @techtrendz6591 5 ปีที่แล้ว +10

    තොරණ් වල ජාතක කතා බලලා හිතට ගන්න බැරි ගොඩක් දේවල් වදින්නම දීලා තියනවා ❤️❤️❤️

    • @sampathsameer8720
      @sampathsameer8720 5 ปีที่แล้ว

      Lanka Forums වුබ් හ්ග්ක්ං๬

  • @damithjayalath8510
    @damithjayalath8510 5 ปีที่แล้ว +15

    තව තොරනක් ඕනා අනිවාර්යයෙන්ම...

  • @isurusyapa5456
    @isurusyapa5456 5 ปีที่แล้ว +19

    සුපිරිම තොරණක් නියමයි 👌👍❤️

  • @dsakslanka2421
    @dsakslanka2421 5 ปีที่แล้ว +40

    හරීන් පුතා අතරමං වී තොරණ පිටුපස ඇත 😂😂
    තොර⁣ණේ විදුලි ආලෝක රටාවනම් මරු...

  • @glowedition5842
    @glowedition5842 4 ปีที่แล้ว

    මාස 6කට පස්සෙ ආයිත් බලනවා අපේ කාලකන්නි අතීතෙ
    ලබන වෙසක් තොරන කාලකන්නි version එකක් වේවා කියා මම පටනවා ❤️🙏

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 5 ปีที่แล้ว +3

    මෙන්න සුපිරි නිර්මාණ, ❤❤❤👍👍👍👍👍👍 ශ්‍රී ලාංකික අපට ආඩම්බරයක්

  • @kingdomoflife34
    @kingdomoflife34 5 ปีที่แล้ว +112

    මේවා අපේ වැඩිහිටි උන්දැලට තේරෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ.😒

    • @luckygirl3511
      @luckygirl3511 5 ปีที่แล้ว

      Isuru Silva chande dena dawasata balen hari karawanna malli

    • @saranginimeshika3085
      @saranginimeshika3085 5 ปีที่แล้ว

      eka nam eththa

    • @georgecristin2262
      @georgecristin2262 5 ปีที่แล้ว

      Ekanam aththa ape wadahitiyo thama ara maha walaw 4ra badagena dagalanne

  • @PasinduMadu
    @PasinduMadu 5 ปีที่แล้ว +12

    ඇම් වී ගුණදාස පරාදයි සිගේරා අංකල් ඔවාට. ❤❤❤

  • @kasun19861000
    @kasun19861000 5 ปีที่แล้ว +6

    කියන්ඩ වචන නෑ සුපිරිම... පොසොන් තොරණ සඳහාත් සුභ පැතුම් 👊👊👊👊

  • @Achiya_999
    @Achiya_999 5 ปีที่แล้ว +6

    සුපිරියටම ගහලා..🙏👍

  • @Heavy_Jay
    @Heavy_Jay 5 ปีที่แล้ว +283

    චන්ද්‍රිකා තු.. තු.. කටට ගොයම් මැස්සෙක් ගියා..😅

  • @denethmicreations692
    @denethmicreations692 5 ปีที่แล้ว +98

    ඉලග පාර මුං පාර්ලිමෙන්න්තු ගියේ නැත්තම් රට වෙනස් වෙලා කියලා හිතන්න පුලුවන් 😂😂

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 ปีที่แล้ว

    මේවගේ දේවල් තව තවත් ඉදිවේවා රට ඉන්න අද වෙනුවෙන් කරන ආදාරයයි මේ

  • @damakikw3102
    @damakikw3102 5 ปีที่แล้ว

    මේ වගේ කලාත්මක නිර්මාණ බිහිවෙවනම් සිංහල මොලයකින්ම තමයි අපේ නව පරපුරේ කලාකාරයන්ට සුභ පැතුම්

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว

      තෑන්ක්ස් බං

  • @GoFlixLK
    @GoFlixLK 5 ปีที่แล้ว +30

    ගැසිය යුත්තේ කොතැනටද, රිදෙන්න ගහලා දැනෙන්න දීලා ❤️❤️❤️❤️

  • @sasidileesha3025
    @sasidileesha3025 5 ปีที่แล้ว +13

    මේ රට කන එව්නුත් මේ වීඩියෝ බලනවනම්.......
    Good luck FTT 🖤👌

  • @RukshanGunathilake14
    @RukshanGunathilake14 5 ปีที่แล้ว +25

    සුපිරි මචන්.. පට්ටම creative ❤ උඹලාගේ හැකියාව සුපිරි.. නියම වැඩක් මිනිස්සුන්ට හොදට තේරුම් යන්න වැඩේ කරලා තියෙන්වා. ජය ❣️🤘

  • @dulminikosala8703
    @dulminikosala8703 5 ปีที่แล้ว

    Ala kiri ,minissunge aes aerenna meka niyamayi👍👍👍👍

  • @SANOmalli
    @SANOmalli 5 ปีที่แล้ว +19

    උඹලා තමයි ඉදිරියෙ තීරණ ගත යුත්තෙ
    උන්ට රගන්නට දෙනවද තව මතු මත්තෙ

  • @dinilranathunga2933
    @dinilranathunga2933 5 ปีที่แล้ว +22

    කැරි ආතල් වගේම සාමාජයට ලොකු පනිවිඩයක් දිලා තියනවා
    Thanks bro

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว +1

      Thanks❤️❤️

  • @thusharacz
    @thusharacz 5 ปีที่แล้ว +1

    අති විශිෂ්ටයි. ඊලඟ නිර්මාණ ය තව තවත් සාර්ථක වේවා

  • @perfect8th-westernmusicles593
    @perfect8th-westernmusicles593 5 ปีที่แล้ว +35

    කාණුකටා ඇමතිලා - අපි දාමු ලගදි එලවලා...... ඒක පට්ට.... මෙවා තමයි campaign

  • @Chamilplc
    @Chamilplc 5 ปีที่แล้ว +91

    දීලා රටටම හෙනේ,
    ඌ පොලොවෙන් මතු උනේ...,😂😂

  • @malithshamal6321
    @malithshamal6321 5 ปีที่แล้ว +18

    අම්මෝහ්....හරින් පුතා අතරමන් වෙලා..

  • @maliyah30507
    @maliyah30507 5 ปีที่แล้ว +56

    මේක පත්තරේට දාන්න පුලුවන් උනා නං ☹️ සුපිරී...! ❤️

  • @lkmusiclife
    @lkmusiclife 5 ปีที่แล้ว

    සුපිරියි FTT

  • @hansihansih8202
    @hansihansih8202 5 ปีที่แล้ว +22

    අම්මෝහ් එ්ක.මරැ අයියලා ඔයාලා මාරම creative.best of luck

    • @cybermix9827
      @cybermix9827 5 ปีที่แล้ว

      Hansi hansi h අපේ චැනල් එකටත් සිංදු අහන්න එන්න

    • @hansihansih8202
      @hansihansih8202 5 ปีที่แล้ว

      @@cybermix9827 aniwa

  • @wolfyperera8935
    @wolfyperera8935 5 ปีที่แล้ว +35

    ක්‍රෑහ් තුහ්හ්හ්හ් කටට ගොයම් මැස්සෙක් ගියා...😄😄😄 අදීශ අයියේ පට්ට concept එක

  • @nadimadinadi8641
    @nadimadinadi8641 5 ปีที่แล้ว +14

    Woooooooow never seen before 😆😆😆😆😆😆😆 congratulations ❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @harshanabro4402
    @harshanabro4402 5 ปีที่แล้ว +1

    ලබනමාසෙ පොසොන් එකට මේ තොරන පෙන්නන්න තිබුනනම් නියමයි නියමෙටම දීල තියනව...

  • @FathimaFathima-in3tf
    @FathimaFathima-in3tf 5 ปีที่แล้ว +101

    මේ වීඩියෝව සියළු දෙනාටම නැරඹීමට වාසනාව ලැබේවා..

  • @kasun620
    @kasun620 5 ปีที่แล้ว +10

    අන්තිම කොටුවෙවත් සතුටු වෙන්න පුළුවන් දෙයක් අදින්න වැඩ කරපල්ලා... Ftt 😍😍

  • @user-zf6wz7dj7j
    @user-zf6wz7dj7j 5 ปีที่แล้ว +4

    Ftt පටිට ජය වෙිවා... උබලා බය නැතිව ඇත්ත කිවුවා.. අනිවා අපි තමයි අවසාන කොටුව අදින්න ඔීනි

  • @neoemohmax6604
    @neoemohmax6604 4 ปีที่แล้ว +3

    2020 නැද්ද තොරනක් ගැහුවෙ සුනාමි හොරා ගැන 😑

  • @ishaarachandimal8119
    @ishaarachandimal8119 5 ปีที่แล้ว +11

    සුපිරි වැඩක්.. හැමදාමත් වගේ Creative අතින් උපරිම. නිර්මාණශීලිව පණිවුඩයක් දෙන්න පුළුවන් Team එකක්.

  • @imeshgamage6446
    @imeshgamage6446 5 ปีที่แล้ว +4

    Ftt පට්ට දීලා තියනවා. රෙන්නම..😘😘

  • @gayan759
    @gayan759 5 ปีที่แล้ว +11

    මගේ fb එකේ අප්ලෝඩ් වෙනගමන්...මාර හයියක්..සුපිරියි .😘

  • @sanjayadissanayake
    @sanjayadissanayake 5 ปีที่แล้ว +2

    මේක ලංකාවම බලන්න ඕන තොරණක්!. සුපිරි FTT 😍

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว +1

      Thanks❤️❤️

  • @asjshamal2488
    @asjshamal2488 5 ปีที่แล้ว +6

    කියන්න වචනයක් නෑ super ...💖💖💖

  • @omegavfx7881
    @omegavfx7881 5 ปีที่แล้ว +6

    අදහස් වලින් උපරිමයක් .... creative superb ...

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 5 ปีที่แล้ว +1

    225ma athugawila yana dinayakadee newatha daham thoranak idikaramu .niyamai puthala.

  • @madarawalakulu4335
    @madarawalakulu4335 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබලාට

  • @tharusanjeewani26
    @tharusanjeewani26 5 ปีที่แล้ว +33

    වීලා රටටම හෙනේ...
    ඌ පොළවෙන් මතු උනේ....
    මේකනම් ප්‍රසිද්ධියේ හැමෝටම පෙන්නන්න ඕන එකක්.නියමයි......හැමෝම බලනවනම්.මේ කාලකණ්නි ගැන කියන්න එන ඒව කියන්න බෑ. නියමයි.😘😘😘

  • @sadunakashbandara544
    @sadunakashbandara544 5 ปีที่แล้ว +6

    දීලා රටටම හෙනේ ඌ පොලවෙන මතු උනේ 😂😂😂😂
    Love u FTT 😍😍😍

  • @lahirudsilva932
    @lahirudsilva932 4 ปีที่แล้ว

    අ⁣මිිමෝ. සක්කිලි ඔක්කොටම ලෙසටම අමතලා තියෙනව.
    තොරණ මරු!
    සාදු... සාදු... සාදු

  • @lakshithwithana5775
    @lakshithwithana5775 5 ปีที่แล้ว

    ඒකනම් සුපිරි ❤️👌

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 5 ปีที่แล้ว +8

    Ftt කලොත් ඉතින් ආයේ කියන්න දෙයක් ඉතුරු වෙන්නෑ...❤❤❤❤

  • @user-ji4dp5me9c
    @user-ji4dp5me9c 5 ปีที่แล้ว +10

    Ftt ne aye dekak na ne kiyanda supiriiiiiiiii

  • @top10inworld89
    @top10inworld89 5 ปีที่แล้ว +1

    eka nm ptta

  • @lahirumadushan97
    @lahirumadushan97 5 ปีที่แล้ว +1

    #FTT ❤️🔥🇱🇰

  • @dddilagaming8247
    @dddilagaming8247 5 ปีที่แล้ว +6

    කියන්න ඕන සේරම සුපිරියට දීලා තියෙනවා

  • @hemanthaperera9855
    @hemanthaperera9855 5 ปีที่แล้ว +3

    Niyamai niyamai menna adamulu lankikainge danuma desapaaluvo l okkontama peneva,.!!!

  • @w.roshanfernando3285
    @w.roshanfernando3285 5 ปีที่แล้ว +1

    සුපිරි

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k 3 ปีที่แล้ว

    ජය වේවා තෙරුවන් සරණයි

  • @nivanthamihiripanna3821
    @nivanthamihiripanna3821 5 ปีที่แล้ว +7

    ශ්‍රී ලාංකික ඩිම්බය සංසේචනය 💯

  • @chathuragimhana
    @chathuragimhana 5 ปีที่แล้ว +10

    Excellent. This showing the truth everyone knows but most act like don't know.

  • @ashensandeep2931
    @ashensandeep2931 5 ปีที่แล้ว +3

    ඕක ඇත්තටම ගෝල්ෆේස් පිටියේ හදන්න තිබුනා නම් පට්ටයි

  • @madumadu6079
    @madumadu6079 5 ปีที่แล้ว

    මෙ ජරාව රටෙන් ඉවත් කරමු අපි හැම එකට එකතු වී රටටත් ඔබටත් තෙරැවන් සරණයි රණවීරැවන්ටත් පොලිසියටත් බුදු සරණයි

  • @srilankanbest2123
    @srilankanbest2123 5 ปีที่แล้ว +8

    අඩෝ ඒක නම් ඇඩෙන්නම දීලා........... එල මචන්..❤️❤️❤️❤️

    • @FTTSriLanka
      @FTTSriLanka  5 ปีที่แล้ว +1

      ශ්‍රී කාලකණ්නි ජාතිකය...