ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සහෝදරයා ඔබට ජය
Hoda Pehedili kirimak. Jayawewa ❤️❤️
❤️❤️❤️ තැන්ක්ස්
👌 ජයවේවා අයියේ
❤️❤️❤️
Maru aiyee jaya wewa ❤❤❤
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤️☺️
❤️❤️❤️❤️
Calekin maru ela❤❤❤
සුපිරි❤❤
වැදගත් වීඩියෝ එකක්
තැන්ක්ස් මල්ලි❤️❤️
@ElectronicLokaya 🤍🤍
සුපිරි
තැන්ක්ස් මල්ලි ❤️
Patta❤🎉🎉
❤️❤️ තැන්ක්ස් මල්ලි
Puluwan welawaka 12v power amp gena video ekak dannako. Gedaraka use karanawanam mona wage power supply ekakda one kiyala. ❤
අනිවාරෙන් ❤️❤️
Super❤❤
Thanks 🔥❤️
Aiye okata 18650 battery nathuwa 41865 model eka use karoth awlda
රී චාජිබල් වෝල්ට් 3.7 බැටරි ඕන එකක් පුලුවන්
18650 original battery ganna thiyena thank kiyannako. godak thanwala thiyena ewa wadak nane.
ඔව් විකුනන්න තියෙන ඒව අව්ල් තමයි මල්ලි පරන ලැප් බැටරි හෝ බයික් බැටරි වගේ ඒවයින් ගලවපුව තියේනම් හොඳයි
Super
Thanks ❤️❤️❤️
Okata li-po battery danna barida. Lan phone wala thiyena ane kiyanna ikmanta. E battery eka 1500mah
ඒකෙ වෝල්ටේජ් එක කීයද? 3.7 නම් පුලුවන්
3.7
Thanks bro
hodi 😊😊
අයියේ 20W USB kit එකක් කියන්න පුළුවන් ද
වොට් 20 ඇම්ප් එක තියෙන එකද?
මම අර power bank casing එක ගත්තා අලි එකෙන් රැ 850කට cupon දාලා (battery 8 දාන එකක්)charging එහෙම අවුලක් නෑ හොඳයි.බල්බ් 2ක button එක long press කරද්දි වැඩ
මේකෙ කොහොමටවත් වැඩ නෑ මල්ලි
❤❤❤❤ maru ❤❤❤❤
සමාන capacity තියෙන බැට්‍රි pararel කරන්න ඕනෙ.නැත්නම් ඕකෙන් 4n ekak චාර්ජ් කරන්න අමාරුයි
ඔව් මල්ලි 3ක් වත් ඕනී❤️
❤👌
මම Aliexpress එකෙන් power bank casing එකක් ගෙන්නුවා. 18650 battery 8ක් පුලුවන්. පරන laptop battery වලින් ගත්ත ඒව දැම්මෙ.. mah සමාන නෑ.. battery multimeeter එකෙන් චෙක් කරල හොඳ ඒව දැම්මෙ. ඒත් phone එක එක පාරයි charge කරගන්න පුලුවන්..☹️ phone එක mah 3000 ස් ගානයි . මේ අවුල mah අසමාන battery නිසාද..? නැත්නම් බැටරි අව්ල්ද..? එහෙමත් නැත්නම් power bank module එක අවුල්ද..? අයියේ..
මොඩියුල් වලත් අව්ල් තියෙනව හැබැයි බැටැරි එකෙන් එකට වෙනස් නම් ඒත් අව්ල් වෙනව එකම ජාතියෙ එකම ඇම්පියර් ගනන් තියෙන එකකට එකක් වෝල්ටේජ් සමාන බැටරි දාන්න නැත්තම් නිකනුත් බැටරි බහිනව
@ElectronicLokaya thank you ..💓
අයියෙ ඔයා සවුනඩ් වැඩ කරන කෙනෙක් විදියට ඈම්ප් ගැන ඔයා දන්න දේවල් වෙනම වීඩියෝ එකකින් කියලා දෙනවද .ඈම්ප් හැදුවට මම සහ බොහෝ දෙනා දන්ේ නැති දේවල් ඔයා දන්නවා ඇතිනේ .අපිටත් එ් දේවල් කියලා දෙනවද
දවසක කරන්නම්කො ❤️
ඩබල් ක්ලික් කරන්න චොර්ජ් එක වැඩ කරනවා ඔකේ කිසිම වරදක් නැ අයියේ 2.1A එකකින් අනිත් එකින් 1A දැං පොන් චාර්ජ් කරන්න පවර් එක අඩුයි ඔය මොඩියුල් එකේ මම එෂියා එකේන් අවුරැදු 4කට විතර කලින් ඔය මොඩියුල් එක ගත්තේ රැ250
ඔව් මල්ලි එහෙම ඒව තියෙන නිසා එහෙමත් බැලුව මේකෙ කොහොමටවත් වැඩ නෑ මේවයෙ ලෝන්ග් ප්‍රෙස් තමයි එන්නෙ, දෙතුන් හතර පාරටත් වැඩිය ට්‍රයි කරා ඒත් නෑ දැන් මේව 450ක් වගේ වෙනව ඉස්සර ඒව හොඳයි ගානත් අඩුයි
අළුතින් එන එවා බාල ඇති මම ඔඩර් කරා 22.5w මොඩියුල් එකක් දැං එක 750 වගේ වෙන්නේ අලිඑක්ස්ප්‍රස් එකෙන් එකත් ටික දවසකින් නිකංම සවුත්තු උනා බැටිරි ඉන්ඩිකේටි කරන බල්බි පවා හරියට වැඩ කරන්නැතුව ගියා අපි පරන ලැප්ටොප් බැටිරි චාර්ජ් කරලා දැමිමත් හොද තත්වයේන් ඇති කියලා එවා සාර්ථක නැ ඇත්තටම හොදම දේ මට හිතේන විදිහට නං බ්‍රැන්ඩඩි එකක් අළුතින්ම ගන්න එක හොදයි කියලා හිතුනා
👍👍👍
❤❤
👍👍👍👍👍👍👍👍👍
Number aka denna puluwanda aiye
මගේ ෆේස්බුක් එකට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න, හැබැයි මං තව ටික දවසයි ලංකාවෙ ඉන්නෙ
❤
බටන් එක දෙපාරක් ඔබන්න ටෝර්ච් එක වැඩකරයි
ඔව් මල්ලි එහෙම ඒව තියෙන නිසා එහෙමත් බැලුව මේකෙ කොහොමටවත් වැඩ නෑ මේවයෙ ලෝන්ග් ප්‍රෙස් තමයි එන්නෙ, දෙතුන් හතර පාරටත් වැඩිය ට්‍රයි කරා ඒත් නෑ
❤🛠️
👍👍
❤️❤️
නියමයි
❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
❤👍