ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
50K සුබපැතුම් අයියා ... මාගෙත් විනෝදාංශය ඇම්ෆ්ලිපයර් හදන එක තමා.. 👈 " මමත් හදපුවා මේකේ දාලා තියනවා" .. ඔයාගේ ඉගැන්වීම ගොඩාක් පැහැදිලියි.. good luck ... 👆❤️❤️❤️👆
❤️❤️❤️
Vvn
Bro matath amplifier video link dennako oyge
♥️♥️♥️
Oms keyada
Aiye vade nam aththatama supirii mn haduva aka hodata vada
Congratulations for 50K.
Notification එක දැකපු ගමන් ආවා❤️😁
මේකනම් සුපිරියක් මං හැදුව හම් එක එහෙම දශමයක්වත් නෑ....❤️🔥❤️🔥❤️🔥❤️❤️❤️👍👍👍
Bass sound hodai da
Myler capacitor venuwata ceramic condenser ganna barida
ස්පීකර් අවුට් එකට නම් මයිලර්ම ගන්න නැත්තම් සව්න්ඩ් අව්ල් වෙනව
Thanks
Ayya mata single supply amplifier akkak speakers dekkak dala kiyaladenawada please 😊
Pre amp ekak haraha mic ekak set කරන්න පුළුවන් ද මේ amp ekata
50k මගේ උණුසුමි සුබපැතුමි.ඡයවෙිවා.
තැන්ක්ස් මල්ලි ❤️❤️
@@ElectronicLokaya vade supirii aiye mn haduva aka hodata vada kraranava habaii mn hadapu ake loku speeker akakata dunnaham vadi karaddi sound tikak aul venav eeta passe mn dunna podi bloototh jbl akaka speeker akakata akata niyamet vada ai ee
@@udayapriyashan8525 මේ ඇම්ප් එක ලොකු ස්පීකර් වලට දෙන්න තරම් ප්වර්ෆුල් නෑ මල්ලි පොඩි වොට් ගානක් තියෙන්නෙ
@@ElectronicLokaya oya agal 6 akakta denne aiye
@@ElectronicLokaya oyage watapp number aka dendakoo aiye
Meka haduwa mama 20 w vage eliyata drnawa sara bara sadda mukuth naa wahanet hayi karala sathiyak withara wada kiyala wadak na supiri❤️❤️
❤️❤️❤️❤️
සුපිරී අයියෙ වැඩ කරනවා
මේ ඈම්ප් එක මං අද හැදුව ගොඩක් හොදයි සර බර සද්ද මොනවත්ම නෑ සුපිරියට තියනව ගොඩක් ස්තුතියි.
aiye japan walin genawa input voltage eka 100v electric item wagayak thiyanawa. Ewa lankawe use karanna pluwan kramayK nadda?
Out put power eka kiyada?
මෙක මරු........🙏🙏🙏අයියා පුලුවන්නම් ඕනම රිමොට් එකකින් 100w බල්බ් එකක් පත්තු කරන්න පුලුවන් circuit එකක් හදන විඩියෝ එකක් දාන්න.
අනිවාරෙන් ඒකත් කරමු මල්ලි ❤️❤️
@@ElectronicLokaya thanks අයියා....
Ada first view first commnt first like magen
120 amplifer ekak thiyei 120 watt speakers sound madi kohomada bass ekai sound ekai wadi karaganne?
uncle tda2050 ic ekata 12v dual supply dunnoth on wenne nadda sadde poddakwath ahenne nadda
Aiya wheel ekt car ekkt set wena amp ekak hdmuko
104pf wenuwata danna ekak nadda ceramic condensar barida please reply😭😭😭
154
Ayye mage singer 3way active speaker set eka.. sound eka wadi karaddi off venava.. sound eka poddak dhala use karanakota off venna. Ai a
ඔය ලෙඩේට පස්න කීපයක් එනව චෙක් කරල තමයි හරියටම කියන්න වෙන්නෙ
@@ElectronicLokaya hari ayye❤️
Tda 8589bj ic ekakin hadana hati kiyala dennako sony cdx gt490u amp eke ic eka
13003 transistor aken brida oya vage amplifier akak hadanna 🤔
Ayye මේක 25w 8oms speaker එකකට දාන්න පුලුවන්ද?
පුලුවන්
Me ampifire ekata speaker eke watt pramanaya adalaida.natinm onama watt pramanayaka speaker ekk yodanna puluwnda
ඔව් මල්ලි හැම ඇම්ප් එකක්ම එහෙම තමයි ඒ අදාල ඇම්ප් එකේ ඩීටෙල් වලට අදාලව ස්පීකර් යූස් කරොත් තමයි හොඳම දේ බලාපොරොත්තුවෙන්න වෙන්න පුලුවන් වෙන්නෙ
@@ElectronicLokaya thank you aiye👍
supiri aiye thawa eka eka ewadanna
❤️❤️
bees filtar ekai amplifier ekai usb kit ekakui dala hoda bafal ekak hadannako
@Electronic Lokaya vade supirii aiye mn haduva aka hodata vada kraranava habaii mn hadapu ake loku speeker akakata dunnaham vadi karaddi sound tikak aul venav eeta passe mn dunna podi bloototh jbl akaka speeker akakata akata niyamet vada ai ee
සුපිරී අයියේ ... ආදරේ පැලෙන්න.. බුදු සරණයි ...!!! උතුම් ඳළඳා සමිඳුන්ගේ රැකවරණයි....!!!!
Aiye 12v transformer aken ac 17v anavane amp akata avulk nadda
වැඩියිනෙ
Math heduwaa. Godak hodai aiye..
Ada man haduwa sarkit gana dannema na harigiyaa sathutuii godak sthuutii kiyala dunnata
Meka 22k resistor ekakin bridge karanna puluwanda?
Aiye, dan aiya hadapu amplifier eka L side, R side walata api wena wenama amplifier hadanna ona neh. Ekama circuit eken L side, R side output ganna ba neh
ඔව් දෙක හදන්න ඕනී මල්ලි
Thankq 👍
bro 8ohm speakers wlata denna puluwndahda sound ekk ganna
ඔව් දෙකක් උනත් පැරලල් කරන්න පුලුවන් මල්ලි
Me volume control eke value eka kiyada?
10k or 20k දාන්න
Best brother.....its really work 💪
මගෙ ඇම්ප් එකාක් තියෙ හදගන්න බැද.3ක් තියෙ.ජාපන් ඇම්ප් දෙකාක්.හැම තැනම ගියා හදන්න බැ කියනවා.එ උනාට ඔයා ලොකු වැඩකරයෙක්.ඔයට පුලුවන් වෙයි.ලොකු දෙයාක් අයියෙ.
Niyamai.apita Kaden ganna hoda speaker aeka mokadda.
දැන් නම් ඇත්තටම පොඩි ස්පීකර් හොඳ ඒව ලංකාවෙ හොයන්න අමාරුයි ඒකනෙ මොනව කියල කියන්නද මංද
Thanks aiye.oya godak daksai .digatama api oyath aekka . speaker 2 wadakarana supiri IC aekaka namber aekak aewannako.b.s
Aduna gaththada manda.sub serkit Eka illapu malli mama magen subscribe 2i.🙋
ගොඩාක් අය ඔය සම්බන්දව එක එක දේවල් ඉල්ල මැසේජ් එවනව මල්ලි දවසකට එන මැසේජ් වලට රිප්ලයි කරගන්නත් බැරි වෙන වෙලාවල් තියෙනව ඇවිල්ල ඇවිල්ල යටට ගිහින් හරියම මතකයක් නෑ ඒත් කීපදෙනක් ඉල්ල තිබුන
@@ElectronicLokaya ow mama dakka oya lankawata awith lankawe thiyena dewal walin amp bass,treble wenawenama Dena sub sercuit ekak Oni .🙋👍👌👏💖
Aiye speaks 10 kata saha hoda bess thiyena amp akak hadanne kohomada bluetooth
Video dapu dawase badu tika genawa 104pf mylay capacitor na 6diad na 104pf danna wena ekak nadda aiya
154 pf දාන්න පුලුවන් ඩයෝඩ් එක ඇම්පියර් 3 හො 2ක වගේ දාල හදල බලන්න මල්ලි❤️
Okata supply denne transformer ekakinnm ekath dul supply wenna onida
නෑ මල්ලි
Ayye me amp eka volt 11 ampiar1.2 ekakin hoda soud ekak ganna puluvanda
නෝමල් තමයි එන්නෙ
Watt kiyak vitharada
Tda2030 amp module ekak gaththa man .eke thiyena preset eken sound wadi karaddi sound clear naa.ai ehema wenne
ඔව් ගොඩක් වැඩි කරන්න බෑ මල්ලි මේව පොඩි ඇම්ප් නේ ඒ නිසා බැලන්ස් කරල තියන්න වෙයි
Thank you ayye
Oya me dapu amplifier eke watt kiyak wage out wenawada
Elane ....pattane eka 🤟🤟🤟🤟
33uf venuvata 47 uf 25v hari 22uf 50v barida
දාල බලන්නකො සව්න්ඩ් අව්ල් නම් හරි එක දාන්න
මේක අය්යා සිංගල් සප්ලයි දීපුහම සව්නඩ් එකේ අඩු වීමක් වෙනවද
ටිකක් අඩුයි මල්ලි ❤️
Aiya mama meka haduwa . Hondata wada karanava. Mama eka TH-cam dammata kamak nadda?
First review
😊😍😙🙂😋😘😃😚
මං ආසම චැනල් 1
Aiye, parana radio ekaka amplifier eke L side eka wada kare na. Mn eka galawala baluwa. Eke 2200uf/25v condenser eka galawila thibba. Ita passe mn laga e jathiye condenser ekak thibbe nathi nisa 1000uf/25v ekak damma. Ita passe power dunnama 1000uf condenser eka pichchuna. Eka pichchuneh mn dapu 1000uf condenser eka adu capacity ekak nisada 😐
වෝල්ටේජ් එක අඩු නම් පිච්චෙනව සහ කන්ඩන්සර් එකේ පෝල්ට් එකක් උනොත් දන රින මාරු වෙලා හෙම දැම්මොත් බඩුම තමයි ඉතිම්
Hari aiye. thankq 👍
අයියේ මේකට ඉන්පුට් w කීයක් දෙන්න ඕනෙද සහ . මේකෙන් ස්පීකර් වලට w කීයක් අවුට් ක්රනවද
4 oms 5w speaker ekak hodada
වොට් 5ක් මොනා කරන්නද දරුවො සදයක්වත් නැහැනෙ අඩුම අඟල්6ක් වත් වොට් 20ක් 30ක් වත් තියෙන ස්පීකර් එකක් යූස් කරන්න ඕක පිච්චේවි
Aiye mekata v 15 tanfomer ekakin dunnoth පිච්චිලා යාවිද
වැඩියි නේද
Ayye tda 2002 ic eke pinout walai tda 2003 eke pinout walai වෙනසක් thiyeida
නෑ
අයියේ 104pf mylar capacitor එක වෙනුවට දාන්න පුලුවන් capacitor නෑද්ද
154 දාන්න පුලුවන්
aiya TDA2030A ic 3 kin Amplifier akak hadanna barida. puluwannam video akak danna lagadi.oyaga wada supiri.thawa video danna!
දෙකක් තමයි එකතු කරල බ්‍රිජ් කරන්න පුලුවන් 3ක් බෑ ඒක වෙනම නෝමල් විදිහට යන්නෙ
300w amplifier akakata monawaga ic akakda hoda.agana vedio akak danna puluwanda.
6A diode eka wenuwata monada danna පුළුවන් diode
3 එකක් දාන්න
Power supply eke ampiyar keeyak enna onida uparima
Ayye diode eka nathuwa hadanna barida
පුලුවන් හැබැයි ධන රින මාරු උනොත් බඩුම තමයි
අයියේ ,කැරෝකේ කරන්න පුළුවන් blutooth තියන සුපිරි සවුන්ඩ් හුරුබුහුටි party box එකක සර්කිට් එකක් mic crossover ඔක්කොම එක්ක දෙන්නකෝ
12V 1500MA power pack එකකින් DC කරන්නෙ නැතුව amp එකට input කරන්න පුලුවන්ද?
බෑ
7.5V දෙකක් out වෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් DC කරල දෙන්න පුලුවන්ද?
meken spekar 2kata slaplai denna puluvanda
ඕම්ස් 8 වගේ දෙකකට දෙන්න පුලුවන් වෙයි මල්ලි
ok
මාමේ 104pf හොයාගන්න නෑ 😥 104j කොළපාට capacitor එකක් තියනවා ඒක හොදයිද? Please reply😭😭😭😭
අව්ලක් නෑ
Mic ekak amunanna kohomada
මයික් ප්‍රී ඇම්ප් එකක් වෙනම හදන්න ඕනී
@@ElectronicLokaya හදන වීඩියෝ එකක් දාන්න වොලිම් එකක් සෙට්වෙන්නත් ඕන 🙏
Congrags bro💕
Speaker out eka condensor ekak haraha dana eke hethu mokakda ?
ඒ ගැන හරියටම කියන්න ගියොත් දිග කතාවක් කියන්න වෙනව.සර්ලව කිව්වොත් මේ වගෙ ඇම්ප් වල කන්ඩන්සරය නැතුව ස්පීකරයක් දැම්මොත් ස්පීකර් අවුට් එක කෙලින්ම ග්‍රව්න්ඩ් කරා හා සමානයි සහ ඒ වෙලාවෙදි ස්පීකර් එකෙන් පැහැදිලි සව්න්ඩ් එකක් නොලැබෙන අතර අයි සී එකට සහ ස්පීකර එකට හානි ව්මද උපරිමයි.
@@ElectronicLokaya 🙏🙏🙏
අයියෙ ඔකෙන් ටියුටර් සයුන්ඩ් දෙකකුයි බෙස් සයුන්ඩ් එකකුයි වෙන වෙනම ගන්න බැයිද
වෙන වෙනම ගන්න නම් මේ වගේ කොටස් දෙක හදන්න ඕනි නැත්තම් නෝමලි දෙකම යූස් කරන්නත් පුලුවන්
අයියෙ මේ සර්කිට් එක වෙනස් නොකර මේකට input දෙන්න පුලුවන් උපරිම voltage එක කීයද?
16ක් වගේ ඒත් දෙන්න එපා හරි ඉක්මන්ට පිච්චෙනව
Ayye 100w vage good sound amplifier ekk හදමුකො 😘
සුපිරි අයියෙ සුපිරි
❤️❤️ තැන්ක්ස් මල්ලි
අයියේ la4235 ic එකෙන් amp එකක් හදන විදිහ කියන්න කො
Okata low pass filtar danne puliwanda😮😊
ඕනිම ඇම්ප් එකකට පුලුවන්
Aiya led spectrum analyzer akak gadanda kiyala dendako.5 band 7 band vage
ලංකාවට ආවට පස්සෙ තමයි මල්ලි ඒවට බඩු හොයාගෙන හදන්න වෙන්නෙ
Pattai hode..
Aiye man gawa thiyenawa tda2030A ic 6.miyo kapu japan home theater ekakin galauwe,original ewa.
ඒව නම් නියෙමයි මල්ලි හදල බලන්න මේවයින් බ්‍රිජ් කරල හදන හැටිත් ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්කො
පීකර් දෙකකට දෙන්න හදන හැටි දානවකෝ අයියේ ❤
මේ circuit ekata 4 ohm 2w speaker ekak gana puluwanda
ඒ circuit hadana use karana කම්බි වර්ගය මොකක්ද?
Ai ayye meke 6A diode ekak dannee eka dannama onida
ඇම්පියර් 2ක් වගේ එකක් දා ගන්න ඕනිම නෑ නමුත් හොඳයි
මං දෙන්න ඉන්නෙ 12v 2A power pack එකකින්
ඒ හින්දා දාන්නම ඕනිද
එකට එහෙනම් 6Aඩයොඩ් එකක් දාන්නම් නේද
103pf එකට 105pfඑක දාන්න පුලුවන්ද
5v -valin vedakarana amplier ekak hadannako - pc ekata
ඒකට සෙට් වෙන අයි සී එක ලබුන ගමන් කරනව මල්ලි
taggala hadanna aiye
105j miler ekak danna puluwanda mekata
පුලුවන් ටික වැඩියි
Sound adui aiye input uparima wedikalath output sound eka yantham ehenne 50v cap demme man
7.5V දෙකක් OUT වෙන ට්රාන්ස්ෆෝමරේකින් DC කරල දෙන්න පුලුවන්ද?
ඔව් පුලුවන්
Battery charger සකිට් එකේ හදපු විදිහට නේද?
Oya ic එක වෙනුවට tda 2050 පුළුවන්ද please reply
බෑ ඒක ටිකක් වෙනස් වීඩියෝ එක දලා ඇති ඒක බලන්න
bluetooth නැති බපල් සෙට් එකකට bluetooth කරගන්න පුළුවන් ද
පුලුවන් මල්ලි බ්ලූතූත් කාඩ් එක අරගෙන පුලුවන්
බ්ලූටූත් කාඩ් එක සෙට් කරන්න ඕන aux out එකටද?
@@pruthuvidiyamantha2991 aux out නෙවෙ aux in එකට
අයියෙ 200W AMP එකක් හදන විදිහ දාන්නකො
Meka watt keeyada? Hadanna keeyak yanawada?
වොට් ගනන් ඩේට ශීට් වල ඇති මිල ගනන් ඔයාලගෙ පැත්තෙ කඩේකින් චෙක් කරල බලන්න මොකද පලාතෙන් පලාතට කාලයත් එක්ක මිල වෙනස් වෙනව
Single sply ekada dual sply ekada vediyen pawor full
ඩුවෙල් එක ටිකක් හොඳයි මල්ලි
ඩුවෙල් සප්ලයි දුන්නම වෙනස මොකක්ද පවර් එක වැඩිද
ඔව්
මේ ඈම්ප් දෙකක් හදල ස්පීකර් අවුට් වයර් හතර එක ඈම්ප් එකක ධන අනිත් ඈම්ප් එකේ ඍණට සම්බන්ද කරල ඉතුරු වෙන ස්පීකර් අවුට් වයර් දෙක ස්පීකරෙට දීල වොට් ගාන වැඩි කරගන්න පුලුවන්ද?...
mekata deta dena kebal eka hand fee ekaka vayar ekadda
ඔව් එහෙම එකක් ගන්නත් පුලුවන් මල්ලි
ඈම්ප් එකකට volume controler, එකකුයි base controler එකකුයි සවි කරන්නේ කොහොමද
වොලුයුම් කොන්ටෝල් දාල හැටි කොයිකට දැම්මත් එකම විදිහයි මේ හැම වීඩියෝ එකකම ඇති, බේස් එකක් විතරක් නෙවෙ ට්‍රිබල් එක්කම එකක් ඉස්සර්හට තියෙනව බලමුකො
අයියෙ la4225 එකෙන් amp එකක් හදන විදිහ කියන්ඩ කො
Me amp eka 9v walin wda krnne ndda aiye.12v dennma onida.
වැඩ කරාවි ඒත් සව්න්ඩ් පැහැදිලි තියේද දන්නෙ නෑ
@@ElectronicLokaya matath hithenw ehemnm
22uf cap එකට 50v දාන්න බැද්ද?😢😢
Aiye,mama podiwata electronic wada karagenayanawa,oya kiyaladena de niraul,wadak karaganna puluwan mattame hot gun1 mokakda hoda aduma mudalakata tiyena,
ලංකාවට ආවම තමයි ඒ ගැන මොනවද ලංකාවෙ තියෙන දේ ගැන හොයල කියන්න වෙන්නෙ
Ayye okata usb kit ekak set karanna pluwanda
පුලුවන් එහෙම වීඩියෝ දාල ඇති
Sound eka enna 15min wage time ekak yanne ai. IC eke prashnayakda? A Sound eka awath sound eka clear wenna thawa 3min wage yanawa
සප්ලයි චෙක් කරන්න කන්ඩන්සර් අව්ල්ද දන්නෙ නෑ එහෙම වෙලා යන්නෙ
Heduwa hodai, thanks
Out put eka keeyak vithara da
2 ohms speaker akak use karanna puluwanda
පුලුවන් හැබැයි ලොකු ස්පීකර් එකක් දන්න අඟල් දෙක තුන හතර සයිස් ඒව නම් මදියි වැඩකුත් නෑ
aiya boos brand eka hodada
කින්නම තරම් වරදක් නෑ මල්ලි ඒකත් බඩුවෙ හැටියට තමයි බලල ගන්න ඕනී ගන්න දෙයක්
Speaker 2k out put karanna puluwan supiri IC namber aekak aewanwada aiye
මේකට අමාරුයි මල්ලි
50K සුබපැතුම් අයියා ... මාගෙත් විනෝදාංශය ඇම්ෆ්ලිපයර් හදන එක තමා.. 👈 " මමත් හදපුවා මේකේ දාලා තියනවා" .. ඔයාගේ ඉගැන්වීම ගොඩාක් පැහැදිලියි.. good luck ... 👆❤️❤️❤️👆
❤️❤️❤️
Vvn
Bro matath amplifier video link dennako oyge
♥️♥️♥️
Oms keyada
Aiye vade nam aththatama supirii mn haduva aka hodata vada
Congratulations for 50K.
❤️❤️❤️
Notification එක දැකපු ගමන් ආවා❤️😁
❤️❤️❤️
මේකනම් සුපිරියක් මං හැදුව හම් එක එහෙම දශමයක්වත් නෑ....❤️🔥❤️🔥❤️🔥❤️❤️❤️👍👍👍
Bass sound hodai da
Myler capacitor venuwata ceramic condenser ganna barida
ස්පීකර් අවුට් එකට නම් මයිලර්ම ගන්න නැත්තම් සව්න්ඩ් අව්ල් වෙනව
Thanks
Ayya mata single supply amplifier akkak speakers dekkak dala kiyaladenawada please 😊
Pre amp ekak haraha mic ekak set කරන්න පුළුවන් ද මේ amp ekata
50k මගේ උණුසුමි සුබපැතුමි.ඡයවෙිවා.
තැන්ක්ස් මල්ලි ❤️❤️
@@ElectronicLokaya vade supirii aiye mn haduva aka hodata vada kraranava habaii mn hadapu ake loku speeker akakata dunnaham vadi karaddi sound tikak aul venav eeta passe mn dunna podi bloototh jbl akaka speeker akakata akata niyamet vada ai ee
@@udayapriyashan8525 මේ ඇම්ප් එක ලොකු ස්පීකර් වලට දෙන්න තරම් ප්වර්ෆුල් නෑ මල්ලි පොඩි වොට් ගානක් තියෙන්නෙ
@@ElectronicLokaya oya agal 6 akakta denne aiye
@@ElectronicLokaya oyage watapp number aka dendakoo aiye
Meka haduwa mama 20 w vage eliyata drnawa sara bara sadda mukuth naa wahanet hayi karala sathiyak withara wada kiyala wadak na supiri❤️❤️
❤️❤️❤️❤️
සුපිරී අයියෙ වැඩ කරනවා
මේ ඈම්ප් එක මං අද හැදුව ගොඩක් හොදයි සර බර සද්ද මොනවත්ම නෑ සුපිරියට තියනව ගොඩක් ස්තුතියි.
❤️❤️❤️❤️
aiye japan walin genawa input voltage eka 100v electric item wagayak thiyanawa. Ewa lankawe use karanna pluwan kramayK nadda?
Out put power eka kiyada?
මෙක මරු........🙏🙏🙏අයියා පුලුවන්නම් ඕනම රිමොට් එකකින් 100w බල්බ් එකක් පත්තු කරන්න පුලුවන් circuit එකක් හදන විඩියෝ එකක් දාන්න.
අනිවාරෙන් ඒකත් කරමු මල්ලි ❤️❤️
@@ElectronicLokaya thanks අයියා....
Ada first view first commnt first like magen
❤️❤️❤️
120 amplifer ekak thiyei 120 watt speakers sound madi kohomada bass ekai sound ekai wadi karaganne?
uncle tda2050 ic ekata 12v dual supply dunnoth on wenne nadda sadde poddakwath ahenne nadda
Aiya wheel ekt car ekkt set wena amp ekak hdmuko
104pf wenuwata danna ekak nadda
ceramic condensar barida
please reply😭😭😭
154
Ayye mage singer 3way active speaker set eka.. sound eka wadi karaddi off venava.. sound eka poddak dhala use karanakota off venna. Ai a
ඔය ලෙඩේට පස්න කීපයක් එනව චෙක් කරල තමයි හරියටම කියන්න වෙන්නෙ
@@ElectronicLokaya hari ayye❤️
Tda 8589bj ic ekakin hadana hati kiyala dennako sony cdx gt490u amp eke ic eka
13003 transistor aken brida oya vage amplifier akak hadanna 🤔
Ayye මේක 25w 8oms speaker එකකට දාන්න පුලුවන්ද?
පුලුවන්
Me ampifire ekata speaker eke watt pramanaya adalaida.natinm onama watt pramanayaka speaker ekk yodanna puluwnda
ඔව් මල්ලි හැම ඇම්ප් එකක්ම එහෙම තමයි ඒ අදාල ඇම්ප් එකේ ඩීටෙල් වලට අදාලව ස්පීකර් යූස් කරොත් තමයි හොඳම දේ බලාපොරොත්තුවෙන්න වෙන්න පුලුවන් වෙන්නෙ
@@ElectronicLokaya thank you aiye👍
supiri aiye thawa eka eka ewadanna
❤️❤️
bees filtar ekai amplifier ekai usb kit ekakui dala hoda bafal ekak hadannako
@Electronic Lokaya vade supirii aiye mn haduva aka hodata vada kraranava habaii mn hadapu ake loku speeker akakata dunnaham vadi karaddi sound tikak aul venav eeta passe mn dunna podi bloototh jbl akaka speeker akakata akata niyamet vada ai ee
සුපිරී අයියේ ... ආදරේ පැලෙන්න.. බුදු සරණයි ...!!! උතුම් ඳළඳා සමිඳුන්ගේ රැකවරණයි....!!!!
❤️❤️❤️
Aiye 12v transformer aken ac 17v anavane amp akata avulk nadda
වැඩියිනෙ
Math heduwaa. Godak hodai aiye..
Ada man haduwa sarkit gana dannema na harigiyaa sathutuii godak sthuutii kiyala dunnata
Meka 22k resistor ekakin bridge karanna puluwanda?
Aiye, dan aiya hadapu amplifier eka L side, R side walata api wena wenama amplifier hadanna ona neh. Ekama circuit eken L side, R side output ganna ba neh
ඔව් දෙක හදන්න ඕනී මල්ලි
Thankq 👍
bro 8ohm speakers wlata denna puluwnda
hda sound ekk ganna
ඔව් දෙකක් උනත් පැරලල් කරන්න පුලුවන් මල්ලි
Me volume control eke value eka kiyada?
10k or 20k දාන්න
Best brother.....its really work 💪
මගෙ ඇම්ප් එකාක් තියෙ හදගන්න බැද.3ක් තියෙ.ජාපන් ඇම්ප් දෙකාක්.හැම තැනම ගියා හදන්න බැ කියනවා.එ උනාට ඔයා ලොකු වැඩකරයෙක්.ඔයට පුලුවන් වෙයි.ලොකු දෙයාක් අයියෙ.
Niyamai.apita Kaden ganna hoda speaker aeka mokadda.
දැන් නම් ඇත්තටම පොඩි ස්පීකර් හොඳ ඒව ලංකාවෙ හොයන්න අමාරුයි ඒකනෙ මොනව කියල කියන්නද මංද
Thanks aiye.oya godak daksai .digatama api oyath aekka . speaker 2 wadakarana supiri IC aekaka namber aekak aewannako.b.s
Aduna gaththada manda.sub serkit Eka illapu malli mama magen subscribe 2i.🙋
ගොඩාක් අය ඔය සම්බන්දව එක එක දේවල් ඉල්ල මැසේජ් එවනව මල්ලි දවසකට එන මැසේජ් වලට රිප්ලයි කරගන්නත් බැරි වෙන වෙලාවල් තියෙනව ඇවිල්ල ඇවිල්ල යටට ගිහින් හරියම මතකයක් නෑ ඒත් කීපදෙනක් ඉල්ල තිබුන
@@ElectronicLokaya ow mama dakka oya lankawata awith lankawe thiyena dewal walin amp bass,treble wenawenama Dena sub sercuit ekak Oni .🙋👍👌👏💖
Aiye speaks 10 kata saha hoda bess thiyena amp akak hadanne kohomada bluetooth
Video dapu dawase badu tika genawa 104pf mylay capacitor na 6diad na 104pf danna wena ekak nadda aiya
154 pf දාන්න පුලුවන් ඩයෝඩ් එක ඇම්පියර් 3 හො 2ක වගේ දාල හදල බලන්න මල්ලි❤️
Okata supply denne transformer ekakinnm ekath dul supply wenna onida
නෑ මල්ලි
Ayye me amp eka volt 11 ampiar1.2 ekakin hoda soud ekak ganna puluvanda
නෝමල් තමයි එන්නෙ
Watt kiyak vitharada
Tda2030 amp module ekak gaththa man .eke thiyena preset eken sound wadi karaddi sound clear naa.ai ehema wenne
ඔව් ගොඩක් වැඩි කරන්න බෑ මල්ලි මේව පොඩි ඇම්ප් නේ ඒ නිසා බැලන්ස් කරල තියන්න වෙයි
Thank you ayye
Oya me dapu amplifier eke watt kiyak wage out wenawada
Elane ....pattane eka 🤟🤟🤟🤟
❤️❤️❤️
33uf venuvata 47 uf 25v hari 22uf 50v
barida
දාල බලන්නකො සව්න්ඩ් අව්ල් නම් හරි එක දාන්න
මේක අය්යා සිංගල් සප්ලයි දීපුහම සව්නඩ් එකේ අඩු වීමක් වෙනවද
ටිකක් අඩුයි මල්ලි ❤️
Aiya mama meka haduwa . Hondata wada karanava. Mama eka TH-cam dammata kamak nadda?
First review
❤️❤️❤️
😊😍😙🙂😋😘😃😚
මං ආසම චැනල් 1
Aiye, parana radio ekaka amplifier eke L side eka wada kare na. Mn eka galawala baluwa. Eke 2200uf/25v condenser eka galawila thibba. Ita passe mn laga e jathiye condenser ekak thibbe nathi nisa 1000uf/25v ekak damma. Ita passe power dunnama 1000uf condenser eka pichchuna. Eka pichchuneh mn dapu 1000uf condenser eka adu capacity ekak nisada 😐
වෝල්ටේජ් එක අඩු නම් පිච්චෙනව සහ කන්ඩන්සර් එකේ පෝල්ට් එකක් උනොත් දන රින මාරු වෙලා හෙම දැම්මොත් බඩුම තමයි ඉතිම්
Hari aiye. thankq 👍
අයියේ මේකට ඉන්පුට් w කීයක් දෙන්න ඕනෙද සහ . මේකෙන් ස්පීකර් වලට w කීයක් අවුට් ක්රනවද
4 oms 5w speaker ekak hodada
වොට් 5ක් මොනා කරන්නද දරුවො සදයක්වත් නැහැනෙ අඩුම අඟල්6ක් වත් වොට් 20ක් 30ක් වත් තියෙන ස්පීකර් එකක් යූස් කරන්න ඕක පිච්චේවි
Thanks
Aiye mekata v 15 tanfomer ekakin dunnoth පිච්චිලා යාවිද
වැඩියි නේද
Ayye tda 2002 ic eke pinout walai tda 2003 eke pinout walai වෙනසක් thiyeida
නෑ
අයියේ 104pf mylar capacitor එක වෙනුවට දාන්න පුලුවන් capacitor නෑද්ද
154 දාන්න පුලුවන්
aiya TDA2030A ic 3 kin Amplifier akak hadanna barida.
puluwannam video akak danna lagadi.
oyaga wada supiri.
thawa video danna!
දෙකක් තමයි එකතු කරල බ්‍රිජ් කරන්න පුලුවන් 3ක් බෑ ඒක වෙනම නෝමල් විදිහට යන්නෙ
300w amplifier akakata monawaga ic akakda hoda.
agana vedio akak danna puluwanda.
6A diode eka wenuwata monada danna පුළුවන් diode
3 එකක් දාන්න
Power supply eke ampiyar keeyak enna onida uparima
Ayye diode eka nathuwa hadanna barida
පුලුවන් හැබැයි ධන රින මාරු උනොත් බඩුම තමයි
අයියේ ,කැරෝකේ කරන්න පුළුවන් blutooth තියන සුපිරි සවුන්ඩ් හුරුබුහුටි party box එකක සර්කිට් එකක් mic crossover ඔක්කොම එක්ක දෙන්නකෝ
12V 1500MA power pack එකකින් DC කරන්නෙ නැතුව amp එකට input කරන්න පුලුවන්ද?
බෑ
7.5V දෙකක් out වෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් DC කරල දෙන්න පුලුවන්ද?
meken spekar 2kata slaplai denna puluvanda
ඕම්ස් 8 වගේ දෙකකට දෙන්න පුලුවන් වෙයි මල්ලි
ok
මාමේ 104pf හොයාගන්න නෑ 😥 104j කොළපාට capacitor එකක් තියනවා ඒක හොදයිද? Please reply😭😭😭😭
අව්ලක් නෑ
Mic ekak amunanna kohomada
මයික් ප්‍රී ඇම්ප් එකක් වෙනම හදන්න ඕනී
@@ElectronicLokaya හදන වීඩියෝ එකක් දාන්න වොලිම් එකක් සෙට්වෙන්නත් ඕන 🙏
Congrags bro💕
❤️❤️❤️❤️
Speaker out eka condensor ekak haraha dana eke hethu mokakda ?
ඒ ගැන හරියටම කියන්න ගියොත් දිග කතාවක් කියන්න වෙනව.සර්ලව කිව්වොත්
මේ වගෙ ඇම්ප් වල කන්ඩන්සරය නැතුව ස්පීකරයක් දැම්මොත් ස්පීකර් අවුට් එක කෙලින්ම ග්‍රව්න්ඩ් කරා හා සමානයි සහ ඒ වෙලාවෙදි ස්පීකර් එකෙන් පැහැදිලි සව්න්ඩ් එකක් නොලැබෙන අතර අයි සී එකට සහ ස්පීකර එකට හානි ව්මද උපරිමයි.
@@ElectronicLokaya 🙏🙏🙏
අයියෙ ඔකෙන් ටියුටර් සයුන්ඩ් දෙකකුයි බෙස් සයුන්ඩ් එකකුයි වෙන වෙනම ගන්න බැයිද
වෙන වෙනම ගන්න නම් මේ වගේ කොටස් දෙක හදන්න ඕනි නැත්තම් නෝමලි දෙකම යූස් කරන්නත් පුලුවන්
අයියෙ මේ සර්කිට් එක වෙනස් නොකර මේකට input දෙන්න පුලුවන් උපරිම voltage එක කීයද?
16ක් වගේ ඒත් දෙන්න එපා හරි ඉක්මන්ට පිච්චෙනව
Ayye 100w vage good sound amplifier ekk හදමුකො 😘
සුපිරි අයියෙ සුපිරි
❤️❤️ තැන්ක්ස් මල්ලි
අයියේ la4235 ic එකෙන් amp එකක් හදන විදිහ කියන්න කො
Okata low pass filtar danne puliwanda😮😊
ඕනිම ඇම්ප් එකකට පුලුවන්
Aiya led spectrum analyzer akak gadanda kiyala dendako.5 band 7 band vage
ලංකාවට ආවට පස්සෙ තමයි මල්ලි ඒවට බඩු හොයාගෙන හදන්න වෙන්නෙ
Pattai hode..
Aiye man gawa thiyenawa tda2030A ic 6.miyo kapu japan home theater ekakin galauwe,original ewa.
ඒව නම් නියෙමයි මල්ලි හදල බලන්න මේවයින් බ්‍රිජ් කරල හදන හැටිත් ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්කො
පීකර් දෙකකට දෙන්න හදන හැටි දානවකෝ අයියේ ❤
මේ circuit ekata 4 ohm 2w speaker ekak gana puluwanda
ඒ circuit hadana use karana කම්බි වර්ගය මොකක්ද?
Ai ayye meke 6A
diode ekak dannee eka dannama onida