How to Make a TDA2030a Amplifier - Single supply | මේක හදන ගමන් රු 500/= රී ලෝඩ් 10ක් දිනාගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මේ ඇම්ප්ලිෆයරය හදන ගමන් රුපියක් 500/= රී ලෝඩ් 10ක් දිනාගන්න❤️
    ෆුල් කිට් එක ඕඩර් කරන ලින්ක් එක👉 s.click.aliexp...
    ඔන්න ඉතින් කාලයක් තිසසෙ ගොඩ දෙනෙක් ඉල්ලපු ඇම්ප්ලිෆයරය වීඩියෝ එක ඔන්න අද තමයි මට අයි සී එකක් ලැබුනෙ, හදන හැටි සරලව වීඩියෝ එක සකස් කර ඇති අතර ඒ වගේම ඉලෙක්ට්‍රොනික් ලෝකය යූ ටියුබ් චැනලයෙ සබ්ක්‍රයිබර් 50,000 වෙනුවෙන් දෙන ගිව්ව වේ 10 දිනගාන්නත් ට්‍රයි කරන්න.අවසාන දිනය 2021-05-31
    මේ වීඩියෝ එක පුරාවට 500 නම්බරය දිස් වෙන වාර ගාන ගනන් කර හරි උත්තරය වීඩියෝ එකේ අවසානෙට දිස් වෙන මේ 00974 50608911 පෝන් නම්බරයට වට්ස් ඇප් මැසෙජ් එකක් දාන්න 500x= ??
    -------------------------------------------------
    Facebook group👉 / 2491182024479994
    -------------------------------------------------
    Facebook Page👉 / electronic-lokaya-3187...
    --------------------------------------------------
    instagram👉 / electroniclokaya
    -----------------------------------------------
    How to Make TDA2030a ic Amplifier Single supply , Subwoofer Amplifier
    මගෙ අනිත් චැනල් එක👉 / @diaryofnishantha
    තව වීඩියෝ ටිකක්
    Dual supply සබ්වූෆර් ඇම්ප්ලිෆයරය convert to සිංගල් සප්ලයි • TDA2040 or TDA2050 Sub...
    ඔන් ඕෆ් කල හැකි Voltage Regulators • ඔන් ඕෆ් කල හැකි Voltag...
    How to Make a High pass Crossover • How to Make a High pas...
    How to Check a Coil Gauge • How to Check a Coil Ga...
    Total Tools 29 • Prices of 29 Total Too...
    How to Make a 6x9 Single Top • How to Make a 6x9 Sing...
    Bluetooth Mini Receiver • Bluetooth Mini Receive...
    Stereo Headphone Amplifier Board • Stereo Headphone Ampli...
    Adjustable Soldering iron • Adjustable Soldering i...
    Vehicle Reverse power Signal Filter Circuit • Vehicle Reverse power ...
    How to Make a 12 inch Subwoofer Box • How to Make a 12 inch ...
    TOTAL P20S Lithium ion Cordless Drill • TOTAL P20S Lithium ion...
    How To Make a 12v Lithium ion Battery Packs • How To Make a 12v Lith...
    How To Make a 6 By 9 Bass Speaker Box • How To Make a 6 By 9 B...
    Subwoofer Amplifier Repair without theory • Subwoofer Amplifier Re...
    How to Make a Amplifier TDA7377 • How to Make a Amplifie...
    350w Power inverter • 350w Power inverter Un...
    How to install a Subwoofer and Amplifier • How to install a Subwo...
    How to Make a Easy Protection Circuit • How to Make a Easy Pro...
    How to Make a Treble Bass Two Way Crossover • How to Make a Treble B...
    How to identify Primary and Secondary of a Transformer • How to identify Primar...
    How to Make Dual Power Supply Pack • How to Make Dual Power...
    How to Repair No power Bluetooth USB kit • How to Repair No power...
    How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #TDA2030A #TDA2030_Amplifier

ความคิดเห็น • 772

  • @dinusahanjayarathna250
    @dinusahanjayarathna250 ปีที่แล้ว +8

    මේකනම් සුපිරියක් මං හැදුව හම් එක එහෙම දශමයක්වත් නෑ....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️❤️👍👍👍

  • @dimuthukumara9744
    @dimuthukumara9744 ปีที่แล้ว +3

    මේ ඈම්ප් එක මං අද හැදුව ගොඩක් හොදයි සර බර සද්ද මොනවත්ම නෑ සුපිරියට තියනව ගොඩක් ස්තුතියි.

  • @pdproduction1394
    @pdproduction1394 3 ปีที่แล้ว +28

    50K සුබපැතුම් අයියා ... මාගෙත් විනෝදාංශය ඇම්ෆ්ලිපයර් හදන එක තමා.. 👈 " මමත් හදපුවා මේකේ දාලා තියනවා" .. ඔයාගේ ඉගැන්වීම ගොඩාක් පැහැදිලියි.. good luck ... 👆❤️❤️❤️👆

  • @my4tech761
    @my4tech761 3 ปีที่แล้ว +8

    Congratulations for 50K.

  • @Thusha__
    @Thusha__ 3 ปีที่แล้ว +5

    Notification එක දැකපු ගමන් ආවා❤️😁

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 3 ปีที่แล้ว +10

    50k මගේ උණුසුමි සුබපැතුමි.ඡයවෙිවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

    • @udayapriyashan8525
      @udayapriyashan8525 ปีที่แล้ว

      @@ElectronicLokaya vade supirii aiye mn haduva aka hodata vada kraranava habaii mn hadapu ake loku speeker akakata dunnaham vadi karaddi sound tikak aul venav eeta passe mn dunna podi bloototh jbl akaka speeker akakata akata niyamet vada ai ee

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      @@udayapriyashan8525 මේ ඇම්ප් එක ලොකු ස්පීකර් වලට දෙන්න තරම් ප්වර්ෆුල් නෑ මල්ලි පොඩි වොට් ගානක් තියෙන්නෙ

    • @udayapriyashan8525
      @udayapriyashan8525 ปีที่แล้ว

      @@ElectronicLokaya oya agal 6 akakta denne aiye

    • @udayapriyashan8525
      @udayapriyashan8525 ปีที่แล้ว

      @@ElectronicLokaya oyage watapp number aka dendakoo aiye

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 ปีที่แล้ว +7

    මේක අය්යා සිංගල් සප්ලයි දීපුහම සව්නඩ් එකේ අඩු වීමක් වෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +3

      ටිකක් අඩුයි මල්ලි ❤️

  • @jazonb5459
    @jazonb5459 3 ปีที่แล้ว +2

    Ada first view first commnt first like magen

  • @udayapriyashan8525
    @udayapriyashan8525 ปีที่แล้ว +2

    Aiye vade nam aththatama supirii mn haduva aka hodata vada

  • @slgeekbro9478
    @slgeekbro9478 ปีที่แล้ว +1

    සුපිරී අයියෙ වැඩ කරනවා

  • @pahandidisanayaka787
    @pahandidisanayaka787 ปีที่แล้ว

    මගෙ ඇම්ප් එකාක් තියෙ හදගන්න බැද.3ක් තියෙ.ජාපන් ඇම්ප් දෙකාක්.හැම තැනම ගියා හදන්න බැ කියනවා.එ උනාට ඔයා ලොකු වැඩකරයෙක්.ඔයට පුලුවන් වෙයි.ලොකු දෙයාක් අයියෙ.

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 2 ปีที่แล้ว +2

    Pre amp ekak haraha mic ekak set කරන්න පුළුවන් ද මේ amp ekata

  • @nilanthachaminda2498
    @nilanthachaminda2498 ปีที่แล้ว +1

    Meka haduwa mama 20 w vage eliyata drnawa sara bara sadda mukuth naa wahanet hayi karala sathiyak withara wada kiyala wadak na supiri❤️❤️

  • @roshanbro3477
    @roshanbro3477 4 หลายเดือนก่อน +1

    පීකර් දෙකකට දෙන්න හදන හැටි දානවකෝ අයියේ ❤

  • @ashanranga8835
    @ashanranga8835 3 ปีที่แล้ว +1

    මෙක මරු........🙏🙏🙏අයියා පුලුවන්නම් ඕනම රිමොට් එකකින් 100w බල්බ් එකක් පත්තු කරන්න පුලුවන් circuit එකක් හදන විඩියෝ එකක් දාන්න.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      අනිවාරෙන් ඒකත් කරමු මල්ලි ❤️❤️

    • @ashanranga8835
      @ashanranga8835 3 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks අයියා....

  • @sciencewithmohanjayasumana9175
    @sciencewithmohanjayasumana9175 2 หลายเดือนก่อน

    අයියේ ,කැරෝකේ කරන්න පුළුවන් blutooth තියන සුපිරි සවුන්ඩ් හුරුබුහුටි party box එකක සර්කිට් එකක් mic crossover ඔක්කොම එක්ක දෙන්නකෝ

  • @MasterD.M.N
    @MasterD.M.N ปีที่แล้ว +2

    Out put power eka kiyada?

  • @sanaaboy3639
    @sanaaboy3639 3 ปีที่แล้ว +3

    Ayye 100w vage good sound amplifier ekk හදමුකො 😘

  • @Arunodasenidu2767
    @Arunodasenidu2767 ปีที่แล้ว +2

    මේ ඈම්ප් දෙකක් හදල ස්පීකර් අවුට් වයර් හතර එක ඈම්ප් එකක ධන අනිත් ඈම්ප් එකේ ඍණට සම්බන්ද කරල ඉතුරු වෙන ස්පීකර් අවුට් වයර් දෙක ස්පීකරෙට දීල වොට් ගාන වැඩි කරගන්න පුලුවන්ද?...

  • @mohamedaqeel5374
    @mohamedaqeel5374 3 ปีที่แล้ว +1

    Best brother.....its really work 💪

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว +6

    ඈම්ප් එකකට volume controler, එකකුයි base controler එකකුයි සවි කරන්නේ කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      වොලුයුම් කොන්ටෝල් දාල හැටි කොයිකට දැම්මත් එකම විදිහයි මේ හැම වීඩියෝ එකකම ඇති, බේස් එකක් විතරක් නෙවෙ ට්‍රිබල් එක්කම එකක් ඉස්සර්හට තියෙනව බලමුකො

    • @dasunmanoj3795
      @dasunmanoj3795 3 ปีที่แล้ว +1

      අයියෙ la4225 එකෙන් amp එකක් හදන විදිහ කියන්ඩ කො

  • @electroniclanka8690
    @electroniclanka8690 3 ปีที่แล้ว +7

    සුපිරී අයියේ ... ආදරේ පැලෙන්න.. බුදු සරණයි ...!!! උතුම් ඳළඳා සමිඳුන්ගේ රැකවරණයි....!!!!

  • @dasunmanoj3795
    @dasunmanoj3795 3 ปีที่แล้ว +3

    අයියේ la4235 ic එකෙන් amp එකක් හදන විදිහ කියන්න කො

  • @slfflk173
    @slfflk173 3 ปีที่แล้ว +2

    අයියෙ 200W AMP එකක් හදන විදිහ දාන්නකො

  • @neranjannirmala5096
    @neranjannirmala5096 3 ปีที่แล้ว +4

    මහත්මයා 15 ස්පීකර් එකකට ක්‍රොස් ඕවර් එකක් හදාගන්න විදිහ කියන්නකෝ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් ඒකට ලොකු කොයිල් එකක් ඕනී ගේජ් එක හෙම ගොඩක් කම්බ් ඕනී මෙහේ ඒ දේවල් නැති එක පස්නෙකට තියෙන්නෙ ඉන්නකො තව මාස දෙකින් මං ලංකාව්ට එනව ඒ වගේ දේවල් පටන් ගන්නව

  • @lochanaboy8262
    @lochanaboy8262 3 ปีที่แล้ว +1

    ප්‍රී ඇම්ප් සර්කිට් එකක් හදන හැටි වීඩියෝ එකක් කරන්නකෝ!!!!!!!

  • @lnaapkaberathna2335
    @lnaapkaberathna2335 3 ปีที่แล้ว +1

    Pattai hode..

  • @udayapriyashan8525
    @udayapriyashan8525 ปีที่แล้ว +1

    @Electronic Lokaya vade supirii aiye mn haduva aka hodata vada kraranava habaii mn hadapu ake loku speeker akakata dunnaham vadi karaddi sound tikak aul venav eeta passe mn dunna podi bloototh jbl akaka speeker akakata akata niyamet vada ai ee

  • @dinu2434
    @dinu2434 ปีที่แล้ว +2

    Me volume control eke value eka kiyada?

  • @navidunimsara00
    @navidunimsara00 3 ปีที่แล้ว +1

    Elane ....pattane eka 🤟🤟🤟🤟

  • @user-nw5kt5lb5c
    @user-nw5kt5lb5c 3 ปีที่แล้ว +4

    bluetooth නැති බපල් සෙට් එකකට bluetooth කරගන්න පුළුවන් ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පුලුවන් මල්ලි බ්ලූතූත් කාඩ් එක අරගෙන පුලුවන්

    • @pruthuvidiyamantha2991
      @pruthuvidiyamantha2991 3 ปีที่แล้ว

      බ්ලූටූත් කාඩ් එක සෙට් කරන්න ඕන aux out එකටද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      @@pruthuvidiyamantha2991 aux out නෙවෙ aux in එකට

  • @sonikrocks1907
    @sonikrocks1907 3 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ සුපිරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @slgeekbro9478
    @slgeekbro9478 ปีที่แล้ว +1

    අයියෙ 6A ඩයෝඩ් එකක් නොදැම්මොත් ඔන් වෙන්නෙ නැද්ද
    කෑලිටික පිච්චෙනවද
    PLEASE REPLY එකක් දානවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔන් වෙනව පිච්චෙන්නෙ නෑ වැරදිලා හරි වයර් මාරු උනොත් පිච්චෙන්නෙනෑ දාන්න පුලුවන් නම් හම් එකත් පොඩ්ඩක් වගේ අඩු වෙනව

  • @shakila975
    @shakila975 3 ปีที่แล้ว +2

    First review

  • @lightmalli4460
    @lightmalli4460 3 ปีที่แล้ว +1

    මරු අයියෙ .. 💖💖💖👍💖👍💖

  • @nikeshasadaruwan4686
    @nikeshasadaruwan4686 3 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ceylontub
    @ceylontub 3 ปีที่แล้ว +2

    aiye japan walin genawa input voltage eka 100v electric item wagayak thiyanawa. Ewa lankawe use karanna pluwan kramayK nadda?

  • @diskjockeysl1064
    @diskjockeysl1064 3 ปีที่แล้ว +2

    Tda 8589bj ic ekakin hadana hati kiyala dennako sony cdx gt490u amp eke ic eka

  • @Vsgemingvsgeming
    @Vsgemingvsgeming ปีที่แล้ว +1

    104 pf 400 v එකක් දන්න පුලුවන්ද

  • @senuboy4128
    @senuboy4128 3 ปีที่แล้ว +6

    අයියා සතියක් විතර කල් දෙන්න බෑද සංචරණ සීමා හින්දා කඩ වහලා ගෙදර තියන බඩු මදි 😢🥺

    • @DACreative0
      @DACreative0 3 ปีที่แล้ว +1

      ඔව් බන් 😳

  • @kavindudilshan1962
    @kavindudilshan1962 ปีที่แล้ว +1

    9:37 digram ❤️

  • @srilankadiffenderloversclu7692
    @srilankadiffenderloversclu7692 2 ปีที่แล้ว +1

    USB kit එකක් සවි කරන්න පුලුවන්ද ♥️🥺

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පුපුවන් පුලුවන් මල්ලි වීඩියෝ ඇති බලන්නකො

  • @uudeepagihan5748
    @uudeepagihan5748 2 ปีที่แล้ว

    Math heduwaa. Godak hodai aiye..

  • @dinethnimsara9665
    @dinethnimsara9665 3 ปีที่แล้ว +2

    mekata deta dena kebal eka hand fee ekaka vayar ekadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් එහෙම එකක් ගන්නත් පුලුවන් මල්ලි

  • @LilaJayasinghe-zx5um
    @LilaJayasinghe-zx5um 2 หลายเดือนก่อน +1

    Oya ic එක වෙනුවට tda 2050 පුළුවන්ද please reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน

      බෑ ඒක ටිකක් වෙනස් වීඩියෝ එක දලා ඇති ඒක බලන්න

  • @hasithaprabath9113
    @hasithaprabath9113 ปีที่แล้ว +1

    Ayye මේක 25w 8oms speaker එකකට දාන්න පුලුවන්ද?

  • @dinethnimsara9665
    @dinethnimsara9665 3 ปีที่แล้ว +1

    bees filtar ekai amplifier ekai usb kit ekakui dala hoda bafal ekak hadannako

  • @praymasanstudoswithtfstudo2718
    @praymasanstudoswithtfstudo2718 3 ปีที่แล้ว +1

    La 4440 ic එකෙන් වැඩ කරන amplifier circuit board එකක් හදන විදිහ කියලා දෙන්නකො උපරිම ims වොට් ගාන එන විදිහෙ එකක් සිංගර් සප් ලයින් වලින් වැඩ කරන amplifier circuit එකක් ඔනේ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      බඩු ලැබුන ගමන් අනිවාරෙන් කරන්නම් මල්ලි

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 2 ปีที่แล้ว +1

    Super aiye

  • @DeepaneAbeywickrama
    @DeepaneAbeywickrama หลายเดือนก่อน +1

    Okata low pass filtar danne puliwanda😮😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  หลายเดือนก่อน

      ඕනිම ඇම්ප් එකකට පුලුවන්

  • @SakunthaYasas-rf4bt
    @SakunthaYasas-rf4bt 5 หลายเดือนก่อน +1

    Meka 22k resistor ekakin bridge karanna puluwanda?

  • @thinethdasanayaka6035
    @thinethdasanayaka6035 ปีที่แล้ว +2

    ඩුවෙල් සප්ලයි දුන්නම වෙනස මොකක්ද පවර් එක වැඩිද

  • @maheshsandun9022
    @maheshsandun9022 ปีที่แล้ว +1

    අයියේ 104pf mylar capacitor එක වෙනුවට දාන්න පුලුවන් capacitor නෑද්ද

  • @wasanthaudaya990
    @wasanthaudaya990 3 ปีที่แล้ว +1

    Niyamai ser

  • @mihiruwanranasinghe9704
    @mihiruwanranasinghe9704 ปีที่แล้ว +1

    අයියෙ මේ සර්කිට් එක වෙනස් නොකර මේකට input දෙන්න පුලුවන් උපරිම voltage එක කීයද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      16ක් වගේ ඒත් දෙන්න එපා හරි ඉක්මන්ට පිච්චෙනව

  • @enlightenbeing2225
    @enlightenbeing2225 4 หลายเดือนก่อน

    120 amplifer ekak thiyei 120 watt speakers sound madi kohomada bass ekai sound ekai wadi karaganne?

  • @user-yp3si5jb2i
    @user-yp3si5jb2i 7 หลายเดือนก่อน +1

    Ayya mata single supply amplifier akkak speakers dekkak dala kiyaladenawada please 😊

  • @nimeshmadushanka2985
    @nimeshmadushanka2985 10 หลายเดือนก่อน +1

    අයියෙ ඔකෙන් ටියුටර් සයුන්ඩ් දෙකකුයි බෙස් සයුන්ඩ් එකකුයි වෙන වෙනම ගන්න බැයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      වෙන වෙනම ගන්න නම් මේ වගේ කොටස් දෙක හදන්න ඕනි නැත්තම් නෝමලි දෙකම යූස් කරන්නත් පුලුවන්

  • @HdbDh-nf5kk
    @HdbDh-nf5kk 2 หลายเดือนก่อน +1

    Apita meka hadana Haman inne❤

  • @Vsgemingvsgeming
    @Vsgemingvsgeming ปีที่แล้ว +1

    22 uf එක වෙනුවට 33uf 35v එකක් දන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      දාල බලන්න සව්න්ඩ් අව්ල් උනොත් නිවැරදි එක දාන්න

    • @Vsgemingvsgeming
      @Vsgemingvsgeming ปีที่แล้ว

      හා❤

  • @supunchamara7547
    @supunchamara7547 3 หลายเดือนก่อน

    පැහැදිලි හොදට

  • @warnasiridissanayake634
    @warnasiridissanayake634 ปีที่แล้ว +1

    මාමේ 104pf හොයාගන්න නෑ 😥 104j කොළපාට capacitor එකක් ති⁣යනවා ඒක හොදයිද? Please reply😭😭😭😭

  • @roshanrambukwella4744
    @roshanrambukwella4744 7 หลายเดือนก่อน

    Super

  • @MGreactmeme
    @MGreactmeme 8 หลายเดือนก่อน +1

    මම ඔයාගෙ විඩියො එක බලලා 2030 ic එක දාල හදන පොඩි ඇම්ප් එක හැදුව එකේ පොඩි හම් එකක් විතරක් එන්නෙ සින්දු ප්ලේ වෙන්නෙ නැ නෙ 🥺 පුලුවන් නම් එ ගැන්ස් අහගන්න ඔයාගෙ නම්බරේ දාන්නකො ප්ලීස් ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      මං දැන් ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ, සර්කිට් එක හරියට හැදුව නම් අයි සී එක් අව්ල් ඇති මොකද දැන් තියෙන අයි සී වැඩ කරන්නෙ නෑ

    • @MGreactmeme
      @MGreactmeme 8 หลายเดือนก่อน

      @@ElectronicLokaya ඒ පාර වැඩ කරනව amplifier එක ඒ උනාට ic එකේ 1 වෙනි පින් එකටයි , ic එකේ අර ඇණෙ දාන්ට තියෙන හිල කොටස ආන් එතනටයි ඇගිල්ල තිබ්බහම විතර නෙ සින්දු ඇහෙන්නෙ ඒකට හේතුව පොඩ්ඩක් දන්නව නම් කියන්නකො ප්ලීස් 🥺

  • @danushkasadaruwan9732
    @danushkasadaruwan9732 3 ปีที่แล้ว +2

    La 4440ic amp හදමු ද

  • @dissanayakadissanayaka5040
    @dissanayakadissanayaka5040 ปีที่แล้ว +1

    10k සහ 10ohms කියන්නේ 2ක්ද?
    10ohm වෙනුවට 10k ganna බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් 2ක් ඒකට මේකවත් මේකට ඒක් වත් දාන්න බෑ

    • @dissanayakadissanayaka5040
      @dissanayakadissanayaka5040 ปีที่แล้ว

      Thanks ayye oyage videos marama watinava

  • @sajithnimantha2753
    @sajithnimantha2753 3 ปีที่แล้ว

    supiri aiye thawa eka eka ewadanna

  • @popularnow128
    @popularnow128 ปีที่แล้ว +1

    මේ ඈම්ප් එකට 12v 30A power supply එකකින් කරන්ට් එක දුන්නට කමක් නැද්ද.

  • @pansiluelectronicworking7075
    @pansiluelectronicworking7075 3 ปีที่แล้ว +1

    අයියේ තව ඉලලීමක් තියෙනවා අපිට USB නැති CD කාර් සෙටි එකකට කොහොමද ,USB කිටි එකක් හයි කර ගන්නේ කොහොමද කියලා විඩීයෝ එකක් කරන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඔව් අනිවාරෙන් ඒකත් කියල දෙනව මල්ලි

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 ปีที่แล้ว +1

    First

  • @lahirulahiru.981
    @lahirulahiru.981 3 ปีที่แล้ว +1

    Aduna gaththada manda.sub serkit Eka illapu malli mama magen subscribe 2i.🙋

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ගොඩාක් අය ඔය සම්බන්දව එක එක දේවල් ඉල්ල මැසේජ් එවනව මල්ලි දවසකට එන මැසේජ් වලට රිප්ලයි කරගන්නත් බැරි වෙන වෙලාවල් තියෙනව ඇවිල්ල ඇවිල්ල යටට ගිහින් හරියම මතකයක් නෑ ඒත් කීපදෙනක් ඉල්ල තිබුන

    • @lahirulahiru.981
      @lahirulahiru.981 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ow mama dakka oya lankawata awith lankawe thiyena dewal walin amp bass,treble wenawenama Dena sub sercuit ekak Oni .🙋👍👌👏💖

  • @Arunodasenidu2767
    @Arunodasenidu2767 ปีที่แล้ว +2

    12V 1500MA power pack එකකින් DC කරන්නෙ නැතුව amp එකට input කරන්න පුලුවන්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      බෑ

    • @Arunodasenidu2767
      @Arunodasenidu2767 ปีที่แล้ว +1

      7.5V දෙකක් out වෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් DC කරල දෙන්න පුලුවන්ද?

  • @cgsdhisanayake9599
    @cgsdhisanayake9599 ปีที่แล้ว +1

    103pf එකට 105pfඑක දාන්න පුලුවන්ද

  • @techtiki5532
    @techtiki5532 ปีที่แล้ว +2

    33uf venuvata 47 uf 25v hari 22uf 50v
    barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දාල බලන්නකො සව්න්ඩ් අව්ල් නම් හරි එක දාන්න

  • @slgeekbro9478
    @slgeekbro9478 ปีที่แล้ว +1

    22uf capasitor එක වොල්ට් 16 හරි 50හරි උනාට කමක් නැද්ද reply එකක්

  • @rspcbcreation9325
    @rspcbcreation9325 3 ปีที่แล้ว +2

    Bro tda2030 amp pcb eka හැදුවා හොඳට weda.

  • @udaraindika5192
    @udaraindika5192 2 ปีที่แล้ว +1

    Heduwa hodai, thanks

    • @SDRbro
      @SDRbro ปีที่แล้ว

      Out put eka keeyak vithara da

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 3 ปีที่แล้ว

    හොඳ බේස් තියෙන ස්ටීරියෝ ඈම් එක්කුත් ෆ්‍රී ඈම්ප් එකක් එක්කම හදන හැටි කියල දෙන්නකො.. කොලටි සවුන්ඩ් එක්ක ප්ලේට් ඈම්ප් වල වගේ බේස් තියෙන්න ඕනෙ.. ලොකු උදව්වක්

  • @manujakeshan9219
    @manujakeshan9219 4 หลายเดือนก่อน

    13003 transistor aken brida oya vage amplifier akak hadanna 🤔

  • @user-tn7ii4gg1y
    @user-tn7ii4gg1y 3 ปีที่แล้ว +1

    Aiye oya me para vidio akk dala nana

  • @chanukadilshan4438
    @chanukadilshan4438 3 ปีที่แล้ว +2

    මං ළඟ තියන බෆල් සෙට් එකේ එක පැත්තක සවුන්ඩ් ඇහෙන්නේ අඩුවෙන් ඒකට හේතුව මොකක්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අම්ප් එකකින්ද ඒකට දෙන්නෙ

  • @janakahemantha6747
    @janakahemantha6747 3 ปีที่แล้ว +1

    Niyamai.apita Kaden ganna hoda speaker aeka mokadda.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      දැන් නම් ඇත්තටම පොඩි ස්පීකර් හොඳ ඒව ලංකාවෙ හොයන්න අමාරුයි ඒකනෙ මොනව කියල කියන්නද මංද

    • @janakahemantha6747
      @janakahemantha6747 3 ปีที่แล้ว

      Thanks aiye.oya godak daksai .digatama api oyath aekka . speaker 2 wadakarana supiri IC aekaka namber aekak aewannako.b.s

  • @chathumiamasha2213
    @chathumiamasha2213 2 ปีที่แล้ว +2

    අය්යෙ 12v 2A චාජරේ ඇම්පියර් ගාන වැදිකරන්න පුලුවන්ද...

  • @tharakatharanga5294
    @tharakatharanga5294 3 ปีที่แล้ว +1

    සුපිරි ...

  • @mraashu3608
    @mraashu3608 3 ปีที่แล้ว

    Congrags bro💕

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 11 หลายเดือนก่อน

    Ada man haduwa sarkit gana dannema na harigiyaa sathutuii godak sthuutii kiyala dunnata

  • @slmusic421
    @slmusic421 ปีที่แล้ว +2

    6A diode eka wenuwata monada danna පුළුවන් diode

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      3 එකක් දාන්න

    • @slmusic421
      @slmusic421 ปีที่แล้ว

      Power supply eke ampiyar keeyak enna onida uparima

  • @truecricketx3681
    @truecricketx3681 2 ปีที่แล้ว +1

    Aiya wheel ekt car ekkt set wena amp ekak hdmuko

  • @wathiya152
    @wathiya152 ปีที่แล้ว +1

    12v charger ekakon dunothe

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒකෙ ඇම්පියර් 2ක් වත් තියෙනවද?

  • @nimeshmadushanka2985
    @nimeshmadushanka2985 10 หลายเดือนก่อน +1

    අයියෙ ඔකට bluetooth හයිකරන්නෙ බැයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      පුලුවන් නෙ එහෙම වීඩියෝ කීපයක් කරල ඇති

  • @gihansanjeewasenanayakavit5393
    @gihansanjeewasenanayakavit5393 2 ปีที่แล้ว

    Tda 2030 ic 3ක් දාල හදන ඈම්ප් එකක් වීඩියො එකක් දාන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      3ක් හැදුවත් මේ විදිහටම තමයි හදන්නෙ ආයෙ කිසි වෙනසක් නෑ මේ විදිහට 3ක් හදන්න

    • @gihansanjeewasenanayakavit5393
      @gihansanjeewasenanayakavit5393 2 ปีที่แล้ว

      @@ElectronicLokaya මන් ගාව සබ් එහෙක amp ekak.ඒකෙ ඔය ic 3ක් දාල හදල තියෙන්නෙ.supply දෙන තැන් හොයා ගන්න අමාරුයි.input ගන්න තැන් එහෙම හොයාගන්න අමාරුයි අයියෙ.ඔයාට පොටො එකක් දන්න තිබ්බ නම්බෙර් එකක් නෑනෙ

  • @Arunodasenidu2767
    @Arunodasenidu2767 ปีที่แล้ว +1

    7.5V දෙකක් OUT වෙන ට්‍රාන්ස්ෆෝමරේකින් DC කරල දෙන්න පුලුවන්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් පුලුවන්

    • @Arunodasenidu2767
      @Arunodasenidu2767 ปีที่แล้ว

      Battery charger සකිට් එකේ හදපු විදිහට නේද?

  • @user-io4uy4dq1p
    @user-io4uy4dq1p 2 หลายเดือนก่อน +1

    Mic ekak amunanna kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน +1

      මයික් ප්‍රී ඇම්ප් එකක් වෙනම හදන්න ඕනී

    • @user-io4uy4dq1p
      @user-io4uy4dq1p 2 หลายเดือนก่อน

      @@ElectronicLokaya හදන වීඩියෝ එකක් දාන්න වොලිම් එකක් සෙට්වෙන්නත් ඕන 🙏

  • @menakabands9536
    @menakabands9536 3 ปีที่แล้ว +3

    මචං හොදට කියල දෙනව... අපිට හිතල එකක් හදගන්න විදිහ උපාංගවලින් මොනාද වෙන්නෙ කොටස් වශයෙන් හරි කමක් නැ කරන්න

  • @chamalmadushan8797
    @chamalmadushan8797 3 ปีที่แล้ว +2

    2.1 circut ekk one

  • @wickramaselecticl413
    @wickramaselecticl413 ปีที่แล้ว

    බොහෝ මත්ම පිං

  • @pamiduanjana
    @pamiduanjana ปีที่แล้ว +1

    104pf wenuwata danna ekak nadda
    ceramic condensar barida
    please reply😭😭😭

  • @damiththusharakatugampala4803
    @damiththusharakatugampala4803 8 หลายเดือนก่อน +1

    22uf cap එකට 50v දාන්න බැද්ද?😢😢

  • @janakapriyantha353
    @janakapriyantha353 3 ปีที่แล้ว +1

    Theruwan saranai aiye

  • @manujayakavin2548
    @manujayakavin2548 3 ปีที่แล้ว +1

    Single sply ekada dual sply ekada vediyen pawor full

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඩුවෙල් එක ටිකක් හොඳයි මල්ලි