කෙටිම කාලයකින් කොරියාවේ සාර්ථක වූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා | South Korea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2022
  • කොරියාවට යන්න ඉන්න ඔබ ඇසිය යුතුම කතාවක්

ความคิดเห็น • 230

  • @henryplunket2646
    @henryplunket2646 ปีที่แล้ว +129

    නව්ශාඩ් අයියා සහ අක්කා මාර හිත හොද දෙන්නෙක්.සල්ලි තිබුනත් නැතත් ඕන බඩු ටික කොල්ලොන්ට එවනවා.ජය වේවා දියුණුවෙන් දියුණුවට පත්වේවා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      මේකි....
      ගූ බෙට්ටක් උඩ සල්ලි තිබුණොත් දිවෙන් ගන්න
      පිස්සු , වේස කුවේණියක් , බොල .
      මොනව නැතත්..
      මේකි පඩිපෙල වගේ තම්බි පැටවු බෝ කරන්ඩ පටා....න් අරගෙන.

    • @ajithwaththegedara8702
      @ajithwaththegedara8702 ปีที่แล้ว +13

      @@sahasdulmina4783 උඹගෙ කමන්ට් එකෙන්ම තේරෙනව උඹ පුදම කුහක ඉරිසියාකාර ඩයල් එකක් කියල...
      උඹල වගේ ඩයල් හැමදාම හිඟන්නො තමා බන්..... අනික ඔය වගේ ඉරිසියාවෙන් පැසව පැසව ඉන්න එවුන්ට කවදාවත් හරියන්නෙත් නෑ

    • @anojaariryadasa774
      @anojaariryadasa774 ปีที่แล้ว +2

      Ane ammo mehemath kuhaka minihek. Thopita nam kawadawath hariyane na🤔

    • @anojaariryadasa774
      @anojaariryadasa774 ปีที่แล้ว

      Shas d uba

    • @henryplunket2646
      @henryplunket2646 ปีที่แล้ว +21

      @@sahasdulmina4783 සල්ලි කියන දේ ගූ බෙට්ටක් නෙවෙයි ඊට වඩා කැත තැනක තිබුනත් සල්ලි වලට ආදරෙ මිනිස්සු ගන්නවා.මේ අක්කා පිස්සුවෙන් හරි මේ ගහන ගේමනම් මාරයි.මේ මිනිස්සු මේ තැනට ආවෙ මාර කට්ටක් කාලා.මට කොරෝන හැදිලා ඉද්දි මට කඩේට යන්න විදියක් තිබුනෙ නැ.ඒත් කන්න බඩු ටිකක් ඕන වෙද්දි මැසේජ් එකක් දාලා විස්තරේ කිව්වම හරි මල්ලි ලිස්ට් එක දාන්න අද බඩු ටික පෝස්ට් කරන්නම් කිව්වා.මාව දැකලවත් නැ.මීට අවුරුදු ගානකට කලින් බඩු ගත්‍තත් අවුරුදු 4කින් විතර කිසිම සම්බන්ධයක් තිබුනෙ නැ.මැසේජ් කරපු නම්බර් එකත් අලුත්.ඒක තමයි මනුස්සකම කියන්නෙ.බඩු වල බිල දැම්මෙත් මාස 2ට විතර පස්සෙ.මැසේජ් එකක් වත් දාලා සල්ලි ගැන මගෙන් ඇහුවෙ නැ.
      උබ සමහර විට කොරියාවෙ බිස්නස් කරන්න ගිහින් කෙලෝගත්තු එකෙක් එහෙම නැත්නම් තව එකෙක්ගෙ දියුණුව බලාගෙන ඉන්න බැරි හරි හමන් විදියට ජාතක් නොවෙච්ච තාත්තා මොකාද කියලවත් හොයාගන්න බැරි කැරි වේස බඩුවකට අම්ම කියපු එකෙක්.
      මුස්ලිම් බෞද්ධ විතරක් නෙවෙයි (ජපන් -කොරියන්) (ඉතාලි-ඇමෙරිකන්) (ඉන්දියන්-ඕස්ට්‍රේලියන්) උනුත් කසාද බඳිනවා.බැන්දම ඕන එකෙක් තමන්ගෙ වත්කම් වලට ගැලපෙන විදියට ළමයි හදනවා.රත්තරන් මිනිස්සුන්ට කැරි කතා කියන්න කලින් මුලින්ම උඹෙ අම්මට හුකපු එකා හොයාගෙන හිටපන්.මේකෙ ගැටලුව තියෙන්නෙ එතන.සුභ දවසක් 😄😄😄😄

  • @apikoreangia
    @apikoreangia ปีที่แล้ว +33

    අපේ රටේ අපේකම පිරුනු හොදම සහෝදරයෙක් තමා...හංගුක් ලංකා නිහතමානී මිනිසෙක්..සල්ලි වලට එහා ගිය මනුස්සකම.....චතුර අයියා...👌🇰🇷

  • @DESHAN00000
    @DESHAN00000 ปีที่แล้ว +5

    අනේ එයාට බුදු සරනයි ඒ අයියටයි අක්කටයි තව තවත් දියුණුව උදා වේවා !

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +29

    ලංකා මාතාවගේ දිරිය දරුවෝ සුභ ම සුභ පැතුම්

  • @w.sdinushika968
    @w.sdinushika968 ปีที่แล้ว +12

    බලන්නකෝ ඒ අක්කා සල්ලී තිබුනත් බොරු ෆැශන් පස්සේ දුවන්නේ නැති ලස්සන ආදශමත් කාන්තාවක් අම්මා කෙනෙක්. මට හිතාගන්න බැහැ ඇය ඉතාමත් ධෛරවන්ත කාන්තාවක්...පිං කාර ගෑනියෙක් පිරිමියෙක්ට වාසවක්..♥️♥️♥️

  • @tharinduwikum52
    @tharinduwikum52 ปีที่แล้ว +24

    අවුරුදු 6ක් අපි බඩුගන්නවා...හොදම සර්විස් එකක් දෙන්නෙ...❤❤❤️

  • @natureparadisesl649
    @natureparadisesl649 ปีที่แล้ว +15

    හරිම වැදගත් කතාබහක්...ඔයාලා දිහා බලලා..කවදත් සතුටු වෙනවා..ඒ කැපව්මට ...අපිත් කාලයක් වර්ක් කලා..කොරියාවේ❤️❤️

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +6

    චතුර මම කොරියන් අය සමග මේහෙ ගොඩාක් කල් වැඩ කලා විශෙශත්වය තමයි ඔහුන් කම්මැලි නෑ ඒ වගේම මහන්සියෙන් වැඩ කරන අය ට හරී කැමැති යි කොරියාව ටත් ගිහිල්ලා තියෙනවා ඒ විදියට ලංකාවේ ත් අපේ අය මහන්සියෙන් කැපවීමෙන් වැඩ කරන වා නම් දියුණු වෙන්ට පුලුවන් ඔහුන් මට කීවේ උබලා ගේ මිනිසුන් දක්ශ යින් නමුත් කම්මැලි කියලා ,අපේ රට දියුණු උනේ අපි එක පරම්පරාවක් දුක් විදලා කැපවීමෙන් වැඩ කරපු නිසායි කියලා ඒක සම්පුර්ණ ඇත්ත

  • @harshamanohara4478
    @harshamanohara4478 ปีที่แล้ว +5

    මතකයි ඉස්සර නවුෂාඩ් අයියා ලොරියෙන්ම ඇවිත් කම්පැනි එකට බඩු ටික දීලා යනවා.. හොඳ මනුස්සකමක් තියෙන හොඳම මනුස්සයෙක් ❤️❤️

  • @prasadmanjula9649
    @prasadmanjula9649 ปีที่แล้ว +16

    ඔබ නම් සැබෑම දක්ෂයෙක් ආඩම්බරඊ

  • @moratuwesugunawansa744
    @moratuwesugunawansa744 ปีที่แล้ว +11

    බුදුසරණයි තවත් ජිවිතේ සාර්ථක වේවා...!!!

  • @horangolledeeranandha8756
    @horangolledeeranandha8756 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය වීර්ය්‍ය වාසනාව ලැබේවා

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 ปีที่แล้ว +5

    හරිම සතුටුයි මේ වගේ උත්සහවන්ත දෙන්නෙක් දැක්කම අපේ විදේශගතව ගොඩක් රටවල්වල ඉන්න අයට මේක හොද අාදර්ශයක්

  • @maleesandaruvani735
    @maleesandaruvani735 8 หลายเดือนก่อน

    මේ වගේ වැඩසටහන් ගොඩාක් වැදගත් ..බොහොම ස්තුතියි ..❤

  • @nalakaranasinghe8446
    @nalakaranasinghe8446 ปีที่แล้ว +4

    හරිම සතුටුයි ඔයාල ගැන 💖 ජයෙන් ජයම වේවා...💖💖💖ඔයාල හරිම හොදයි,නිහතමානීව ජීවිතය ගත කරනව...හදවතින්ම සුභ පැතුම් ❤️❤️තෙරුවන් සරනයි ඔයාලට💕💕💕

  • @anurananayakkara6265
    @anurananayakkara6265 ปีที่แล้ว +4

    A great success story of a Sri Lankan couple. We all can be proud of them . They are very simple and openly say how they became so successful in KOREA.. ALL THE BEST !!

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว +5

    ජය වෙවා තෙරුවන් සරණයි.

  • @dilshannrw7187
    @dilshannrw7187 ปีที่แล้ว +1

    හරිම ගුණාත්මක සේවාවක් ලබා දෙන ආයතනයක්.

  • @mytraveltalks
    @mytraveltalks ปีที่แล้ว +3

    ඇත්තටම සතුටුයි.. තව තවත් ජය වේවා ඔයාලට..

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +4

    තව තවත් දියුණු වේවා

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 ปีที่แล้ว +10

    Well done, very proud of both of you, may you prosper further, Love your family. All the Blessings for baby both you are expecting. Metta --- Theruwan Saranai

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 ปีที่แล้ว +3

    ලක්මෑනිගෙ දිරිය දරුවෝ ,තවත් දියුණුවට පත්වේවා තෙරුවන්සරණයි !

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +10

    කොරියාවෙ ඉදල ආව කෙනෙක් විදියට කියන්නෙ ලංකාවෙ බිස්නස් කරන අය අතරෙ සියයට දහයක් ඇති අවංක ගුණාත්මක සේවයක් සපයන අය ඉන්නෙ.ඒ අතරින් හන්කුක් ලංකා ඉහල තැනක ඉන්නව.ඒ වගේම කොරියාව කියන්නෙ ලොකු කාලයක් කැප කරන්න ඕන මුදල් ඉපැයීමට.ජීවිතේ කියන්නෙ මුදල් නෙවෙයි කියල හිතන අයට කියන්න ඕන කොරියාවෙ කොතරම් කාර්යබහුල උනත් ජීවිතේ විදින්න තැන්.දවස් අවස්ථා ඕනතරම් තියනව.ඉතාම දියුණුයි.හැම පහසුකමක්ම තියනව.ඒ වගේම මේ රෙස්ට්ටූරන්ට් එක වගේම කොරියාව පුරා ඕනම ආයතනයක හෝ ස්ථානයක යමක් මිලදී ගන්නවනම් දේශීය විදේශීය කියල වර්ග කරල නෑ.හැවොටම එකම මිල.හැවෝටම සමතැන.ආදරෙයි දකුණු කොරියාවට💖💖💖

  • @harshimahesha9281
    @harshimahesha9281 ปีที่แล้ว +11

    මගේ මහත්තයා අවුරුදු 7 කොරියාවේ . අපි දැනුයි ගෙයක් හදන්න පටන් ගත්තේ. මුලින්ම අපි කලේ අදයම හදා ගත්තා.

    • @bf2680
      @bf2680 ปีที่แล้ว

      E unata den gewal hadanna wiyadama wedi

    • @repero_one1028
      @repero_one1028 ปีที่แล้ว

      @@bf2680 ඩොලර් ඩබල්

    • @bf2680
      @bf2680 ปีที่แล้ว

      Dolor doubles unath badumila ita wedi

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 ปีที่แล้ว +3

    Proud of you as a Sri Lankan God bless you 🙏 ❤

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว

    Comment වලින් දැක්ක oyala ගොඩාක් හොඳ aya kiyala බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි දිනෙන් dina diunu වේවා

  • @tamilteacher1932
    @tamilteacher1932 ปีที่แล้ว +2

    නියමයි දෙන උත්තරය මේ වපාරික තුමා.සැමියයි බිරිදයි 2ම එකට ඉදලා රැකියා කරනකොට මහන්සිය කොච්චර වුනන් දැනෙන්නේ නැහැ සත්තයි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔයාලට ...

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +2

    Congratulations 💐 godak sathutui oyala gana awankawama.jayama wewa..🇱🇰🇮🇹

  • @chandimadewpura179
    @chandimadewpura179 ปีที่แล้ว +3

    අනෙ...හරිම සතුටුයි.
    ඔයාල දෙන්නා ගැන
    සමගියෙන් ආදරෙන්
    ජිවත්වෙන එකට.
    අපෙ රටෙන් ඇවිත්
    දියුණු වෙලා ඉන්නවට.
    තව තවත් දියුණු වෙන්න
    වාසනාව ලැබෙවා...
    මමත් කොරියාවට
    එන්න උත්සහ කරපු
    කෙනෙක් ඒත් එන්න
    බැරි උනා. ඔයා
    සියළු ම දෙනාටම
    බුදු සරණයි.....❤️❤️❤️😥😥🙋

  • @asithaprasad10
    @asithaprasad10 ปีที่แล้ว

    The best speech ...Good belles you👍

  • @petiya1271
    @petiya1271 ปีที่แล้ว

    පට්ට සුපිරි 👌

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว

    Harima sathutui.. Godak uthsahawantha dedenek.. Godak ayata hoda aadarshayak.. Tawa tawat shakthimathwa diunu wewa.. Wasanawantha Suba anagathaykma prarthana karanawa.. Budusaranai

  • @sachirathnayake5815
    @sachirathnayake5815 ปีที่แล้ว +1

    ඒ කැපවීම ,ආදරය , ධෛර්යය ඒ දියුණු වේ රහසයි..🌼🌼❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @WadithaGamage2
    @WadithaGamage2 ปีที่แล้ว +2

    *Brilliant, Enterprising*

  • @ishanmadushanka678
    @ishanmadushanka678 ปีที่แล้ว +39

    මාත් යනවා ඔය රටට කොහම හරි ❤️🥺🇰🇷

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +6

      ගොනෝ හොදට ඉගෙන ගෙන වරෙන් ඇමෙරිකාවට. කොරියාවේ උණුත් USA එනවා...

    • @tektok6630
      @tektok6630 ปีที่แล้ว +2

      @@barneycasting8331 😂

    • @tektok6630
      @tektok6630 ปีที่แล้ว +3

      @@barneycasting8331 උබ උව ගනින් කො ඇමරිකාවට

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +3

      @@barneycasting8331 ඔව් කොරියානුවන් ගෙ සිහින දෙශය ඇමරිකාව තමයි

    • @kumi5424
      @kumi5424 ปีที่แล้ว +1

      හොද අදහසක් 🙏🏿

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +1

    බුදුසරණයි !

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +3

    දිරිය මිනිස්සු .ජයෙන් ජය පතනවා .🙏

  • @chandralathalatha1514
    @chandralathalatha1514 ปีที่แล้ว

    Taruwan saranai catura bohoma Extutei danu matha karata thanks malliyo ma Kuwait sitai🙏🌸🙏🌸💝⚘💝⚘⚘🇰🇼

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 ปีที่แล้ว

    තව තවත් දී යුනුවට පත් වෙවා තෙරුවන් සරණයි

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy8569 ปีที่แล้ว

    Happy about both of you, my best wishes.

  • @sadunakalanka6922
    @sadunakalanka6922 ปีที่แล้ว +1

    Hoda video ekak👍👍

  • @koreanlifewithnamal798
    @koreanlifewithnamal798 ปีที่แล้ว +15

    අපිත් මෙයාලගෙන් තමයි බඩු ගෙන්න ගන්නෙ.💪❤️

    • @kausi1506
      @kausi1506 ปีที่แล้ว

      Ane contact krgnna number ekk tyenm dennko

  • @WSBandara92
    @WSBandara92 ปีที่แล้ว +1

    Good luck aiye 👍 👍❤️❤️❤️

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +1

    Jayawawa niyamai

  • @chinthakaprabath516
    @chinthakaprabath516 ปีที่แล้ว

    ජයවේවා

  • @dlfleming6970
    @dlfleming6970 ปีที่แล้ว

    Congratulations best 👌 off luck

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +4

    Congratulations woman ❤❤

  • @s.mshanaa4418
    @s.mshanaa4418 ปีที่แล้ว +1

    Molen wada ganna wadakarayo...maru..aththtama patta sathutui..korean yana ආසාව wadi una...💰💰❤️❤️

  • @sandaruwanbandarabandara651
    @sandaruwanbandarabandara651 ปีที่แล้ว

    Me aiyya akka marama dennek, puduma nihathamanikamak thiyenne❤️

  • @slweera8267
    @slweera8267 ปีที่แล้ว +1

    Machun man ubalage kadeta tegu wala thiyena 2013 avith thiye e patan gaththa alutha .. ayeth dawasa oheta awoth enawa.. godak sathutui oyala inna thana gana dan ... jaya siri 🙏🙏🙏😌😌😌

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 ปีที่แล้ว +1

    ඉශාරා මහත්මිය කනට ගහනවා වගේ කිව්ව කතාව සහතික ඇත්ත.. ලංකාවෙ අය සල්ලි ලැබුනාම ඒවා ආයෝජනය කරන්නෙ නෑ විනාශ කරගන්නවා.. අපේ රටටත් වෙලා තියෙන්නෙ ඒක.. ණය අරන් ලස්සන කරනවා ණය ගෙවන්න විදියක් නෑ අන්තිමට..

  • @sampathweerarathna1481
    @sampathweerarathna1481 ปีที่แล้ว +1

    Jayen jayama wewa...!

  • @sllifeinkuwait3246
    @sllifeinkuwait3246 ปีที่แล้ว

    Hari adambarayak danennawa mewa dakkama...me wage viyapara karana ayata lankawe rajayenut support eka denawanam meyalat support karai lanakawata dollar genenna...wade wela tiyene a taram durata ape palakayin hitan nati eka...Goodluck oyalata..!!!

  • @sameerapeiris
    @sameerapeiris ปีที่แล้ว

    දැක්කමත් සතුටුයි

  • @amilaprabath4950
    @amilaprabath4950 ปีที่แล้ว +3

    හංගුක්ලන්කා ආදරෙයි ❤️❤️

  • @ishankawijerathna7846
    @ishankawijerathna7846 ปีที่แล้ว

    Anju akka.oya poddak Wath wenas wela na.hitapu widihamai.❤️

  • @wgnchamara146
    @wgnchamara146 ปีที่แล้ว

    නියමයි...බ්‍රද

  • @sued5363
    @sued5363 ปีที่แล้ว

    Good Luck!!

  • @racikatilak440
    @racikatilak440 ปีที่แล้ว

    Budu saranai 👍👍❤❤❤❤❤❤❤

  • @PushpaKumari-rc4fo
    @PushpaKumari-rc4fo ปีที่แล้ว

    ALL THE BEST.

  • @tironijahnsen6757
    @tironijahnsen6757 ปีที่แล้ว +1

    Congratulations ♥️♥️

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +18

    ලංකාවේ මිනිස්සු පිට රට ගිහින් part time jobs දෙක තුන කරනවා ජීවත් වෙන්න. Restuarant වල පිගන් හෝදනවා, ගෙවල් වල nannyල හැටියට ඉන්නවා, petrol station වල chasier හැටියට වැඩ කරනවා නමුත් ලංකාවේ එහෙම කරන්නේ නැහැ ලංකාවේ එක ජොබ් එක කරලා සල්ලි නැහැ කියල පාරේ අරගල කරනවා. අපේ මිනිස්සු හරි අමුතුයි

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 ปีที่แล้ว +3

      ලංකාවේ පිගන් හෝදල ගන්න පුලුවන් පඩියයි ඒ රටක ඒ වැඩේ කරල ගන්න පුලුවන් පඩියයි ගැන ඇයි කතා නොකරන්නේ..මිනිස්සු ආසාවෙන් මේ රට දාලා යන්නෙ නෑ.රටේ පාලකයෝ තමයි හේතුව

    • @sampathjayaweera9584
      @sampathjayaweera9584 ปีที่แล้ว +1

      පිටරට ජොබ් වෙනයි ,ලංකාවේ ජිවිතෙට ජොබ් එකක් කරලා නෑ වගෙ

    • @Nilukionline
      @Nilukionline ปีที่แล้ว

      එක හරි.එත් ඒ රටේ තනියම ඉන්න නිසා කාලේ රස්සාවල් වලටම හොදවන්න පුලුවන් නෙද.මෙහේ ඉද්දි පවුලේ අය ඉන්නා.ලමයි ඉන්නවා.එයාලා බලන් ඉන්නවා එයලා එක්ක කලේ ගත කරනකන්.රට ඉද්දි එහෙම කාලේ ගත කරන්න ආස උනත් බැරි නිසා ඒ වෙලෙත් හම්බකරනවා.

    • @sarang9318
      @sarang9318 ปีที่แล้ว +3

      මගේ යාළුවා japan uni එකක ඉන්නෙ. Part time එකක් විදිහට restaurant එකක job එකක් කරන්නෙ. Uni එකේ fee එක ගෙවන්න, හොද clothing brands වල ඇදුම් ගන්න, rent එක ගෙවන්න තරම් හොද salary එකක් එහෙ හම්බෙන්නේ....දැන් කල්පනා කරල බලන්න කොහෙද අමුතු කියලා..

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      @@sarang9318 මම තනිකඩයෝ ගැන නෙමේ කථා කරන්නේ ළමයි ඉන්න පවුල් ගැන

  • @anojaariryadasa774
    @anojaariryadasa774 ปีที่แล้ว

    Harima sathutui💪💐

  • @chandrikapriyadarshani6307
    @chandrikapriyadarshani6307 ปีที่แล้ว

    Budusaranai

  • @samanthikulathunga7768
    @samanthikulathunga7768 ปีที่แล้ว

    Harima satutui jayen jaya wewa

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 ปีที่แล้ว +6

    නවුෂාඩ් අයියා❤️😍🇰🇷🇰🇷🇰🇷

  • @sankanipramoduapromoday1024
    @sankanipramoduapromoday1024 ปีที่แล้ว

    Budusarani oyalata

  • @vloggingwithvishwa
    @vloggingwithvishwa ปีที่แล้ว

    a akka lassna kathawak kiwwa vatinava❤️

  • @DulshanjackdowsonFOOD
    @DulshanjackdowsonFOOD ปีที่แล้ว +1

    @Travel with chathura කොරියානු සම්ප්‍රදායික ගම EPISODE එකේ හිටපු TH-cam එකේ මග පෙන්නපු කපල් එක දැක්කද 16:22 විනාඩියෙදි යනව හොදට බලන්න 💖💖💖💖

  • @slmusic4155
    @slmusic4155 ปีที่แล้ว

    Good 👌

  • @dinnasudda8570
    @dinnasudda8570 ปีที่แล้ว +3

    වචනෙන් කියන්න උවමනා නෑ..ස්වාමීන් වහන්සේලාගේ මදහස දැක්කම කිරි උතුරයි..හැම මොහොතෙම....ජේසුපිහිටයි

  • @PakshiyaTech
    @PakshiyaTech ปีที่แล้ว

    Thq

  • @S.K_BOY_
    @S.K_BOY_ ปีที่แล้ว +6

    @Samee and Sandu Restaurant ඉන්නවා දැක්කේ මන් විතරද ? ❤😁

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +10

    💖💖💖💖හදවතින්ම සුබ පැතුම් සියලු කටයුතු සාර්තක වේවා ජයවේවා 💖💖💖

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      මේකි....
      ගූ බෙට්ටක් උඩ සල්ලි තිබුණොත් දිවෙන් ගන්න
      පිස්සු , වේස කුවේණියක් , බොල .
      මොනව නැතත්..
      මේකි පඩිපෙල වගේ තම්බි පැටවු බෝ කරන්ඩ පටා....න් අරගෙන.

    • @dushanprabath5659
      @dushanprabath5659 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 ඒ අය හිතල මුස්ලිම් වේලා ඉපදුනේ නැනේ .අනික ඒ අයගේ මහන්සියෙන් ආපු ගමනක් අනුන්ගේ දියුනුවට ඉරිසියා කරන අයට කවදාවත් ගොඩ යන්න බැ.අනුන්ගේ දියුණුව දකින්න පුලුවන් නම් ඒක නියම ගුනයක් මම නම් හදවතින්ම පාර්තනා කරනවා තව තවත් දියුණු වේන්න කියලා.අනික ඉරිසියා කලා කියල ඒ අයගේ ගමන නවත්වන්න බැරි වේයි මම හිතන්නේ ජයවේවා ඔබ දෙපලට

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 ปีที่แล้ว

      @@sahasdulmina4783 දියුණු වෙන කෙනෙකුට ඊර්ෂ්‍යාව කරන්න එපා.. එයාලට සුභ පතන්න... එතකොට ඔයාටත් දියුණු වෙන්න පුළුවන්., හිත පිරිසිදු කර ගන්න... සොබා දහමේ විෂ්ව ශක්තිය හරි බලවත්... දියුණු වෙන්න මහන්සි වෙන්න.. කවුරුවත් අපිට ධනය ඔඩොක්කුවට දාන්නෙ නෑ. මහන්සි වෙලා ධනය උපයන්න... වළෙන් ගොඩ යන කෙනාගෙ කකුලෙන් අදින්න එපා... ඔයාත් ඒ වළෙන් ගොඩ එන්න බලන්න... බුදු සරණයි ඔබට

    • @russellmarshdesilva1916
      @russellmarshdesilva1916 ปีที่แล้ว

      @@sahasdulmina4783 katawath garahanna epa ubath try karapan ethakota hari

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 ආ මෙ උබ නෙ
      සිංහලයා වෙනත් ග්‍රහාලොකයකින් එනවා කියලා අමු පච කෙලින්නෙ🤣🤣🖕
      සිංහල ද්‍රොහියා උබ බොල

  • @gayanprabhath5852
    @gayanprabhath5852 ปีที่แล้ว

    aiya akka patama hodai❤

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 ปีที่แล้ว +2

    💜️💜️💜️

  • @tarushitathsarani3584
    @tarushitathsarani3584 ปีที่แล้ว +1

    First🥰

  • @harshanuwan692
    @harshanuwan692 ปีที่แล้ว +2

    WoW.........👌🙏...All the best

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      මේකි....
      ගූ බෙට්ටක් උඩ සල්ලි තිබුණොත් දිවෙන් ගන්න
      පිස්සු , වේස කුවේණියක් , බොල .
      මොනව නැතත්..
      මේකි පඩිපෙල වගේ තම්බි පැටවු බෝ කරන්ඩ පටා....න් අරගෙන.

  • @ranilranjan3595
    @ranilranjan3595 ปีที่แล้ว

    Hitha hoda manussayek.

  • @indurupasinghe876
    @indurupasinghe876 ปีที่แล้ว +4

    දිරිය කාන්තාවක් සහ ආදරනීය පව්ලක්.හරි ලස්සන ජීවිතයක් ඒ සියලු ශක්තීන් තුලින් දකින්න ලැබෙනවා..

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      මේකි....
      ගූ බෙට්ටක් උඩ සල්ලි තිබුණොත් දිවෙන් ගන්න
      පිස්සු , වේස කුවේණියක් , බොල .
      මොනව නැතත්..
      මේකි පඩිපෙල වගේ තම්බි පැටවු බෝ කරන්ඩ පටා....න් අරගෙන.

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    Good luck

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 ปีที่แล้ว +2

    Tv දෙරණෙ මෙවැනි අලුත් videos දෙන්න පුළුවන්ද සෙනසුරදාට

  • @dinindurathnasiri347
    @dinindurathnasiri347 ปีที่แล้ว

    harima sathutuyi

  • @wigtondesilva5192
    @wigtondesilva5192 ปีที่แล้ว +1

    nice

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +10

    මෙයාලට හරි යන්නේ හිත හොද කමයි ඉෂාරා මහත්මියගේ කැපවීමයි නිසයි.ඇය හරිම දිරිය කාන්තාවක්, හරිම සතුටුයි.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      මේකි....
      ගූ බෙට්ටක් උඩ සල්ලි තිබුණොත් දිවෙන් ගන්න
      පිස්සු , වේස කුවේණියක් , බොල .
      මොනව නැතත්..
      මේකි පඩිපෙල වගේ තම්බි පැටවු බෝ කරන්ඩ පටා....න් අරගෙන.

    • @russellmarshdesilva1916
      @russellmarshdesilva1916 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 🤔🤔🤔🤔🤔🤔

    • @mithumi.997
      @mithumi.997 ปีที่แล้ว +2

      @@sahasdulmina4783 ඇත්ත කියහන් ගෙදර කන්නවත් නෑ නේද උඹලට..😪

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@mithumi.997
      ගිය ආත්මයෙත් අඩුපාඩු තිබුණේ නෑ
      මේ ආත්මේත් අඩුපාඩු නෑ
      එන ආත්මෙත් නරකක් වෙන්නේ නෑ , බොල .👍

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 බොරැ නේද හිගාකනව නේද😂

  • @amalmahagedera1053
    @amalmahagedera1053 ปีที่แล้ว

    Siyalu de sarthaka wewa!

  • @avishkanagahawaththa1819
    @avishkanagahawaththa1819 ปีที่แล้ว +1

    💕😇

  • @imalihettiarachchi3226
    @imalihettiarachchi3226 ปีที่แล้ว +1

    ආන්න ඒ අස්සෙන් සමී අයියවයි සඳුවයි දැක්කා 😍👊🏼

  • @kassabarista
    @kassabarista ปีที่แล้ว

    👍👍

  • @w.kcharindulakshan.539
    @w.kcharindulakshan.539 8 หลายเดือนก่อน

  • @Nilukionline
    @Nilukionline ปีที่แล้ว

    🥺🤗❤️

  • @maleeperera9055
    @maleeperera9055 ปีที่แล้ว

    👍
    🙏🙏🙏

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 ปีที่แล้ว +2

    Sami and sandu channel eka karana dennath dakka me vedio eken.😍💜️

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว

    🌿❤

  • @vlnl561
    @vlnl561 ปีที่แล้ว +1

    බුදුසරණයි

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      බුදු සරණයි ??? 😜😜😜
      මේකි....
      ගූ බෙට්ටක් උඩ සල්ලි තිබුණොත් දිවෙන් ගන්න
      පිස්සු , වේස කුවේණියක් , බොල .
      මොනව නැතත්..
      මේකි පඩිපෙල වගේ තම්බි පැටවු බෝ කරන්ඩ පටා....න් අරගෙන.

  • @pasindulakshan6004
    @pasindulakshan6004 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @shehanmahabaduge2238
    @shehanmahabaduge2238 ปีที่แล้ว +1

    චතුර නිකන් නක්කලේට වගේ ප්‍රශ්න අහන්නේ

  • @sanduninimasha4404
    @sanduninimasha4404 ปีที่แล้ว +1

    💖

    • @sagarikasilva7204
      @sagarikasilva7204 ปีที่แล้ว

      නිදුක් නිරෝගි සුව ලැබේවා ඔබ සියලු දෙනාට