Korea | about E7 visa category සම්පූර්න විස්තරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • මේකෙන් මන් විස්තර කරන්නේ ස්ම්පුර්නයෙන්ම e7 ආවම අපිට තියන වාසි සහ අවාසි ගැන කව්රුවත් කියන නිසා පිලිගන්න එපා ඇත්ත හොයලා බලන්න .අපේ රටේ ඉන්න ඇමතිලට අපි මැරුනත් කමක් නෑ කුට්ටිටය එනවනම් ඒ නිසා හැමදේම හොයලා බලන්න කියන්නයි මන් මේ video එක දාන්නේ
    හැමෝටම සුබ දවසක් 😍😍🙏
    I did not do any recommondation and blame someone but i want to give some ideas to my people about this. there is good visa category for every one future will be great i hope
    Thank you watching my video .
    #korea #srilanka #travel #ship

ความคิดเห็น • 35

  • @anuradhimadarasingha9093
    @anuradhimadarasingha9093 3 หลายเดือนก่อน +4

    E7 විසා එක බොරුවක් කියල අපි කියන්නේ නැ
    අපිට තියෙන ප්‍රශ්නෙ ගොඩක් සෙන්ටර් වල ඉන්න උන් E7 විසා එක පෙන්නලා කොල්ලො රවට්ටලා සුරන්ගනා ලොක පෙන්නලා සල්ලි ගන්න එක.
    සල්ලි ගන්නකන් විතරයි සුරන්ගනා කතා.
    දැන් මුලු ලන්කාවම නොන්ඩි කරලා තියෙන්නෙ ඕකුන්ට හෝද පාඩමක් උගන්නන්න ඕන
    ඕකුන්ට කියන්නේ ආර්ථික ගාතකයො කියලා
    පව් කොල්ලොන්ගේ සල්ලි
    ඕකුන්ට හොදක් වෙන්නෙනෑ
    වෙල්ඩින් මාෆියාව තියෙන්නෙ කොරියාවේ නෙමෙයි ලන්කාවෙ ට්‍රෙනින් සෙන්ටර් වල

    • @Nalaka_ulshan.koreanlife
      @Nalaka_ulshan.koreanlife  3 หลายเดือนก่อน +1

      ඒක හරි ඒනිසා තමයි මන් මේක දැම්මේ ඇත්ත දැනගෙන කට්ටියට try කරන්න එතකොට කාටවත් රවට්ටන්න බෑනේ මට ඕන උනේ ඒක

    • @anuradhimadarasingha9093
      @anuradhimadarasingha9093 3 หลายเดือนก่อน

      ​@@Nalaka_ulshan.koreanlife🔥🔥

    • @surangaudawaththa6104
      @surangaudawaththa6104 3 หลายเดือนก่อน

      Niyamai macho ...... ❤

  • @sinhatv1700
    @sinhatv1700 หลายเดือนก่อน

    කොහොම ආවත් කමක් නෑ. නැව් කර්මාන්තය සදහා E 7.3 වීසා වලින් hyundai hevi එකට නම් එන්න එපා. කොල්ලොන්ගෙන් අවුරුදු දෙකකට වීසා දෙනවා කියලා ලක්ශ 25ක විතර ලෝන් දම්මවලා BOC එකට අවුරුදු දෙකකට. එහි පුහුණුව සදහා ලක්ශ 8ක් පමන වියදම් අතින් වෙනම වියදම් කරවලා. අවුරුද්දෙන් කොල්ලො 8 දෙනෙක් ලංකාවට එවන්න හදන්නෙ හැම මාස 4කට සැරයක්ම වීසා ගහන්නෙත් මාස 4න් හතරට. මාස හතරකට සැරයක් කොල්ලොන්ව අයින් කරනවා කියලා අද කිව්වා. අලුත් අය ගන්නවා පරන අය හලනවා ලංකාවේ මෑන්පවර් ආයතන වලින් තමයි මෙහෙම කරන්නෙ දන්න තරමට අපි ගන්න පඩියෙනුත් 20% කපනවා. ඉදිරියේදී ලංකාවෙන් කොරියාවට නැව් කර්මාන්ත සදහා එන්න ඉන්න ඉන්න අය සදහා තමයි මේක දැම්මෙ. අපිට මාසෙ ලෝන් එක ගෙව්වම ඉතිරිය ලක්ශ 3.5යි වස විස දුම අස්සෙ වැඩ කරලා අවුරුද්දේන් යන්න උනාම. ඒ කොල්ලො හොදින් වැඩ කරපු අය 😢 දැනට ඒ කොල්ලන්ට ලක්ශ 17ක් ගෙවන්න ඉතිරිත් තියනවා. අපිට විතරයි මේ සෙතේ වෙන රටවල් වලින් මේ වීසා එක සදහා අය කරලා තියෙන්නෙ ලක්ශ 6ක මුදලක්. කොල්ලො අනථ කරවන වීසා එකක් මේක.( hyundai hevi කියන්නෙ) එන අය වෙන නැව් කම්පැනියකට වැටුනොත් නම් අවුලක් නෑ . ඔයාලගෙ එන්න කවුරු හරි ඉන්නවා නම් එයාලව දැනුවත් කරන්නයි මේක දැම්මෙ.😢😢

    • @Nalaka_ulshan.koreanlife
      @Nalaka_ulshan.koreanlife  หลายเดือนก่อน

      @@sinhatv1700 ඇත්ත කතාවක් ඒක මේකට නම් එන්න එපා ඇත්තටම 😓😥

  • @kasundarshana2230
    @kasundarshana2230 3 หลายเดือนก่อน +1

    ❤❤❤Adarei supiriyak bn💕💕

  • @REB3Lmusic
    @REB3Lmusic 3 หลายเดือนก่อน +1

    Supiri content ekak brother ❤

  • @samithpraboditha9611
    @samithpraboditha9611 2 หลายเดือนก่อน +1

    pattama

  • @Visal_gymnastx
    @Visal_gymnastx 3 หลายเดือนก่อน +1

    ❤❤❤ good info❤❤

  • @madhushanihansima5361
    @madhushanihansima5361 3 หลายเดือนก่อน +1

    👌

  • @gaspergaming8119
    @gaspergaming8119 2 หลายเดือนก่อน +2

    E- 7 visa walin hotel wlata enna barida ?

    • @Nalaka_ulshan.koreanlife
      @Nalaka_ulshan.koreanlife  2 หลายเดือนก่อน +1

      @@gaspergaming8119 baha Shipbuilding wtharai danata thiyenne

    • @amalrathnayake9653
      @amalrathnayake9653 หลายเดือนก่อน

      E8 visa walin gannawada? E8 visa walin ape kattiya ewith innawada?

    • @Nalaka_ulshan.koreanlife
      @Nalaka_ulshan.koreanlife  หลายเดือนก่อน +1

      @@amalrathnayake9653 e8 walin gannawa kiyala kiyano thama awillada danna hariyatama

  • @Shashika_Sandeep
    @Shashika_Sandeep 2 หลายเดือนก่อน +1

    E9 da hoda E7 da

    • @Nalaka_ulshan.koreanlife
      @Nalaka_ulshan.koreanlife  2 หลายเดือนก่อน

      @@Shashika_Sandeep e7 visa eka hodai eth me company awl .me company eke widiyata e9 hodai

  • @wasanasenarathne8747
    @wasanasenarathne8747 26 วันที่ผ่านมา

    E7 walin agriculture enna puluwanda??? Me dawas wala agriculture walata e7 walata kattiya gannawa 22 lax gannawa

    • @Nalaka_ulshan.koreanlife
      @Nalaka_ulshan.koreanlife  26 วันที่ผ่านมา +1

      @@wasanasenarathne8747 salry eka nm adui .apitath ehemai loku ganan wiyadam karala ennepa 🤝🤝❤

    • @wasanasenarathne8747
      @wasanasenarathne8747 26 วันที่ผ่านมา

      Thank you. Girls th gannawada? E7 aurudu 3ida?? Plz reply

    • @Nalaka_ulshan.koreanlife
      @Nalaka_ulshan.koreanlife  26 วันที่ผ่านมา

      @@wasanasenarathne8747 me para welding test ekata girlslath gannawa kiyala aranchiuna .tikak hoyala balanna 🤝🤝

    • @wasanasenarathne8747
      @wasanasenarathne8747 25 วันที่ผ่านมา

      Thank you... e7 aurudu 3ida?? Agriculture walath gannawada???

    • @Nalaka_ulshan.koreanlife
      @Nalaka_ulshan.koreanlife  25 วันที่ผ่านมา

      @@wasanasenarathne8747 danata nam apita awruddai thiyenne .ow ewatath gannawa kiyanawa hariyatama danne na

  • @manushalakshitha3264
    @manushalakshitha3264 2 หลายเดือนก่อน

    Ayya korean giye epstopic exsam eka karala rajaye harahada nattan private da

    • @Nalaka_ulshan.koreanlife
      @Nalaka_ulshan.koreanlife  2 หลายเดือนก่อน +1

      @@manushalakshitha3264 na meka agency haraha enne e7 visa kiyala

  • @mallikaranjani9626
    @mallikaranjani9626 2 หลายเดือนก่อน

    E9 awath aurudda visa gahanne

    • @Nalaka_ulshan.koreanlife
      @Nalaka_ulshan.koreanlife  2 หลายเดือนก่อน

      @@mallikaranjani9626 na eke nam awrudu 4-5 athara gahano .❤️🤝

  • @anjula12
    @anjula12 2 หลายเดือนก่อน

    Aiye oya kawadda korean giye.math shipbulding damme

    • @Nalaka_ulshan.koreanlife
      @Nalaka_ulshan.koreanlife  2 หลายเดือนก่อน

      @@anjula12 giya awrudde December wala

    • @anjula12
      @anjula12 2 หลายเดือนก่อน

      @@Nalaka_ulshan.koreanlife kattiya kiyanwane 10laks wage padiyak gnn puluwan kyl.ethakota eka boruwkd aiye
      😭😭

    • @Nalaka_ulshan.koreanlife
      @Nalaka_ulshan.koreanlife  2 หลายเดือนก่อน

      @@anjula12 bouwak malli echchara ganna ba e7 ayata thama nam .issarahatath ithin thama hithaganna ba mona weida kiyala

    • @Nalaka_ulshan.koreanlife
      @Nalaka_ulshan.koreanlife  2 หลายเดือนก่อน +1

      @@anjula12 oya e9 nam enne awlak na e7 ayata thama salry adu godak

    • @anjula12
      @anjula12 2 หลายเดือนก่อน

      @@Nalaka_ulshan.koreanlife mn e9 walin enne.apita grinder wage watei neda.